මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 820

  • @isurujanaranga2389
    @isurujanaranga2389 Месяц назад +146

    මේ ශාසනය රට ආරක්ෂා කරන මේ සංඝයා වහන්සේලාට ගොඩක් පින් මේ රට වෙනුවෙන් කතා කරනවට රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් පාරට බහිනවාට ඔබවහන්සේලා සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @kusumwanniarachchi3544
    @kusumwanniarachchi3544 Месяц назад +250

    කිසිම ලාභ ප්රයෝජනයක් බලාපොරොත්තු නොවී ඔබ වහන්සේලා මේ කරන කැප කිරීම ඉතාම ප්රශංසනීයයි.

    • @malki7505
      @malki7505 Месяц назад +1

      Anagatha daruwan wenuwen

    • @malki7505
      @malki7505 Месяц назад

      Uthum swaminwahansa la

  • @banduladias6954
    @banduladias6954 Месяц назад +226

    ඔබ වහන්සේ ලා ගැන කියන්න වචන නැහැ ,,,ඔබ වහන්සේ ලා ට මේ පිනම ඇති සසරෙ න් එතෙර වෙන්න ,,,,සාදූ ,,,සාදූ ,,,,,සාදූ සාදූ ,,,,,සාදූ

  • @priyanthawedage4355
    @priyanthawedage4355 Месяц назад +215

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage Месяц назад

      තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

    • @pushpachandani5917
      @pushpachandani5917 Месяц назад

      සියලුම loka වාදී sathwayo සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා oba වහන්සේlata බොහොම පින්

  • @newnn1268
    @newnn1268 Месяц назад +91

    හොරු නැති පාර්ලිමේන්තුවක් හදන්න අපේ සියලු හාමුදුරුවනේ සද්භාවයන් එකතුවෙමු.බුදු සරණයි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Месяц назад +3

      හරියටම හරි 💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 Месяц назад +1

      Harima sathutui mama obawahanselage sanga peramuna patan gath mul awasthawema comments dapu kenek Dan ETA wada godak comments watenawa harima sathutui obawahasela gath niwaradhi maga nisa ape rate samahara sangayawahansela gana thibunu apprasadaya nathi wela mita dasaka gananawakata pera thibunu sanga gaurawaya nawatha athi wenawamai api niyama katath hoda kiyanna puluwan sri lankawak hada ganna mulma piyawara obawahasela ethihasa gathawennawamai mudal walata wenath waradana ( V 8) yataunu me samajaya wenas karanawata obawahasela pin budusaranai Budusaranai Budusaranai

  • @nuwannelum1639
    @nuwannelum1639 Месяц назад +58

    බුද්ධ රාජ්‍යය රැකීමට දිවි පරදුවට තබා කැප වෙමි.

  • @khantikhanti2884
    @khantikhanti2884 Месяц назад +144

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට මේ රට ලස්සන රටක් කරමු 🙏🙏🙏🙏🙏

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m Месяц назад +83

    ඔබ වහන්සේ ලාට නමස්කාර වෙවා

  • @klennyfernando8454
    @klennyfernando8454 Месяц назад +98

    අවුරුදු 50ට ආයේ නෝකත නෝ සිනා ජාතික ජනබලවේගයට ජයවේවා !!

  • @PasinduDulanj
    @PasinduDulanj Месяц назад +81

    මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 Месяц назад +34

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි .

  • @g.gdarmadasa3307
    @g.gdarmadasa3307 Месяц назад +60

    මේ ව්‍යායාමය බුදුන් වදාල ධර්මය ට ගෞරවයක් වේවා .

    • @striasriaa537
      @striasriaa537 Месяц назад

      Ape sadu hari කියපු දේවල්

  • @indrajithupul6395
    @indrajithupul6395 Месяц назад +44

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ අනිවාර්යයෙන්ම විශිෂ්ඨ ජයග්‍රහණය කරනව මහ චන්දෙ.🙏🙏

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy Месяц назад +31

    හාරිම සතු ටුයි අපෙ හාමුදුරුවනේ ලස්සන රටක් කරමු

  • @nandathissadissanayaka9774
    @nandathissadissanayaka9774 Месяц назад +70

    ඔබ වහන්සේලාත් කුඩාපොල හාමුදුරුවන්ගෙ පරපුරයි.දීර්ගායුෂ, නිදුක් නිරෝගිවේවා.

  • @D.s.kBalangoda
    @D.s.kBalangoda Месяц назад +51

    වකමුල්ලේ උදිත හිමි හදවතිම්ම ආආආආදරෙයීඊඊඊ❤❤❤❤❤❤❤❤❤ අපි දිවිදීඊ ඔබව රකිනෙමු....🎉🎉🎉

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 Месяц назад +158

    අපි ඔබවහන්සේලා සමගයි හාමුදුරුවනේ!!""

    • @chandrikabandara2142
      @chandrikabandara2142 Месяц назад +2

      Sanga kanwasin

    • @nilanthafernando5283
      @nilanthafernando5283 Месяц назад

      නැහැ තොගෙ පුඋka කැන්වසින්​@@chandrikabandara2142

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 Месяц назад +1

      Maha Nayaka Wakamulle Uditha Buddha Putrayaanani Namaskaara Wai Waa !!!
      Api Oba Wahanselaa samaga
      Adath,
      Hetath,
      Mathu Mathu-watath ekama maga ekata sitinnemu.
      Wehesa mahansi wuna siyaluma Buddha Puththara Wahanselaata apage gawurawa Namaskaaraya pudakarannemu.

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i Месяц назад +116

    අපේ ජයග්‍රහණය හතුරෝ සුළු ජයග්‍රහණය ක් යැයි කියනවා,ඒ නිසා නොවැම්බර් 14 මාලිමාව ට 75% ක චන්ද ය ලබා දෙමු.

    • @Nell-g8c
      @Nell-g8c Месяц назад +5

      ඊටත් වැඩි කරමු 💪🧭👍

    • @ChamilaNiroshani-yd2vt
      @ChamilaNiroshani-yd2vt Месяц назад +3

      එකෙන්ම❤

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka Месяц назад +3

      ඔව් ඔව් අපි බැහැලාම වැඩ කරමු

  • @nishanthijayasinghe8630
    @nishanthijayasinghe8630 Месяц назад +24

    ❤❤❤❤❤ ඉතා අගෙයි අපේ හාමුදුරුවනේ .....ඔබ වහන්සේලා රටට ආඩම්බරයක් .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaheepalaPanagoda
    @MaheepalaPanagoda Месяц назад +33

    ඔබ වහන්සේ ගේ දේශනයට අප හදවත් සුවපත් වුණා හරි සතුටුයි අපගේ නායක තුමා ආරක්ෂා කිරීම අප සතු වගකීමක් තෙරුන් සරණයි

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm Месяц назад +29

    ඹබ වහන්සේ ඇතුලු පෙරමුණනට මේ රට බෙරාගැනිමට දක්වපු උපරිම දායකත්වයට ඹබ වහනිසේලාට තෙරුවන් සරණයි

  • @lakshmandahanayake
    @lakshmandahanayake Месяц назад +29

    මහා සංග රත්නයට සක්තිය දහිරිය ආසිර්වාදය නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏. මාලිමාවට අනුර ජනාධිපති තුමාට මේ මහා මැතිවරණයෙන් අති විසාල බහුතර බලයක් ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u Месяц назад +2

      අනිවාර්යෙන් ම 👍🙏🙏🙏,,,,,

  • @englishpoetry6825
    @englishpoetry6825 Месяц назад +27

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
    ඔබවහන්සේලා අපේ ගැලවුම් කරුවාණන්වහන්සේලාය.
    දීර්ගායූ වේවා.

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 Месяц назад +44

    "NPP ..ආණ්ඩුවක් " අපේ බලාපොරොත්තුව ...අපේ හාමුදුරුවනේ ..

  • @minoliadithya7371
    @minoliadithya7371 Месяц назад +26

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේලාට ❤🌹🙏🙏🙏

  • @manojfernando8467
    @manojfernando8467 Месяц назад +35

    එකේන්ම මාලිමාවට වැඩි බහුතර බලයක් ලබාදෙමු.

  • @dumindafonseka-hz8bz
    @dumindafonseka-hz8bz Месяц назад +41

    මාලිමාවට ජය වේවා

  • @shanthadias7764
    @shanthadias7764 Месяц назад +26

    අනිවාර්යයෙන් ම අපේ හාමුදුරුවනේ ❤❤

  • @koralabandara9912
    @koralabandara9912 Месяц назад +43

    අනිවාර්යයෙන්ම

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 Месяц назад +24

    අනිවාර්යයෙන් ❤❤❤❤❤

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f Месяц назад +29

    අපි ඔබ වහන්සේලා සමඟයි හාමුදුරුවනේ..❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏

  • @cliffordgunetilleke29
    @cliffordgunetilleke29 Месяц назад +24

    ❤❤🙏🙏🙏පූර්ණ සූර්යග්‍රහණයක් සමඟ පූර්ණ චන්ද්‍රග්‍රහණය November 14 පසුව ! රටට පූර්ණ නිදහස!

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha Месяц назад +31

    පරම් පරාගත අපි බලපොරොත්තුව හිටපු අපේක්ෂාවක් ඉටු උනා

  • @deepikanilmini7668
    @deepikanilmini7668 Месяц назад +38

    ඔබ වහන්සේලා හරියටම හරි මාලිමාව තෝරාගන්න පරාර්තකාමි අය වි යුතුයි ඉතින් අපිත් මෙවර මාලිමාවටම අපි ලාබ බලාගෙන නොවෙ අපිට අවස්ස රට ගොඩදාන්නයි

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 Месяц назад +28

    ඔබ වහන්සේලාට ගෞරවපූර්වක ඔබ, වහන්සේලාට වැඳ නමස්කාර කරමි...අපේ හාමුදුරුවන් වහන්සේ වකමුල්ලේ උදිත..අපේ හාමුදුරුවන් වහන්ස..

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm Месяц назад +188

    අපිට වඩා ඔබවහන්සෙලා කියන දේවල් ජනතාව අහනවා ඔබවහන්සෙලා පෙරමුන ගෙන කටයුතු කිරිම ජනතාවට යෝද සක්තියක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

    • @Pradip555-n2e
      @Pradip555-n2e Месяц назад +3

      Aththa bro

    • @sarathsarathchadra5266
      @sarathsarathchadra5266 Месяц назад +6

      Hora palakayan muda
      Harimu Ape Hamudurueane.
      Yalith Apa Jayagamu.

    • @CristyAthukorala
      @CristyAthukorala Месяц назад +2

      උතුම් මහා සංඝරත්නය ට අපගේ පාද නමස්කාර ය . අපේ හාමුදුරුවනේ ...අපේ නව ජනාධිපති තුමා සියලුම දෙනා ට සම්මාදිට්ඨිය තූලින් නිතර අවවාද අනුසාසනා ලබාදෙන්න...ඔබ වහන්සේ ලාට මාගේ නමස්කාරය වේවා...

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 Месяц назад +10

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරුවනේ මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.

  • @lalithMadugoda
    @lalithMadugoda Месяц назад +7

    ඔබවහන්සේලා කරන මෙහෙය අතිවිශිශ්ටයි , තෙරුවන් සරණයි .

  • @BandaraAbeykoon-o5n
    @BandaraAbeykoon-o5n Месяц назад +8

    අපේ හාමුදුරුවන් වහන්සේලාට බොහොම පින් .....

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 Месяц назад +9

    මෙන්න හැබෑවටම පින් වැඩ කරන ස්වාමීන් වහන්සේලා.සාදු!සාධු!!සාදූ!!!

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Месяц назад +13

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේලාට. රට වෙනුවෙන් පෙරමුණ ගන්නවට පින් 🙏🙏🙏

  • @DimuthuNuwan-by8ri
    @DimuthuNuwan-by8ri Месяц назад +102

    3/3 බලය අපි දෙමු හාමුදුරුවනෙ 🧭 ජය නියතයි

  • @indunilenglishacademy575
    @indunilenglishacademy575 Месяц назад +25

    මේ රට හොරුන්ගෙන්, දුෂිතයන්ගෙන් බේරගැනීමට වෙර දරන ඔබ වහන්සේලාට මේ පිනම ඇති 🙏🙏🙏

  • @mohamedfaisal3308
    @mohamedfaisal3308 Месяц назад +7

    අනිවාර්යෙන් මහා චන්දේ දිනනවා, ඔබවහන්සේලාට සුබපතනවා ❤

  • @chinthaupulmalie1710
    @chinthaupulmalie1710 Месяц назад +10

    ඔබ වහන්සේලා කල මෙහෙය අතිවිශාලයි.🎉

  • @robertgamage6220
    @robertgamage6220 Месяц назад +8

    ඔබ වහන්සේලාට අපි ජනතාව වසයෙන් සදා නයගැති, ඔබ වවන්සේලාට තෙරැවන් සරණයි, අනුර මහත්තයා මේ රට අවුරැදු 20 ක් වත් බලයේ සිටිය යුතුයි

  • @vanishialalani9026
    @vanishialalani9026 Месяц назад +5

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස මේ සමාජ පරිවර්තනයට මහත්සේ කැපවුනු ඔබවහන්සේලාට දිර්ඝායු ලැබේවා

  • @RohinoGunawardena
    @RohinoGunawardena Месяц назад +1

    Api , Ekenma Malimavata Hamuduruvane,
    Oba Vahanselata Godak Pin Sahayogayata, Teruvan Saranai,🎉🎉

  • @TeranceIndika-k5e
    @TeranceIndika-k5e Месяц назад +18

    දුෂිතයින් එකට එක්වි බල පෙරලියකට අනිවාර්යයෙන්ම උත්සහා කරනවා සැවොම එක්වි NPP රජයක් ගෙන්න ඔනා

  • @rpq3192
    @rpq3192 Месяц назад +5

    මේ තමයි මහා සංඝ රත්නය.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад +6

    ඔබවහන්සේලාගේ කැපකිරීමට නිවන් දොරටුව විවෘත වේවා🙏🙏🙏

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage Месяц назад +17

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඊ ළග චන්දෙත් උපරිම කැපවීමෙන් කරමු... ජයවේවා අපේ රටට.. ජයවේවා npp🌹🌹

  • @IndraniKusumlath
    @IndraniKusumlath Месяц назад +42

    අනේ හාමුදුරුවනේ මේ මවුබිම වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේ lajanathawa මේ ගැන දැනුවත් කරන්න ඔබ වහන්සේ ltagodak.පිං සිද්ද වෙනවා

  • @ude3333
    @ude3333 Месяц назад +7

    හාමුදුරුවනේ හැම පන්සලකම, බණ මඩුවකම මිනිස්සුන්ට හරි දේ අවබෝධ කරවලා දෙන්න. ඔබ වහන්සේලාට විශාල කාර්යයක් සිදුකල හැකියි.

  • @arunaprasad3030
    @arunaprasad3030 Месяц назад +4

    අතිපූජනීය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @GalappaththiChandasiri
    @GalappaththiChandasiri Месяц назад +58

    සැබෑ බුද්ධපුත්ත්‍රයන් ලෙස අපගේ ශීර්ෂ ප්‍රනාමය හමුදුරුවනේ . කල මෙහෙවර කල කැපවීමට අභිමානවත් ඔබවහන්සේලාට නැවත නැවතත් ශීර්ෂ ප්‍රනාමය හමුදුරුවනේ !!!

  • @jiahin
    @jiahin Месяц назад +1

    Oba wahanselage kapaweema wadath wadagath 🙏 boho hamuduruwaru nisa hora deshapaluwo bihi una 😮 Oba wahansela ratata Adarshayak 🙏 niduk neerogi deergausha Labewa 🙏🙏🙏 Malimawata jaya niyathai 🎉🎉🎉❤❤❤

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 Месяц назад +1

    නමස්කාර වේවා

  • @sujie5532
    @sujie5532 Месяц назад +8

    අපේ හාමුදුරුවනේ ගමේ පන්සලෙන් පටන් ගමු තෙරුවන් සරනයි 🙏

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 Месяц назад +10

    සංඝයා වහන්සේලා ට හදවතින් ම ස්තූතියි- පිං- විශේෂය‌ෙන් ඔබ වහන්‌ෙගසේ‌ෙදුන් මෙහෙය අති විශාලයි- ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි - මහාචාර්ය පේරාදෙණිය විශ්වව්ද්‍යාලය

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t Месяц назад +7

    ජනතාව වශයෙන් අපි අපේ ජනපතිව කිසිකලක අත්නොහරි තදින් වැරයෙන් රට දිනවිමයි අප කාගේත් ඵකම අරමුන❤

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 Месяц назад +10

    ඔබ වහන්සේලා සැබැ බුද්ධ පුතුුයෝ

  • @saliyasankajith
    @saliyasankajith Месяц назад +8

    අනිවාරෙන්ම මේ දිනපු දෙ නිකන් කාටවත් දෙන්න බෑ අනිවාරෙන්ම දිනන්න ඔනේ

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Месяц назад +1

    ජයෙන් ජයම වේවා .......ජයෙන් ජයම වේවා ..... ජයෙන් ජයම වේවා ........ 🙏🙏🙏🙏🙏

  • @Athula12165
    @Athula12165 Месяц назад +11

    ඔබ වහන්සේ ප්‍රමුකව කොයිතරම් කැප කිරීමක් කලාද කාලෙක සිට 🙏🙏🙏💪

  • @dsaluth8413
    @dsaluth8413 Месяц назад +7

    පුද්ගලිකව ලාබ නැතුව රට වෙනුවෙන් හිටගත් ඔබවහන්සේලාට සියලු දූෂණයට වංචාවට එරෙහි රටට ආදරය ජනතාවගේ නමස්කාරය

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z Месяц назад +6

    අති ගෞරවනීයයි මහානායක හාමුදුරුවන් ඇතුලු ඔබවහන්සේලාගේ ඉදිරිපත් වීම .!

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya Месяц назад +5

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තූතියි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට අපි සදා ණය ගැතියි රටට යහපතක් කරන්න පුග්ගලික යහපත ගැන හිතන්නේ නැතිව රටට රටෙි ජනතාවට අනාගතය නිර්මාණය කිරීමට දායකවීම ගැන ස්තූතියි .

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr Месяц назад +9

    🙏තේරුවන් සරණයි 🙏අපේ සුවමින් වහන්සෙලාගොඩාක් මහන්සි උනා අපී සියළුම දෙනාට සතුටසැනසීමලගා කරාදෙන්න

  • @priyankaudapitiya2673
    @priyankaudapitiya2673 Месяц назад +9

    තෙරුවන් සරනඉ

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Месяц назад +5

    ඔබ වහන්සේලාගේ දෙපා නැමදිය යුතුයි අප සැම සිරිලක් වැසියන්🙏
    සියලු යහපත් ලක්වැසියන් එකමුගු වන්න.
    මාළිමාව දිනවන්න.
    තෙරුවන් සරණයි!🙏

  • @niroshansanjeewa8080
    @niroshansanjeewa8080 Месяц назад +8

    හරිම ගුනවත් ඔබවහන්සෙගේ වචන ටික ..🙏

  • @SriyaniRanawakaArachchige
    @SriyaniRanawakaArachchige Месяц назад +5

    ඔබ වහන්සේලාගේ Kapaweemata ගොඩක් පින්

  • @samangammeda3995
    @samangammeda3995 Месяц назад +2

    සුභ පැතුම් ❤❤❤

  • @PmobileKatunayaka-w6l
    @PmobileKatunayaka-w6l Месяц назад

    සාදු සාදු 🙏🙏🙏🙏ඔබ වහන්සේ ලාට බොහොමත් ම පින් මේ කටයුතු වලට සක්තියක් වුනාට 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @weeragoda8641
    @weeragoda8641 Месяц назад +5

    අපෙ හාමුදුරැවන්ව වහන්සේලට තෙරැවන් සරණි

  • @nishamado2219
    @nishamado2219 Месяц назад +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ! !!

  • @NayanaLiyanaarachchi
    @NayanaLiyanaarachchi Месяц назад +3

    ❤ඔබ වහන්සේ ලා රටට ජනතාවට ආශිර්වාද යක් බුදුසරණයි

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 Месяц назад +15

    බුදුන්.වැඩිය.මග.මෙබුදූපුත්‍රයන්ටත්.මාර්ගයෙ.දොර.ඇරෙ

  • @wijerathnavitharana4109
    @wijerathnavitharana4109 Месяц назад +3

    මහාසංගරත්නයේ අනුශාසනා ව රටටම
    ආශිර්වාදය ක් වෙවා යි ප්‍රාර්ථනය කරමු .

  • @R.MGunarathna
    @R.MGunarathna Месяц назад +8

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. ලංකා මාතාවට ජයවේවා

  • @AjanthaZoom-or6zv
    @AjanthaZoom-or6zv Месяц назад +3

    මහා සංඝරත්නයට ආශිර්වාද වෙිවා .......

  • @NiroshanAjith321
    @NiroshanAjith321 Месяц назад +4

    මාතෘභුමිය වෙනුවෙන් කැපවන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අපගේ ගෞරව ප්‍රනාමය අප ද දිවිහිමියෙන් මේ වෙනුවෙන් කැපවනවා සත්තයි සහතිකයි

  • @nalakanalaka3650
    @nalakanalaka3650 Месяц назад +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 Месяц назад +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේලාට, පන්සල් වල කුලගන සමිති, වැඩිහිටි සමිති ආදී
    සියළුම සමිති සමාගම්වලට මේ පනිවුඩය යවන්න කියලා ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටිනවා.
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rmindrapalasenadheera
    @rmindrapalasenadheera Месяц назад +4

    මේ රට වෙනුවෙන් හා රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙරමුණ ගැනීම ධර්මයෙන් ලොවක් ගොඩ ගැනීමක් හා සමානයි

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +1

    Budusaranai ape hamuduruvana ❤❤❤anura shavodaraya budusaranai ❤❤❤

  • @ajithundugodage6146
    @ajithundugodage6146 Месяц назад

    🙏 බොහොමයක් පින් ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🙏

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 Месяц назад +2

    මාලිමාව ට.චංදය.නොදුන්.හැමකෙනාම.මෙ.පිනට.දායක.වෙන්න.මහ.සංගරත්නයට.දැනෙන.ජනතාවගෙ.දූක.වේදනාවත්.ඔබලටත්.දැනිය.යුතුයි.පාසල්.එන.ලමයි.බඩගින්නෙ.පාසලට.එන්නෙ.හොරුන්ට.ඕනෙ.හොරකම්.කර.බලෙඉන්නයි.මාලිමාව.දිනවමු

  • @sriyanimallika1295
    @sriyanimallika1295 Месяц назад +3

    තෙරුවන් සරණයි අපේ ගරුතර මහා සංඝරත්නයට..........🙏🙏🙏🙏🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Месяц назад +2

    අනිවාර්යයෙන්ම මාලිමාවට බැහැලාම වැඩ කරනවා❤️❤️👍👍🙏🥰🥰

  • @chitraperera8242
    @chitraperera8242 Месяц назад +4

    තෙරුවන් සරණයි ඔබ ලා සියලු දෙනාම ටම හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 Месяц назад +2

    බුදු සරණයි

  • @nikeyt9796
    @nikeyt9796 Месяц назад

    තෙරුවන් සරනයි අපිත් ඔබ වහන්සේලා සමගයි

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Месяц назад +1

    ඔබවහන්සේලාට තෙරුවන් සරණයි මහජනතාවගේ දුක හදුනන ස්වාමින්වහන්සේලා නොවැම්බර් 14 පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු

  • @naththarsi5251
    @naththarsi5251 Месяц назад +11

    අනිවාර්යයෙන් ශක්තිමත් ආන්ඩුවක් ජාතික ජන බලවේගය පිහිටුවා දේශයේ විජයග්‍රහණය ස්ථාපනය කරනවා නියතයි ❤

  • @jayaminiherath4450
    @jayaminiherath4450 Месяц назад +2

    ජනතාවගේ ජනපති ..අපි ඔක්කොම එකතු වෙලා ඔහුව රැක ගමු අපෙ හාමුදුරුවනේ ..ඉදිරි මහ මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් අත් කර දීලා ජනතා හිතෛශි පාර්ලිමේන්තුවක් හදමු..ඔබ වහන්සේලාගේ මේ සුවිශේෂී කැප කිරීම මැදිහත්කම විශාල ශක්තියක් ...ඔබ වහන්සේලාට දීර්ඝායු ලැබේවා ..තෙරුවන් සරණයි ..

  • @rangiherath6382
    @rangiherath6382 Месяц назад +3

    පුරවැසියන්ගේ හඬ මේ ජාතියේ බලයයි, අපේ අනාගතයේ අභිවෘද්ධිය සඳහා අපේ ජාතිය සංවර්ධනය කිරීමට NPP සමඟ එක්වෙමු ❤️🇱🇰

  • @roshanwithanage7820
    @roshanwithanage7820 Месяц назад +2

    🙏🙏🙏 තෙරුවන් සරනයි අපෙ හාමුදුරුව නෙ අපිට ගොඩක් අඩම්බරයි ඔබ වහන්සේල ගෙ කැපවීම ගැන

  • @lalpremakumara6752
    @lalpremakumara6752 Месяц назад +1

    අපි දන්නව මෙි වගේ දේශපාලන කරමයක් ඇති කරගැනීම වෙනුවෙන් ඔබවහන්සේල ගොඩක් කැපකිරීමි කලා කියල දන්නව.ඒකට ඔබ වහන්සේලට පිං.අපි ඉන්නව ඔබවහන්සේලත් එක්ක.බුදු සරනයි