I remember my O/L maths teacher she was an expecting lady that time and newly come to the repeat class. Actually, because of her only I passed the O/L Maths, I still remember her, what a wonderful lady she was!
Mageth last month eka.. matath ona O/L daruwo tika goda danna.. kattiya mahansi wenna epa kiwwath mata mathk wenne e daruwo tika.. niwaduwak ganna hithenneth nehe ithin.. mamath puluwan uparimayak e daruwanta karanawa.. ❤
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. ඔබවහන්සේ නිතරම සමාජයට වැදගත් පනිවිඩයක් දෙනවා... සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත නායක ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏🪷🪷🪷🪔🪔🪔🙏🙏🙏
එදා මෙදා තුර අපට යහමඟ පෙන්වූ සියළුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට උපහාරයක්ම වේවා🙏🙏🙏 අප අතින් දැන හෝ නොදැන සිදුවූ සියළුම වැරදි අඩුපාඩු වලට අප්‍රමාණ වතාවක් අපට සමාවෙන්න. මියගිය සහ සුජීවත්ව සිටින සියළුම ගුරු මෑණිවරුන්ට පියවරුන්ට එතෙක් මෙතෙක් අපි රැස් කරගත් සියළුම පින් කුසල් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා කායික මානසික සුව සහනය නිරතුරුවම ලැබේවා. දීර්ඝ ආයුෂ විඳිමින් නුදුරු භවයක සුඛ සහගත ප්‍රතිපදාවකින් සුවසේ නිවනින් නිවෙන්නටම හේතු වාසනා වේවා🌷🌼🙏🌷🌼🌷🌼🌷😇😇😇 සසරින් එතෙර වීමට අවශ්‍ය
මගේ කතාව වගේමයි.
මාත් පුතා ලැබෙන්න දවස් 2 තියෙනකල්ම ඉස්කෝලේ ගියා
ළමයි 9 ශිෂ්‍යත්වය පාස් උනා.
ඒ තමයි සතුට ගුරුවරයෙක් වෙලා ලබන පුදුම සතුට❤❤
බුදු සරණායි හමුදුරුවනෙ 🙏🙏🙏🙏
ලෝක ගුරුදිනයට උපහාරයක්ම වේවා ...
වටිනා වගේම උතුම් video ව ...
අපේ වන්දණීය පූජණීය සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර නායක ස්ව්මින්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
පින්වන්ත නායක ස්ව්මින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ....
දැන් කාලේ චිත්‍ර පටිවල විතරයි මෙහෙම අය ඉන්නේ, ගුරුවරුයි ළමයි දෙගොල්ලොම මම කියන්නේ. හැබැයි මෙහෙම අය ඉන්නවනම් ඒක පුදුම වාසනාවක් මුළු ලෝකයටම. හැබැයි සමහර විට ඇති මට හිතෙන්නේ, මොකද මම දන්නේ මගේ සමාජ වටපිටාව ගැන විතරනේ. කොහොම වුනත් වටිනා වීඩියෝව. 🙏🏼🙏🏼🙏🏼.
Anna eki
🥰 අපේ ගුරුවරුන්ට නම් අපි දුකක් දුන්නෑ ... ඒනිසා ගොඩක් සතුටුයි ඒ ගැන..❤❤❤❤❤❤❤
මෙවැනි වැදගත් වීඩියෝ සමාජය වෙත බෙදාහරින ඔබවහන්සේට බොහෝම ස්තුතියි . මෙවැනි වීඩියෝ නැරඹීමෙන් සීයට දශමයක් හරි කෙනෙක් නිවැරිදි මගට යොමුවෙනවා. ලෝකයේ සියලුම දෙනාට තෙරුවන සරණයි 🙏 .😊
ලස්සන කතාවක් ❤
දෙමව්පියෝ වගේම වටිනවා ගුරුවරු .... අපිට මොන තරම් දේවල් කියලා දුන්නද? සුන්දරම කාලය තමයි පාසල් ජීවිතේ....ගුරුවරුන්ව අද දකිනකොට මගෙනම් ඇස්වලට කඳුළු එනවා සතුටට,අපිට හිටිය ගුරුවරු දෙවිවරු වගේ...❤❤❤❤❤❤❤
Happy Teachers Day 👏🏻💎🫶🏻❤️🔥👸🏻
මමත් ගුරුවරියක් මමත් එහෙමයි
හරිම අර්ථ වත් කතාවක් පින් වන්ත ස්වාමීන් වහන්සේ ට ගොඩාක් පින් තෙරුවන්ගේ සරන යි
අපේ නැටුම් ටීචත් ඒ වගේ කෙනෙක් 🥺❤
ගුරු දෙවියන්...! 🌷💙
ස්වාමීන්ද්‍රයානන් වහාන්සෙට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
Ane🥺🙏 තෙරුවන් සරණයි ❤
I remember my O/L maths teacher she was an expecting lady that time and newly come to the repeat class. Actually, because of her only I passed the O/L Maths, I still remember her, what a wonderful lady she was!
බලන්නම වටිනා වීඩියෝව ක්.....❤️❤️❤️
සමහර ගුරුවරු ඉන්නවා අපිට වඩා අපි ගැන කරදර වෙන❤
නමෝ බුද්ධාය 🙏
Ameen guide us in the correct path
Mashallah tabarakallah
මගේ ජීවිතේ වෙනස් උනෙත් ගුරුවරු හින්ද❤❤❤❤
Namo buddaya teruwan saranai
Nb🙏 Harima watina paniwidayak.
👍👍👍👍👍
Ts🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🎉🎉🎉
අපි එවැනි පරාර්තකාමී දරුවන්ට අව්‍යාජව ආදරය කරන ගුරුවරුන් වෙමු. අවශ්‍ය වේලාවේදි දරුවන්ට මවක පියෙකු වීමට ඔබටත් පුලුවන්
Mageth last month eka.. matath ona O/L daruwo tika goda danna.. kattiya mahansi wenna epa kiwwath mata mathk wenne e daruwo tika.. niwaduwak ganna hithenneth nehe ithin.. mamath puluwan uparimayak e daruwanta karanawa.. ❤
❤
❤🙏❤🙏❤🙏
අපිට නොතේරුනාට ඒ ඇත්තන් මොනතරම් අපහසුකම් මැද අපි වෙනුවෙන් අනුකම්පවෙන් කැපවීමෙන් යුතුව වැඩ කරන්න ඇතිද?...................
මට th ඕනි මේ guruthumiyagen ඉගෙනගන්න 😊
🙏🙏🙏
❤❤❤
❤❤🥺
Godak ayata thama wade karagaththa hari ita passe mathakawak na ikkmanata minissunta mula amathaka wenawa
❤❤❤❤
❤
🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤
🙏🙏🙏
🙏🙏🙏