ප්‍රභාකරන් පණපිටින් දැක්ක මුල්ම මාධ්‍යවේදීයා. LTTE එකේ ඉහළ පෙළ නායකයින් ලගින් ඇසුරු කළ ෂර්ලගේ කතාව.

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 74

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 Год назад +4

    දීර්ඝයූශ ලබේවා බුදු සරනයි🙏🙏🙏🙏

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc Год назад +6

    ජය වෙවා ! නලින්ගෙ කතා ව්ලාසය.....👍

  • @khemindaj
    @khemindaj Год назад +1

    These are very important historical incidents you shared. Thank you for sharing your experiences.

  • @raviamarasinghe9916
    @raviamarasinghe9916 Год назад +7

    අපි ඔයාගේ පොත කියෙව්වා. ඒත් Shirley ඔයාගේ කටහඩින්ම අහන්න ලැබීම ගොඩාක් සතුටුයි. නොදන්න ගොඩක් දේවල් දැනගන්න ලැබුනා ඒකට thanks Shirley.👍👍👍 🙏🙏🙏

    • @ChanduPillay
      @ChanduPillay 2 месяца назад

      මහත්මයා කරුනාකර මෙතුමගේ පොතේ නම කියන්න පුලුවන්ද... මටත් ඒක ගන්න අවශ්‍යයි.
      ස්තූතියි.

    • @SanjeewaPinto
      @SanjeewaPinto Месяц назад

      😊

  • @laksmanmahesh-j1m
    @laksmanmahesh-j1m Год назад +4

    හරිම නිහතමානීව හැම දෙයක්ම කීවා.මම ගොඩක් ආශාවෙන් බැලුව වැඩසටහනක් .ගොඩක් ස්තූතියි.ඔබට

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Год назад +6

    නොදන්න කතාවක් බලන්න සැලැස්සුවට ගොඩක් ස්තුතියි නලින් මල්ලි

  • @Damapahasi
    @Damapahasi Год назад +1

    නියමයි...ජය වේවා සර් ❤🙏👌

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 Год назад +9

    ජයවේවා මල්ලි..සංග්‍රාම භූමියෙන් ඔබ්බට ගිය සුන්දර යුධ,වාර්ථා කරණය....
    ඉදිරියටම යන්න

  • @lasandashyamali8073
    @lasandashyamali8073 Год назад

    Budusaranai ❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 Год назад +1

    Good Good Good ❤❤❤❤

  • @indikaprabath2145
    @indikaprabath2145 Год назад

    ස්තුතියි

  • @isurubatapolaarachchi3273
    @isurubatapolaarachchi3273 Год назад +2

    Great conversation !!!

  • @Aadhi207
    @Aadhi207 Год назад

    මෙක නම් සුපිරී❤

  • @Kawaiicat06
    @Kawaiicat06 Год назад +2

    Me mage bappi, supiri charithayak, jaya wewa ❤❤❤

  • @janakaliyanage3297
    @janakaliyanage3297 Год назад +4

    🇱🇰🙏🙏🙏👍

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 Год назад +1

    Good conversation. .God's Blessings

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t Год назад +1

    ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා අපි නොදන්න දේවල් දැනගන්න සැලැස්ලුවට..🙏🙏🙏...

  • @kannakanna5636
    @kannakanna5636 Год назад

    Maru

  • @Damapahasi
    @Damapahasi Год назад +1

    Shaly මහත්තයා ❤❤❤❤❤

  • @edwardjayaraj3296
    @edwardjayaraj3296 Год назад +1

    Great sacrifice by military.

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 Год назад +1

    🙏👏❤

  • @lakshithenuwara
    @lakshithenuwara Год назад

    sir ❤❤

  • @dumindaamarakoon6151
    @dumindaamarakoon6151 Год назад +1

    👍👍👍

  • @neelawathuraasanga
    @neelawathuraasanga 5 месяцев назад

    මේකතාවෙන් හිතෙනවා අනිත් අය දාල මෙමහත්තය පැනල ඇවිත් කියලා

  • @shashiartgallerymv6952
    @shashiartgallerymv6952 Год назад +1

    ❤❤❤❤

  • @r.a.s.bmagalegoda1452
    @r.a.s.bmagalegoda1452 Год назад

    ❤❤❤❤❤❤❤.

  • @diasamarasekara
    @diasamarasekara Год назад +5

    නිහතමානීව උගත් වැදගත් midiya මහතා ,,,,jaya වේවා ,පමණක් midiya වල aya katha කරද්දී wirodara සහෝදර රණවිරුවන් පහළ දමල කතාවට lak කරන්නේ ,,,,මෙතුමා ge වෙනසක් ,,,,,

  • @thiyathaya3218
    @thiyathaya3218 Год назад

    Anthimata sheli Ayya kiwwe….. Aththa kathawa thanks 🙏

  • @SarangaWickramasingha
    @SarangaWickramasingha Год назад

  • @sudeerabandara6970
    @sudeerabandara6970 Год назад

    Budu Saranai

  • @smrbrabath4038
    @smrbrabath4038 Год назад

    👍

  • @kannakanna5636
    @kannakanna5636 Год назад

    😢😢😢😢

  • @renukafernando8998
    @renukafernando8998 Год назад +1

    MAMA DANNA ,,, AWANKA ,,,, HODA MINIHEK !!

  • @Primal1
    @Primal1 Год назад +1

    මෙි අතීතය සමහර අය අමතක කරල තියෙන්නෙ.

  • @romeshnamal5504
    @romeshnamal5504 Год назад

    ඔච්චර අමාරුවෙන් ඔය බල්ලන්ව බලන්න ගිහින් තව කයිවාරු ගහනව😡😡

  • @tvkrishna8633
    @tvkrishna8633 Год назад +1

    wosh room ගිය කෙනාට මොකද උනේ එතකොට. එයාව මරලද😢😢

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga Год назад

    Godak stutie sabscraes kala ❤❤❤

  • @Rasthiyaduv
    @Rasthiyaduv Год назад +3

    අ පේ රටට පච නිවුස් සපයන මාධ්‍ය ආයතන වල මහා ගෙදර රූපවාහිනිය😂😂😂😂

  • @dila0615
    @dila0615 Год назад +3

    මට තියන ප්‍රශ්නෙ අර 17 දෙනා අතඩංගුවට අරන් නම් හිටියෙ ආරක්ශක අංශ විසින් LTTE උන්ගෙ කරේ තිබ්බ සයනයිඩ් කරල ගැලෙව්වෙ නැත්තෙ ඇයි කියල

    • @mfz3263
      @mfz3263 Год назад

      🤔🤔🤔

    • @chamika4793
      @chamika4793 10 месяцев назад

      ​​ ගලවන්න යද්දී උන් ඒක කනෝනේ 😅

  • @GohuseJameela
    @GohuseJameela Год назад +2

    Deleepan merunada meruwada?

  • @1nikojohnson
    @1nikojohnson Год назад +2

    අපිට උන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනව

    • @thiyathaya3218
      @thiyathaya3218 Год назад

      Yes absolutely correct 👍

    • @vithiy
      @vithiy Год назад

      Great rules. No corruption

  • @ManojLasantha-bu2ev
    @ManojLasantha-bu2ev 2 месяца назад

    වාසවිලාන් කොයි කාලෙද

  • @PattaTV1
    @PattaTV1 Год назад +1

    Trailer eka hadanna danne naa editor eka tikak hadaganna api hamadama dana hama video ekama balanawaa❤
    🔴 trailer eka diga wadi
    🔴kuthuhalaya danena karana naa

  • @kasunrasnayaka6007
    @kasunrasnayaka6007 Год назад +1

    T 56vs ak 47😮

  • @jayaweera9360
    @jayaweera9360 Год назад

    පුත්තලම පැත්තෙ ගිහිං ඉඳලා ඇවිත් අපිට බොරු කියනවා කියලා හිතෙන්නේ නැද්ද ?

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Год назад +4

    සිංහල දෙමල මුස්ලිම් හැමෝම දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා ....එදා සිට අදත් උතුරු නැගෙනහිර වතුරේ ද දකුණ වෙනසක් නැතිව වසල දේශපාලුවෝ උන්ගේ පැවැත්ම වෙනුවෙන් අපිට ඇරපු බව.

    • @KS-tt4oo
      @KS-tt4oo Год назад +1

      ඊට කලින් තේරුම් ගනන්න ඉන්දියාව, පස්සේ ඇමරිකාව,uk තමයි උතුරේ ජාතිවාදය වපුරලා උතුරේ දේශපාලුවන්ට කියලා සිංහල මිනිස්සු ගැන වෛරය සාමාන්‍ය ජනතාවගේ හිතට දැම්මෙ දාන්නෙ,දකුණේ නිවට කල්ලතෝනි දේශපාලුවොත් උන්ගෙ කීමට යුද්ධෙ ඉවර කරන්නෙ නැතුව හමුදාව පාවා දිදී ඇදගෙන ගියා. දැනුත් උතුරේ දේශපාලුවො සිංහලයන්ට කෙනහිලිකම් කරන කොට නීතිය ක්‍රියාත්මක නොකර ජාතිවාදී ත්‍රස්තවාදය වැඩෙන්න ඉඩ දීලා බලං ඉන්නවා ලංකාවේ රජයෙන් ගලවලා ඉන්දියාවට උතුරු නැගෙනහිර දෙන්න.

    • @mishastar2366
      @mishastar2366 Год назад

      Ow api wagema demala asarana manusayontath asadaranakam wela eken ape ayai LTTE ekai prayojane aran

  • @BanchiLahiru123
    @BanchiLahiru123 Год назад +1

    ප්‍රභාකරන් ගැන හෙන උඩින් තියලා කතා කරන්නෙ

  • @supunsandarawan1393
    @supunsandarawan1393 Год назад

    මේ දෙන්නට අමතරව මෙ වීඩියෝ එකේ තව එක්කෙනෙක් දැක්කෙ කව්ද මම නම් දැක්කා 😊

  • @GohuseJameela
    @GohuseJameela Год назад

    Oba tuma witarak pera pinakata colombata awa neda😂

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Год назад

    නුවර කොහෙද shali අයියා.

  • @antonpradeep6534
    @antonpradeep6534 Год назад +1

    මේ රටට මෙහෙම වෙන්න තෝත් එක හේතුවක් .ඒ කාලේ ඉදලා දේශපාලුවන්ගේ රෙදි හෝදලා

  • @robinsonalmana9788
    @robinsonalmana9788 Год назад +1

    Wel come parabagaran

  • @GohuseJameela
    @GohuseJameela Год назад

    T56 Ak 47 atar weasa Dianne neti gesta maadywediyek😂

  • @thiyathaya3218
    @thiyathaya3218 Год назад

    Ltte ge Neethiya kaatath ekai…. Neethiya kaduwanang prabhakaran unoth wedi thiyanna kiyala….prabhakaran ma kiyala thiyanne…. 😢😢

    • @KS-tt4oo
      @KS-tt4oo Год назад

      රෙද්ද තමයි,ඕනම ත්‍රස්ත සංවිධානයක් තමන් යටතේ ඉන්න සාමාන්‍ය ජනතාවට විතරයි නීති, තමන්ට අවනතව තියාගන්න ඒවා කැඩුවොත් හොයන්නෙ බලන්නෙ නෑ මරලා දානවා, තලේබාන් කාරයො, මුස්ලිම් ත්‍රස්ත කණ්ඩායමුත් එහෙමයි.උන්ගෙම අත්තනෝමතික නීති,උන්ගෙම මිලේච්ඡ දඩුවම්, මිනිස් ජීවිත වලට වටිනකමක් දෙන්නෙ නෑ.ප්‍රජාතන්ත්‍ර වාදය,මානම හිමිකම් උන් යටතේ ඉන්න කිසිම මිනිහෙක්ට නෑ,හරි හෝ වැරදි උන් කියන දේ කරන්න ඕනෙ නැත්තම් මරලා දානවා. ජේවීපී ජන්දෙ දාන්න එපා කියලා දැම්මාම ඇගිලි කැපුවා, මුස්ලිම් අය අත මුලින්ම කපලා දානවා,මෙයා නොකිව්වට දෙමල පවුල් කීයක මිනිස්සු, බාල වයස් ළමයි මරලා දායි බයේ බලෙන්ම යුද්ධෙට ගත්තද,හිතෙන හිතෙන මිනිස්සු ගෙදරින් පැහැර ගෙන ගිහින් මරලා දාන්න ඇතිද.ඕවා තමයි හැම ත්‍රස්ත කණ්ඩායකම නීතිය, තමන්ගේ නීති නඩු අහන්නෙ නෑ තමන්ගෙම දඩුවම්, ඒකෙන් තමයි මිනිස්සු අතර බය පතුරුවලා උන්ට බය පක්ෂපාතිත්වය ගන්නෙ.

  • @j.bernardsengoll5179
    @j.bernardsengoll5179 Месяц назад

    After all these suffering, discriminations and disasters, let us treat and respect every citizen of this country equally, if not we will face disaster not by war by a different format.

  • @tharangatc4811
    @tharangatc4811 Год назад

    ❤❤❤

  • @hashandehiowita7420
    @hashandehiowita7420 Год назад

  • @udayabandara6303
    @udayabandara6303 Год назад +1