Toyota Tank Review (Sinhala) from ElaKiri.com

Поделиться
HTML-код

Комментарии • 1 тыс.

  • @Dilanthar
    @Dilanthar 5 лет назад +48

    Kohomada hariyata vehicle review ekak karanne kiyala lankawe ayata therum karala denawa, all the best !!

  • @samansilva9909
    @samansilva9909 2 года назад +3

    පට්ටම review එකක් bro වාහනේ හුලං බැහල jack එක හොයාගන්න බැරුව අන්තිමේ ඔයාගෙ video එක බලලා හොයාගත්තේ thanks lot 🥺❤️

  • @samithapradeep134
    @samithapradeep134 5 лет назад +159

    උබ ට්‍රෙන්ඩින් අවා එහෙනම් ,ඒ කතා කරන විදිය මාර පැහදිලියි,වැල් වටාරම් නෑ,අවශ්‍ය දේ පැහදිලිව කියනවා,සුබපැතුම්

  • @UK-rw8ll
    @UK-rw8ll 4 года назад +3

    ඔයාගෙ හැම වීඩියෝ වැඩසටහනක්ම පට්ට. එකම අඩුපාඩුව මිළගානක් සඳහන් නොකරන එක. අඩුම ගානෙ මේ මේ මිළ අතර කියලවත් කියනවනම් ගොඩක් වටිනව

    • @npmblog8800
      @npmblog8800 4 года назад +1

      Oya video eke description kyla ekk tiyenwa eke price eke dala tiyenwa

    • @UK-rw8ll
      @UK-rw8ll 4 года назад +1

      @@npmblog8800 ගොඩක් ස්තුතිය් !

  • @npmblog8800
    @npmblog8800 4 года назад +8

    ඇත්තටම ගෙවන මිලට වටින් වාහනයක් 🤟 Thnx Elakiri ❤️

  • @yashithayasanga9985
    @yashithayasanga9985 5 лет назад +8

    Supiri Review එකක්...අදයි දැක්කේ..බාගයක් බලද්දිම හිතුණා වටින Channel එකක් කියලා...Subcribe කළා...❤️❤️❤️

  • @Fred-yo9le
    @Fred-yo9le 4 года назад +11

    Best practical vehicle ever....the way u present it❤

  • @rjishful
    @rjishful 5 лет назад +3

    Machan, really appreciate your hard work. And proud to have a local channel which is really helpful & goes in to details. Next Suzuki Baleno please. Keep up the good work!

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +3

      Thanks bro, sure will do

    • @rjishful
      @rjishful 5 лет назад +1

      Thanks in advance.

  • @Shahrukhlk
    @Shahrukhlk 5 лет назад +74

    Bro මම ඉල්ලපු video ඒක කරලා ඳීපුඒකට ස්තූතියි

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +3

      Thanks bro

    • @isharadilshan8564
      @isharadilshan8564 4 года назад +1

      Mchn tank eke display wala language wenas karanna puluwanda? Meter display and main display ??

    • @isharadilshan8564
      @isharadilshan8564 4 года назад +1

      @@ElaKiri Tank eke display wala language eka wenas karanna(english) puluwanda ??

  • @rukshanmadusanka3292
    @rukshanmadusanka3292 5 лет назад +15

    උබේ review ගැන කියන්ඩ දෙයක් නෑ බං 👌👌✌️♥️

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 лет назад +45

    මේ වාහනවල වෙළදපල වටිනාකම ආසන්න වශයෙන් හරි දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා .

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +14

      Price eka description eke dala thiyanawa bro. Rs 4 Million+ wenne.

    • @nuwanwanigasekara
      @nuwanwanigasekara 5 лет назад

      @@ElaKiri Thanks Brother .

    • @niroshathilakarathna8216
      @niroshathilakarathna8216 4 года назад

      Heina thama ithin apita

    • @SharkRoads
      @SharkRoads 4 года назад

      Price eka description eke dala thiyenne

    • @nayanamenike4360
      @nayanamenike4360 4 года назад

      මෙි වාහනය අාසන්න වශයෙන් කීයක් වෙනවද. ...

  • @sherlockholmes1764
    @sherlockholmes1764 5 лет назад +1

    එල bro review එක.
    පුලුවන්නන් Car crashes and crash test ගැනත් video එකක් දාන්නකෝ.Example ලඟකදී උන Minuwangoda Defender crash, WagonR and Vezel(Drunk lady doctor driven),MG and bus crash,Spacia and Prius crash වගේ. එවගේ පැහැදිලී කීරිමක් .
    වහනයක Safety ගැන දැනගන්න ඔන Important දේවල් ගැන 🙏🙏

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, issarahata karannam

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 лет назад +12

    Very nice informative review. You're the BEST!

  • @prabathmadhushanka7296
    @prabathmadhushanka7296 4 года назад +1

    elakiri.. oyalage vedios mara clear.. voice 1 clear.. ahan inna asai.. wahana ganna hitenawa.. attatama technical details clear .. oyala yaris 1 ganat karannko.. puluwan nam..

  • @naveenrandika
    @naveenrandika 5 лет назад +8

    Elakiri ලගෙ video ගැන ආය වෙන මොන කතාද 😅 5star level ❤️ Great rivew 😘 Toyota Tank eka ගොඩක් practicality අතිං ඉස්සරහිං ඉන්නවා 😅Next rivew එකට Toyota passo 2018 ගැන rivew ekak දෙන්න පුලුවන්ද මචං

  • @mohamedakram9525
    @mohamedakram9525 5 лет назад

    Please tell the price and place to buy

  • @tharindurandula8834
    @tharindurandula8834 5 лет назад +4

    lankawe tv chanel wala reviews krna aiyata th me video walin ganna dwl tynwa. supirima reviewa elakiri👌

  • @chemlab9873
    @chemlab9873 3 года назад +1

    ඔබ ඉතා හොඳට වාහන පිලිඹඳව review කරනවා. තවත් දියුණු කරන්න.

  • @pkakjkskkoralage8643
    @pkakjkskkoralage8643 5 лет назад +3

    එල කිරි.....ඕක දැනට මිලදී ගන්න පුළුවන් කොහෙද තියෙන්නෙ, ගාණ කීයද කියල මට කියන්න කො මල්ලී.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Price eka description eke dala thiyenawa bro

  • @padeepikadeepikapriyangani2454
    @padeepikadeepikapriyangani2454 2 года назад +1

    2022 price කීයද

  • @prabathc
    @prabathc 5 лет назад +3

    Most awaited review for me!

  • @projectloner5664
    @projectloner5664 5 лет назад +1

    මේක හයිබ්‍රිඩ් ද? ස්පෝර්ට් බම්පර් නැතුව මේ ෆීචර් එක්කම මේ වාහනේ ගන්න තියෙනවාද? Mitsubhishi Outlander PHEV එක ගැනත් Review එකක් කරමු... හැමදාමත් වගේ සුපිරි රිවිව් එක බ්‍රෝ... 👌

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Hybrid nemei. Oya TRD bumpers normal wahaneta enne naha.
      Outlander eka issarahata karannam

    • @projectloner5664
      @projectloner5664 5 лет назад

      @@ElaKiri Thanks for quick response mchn 😍🙏

  • @sasmithatharushan7952
    @sasmithatharushan7952 5 лет назад +7

    Sri lankan best and superior vehicle youtube channel.we can proud elakiri.com...

  • @tharindudias4046
    @tharindudias4046 4 года назад

    Tank roomy වෙනස්කම් මොනවාද

  • @rashangaffoor4433
    @rashangaffoor4433 5 лет назад +3

    Patan ganma patta..
    Background music patta..
    Audio set up description patta..
    Ovarall patta...
    Keep it up guyz..
    Unfortunately meka company import kranwanm price ehama kiwanm watinawa..

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, price eka description eke thiyanawa. Rs 4 Million+ wenne.

  • @dhanushkaperera8241
    @dhanushkaperera8241 Год назад +1

    Great review. To the point without unnecessary information. Keep it up..

  • @kasuncurz3598
    @kasuncurz3598 5 лет назад +3

    Super bro review supirytama karanawa good luck
    We waiting for videos ❤️

  • @amajithhansaja2564
    @amajithhansaja2564 4 года назад

    මෙ වහනෙ මොනව හරි ලෙඩ තියෙනවතියෙනවද? ඒ කිව්වෙ gear box එකේ එහෙම?

  • @ashansandeepa1110
    @ashansandeepa1110 5 лет назад +11

    වටිනාකම දැම්මනම් හොදයි කියන විදියට ගන්නමයි හිතෙන්නේ...

  • @asankagayan6710
    @asankagayan6710 5 лет назад +2

    ලංකාවේ හොදම Review එක දෙන්නේ එලකිරි එකෙන්. වැල්වටාරම් නැ පැහැදිලිව ඔක්කොම කියනවා.
    ඒත් තාම ලංකාවේ prado එක තරම් ප්‍රසිද්ධ Mitsubishi Montero ගැන Review එකක් නැ. Prado මුල් එකේ දුන්න දිග review එක වගේ හොද review එකක් ඕන.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks, issarahata karannam bro

  • @ca5074
    @ca5074 5 лет назад +3

    Thanks bro maruwata thibuna eka maru asa hithuna good luck bro.jaya wewa

  • @abdulkmetalsaelizabethtown7225
    @abdulkmetalsaelizabethtown7225 4 года назад

    Pls.Mention The Price As well At The comments Bellow ???

  • @funnyanimalsandkids907
    @funnyanimalsandkids907 5 лет назад +4

    Review එක නියමෙට කරල තියෙනවා...Tank එකක් ගන්න හිතෙන විදියටම​...කලුතර මතුගම පාරෙ නේද මේ...

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro. ow

  • @SajiniSanu
    @SajiniSanu 4 года назад

    tourist වලට හොද වහයක් කියල හිතෙනව.මේ වාහනය ඒකට ප්‍රායෝගිකද කියන්න පුලුවන්ද

  • @NerfGuy48
    @NerfGuy48 5 лет назад +3

    The practicality makes it a good taxi vehicle..

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Yes, but high fuel consumption than a small car

  • @maxfunwithsujithfernando9770
    @maxfunwithsujithfernando9770 5 лет назад +1

    මේකේ මිළ කොහොමද.....?

  • @gossipraja1023
    @gossipraja1023 5 лет назад +12

    Dawsa patn gththe elakiri automobile eken jayen jaya bro Aston martin DB11 eke review ekk oni

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks, issarahata karannam bro

  • @madushankaanton7073
    @madushankaanton7073 5 лет назад +2

    ආසවෙන් බලන වැඩ සටාහනක් ජය වෙවා සහෝ ජේසු පිහිටයි

  • @MohamedFaizal-pg3ee
    @MohamedFaizal-pg3ee 5 лет назад +3

    Thank you. I was waiting for this

  • @dharmapriyeuwp5602
    @dharmapriyeuwp5602 5 лет назад +1

    තෝර්, රූමි වල වෙනස්කම් මොනවාද?

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Look eka thama loku wenasak naha.

  • @naminduperera7593
    @naminduperera7593 5 лет назад +3

    Tourism karana kenekta hoda vehicle ekak👍👍👍 nice review
    Keep it up

  • @kanishkaalwis
    @kanishkaalwis 5 лет назад

    MACHAN, OYA PENNANA CAR EKE COLOR EKA MOKAKDA? LASSANAYI.... ATHTHATAMA 20K THEL WADA KARAYIDA TURBO?

  • @IreshDilan
    @IreshDilan 5 лет назад +3

    As always great review bro!

  • @damithmalinda5038
    @damithmalinda5038 4 года назад

    නියමෙට පැහැදිලි කරනවා.. වාහනේ වටිනාකමත් කීවොත් මේක ගොඩක් වටිනවා .... මිල කීයද මේකේ?

    • @ElaKiri
      @ElaKiri  4 года назад +1

      Thanks bro, price eka description eke dala thiyenawa.

  • @learnwithprabath2604
    @learnwithprabath2604 5 лет назад +4

    කියන්න වචන නෑ. වෙනදා වගේම පට්‍ට මචන්.💪💪💪💪💪💪💪💪

  • @nisansalalakmali1459
    @nisansalalakmali1459 5 месяцев назад

    මේ වගේ වාහනයක් අද කාලේ කීයක් විතර වෙනවද?❤

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 5 лет назад +5

    ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තමයි මදි.යට වදිනවා පොඩි වලක වැටුනත්

  • @chanakaekanayake8821
    @chanakaekanayake8821 5 лет назад +2

    Thanks for the review Elakiri. Superb explanation. All the best.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro

    • @maleeka2005
      @maleeka2005 5 лет назад

      මෙකේ ගාණ කීයද ..?

  • @darshana573
    @darshana573 5 лет назад +6

    මන් හිතුවට වඩා මේක නියමයි නේ....

  • @gamingdenuwaff2011
    @gamingdenuwaff2011 2 года назад

    please tell brand name of this car

  • @MrNuwan2007
    @MrNuwan2007 5 лет назад +5

    පට්ට වාහනේ මචං.....ඕක ගැන දැනගෙන හිටියෙ නෑ...වැඩිය.....

  • @gihankumara8394
    @gihankumara8394 4 года назад +5

    වෙළෙඳපොළ වටිනාකම දැම්ම නම් තමයි හොඳ .

  • @damithsanjaya7540
    @damithsanjaya7540 5 лет назад +1

    Vehical reviews nam elakiri thami. Video eka nam elamakiri...
    Mage suggestion eka ganath lawata hithuwata thanks ela kiri.
    Tank & roomy wenaskam monawada kiyala podi reply ekak dennako. Mokada me vehical ekak ganna inne tank da roomy da kiyala hithaganna baruwa inne

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Loku wenasak naha penuma thama.

  • @ryanwic
    @ryanwic 5 лет назад +8

    Bro please do a review on Toyota Prius 4th generation

  • @apesandanaya
    @apesandanaya 5 лет назад

    මට දැනගන්න ඕනේ මේ ටික මේ වාහනේ ගැන
    *තෙල් කොහොමද කරන්නේ... දල වශයෙන් ගානක් කියන්න?
    *මේ වාහනේ සාමාන්‍යෙන් මේ තියෙන ඔප්ශන්ස් එක්කන් ගන්න එකේ වටිනාකමක් තියෙනවද ගන්න කෙනාට ?
    *මේකේ මේ ඔටෝ ඩෝර් සිස්ටම් එක මැනුවල් යූස් කරන්න පුලුවන්ද?
    *සාමාන්‍යෙන් මේ හා සමානව ගන්නවනම් ගන්න තියන වෙන වාහන මොනවද?මේ ඔප්ශන්ස් එක්ක බැලුවොත්
    *මෙකේ මේ තියෙනවා වගේ රූමී එකත් එක්ක බලද්දී දෙකෙන් කොයිකද හොද... ?
    හුග දෙනෙක් මේක යූස් කරන්නේ නැති නිසා හරි අමාරුයි හොයාගන්න ..මේ රිවීව් එක ඇත්තටම හුගක් වටිනව... එලකිරි එකෙන් මේ කරන වැඩේට හුගක් ස්තූතියි... පුලුවන්නම් හැම වීඩියෝ එකක වගේම ඒකේ තෙල් වැඩ කරන ප්‍රමාණය දල වශයෙන් කියන්න... මගේ ප්‍රශන වලටත් පිලිතුරක් දෙන්න... ස්තූතියි

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Oya video eka okoma balanna oya ahapu prashna walata uththra okkoma video ekema thiyenawa.
      Dora manual wahanna puluwanda kiyana ekata uththare puluwan habai ehema pawichchi karanna nemei design karala thiyenne

  • @nadeekafernando3787
    @nadeekafernando3787 5 лет назад +4

    එළකිරියෝ....උඹනම් පිස්සෙක් මචන්..ආදරෙයි උඹට අපි

  • @martinluther2911
    @martinluther2911 5 лет назад

    Toyota Tank
    and
    Toyota Roomy
    Please tel me..
    What the differents engine capacity , porfomance, and feul consuption.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      same vehicle, different outside view.

  • @suppamilinda4115
    @suppamilinda4115 5 лет назад +5

    niyama review ekak. pitaratawath mechchara hoda reviews na

  • @landhunter.7091
    @landhunter.7091 5 лет назад +2

    😍😍😍 ekanam hithata waduna tank eke tiyena option walata price ekath hodai.elakiri.com review hamadaama wage adath kiyanna wachana na. Good work 😍😍👌

  • @sunilserasinha4138
    @sunilserasinha4138 4 года назад +6

    ගාන කීයද

  • @alarislankapvtltd8327
    @alarislankapvtltd8327 5 лет назад +2

    Thanks ayye.toyota roomy and toyota tank wenasa thiyenne body kit ekenda naththam features facility athinuth wenaskam thiyanawada. poddak pahadili karala denawada eka

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Bohodurata issaraha penume thama. Features wala loku wenasak naha.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 лет назад +2

    සහෝදරයා ඔයාගෙ හැම දේම හොදයි ඉදිරිපත් කිරීම ග්‍රෆික් කතා විලාසය විස්තර කිරීම හොදයි ඒත් එලකිරි ඩොට් කොම් කියන නම අහසට පොලොව වගෙ වෙනස් මේකට නම හරියන්නේ නෑ

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, ElaKiri.com kiyanne loku community ekak. Eke automobile witharak nemei thiyenne.
      Meke ElaKiri.com eke automobile section eken karana video ekak. Ekai ElaKiri.com Automobile kiyanne.

  • @imeshekanayake2386
    @imeshekanayake2386 5 лет назад

    පොඩි අදහසක්.. වචන සෙට් එක ඉදලා හිටලා වෙනස් කරමුද..
    Up market, aggressive look, fit and finish වගේ වචන වෙනුවට alternatives දැම්මනම් හොදයි කියල හිතෙනවා..
    -නිකන්ම විවේචකයෙක් නෙවෙයි, හැමදාම මේකෙන් review එකක් දානකල් බලන් ඉන්න, හැම එකම ආසාවෙන් බලන ප්‍රේක්ෂකයෙක්. ලංකාවෙ හොදම review show එක විදියට අංක එකට එනවා දකින්න කැමති කෙනෙක්. Programme එක 100% perfect වෙනවා දකින්න කැමති කෙනෙක්.
    PS - BMW i3 ගැනත් එකක් දෙන්න

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, i3 eka ganath issarahata karannam.
      Oya wachana walata wenas wachana kiwwata e gathiya enne naha, anik eka minissunta therenne naha.
      Wenasak karanna onawata wachana wenas karala hari yanne naha, meka sinduwak kaviyak nemei ne machan.
      ex..fit and finsh ekata build quality, නිමවල තියන ආකාරය kiwwata eka hari feel eka enne naha. Oya suggest kala nisa issarahata balamu.

    • @imeshekanayake2386
      @imeshekanayake2386 5 лет назад

      @@ElaKiri oya kiyana eka hari eth eka digatama balana knkta podi eekakari gathiyak tynawa ekama wachana set eka aheddi. Etakota eka danenne oya hemadama ekama format eka, vehicle eke facts wenas karala replay karnawa wage. Ekai kiwe mchn

  • @ayeshrajapaksha1836
    @ayeshrajapaksha1836 5 лет назад +6

    Ammee meke tiyana option goda 😱😱😱

  • @kwassociates9806
    @kwassociates9806 5 лет назад +1

    Excellent..! Thank you for all these reviews. Please do the Suzuki Celerio also.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, sure will do

  • @smithjanth120
    @smithjanth120 5 лет назад +5

    Bro we need Eng subtitle
    pls

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      We did before with few videos
      ruclips.net/video/-Aootsitu1w/видео.html
      Too much work for our busy schedule bro, It's great if anyone can volunteer

  • @nickmichaelson5348
    @nickmichaelson5348 5 лет назад +1

    Nice review. I really like the way you explain all the specs. That's very useful. can you guys do a "Micro Panda Cross" review as well? Thanx.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro. Panda cross is the same as panda. Nothing big to review in that. Watch our panda review.
      Anyway will try to do in the future.

  • @dewdunujanapriya212
    @dewdunujanapriya212 5 лет назад +9

    BMW 318i eka ganath review ekak karannako.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @nishankuruppuge2031
    @nishankuruppuge2031 4 года назад +1

    How much is it?

  • @chinthaka9667
    @chinthaka9667 5 лет назад +4

    Mama asama vehicle ekak super

  • @warunavimanshaka8723
    @warunavimanshaka8723 5 лет назад

    Mitsubishi attrage, honda n wgn custom, toyota glanlza ඒකේ review එකක් දෙන්න පුලුවන් ද?

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

  • @denisanthoney6785
    @denisanthoney6785 5 лет назад +3

    කරැනණාකරලා මේ review'sවල මිලගණන් සඳහන් කරන්න .එය කාටත් ⁣ප්‍රයෝජනවත් වගෙම අවශ්‍ය දෙයක්.එය ලොකු අඩුවක්

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +3

      Price eka description eke dala thiyanawa bro. Rs 4 Million+ wenne.

    • @thilinaprasanga92
      @thilinaprasanga92 5 лет назад

      මිලියන හතරකට කව්ද ඕකක් ගන්නෙ 😅

    • @denisanthoney6785
      @denisanthoney6785 5 лет назад

      @@ElaKiri 👍👍

    • @parbuddhasrimal3129
      @parbuddhasrimal3129 5 лет назад

      අනීවාරෙන්,හැම දෙයක්ම හොදයී,මීලගනන් නැතී අඩුපාඩුව ලොකු අඩුවක්,

    • @gallekankanangethushanthac57
      @gallekankanangethushanthac57 4 года назад

      @@thilinaprasanga92 respect please

  • @AnuhasInduranga
    @AnuhasInduranga Год назад

    වැල්වටාරම් නැති අවශ්‍ය දේවල් ඔක්කොම වගෙ කියනවා සුපිරි තව වීඩියෝ දානකන් බලන් ඉන්න්වා❤

  • @janithsandipa2477
    @janithsandipa2477 5 лет назад +3

    අනෙ bro මෙ වහනවල මිල දාන්න

  • @abilashanusara377
    @abilashanusara377 3 года назад

    price එක කීයද ?

  • @pasindupabasara7813
    @pasindupabasara7813 5 лет назад +3

    Batman's new batmobile in justice league 2.
    Thanks bro

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 5 лет назад

    ටොයොටා රූමි එක කොහොමද..

  • @ironrins
    @ironrins Год назад

    Meken hoda vehicle eka mokakda ... turbo eka thiyana ekada

  • @lalithkumara5544
    @lalithkumara5544 5 лет назад +1

    එකට නම් හිත ඇදිල ගියා.. වාහනයක් ගන්න හිතාන ඉන්නේ.. vegan R එකට වඩා හොඳයි වගේ. Thanks elakiri... මිල ගනන් පිලිබඳව හරියටම දැන ගන්න දන්න තැනක phone number එකක් දාන්න පුලුවන්ද..

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, price eka description eke thiyanawa. Rs 4 Million+ wenne.

  • @aruniaruni4908
    @aruniaruni4908 5 лет назад

    Godak watina dayak anika කියන්නකෝ oya wahana ලංකාවේ මුදලින් kiyak වටිනවාද kiyala mata dana ganna ona mata please

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Thanks bro, price eka description eke dala thiyanawa. Rs 4 Million+ wenne

  • @TharinduMihiran
    @TharinduMihiran 5 лет назад +1

    මේ වාහනේ මිළ ගනන් කොහොමද ?

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      price eka description eke thiyanawa bro. Rs 4 Million+ wenne.

    • @samanudayangani9484
      @samanudayangani9484 5 лет назад

      Tharindu Mihiran ganakiyada kiyannako

  • @kusalmaduranga
    @kusalmaduranga 4 года назад +2

    ලංකාවෙ අඩුමිල ඩබල් කැබ් ගැන වීඩියෝ එකක් කරොත් නරකද ?

  • @yukthidesilva6127
    @yukthidesilva6127 4 года назад +1

    මේකේ tax එක කීයද?

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 5 лет назад

    ලක්ෂ 40ක් කියන්නේ පොඩි ගානකුත් නෙවෙයි නේද ?? මුලින් උපරිමයෙන් කීයක් විතර ගෙවන්න වෙයි ද ?

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Oya leasing ganna comapny eken eka ahanna bro. Eka leasing company eka thama theeranaya karanne.

  • @Khalid_ismath
    @Khalid_ismath Год назад

    Is this tank custom model?

  • @irshadnizam7227
    @irshadnizam7227 4 года назад

    Bro, Toyota Roomy and Tank. kokada honda?

  • @officiallawrenceperera
    @officiallawrenceperera 5 лет назад +2

    Nice graphics!! Cheers to the video editor

  • @ashennavodya7266
    @ashennavodya7266 4 года назад

    Tank eke turbo nathi grades walin wena wahanayak issara karaddi amarukamak thiyenawada...

  • @udarabro8707
    @udarabro8707 5 лет назад

    කොර පාර ගාන ආසන්න වශයෙන් කියක් වෙනවද කියලා කියන්න පුලුවන් ද

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Price eka description eke dala thiyenwa bro

  • @KJJsrilanka
    @KJJsrilanka 5 лет назад +1

    niyamai.. hodataa wistara karanawa
    mata ona wela tibbe review ekak
    me vehicle eka custom GT ekakda GT ekakda kiyala qua nam godak hodai
    ethakota apita option tika balaganna puluwaaa.
    all da best
    more videos karanna..
    toyota roomy eka ganath

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      Thanks bro, Roomy kiyanneth mekama thama.
      Video eke anthimata thiyana graph eka balanna eke wenas kam thiyanawa grades anuwa.
      Meka Custom GT habai optional dewaluth thiyanawa. Drop Down Display, Oya setup eka, TRD bodykit, teak panels wage dewal normal Custom GT ekata enne naha.

    • @KJJsrilanka
      @KJJsrilanka 5 лет назад

      GT custom ekata 15 alloys enawa neda

    • @ElaKiri
      @ElaKiri  5 лет назад +1

      OW meka TRD alloys

  • @kasunperera4625
    @kasunperera4625 4 года назад

    Meke hybrid ekak newida? Wikunanna tyna ewala hi rid kiyala dala tynne.

  • @JustHiran
    @JustHiran 5 лет назад +1

    මේක කීයක් වෙනවා ද?

  • @TheBevindesilva
    @TheBevindesilva 3 года назад +1

    Very clear information and a good video

  • @shalendrafernando4673
    @shalendrafernando4673 5 лет назад +2

    2019 indian alto 800 eka gana review ekak karnna පුළුවන් nam godak හොඳයි .👍👍

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Issarahata karannam bro

    • @samanudayangani9484
      @samanudayangani9484 5 лет назад

      Shalendra Fernando puluwannam nambar akak gannako

  • @dennisiddamalgoda6609
    @dennisiddamalgoda6609 5 лет назад

    Could you please give the prize list of all these brands.

    • @ElaKiri
      @ElaKiri  5 лет назад

      Price eka description eke dala thiyenawa bro

  • @dinushkanilmini1028
    @dinushkanilmini1028 5 лет назад +1

    Hohomada hariyata vehicle rewiw cranna kiyala dunnu elakiri.lk suba pathum. Elakiri now trending in Sri Lanka. Jaya wava!! Now Batman is going is Toyota tank.all the best. I want a Nissan leaf car rewiw pls put a rewiw . Good luck. Elakiri fans la vamata.👈👈 .

  • @TT-vc8mw
    @TT-vc8mw 5 лет назад

    Meke boot space eka kochchra withra thiynwada kiyla dana gna puluwan da ?

  • @kumaraKumara-mw8zo
    @kumaraKumara-mw8zo 4 года назад

    how much this toyota tank and where the locations.

  • @chanakamadushan7181
    @chanakamadushan7181 4 года назад

    Highest ma grade eka mokakda ??

  • @dalukadesilva4525
    @dalukadesilva4525 4 года назад

    Front arm rest eka driver & passenger ta wena wenama thiyenawada?