Patta ayye😍😍😍apitath aasai thama me vage bike ekak padhinna pic ekak ganna eheth apitath pina thiyenda one ayya..api wage bike pissanta ..me heene kawadha heba veidha kiyandath be..❤❤❤aniva mata salli thibboth kawadha hari me wage super bike ekak gannava ayya✌✌✌
මෙ විදියට ලංකාවෙ හැම කොනකටම යන්න අපි ලැස්තියි 🤗 අපිත් එක්ක දිගටම ඉන්න.🤗🤗
නියමයි
😍😍😍
සුපිරී 🔥❤
වචන ටිකටත් ආදරෙයි අයියේ❤❤
Galle tath enna 😍💪
අහින්සක කොල්ලන්ගෙ හීන පාට කරන ඔයා හිත ඇතුලෙ ජීවත් වෙන චරිතයක් උනා අයියේ..උබට ගොඩක් පින් .ඇත්තටම උබ දින්නා අයියෙ .අහින්සක කොල්ලන්ගෙ හිත් උබ දින්නා..
Ekatanam duka hithuna
අඩෝ උබලට තමා හරියන්න ඕන බන් ඒ අහින්සක කොල්ලගෙ ආශාව ඉස්ට කරපු එකට....පට්ට ආදරෙයි බන් 🖤🖤❤️❤️🙏😍
Uba sirawata වැද්දෙක්ද බං😕
අම්මෝ කියල වැඩක් නෑ ඒ කොල්ලගෙ මූනෙ තිබුන සතුට ඔයාට පින් අයියෙ හැම කොල්ලෙක්ගෙම හිතේ තියෙන්නෙ එකම ආශාව බයික් එකක් තමයි 😍😍😍😍😍😍 ඒක සුපිරි වැඩක්
"එයා පැදපුදෙන් එයා කැමති විදියට" ඒ වචන ටික ඇති අයියෙ❤️❤️උඹනම් සිරා පට්ට චරිතයක්❤️❤️
Eka nam aththa
ට්ං ට්ං අයියා සුපිරි කියන අය ලයික් එකක් දාන්න😍
Tin tin nm super
Oyanam supirima supiri charithayak saho👉❤️💪
Wow
Wow
බොරු ඕන නෑ අයියෙ දෙයියම්ප අර අයියගෙ මුනෙ තිබුන සතුට දැක්කම මට ඇඩුනා..පිං කරන්න දාන දෙන්නම ඔනෙ නෑ අයියෙ හිතත් සතුටු කරත් ඇති. මාර පිනක් ඇත්තටම ❤
සුපිරි කොල්ලෙක්...... උඹලට තමයි හරියන්නත් ඕනා..... බුදුසරණයි
අයියේ උබනම් මාරම හිත හොද කොල්ලෙක්.. මනුස්සකම මූනෙන්ම පේනවා.. අද කාලේ සල්ලි පොදි බැදන් තියන් රගන මිනිස්සු අතරේ. හිත හොද අවංක කොල්ලෙක්.. අයියේ කාගෙ උනත් හීනයක් ආසවක් ඉෂ්ට කරනවා කියන්නේ ඒක මාරම පිනක්.. ඔයා කරන දේවල් වලින් ඔයාට ලොකු සතුටක් ඇති. දුක කියන එක.ආසව සතුට කියන එක හොදට දන්නවා.. වියදම් කරගෙන කලුතර ගියා කියන්නෙ හිත ගැන ආයෙ කියන්න ඕන නෑ. වෙන කෙනෙක්ගෙ ආසවක් වෙනුවෙන්. අනුන් ගැන හිතන ඔයාට ජය වේවා අයියෙ.. ඉරිසියා කාරයෝ එක එක දේවල් කියයි.මඩ ගහයි. ඒ දේවල් කොනකටවත් ගන්න එපා. ඒ කෙලින්ම කිවුවොත් සමනල්ලු . එල කොල්ලෙක් අයියේ...ඔයා සහ ඔයගේ යාලුවෝ කරන කියන සෑම කටයුත්තකටම ජය වේවා.. .බුදු සරණයි...!!! 👈❤️❤️❤️❤️❤️😎
මම ටත්
මේ අපේ ගමේ අයියලා හයි කැපෑසිටි නෙවෙයි නිකන් බයික් එකක් පදින්න ඉල්ලව්වත් බෑ කියනවා
ඒ අතින්නනම් අයියේ ඔයා දෙයියෙක්
මටත් ආසයි ඔය වගේ බයික් එකක් පදින්න ♥️♥️ ඔයා පට්ටම කොල්ලෙක් අයියේ
කියන්න දෙයක් නෑ 💖❤ බෝසත් පුතෙක් 🍂❤
අයියේ ඔයා වගේ මනුස්සකමක් තියෙන මිනිස්සු ටිකයි අයියේ.❤️හැමෝම ඔයා වගේ උනානම් අද මගෙයි මගේ යලුවොන්ගේ හීන හැබෑ වෙලා.😣
16:18 එයා පැදපුදැන් එයාට කැමති විදියට..❤❤
ඒ වචන ටිකත් වටිනවා අයියේ..❤😍
අයියෙ ඔයා සිරාවටම කොල්ලොන්ගෙ හදවත දන්න පට්ටම කොල්ලෙක් මම ඔයාව කලින් දන්නෙත් නෑ ඔයාගෙ channel එක බලාත් නෑ එත් අද ඉදන් ඔයත් එක්ක ඉන්නව ලොවෙත් පට්ටම සුන්දර හොද හදවතක් තියන කොල්ලෙක් ඔයා ජය.❤
අයියේ baik eka ලස්සනයි mage හීනයක් tama වටයක් පදින eka 🙏🖤🖤👈
Oya විතරයි අයියේ kollekta oya wage baik ekk padinna denne thanks අයියේ ❤️👌
පොඩි වාහනයක් ගත්තු ගමන් උඩ අය ඉන්න මේ රටේ අයියා වගේ නිහතමානී චරිතයක් දැක්ක එකම ලොකු සතුටක්❤️❤️
කවදහරි මාත් හයි කැපෑසිටියක් ගෙනාවහම මේ විදිහට තවත් කොල්ලෙක්ගේ හීනයක් හැබෑ කරනවා❤️❤️
ආඩම්බරයි අයියා
අනිවාර්යෙන්ම aiye
ඔයා මීගමුව ට ආපු දවසට අපිටත් මෙහෙම චාන්ස් එකක් දෙන්නකො🤩❤️
පුදුම ආදරයක් තියෙන්නේ බයික්වලට😘😘
Eka aththa😊
හයිකැපෑසිටි ඩ්‍රීම්.හිත හොද බයික් පිස්සෙක් .good luck අයියේ.
උබ පට්ට චරිතෙ මචං 😘✌️ කොල්ලව සප්‍රයිස් කලා අපිටත් පට්ට සතුටක් දැනුනා මචන් . සුබ බන් සුබ ආදරෙයි බුදුසරනයි උබට 😘
බ්‍රො උබ පට්ට කොල්ලෙක් බන් කොල්ලෙක්ගෙ ආශාවක් දන්නෙ තවත් කොල්ලෙක් උබට සුපිරි හදවතක් තියෙන්නෙ උබට දළදා සමිදු පිහිටයි .....💓💓💓 අපි හැමදමත් උබත් එක්කමයි .....
Sirawata❤️
@@sls492 ඔව් බ්‍රො
එකොල්ලට දීපු සප්‍රයිස් එකට තෑන්ස්ක් හැමදාමත් මෙහෙම සතුටින් යින්න❤️❤️❤️❤️❤️🤩🤩
අවන්කවම ඇඩුනා...❤💯මනුස්සකම නැති වේගෙන යන මෙ ලෝකෙ මනුස්ස කම දන්න තවත් එක් නිහතමානී මනුස්සයෙක්....❤💯💪
16:16 "මං දිනුම් ඇත්තට, එයාට කැමතිවිදියකට එයා පැද්දදෙන් " ඒ වචන ටිකම ඇති අයියේ...❤️❤️❤️
ruclips.net/video/1K3jozAUBOQ/видео.html අවංක යාළුවො ටික subscribe කරනවද
අයියගේ එ වචන ටිකත් ඇති අයියේ අපි හැමදාමත් ඔයා එක්කමයි..❤️❤️❤️
Yah Banda ka photo hai gana
මනුස්සකම් දන්නෙ නැති උන්ට අයියෙ ඔයා ගොඩක් ලොකු උදාහරණයක් .................. I RESPECT you hardly
හයිකැපෑසිටි හීන හැබෑ කරන හයිකැපෑසිටි හිතක් තියෙන සුපිරිම කොල්ලෙක් තමයි ඔයා .ඔය වගේ දේවල් කරන එක ලොකු පිනක් අයියේ .ජය වේවා අයියේ
කොල්ලන්ගෙ ආසාවල් ඉශ්ට කරනවට.ගොඩක් පින්.ඇත්තටම. මන් පදින්නෙත් CT 100 එකක් High Capacity ලොකු ඇතෙක් පදින්න තිබ්බ නම්. R1❤️
“මම දිනුම් ඇත්තටම" එ වචන ටිකම ඇති..🥺❤️ Respect Bro❤️🙏🏻🥺
උඹල වගේ මිනිස්සු තමයි අයියේ වටින්නේ👍👍👍👍 අන්තිම කෑල්ල සුපිරි ජය වේවා!
16:16 මම දැක්කේ ඒ මල්ලිට වඩා ටිංටිං ගේ මුනේ ඒ හිනාව සතුට " මම දිනුම් ඇත්තටම " ඒ අවංක නිහතමානි හිතේ තිබුන ඒ ආසව එ කොල්ලට පදින්න දෙන්න. මෙ වගේ කොල්ලො අද කාලේ අඩුයි. ශ මෙන්න පොරක් 😍❤👊
බ්‍රෝ උබ පොරක් ❤️ ගොඩක් උන් දකින ආදරනීය හීනයක් 😍 ඒ හීන හැබෑ කරනවා කියන්නෙ උබ මනුස්සයෙක් වෙන්න බෑ ☝🏾 උබ දෙවියෙක්ම වෙන්න ඕන ♥️
😍😍 තව කෙනෙකුගෙ හීනයක් වෙනුවෙන් ඔච්චර මහන්සි වෙන්න සුපිරිම ආදරනීය හදවතක් තියෙන්න ඕනි..අයියේ ඔයාට ජය..🖤🖤🖤🖤💪👌😍
මේ අර මියුසික් වීඩියෝ වල ඉන්න කෙනාද?
අයියේ ඔයා බුදු වෙයි..සමහර කොල්ලොන්ට ඔය වගේ බයික් හීන විතරයි
උබ චරිතයක් බන් ❤️ තව අහින්සක කොල්ලොන්ගේ හීන හැබෑකරන්න උබට ශක්තිය ලෑබේවා ❤️
Esema wewa
Jonty bro❤️
ජොන්ටා 🔥
💕💕
💞💞💞💞
😍😍අයියාට තව බයික් ගන්න පුලුවන් වෙයි..මේ කරන දේ වලට..💕💕💕👍👍👍👈💪💪
උබනම් අයියෙ දෙවි කෙනෙක් එ කොල්ලගෙ හිනය ඉස්ට කරට.
thanx bro✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
Watching this after 1year. And yup, the movement you started that day has grown so much today. You've been true to your word.
අහිංසක තරුනයන්ගෙ හීන පාට කරන අයිය වගේ මිනිස්සු නිසා හෙට මේ පුංචි ලංකාව සුන්දර වෙන එක ගැන හදවතිම්ම සතුටුයි..මනුස්සකම රජකරන රටක් නැවතත් බිහි වෙනව. ඇත්තටම අයියට හදවතිම්ම ආදරෙයි..🙏🙏🙏😍
කොල්ලෙක්ගෙ හිතේ තියන රෝද දෙකේ යකඩ හීනෙ..❤❤❤👍👍👍
Respect bro...
You are a real humble character....
කෙල්ලොත් ඉන්නවා යකූ එහෙම ආසාවල් තියෙන🙇🙇🙇
මම සාමාන්‍යයෙන් නළු නිලියන්ට කැමති කෙල්ලෙක් නෙවේ ඒත් මම මේ මනුස්සකමට ආදරෙයි❤️ වචනෙන් කිව්වට කරන්න හැමෝටම බෑ අයියෙ👌 වරදින්නෑ ඔයාට❤️
Linda Bravestone Thank you so much❤️
උඹ කරන්නේ රගපෑමක් නෙමේ කියලා උඹේ වචන ශාක්ෂී අයියේ❤️❤️ ආදරෙයී
🙏අයියේ වටයක් එක්කන් යනවද අපිවත්🙏🙏
ටිං ටිං ඔයා අපිව අඩවනවා සතුටු කරවලා.ඒකට පිං...උඹ පට්ට චරිතයක් මචන්
Superior ayye patta
Aiya chr eke maru
Sirama 💜️💜️👌
Aiye matath oyage bik eka padinna asai mata hinekinwath puluwan weida danne
අයියේ මන් ගාල්ලේ මන් කොහොම හරි කිරිබත්ගොඩ එන්නම් photo ekak ගහන්න තිබෙනම් හොඳට ඇති respect aiya ❤
Supiri aiye aththatama oyata tawa tawa wadiyen hari yanna oni... ela
නිහතමානී ශ්‍රී ලාංකිකයෙක්... respect 💪
බයික් වලට මාර ආසයි වගේම මාර ආදරෙයි. ඒත් කවුරුත් හයි කැපැසිටියක් පදිද්දි ආස නිසා වටයක් යන්න ඉල්ලුවත් කවුරුත් දෙන්නෙ නැ. ඒත් දවසක මම ඒක ගන්නව. ටිං ටිං අයිය මගෙ motivate එක
"එයාට ඕන විදිහට පදපුදෙන්" 🖤🖤🖤❤️❤️❤️❤️😍😍🙏🙏ආදරෙයි ලොවෙත්
අයියට වරදින්නෑ අයියේ❤ඕක තමා නියම බයික් පිස්සුව කියන්නේ.. තමාගේ dream bike එක අරන් උද්දාමයට පත්වෙන එක විතරක්ම නෙමේ..බයික් එකක් නැති කාලේ අයියට දැනිච්ච ඒ හැගීමම තියන කොල්ලෝ හොයන් ගිහින් ඒ හැගීම මදකට අමතක කරවලා ඒකෙන් නිහතමානි සතුටක් ලබන ඔයා නියම බයික් පිස්සෙක්❤මමත් ආසයි පදින්න...ඔයා ගැන සැකයක් නෑ ලගදිම පදින්න ලැබෙයි❤😍
ඒ වැඩේනම් සුපිරි අයියා ...💪👈
පට්ට aadareyi මචන්.. ඔන්න කුප්පයගෙන් comment එකක්. එකක් දැම්ම.. ❤️❤️❤️❤️
කුප්පයා 😍
කුප්පයො.. උදව්වක් කරන්නකො
Supiri
Kuppayoo
Kripya murder to the grand
නියමයි අයියා සුපිරී ❤❤😍😍 මටත් ආසයි Super Bike එකක් පදින්න 😍😍 අයියට පුළුවන් නම් එක වටයක් පදින්න දෙන්න පුළුවන් ද 😍😍
බයික් එක පැද්දෙ මම නෙවේ කදුලුත් ආව සතුටට ඒ උනාට හම්බෝ 😍😍
Eka nm sira 🥺
අනේ plz ඔයා කාට පදින්න දුන්නත් කමක් නැහැ,ඔයා සහ ඔයා පදින්න දෙන අයටත් ගොඩක් වේගෙන් පදින්න දෙන්න එපා,ඔයා වැඩි වේගෙන් පදින්නත් එපා,love u man❤️😘🤗
ඔයා වගේ කොල්ලෙක් ඉන්න එක ආඩම්බරයි අයියේ..කොල්ලෙක් විදිහට හයි කැපෑසිටියක් තාම පැදලා නෑ...ඒ වගේ තව කොච්චර කොල්ලො ඇතිද..ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන..😍😍
සුපිරිම චරිතයක් අයියෙ ❤️ 😍
කිසිම කෙනෙක් මේ වගේ වටින bike එකක් මේ වගේ පදින්න දෙන් නෑ අයියෙ ඔයාට කවදාවත් වරදින්නෑ. බුදු සරණයි !!
මට බයික් වලට වඩා ගොඩක් වටිනවා අයියව.. උතුම් හදවතක්..
එක ඇත්ත
Uba mara kollek bn😘😘
Ekanam atha harima hitha hoda kenek. 👍👍👍
හීනයක් තමා අයියේ අපිට ඕවා🥺❤️ මගේ උත්සාහයත් මේ දේම තමා💪💪❤️❤️ජයවේවා පරිස්සමෙන් පදින්න..බුදුසරණයි
ගොඩක් පින් අයියෙ ඔයාට,ජය වේවා.රත්තරං මනුස්සයෙක්
ඔයා වගේ හොද හිතක් තියේන කොල්ලේක් හොයා ගන්න බැ මේවගේ වැඩ කෙරන එක අපිට සතුටුයි අයියේ
අයියෙ ඔයා තව තවත් දියුනු වෙන්න ඕනේ මේ වගේ වැඩ කරනවට මීට කලින් මෙහෙම කවුරුවත් කරලා නැහැ.❤️
අපිත් එක්ක ඉන්නවා කුවේණි, අපිත් එක්ක ඉන්නවා lankan boy. අපිට අදාල නෑ වෙන උන්ගේ බන. ආදරේයි අයියේ හැමදාමත් ❤️❤️💯
හොඳ ගමනක් ඔයාට තව තවත් හරියන්න ඔනා🙏🙏
ඔයාල වගෙ අයියලාට තමයී අයීයෙ හරීයන්න ඔන දෙවී පීහීටයී ඔයා ඔය කරපු වැඩෙන් ඔයාට ඔයීට වෑඩී දෙවල් කරන්න පිහිට ශක්තීය වාසනාව ලැබෙන්න ඕන බුදු සරනයී ! ❤❤❤❤❤❤❤❤❤❤❤👍😎
බයක් තිබ්බා දුප්පත් අපිට බයික් පදින එක හීනයක් වෙයි කියලා.......ඒ උනාට අයියගෙ මේ vidio එක බලපු හින්දා කවදහරි මටත් අයියගෙ කුවේනිව බලන්න හම්බෙයි 😎👍
අනෙ අම්මොව්🙈🙈🙈❤️❤️❤️බයික් පිස්සුව තියෙන හැමොගෙම හීනයක් මේක නම්😍😍😍නියමයී අයියේ ඔයා සුපිරි දිගටම සුපිරිම සුපිරි බයික් ගන්න ලැබේවා ඔයාට😍😍🙈🙈🙏🙏
මම දැක්ක නිහතමානි චරිතයක් අයියේ good luck දිනෙන් දින දියුනු වේවා.
මෙහෙම මිනිස්සූ ගොඩක් අඩුයි❤️ ජය වේවා අයියේ..... මාත් ආසයි බයික් එකත් එක්ක poto එකක් ගහන්න ❤️💥
"එයා පැදපු දෙන් එයාට කැමති විදියකට"
Words 😍😍
Respect bro. ❤❤❤
E wachana tika ❤️❤️
මමත් අසය් අය්යෙ r1 එකක් පදින්න .... මගේ හිනෙත් high capacity ..❤️🔥❤️🔈..ඔයානම් සුපිරි චරිතයක්
නියම වැඩක් අයියෙ මත් ආසයි 🏍️ආදරෙයි පැලෙන්න ♥️♥️♥️හැමදාම ඔයාට එදිරි වැඩකටයුතු හොදින් කරගෙන යන්න ප්‍රර්ථනා කරනවා
ලංකාවට ඔනේ මේ වගේ මනුස්සකම තියන මිනිස්සු වරදින්නෙ නෑ අයියෙ. අහිංසක කොල්ලන්ගෙ හීන හැබෑ කරනව ජයෙන් ජය.❤️💙
ටින් ටින් පිස්සු ලේනා ආදරෙයි පැලෙන්න 🥰🥰
Brother u are the man who knows there dreams . All the best brother. We are with you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුපිරි වැඩක් අයියේ....❤️❤️❤️❤️❤️
ටිං ටිං ඩබල් ට්ං කිව්වලූ 😍 ජය වේවා අයියේ ♥️ ඉස්සරහටත් දිගටම ඔය වගේ ලස්සන වැඩ කරන්න ශක්තිය ලැබේවා 🌸 බුදු සරණයි
එයා පැදපුදෙන් එයාට කැමති විදියට😘😘 ඒ වචන ටික අහනකොට ඇගේ මයිල් කෙලින් උනා...
අම්මො ඔව්
සිරා එකනම් බොක්කෙම්ම කිවුවේ.
මං කෙල්ලෙක් තමයි.. මටත් ආසයි අයියේ 4to එකක් හරි ගහන්න කුවේණි එක්ක... දවසක ❤️🙏😍
Patta
ane aiye matat asai plzz matat eke parak
අනේ මටත් ආසයි අනේ
Patta ayye😍😍😍apitath aasai thama me vage bike ekak padhinna pic ekak ganna eheth apitath pina thiyenda one ayya..api wage bike pissanta ..me heene kawadha heba veidha kiyandath be..❤❤❤aniva mata salli thibboth kawadha hari me wage super bike ekak gannava ayya✌✌✌
Colombo peththata awoth aniva cl ekak dhenda ayya❤❤😍😍😍😍0754070065
සිරාවට සුපිරි අයියේ කොල්ලෙක්ගෙ හිනයක් පාට කරන ඔයා වගේ අය ගොඩක් අඩුයි ජය වේවා බුදු සරණයි ගැම්මට ඉස්සරහටම වැඩේ කරගෙන යන්න 🥰🥰
මෙහෙම අය අඩුයි ❤ එයා කැමති විදියට පැදපුදෙන් 💖 අන්න ඒ වචනේ
ඔයානම් සුපිරි අයියේ..... අනේ ඇත්තටම මෙවනම් හීනම තමයි අයියේ ... ආදරෙයි අයියේ කොල්ලන්ගේ හීන,සතුට වෙනුවෙන් ඔයා කරන මේ කැප කිරිම ගැන... තෙරුවන් සරණයි අයියේ ඔයාට... ආදරෙයි හදවතින්ම... ❤️
යූ ටියුබ් චැනල් වලින් ගොඩක් උඩට ගන්නවා ඔයාව මචං
aniva ekenma bro........
ගමට ඇවිල්ල දන්නෙත් නෑ...
තිරිසන්නු වගේ මිනිස්සු ඉන්න මේ ලෝකයේ හොද හදවතක් තියෙන එකම එක මිනිස් දෙවියෙක් කිව්වොත් මම හරි...ඇස් වලට කදුළු ආවා අයියේ.video එක බලල.. high capacity හීනයක් නම් තමයී.. ඒත් හොද මනුස්සයෙක් ලග ඒ හීන හැබෑ කර ගන්න තීනවා කියන්නේ..high capacity පැද්දට වඩා, ඊටත් වඩා සතුටක්... ආදරෙයි අයියේ..ජයෙන් ජය අයියට බුදුසරණයි ❤🙏
ගමට ඇවිල්ල දන්නෙත් නෑ...
තිරිසන්නු වගේ මිනිස්සු ඉන්න මේ ලෝකයේ හොද හදවතක් තියෙන එකම එක මිනිස් දෙවියෙක් කිව්වොත් මම හරි...ඇස් වලට කදුළු ආවා අයියේ.video එක බලල.. high capacity හීනයක් නම් තමයී.. ඒත් හොද මනුස්සයෙක් ලග ඒ හීන හැබෑ කර ගන්න තීනවා කියන්නේ..high capacity පැද්දට වඩා, ඊටත් වඩා සතුටක්... ආදරෙයි අයියේ..ජයෙන් ජය අයියට බුදුසරණයි ❤🙏
අනෙ අයියෙ මගෙ හිනෙ ඔය ලග තියන හොඩන බයික් එක පඩින්න දෙන්නකො ඔයට ආදරෙයි අයියෙ....
හිග කල හරි ඔකක් ගෙනව අයියෙ.
මේවා තමයි බ්න් ට්‍රෙන්ඩින්ග් එන්න ඕනී😍😍😍😍😍
❤❤ මටත් බයික් එකක් නෑ අයියේ..අපිටත් ලොකු සීන් කොච්චර දානවද බයික් එකක් නැතුව අපි අසරණ වෙලාවල් ඕනේ තරම්...ඇත්තටම ඔයාගේ මනුස්සකම වටිනවා අයියේ
Imesh Rasanjana aniwa. Oi
කාටද ආසාව තියෙන්නෙ වේග ලන්කාවෙ ගැහුව වගේ හයි කැපෑසිටි බයික් එකක් එන්ජින් නට් එකේ ඉදල ලන්කාවෙ හදන්න❤️
අනිවා..වේගා වගේම ඕනේ..හයි කැපැසිටියක් ලංකාවේ හදපු
මම ආසයි....high capacity bike එකක් ලංකාවේ හදපු දවසකට, අනිත් HC bikes වලට අවසර දේවි පාරේ drive කරන්න..
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා අයියේ ඔයාට. අහින්සක කොල්ලෙක්ගෙ ඒ හීනය හැබා කරාට.ඔය වගේ වැඩක් කලාට.කව්‍රුත් නොකරන වැඩක් ඔයා කරේ. බුදු සරණයි.පරිස්සමින් 👍❤️❤️
එයා පැදපුදෙන් එයා කැමති විදිහට ❤️🥺ඒ වචන ටික..❤️පට්ටම වැඩක් 🤘🏾❤️
කදුලු ආව හුත්තෝ🖤🖤🖤🖤🖤ලංකාවෙ මම දැකපු සුපිරිම සප්‍රයිස් එක💓💓💓💓
එයා ඇතිතරන් පැදපුදෙන් ❤️❤️ ඒ වචන ටිකම ඇති අයියෙ❤️❤️❤️
අඩෝ සුපිරි අයියෙ අයියනම් සුපිරිම ඩයල් එකක් අයිය ගැන කියන්න වචන නැහැ අයියෙ අපි වගේ r1 වලට අදරේ කරන කොල්ලොන්ගෙ හීනෙ පොඩ්ඩක්හරි පාට කරන ඔයලවගෙ කොල්ලො නම් සුපිරියක් හොදේ ❤❤❤❤
සුපිරි අයියේ ඔයා..❤️ යකඩ වලට ආදරේ අයගේ හිත් පිරිසුදුයී..සුභ පැතුම් අයියේ.....බුදු සරණයි
අයියෙ මට ගොඩක් ආසයි බයික් එකේ වටයක් යන්න. පදින්න ඕනෙ නැහැ වටයක් ගියා නං හොඳටම ඇති. අයියට හදවතින්ම සුබ පතනවා ඔයා මේ කරන වැඩේට එකෙන්ම සුපිරි ජයවේවා...
දැකපු සුපිරිම කොල්ලෙක් තමයි. ❤️🖤❤️🖤
අයියට ස්තුතා ස්තුතියි මේ වගේ උදවු කරල දාන කට්ටිය උදව් කරන කස්ටියට කට්ටියගේ video හැමදාම බලනව
ඒකනම් සුපිරි බන්...ආදරෙයි❤කොල්ලොන්ගෙ හීන හැබෑ කරන උබ දෙවියෙක් බන්...
විනාඩි 22 හමාරක වීඩියෝ එකේ මට හිතට වැදුනු වචන ටික. "එයාට පැදපුදෙන් එයාට කැමති විදිහට"
අයියේ ඔයානම් පට්ටම සුපිරි කොල්ලෙක්. චරිත් කියන්නේ ඔයාවගේ කොල්ලොන්ට මිසක් චරිත වෙන්න දගලන උන්ට නෙවේ. 💛👈
අයියෝ ඔයාගෙ හිත හොඳයි නියමයි අයියෝ 😍🤗🤗😍
බයික් එක පදින්න ඔනේත් නෑ ෆොටෝ ගහන්න ඔනේත් නෑ මට එක ඇස් දෙකෙන් බලන්න විතලයි අයියෙ
නිහතමානි චරිතයක් දැක්කා අය්‍යේ
ඔයගෙන් ඔයාට ජය. පිනට ලැදි කොල්ලෙක් ❤️❤️❤️
සිරාවටම පට්ට.❤️❤️අනුරාදපුර පැත්තෙ ආවොත් වටයක් පදින්න දෙන්නකෝ ආ.❤️❤️❤️උබ නම් සිරා මනුස්සකම තියන පොරක් බන්.ආදරෙයි බන් ඒකට❤️❤️❤️
තාම scooter එකක් විතරයි පැදල තියෙන්නෙ
කුවේණි වගේ සුපිරි බයික් එකක් පදින්න පට්ටම ආසයි