Production executive kenekuta interview eke aulak weida. Aththatama machine operating puluwan kohomath. But service letter eke current job eka executive eka aulak weida?
Oya wada karana thanaka video ekak hadaganna.interview ekedi pennanna puluwan service letter ekak ekkama.man dala thiyana video eke tikai oyata wenas karaganna thiyenne.eka hariyata balanna.wenas karanna oni..notherena than comment eke danna man eka hadala dennam.
Godaka watinawa aiye Anik RUclips vidio walata wada oya godak pahadiliwama kiyala thiyanawa. 👍❤
ඉදිකිරිම් අංශයේ එකකුත් දැම්මනම් ගොඩාක් වටිනවා❤❤❤
Channel eka subscribe karala bell icon eka press karala thiyaganna ikmanata video 1k dannam.
බලාපොරොත්තුවෙන් සිටිය වීඩියෝ එකක්.බොහොම ස්තුතියි
ඔවු මාත් බලන් හිටියේ..මාර හෙල්ප් එකක් දෙන්නේ මේ අයියා.
සුපිරි අයියේ ❤
🙏🙏🙏ස්තූතියි අයියේ..
👍👍👍♥️
Bs aiye
Aiye nispadan walata monawada ahanne eganath vsthara tikak kiyanne
Channel eka subscribe karala bell icon eka press karala thiyaganna ikmanata video 1k dannam.
නිෂ්පාදන අංශයේ පලමු සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වු කෙනෙක්ට 2 වන පරීක්ෂණය කුමක්ද ?
@@WNiluka-y4d isreal interview board ekata මුහුණ දෙන්න wenawa.english විතරයි ethana පාවිච්චි wenne.meeta amatharawa oya wada karana thanaka video ekak thiyaganna phone eke..eka oyata වටිනවා.mokada eyala ahuwoth oyata pennanna puluwan eka.
නැවතත් ඉංග්‍රීසි පරීක්ෂණයක්ද නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණයක්ද ,නැත්නම් ශාරිරික පරීක්ෂණයක්ද 2වනි පරීක්ෂණය ?
යෝග්‍යතා පරීක්ශනය කොහොමත් කරනවා මේ දවස්වල.second interview isreal aya idiriye karanna thiyenne.boho durata practical naha.
Construction wala november mase salli bedapu ayata mokda wenne aiye? Yann labewida
Puluwan
❤
පලවෙනි ඉන්ටෙවි එකට ගියා ඒත් අපේ ඩොකියුමන්ටි ටික කොළඹට යවලා නැනේ
@@ChandanaJayaweera-zd9gh eka pass unada oya.
@RoLife123 ඔවි එතනින් කිවිවා හොදයි හොද මටිටමක ඉන්නවා කියලා 1/ 9 ඉන්ටෙවි එක තිබුණෙ තාම දෙවනි එකට දැනුමි දිමක් නැ
@@ChandanaJayaweera-zd9gh හොදයි හොද මට්ටමක් කියන්නේ පාස් වෙලා කියන එක නෙවෙයි.පාස් උනා නම් කෙලින්ම කියනවා..සමහර විට ඔයාව නැවත වරක් මුලික සම්මුඛ පරීක්ෂණයට කැදවයි.තව ටිකක් පුරුදු උනානම් හරි.
Nispadana akakuth Danna balanna
@@PradeepKumara-f7o නිශ්පාදන ප්රැක්ටිකල් video danna amarui.විවිධ අංශ තියනවා.interview muhuna dena widiha ohoma thamai..මීට අමතරව ඔබට මහන්සි වී වැඩ කල හැකිද බලනවා.(2 km k දුවන්න වෙයි බර උස්සල පෙන්නන්න වෙයි බොහෝ දුරට.)
Second interview ekata kalin yogyatha hakiyawa balanne ai aiye
Eka thamai thiyana prasne.eka paratama meka ringawala.
නිශ්පාදන වලට පලවෙනි එකට ගිය අයට දෙවෙනි ඉන්ටර්වීව් එකට කලින් ෆිසිකල් ටෙස්ට් එකට එන්න කියලද අයියෙ කටිටියට @@RoLife123
Ekath karanna hadanne dan.
Aiye issarahata කෘෂිකාර්මික වලට thiyewida
Issarahadi labewi..
නිශ්පාදන වලට කෝටා එකක් දීලාද තියෙන්නේ , ලගදි කට්ටිය ගන්නවද කොම්පැණි වලට
ඔවු
@@RoLife123ස්තූතියි දැනුවත් කිරීමට ❤
Production executive kenekuta interview eke aulak weida. Aththatama machine operating puluwan kohomath. But service letter eke current job eka executive eka aulak weida?
නැහැ.ඔබට පුහුණුව ඇතිබව ඉන් සහතික වෙනවා.
👍👍👍
Electrical karana knkta nishpadana walata ynnapuluwanda
ඒක නිශ්පාදන වලට අදාල නැති පැත්තක්.ඒ නිසා බැරි වෙයි.
Furniture fixing and industrial sewing machine assemble walata production category aken yanna puluwan neda
@@chathura445 noticed karala thibuna dewal wala oya wage dewal thibune naha.namuth owath production walata thamai watenne.ow oyata puluwan.
මීට අමතරව ඉදිරියේදී ඔබගේ ශාරීරික හැකියාව (යෝග්‍යතා පරීක්ශනය)මැන බැලීමට ඉඩ ඇත..(2.5 km දිවීම,බර 50kg එසවීම)
Ow ehema balanawalu.
නිශ්පාදන අංශයේ රැකියා සදහා යෝග්‍යතා සරික්ෂණයක් කරනවද.
ඔවු ඒක නවත්තන්න ඕනි.මේක අසාධාරණයි.
@@RoLife123නෑ එක තියන්න ඔනී
එළවළු කපන ඒවයි හැඩයන් කියනවද නැත්නම් අපිට කැමති හැඩෙකට කපන්න පුලුවන්ද
හැඩ තියනවා.මෙතනදි ඒක ලොකුවට ඉල්ලන එකක් නෑ.නමුත් ඔයා ඒකත් පුරුදු වෙන්න.speed එක හදාගන්න.
@RoLife123 thank you
අවන්හල් වලටත් 2.5 km duwanna dala,50 kg ussan yanna dala😮
@kasuntharaka9542 සියල්ලටම ඔබ සූදානම් විය යුතුය.මේක අසාධාරණයි.
Dthaenk you neshpadana akath oya wediyata dannako
Oya wada karana thanaka video ekak hadaganna.interview ekedi pennanna puluwan service letter ekak ekkama.man dala thiyana video eke tikai oyata wenas karaganna thiyenne.eka hariyata balanna.wenas karanna oni..notherena than comment eke danna man eka hadala dennam.
යටිතල පහසුකම් දෙවෙනි ඉන්ටව් පාස් අයට තව ඉන්ටව් එකක් තියෙනව ද
Second ekata isreal aya hitiyanam aith na.samahara wita oyage personal hygiene balanna puluwan idiriyata.(සෞඛ්‍යය තත්ත්වයන් )
මචන් උබත් යටිතල පහසුකම් එකෙ දෙවනි ඉන්ටව් එකට ගියද .
@@tharakachathuranga5832 oo
@@RoLife123කොහොමද නැවත ඉන්ටව්ව් තියෙන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ කවුරු හරි විස්තරයක් දෙන්න ස්තුතියි
Weda karapu wedapalen videos ganna bene den ain wela mama phone aran yannath be thahanam mk ekata
@@nuwansameera2801 මොකක්ද ජොබ් එක?ඒ හා සමානකමක් තියන වෙන තැනකින් හරි කරගන්න බලන්න.service letter ekak laga naha neda.
Thiyanawa
Service letter thiyanawa
Oka purudu wenna gihin mage atha kepuna. Dan okkama hari.
🤭 try karanna..purudu wennama wenawa.
Thanks brother
Welcome
නිශ්පාදන 2 Intarwiv wala monawada blnne.
Thawama hariyatama thorathurak na..namuth mehema deyak oyalage paththen karanna puluwan..oya wada karana thana winadi 2 wage video clip eka hadagena thiyaganna.service letter ekata amatharawa eka watinawa.
Mama.masin.oparetar.damme.plastik.politin.lodin.ann.lodin.pakin.diliwari.diliwari driving sahatike tiyenawa mama wada karana tana video 2 gathta atine❤❤❤
Kohomda aply kre poddk kiynna @@K.l.sarath.kumara
❤❤❤