ඊශ්‍රායල් එනව නම් හොඳම ජොබ් එක මොකක්ද?🇮🇱

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 223

  • @MrSeeker1234
    @MrSeeker1234 Месяц назад +12

    කර්මාන්තශාලා රැකියා පිලිබඳව video එකක් දෙන්න

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf Месяц назад +2

    Ow malli mamath awrudu 10k wenawa avith gedara daruwantath viyadamata udaw karala 5 i ethuru kara ganna puluwan ow malli aththa pahadili karala denawata sthuthi oyata oya hari de hariyatama kiyala denawa 🙏🏼🙏🏼🙏🏼 ❤❤❤ ❤👍👌

  • @Pekkaa-c4p
    @Pekkaa-c4p Месяц назад +14

    අපි ඉන්නේ ජෙරුසිලම් අයියේ..පාරක වැඩ තියෙන්නේ..කියන්න ඕන්නෑනේ මෙහෙ තියෙන සීතල මේ ටිකේ..ඒත් ඉතින් ආතල් එකේ කට්ට කාගෙන වැඩ..ලස්සනම ජීවිතයක් කොච්චර කට්ටක් තිබ්බත්..❤️❤️🥰🥰

    • @livewith9137
      @livewith9137 Месяц назад

      උඹ මාර කොල්ලෙක් බන් උබටවරදින්නෙ නෑ

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      @@Pekkaa-c4p ❤️❤️🙏

    • @Vistavibe_sl
      @Vistavibe_sl Месяц назад

      Aiye enna vidiyak kiyannko

    • @nuwanjayaranga7296
      @nuwanjayaranga7296 Месяц назад +1

      අයේ අමරැයිද පරවල් වල වැඩ

    • @nuwanjayaranga7296
      @nuwanjayaranga7296 Месяц назад +1

      අනේ මං යටිතල පහසුකම් වලට දලා තියෙනවා අයියේ ගොඩක් අමරැයිද මට රිප්ලයි ඔනේ

  • @ravithilakarathna-english7486
    @ravithilakarathna-english7486 Месяц назад +2

    Great malli.This is a most important video.Theruwan Saranai!!!!

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 Месяц назад +5

    සුපිරි.. හෝටල් ගැනත් කියන්න❤❤❤

  • @sujeevanpalliyaguru6021
    @sujeevanpalliyaguru6021 Месяц назад +3

    කම්පැනි වීසා වල ඇගලුම්, හා ඉලොක්ට්‍රොනික් අංශ පැහැදිලි කරන්න ස්තුති

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z День назад

    ජෙරිසිලම්වල හිටියේ මේ ගංැණි පවුල අපේ පවුල විනාස කලා.මේගෑනාට දඩුවම් දෙන්න නෙතු නම ගනිකාවක් ගියේ කෙයා ගිව්

  • @CjDissanayaka-qm7jv
    @CjDissanayaka-qm7jv Месяц назад +1

    සුභ දවසක් අය්යා බුදුසරණයි

  • @Julian_1990
    @Julian_1990 Месяц назад +2

    "වාසනාව...පෙර කලපින් ඇති බව" කවුරු කොහොම නෑ කිව්වත් "වාසනාව" මූලික වෙනව මනුෂ්‍ය ජීවිතය ඉදිරියට යද්දි. මමත් වාසනාව නැති නිසා උත්සාහයෙන් ඉදිරියට යන කෙනෙක්😔

  • @harshamanohara4478
    @harshamanohara4478 Месяц назад +2

    ඔයාගේ වචන ටික😊❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 Месяц назад

    first comment 🎉

  • @randika2
    @randika2 Месяц назад +7

    බ්‍රෝ ඊශ්‍රායල් යටිතල පහසුකම් ජොබ් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද?බොහොම ස්තූතියි

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      හරි කරන්නම්❤

  • @MadushaHansani-k3z
    @MadushaHansani-k3z Месяц назад +2

    Aiye mama 2022 oyage vidio beluva lankave edan..ane matah enna tibbanm kiyala..mama 2023 israel ava..ada mehe edan oyage vidio balanava🎉

    • @nisa23H
      @nisa23H Месяц назад

      Dr.ghnu ayta care giver arenna job ndda wenath.care giver job krddi e gedrama innonida.

  • @MadhikaPradeep
    @MadhikaPradeep Месяц назад +2

    නිශ්පාදන අංශයට අදාලව වීඩියෝ එකක් කරන්න

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z 9 дней назад

    මගේ ස්වාමියා ආපුගමන් ගනිකාවක් ලෑස්ති කරගන නන්නත්තාර උනා ගෑණු පස්සේ ගියා දරැව ගෑණි අතහැරිය.දැන් ගෑනි එක්ක හැංගිලා ලංකාවෙි නඩුදාල ඉන්නවා

  • @damian95222
    @damian95222 Месяц назад +5

    සම්පූර්ණ ඇත්ත කතාව. 👍

  • @Vistavibe_sl
    @Vistavibe_sl Месяц назад

    Aiya mn inna cyprus wala matath enna ona eth kohomada weda karaganna kiyala hariyata danne ne help ekk dennko..

  • @JanakaPriyantha-jb9uy
    @JanakaPriyantha-jb9uy 7 дней назад

    Good

  • @narmadadarshani2629
    @narmadadarshani2629 Месяц назад

    Medical test eka gena vedio ekak krnna puluwan da mlli?

  • @ShehanHarshana-v9p
    @ShehanHarshana-v9p Месяц назад +2

    Mama inne ded. See eka gava enjoy hotle ake aluth bildin ekak hadanava ake vada. Mara kattak kava ma gamana enna aiye

  • @DarshakaAminda
    @DarshakaAminda Месяц назад +1

    යටිතල පහසුකම් job ගැන wistharayak දෙනවද

  • @gayanmaduranga3554
    @gayanmaduranga3554 Месяц назад +1

    Hotel gena podi vidiyo eakak danna bro

  • @damithasenawirathna709
    @damithasenawirathna709 Месяц назад +3

    යටිතල පහසුකම් ජොබ් ගැන විස්තර දාන්න අයියෙ

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 Месяц назад +2

    ගොඩ කාලෙකින් නේද මචං ❤

  • @ChandikaMuthukumarana
    @ChandikaMuthukumarana Месяц назад +3

    අයියේ මම බබෙන්ටර් දාලා තියෙනන එක හෙදායිදා මට කියනවද 🙏🙏🙏❤️🇮🇱

  • @newilpriyantha5266
    @newilpriyantha5266 Месяц назад +4

    මල්ලි ප්‍රයිවට් ඒජන්සිය ක් හරහා එද්දි යම්කිසි නියාමන යක් තියෙනවා ද slbf එකෙන් ඒජන්සිය ට උපරිම අයකරන්න පුළුවන් ගානක් පිලිබද .ඒගැන හොයල කියන්න කෝ 🙏❤

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +2

      @@newilpriyantha5266 රජයේ අනුමත ගාස්තුව පමණයි වැඩිපුර ගත්තොත් අපිට කියන්න❤️🇮🇱

    • @dampegedonathulakumara1428
      @dampegedonathulakumara1428 Месяц назад

      340000i

    • @newilpriyantha5266
      @newilpriyantha5266 Месяц назад

      @@dampegedonathulakumara1428 🙄🙄🙄🙄

    • @newilpriyantha5266
      @newilpriyantha5266 Месяц назад

      @@dampegedonathulakumara1428 🙄🙄🙄

    • @thiwankashan6571
      @thiwankashan6571 Месяц назад

      46ක් ගත්තා​@@israelsamaje

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx Месяц назад

    Ow oba hary mama kuwait වල සිට මමත් වයසක අම්ම බැලුවා eya mala e කට්ට කතා කරලා wedak nh

  • @namalherath7371
    @namalherath7371 Месяц назад +1

    අයියේ israyal ඒ යටිතල පහසුකම් අංශයේ Infrastructure රැකියා කියන්නේ මොනවගේ එකක්‌ ද

  • @1984Ajith
    @1984Ajith Месяц назад

    Aiye hotel wala room service job wala gehenu ayata weda karanna puluwamda. sefty eka kohomada kiyala kiyanawada

  • @DMABDissanayake
    @DMABDissanayake Месяц назад +3

    රට විරුවානනි...❤❤❤මමත් එන්න ඉන්නෙ ..සුබ ම සුබ දවසක්❤❤❤මල්ලි යෝ..🌺❤️🌺❤️

  • @shanthiraddurage1877
    @shanthiraddurage1877 Месяц назад +2

    45 ට වැඩි ගැහැනු අයට තාම එන්න අවස්ථාව දීලා නෑ නේද ඒ ගැනත් මොක්ක් හරි පියවරක් ගන්නකෝ..

  • @AnjaleenaVijebahu
    @AnjaleenaVijebahu Месяц назад

    Me awruddata man leddu 6k maru kara..balana leda marila..math me awrudda thula mara dukak vidala dan hodata inna ledek hambela inne..kama uyala denna vitharai thiyenne..eka beheth peththak bonne na..92 wayasa eth thaniyama hama wadakma kara gannawa..sathiyata 500 kamata denawa kalin kawadawathma hambune na ehema..padiyath kapanne nathuwa mulu ganama labenawa..mata hitenne marunu leddu man hodata bala gaththa nisa deviyo dunna thaggak me ge kiyala 😊❤
    Jeau pihitai 🙏 ayye..

  • @kasunchamara111
    @kasunchamara111 Месяц назад

    අයිය මං ගොඩක් විස්තර දැන ගත්තෙ ඔයාගෙ වීඩියෝ වලින්..හොටෙල් වලට දාලා ඉන්ටව් දෙකටම ගියා..ඊයෙ මැසේජ් එක ආවා දෙවෙනි එකත් පාස් කියල..PIBA එකට ඩොකියුමන්ට්ස් යවල තියෙන්නෙ කියල..බලන් ඉන්නව මොනව හරි වෙනකන්...ආවොත් හම්බෙමු දවසක...ජය වේවා...❤❤❤❤

    • @israelsamaje
      @israelsamaje  Месяц назад

      ❤❤❤

    • @sewwandinisansala6716
      @sewwandinisansala6716 Месяц назад

      දෙවෙනි ඉන්ටවිව් එකෙදී මොනවද බැලුවේ......සහතිකය බලනවා නේද

    • @kasunchamara111
      @kasunchamara111 Месяц назад

      @sewwandinisansala6716 certificate මොකුත් බලන් නෑ..මේක සම්බන්ද ප්‍රශ්න අහනව..ඊට පස්සෙ practical එකක් කරන්න දෙනව...එච්චරයි..

    • @prabhakumari8363
      @prabhakumari8363 Месяц назад

      @@kasunchamara111 English walinda interview karanne...

    • @kasunchamara111
      @kasunchamara111 Месяц назад +1

      @@prabhakumari8363 english walin karanne...english awl nam eyala sinhalen ahanawa..a unata english walinma goda da ganna balanna...ehema unama hodai

  • @migarasampath951
    @migarasampath951 Месяц назад

    Mama yatithala pahasukam daala thiyenne interview dekakata giya eke vistharayak video ekak karannakao ada hetama puluwannam aiye

  • @rakithamadushan9722
    @rakithamadushan9722 Месяц назад +2

    අයියේ මමත් අවුරුදු 9ක් තිස්සෙ මිග්,ආර්ක් වෙල්ඩින් කරන්නෙ.මට එන්න පුළුවන් වෙල්ඩින් වලට.ඒත් යුද්දේ නිසා ගෙදරින් කෑ ගහනවනේ.😢😢හොද පඩියක් ගන්න පුළුවන් ආවානම්.ගෙදර අය බයයිනේ එකයි ප්‍රස්නේ😢

    • @israelsamaje
      @israelsamaje  Месяц назад

      බයවෙන්න දෙයක් නැ වෙල්ඩින් වලට හොද පඩියක් ගෙවනවලු බය නැතුව එන්න❤

    • @Ak70-yj7nh
      @Ak70-yj7nh Месяц назад

      Aiye oyage contact ekk denna puluwanda??​@@israelsamaje

    • @lankanalways9968
      @lankanalways9968 Месяц назад

      1ක පාරයි මැරෙන්නේ macho... Risk 1ක අරගෙන පලයන්.. දවසක් සතුටු වෙන්න පුළුවන් වෙයි.. 👍

  • @NilanRasanga-o3f
    @NilanRasanga-o3f Месяц назад

    මන් ඇවිල්ල සතියයි.ආච්චි ට dimentia තව ලෙඩ ගොඩක් තියෙනවා.මට කැමතිම නෑ.දුවත් වැඩිය එන්නෑ.මට එපාවෙලා තියෙන්නෙ.තැන මාරුකර ගන්න බැරිද.මට domentia හැදෙයි මෙහෙම ගියොත්.මාර වසයි.මට බනිනවා.බඩු පොලේ ගහනවා.උත්තරයක් දෙන්නකො.🙏🙏🙏

    • @israelsamaje
      @israelsamaje  Месяц назад

      @@NilanRasanga-o3f පුලුවන්

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Месяц назад

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙋🙋🙋මචන්.

  • @WipulaSenarath-f6h
    @WipulaSenarath-f6h Месяц назад

    Aiye man hotel wala room atendent,awasana test eka pass,dan man fiba eke ennawa kiyala msg eka awa,eketh lotarry eken terenna onelu,eye apith ekka geya ayata msg eka awith police report ekata danna kiyala,matah ei neda aiye,,,,bs

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 Месяц назад +1

    ඔව් මල්ලි මමත් එන්න හිතාගෙන ඉන්නෙ

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 Месяц назад

    යටිතල පහසුකම් ගැන video එකක් ඔනී..

  • @ffslbot6273
    @ffslbot6273 Месяц назад

    නියමයි ප‍ැහ‍ැදිලි කිරිම .😊

  • @SureshRashmika-n7u
    @SureshRashmika-n7u Месяц назад +3

    ​​@israelsamaje අලුත් anduwa enna kalin giya aya man power ayathana walin aran thinne.ඉදිකිරීම් ayata එතකොට laksha 5k wage ithuru karanna පුළුවන්.dan ඉස්සරහට yanna inna ayata dn salli badala inna ayatath ඉදිකිරීම් walata man power newei kiyala kiyanne.එතකොට laksha 10 set wenawalu padiya.hariyatama e gana danne na watin ena ආරංචි me.අලුත් anduwa nisa ganath aduwela thinne dn 340000i yanne rajayen yaddi medical walata test walata yana wiyadam nathuwa

  • @iresha..7480
    @iresha..7480 Месяц назад +1

    🇮🇱🇮🇱🇮🇱❤❤❤

  • @thensagayanuli2352
    @thensagayanuli2352 Месяц назад +3

    අය්යේ සුපර්මාකට් ඇබෑර්තු සුදුසුකම් හදා ගන්න විස්තර කියන්න

  • @Gayashan-s5r
    @Gayashan-s5r Месяц назад

    Aiye... Upholstery ( Sofa Cushion ) walata job vacancy nadda?... poddak kiyannako..

  • @lankanalways9968
    @lankanalways9968 Месяц назад

    ඊශ්‍රයල් වල සාමාන්යෙන් basic කොහොමද යන්නේ..? මං ඊශ්‍රායල් apply කරලා ඉන්නේ..

  • @tharakajeewantha2178
    @tharakajeewantha2178 Месяц назад

    👍🏻👍🏻👍🏻

  • @samangabriel-uv6mv
    @samangabriel-uv6mv Месяц назад +1

    මචං විසිට් වලට අරින්නේ නැද්ද තාම..උත්තරයක් දෙන්න please ...

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      විසිට් එන්න එපා ඒක රිස්ක් එකක්❤

  • @ecofriendlyjayaweera9204
    @ecofriendlyjayaweera9204 Месяц назад

    Mama agriculture apply kare web akata nam list danawa kiyanawa thawama na

  • @EFIEFIEFI-9
    @EFIEFIEFI-9 Месяц назад

    Hi Aiya Israeli walata enna mas kiyak yanawad

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 Месяц назад

    Hotel jobs, kohomada malli hodada?? Chef job walata padi kohomada? Restaurant jobs kohomada? Padi kohomada? Nawathan pahasukam thibenawada? Ane malli A gana danuwath karanna,? Thanks 🙏 🤗

    • @israelsamaje
      @israelsamaje  Месяц назад

      @@chandrikaliyanage1099 නවාතැන් පහසුකම් දෙනවා හැබැයි ගෙවන්න වෙයි.ඒවා ප්‍රශ්නයක් කරගන්න එපා එන්න බලන්න.සේරම හරියයි කියන තරම් යකා කලු නැ.අපි ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න හොදම රටක් මේක❤️❤️

  • @praveenranasinghe4083
    @praveenranasinghe4083 Месяц назад

    Nishpadana job wala slbfe eka link eke register unama athida nethanam widesha sewa ekata gihin wenama register wenna oneda kiyala poddak hoyala kiyanna puluwanda bro

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුලුවන් යන්න අවශ්‍ය නැ❤

    • @praveenranasinghe4083
      @praveenranasinghe4083 Месяц назад

      @israelsamaje thanks bro oyata jayama wewa......

  • @akiyabro9143
    @akiyabro9143 Месяц назад

    වෙන රටක මාස 6කට වැඩිය වැඩ කරල තියේනම් ඒ රටින් පොලිස් වාර්තාව ගෙන්න ගන්න ඕනලු නේද.වීසා නැතුව වෙන රටක හිටියා ඒක අව්ලක් වෙයිද දන්නෙ නෑ නේද අයියේ.interview ගිහිං ඇවිත් ඉන්නෙ මං

    • @israelsamaje
      @israelsamaje  Месяц назад

      @@akiyabro9143 චෙක් වෙයිද දන්නැ❤️🤣

  • @ChandanaPrasad-v7l
    @ChandanaPrasad-v7l Месяц назад +1

    සුපර් මාර්කර්ටි එකක විඩියෝ එකක් ගේන්න මල්ලි...ඔයාලා හැමෝටම බුදුසරනයි...

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      @@ChandanaPrasad-v7l හරි ගේන්නම්❤️

    • @nisa23H
      @nisa23H Месяц назад

      @@israelsamaje mewage gahanu ayata job nadda.

  • @chamildesilva7774
    @chamildesilva7774 Месяц назад

    අයියෙ මමත් එන්න හදන්නේ මට වර්න අන්ධ තාවය තියනවා එක ප්‍රශ්නයක් වෙයිද.

  • @IdunilPrabash
    @IdunilPrabash Месяц назад

    Aiye daiwin walata gannawada

  • @GgRanjani
    @GgRanjani Месяц назад

    පුතා කම්කරුවන්ට කීයක් ගෙවෙනවද කම්කරු කට්ටියට නම් රස්සාවල් අමාරු ඇති නේද පාරවල් වල වැඩ බිං ගෙවල් වල වැඩ එහෙම ඇති ගොඩක් නේද ඒ ගැන පොඩ්ඩක් පුතා මේකට මේ

  • @PriyangiSubashini
    @PriyangiSubashini Месяц назад

    Malli matat enna udaw karannako mama driver kenek

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 Месяц назад

    කුශිකර්ම මෙඩිකල් කරලා ඉන්න අයට සාදාරනයක් වෙයිද අයියේ

  • @LasanthaHemamali
    @LasanthaHemamali Месяц назад

    මැලේශියා වල විසා නැතුව ඉදලා දඩයක් ගෙවලා පොතට සීල් වැදිලා ආපු කෙනෙකුට එන්න පුලුවන්ද ?

  • @anurathissa844
    @anurathissa844 Месяц назад

    මල්ලි, මගේ වයස 58,
    මම technical officer kenek
    Israel එන්න පුලුවන්ද job එකකට

  • @joodroox1992
    @joodroox1992 Месяц назад

    🎉jaya bro

  • @SeethaKalupahana-l6m
    @SeethaKalupahana-l6m Месяц назад

    අයියේ මම වයස 33කෙල්ලෙක් මට සාත්තු සේවිකා යන්න ඕන ඉක්මනින්ම දරුවො දෙන්නෙක් එක්ක තනිවෙලා ඉන්නෙ මා ඉතාම දුප්පත් ඉන්නගෙයක් වත් නෑ ඕන කට්ටක් කන්න ලෑස්තියි මට යන්න උදවු කරන්න.. පිං සිදු වෙනව දරුවො දෙන්නට ඉන්න ගෙයක් හදා දෙන්න..

    • @shanakaliyanage819
      @shanakaliyanage819 Месяц назад

      මට 33 යි 91 දැන් වෙන රුමේනියා හරි යනවා.

  • @AviV-d3u
    @AviV-d3u Месяц назад +1

    ❤❤❤

  • @MadushikaMadduma
    @MadushikaMadduma Месяц назад

    🇮🇱❤🇮🇱❤🇮🇱

  • @D.S.H-i7i
    @D.S.H-i7i Месяц назад +1

    Bro ඩුබායි බෑන් වුන කෙනෙක්ට Israel එන්න ප්. ඩුබායි හරහා එවන නිසා ගැටළුවක් වෙයිද

    • @manojbuddika215
      @manojbuddika215 Месяц назад +1

      Matat tiyana prsne okmai

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      ඒක නම් අවුලක් වෙයිද දන්නැ .වෙන රටක වැඩකරලා තියෙනව නම් පොලිස්වාර්තා ගන්නකොට තමයි ප්‍රශ්නෙ.කොකටත් විදේශ සේවා එකෙන් අහලා බලන්න❤

    • @D.S.H-i7i
      @D.S.H-i7i Месяц назад

      @@israelsamaje දැන් ඉන්නේ කටාර්වල මෙහෙන් police report1නම් ගන්න පුළුවන්.bro.ඩුබායි ප්‍රශ්නය තමයි තියෙන්නේ.😪

  • @chanakaasintha6927
    @chanakaasintha6927 Месяц назад +2

    මම හොටෙල් ඉන්ටවිව් දෙකම ගොඩ... piba එකට දාලා කිව්වා ...ලොටරි ගෙඩක් කල් යනවද

  • @GgRanjani
    @GgRanjani Месяц назад

    පුතා මේ මට පොඩ්ඩක් මේ මේ දාන්නකම් මන් දානවා කොහොමද මේ කම්කරු ජොබ් එක ගැන ආපහු කොහොමද කෙනෙක් මේ අපේ පුතා එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ ගැන පොඩ්ඩක් දැනගන්න

  • @Adithyatalent
    @Adithyatalent Месяц назад

    කෙනෙක් vedio එකක් දාලා තිබුනා israel රට විනාස වෙනවා කියලා .උත්තර යක් දාන්නකො

  • @NamalDeshapriya-t3r1p
    @NamalDeshapriya-t3r1p 8 дней назад

    Aiye inglish lokuwatama onada enna care giver

    • @israelsamaje
      @israelsamaje  8 дней назад

      නැ නැ එහෙම ඕන්නැ

  • @jagathkumara4001
    @jagathkumara4001 14 дней назад

    45 වැඩ් අයට රැකියා අවස්ථා නැද්ද තියෙනවා නම් මොනවද

  • @ChithuJayasinghe
    @ChithuJayasinghe Месяц назад

    Cupal ekak eanne monada.pls kiyanna

  • @හිතුවක්කාරයා-ඣ3ග

    මල්ලි කෙයා ගිවි වෙකන්සි නැද්ද මල්ලි උත්තරයක් දෙන්න

  • @maheshikaperera7003
    @maheshikaperera7003 Месяц назад +1

    මදනායක ඒජන්සිය කැම්‍රිම බොරු කිව්වෙ..1.2 million පඩි හම්බෙනවා කිව්වා..

    • @RavindraRanga-by1iq
      @RavindraRanga-by1iq Месяц назад

      ඒජෙන්සි කාරයන් කියන්නේ ම පට්ට හොරු

  • @RandikaAnuradith
    @RandikaAnuradith Месяц назад

    Hotel gena wistharayak denawada❤

  • @RanilSanjeewa-h4e
    @RanilSanjeewa-h4e Месяц назад

    Enna one kohoma hari gemak gahanna aiye

  • @maheshsampathmunasingha4767
    @maheshsampathmunasingha4767 Месяц назад

    මේකා ගිය පළවෙනි රටද කොහෙද ඊශ්‍රායල්.රට එන්න ඉන්න මිනිස්සුන්ට රට එපා කරවනවනේ මෙ කතාවෙන්.කට්ට නැති රස්සාවක් හොයනවනම් ඉතින් සල්ලි පොලියට දෙන එක තමයි නේ.🤣

  • @NethmiJayasekara
    @NethmiJayasekara Месяц назад

    කෙයර්ගිව ගන කියපු කතාව හරි මත් දන්න අය ඉන්නව රන්ඩුත් වෙල අයින් වෙල බලාගත්ත සිය ලගින්

  • @matildachandani5867
    @matildachandani5867 Месяц назад

    Aeth😊

  • @samankumara8757
    @samankumara8757 Месяц назад +1

    මම හොටල් ඉන්ටවු එකට ගියා එ්කෙ අන්තිම ඉන්ටවු එකේ ලකුනු තිබුනේ 39 යි බැලුවෙි ලකුනු40 අයමුකුත් කරගන්න බැරි වෙියි ද

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 Месяц назад

      Machan oayawa contact karaganna puluwan da

    • @prabhakumari8363
      @prabhakumari8363 Месяц назад

      Mamath apply kara.visthara tikak denaganna oni oyagen.kohomada contact karaganne....

    • @israelsamaje
      @israelsamaje  Месяц назад

      ඒක නම් අහන්න වෙන්නෙ විදේශ සේවා එකෙන් ❤

    • @kumaragurudeniya3483
      @kumaragurudeniya3483 Месяц назад

      Mata 10 wenida tibba interview eka mis una, aye date ekak deida danne ne😢

    • @lankanalways9968
      @lankanalways9968 Месяц назад

      ​@@kumaragurudeniya3483අඩේ... උබට interview ආපු විදේශ සේවා ප්‍රාදේශීය කාර්යලයට පලයන් පුළුවන් ඉක්මනින්.. ගිහින් මොකක් හ‍රි පිලිගන්න pluwan දෙයක් කියපන් එන්න බැරි වෙන්න් හේතුව.. බොරුවක් හ‍රි ගෝතපන්.. මං එහම interview ගියා... රත්නපුරේ..

  • @Dhanushkaindrajith2
    @Dhanushkaindrajith2 9 дней назад

    අයියේ ඊශ්‍රායල් එන්න පැත්තක් හදල දෙනවකෝ 🥹🥺

  • @NadishaDilhanie
    @NadishaDilhanie Месяц назад +1

    me ogollo kiyanawa witharayi tama care giver agrement awe nane kalekin lottry witharayine adinne akath goda dawasakin ne 22passe private ajancykwath oya dannawanam kiyannako malli apita anna budusaranayi

  • @anojdangampola7365
    @anojdangampola7365 Месяц назад

    Ayyea IT side ake job walata enn puluwan da ohea thathwea kohomda

  • @vimukthirox6038
    @vimukthirox6038 Месяц назад

    අය්යේ ඊශ්‍රායල් නම්බර් එක දාල fb page එකක් හදන්න බැයිද

  • @sasikanalandawejesuriya2617
    @sasikanalandawejesuriya2617 Месяц назад

  • @kasunilakmali6525
    @kasunilakmali6525 Месяц назад

    අයියේ එල්ඩර් හෝම් වල හරි හොස්පිටල් වලට කෙයාගිවර්ස්ලා ගන්නවද

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      එල්ඩහෝම් වල ඉන්නවා❤

    • @DiliniKimari
      @DiliniKimari Месяц назад

      කෙයාගිවර් ආවම ගෙවල් වල ඉදලද වයසක අය බලාගන්න ඕන

    • @kasunilakmali6525
      @kasunilakmali6525 Месяц назад

      @@israelsamaje ❤️

  • @prasannasundaruwan8315
    @prasannasundaruwan8315 Месяц назад

    සුපර් මාකට් ජොබ් ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද...

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      දෙන්නම් මොනාද දැනගන්න ඕන.විඩියෝ එකක්ද❤

    • @NethmiJayasekara
      @NethmiJayasekara Месяц назад

      ​@@israelsamajeඖ වඩ ගන ඉන්න තන් ගන පඩිය ගන.ජොබ් ගන

    • @shanikasewwandi2860
      @shanikasewwandi2860 2 дня назад

      ඔව්

  • @DineshaUdayangani-wy9qn
    @DineshaUdayangani-wy9qn Месяц назад

    Awurudda anthime bonus eka kiyak denawada caregiver kenekta

  • @SujithAkalanka
    @SujithAkalanka Месяц назад

    Limited supply අයියේ අනිවරේන් රිප්ලයි විඩියෝ එකක් දේන්න. හුඟක් අසවේන් මේ ගැන විස්තර හෝයන්නේ.. ඒ අතරේ ඔයගේ විඩියෝ එක සේට් උනා❤️ මට දැනගන්න ඔන අයියේ ස්කැවේටර් ඔපරේටර් ගන්නවද කියලා.. පුලුවන් නම් රිප්ලයි එකක් දේන්න බලාපොරොත්තුවේන් ඉන්නේ. විනාඩියක හරි විඩියෝ එකක් දන්න😌😌 නැත්තම් ඔයද කන්ටැක් කරගන්න ක්‍රමවේදයක් දේන්න මට අයියේ❤️😌

  • @DDissanayaka-w9k
    @DDissanayaka-w9k Месяц назад +1

    මල්ලි 45 වැඩි ගැහැණු අයට job නැද්ද

  • @nethmiradasindu303
    @nethmiradasindu303 Месяц назад

    Female ayata thiyena job monada

  • @harshinimaduwanthi5382
    @harshinimaduwanthi5382 Месяц назад +2

    අයියේ මාත් අනුරාධපුර මාත් web එකේ ඉන්නේ ඇග්‍රිමට් එකක් එයි කියලා බාලාගෙන ඉන්නවා

  • @vijesiripushpamali5383
    @vijesiripushpamali5383 14 дней назад

    ඔයාගේ නම්බර් එක දෙන්නකො මල්ලි 💐

  • @dimuthuniroshan-h4h
    @dimuthuniroshan-h4h Месяц назад +1

    Aiye කෘෂිකාර්මික job enne නැද්ද issarata

    • @anjuleesandalika7788
      @anjuleesandalika7788 Месяц назад

      Kusikarma walata mokada wenne

    • @israelsamaje
      @israelsamaje  Месяц назад +1

      තවම ඒ ගැන නම් අප්ඩේට් එකක් නැ❤❤

  • @ShamikaHerath
    @ShamikaHerath Месяц назад

    වසන්ත අයියේ මමත් ඇවිත් ඉන්නේ

    • @israelsamaje
      @israelsamaje  Месяц назад

      කවුද මල්ලි

    • @ShamikaHerath
      @ShamikaHerath Месяц назад

      @israelsama මම ඇහැටු වැව

  • @pradeepnishantha3759
    @pradeepnishantha3759 Месяц назад

    Mama meka balnkotama 11.30 time❤

  • @DiliniKimari
    @DiliniKimari Месяц назад

    කෙයාගිවර් හොදද ඒ ගැන කියන්නකො

  • @Adithyatalent
    @Adithyatalent Месяц назад

    යුද්ධය පිලිබද විස්තරයක් කියන්නකො.ප්‍රශ්නයක් නැද්ද

  • @DileepaSandaruwan-eu9kz
    @DileepaSandaruwan-eu9kz Месяц назад

    Mama ccmp inne aiye 21Div inne

  • @dilanjoseph6898
    @dilanjoseph6898 Месяц назад

    බාබෙන්ඩර් පිළිබඳව ව්ස්තර කියන්න