Great job and hats off for all who were involved in the making of this Great looking cricket ground in the Eastern province.Look forward see foreign teams play in this venue. ❤
Woah dimensions are great and even when building a stand or a pavilion, it would be massive. Great surroundings and hopefully, this ground will be international type.
මාරම ලස්සනයි newzeland pitch එකක් වගේ ❤️✨️
සියලු ජතීන් එකතු වී වැඩ පෙන්නන තැනක් රටට අවශ්‍ය මෙයයි.❤❤❤❤❤❤❤❤
උතුම් මිනිසෙක් රටට ආඩම්බර යි ❤හදවතින්ම ආදරෙයි නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව පවුලේ අයට ත් උදව් කරපු අයට ත් ගොඩාක් පින් තෙරුවන්ගේ සරන යි
ටෙස් මැච් ටිකක් ගැහුවොත් මේකේ... පට්ට නෙහ්හ්...❤❤❤
ඇත්තටම ආඩම්බරයි
ගොඩාක් සතුටුයි මොකද රජයෙන් කරන්න ඕනෙ දේවල් ඒක පුද්ගල වියදමකින් කරලා රටේ අනාගතය බාර ගන්න ඉන්න දුවා ,දරුවන්ට ශක්තියක් උණු ඔබතුමාට ගොඩාක් ස්තූති ......
කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්,නඩත්තු කරන සියලු දෙනාටමත් ගොඩාක් ස්තූති ......
මෙවැනි හොද දේවල් කරන්න අපේ රටේ හිතහොද බුද්ධිමත් ශක්තිය තියෙන කොපමන වාසනා වන්ත මිනිසුන් සිටීද මේ දේශපාලන හොරු නැතුව කල ඒවා ගොඩාක් වටිනවා ....
රජයෙන් කරානම් ග්‍රවුන්ඩ් එක හදන්න ගිය මුදල මෙන් දෙගුණයක් ඕපන් එකට දෙන්න වෙනවා අපේ බොරු සෝබනනෙ තියෙන්නේ ....දේශපාලුවන්ගේ ......මේවෙනකන් කිසිකෙනෙක් දන්නෙනෑ කියන්නේ හිතාගන්න .....
අපේ දේශප්ප්රේමීන් ඉන්නෙ කොහෙද කියලා .....
බොහොම පිං බොහොම ස්තුතිය ඔබතුමන්ලට
කවද හරි LPL නැගෙනහිර Home ග්‍රවුන්ඩ් එක මේක වෙයි ♥️
jaffnaa denna puluwan
ශ්‍රීලාන්කිකයෙක් තනියෙන් ක්‍රිකට් ක්රීඩාන්ගනයක් හදලා විවෘතත් කරලා මැචුත් ගහලා රජය හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය කිසිම ඇගයීමක් නැහැ. අන්තර්ජාතික මට්ටමට අරගන්න විතරයි තියෙන්නෙ. මේක පිගානටම බෙදලා කෑම අතටම දීල තියෙන්නෙ. මුහුද ලග හොදම නිර්මාණයක්. හරිනම් රාජ්‍ය සම්මාණයක් හම්බෙන්නෙ ඕනි එතුමට. අනේ මන්ද ඉතින් මේ රටවල් කොහොම සන්වර්ධනය වෙයිද දන්නෙ නැහැ 🙏
උන් දැනගත්තනං පිඟානත් කනවා..😂
*රට දියුණු කරන්න දෙයක් නෑ, රට ස්වභාවිකව දියුණුයි, රටේ සත්තු දියුණු වෙන්න ඕන* 🍃💚
මේ වෙනුවෙන් කැපවෙලා වැඩ කටයුතු කළ සියලු දෙනාට ස්තුතියි ..
නියමයි නියම වැඩක්.........දැන් LPL වලටත් නැගෙනහිරින් ටීම් එකක්.......... එන්න පුලුවන්............ මහන්සි උන සියලු දෙනාට අපේ උපහාරය................
L.p.l මැච් ටිකක් ගැස්සුවනම් සුපිරි
මේක international මට්ටමට ගේන්න පුලුවන් නම්.
ලස්සන ground එකක් පුලුවන්තරම් ඉක්මනට inter national matches ගහන්න srilanka cricket bord එක මේ ground එක ගත්තනම් මරු ❤️🇱🇰💪
සුපිරි මෙ අපේ දරුවන් ගෙ වාසනාව එක කට ඔබලාට හදවතින් සුභ පතනවා ඉතිරි වැඩ ටික ඉවර කරන්න සක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා
මෙවැනි උතුම් මිනිසුන් ආරක්ෂා කර දෙන්න දෙවි පියාණනි.
හූදකලාවු,,ප්‍රදෙශයක,,,නිහඩවම,,,කර,ඇති,,,, අතිවිශිෂ්ඨ,,
වැඩක්,,,,බලන්න,,තම,,ප්‍රදෙශය,,වෙනුවෙන්,,කර,,ඇති,,සෙවාව,,,,අපෙ,,උන්,,ලග,,නැත්තේම,,,,ඔය,,ට්ක
ක්‍රිකට් මන්ඩලේට බාර දුන්නා කියන්නේ මේ ග්‍රවුන්ඩ් එකටත් බුදු සරනයි.💔💥🥲
පුදුමයි සුපිරි ම ground එකක්❤
ඒ මහත්තයා ට දීර්ඝායුශ ලැබේවා . ජාතින් අතර සමගියට ක්‍රිඩාව මෙහෙයවන්න ඔහුට හැකි වේවා . හැබැයි ක්‍රිකට් බෝඩ් එකේ උගුල් වලට අසු නොවී ඉන්න වගබලා ගන්න .
God will bless investor for this Ground
වන්ඩෙ මැච් වලට මරම විදිහට ගැලපෙන වා 💙💙💙👋👋👋
මේක හදපු මහත්තයා කවදාවත් වරදින්න හොද නෑ.තමන්ගේ රට වෙනුවෙන් මෙහෙම කරන්න හැමොටම බෑ.මොකද සල්ලි හම්බ කරද්දි ගොඩක් මිනිස්සු මෙහෙම දෙවල් කරන්නේ නෑ.ඒ අය සුපිරි වාහන, ගෙවල්,ඉඩම් ගන්න බලන්නේ මෙහෙම මිනිස්සු හරිම අඩුයි.ඒ මිනිස්සුන් දිනෙන් දින දියුණු වෙන්න ඔනි
අම්මෝ ඒ ග්‍රව්න්ඩ් එකේ ලස්සන. 😍😍😍😍😍😍😍😍 අනිවා ඉන්ටර්නැෂනල් මැච් එකක් තිබ්බොත් යනවා බලන්න
ඕක මං කලින් දැනගත්තේ ගිය අවුරුද්දේ Crickvidu දාපු වීඩියෝ එකකිං
Ekanam fatta hode..❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ඔබතුමා ට
Oba thumanta godak pin..lankavata mehema deyak karata visesayen uthuru palathataa..daruvanta hoda anagathayak.jaya vevaa❤❤❤❤hadavathinma ohu srilankikaii
රදැල්ල stadiumඑක තමා ලස්සනම ක්රිඩාංගනේ.
මෙතන විශාල ක්‍රිඩාගාරයක් එක්ක හදන්න පුලුවන්
අන්න එහෙම වෙයල්ලා අනාගත පරපුරත්
මලින්ග කියලා නම් තියන ඔකොම වැඩ්ඩෝ❤❤❤❤
What wonderful cricket ground ❤❤❤
ඒකේ ලස්සන ❤❤❤❤❤❤
උතුම් මිනිසෙකුගේ වැඩක් මොන ජාතියක උනත් කුමන අගමක උනත් අපි ඔක්කොම ලක් මාතාවගෙ දරුවෝ
Thank you sir
හරිම සතුටුයි ,හදවතින්ම සුභ පතනවා.සියලුම දෙනාට .තෙරුවන් සරණයි
සුපිරි 👍👍❤️❤️❤️❤️
මේක international stadium එකක් කරලා ගත්තනං සුපිරි
උතුම් මනුස්සයෙක් ..තෙරුවන් සරණයි 🙏
නියමයි....ඉක්මනින් ඵල නෙලන්න වාසනාව ලැබේවා!
Supiriiii bn marama happy ❤️❤️❤️
නියම වැඩක් නියමයි
Wow 👌, Excellent
Thank you Mr waseharan
සුබ පැතුම්❤
රත්තරන් මනුස්සයෙක් ❤
හෝමාගම අලුතින් පිට්ටනි හදන්න දගලපු වෙලාවේ පාලත් 9ට ජාත්‍යන්තර ක්‍රීඩාංගන 9ක් දියුනු කලානම් ලංකාවේ ක්‍රිකට් අද වෙනම ලෙවල් එකක.. මොකද දක්ශ ක්‍රීඩකයෝ බිහිවන්නේ ගමෙන් මිස නගරයෙන් නොවේ.. උතුරු, නැගෙනහිරට අනීවාර්යෙන්ම ඊලග අවුරුදු 5 තුල ජාත්‍යන්තර පිට්ටනි 2ක් දියුනු කරන්නම ඕනේ... හැබැය් මම හිතන්නේ උතුරු,නැගෙනහිර highway එක හැදෙනකම් මේවා නොසලකා හරිනවා srilankancricetboard එක
සාපේක්ෂයි මචං.. පිට පලාත් වලින් විතරක්ම නෙවෙයි.. කොළඹ පිටපලාත් කියලා නෑ.. රට වටෙන්ම හොඳ ලමයි ඉන්නවා.. ඒ අයව district tournaments ගස්සලා උඩට ගන්නවා..
Excellent .👍👍👍👍👍
Respect to the Director general and others.
SLC should pay attention regarding North, Middle and Eastern province cricket too.
thank you very much for the people who have wonderful ideas in baticlo and the same time special thanks to mr wasiharan
Ado supirine niyamai niyamai 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
Niyamai niyamai 👏👏👏👏👏👏👍👍👍👍👍👍🏆🏆🏆🏆🏆🏆🏆
Supiri❤❤❤❤❤ Lassani
❤❤❤❤❤u good job Dr
Supiri brother
Great idea, Great gentleman
ohh my gosh.. elam ground ekak... what a location 😘😍💪
3:23 දින 3ක්😂😂
මන් මැච් එකක් ගැහුව...
පලවෙනි දවසෙම දග පන්දු යවන්නන්ට තමා..😂😂😂
Good work
Cric vidu මේක ගැන කලින්ම video එකක් කරා 👌
නියමයි සර්
This is superb
great work..
හරියට හදා ,බලාගෙන තියෙනවා හැබැයි ක්‍රිකට් බොඩ් දනවා නම් proper agreement යන්න please.මෙක හදාගන්න උත්සාහ කරපු අයටත්,වියදම් කරපු අයටත් ,දන් බලාගන්න අයටත් ජාතියෙ ප්‍රනාමය,Appreciate so much.Bless youll❤❤❤❤
ම්රු ❤😍
WOW 😲 great Job 👍 well done ✅
Superb
👍👍👍👍👍👍👍
Respect maghe rata ta 🐘👑️🌎🙏
ලස්සන පිටියක්... තණකොළ හොදට වවලා...❤
සල්ලි පොදිගහන දේශපාලුවන්ට පෙන්නන්න ඕන
Congratulations ..
Congratulations !!!! ❤️❤️❤️
සුපිරි ❤
Great job. Congratulations to all stake holders. 🎉❤
Woooow... a beautiful ground ..
Thank you all the investors for a worthy investment... God bless you'll...good luck mother lanka
Congratulations ❤️
💪❤️🔥
click vidu apita kalinma meka gena apita kiuwa...
mama hari kemathii International match ekk me ground eke dakinna.
Jayawewa Srilanka ❤
Aniwa crick vidugen thama mulinma danagaththe
Great work
Great to play cricket and also visit the area , it ll be a new experience
හොමාගම ground හදන්න ඔනෙ නැහැ , මෙ ground eke capacity eka 40,000 වගෙ haduwa nam පට්ටය් ❤🎉
Crick vidu meka gana meeta kalin kiuwa 😊❤
Great job and hats off for all who were involved in the making of this Great looking cricket ground in the Eastern province.Look forward see foreign teams play in this venue. ❤
Greart
මේවා ක්‍රිකට් බෝඩ් එකෙන් කරන්න ඕන වැඩ
Great
❤❤❤ super.
මේක නේද විදූ පෙන්නුවෙ අවුරුදු කිහිපයකට කලින් නේද
❤❤ good job
පටිට වැඩක් මෙික
මාරු ❤❤❤❤❤❤
විදු තමයි මේක ඉස්සෙල්ලාම ගිය අවුරුද්දේ පෙන්නුවේ.
Wooow ❤
පට්ටම ලස්සනයි
Maru
Woah dimensions are great and even when building a stand or a pavilion, it would be massive. Great surroundings and hopefully, this ground will be international type.
❤❤❤❤❤❤🙋🙋🙋🙋
❤️
👌