She could become the President of Sri Lanka and make everything possible including the change the color of National Flag to red, orange, yellow, green, blue, indigo, and violet.
@@thivankahettiarachchi5822 , actually good point. we need leaders with backbones and leaders that honestly work towards the greater good of the country.( not acting honest, but trully working honest) . My last concern would be what color the flag is as long as the country is walking towards prosperity. Btw, I would vote for a person like Thashi, who is honest, fearless and seems to have a vision ( for herself right now of course ) , rather than vote for people who are backbone less, close minded, and that have not witnessed the world has excepted homosexuality.
Ou eka atta kenekta tamange style eka kamathi vidihata life eka geniyanna nidahasa tiyenawa.. Anika oya kunuharpa comments Dana un e akkta kanna Bonna adinna denne nane..eka eyage life eka..
Dear brothers & sisters....from my point of view, as a nation or an individual, we are truly underdeveloped. Whether we are gay/lesbian or straight, that is not the core issue. On top of all those things, true humanity is the thing with utmost importance. Even though some one gay or lesbian, he or she is a human being, they too have their own feeling.So we must respect them. We should not be blind folded further and every body should be treated alike.So may everybody should have the courage to stand on their feet & live in the society as same human being
oyage love ekat hariyatama set wela,hamadema hondin wenna oni kiyla wish kranawa.sathutin inna... god bless you. honda prahna walata honda pilithuru. MY TV SRI LANKA oyatat respect kranawa.
Success means doing the best we can with what we have. Success is the doing, not the getting in the trying, not the triumph. Success is a personal standard, reaching for the highest that is in us, becoming all that we can be. Brother you are great, I'm so proud abute you. I don't have words to explain. The way you answer his questions are really magnificence. Brave! Brave! Brave! Love machan❤
You are a courageous individual. Speaking the truth and standing up for yourself shows you are brave. Haters are always going to hate. Keep your head held high and carry on. Specially in sri Lanka, the close minded, uneducated people will sling mudd at you. If life throws limes at you make lemonade! 😉 Best wishes to you!
Asha Ranatunga, everyone is entitled to his or her own opinion but not his own facts. I like the fact that someone like you could have an healthy opinion about this subject which I don't agree at all when someone is trying to market their race, sexual orientation, religion and etc, etc, to make their living. If you were a true talent you will get the opportunity no matter what no one can stop you but being an "ignorant Islander" please don't bring up the point that I was this and that? Your sexual orientation is something private to you and god sake enjoy it with some respect weather you're a lesbian, gay, bi or heterosexual. If Adam and Eve was a lesbian and gay you and me wouldn't have even been born yet until they would find a surrogate mother. Our society has to grow with mentally healthy population but in this "too liberal world" you can sleep with your best friend's wife and say sorry. And this is where "we today and our children tomorrow" will be heading and please do not promote this unless you hate your society.
Yes, I was wondering if homosexuality is a threat to our culture, values and is a bad influence for the younger generation, what about that FIll T /Hasini samuel porn music video? I live in u.s.a and never ever saw crap like that Fill T trash. At the end of the day who is the bad influence? Thashi is making a decent living in a musical career. Her sexuality is her personal life preference. That's her choice. She has a right to choose. FILL T on the other hand is making a indecent, money hungry living by doing the immoral thing. Who is doing damage to society?
Personally i love your voice ...No matter your gender identity .If someone have a good heart we must respect him or her.Actually you have a unique voice ..Hope you show your talent for us futher ....and God Bless You.!
Me mama දැකපු නියම අවංක චරිතයක්. Katha baha karala nam nah. eh unata man dekala thianawa, ahala tiynawa. Boru show nathi, kata wath baya nathi, nathi bari minissunta mara adarei, Loku kam nathi, oneh manussayk ekka kata pirenna heena wela katha karana සුපිරිම open චරිතයක්. Man meya gena ahala tiyenawa, kollek tath aduwen pihitana niyama කොලු ගති ගුණ tiyana කෙල්ලක් lu meya. Mara voice ekak tiyenna. "Dena Denath" song ekata kalayak api pissu watila hitiya. harima sathutui kalekata passe dekkata. Aluth sinduwak krnne nadda. We are really waiting. Jaya wewa! Thashi God bless you!
She decided about her life , but i like her voice & talent its perfect ! Anyway Tashi's talking straight & telling truth .proud of you um a big fan of Tashi ❤️
She has so much courage. The interviewer seems uneducated about lgbtq+ stuff. Also, she's a musician. He could have asked more about her music. Being gay is just a small part of her identity. Good luck to her anyway :)
Sexual orientation is one thing and talent is another thing... We have to proud about what she stands for.... "I am what i am"... She is who she is.....
ane a golla monawa karannada . hithala karaganna dewal neweine. api okkoma minissu. heta ape paule kenekuta wenna puluwan. api hamoma sathutin jiwathwemu.theruwan saranai.
එයාගෙ කටහඩ 🥺 කොචර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😘 ගැනු නෙමේ කවුරු වුනත් අපි ඔයත් එක්ක 💜ආදරෙයි තශී🖤
කමෙන්ට් දැක්කම සතුටුයි දැන් ලංකාවෙ මිනිස්සු දියුනු වෙලා..තමං කවුද අදුරන් තමංගෙ ගමන යන කෙලින් කතා කරන කෙනෙක් රෙස්පෙක්ට් තශී..😍
Hi
Aniwa..ekenma happy 🤘👌🤗
Yes
@Asanka Ruhunage ubala wage unnam ane manda oi
(මම මම විය යුතුයි) තශී උබ සුපිරි බන්. Respect කරනවා උබේ attitude වලට
තෂී බුද්ධිමත්.කියන්න තියෙන දේ කෙළින් කියනව.තෂී ගෙ ඉදිරි ජීවිතයට සුභ පැතුම් .
ගැනු වුනත් පිරිමි වුනත් ...අපිට වැඩක් නැ ...වැදගත් වෙන්නේ ...හැකියාව දක්ශතාවය ....එයගෙන් තියෙන වටිනා කම ...කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක් නියමයි ..❤️❤️❤️❤️
වරදින්න එපා කෙල්ලේ උඹට..
🖤❤️
ජයවේවා... ගෝත්‍රික අදහස් ඇති උන්ට රිදෙයි ඒත් උඹේ ගමන උඹ පලයන් ❤️
100%ඇත්ත මේවා..කමෙන්ට්ස් දැක්කම..හරි සතුටුයි..දැන් මිනිස්සු හරියට හිතනවා සමහර අය ඇරෙන්න...හැමෝම මිනිස්සු ..එච්චරයි..😊👌👍
Ou apitath issarahata enna puluwan baya nathuwa me comment dakkama
👌👌👌❤
Aththa eka eyalage kamaththa labima mn nan eke waradak dakinne na dan hamoma therun gannawa samaharu rahath wela wage katha karanne sis
Ur right
ඇත්තටම ඔයා වගේ අය ගැන ගොඩක් සතුටුයි. මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න ඔයා වගේ අය බය නැතුව ඉදිරිපත් වෙන එක ගැන ගොඩක් සතුටුයි. මේක මේ විදිහට social media වලින් හරි මිනිස්සු අතරට ගෙනාවෙ නැත්නම්. කවදාවත් මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න බෑ. ❤❤👍🤟👌
දෙවියන්වහන්සේ ඔබව මෙලොවට බිහිකලේ ගැහැනු පිරිමි වෙනසක් රුවා දැක්කීමට නොවෙයි, ඔබ ඇත්තටම මනුෂ්‍ය බීජයක්. ඔබේ අදහස් අති ශේුශ්ටයි, දක්ෂ නිහතමානි ගතිය ඔබේ ජීවිතයට ආභරනයකි!
රෙද්දක් නොකිය හිටපන්... මහලොකු දෙවියන් වහන්සේම තමා එයාව මැව්වේ... හිතන පතන විදිහ පවා ... ඔය කියන දේවියන් වහන්සේගෙන්ම අහලා බලන්න ඇයි මෙහෙම මැව්වේ කියලා.රෙද්දක් නොකිය හිටපන් 😂🔫
හදිස්සියෙ සින්දුව මතක් වෙලා බැලුවේ. ඊට පස්සේ මේක දැක්කේ.. මොනා උනත් එයා ගැන ආඩම්බරයි. මොකද ඔයා හරිම direct කතා කරන්වා. සුභ අනාගතයක්
Mamath ehemai
අහම්බෙන් හම්බුන සිංදුවකින් තශී අක්කි ගැන හොයන්න ගත්තෙ. ඔයා ගැම්මටම බය නැතුව සමාජෙට පිලිතුරු දෙනවා. කොල්ලො ගොඩාක් මැද්දෙ කෙල්ලෙක් හිටියමත් සමාජෙට පේන්නෙ වැරදියට. කොල්ලෙක් වගේ ඉදලා කොල්ලො ගොඩාක් මැද්දෙ හිටියමත් සමාජෙට පේන්නෙ වැරදියට. තමා තමංගෙ විදිහට හිටියොත් සමාජෙට බයවෙන්න දෙයක් නැහැ. මොකද සමාජෙ විදිහට අපි ඉන්නවට වඩා අපේ විදිහට අපි සමාජෙ හිටියොත් හිතට කිසිම බරක් නැහ්. අක්කට good luck ❤🎉
Respect කෙල්ලෙ. තැනකට පලයන්. සමජෙන් වැඩක් නෑ. තමන්ගෙ සතුට වෙනුවෙන් වැඩ කරපම් 🙏❤️❤️❤️
තශි ඔයාලා ඔහොම ඉදිරිපත් වුනොත් තමයි මේ රටේ වෙනසක් ඇති කරන්න පුලුවන්, ස්තුති නංගි
කෞශාල් මල්ලි, අද ඔයාට කට්ටිය බැන්නත්, ප්‍රතික්ෂේප කලත් තව අවුරුදු 5කින් 10කින් ඔයා ගැන කට්ටිය කතා කරනවා අනිවාර්යයෙන්ම, ඒ දියුණු රට වෙනුවෙන් අපි ඉදිරිපත් වෙමු
👋👏
She could become the President of Sri Lanka and make everything possible including the change the color of National Flag to red, orange, yellow, green, blue, indigo, and violet.
@@thivankahettiarachchi5822 , actually good point. we need leaders with backbones and leaders that honestly work towards the greater good of the country.( not acting honest, but trully working honest) . My last concern would be what color the flag is as long as the country is walking towards prosperity.
Btw, I would vote for a person like Thashi, who is honest, fearless and seems to have a vision ( for herself right now of course ) , rather than vote for people who are backbone less, close minded, and that have not witnessed the world has excepted homosexuality.
අනිවාරයෙන්ම akkiyo
Hi
කොල්ලෝ ගොඩක් එක්ක යන කෙල්ලෙක්ට වඩා මෙයා රෙස්පෙක්ට් 👏🏻😏
තමා තමා ලෙස අදුරගැනීම මානසික අබාදයක් නොවන අතර එය ඔහු හෝ ඇය තුල පවතින අවබෝදය පමණක් වේ.
සංස්කෘතික රටාව තුල සිරවී අන් අය ඒතුල බලහත්කාරයෙන් රදවා තබාගැනීමට තැත් කිරීම ඔහුට හෝ ඇයට කරන මානසික පිඩාවකි. ඒ හේතුවෙන් මනුෂ්‍යකුට කරන පිඩාව නීතියට පටහැනි වේ.
තමාට තමා ලෙස ජිවත් වීමේ ඓතිය සියලු පුද්ගලයන්ට පොදු හිමිකමක් වේ.
තවත් මනුෂ්‍යකු පිඩාවට පත්කර එම මනුෂ්‍යාගේ හැගීම් පාලනය කර සමාජ සංස්කෘතියේ සිරකර තැබීමෙන් කිසිදු ලාබයක් හෝ කිසිදු මානසික අවශ්‍යතාවයක් ඉටු නොවේ.
තමාට තමාවිමට ඉඩහරින්න!
👍👍👍
තමාට තමා විම ගැන ප්‍රශ්නයක් නැත කොහේත්ම . අප සමාජය තුල වට පිටාව තුල සංස්කෘතිය නැතුවුව හොත් සිදුවන්නේ යුරෝපය වගේ සංස්කෘතියක් නැතිවිමයි සංස්කෘතිය නැති උවහෝත් සිදුවන්නේ කුමක්ද යන්න ඔබට වටහා ගැනිමට පුළුවන් යයි සිතමි .තමාට තමා විමට අපට කියාදේන්නේ අප ඉගේන ගන්නා විදුහලින්මයි තර්කය නමි අප පැරණි විදියට ඉන්න අවශ්‍ය නැත එහෙත් සමාජය මෙිය වැලද ගැනිමක් සිදුවහොත් සිදුවන්නේ පිලිකුල් සමාජයක් බිහිවිමයි.....👈😆😆😆
Tharidu Tharidu දැනට පවතින සමාජයේ අමුතුවෙන් පිළිකුල් වීමට තරම් නම් දෙයක් නොමැත. මේ හේතුව පමණක් නිසාත්ම සමාජය පිළිකුල් වීමක් නොවේ. සමාජයේ පිළිකුල ඇතිවන්නේ සමාජයේ ජිවත්වන පුද්ගලයාගේ තීරණ මත පමණක්වේ. තමා ජිවත්වන පරිසරය අනුව පුද්ගල හැසිරීම තීරණය වේ. තමා කරන ක්‍රියාව නිවැරදි හෝ වැරදි ක්‍රියාවක් ලෙස යම්කිසි පුද්ගලයෙක් තිරණය කරනේ ඔහු හෝ ඇය ලබා ඇති අත්දැකීම් මතය.
පිරිහීම මොවුන් තුලින් පමණක්ම සිදු නොවේ. ඕනෑම පුද්ගලයකු තුලින් සිදුව්ය හැක😊
@@opuliwasana7637 අත්දැකීම් ලබාගැනීමට තරමි මේය .වටිනා දේයක් යයි නොසතමි..😆😆😆 යමිකිසි පුද්ගලයන් තීරනය කරන්නේ හරි වැරදි බව අප දන්නේමු ඒය දැන දැන වැරදි ලේස ජිවත් විම මම සිතනා විදියට මෙිය බව සිතමි පිරිහිම අප විසින්ම සදා ගන්නා බව වටේහේයි මෙිවනි දේ අනුමත කිරිම හා රේස්පටි කිරිම රැකුල් දිමක් යයි මම සිතම් ඔබ විවාහකද නැද්ද යන බව මම නොදනිමි ඔබගේ දරැවෙික් මෙිය වැලද ගැනිමෙිදි හා රැකුල් දිම මෙිය අත්තවශ්‍ය යයි කිවහොත් ඔබ කුමන පිලිතුරක් දේයිද යන්න මට වටහා ගත හැක...👈😆😆😆
great.....❤
තශී ගැන වචනයක් කියන්න ඕන, අපේ රටෙ ගෝත්‍රික අදහස් තියන අය ඇයට බැන්නත්, තමන් කවුද කියන එක හිතට එකගව ජීවත් වෙන කෙනෙක් ඇය... ඇය හඩට පවා සමහර මාධ්‍ය ආයතන අකුල් හෙලුවා..නමුත් ඇය බොහොම ශක්තිමත්ව තමන්ගේ ගමන යනවා...
ගොඩක් බනින අය රහසින් කරන පවු කොතරම්ද... ඒ නිසා හිතට එකගව ජිවත් වෙන්න..
තශි වගේ....
Beautiful words! A few rare words to hear from a sri Lankan. Very proud of you for being compassionate and kind.
Ou eka atta kenekta tamange style eka kamathi vidihata life eka geniyanna nidahasa tiyenawa.. Anika oya kunuharpa comments Dana un e akkta kanna Bonna adinna denne nane..eka eyage life eka..
God bless thasi ❤ 💐
අනිවාර්යයෙන්
Yes extremely true 👍
නියම කෙල්ලෙක්...කෙලින් පිලිතුරු දෙනවා. ඔයාට ජය
ලංකාව ගොඩක් හොඳ ratak කියන එක මිනිස්සුන් ගෙ ආකල්ප එන්න එන්නම හොඳ වෙනවා කියන එක මේ video එකෙන් පේනවා මේ වගේ අය ගැන කතා කරන එක ට ගොඩක් thanks 👍
කෙලින් කතා කරන කෙල්ලෙක්.සුපිරි කවුරු කොහොම කිවුවත් උබෙ විදිය හරි .මම මමම තමයි .සින්දුවත් සුපිරි
තශි ඔයා පටිටම ගැමිමට කතා කරා.ඔබෙි අනාගතේට හදවතින්ම සුබපතනවා.මෙික ලංකාවෙ ගොබිබ විදියට හිතන අයට මැඡික් උනාට කමෙන්ටි දැක්කම හිතනවා දැන් මිනිස්සු දැනුවත් කියලා.මෙික අපේ වානර පරිනාමයේ ඉදන්ම තිබුන දෙයක්.කියවන්න නෙදන්න අය පොත් පත් මෙි ගැන.
යුරෝපයේ ඉන්න අපට මෙවැනි දෙවල් හරම සාමාන්‍ය දෙවල්.අපි එයාලාටත් respect කරනවා.👍
👍👍
Ha oya europe
ඇත්ත...
Europe likuda :D Meheth respect krnawa
*lokuda
මේ සමහර comments කියෙව්වාම උන් කොච්චර හණමිටි අදහස් දරන ගෝත්‍රික සමාජෙක ජීවත් වෙන් මිනිස්සු ද කියලා හිතෙනවා මැය මැයව තේරුම් ගෙන හිතට එකගව සමාජයේ ජීවත් වෙන කෙනෙක් ආදරය කියන්නේ තමන්ගේ හිතේ ඇතිවෙන දෙයක් එකිනෙකාට ආදරය දැනෙන්නේ එක එක විදිහට තමන් කවුද යන්න පැහැදිලි අවබෝධයක් තිබෙන අයෙකුට සමජයේ ගැරහුම් බැරහුම් අවශ්‍ය නැත...බාදක මැඩගෙන ඇය ඉදිරියට යයි එහෙත් මැයට මඩ ගසන උන් එක තැන පල් වී සිටියි....keep it up thashi මිනිස්සු බනී ඒත් ඔබ ඔබේ ගමන යන්න ඔබට සුබ පැතුම් 🌹🌹🌹🌹❤️❤️❤️❤️
U have rgts to ur privcy as all people..dr it will be ok like india..so u people come frward and ask ur rigjts from court of law...
මේකයි කතාව මේ ළමයා ස්වභාවිකව ගැහැණු දරුවෙක් ලෙස ඉපදුනාට එයාට උස් මහත් වෙද්දී එයාට තේරුම් ගියා ගැහැනු දරුවෙක් විදියට ජීවත් වෙද්දී එයා ආස කරන ගොඩාක් දේවල් එයාට සීමා කරන්න ඕනේ.මොකද අපි හැමෝම දන්නවා ගැහැණු පිරිමි කියන පාර්ශව ගත්තාම පවුල විසින්,සමාජය විසින් ගැහැණියෙක් ,පිරිමියෙක් කළ යුතුදේ ,නොකළ යුතුදේ මොනාද කියලා වෙන් කරලා තියෙනවා.පිරිමියෙක් කරන දේ ගැහැනියෙක් කළොත් ,ගැහැනියෙක් කළ යුතුදේ පිරිමියෙක් කළොත් ඒක අපි දකින්නේ හරි අමුතු විදියට.හැමදේම එහෙමයි...ඒ නිසා අපට ලැබුණු ලිංගිකත්වය අනුව අපි ජීවත් විය යුතුයි.නමුත් ඒ ලිංගිකත්වයට අකමැතිව ගැහැණු කෙනෙක්ට හිතුනොත් අනේ මම පිරිමියෙක් උනා නම් ,පිරිමියෙක්ට හිතොනොත් මම ගැහැනියෙක් උනානම් කියලා ඒකේ ඇති වරද මොකක්ද? මොකද ශරීර අවයව වලින් වෙනස් වෙන්න බැරි නිසා (අද නම් ඒකත් කරන්න පුළුවන්) සිතුවිලි ,ආකල්ප හා හැසිරීමෙන් හෝ එයාලා වෙනස් වෙන්න උත්සහ කරනවා.එයලගේ සතුට ,කැමැත්ත නිදහස භුක්ති විඳිනවා.නීතියට ,ස්වභාව ධර්මයට අනුව එය පටහැනියි ඒක ඇත්ත.නමුත් එයාලටත් ජීවිතයක් තියෙනවා.ලැබෙන හැමදේම දෛවය කියලා නිකන් ඉන්නවට වඩා ජීවත් වෙලා ඉන්න මේ ටික කාලයේ එයාලට එයාලගේ ජීවිතේ සතුටින් ඉන්න ,කැමති විදියට ඉන්න,නිදහසේ ඉන්න අයිතියක් නැද්ද?
මේ ජීවිතයේ මට මං විදියට ඉන්න බැරි නම් මොකක්ද මේ ජිවිතේ ඇති අර්ථය?
ලබා උපන් හැටි කිය කියා ඔහේ ජීවත් වෙන්නන් වාලේ ඉන්නැතුව තමන්ගේ නිදහසේ තමන් කැමති විදියට ඉන්න එයාලටත් අයිතියක් තියෙනවා.
Box එකක් ඇතුලේ හිරවෙලා ඉන්න එපා.එතනින් එහාටත් හිතන්න.
eyalage kayika lalshaa pawa wenas, gay kollek kathakraddi handa sihin.eyalai rawula wwawenne na,ehema pirimi wage genuth innawa,habai metnana wenne
අද අපේ ලන්කවේ මිනිස්සු ගැන ආඩම්බරයි ගොඩාක් අය අද තේරුම් අරන් ඉන්නවා මෙයලා ගැන සතුටුයි මේ තිශිලා වගේ අයත් මිනිස්සු අපි ඔවුන්ට තැනක් දෙන්න ඔනී බුදු සරණයි
කතාව නම් සහතික ඇත්ත අපි සන්ස්ක්කෘතිය විනාශ කරන්නේ නෑ මොකද හැන්ගි හැන්ගි ඉන්නේ නැතුව කෙලින් කතා කරන එකට සුභ පැතුම්
හොරෙන් හොරා කන අයට වඩා...
තමන් තමන් වෙලා ජිවත්වෙන එක හරි
Chanakaaruna Chanaka
That was true
තශී අක්කේ ඔයා ඉස්සරහටම යන්න ඕනා.අපි ඔයා එක්ක ඉන්නවා.අදටත් කිසි ආඩම්බරයක් නැතුව හම්බුන තැන කතා කරනවා.ජය වේවා ✌
තෂී ඔයා ගැන කියන්න වචන නැ..අනිවාර්යයෙන්ම ඔයා ඉදිරියට යනවා...ඔයගේ හැකියාවන් එක්ක...තමන් කරන දෙය ගැන තමන්ට විශ්වාසයක් තියෙනවානම් එච්චරයි...බොරුවට රඟපාන මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්...😊
idereyata yanawa keuwe?
මන් ඔයාව දැක්කෙ අද මාත් ඔයා වගෙ තමා ඉන්න ආස.කොල්ලෙක් වගෙ එත් කවුරු ත් මාව ගෙදර අය තේඋම් ගන්නෙ නැ මන් ආස විදිහට ඉන්න දෙන්නෙ නැ මිනිස්සු අනම්.මනම් නිතරම කියමව බනිනව...මට වෙලවට හිතෙනව මැරෙන්න ....එත් ඔයාගෙ කතව අහල මන් තිරනය කරා විබාගෙ පාස් උන එක්ව් කැම්පස් ගිහින් රට ගිහින් තනියම ජිවට් වෙන්න ගොඩක් ස්තුති යලුවා.ඔයා විතරක් නෙවෙයි ඔයා වගෙ ගොඩක් අය ඉන්නව මන් මන් වග්ව් වෙනව ස්තුයි ආයෙම
Suba pathum!🤝
Ai thaniyama inne
Hiii i am a gay
@@thashijayaweera4395 thshei akkai, i ♥️so much, my congratulations to you 💐♥️♥️♥️♥️
Oya oya widihata inna ithin nangi
කමෙන්ට් කියවද්දි ගොඩක් සතුටුයි .....
මිනිස්සු මිනිස්සු ගැන හිතන එක ගැන...❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌
ලේස්බීයන් කියන්නේත් ආදරයක් ඒක තමන්ගේ කැමැත්ත ඒක අනීත් ආයට ප්‍රශ්නයක් කරගන්න ඔනේ නෑ තමන් කැමතී දේ තමන් කරන්නේ තමන් කැමතී කෙනාට අදරය කරන්න ඕන කෙනෙක්ට අයීතියක් තියෙනවා
Prssne awanka gathi guna athi ayawa hamu novimai
තමන්ට කැමති විදිහට ඉන්ඩ බැරිනම්,කැමති විදිහට හිතන්ඩ බැරිනම් සංස්කෘතිය කන්ඩද ඕයි?........
Aniwaryenma
තවමත් ගල් යුගයේ ජීවත් වෙන අපේ රටේ මිනිස්සුන්ට තශි හොද දෙයක් කියල දුන්න
ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් උඩ පැන පැන පහර දිය හැක. තමාගේ කෙනෙකු ඒ තත්ත්වයට වැටුණු පසු රිදෙන හැටිත් නගුට කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්න බල්ලෙක් වගේ තමා ඉන්න වෙන්නේ ....
@@GaySriLankan සිංහල ජනග්‍රහනයට ඔය වගෙ සිද්දි බලපානවනෙ
අපි ඇයි බයින්නෙ එ අම්මට තාත්තට හොදනම් එයාල හම්බ කරගෙන එයාල කනවනම් ඇයි බං අපි කාටවත් දෝස් කියන්නෙ අද අපෙ පවුලෙ කෙනෙකුට ඔහොම වුනොත් අපිත් එ දෙට මුන දෙන්න ඔන නෙද කෙනෙකුට එක ඇගිල්ලක් දික් කරනකෝට තමන්ටත් ඇගිලි හතරක් නැමෙනවා කියලා අමතක කරන්න එපා ඔය බයින හැම කෙනාම සිල් ගත්ත අය නැ නෙද
මේ vidio එක දැකපුවාම මගෙ ඇස් වලට කදුලු එනවා, ඒ මේ වගේ මනුස්සයෙක්ට ජරා විදියට කතා කියද්දින් එයාලට මේ ගැන තෙරුම් කරන්න ගිහින්, මට හිතෙන දේ ... මට දැනෙන දේ... අපි කවදාවත්ම කාගෙවත් හැගීමකට හිනා වෙන්න හොඳ නෑ...
ගොඩක් කම්මෙන්ට්ස් කියෙව්ව...සමරිසි ප්‍රජාවේ නොවන කෙනෙකුට බොහෝ විට මේ වගේ comming out වීඩියො වලදි හේතු හොයන් නැතුව කුනුහරපෙන් බනිනව..ඒක සාමාන්‍ය දෙයක් ඉතිං . හැබැයි සුලු පිරිසක් ඉන්නව සමරිසි නොවන, නමුත් එයාලව තේරුම් අරං කතා කරන පිරිසක් ..අන්න එයාලට ගොඩක් හිතන්න පුලුවන් පිරිසක් ..කොටින්ම කිව්වොත් බ්‍රයිටො සෙට් එක...දැං ඉතින් අනිත් අය රෙදි උස්සං එයි..
ඒත් සමරිසි උන්ට තියෙන ගැටලු දන්නෙ උන් විතරයි..උන් ජීවත් වෙන්නෙ මැරෙන්න බැරි කමට(බොහෝ පිරිසක්). මොකද කාටවත් තමන්ට අවශ්‍ය විදිහට ඉන්න බෑ.. ලෝකෙට බයේ හැංගිලා තමා ඉන්නෙ.. නෝමල් කෙල්ලෙකුයි ,කොල්ලෙකුයි කඩල ගොට්ටක් කකා අතින් අල්ලං පාරෙ යනව වගේ දේවල් උන්ට හීන විතරයි...සමහර විට උන් මුලු ජීවිත කාලෙම පාට්නර්ව පබ්ලික් මීට් වෙන්නෙ නෑ...මොකද,ලෝකෙට බයයි...මුලු ලෝකෙම උන්ට වයිර කරනව..උන් ඒක දන්නව.. උබලගෙ ලෝකෙ උබලා ගානකටවත් ගන් නැති දේවල් උන්ට හීන විතරයි...උන් ඉන්නෙ අසාමාන්‍ය පීඩනයකින්... සමරිසි ගොඩක් උන් තමන් සමරිසි කියල දැන ගත්තම උන් කොච්චර වේදනා විදිනවද, තනියම කොච්චර අඩනවද කියල උබල දන්නව නං උබල උන්ට බනින් නෑ..උනුත් මිනිස්සු ..එකම වරද ලිංගික නැබුරුව වෙනස් වෙච්ච එක ..
සමරිසි එකෙක්ට නෝමල් එකෙක් වෙන්න පුලුවන් නං ඌ කවදාවත් ඒක නොකර ඉන්නෙ නෑ. මොකද උන්ගෙ ජීවිතේ ලොකුම error එක ඒක ...ඒකට මකනයක් නෑ..
ජයවේව...
සමරිසි කියන්නෙ මොකක්ද බං
@@hasarunirmana6805 සමලිංගික
Dream Maker supiri kollo...
Thank you
That comment made me feel really good about my self 😘
Supiri oya nm me widihata hamoma hithanwa nm fttai
ගොන් ගොස්සිප්ස් අස්සෙන් ආපු හොද ප්‍රෝග්‍රෑම් එකක් දෙන්නම හොදට ඉන්ටෙර්ව්ව් එක කරා
මේ කෙලිකොල්ල ගැන මටත් ආදරේ හිතුනා
hapoyi
😂🙏
🤣🤣🤣🤘
😁
Munta pissu kiyana un like karapan ban
නියමයි..ඇත්ත කෙලින්ම කෙලින් කීම ගැන අපි ගරු කල යුතුයි ඇයට!!! හැමෝම lesbian වෙන්න ඕනෙත් නැහැ,එවැනි අයට අපි නින්දා,නිග්‍රහ කල යුතුත් නැහැ!!! අපි respect කරන්න ඉගෙනගන්න ඕනෙ හැම කෙනෙකුටම,සතාට ගහ කොළට පවා!!!
මේ comment බලද්දි සමහාරක් අය කොච්චර මෝඩද කියලා මට සිතෙනවා මේ ලමයට බනින්න එපා මේ වගේ ළමයි ඉපදෙද්දිමයි මේ දේවල් ගෙන්නේ මම අවුරැදු 18 ලන්කාවෙන් පිට වෙන්නේ මම රටවල් ගනනාවකට ගියින් තියනවා දැන් මම යින්නේ ඇමරිකාවේ ඔය ළමයි හාරියට මේහේ යින්නවා එක එ ළමයින්ගේ වරදක් නෙමෙයි එ එයාලා මේ ලෝකේට අපි විදියයි මේ අපි වගේ එක නිසා ලක්කාවේ මිනිස්සු මිට වඩා බුද්දිමත්ව සිතන්න ඔනා she's very hones go girl i really happy happy for u and god bless u
ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් උඩ පැන පැන පහර දිය හැක. තමාගේ කෙනෙකු ඒ තත්ත්වයට වැටුණු පසු රිදෙන හැටිත් නගුට කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්න බල්ලෙක් වගේ තමා ඉන්න වෙන්නේ ....
ඔව් ඒක වරදක් නෙවෙයි ...ඒක එයාගෙ කැමත්ත 😘
Respect u
මං ලෙස්බියන් ගොඩක් ආසයි අහිංසක කුමාරිකාවක් මගෙ මුලු ජීවිතේ කරන් එයාව මගෙ ලෝකෙම කරන් ඉන්න ඒත් ඒ කුමාරිකාව මගේ ජීවිතේට තවම ආවෙ නෑ,එයා මගෙ ලගට කවදහරි එනකම් බලන් ඉන්නවා ,ආදරේ කරනව ගොඩක් එහෙම වුනොත්,මගෙ අවංක හැගීම් මාත් කිව්වා මාව තේරුම් ගන්න පුලුවන් එයා මට ලැබේවිද..?
Priya spriya aniwa labei
Godak ස්තුති
🙏❤️ අනිවාර්යයෙන්
Katha karanna pulu wanda
තමන් තමන් කව්ද කියන එක බය නැතුව කියනවා.i respect you
madumali imasha oya baya wenna epa oyata karanna one de oya karanna suba pathanava thshi
ඕවා වැඩක් නෑ බං මට සිංදු ව මාරම ලස්සනයි එච්චරයි ❤️😘
❤❤ අනේ සමාජෙට බම්බු ගහගන්න කියල ඔබ ඔබට හැගෙන දැනෙන අයුරින් ජීවත් වෙන්න මොන අයුරින් හිට්යත් මනුස්සත්වයක් නැතිව ජීවත් වෙනවනම් ඒ ජීව්ත පලක් නෑ.ඔබ ඔබ වෙන්න.❤
ලෙස්බියන් දැං ලංකාවට අලුත් දෙයක් නොවෙයි.ගොඩක් කාන්තාවන් කාන්තාවන් ට ආදරේ කරනවා.දැං සාමාන්‍ය දෙයක්..
Hm math a waga
@@chandranirajapakse2292haii...
I'm super damn happy about this comment section!!! I'm also srilankan lesbian. I'm proudly say that!?!🌈✊🏻🌈✊🏻
මට නම් මේයා කොහොම කේනෙක් උනත් කමක් නෑ මං නම් පට්ටම ආදරේයි මේ කටහඩට මාර විදිහට දැනේනවා
Interviw කරන සහොදරයා පට්ටම හොද චරිතයක්
She is gifted with a beautiful voice and a great personality. All the best Thashi!
💚
Dear brothers & sisters....from my point of view, as a nation or an individual, we are truly underdeveloped. Whether we are gay/lesbian or straight, that is not the core issue. On top of all those things, true humanity is the thing with utmost importance. Even though some one gay or lesbian, he or she is a human being, they too have their own feeling.So we must respect them. We should not be blind folded further and every body should be treated alike.So may everybody should have the courage to stand on their feet & live in the society as same human being
Naleen Alwis....,. Yes ur right 👍
You right, Mr, naleen
oyage love ekat hariyatama set wela,hamadema hondin wenna oni kiyla wish kranawa.sathutin inna...
god bless you.
honda prahna walata honda pilithuru.
MY TV SRI LANKA oyatat respect kranawa.
එය එවිදිහට හිටපුදේන් අපි අපේ විදිහට ඉමු එම අයත් ලෝකය තුල ඉන්නවා
ඇත්තටම තමා තමා ගැනම අවබෝදයෙන් කෙලින් කතා කිරීම සමහරැ දකින්නෙ මෝඩ කමක් විදියට, විකාර කියවනව වගේ අදහස් වලින් මනින්නෙ. නමුත් ඇත්තටම මෙයින් හැමෝටම ලොකු ආදර්ශයක් දෙනව, "තමා තමා විය යුතුමයි මොනම විදියකින් හෝ මේ ජීවිතය ජයගන්න නම්" ඒ දෙය ගැබුරින් සිතන්න තමා අද කොතැනද? මේ කෙල්ලට ගරහන්න කලින් මොහොතක් සිතන්නට.......🤔🤔🤔
කෙලින් උත්තර දෙන, සුපිරි චරිතයක්, මන් ගොඩාක් කැමතියි, මේ වගේ අය ගොඩක් ඉන්නව අද සාමාජයේ,👊👊👍
She is very strong.she is very open and clever.good luck and god bless you
Thashi oya Meka dakeewida danneha. Hebei mata me de kiyann ona. Godak denekta nethi confidence oyata thiyenawa nangi.
Oya Hari aye me jeewithe apita lebeida danneha. Inna Tika dawasa sathutin Inna ona.
Jayawewa nangi
සුපිරි පොරක් බං.මොනා උනත් ඇත්ත කෙළින් කතා කරන එකට අපි උබට respect කරනව හැමදාමත්.💪👌
ගොඩක් වැදගත් විදියට කතා ක්ලා respect dr... ඇත්තටම මම මා විය යුතුය ....❤️👏
ඔයා හරි .... මගේ කැමැත්තට ඉඩ ලැබ්ලාත් නෑ...මම ආස මට වඩා වයසින් වැඩි අක්කිලාට ... ඒත් සමාජය ඒක දකින්නෙ වරදක් විදියට .... ආසයි අක්කිලා ගොඩාක් අදුනගන්න...
Hi
නියමයි , හැංගෙන්ඩ එපා එන්ඩ එලියට , ඉදිරියට යමු !.
Success means doing the best we can with what we have. Success is the doing, not the getting in the trying, not the triumph. Success is a personal standard, reaching for the highest that is in us, becoming all that we can be. Brother you are great, I'm so proud abute you. I don't have words to explain. The way you answer his questions are really magnificence.
Brave! Brave! Brave!
Love machan❤
නියම කෙල්ලෙක් කෙලින් කතා කරන උබට බුදු සරණයි වරදින්න එපා කෙල්ලේ
ඔබ සමාජයට හොඳ ආදර්ශයක්..
Oka mkkd aneh ape schools vla eka cls ekaka cpls 2ka 3nk innwmai 🤣 thashi oyah hodai ❤ nd ya voice ekh perfect💯✨ thw songs krnna oyt shakthiya labenna oni. Budhusaranai
එළිපිට කතා කිරීම වැදගත්.
නිවේදක තුමාගේ හැසිරීම මෙහෙයවීම ඉතාම උසස් මට්ටමක තිබෙනවා. ඇත්තටම professional.
You are a courageous individual. Speaking the truth and standing up for yourself shows you are brave. Haters are always going to hate. Keep your head held high and carry on. Specially in sri Lanka, the close minded, uneducated people will sling mudd at you.
If life throws limes at you make lemonade! 😉 Best wishes to you!
I agree,,as nobody have the right to let anyone down for her or his private life n FANTACIES as long as they don't harm the community,,
Asha Ranatunga, everyone is entitled to his or her own opinion but not his own facts. I like the fact that someone like you could have an healthy opinion about this subject which I don't agree at all when someone is trying to market their race, sexual orientation, religion and etc, etc, to make their living. If you were a true talent you will get the opportunity no matter what no one can stop you but being an "ignorant Islander" please don't bring up the point that I was this and that? Your sexual orientation is something private to you and god sake enjoy it with some respect weather you're a lesbian, gay, bi or heterosexual. If Adam and Eve was a lesbian and gay you and me wouldn't have even been born yet until they would find a surrogate mother. Our society has to grow with mentally healthy population but in this "too liberal world" you can sleep with your best friend's wife and say sorry. And this is where "we today and our children tomorrow" will be heading and please do not promote this unless you hate your society.
@@thivankahettiarachchi5822 c
Adooo mn me.wenakan අවුරුදු 10ක් තිස්සෙම හිතන් උන්නෙ තශී කොල්ලෙක් කියල surprise ........❤❤
මම මම වෙන්න කැමති ඒත් මේ තශීට වගේ මට guts නෑ.... මට බෑ මගේ යාලුවෙ නැති කරගන්න ඒවගේ හිතවත් අය මගෙ ඈත් කර ගන්න මන් කැමති නෑ ඉතින් කොහොමද මම මම වෙන්නෙ....
Hi
Ahema hithanna apa labena life aka hadata vidinna ona oya oyama venna try karanna congratulations ❤❤❤❤❤
සංස්කෘතිය කරපින්නන් යන උන් මහ ලොකුවට කතාකරාට උන් දන්නෑ සතර දිගින් ඒන සුලගින් ඒන හොද දේ අරගෙන අපේ තියන රැක ගන්න ඔන කියන ඒක. ලෙස්බි අයට වගේම තමයි බදින් නැතිව ඉන්න කැමති ඒකෙකුට ඉන්න බෑ. ඉන්න දෙන් නෑ..
M
Yes, I was wondering if homosexuality is a threat to our culture, values and is a bad influence for the younger generation, what about that FIll T /Hasini samuel porn music video?
I live in u.s.a and never ever saw crap like that Fill T trash. At the end of the day who is the bad influence?
Thashi is making a decent living in a musical career. Her sexuality is her personal life preference. That's her choice. She has a right to choose. FILL T on the other hand is making a indecent, money hungry living by doing the immoral thing.
Who is doing damage to society?
she speak straight & open & intelligent
Personally i love your voice ...No matter your gender identity .If someone have a good heart we must respect him or her.Actually you have a unique voice ..Hope you show your talent for us futher ....and God Bless You.!
💚
ට හුකන සමාජෙ උබ ඉදපන් උබ ඉන්න විදිහට උබ කැමති විදිහට💪❤️
තශි.අවන්කව.කතා.කරනව.සතුටුයි.ඔබට.ජය
me niiuia okkoma mewata kamti ne marai a
අනිවාර්යයෙන්ම
All about the program is about her sex and feelings, why dont we talk more about here talents & skills ?
But we need to talk more about LGBTQ community!??!?!✊🏻🌈✊🏻💪🏻✊🏻🌈
ඇත්තටම එයා respect 🙏🙏🙏🙏🙏
මෙහෙම ඔපන් කතා කරන එක පට්ට💪🏻
කොච්චර respectd bn thashi? ඇත්ත kiyanda බය වෙන්ඩ ඔන් නෑ mchn.. good job!!👊👊
ඇය බුද්ධිමත් ❤️
thashi is right why we should be afraid to show our true life and to act two life style each person should understand and leve. your true life
Me mama දැකපු නියම අවංක චරිතයක්. Katha baha karala nam nah. eh unata man dekala thianawa, ahala tiynawa. Boru show nathi, kata wath baya nathi, nathi bari minissunta mara adarei, Loku kam nathi, oneh manussayk ekka kata pirenna heena wela katha karana සුපිරිම open චරිතයක්. Man meya gena ahala tiyenawa, kollek tath aduwen pihitana niyama කොලු ගති ගුණ tiyana කෙල්ලක් lu meya. Mara voice ekak tiyenna. "Dena Denath" song ekata kalayak api pissu watila hitiya. harima sathutui kalekata passe dekkata. Aluth sinduwak krnne nadda. We are really waiting. Jaya wewa! Thashi
God bless you!
මාර confidence
Waruna Narasinghe ya bro...respect her
පව් ඒ කෙල්ල.මොනා උනත් ලස්සන සින්දුව ඒක🥺❤️
ඇත්ත කතා කරන්න සමහර පිරිමින්ටත් වඩා කොන්දක් තියෙන කෙල්ලෙක්..පට්ටම කන්ෆිඩන්ස්.
විවිධත්වය සමාජෙට ඕන..ලංකාවේ ගොබ්බයන්ට තේරෙන් නෑ
She decided about her life , but i like her voice & talent its perfect ! Anyway Tashi's talking straight & telling truth .proud of you um a big fan of Tashi ❤️
Your very strong I’m so proud of you
God bless you ❤️
falguni pathak වගේ ඔබත් නොබියව ඉදිරියටම යන්න. සුභ !!!
Great very honest and emotional....god bless you dear
වටේ ඉන්න උන්ට ඕන විදිහට ජීවත් වීම සංස්කෘතිය වන අතර තමන්ට ඕන විදිහට ජීවත් වීම නැහදිච්ච්කම වේ....අපේ උන්ගෙ හුකේ logic
සුබ අනාගතයක් Thashi.
She has so much courage. The interviewer seems uneducated about lgbtq+ stuff. Also, she's a musician. He could have asked more about her music. Being gay is just a small part of her identity. Good luck to her anyway :)
මරු අක්කි ❤
I like this girl....y r u talking about her personal life...she z talented...appreciate her n support her...being lesbian her personal choice
I am proud of.. You.. Thashi.. Love you.. ❤️❤️❤️❤️
Sounds a lot similar to "IN DINO" by Pritam from movie "Life in a metro" 2007
It's an adoptation of the melody of "in Dino". But music is done by Sanka Dineth
Doesnt matter her orientation . She is a talented person. Respect her
Sexual orientation is one thing and talent is another thing...
We have to proud about what she stands for.... "I am what i am"... She is who she is.....
තෂී ඉදිරියට ම යන්න , ජය වේවා🤘🖤
Niyamai thashi respect your courage😍😍 Kaushal aiye great program 👍👍👍👍👍
I love your personality thashi😍❤️
ane a golla monawa karannada . hithala karaganna dewal neweine. api okkoma minissu. heta ape paule kenekuta wenna puluwan. api hamoma sathutin jiwathwemu.theruwan saranai.
ඉදිරියටම යන්න අපෙන් සුබ පැතුමි
Respect 😇✨ All the best and God bless you tashi akki ✨✨❤️
wow... What a voice....!!! Good luck girl... :)