Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ වගේ content කරන්න ඉස්සර ඉදන් ආසාවෙන් හිටියේ. තව මේ වගේ ඒවාත් ගේනවට කැමති අය ඉන්නවද? 😀
ඕන
Innooooo
Me wade aye karanne nadda??
Hamilton එකේ වගේ එවත් කරන්න...😂
ඕක අහන්නෙත් දෙයක්ද මනියෝ කරපන්කො බන් ❤️❤️❤️❤️❤️😂 මාතර එනවනම් මට කෝල් එකක් දියන්. 0753990890
ලක්ෂපති වගේද යකෝ මේවා💪🤗
උඹලාත් එදා මේකට නේද ආවේ... 😅
Konara vlogs
Ow bm
අනා කෝනාර අයියා❤
කෙල්ල නිසා 1000 මිස් උන කොල්ලා වෙනුවෙන් තප්පර දෙකක නිශ්ශබ්දතාවයක් 🤣🤣💔
හපො සාන්ත😂😂😂😂
F
Cause it is pure love
@shasha rathnayake athdakim sahithai
@@ManiYaOfficial huge F 😂🤣
දම් රැජිනි සිරාවට රෝස පාටද? :3
ඔව් නේ :v
Anime video ekak dapn
Hmmmmm
🤔
OMG 😮
2:34 සල්ලි එපා අසරණ කාට හරි දෙන්න ❤
Amboo uba nam
අර කොල්ලා සල්ලි එපා කිය්නවා මරු කොල්ලෙක්🙏🏻👏
අඩෝ සිරා❤️
Comments දැක්කෙ දැං❤❤❤. එදා පට්ට බඩගින්නේ ඉද්දි තමා මනියව හම්බවෙලා කතා කරන්න ගිහිං ඔය සීන් එක උනේ. මනියට පිං සිද්ද වෙන්න එදා දවල්ට හොඳට කෑවා 😅😅😅😅😅
හදවතින්ම ♥️
වස්තිට වඩා මූ ආතල් එකක් දෙනවනෙ😂
@@shelby255 kind of
Yko අර කපල් එකක් ගියෙ කොල්ලා කැති වෙලා ඒත් කෙල්ල අතින් ඇදන් ගියේ, කෝමද ඒ කපල් එක මේ වීඩියො එක ගෙදර ගිහින් දැක්කොත්😂😂😂😂 ඒ කෙල්ල වහ කාලා මැරෙයි යකෝ.. නිකන් රුපියල් දෙදාහක් ගන්න පුලුව්න් චාන්ස් එක මිස් උන එකට😂😂😂
@@menukadilshan8166 සිරා සිද්දිය පව් ඕයි😂
නැත්තන් යකෝ එකෙන්ම
@@kp8260 😍😍😍
2.35 සල්ලි එපා කියපු අවංක කොල්ලෙක්.රැස්පෙට් මචන්❤❤😍🙏මනියා මේවා මරැ.දිගටම කරන්න👏
You come
A kolla anit yaluwa Kanata ghanakanuth hitiya u ghanakan aru hitiye na
එදා මනියට පිං සිද්ද වෙන්න දවල්ට mcdonald's එකෙන් කෑවා. 😅😅😅Comments දැක්කෙ දැං ❤ ❤ ❤
2:46 යූ කම්...... එන්න... එන්න.... 🤣🤣🤣 පව් යකෝ වෙන්ඩ පොශ්.... 😀😀🤣🤣
සිරාවට ඈ.....,come here කියාගන්න දන්නේ නෑ
You කොම් 😂😂😂😂
WOMEN
උබටත් මෙහෙම sponsership එකක් හම්බ උනු එකට මට පට්ට සතුටුයි bro
කපල් වලට කෝචෝක් දාන පවට තමයි උඹ තාම තනිකඩ 😁
Signal laif 😥
Hapoi maniya
@@ManiYaOfficial hahaha
laif nemy singal laip 🧠
Tag laip
දින්න 1000 එපා කිව්ව උන් අතරේ 2000 ක් ගන්න අංකල්ලට I love u කිව්ව උනුත් හිටියා😂😂🔥
අන්න ඒකයි 😅
Ubt 1000 dunnoth ub ep kiyaned😂
යකෝ😂😂😂 මූ Dares උත් දෙනවා 😂😂😍❤️
උඔලව copy කරලා
Prank එකක් දානකන් බලන් ඉන්නවා
Hamilton apita kela wennayi yanne😂😜😜
හැමිල්ටන් එහෙනම් කොල්ලො උබල ගියා
3:57 අම්මෝ ආයි යනවා😂😂 ඒක දැකල ඉස්මොල්ලෙත් ගියා😂😂😂😂😂😂
Paw oi😂
adooo 🤣😂
😂😂😂😂
2:47 කොල්ලාට කරුමෙට සෙට් වුන කෙල්ලෙක් 😂
👊😂
අවුරුදු දෙක්කින් comments දැක්කෙ දැං.මනියෝ අපි දවල් ට Mcdonald's එකෙන් කෑවා එදා බඩ පිරෙන්න. Thank you 😅😅❤❤From කනට ගහපු නුවර කොල්ලො දෙන්නා 😂😂😂
👍🏼
ඒ කාලෙ😂
Maniya: -මන් පොඩි ප්‍රශ්නයක් අහනවා හරියට උත්තරේ දුන්නොත් රුපියල් 1000ක් දෙනවා... කෙල්ල:-you comeකොල්ලා:- "WASTED"
කොල්ල: Ok.i go
හීඊඊඊ.........ඒක පට්ට මනි !
😘
සිංහල ග්‍රීක් ශෝ එකට ඕගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නව😂😂 අම්මෝ ඒ ආතල් එක😂😂
Vihanga Sahan 😂😂😂 සිහි නැති උනා බං මට
"Salli epa aiye wena kata hari denna" Respect machan ❤❤❤
යාලුවුට කනට ගහාන්න නම් 1000 මදි බන් මිලියන 100ක් වත් ඔනේ 😍😍❤🤗
Rs.500k athi
Salli one na nikan gahnawa 🥲❤️
🤣
100 k athi 😂
6:15 ලගට එන්න. ලගට එන්න. දුරස් වෙන්නෙපා. කිව්වම බලපන්කො ඌ ලගටම ආපු විදිය. 😁 මනිය කොන්පියුස් උනා. 😂
Ow yako 😂
@@ManiYaOfficial ❤️
අඩෝ මනිය මට හාට් 1ක් දීලා. 😘🕺
@ManiYa ආදරෙයි මනික 😂😂 💛💛
ස්පොන්සර් තමා ඒත් සල්ලි වලට ඕන දෙයක් කරයි🤣
4:57 අයියා..අම්මෝ 😂 හරි භයානක මිනිස්සු😂
අර proposed උන uncle මරු අෆ්ෆ😂තඩියත් එල
3:54 when destiny strikes back but u aint ready yet
Duka hithuna :(
Amboo 😂😂
@@RavinduBandaranayake රවිදු සර්ත් ඉන්නවනේ ❤️🔥
සැක් අපිට සෙට් වෙන්නේ නෑ නේ 😒💔 ඔය වගේ Content දිගටම කරන්න මනියා අයියේ ❤️ කවදා හරිම සෙට් වෙයි නේ 🙈❤️ ආදරෙයි ❤ Raspact ❤️
පෞ අර කෙල්ල නිසා සල්ලි මිස් උනු පොර, සෝ සෑඩ් , යූ කම් 😂😂😭
කලින් දැනුවත් නොකිරීම පිළිබඳ බලවත් මෙව්වා එක 😑😑😑😂😂😂😂😂😂😂😂😂
"you come" couple 😂.
😥
😁😁
Posh wennathi bn 😂😂
යකෝ ආතල් දෙනවා කියලා ඔහොමත් දෙනවද?🤣 ජය වේවා මනියා!!😍💪
ලංකාව වෙනස් වෙමින් පවතී ...මනියා ..respect😁🤘❤️
Phone එකේ data තිබ්බේ mb 10 යි.වීඩියෝ එක හෙට night time data වලින් බලන්න හිත හදාගන්නව කියල කොච්චර හිතුවත් ඉවසන්න බැරුව ලෝන් එකක් ගහල ආවෙ වීඩියෝ එක බලන්න මනියගෙ හොරු ස්ටාර්ත් ට්‍රෙන්ඩින් මේකත් අනිවා ට්‍රෙන්ඩින්❤️🔥🔥🔥❤️❤️වීඩියෝ එක පට්ට මනියෝ🔥😂❤️❤️ආදරෙයි ❤️
2:54 LOL XD !!
Again lol 03:56
Lone oya
@shasha rathnayake x
5:30 අරූ හිතන්න ඇති chanux එයාගෙ powers වලින් වෙස් මාරු කරගෙන කියලා. 😊 😂😂🤣🤣
Kavishka Gunasekara මං හොල්මන් වෙලා හිටියෙ මූ මොනා කරන්න කියයිද කියලා 😂😂
@@Viraj.Edirisinghe aah patta broh 👍🏻👌🏻 man ehema hitiyanam daala duwanawa 😅😅
🤣🤣🤣🤣
Kavishka Gunasekara 😂😂😂✌️✌️
@@Viraj.Edirisinghe 🤣🤣🤣🤣🤣
අඩෙ අරු අයෙ බලං යනවා පෞ oii 😅
පට්ට මනියෝ ඇත්තමයි නියමයි ...ඉදිරියට තව ඕනී ..අර සෙල්ෆියනම් මරු...😀😀
කලින් දැනුවත් කරානම් අපිත් ඕක රෙකෝඩ් කරන දවසේ ගෝල් ෆේස් පැත්තේ එනවනේ😂
mmm 😄
Ekkane @maniya
සිරාවට
එකනී 😁
මොන හේතුවක්ද දන්නෑ බන් ලංකාවේ යූටියුබර්ස්ලාගෙන් හිතට වදින එකෙකුට ඉන්නේ මනියා විතරයි♥😇
Thanks machan ❤️
2:43අම්මො පින නැ යකෝ 😂🙏
😂😂😂
@@hashiniimeshika1510 තේරුන්නෑ
@@hashiniimeshika1510 මට තව 13
😂 අනෙ අම්මො මෙව්වනේ යකෝ ආතල් 😂🙏 සුපිරි මනියෝ ❤️💪
අර ගැණි ඇදන් යන එකා පව් බන්😂😂🖐
ganita baya athi mage hithe
2:50 ammo aeka,අසරණ ජීවිත[your come🤣]
පවු අර කොල්ලා ...😂ඕක තමයි මම තවම කෙල්ලෙක් set කරගන්නේ නැත්තේ😂😂😂 යකෝ 1000ක් හරි ගන්න තිබ්බ chance එකනේ😂... Maniya keep it up බ්‍රෝ ❤️😍
😆❤️
අඩෝ දිගටම කරහන් 😋😁 ඒක පට්ට
2:47කැගහල ඇදං යන්නේ😂3:56 අරැ ආයෙම😂
2:34 Respect 🔥
Yep එල කොල්ලො ❤
සල්ලි බෙදල airtel 99 කාඩ්එකක් දාගන්න මනිය කඩල විකුණනව 😛😃
මරු මරු අයියෙ❤️ මේ monthly meme review එකත් ඕනෙ අනිවාරෙන්...කෑවෙ නෑ වගේ ඒව නැතුව😂.. මම vpn දාල බලන්නෙ ඒයි😒❤️
අම්මෝ මනියෝ ස්පොන්සඩ් වීඩියෝ උනාට මොකද ගානක්වත් නෑ ඕයි 😍😍
2:56 දෝණිට බය වෙලා වගේ❤😂
මරු ප්‍රශ්න මනියා අහන්නේ අනේ මට බෑ 😂😂මගෙන් ප්‍රශ්නේ ඇහුවනම් මට උත්තර දෙන්න කලින් හිනායනවා😂මරු මනියෝ❤️😘අර කොටු කොටු එක ඇදගෙන ඉන්න කොල්ලා යකෝ අනේ මනියෝ😂😂
Supiri maniya වෙනසක් balagena hitiye
ටෞකණ්ඩ මගෙ හැටි බලපං... 😅
Hahah 😂
හනේ 😂😂😂😂
ඔයත් හිටියද ????🤔🤔🤔🤔
Ado thilina ayy😂😂😂
Mamiya uba, hemadama wenasak karanne...aathel oi.Keep going 🔥🔥
යකෝ බස් පික්කෙක්ගෙන් අහපන් තත්පර 2 උත්තරේ හම්බෙයි...
Hahah
සුපිරි සුපිරි...තව හෝද එකක් දාමු..අපි බලන් ඉන්නවා..
මනියා MR Beast wa Follow කරන්න පටන් අරන්😍
Sirawatama 😂😉
Sira 😂🔥
Ammo live walata dollar ganan bedanna gattama komada?😂😂
Sira
Mehema giyoth BigDowsTV wage Prank videoth karai wage . supirii maniyooo 👍🏻♥️😁
බුදු අම්මෝ I love you කියන එකා පහරක්😂❤
Thanks ලොක්කා... 😅🙏
@@Thrimaz hammata😂❤
Ambooo eka maru. SL greek show 🤣CHANUX 🤣🤣🤣❤️❤️❤️👏👏👏
😂😂අම්බෝ 😂😂❤️❤️maniya ❤️❤️
මනියා අපිට ඕන කපිල උන්ඩුකපුච්චා 😅😅🤣😂 එලකිරි
ඒක මරු මනියයියා.... තව ටික කොර වෙන චැලේන්ජ් ටිකක් දීල... රටෙ වටේටම යනවනම් මරු..❤️👌❤️⭐
😇
Ayyaiyoo wili lajai you come 🙈😂wena kata hri denna kiyapu boy niyamai 👐💪
මනියා!!!!!,කඩල ද ??කඩලා ද??😂💔
අඩේ ඒක මරු ආ හම්මෝ😂😂😂❤️
අඩේ... ඒක පට්ටනේ 👍❤️
අඩෝ එ්ක මරු මනියා. PewDiePie වගේ අාතල් වලින් පස්සේ උඹ Mr. Beast වගේ අාතල් එකක් දෙන්න යන්නේ ෂුවර් 😂😂❤️❤️
"You come" -Couple 2020
Amboo aka patta😂😂
Finally maniya උබට sponsor කෙනෙක් ලැබුනා😂😂❤️..පට්ට creative ...
maniyage godak video balala thiyenawa..eth meka baluwe ada
හම්මෝ මේනියා! පට්ට ආතල් ඕයි! මෙයින් වීඩියො ඕනෙ සතියට 2ක් වත් අඩුමගානෙ! 😹😹😹🔫
2:46 ඔයා එන්න 😐You come 😒එන්න 😠😂😂😂 පවු බන් ඌ
😌 මොන ලබ්බක් හරි දාම්කො මනියො ..මාසෙන් මාසෙ වීඩියෝ දන්න එපා ❤
මරැ මේ වගේ විඩියෝ දිගටම දාපන් 😍
දිව දාන්නත් කිව්වා 😂
Shehan Sangeeth Madhusanka Kapu oya 😌
@@hirudikapremaratne2034 මයි ගෝඩ්.හිරූ ඔයා
මූ මට දිවත් දාන්නලු බං බලපන්කො 😂
කඩල කඩල කෑල්ල මරු බ්‍රෝ 🤪🤣🤭🔥
That selfie guy is the cutest😂❤️
Thanushika Marasinghe Thank you!🙈♥️😂
Nice 👍 ManiYa 😎MORE 😁😁😁😁😁
අඩෝ අර මෝඩ ජෝඩුව 😂😂😂
Content eka nam niyamai. Habay ara airtel add ekatada mechchara deyak kare.😄
2:48 posh කෙල්ලෙක් අන්න 😂 මනියා දැක්ක ගමන් ඒකිට තරහා ගියා ද කොහෙදෝ 😂 දන්නවා නේ එතන හිටියොත් බබා හම්බ වෙනවා කියලා 😂
දිගටම කරන්න යන්න බ්‍රෝ සුපිරි❣️❣️
Kinda prefer the usual content, though this ain't bad 🙌🏼🙌🏼
Sinhala Greek youtube chanel ekata mage Greek yaluwo hamoma piliganava☺☺😂😂😂
2:45 පව් යකො වූ😂😂
දම් පාටනේ ඉතින් naaa naa roosa paata 😂😂😂😂😂 💙💙
Chanux = Alien. Chanux = Maniya ( 5:30 ).Maniya = Alien .
Finally maniyawa sponsor karalaaaa yeahhhhh👍👍❤️❤️🎉️🎉️
ආදරෙයි මනියා 😂💔
Maniyo.....congrts ....thavath sponsor la set wenna ona....❤
දැන් අපේ මනියටත් sponsors ලා ඉන්නවා නේද?😅
මං ඒත් බැලුවා මනියාට සල්ලි වැඩි වෙලාද කියලා පස්සෙ දැනගත්තේ ස්පොන්සර් කරපු එකක් කියලා 🤣🤣
අමුතු වැඩක්...💚😍
❤️
@@ManiYaOfficial 💚💚💚
adoh...onna ohoma videos daapiya😎😎😎😋
රුපියල් 1000ට යාලුවට ගහන ජාතියක් දැක්කමයි😂😂😂😂😂
අයේත් එද්දී කියපං මනියා... නිවාඩු දාලා හරි එන්නං කොල්ලෝ... එල එල
මනියගෙන් කඩල ගන්න අයට කඩල ඩබල් (මෙය මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි)
එල එල මනී..👍👍 කොහොමත් ඔයාට හාපික්ලයි සිද්ධාලේප අසමෝදගම්ලයි අහක බැලුවනී😉 දැන් එයාලට සෑහෙන්න රිදෙයි ඈ🤣😁😂 Anyway ft ft ft ft ft ft😉😉
මේ වගේ content කරන්න ඉස්සර ඉදන් ආසාවෙන් හිටියේ. තව මේ වගේ ඒවාත් ගේනවට කැමති අය ඉන්නවද? 😀
ඕන
Innooooo
Me wade aye karanne nadda??
Hamilton එකේ වගේ එවත් කරන්න...😂
ඕක අහන්නෙත් දෙයක්ද මනියෝ කරපන්කො බන් ❤️❤️❤️❤️❤️😂 මාතර එනවනම් මට කෝල් එකක් දියන්. 0753990890
ලක්ෂපති වගේද යකෝ මේවා💪🤗
උඹලාත් එදා මේකට නේද ආවේ... 😅
Konara vlogs
Ow bm
අනා කෝනාර අයියා❤
කෙල්ල නිසා 1000 මිස් උන කොල්ලා වෙනුවෙන් තප්පර දෙකක නිශ්ශබ්දතාවයක් 🤣🤣💔
හපො සාන්ත😂😂😂😂
F
Cause it is pure love
@shasha rathnayake athdakim sahithai
@@ManiYaOfficial huge F 😂🤣
දම් රැජිනි සිරාවට රෝස පාටද? :3
ඔව් නේ :v
Anime video ekak dapn
Hmmmmm
🤔
OMG 😮
2:34 සල්ලි එපා අසරණ කාට හරි දෙන්න ❤
Amboo uba nam
අර කොල්ලා සල්ලි එපා කිය්නවා මරු කොල්ලෙක්🙏🏻👏
අඩෝ සිරා❤️
Comments දැක්කෙ දැං❤❤❤. එදා පට්ට බඩගින්නේ ඉද්දි තමා මනියව හම්බවෙලා කතා කරන්න ගිහිං ඔය සීන් එක උනේ. මනියට පිං සිද්ද වෙන්න එදා දවල්ට හොඳට කෑවා 😅😅😅😅😅
හදවතින්ම ♥️
වස්තිට වඩා මූ ආතල් එකක් දෙනවනෙ😂
@@shelby255 kind of
Yko අර කපල් එකක් ගියෙ කොල්ලා කැති වෙලා ඒත් කෙල්ල අතින් ඇදන් ගියේ,
කෝමද ඒ කපල් එක මේ වීඩියො එක ගෙදර ගිහින් දැක්කොත්😂😂😂😂 ඒ කෙල්ල වහ කාලා මැරෙයි යකෝ.. නිකන් රුපියල් දෙදාහක් ගන්න පුලුව්න් චාන්ස් එක මිස් උන එකට😂😂😂
@@menukadilshan8166 සිරා සිද්දිය පව් ඕයි😂
නැත්තන් යකෝ එකෙන්ම
@@kp8260 😍😍😍
2.35 සල්ලි එපා කියපු අවංක කොල්ලෙක්.රැස්පෙට් මචන්❤❤😍🙏
මනියා මේවා මරැ.දිගටම කරන්න👏
You come
A kolla anit yaluwa Kanata ghanakanuth hitiya u ghanakan aru hitiye na
එදා මනියට පිං සිද්ද වෙන්න දවල්ට mcdonald's එකෙන් කෑවා. 😅😅😅
Comments දැක්කෙ දැං ❤ ❤ ❤
2:46 යූ කම්...... එන්න... එන්න.... 🤣🤣🤣 පව් යකෝ වෙන්ඩ පොශ්.... 😀😀🤣🤣
සිරාවට ඈ.....,come here කියාගන්න දන්නේ නෑ
You කොම් 😂😂😂😂
WOMEN
උබටත් මෙහෙම sponsership එකක් හම්බ උනු එකට මට පට්ට සතුටුයි bro
කපල් වලට කෝචෝක් දාන පවට තමයි උඹ තාම තනිකඩ 😁
Signal laif 😥
Hapoi maniya
@@ManiYaOfficial hahaha
laif nemy singal laip 🧠
Tag laip
දින්න 1000 එපා කිව්ව උන් අතරේ 2000 ක් ගන්න අංකල්ලට I love u කිව්ව උනුත් හිටියා😂😂🔥
අන්න ඒකයි 😅
Ubt 1000 dunnoth ub ep kiyaned😂
යකෝ😂😂😂 මූ Dares උත් දෙනවා 😂😂😍❤️
උඔලව copy කරලා
Prank එකක් දානකන් බලන් ඉන්නවා
Hamilton apita kela wennayi yanne😂😜😜
හැමිල්ටන් එහෙනම් කොල්ලො උබල ගියා
3:57 අම්මෝ ආයි යනවා😂😂 ඒක දැකල ඉස්මොල්ලෙත් ගියා😂😂😂😂😂😂
Paw oi😂
adooo 🤣😂
😂😂😂😂
2:47 කොල්ලාට කරුමෙට සෙට් වුන කෙල්ලෙක් 😂
👊😂
අවුරුදු දෙක්කින් comments දැක්කෙ දැං.
මනියෝ අපි දවල් ට Mcdonald's එකෙන් කෑවා එදා බඩ පිරෙන්න. Thank you 😅😅❤❤
From කනට ගහපු නුවර කොල්ලො දෙන්නා 😂😂😂
👍🏼
ඒ කාලෙ😂
Maniya: -මන් පොඩි ප්‍රශ්නයක් අහනවා හරියට උත්තරේ දුන්නොත් රුපියල් 1000ක් දෙනවා...
කෙල්ල:-you come
කොල්ලා:- "WASTED"
කොල්ල: Ok.i go
හීඊඊඊ.........ඒක පට්ට මනි !
😘
සිංහල ග්‍රීක් ශෝ එකට ඕගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නව😂😂 අම්මෝ ඒ ආතල් එක😂😂
Vihanga Sahan 😂😂😂 සිහි නැති උනා බං මට
"Salli epa aiye wena kata hari denna" Respect machan ❤❤❤
යාලුවුට කනට ගහාන්න නම් 1000 මදි බන් මිලියන 100ක් වත් ඔනේ 😍😍❤🤗
Rs.500k athi
Salli one na nikan gahnawa 🥲❤️
🤣
100 k athi 😂
6:15 ලගට එන්න. ලගට එන්න. දුරස් වෙන්නෙපා. කිව්වම බලපන්කො ඌ ලගටම ආපු විදිය. 😁
මනිය කොන්පියුස් උනා. 😂
Ow yako 😂
@@ManiYaOfficial ❤️
අඩෝ මනිය මට හාට් 1ක් දීලා. 😘🕺
@ManiYa ආදරෙයි මනික 😂😂 💛💛
ස්පොන්සර් තමා ඒත් සල්ලි වලට ඕන දෙයක් කරයි🤣
4:57 අයියා..අම්මෝ 😂 හරි භයානක මිනිස්සු😂
අර proposed උන uncle මරු අෆ්ෆ😂
තඩියත් එල
3:54 when destiny strikes back but u aint ready yet
Duka hithuna :(
Amboo 😂😂
@@RavinduBandaranayake රවිදු සර්ත් ඉන්නවනේ ❤️🔥
සැක් අපිට සෙට් වෙන්නේ නෑ නේ 😒💔 ඔය වගේ Content දිගටම කරන්න මනියා අයියේ ❤️ කවදා හරිම සෙට් වෙයි නේ 🙈❤️ ආදරෙයි ❤ Raspact ❤️
පෞ අර කෙල්ල නිසා සල්ලි මිස් උනු පොර, සෝ සෑඩ් , යූ කම් 😂😂😭
කලින් දැනුවත් නොකිරීම පිළිබඳ බලවත් මෙව්වා එක 😑😑😑😂😂😂😂😂😂😂😂😂
"you come" couple 😂.
😥
😁😁
Posh wennathi bn 😂😂
යකෝ ආතල් දෙනවා කියලා ඔහොමත් දෙනවද?🤣 ජය වේවා මනියා!!😍💪
ලංකාව වෙනස් වෙමින් පවතී ...මනියා ..respect😁🤘❤️
Phone එකේ data තිබ්බේ mb 10 යි.වීඩියෝ එක හෙට night time data වලින් බලන්න හිත හදාගන්නව කියල කොච්චර හිතුවත් ඉවසන්න බැරුව ලෝන් එකක් ගහල ආවෙ වීඩියෝ එක බලන්න
මනියගෙ හොරු ස්ටාර්ත් ට්‍රෙන්ඩින් මේකත් අනිවා ට්‍රෙන්ඩින්❤️🔥🔥🔥❤️❤️
වීඩියෝ එක පට්ට මනියෝ🔥😂❤️❤️
ආදරෙයි ❤️
2:54 LOL XD !!
Again lol 03:56
Lone oya
@shasha rathnayake x
5:30 අරූ හිතන්න ඇති chanux එයාගෙ powers වලින් වෙස් මාරු කරගෙන කියලා. 😊 😂😂🤣🤣
Kavishka Gunasekara මං හොල්මන් වෙලා හිටියෙ මූ මොනා කරන්න කියයිද කියලා 😂😂
@@Viraj.Edirisinghe aah patta broh 👍🏻👌🏻 man ehema hitiyanam daala duwanawa 😅😅
🤣🤣🤣🤣
Kavishka Gunasekara 😂😂😂✌️✌️
@@Viraj.Edirisinghe 🤣🤣🤣🤣🤣
අඩෙ අරු අයෙ බලං යනවා පෞ oii 😅
පට්ට මනියෝ ඇත්තමයි නියමයි ...ඉදිරියට තව ඕනී ..අර සෙල්ෆියනම් මරු...😀😀
කලින් දැනුවත් කරානම් අපිත් ඕක රෙකෝඩ් කරන දවසේ ගෝල් ෆේස් පැත්තේ එනවනේ😂
mmm 😄
Ekkane @maniya
සිරාවට
එකනී 😁
මොන හේතුවක්ද දන්නෑ බන් ලංකාවේ යූටියුබර්ස්ලාගෙන් හිතට වදින එකෙකුට ඉන්නේ මනියා විතරයි♥😇
Thanks machan ❤️
2:43අම්මො පින නැ යකෝ 😂🙏
😂😂😂
😂😂😂
@@hashiniimeshika1510 තේරුන්නෑ
@@hashiniimeshika1510 මට තව 13
😂 අනෙ අම්මො මෙව්වනේ යකෝ ආතල් 😂🙏 සුපිරි මනියෝ ❤️💪
අර ගැණි ඇදන් යන එකා පව් බන්😂😂🖐
😂😂😂😂
ganita baya athi mage hithe
2:50 ammo aeka,අසරණ ජීවිත[your come🤣]
පවු අර කොල්ලා ...😂ඕක තමයි මම තවම කෙල්ලෙක් set කරගන්නේ නැත්තේ😂😂😂 යකෝ 1000ක් හරි ගන්න තිබ්බ chance එකනේ😂... Maniya keep it up බ්‍රෝ ❤️😍
😆❤️
අඩෝ දිගටම කරහන් 😋😁 ඒක පට්ට
2:47කැගහල ඇදං යන්නේ😂
3:56 අරැ ආයෙම😂
2:34 Respect 🔥
Yep එල කොල්ලො ❤
සල්ලි බෙදල airtel 99 කාඩ්එකක් දාගන්න මනිය කඩල විකුණනව 😛😃
මරු මරු අයියෙ❤️ මේ monthly meme review එකත් ඕනෙ අනිවාරෙන්...කෑවෙ නෑ වගේ ඒව නැතුව😂.. මම vpn දාල බලන්නෙ ඒයි😒❤️
අම්මෝ මනියෝ ස්පොන්සඩ් වීඩියෝ උනාට මොකද ගානක්වත් නෑ ඕයි 😍😍
2:56 දෝණිට බය වෙලා වගේ❤😂
මරු ප්‍රශ්න මනියා අහන්නේ අනේ මට බෑ 😂😂මගෙන් ප්‍රශ්නේ ඇහුවනම් මට උත්තර දෙන්න කලින් හිනායනවා😂මරු මනියෝ❤️😘අර කොටු කොටු එක ඇදගෙන ඉන්න කොල්ලා යකෝ අනේ මනියෝ😂😂
Supiri maniya වෙනසක් balagena hitiye
ටෞකණ්ඩ මගෙ හැටි බලපං... 😅
Hahah 😂
😂😂😂
හනේ 😂😂😂😂
ඔයත් හිටියද ????🤔🤔🤔🤔
Ado thilina ayy😂😂😂
Mamiya uba, hemadama wenasak karanne...aathel oi.
Keep going 🔥🔥
යකෝ බස් පික්කෙක්ගෙන් අහපන් තත්පර 2 උත්තරේ හම්බෙයි...
Hahah
😂😂😂😂
සුපිරි සුපිරි...
තව හෝද එකක් දාමු..
අපි බලන් ඉන්නවා..
මනියා MR Beast wa Follow කරන්න පටන් අරන්😍
Sirawatama 😂😉
Sira 😂🔥
Ammo live walata dollar ganan bedanna gattama komada?😂😂
Sira
Mehema giyoth BigDowsTV wage Prank videoth karai wage . supirii maniyooo 👍🏻♥️😁
බුදු අම්මෝ I love you කියන එකා පහරක්😂❤
Thanks ලොක්කා... 😅🙏
@@Thrimaz hammata😂❤
Ambooo eka maru. SL greek show 🤣
CHANUX
🤣🤣🤣❤️❤️❤️👏👏👏
😂😂අම්බෝ 😂😂❤️❤️maniya ❤️❤️
මනියා අපිට ඕන කපිල උන්ඩුකපුච්චා 😅😅🤣😂 එලකිරි
ඒක මරු මනියයියා.... තව ටික කොර වෙන චැලේන්ජ් ටිකක් දීල... රටෙ වටේටම යනවනම් මරු..❤️👌❤️⭐
😇
Ayyaiyoo wili lajai you come 🙈😂wena kata hri denna kiyapu boy niyamai 👐💪
මනියා!!!!!,
කඩල ද ??
කඩලා ද??😂💔
අඩේ ඒක මරු ආ හම්මෝ😂😂😂❤️
අඩේ... ඒක පට්ටනේ 👍❤️
අඩෝ එ්ක මරු මනියා. PewDiePie වගේ අාතල් වලින් පස්සේ උඹ Mr. Beast වගේ අාතල් එකක් දෙන්න යන්නේ ෂුවර් 😂😂❤️❤️
"You come"
-Couple 2020
Amboo aka patta😂😂
Finally maniya උබට sponsor කෙනෙක් ලැබුනා😂😂❤️..පට්ට creative ...
maniyage godak video balala thiyenawa..eth meka baluwe ada
හම්මෝ මේනියා! පට්ට ආතල් ඕයි! මෙයින් වීඩියො ඕනෙ සතියට 2ක් වත් අඩුමගානෙ! 😹😹😹🔫
2:46 ඔයා එන්න 😐
You come 😒
එන්න 😠
😂😂😂 පවු බන් ඌ
😌 මොන ලබ්බක් හරි දාම්කො මනියො ..මාසෙන් මාසෙ වීඩියෝ දන්න එපා ❤
මරැ මේ වගේ විඩියෝ දිගටම දාපන් 😍
දිව දාන්නත් කිව්වා 😂
Shehan Sangeeth Madhusanka Kapu oya 😌
@@hirudikapremaratne2034 මයි ගෝඩ්.හිරූ ඔයා
මූ මට දිවත් දාන්නලු බං බලපන්කො 😂
කඩල කඩල කෑල්ල මරු බ්‍රෝ 🤪🤣🤭🔥
That selfie guy is the cutest😂❤️
Thanushika Marasinghe Thank you!🙈♥️😂
Nice 👍 ManiYa 😎
MORE 😁😁😁😁😁
අඩෝ අර මෝඩ ජෝඩුව 😂😂😂
Content eka nam niyamai. Habay ara airtel add ekatada mechchara deyak kare.😄
2:48 posh කෙල්ලෙක් අන්න 😂 මනියා දැක්ක ගමන් ඒකිට තරහා ගියා ද කොහෙදෝ 😂 දන්නවා නේ එතන හිටියොත් බබා හම්බ වෙනවා කියලා 😂
දිගටම කරන්න යන්න බ්‍රෝ සුපිරි❣️❣️
Kinda prefer the usual content, though this ain't bad 🙌🏼🙌🏼
Sinhala Greek youtube chanel ekata mage Greek yaluwo hamoma piliganava☺☺😂😂😂
2:45 පව් යකො වූ😂😂
දම් පාටනේ ඉතින් naaa naa roosa paata 😂😂😂😂😂 💙💙
Chanux = Alien.
Chanux = Maniya ( 5:30 ).
Maniya = Alien .