Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Video එක reupload කරා පරන එක ඩිලීට් උන නිසා. මේ video එකේ අන්තිම තප්පර ටිකේ පොඩි වෙනසක් තියෙනවා. ඒකත් බලන්න. ඊලඟ සතියෙ monthly review එක දාන්නම්.
Haa
Me sathiye dpanko
Maniya cl eke katahada jontige vagene bn 😂
ManiYa piefm tshirt ganna nadda😍 oyata adareii gdk hodee❤️❤️
ඉක්මනට දාපම් යකෝ. මෙම් රිවිව් එක 😍🖕🏻
අදට සති දෙකක් මචාං. සති දෙකක්. කොහොම තිබ්බ රටක්ද? එකා වගෙ එකතු වෙලා නගරෙන් නගරෙ මිනිස්සු සුද්ද පවිත්‍ර කලා. කැලෑ කපනවට විරුද්ද උනා. ඒ වගෙ දේවල් අපෙ ඔලුවල තිබුනෙ. ඒත් දැන්. ආයෙ රට අවුරුදු ගානකට පස්සට ගියා. එක මොහොතකින්. 😭😭
චබි තමයි චබීආ
Ade sirama bn😭😭
Ekanam attha chabhi
Isuru Ayshan 😥😣
😢
මාත් 2002 තමා. හැබැයි මේවා දැක්කම හිතෙනවා අපරාදෙ ඉපදුනේ කියලා. මාර මානසික හැත්තක්නෙ මුන්😂😂😂
matath kiyanna thiynne echcharai bn
Ow bn
Thisara Dunuwila 😀😂💖
ඔව් බන්
Api okkoma ekama bottuwe😂
අඩෝ මනියා 2000 පස්සෙ ඔක්කොම එකවගේ නෑ........අපි වගේ හොද උනුත් ඉන්නවා......😊😊😊
මනියගෙ වීඩියෝ බලනවනම් 2000 න් පස්සෙ ඉපදුන අයත් පරිණතයි
අනිවාර්යයෙන්
Yep
😁
අනිවාරයෙන්ම
☺️
ඉස්සරහා ගෙදර පොඩි එකා එක්ක මෙක බැලුවෙ 😂 බගයක් බලද්දි උ ගියා දැන් කතා කරන්නෙත් නෑ 😂😂😂
tisara piumal 😂😀💜️ හමබෝ
😂🧤
hapoi 😂
😂😂 උ කතාකරන්නෙ නැ දැන්
🤣🤣🤣🤣
2003😂.....🏃 පවු අපි මම යනවා😒😂💕මමනම් ඕවට නෑ අහින්සකයි😥😷
ඩෝ නෝනෝනෝනෝනෝ අහ් හහ් හහ් හහ් හෑ හෑ
අම්මෝ අර කෝල් එක 😂😂😂
😂
ඌට ඇඩුනා බන්😂😂😂
@@ManiYaOfficial ara pitipasse kerakena background eke thawa lanilpata background video eka thiyenam ane plzz mata denna kawuruhari ane plzz
@@ManiYaOfficial aiyye number eka oyage sponsor parak daganna
@@rkhunter5615 👌
අපිත් 2003 😂😂හැබැයි මුන් වගේ නෑ 😂😂 අපිත් එක්කම චොර වෙනව මුන්ගෙ වැඩ වලින් 😂💔⛏️
Kusal Mendis fan කෙනෙක් ද?
මාත් 2002 මනියා...සිරාවටම කිව්වොත් මට ලැජ්ජයි මේව දකිද්දි😅 ඇයි 2002 ඉපදුනේ කියල හිතෙනව😂 බහුතරයක් ඔය වගේ මන්දමනසික පොරවල් තමා😑
මනිය දෙන ආතල් සීරියස් අරන් බොක කරගන්න උන්ට අපගේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවය. 😂😂
*_කපිල උන්ඩක පුච්ච අයියෙ අපිත් 2003 තමා එත් අපිට ඔයිවගෙ වැඩ කරන්ඩ😱 වෙලා නෑ බන් o/l...😂😂👇👇👇👇_*
mamath 2004 january
Apith 2003 broo😂😂
😹
Aniva bro
අංගවිකල ජීවිත ඕවා.....wtf...😂😂😂😂....දීපම් මනියෝ කැරි ලොල්ලන්ට ලෙසටම....👍👍👍👍මේ වගේ අංගවිකල ජීවිත වලට මේක නියමයි කියන උන් මේ පැත්තට
😅අපිත් 2002 අපෙ දෙමව්පියො ගැන ආඩම්බරයි♥ අපිව හොදට හැදුවට 😂
මමත් 2002ඒ උනත් මේවගේ ගොං නෑ යකො මනිය තව video එකක් දාපියෝ... පට්ට respect
20002 ඒක තමා😂. නියමයි අයියා.සුපිරි වීඩියෝ එක. මමත් 2001 තමා.අපේ හැත්තට ඔව්ව තෙරෙන්න ඔනේ .මන්ද මනසික හැත්ත.
අහ් 20002ද 😂😂😂😂
Good to see you back Mani! Happy you are safe. Much love from all Americans to everyone in Sri Lanka.
Respect bro we love america😍😍
👌❤❤❤❤❤
❤much love from sri lanka
❤
Thanks, mate ❤️
මමත් 2003 මගෙගව නැ ලොකුසින් 🤗🤗 මනියා ඔයගෙ විඩියො පට්ට සුභ අනගතයක් 🤗🤗
අඩො පොඩි එකා
අතරින් පතර උඹ වගේ උනුත් ඉන්නව නේද? එල කොල්ලො
El el
මාත් බන්😎❤️
Patta!!!!!! 2002 YO YO ......😂
menna chanuka morath maniyage videos balanawa
@@athalproduction6645 ඒකනෙ ඕයි😂
2000 පස්සෙ වෙලත් උබේ වීඩියෝ බලලාම නෝන්ඩි උනානේ 😂✋
අඩෝ මනියා උබද බන් අර කෝල් එකෙන් කතා කරේ...බය හිතුනා මනියා ඒකටනම්😂...ඔයාගේ වීඩියෝ නම් පට්ට මනියා අයියා මන් ඔක්කොම බලනවා....🤤❤️❤🤟
පලපල බොරු නොකියා 😂
එහෙමද ☺️
අයියා.. පටන් ගද්දිම දාපු පින්තූර ටිකට පපුව පිච්චිලා ගියා😭
4/21 😣
යකෝ මමත් 2001 එකේ..හැබැයි මුන් වගේ මංද මානසික තත්වෙට වැටිලා නෑ ඕයි😂😂🔫
👍👍👍👍👍
මාත්😂😂😂😂
yako api
එකෙන්ම
Ekenma brodha
Maniya මං කලින් මේ වීඩියෝ එක බලලා comment එකක් දාන්න යනකොට වීඩියෝ එක නෑ කියාංකො. අඩෝ අර අන්තිමට පොඩි එකා උබ බය කරන හැටි මතක වෙලත් හිනා යනව ඕයි. ඌ පොර වෙලා කුනුහරුප කිව්වට චූ ගියාද කොහෙද උබ කතා කරනකොට. 😂😂✋
Paw u :D
Jogiyatane oii😂
2001 ඉපදුනේ. fb ඉන්නවා.අනිත් social media වලත් ඉන්නවා. එ්ත් ඔච්චර අමාරුවක් නෑ දෙයියනේ.😂😂😂අපි මනිය අයියාගෙයි,රැට්ටගේ video බල බල ඉන්නවා.එ්ක තමා අතාරින්න බැරි.😢😢😢
2000න් පස්සෙ හොද එවුනුත් ඉන්නවා මන් ටික් ටොක් නැ
Math na 🙂
Mamath na
Mama innawa 😂බාලවා ඔන්ලි
Math nh
Ow bn Hoda ayath innawa..
😂✋මනියගෙ විඩියො එකක් දාලා කියල නොටිෆිකේශන් එකක් එනකල් බලන් ඉන්න උන් කෝ බලන්න
aniwa ban
👍😁 us
😂අනිවා
අනිව බ්රෝ
අයියේ හැම 2000 න් ඉපදුන එකෙක්ම මෝඩ ආතල් දෙන්නෙ නෑ .ඒ මෝඩ ආතල් දෙන්නේ 99%ක පිරිසක් . තවත් 1%ක පිරිසක් පාඩුවේ කොනේ ඉන්නෙ අපිටත් දුකයි අර 99% ගැන 😂😂❤️ . ඒ මොනවා උනත් වැඩේ සුපිරි congratulations brother ❤️
උබගෙ පොටෝ fb එකේ ශෙයා වෙනව දැක්ක, ඒත් කවුද කියල දැනගෙන හිටියෙ නෑ, ඊයෙ තමා ඔබේ පළවෙනි වීඩියෝ එක බැලුවෙ. පට්ට ඕයි ඔයා. ආතල් එකත්, හින්ට් එකත් ලස්සනට දෙනව. Good job, keep doing it
2000න් පස්සෙ ඉපදුන ඔක්කොම මෙහෙම නෑ මනිය අයියේ😳.හැබැයි ගොන් එවුන් නෑ කියන්නෙත් නෑ😁😁😁♥♥♥♥
Ow
අපිත් 2003 හැබැයි ඔහොම අයියලට ලොකු සීන් දාන්නෙ නෑ
Agree
ekenma ඈ....👌👌
Ow ae bn loweth 🙂
😌අන්න එකයී
Sirawatama bn
2000 පස්සෙ ඉපදුනා කියල අනේ අය්යෙ ඔහොම,අසරණ කරන්න එපා අය්යෙ අපිත් මිනිස්සුනේ....😭😭😭2000 පස්සෙ ඉන්න ඔක්කොම මානසික ලෙඩ්ඩු නෙමෙය් ඕය්...😂😂😂
අඩේ මනියා මාත් 2001.ඒ උනාට උඹ මෙහෙම හරි මේ සිගිති පාතාලේ එවුන් නෝන්ඩි කරන එකට මන් කැමතියි.මුන් නිසා අපිටත් අපි ගැන ලැජ්ජයි..😁😁😁
මාත් බම්
අපිත් 2002 වුනාට ඔහොම මානසිකත්වයකින්නම් පෙලෙන්නෑ😂🔫
@@Shortcode4422 ammo whotto 2 years ago 😂
ගැහුවොත් ගහපිය ඒක තමා නියම *පිරිකම* 😂😂😂❤❤
🤣🖐️💔
මනියගෙ දඩ ෆෑන් කෙනෙක් උන 2002 ඉපදුන මම😂💔
🙂🎊
@@onmyway2785 i
#respect maniya මේව sl you tubersලගෙන් වෙන්න ඕන වැඩ
මාත්නං අයියෙ 2002 තමා. එත ඔම සිගිති ආතල අරං කීබෝඩ් වීරයොනං උනේ නෑ. 😐ඒත් වීඩියෝ එකේ ඉදපු උං දැක්කම ලැජ්ජත් හිතුන. 😅🤣.. පව් අප්පා ඉතිං. 😂😂😂😂 අහිංසක ජීවිත නේද මෙ. 😂
😆😆 අපිත් 2001 හැබැයි ඔහොම හැසිරෙන්නෙ නෑ 😆😆
මාත් 2002...ඒ උනාට නෝමල් එකේ ඉන්නව මගේ පාඩුවෙ මමනම්
අනිවා bro.මුන් හිතාගෙන ඉන්නේ මුන්ට වඩා උන් ලෝකේ නෑ කියලා පොඩි එවුන්.👍👍👍
මම මේක ආයි බලනො. පට්ට ආතල්. මටත් ඔය 2002 page හැත්ත පේන්න බෑ 😂. 😂 මමත් 2002 කෙ. ✌️✌️😋
අද විඩියෝ එකට හිනා ගියේ නැ බන්..විඩියෝ එක start එකේන්ම mood එක අවුල් උනා😪😪😪✋
මනියගෙන් notification එකක් ආපු ගමන් මොන වැඩේ තිබ්බත් අනිවා video එක බලනවා ela maniya🤪🤪😎😎Fb eke දාපු video එකත් බැලුවා
❤️🥰
මම නම් 20000021Works at - මොන ජෝබ්ද බන් මම එකෙන්ම සල්ලාල රස්තියාදු 😹🔥
2000 පස්සේ එවුන් විතරක් නෙවෙයි . 1990 ගහන්න වල එවුන්ගෙනුත් ගොඩක් අය මොඩයි . මේකට හෙතුව ලංකාවේ ගොඩක් අය හිතන්නේ මෝඩ විදිහට .
10:19 මේක තමා බන් ආතල්ම. බොක්ක ඇදුනද මන්ද හිනා වෙලා😜😜
siramaiiiiiiiiiiii
Sirawata .mn sinhyek yko🤣🤣🤣
😂😂😂😂
2000 පස්සෙ ඉපදුන සමහරුන් කරන මී හරක් වැඩවලට හැමෝම පලි නෑ මනියා..ඒ මී හරක් වැඩ කරන අවලන් හැත්ත මේ ලෝකෙන් චුත වෙයන් කියලා උබත් ප්‍රාර්ථනා කරපන්..
අම්බෝහ් හොද වෙලාවට 2000 ඉපදුනේ😂.මනියා ඒක පහරක් ....🖤🖤🖤
2000 න් පස්සේ ඉපදුන මුන් වගේ ගොන් මෝඩයෝ නොවන set එක මේ පැත්තට
Mn
Ade me. Kavadahari ubalai lamaith 2000n passe thama 😁😅
🥰
2 years ago මේ බලන 21වෙනි වතාව 😂😂
2000න් පස්සේ උන් ගැන කියන්න දෙයක් නෑ...අම්බෝ එල මනියා
පාඩමක් ඉගෙන ගත්තා නේද ???ඔව් අයියේ 😂😂😂😂 අම්බෝ මනියා ඒක 😂😂😂😂
😂😂
අපෙත් ඉන්නවා මේ වගේ මානසික හැත්ත සිගිති පාතාලෙ වෙන්න දගලන. මං නම් ගනන් ගන්නෙවත් නැ 😂😂
උබේ videos උනත් බලන්නෙ ගොඩක් 2000 පස්සෙ උන්තමයි..😌
2006 ඉපදුන මනියගෙ තඩි ෆෑන් කෙනෙක් උන මම🙂❤️
2004 කියන්න එපා මනියෝ දුකයි දුකයි දුකයි 😢😢
පව් මනියෝ අරූට බයටම හුජ්ජ යන්ඩ ඇති...🤣 ආතල් කියල ඔහොම ආතල් දෙන්න එපා වස්තුවේ..අපි පපුව දෙබෑවෙලා මැරෙයි 🤣🤣🤣🤣
සිරාවටම පව් බං....තද මනියා😜
හම්මෝ පෞ අර පොඩි එකා 😂 මේ මට මැසෙජ් කරපු ටික්කුත් එවන්නද 😂😂
අපි නම් 2008 මනියා ඔයාව ලගදී සෙට් උනේ දැන් ඇබ්බහි වෙලා වගේ මන් දැන් බලනවා ඔයාගේ වීඩියෝ පට්ට පොරක් උබ😂😂😂😂❤️
😅❤️
Math 2008
මම 2009
Paw ubala
මාත් 2000න් පස්සෙ ඉපදුන එකෙක් තමා අයියා එහෙමයි කියල ඕම ආතල් දෙන්න එපා අයියා.....😂🙏🙏❤️❤️❤️අනික ඕවගේ පින්පි ආතල් දෙන්නේ නෑනේ අපී 2000 න් පස්සේ උන්ගේ නම කන කාල කන්නි අයියෙ උන්.....🥲
2003මාත් ඒත් මේ වගේ මන්ද මානිසික ඩයල් අපේ වයසෙ ඉදී කියල හිතුවෙ නෑ😂😂😂😂
තව ටිකක් වැඩියෙන් වීඩියෝ දාන්න තිබ්බානේ
මනියෝ monthly meme review එකක් ඔනේ
මාත් 2003,, පල්ලෙහා 2000 න් පස්සෙ මෝඩයෝ තරහා අරන් කෑ ගහනව දැක්කම පු* හිනා යනවා මනියෝ 😂😂😂😂 උබේ වීඩියෝ තේරුම් ගන්නත් මොලේ තියෙන්න ඕනෙ. බිග් බ්‍රේන් ❤️❤️😂
වෙලාවට 2004 ගාවගෙන නෑ...අම්මෝ😂
2000n passe kiyanneh umbath athului😅🤣
@@slffworld6408 නෑ නෑ...අර අනම් මනම් joke දාලා තිබ්බෙ එව්වට 2004 එව්න් ගාවන් නෑ
Ambo athi yanthm
Math 2004
🖤😎
*_අයියෙ අර account එක හදපු එකා මෙක බලනව නම් වහකන්ඩ හිතෙනව නෙ මනියො..............??_*
Balala athi :D
anee pww a malliya
අනේ මනියො උබේ පරන ඒව බල බල ඉදල එපා වෙනව බන්. අලුත් එකක් දියන්කො
ළමා මනසිකත්වය නැතිවෙන්න කලින් පොන් හම්බුන උන් ඔහොම තමා 🙀ඉට පස්සෙ අනිත් උන්ටත් කතා හැදෙනවා
ආතල්.දුන්නට මාර හොද පොරක් මනියො ඔයා...සුපිරි
මනී අයියා ඔහොම අතල් දේන්න එපා ඔයී ලයික් පරක් කෙමේන්ට් පාරක් හරි දේනවා අපී 😞හොද වැඩේ අපිටත්
මේක බලන 2001 අපි😂(අර පකිස්තානෙ ඉනට අත් තියාගත්ත cricket fan)
😐 /\
😑 /\
සුපිරි කියන වුන් මේ කොනට
පව් බන් එ පොඩි එකා චූත් ගියාද කොහෙද උට..🤣🤣
අපි 2005 තමා ඒ වුනාට ඔය වගේ ටරැක් ඩයල් නෙමෙ♥️♥️😅
අන්න එකයි
මන් නම් 2004 මනිය අයියේ , මන් ඔයාගෙ ෆෑන් කෙනෙක් . මගෙ නම් ලොකු සීන් නෑ හැබැයි මට පිස්සු 😂😂😂ආතල් එකේ ඉන්නවා , තවත් ඉදිරියට චැනල් එක දියුණු වේවා කියලා පාර්ථනා කරනවා. Best of luck bro
I saw your comment on Conner Sullivan’s channel
Thanks Maniya,huge fan
අපි 2006 මටත් හිතුනා අපරාදෙ ඉපදඋනේ කියලා.අපි නං සිගිති පාතාලෙ නෙවෙයි අපිට කවදාවත් තැනක් නැති ටෙක් වැඩ්ඩො අපි එක එක ඔය රොබෝල ප්ලේන් ඩ්‍රෝන් හදනව එහෙම බැලුවොත් අපි සිගිති ටෙක් වැඩ්ඩො
සුභ අලුත් අවුරුද්දක් වේවා...🌞🌝
@14:29 : පට්ට පට්ට මල්ලි ! ඒක සුපිරි 👍👍
ගැම්මක් බම් අයියෙ videos tika
Our PEWDIEPIE!!! We need More Meme Reviews aiye...keep up the good work...❤All the Best...
9:56 සංක්‍රාන්ති සමයක් ගත කරන එකෙක් 😂🤣 තාම ඉපදීම loading 🤣...%
time travel bro😂😂
අපි 2003 ඒත් අනිත් උන්වගේ රගන්නේ නෑ FB එකේ මචෝ.😑😑
2006 ඉපදුන අහිංසකයො ටික මේ පැත්තට 😂💔
මේ මමනේ 💔😹
🤗
😐❕
Ava ava.. 💀
තත්ත්වය සෝචනීයයි 2000න් පස්සේ අයට හැමෝම බනිනවා 😣😣😣😣😣 මම 2003 හැබැයි ඔච්චර මොන්ගල් ගතියක් ණෑ 😒😒😒😒
Me too
@KUSHAN KUSHAN Ai balanna barida apita aiyeeee 😒
@@dill506 😂😂😂
Aththa nangi
Me to 😓
5 ස් පාරක් බැලුවා මේක❤❤
2000 අදාල නෑ 2000න් පස්සෙ ආ😂😂
RUclips එකෙන් access ඔක්කොම ගන්නවා කියලා දැන් නම් sure ✨.. 😅 😅 ටිකකට කලින් මේ video eke short එකක් දැක්කෙ
දැන් 2002 උන් තියා 2004 අපිවත් fb ඇත්තෙවත් නෑ ඒතරම් දැන් අපිත් නාකියි😢 time flying og times 2019😢😢
සුනාමිය ඇතිවීමට පෙර සිදුවූ බලපෑම් තමා ඉතින්
මනියා පරිස්සමෙන් ඉදපන් කොල්ලෝ...සිගිති පාතාලය උබව මරලා හංගයී....පොඩ්ඩක් හැංගිලා ඉදපන් 😂😂😂
9:53 හම්මෝ අනාගතේ උනුත් FB ඉන්නවා. 😂😂
Man you r the great person doing millions of valuable video in RUclips...I like u Honestly keep doing and good luck 👍
සමහර මෝඩයො කරන වැඩ වලට 2000න් පස්සෙ හැමෝම අල්ලන්න එපා 😪. 90 ගණන් වලත් ඔය වගෙ උන් ඉන්නෙ
මේ තරහ වෙන්ඩ එපා මනියො මෙහෙම කිවුවට එතකොට උබේ දරුවත් 2000 පස්සෙනෙ...එතකොට ඒ ලමයත් මෝඩයෙක්ද😂😂😂
Ado tawa video akake oni bn ma reuplord akak na kalin video akata...
Haha, we really wanted something like this👏🏼😂
මම 2006 ඕයි,ඒඋනත් මම ඔච්චර ගොන් නෑ මුන් වගේ .හා දැන් කියන් එන්න එපා ඉතිම් මොනාහරි, love you maniya 😍😍😍
Math
අපිත් 2000න් පස්සෙ අපි එහෙම නෑ කිය කිය බාල්දු වෙන්න එපා. unsubscribe කරල නිකන් හිටපන්. මිනිස්සු ඉපදිච්ච ගමන් පරිණත වෙන්නෙ නෑ. ඒකට කාලයක් ඕනෙ
maniya ayye me comente eka aniwaren kiyawanna den sathiyakata kilin mama video ekak dekka eka patta thawa video oni mewa patta
Video එක reupload කරා පරන එක ඩිලීට් උන නිසා. මේ video එකේ අන්තිම තප්පර ටිකේ පොඩි වෙනසක් තියෙනවා. ඒකත් බලන්න. ඊලඟ සතියෙ monthly review එක දාන්නම්.
Haa
Me sathiye dpanko
Maniya cl eke katahada jontige vagene bn 😂
ManiYa piefm tshirt ganna nadda😍 oyata adareii gdk hodee❤️❤️
ඉක්මනට දාපම් යකෝ. මෙම් රිවිව් එක 😍🖕🏻
අදට සති දෙකක් මචාං. සති දෙකක්. කොහොම තිබ්බ රටක්ද? එකා වගෙ එකතු වෙලා නගරෙන් නගරෙ මිනිස්සු සුද්ද පවිත්‍ර කලා. කැලෑ කපනවට විරුද්ද උනා. ඒ වගෙ දේවල් අපෙ ඔලුවල තිබුනෙ. ඒත් දැන්. ආයෙ රට අවුරුදු ගානකට පස්සට ගියා. එක මොහොතකින්. 😭😭
චබි තමයි චබීආ
Ade sirama bn😭😭
Ekanam attha chabhi
Isuru Ayshan 😥😣
😢
මාත් 2002 තමා. හැබැයි මේවා දැක්කම හිතෙනවා අපරාදෙ ඉපදුනේ කියලා. මාර මානසික හැත්තක්නෙ මුන්😂😂😂
matath kiyanna thiynne echcharai bn
Ow bn
Thisara Dunuwila 😀😂💖
ඔව් බන්
Api okkoma ekama bottuwe😂
අඩෝ මනියා 2000 පස්සෙ ඔක්කොම එකවගේ නෑ........අපි වගේ හොද උනුත් ඉන්නවා......😊😊😊
මනියගෙ වීඩියෝ බලනවනම් 2000 න් පස්සෙ ඉපදුන අයත් පරිණතයි
අනිවාර්යයෙන්
Yep
😁
අනිවාරයෙන්ම
☺️
ඉස්සරහා ගෙදර පොඩි එකා එක්ක මෙක බැලුවෙ 😂 බගයක් බලද්දි උ ගියා දැන් කතා කරන්නෙත් නෑ 😂😂😂
tisara piumal 😂😀💜️ හමබෝ
😂🧤
hapoi 😂
😂😂 උ කතාකරන්නෙ නැ දැන්
🤣🤣🤣🤣
2003😂.....🏃 පවු අපි මම යනවා😒😂💕
මමනම් ඕවට නෑ අහින්සකයි😥😷
ඩෝ නෝනෝනෝනෝනෝ අහ් හහ් හහ් හහ් හෑ හෑ
අම්මෝ අර කෝල් එක 😂😂😂
😂
ඌට ඇඩුනා බන්😂😂😂
@@ManiYaOfficial ara pitipasse kerakena background eke thawa lanilpata background video eka thiyenam ane plzz mata denna kawuruhari ane plzz
@@ManiYaOfficial aiyye number eka oyage sponsor parak daganna
@@rkhunter5615 👌
අපිත් 2003 😂😂හැබැයි මුන් වගේ නෑ 😂😂 අපිත් එක්කම චොර වෙනව මුන්ගෙ වැඩ වලින් 😂💔⛏️
ඩෝ නෝනෝනෝනෝනෝ අහ් හහ් හහ් හහ් හෑ හෑ
Kusal Mendis fan කෙනෙක් ද?
ඔව් බන්
මාත් 2002 මනියා...සිරාවටම කිව්වොත් මට ලැජ්ජයි මේව දකිද්දි😅 ඇයි 2002 ඉපදුනේ කියල හිතෙනව😂 බහුතරයක් ඔය වගේ මන්දමනසික පොරවල් තමා😑
මනිය දෙන ආතල් සීරියස් අරන් බොක කරගන්න උන්ට අපගේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවය. 😂😂
😂
*_කපිල උන්ඩක පුච්ච අයියෙ අපිත් 2003 තමා එත් අපිට ඔයිවගෙ වැඩ කරන්ඩ😱 වෙලා නෑ බන් o/l...😂😂👇👇👇👇_*
mamath 2004 january
Apith 2003 broo😂😂
😹
Aniva bro
අංගවිකල ජීවිත ඕවා.....wtf...😂😂😂😂....දීපම් මනියෝ කැරි ලොල්ලන්ට ලෙසටම....👍👍👍👍මේ වගේ අංගවිකල ජීවිත වලට මේක නියමයි කියන උන් මේ පැත්තට
😅අපිත් 2002 අපෙ දෙමව්පියො ගැන ආඩම්බරයි♥ අපිව හොදට හැදුවට 😂
මමත් 2002ඒ උනත් මේවගේ
ගොං නෑ යකො
මනිය තව video එකක් දාපියෝ... පට්ට respect
20002 ඒක තමා😂. නියමයි අයියා.සුපිරි වීඩියෝ එක. මමත් 2001 තමා.අපේ හැත්තට ඔව්ව තෙරෙන්න ඔනේ .මන්ද මනසික හැත්ත.
අහ් 20002ද 😂😂😂😂
Good to see you back Mani! Happy you are safe. Much love from all Americans to everyone in Sri Lanka.
Respect bro we love america😍😍
👌❤❤❤❤❤
❤much love from sri lanka
❤
Thanks, mate ❤️
මමත් 2003 මගෙගව නැ ලොකුසින් 🤗🤗 මනියා ඔයගෙ විඩියො පට්ට සුභ
අනගතයක් 🤗🤗
අඩො පොඩි එකා
අතරින් පතර උඹ වගේ උනුත් ඉන්නව නේද? එල කොල්ලො
El el
මාත් බන්😎❤️
Patta!!!!!! 2002 YO YO ......😂
menna chanuka morath maniyage videos balanawa
@@athalproduction6645 ඒකනෙ ඕයි😂
2000 පස්සෙ වෙලත් උබේ වීඩියෝ බලලාම නෝන්ඩි උනානේ 😂✋
අඩෝ මනියා උබද බන් අර කෝල් එකෙන් කතා කරේ...බය හිතුනා මනියා ඒකටනම්😂...ඔයාගේ වීඩියෝ නම් පට්ට මනියා අයියා මන් ඔක්කොම බලනවා....🤤❤️❤🤟
පලපල බොරු නොකියා 😂
එහෙමද ☺️
අයියා.. පටන් ගද්දිම දාපු පින්තූර ටිකට පපුව පිච්චිලා ගියා😭
4/21 😣
යකෝ මමත් 2001 එකේ..හැබැයි මුන් වගේ මංද මානසික තත්වෙට වැටිලා නෑ ඕයි😂😂🔫
👍👍👍👍👍
මාත්😂😂😂😂
yako api
එකෙන්ම
Ekenma brodha
Maniya මං කලින් මේ වීඩියෝ එක බලලා comment එකක් දාන්න යනකොට වීඩියෝ එක නෑ කියාංකො. අඩෝ අර අන්තිමට පොඩි එකා උබ බය කරන හැටි මතක වෙලත් හිනා යනව ඕයි. ඌ පොර වෙලා කුනුහරුප කිව්වට චූ ගියාද කොහෙද උබ කතා කරනකොට. 😂😂✋
Paw u :D
Jogiyatane oii😂
2001 ඉපදුනේ. fb ඉන්නවා.අනිත් social media වලත් ඉන්නවා. එ්ත් ඔච්චර අමාරුවක් නෑ දෙයියනේ.😂😂😂අපි මනිය අයියාගෙයි,රැට්ටගේ video බල බල ඉන්නවා.එ්ක තමා අතාරින්න බැරි.😢😢😢
2000න් පස්සෙ හොද එවුනුත් ඉන්නවා මන් ටික් ටොක් නැ
Math na 🙂
Mamath na
Mama innawa 😂බාලවා ඔන්ලි
Math nh
Ow bn Hoda ayath innawa..
😂✋මනියගෙ විඩියො එකක් දාලා කියල නොටිෆිකේශන් එකක් එනකල් බලන් ඉන්න උන් කෝ බලන්න
aniwa ban
👍😁 us
😂අනිවා
අනිව බ්රෝ
Yep
අයියේ හැම 2000 න් ඉපදුන එකෙක්ම මෝඩ ආතල් දෙන්නෙ නෑ .ඒ මෝඩ ආතල් දෙන්නේ 99%ක පිරිසක් . තවත් 1%ක පිරිසක් පාඩුවේ කොනේ ඉන්නෙ අපිටත් දුකයි අර 99% ගැන 😂😂❤️ . ඒ මොනවා උනත් වැඩේ සුපිරි congratulations brother ❤️
උබගෙ පොටෝ fb එකේ ශෙයා වෙනව දැක්ක, ඒත් කවුද කියල දැනගෙන හිටියෙ නෑ, ඊයෙ තමා ඔබේ පළවෙනි වීඩියෝ එක බැලුවෙ. පට්ට ඕයි ඔයා. ආතල් එකත්, හින්ට් එකත් ලස්සනට දෙනව. Good job, keep doing it
2000න් පස්සෙ ඉපදුන ඔක්කොම මෙහෙම නෑ මනිය අයියේ😳.හැබැයි ගොන් එවුන් නෑ කියන්නෙත් නෑ😁😁😁♥♥♥♥
Ow
අපිත් 2003 හැබැයි ඔහොම අයියලට ලොකු සීන් දාන්නෙ නෑ
Agree
ekenma ඈ....👌👌
Ow ae bn loweth 🙂
😌අන්න එකයී
Sirawatama bn
2000 පස්සෙ ඉපදුනා කියල අනේ අය්යෙ ඔහොම,අසරණ කරන්න එපා අය්යෙ අපිත් මිනිස්සුනේ....😭😭😭
2000 පස්සෙ ඉන්න ඔක්කොම මානසික ලෙඩ්ඩු නෙමෙය් ඕය්...😂😂😂
අඩේ මනියා මාත් 2001.ඒ උනාට උඹ මෙහෙම හරි මේ සිගිති පාතාලේ එවුන් නෝන්ඩි කරන එකට මන් කැමතියි.මුන් නිසා අපිටත් අපි ගැන ලැජ්ජයි..😁😁😁
මාත් බම්
අපිත් 2002 වුනාට ඔහොම මානසිකත්වයකින්නම් පෙලෙන්නෑ😂🔫
@@Shortcode4422 ammo whotto 2 years ago 😂
ගැහුවොත් ගහපිය ඒක තමා නියම *පිරිකම* 😂😂😂❤❤
🤣🖐️💔
මනියගෙ දඩ ෆෑන් කෙනෙක් උන 2002 ඉපදුන මම😂💔
🙂🎊
@@onmyway2785 i
#respect maniya මේව sl you tubersලගෙන් වෙන්න ඕන වැඩ
මාත්නං අයියෙ 2002 තමා. එත ඔම සිගිති ආතල අරං කීබෝඩ් වීරයොනං උනේ නෑ. 😐ඒත් වීඩියෝ එකේ ඉදපු උං දැක්කම ලැජ්ජත් හිතුන. 😅🤣.. පව් අප්පා ඉතිං. 😂😂😂😂 අහිංසක ජීවිත නේද මෙ. 😂
😆😆 අපිත් 2001 හැබැයි ඔහොම හැසිරෙන්නෙ නෑ 😆😆
මාත් 2002...ඒ උනාට නෝමල් එකේ ඉන්නව මගේ පාඩුවෙ මමනම්
අනිවා bro.මුන් හිතාගෙන ඉන්නේ මුන්ට වඩා උන් ලෝකේ නෑ කියලා පොඩි එවුන්.👍👍👍
මම මේක ආයි බලනො. පට්ට ආතල්. මටත් ඔය 2002 page හැත්ත පේන්න බෑ 😂. 😂 මමත් 2002 කෙ. ✌️✌️😋
අද විඩියෝ එකට හිනා ගියේ නැ බන්..විඩියෝ එක start එකේන්ම mood එක අවුල් උනා😪😪😪✋
මනියගෙන් notification එකක් ආපු ගමන් මොන වැඩේ තිබ්බත් අනිවා video එක බලනවා ela maniya🤪🤪😎😎
Fb eke දාපු video එකත් බැලුවා
❤️🥰
මම නම් 20000021
Works at - මොන ජෝබ්ද බන් මම එකෙන්ම සල්ලාල රස්තියාදු 😹🔥
2000 පස්සේ එවුන් විතරක් නෙවෙයි . 1990 ගහන්න වල එවුන්ගෙනුත් ගොඩක් අය මොඩයි . මේකට හෙතුව ලංකාවේ ගොඩක් අය හිතන්නේ මෝඩ විදිහට .
10:19 මේක තමා බන් ආතල්ම. බොක්ක ඇදුනද මන්ද හිනා වෙලා😜😜
siramaiiiiiiiiiiii
Sirawata .mn sinhyek yko🤣🤣🤣
😂😂😂😂
2000 පස්සෙ ඉපදුන සමහරුන් කරන මී හරක් වැඩවලට හැමෝම පලි නෑ මනියා..ඒ මී හරක් වැඩ කරන අවලන් හැත්ත මේ ලෝකෙන් චුත වෙයන් කියලා උබත් ප්‍රාර්ථනා කරපන්..
අම්බෝහ් හොද වෙලාවට 2000 ඉපදුනේ😂.මනියා ඒක පහරක් ....🖤🖤🖤
2000 න් පස්සේ ඉපදුන මුන් වගේ ගොන් මෝඩයෝ නොවන set එක මේ පැත්තට
Mn
Ade me. Kavadahari ubalai lamaith 2000n passe thama 😁😅
🥰
2 years ago මේ බලන 21වෙනි වතාව 😂😂
2000න් පස්සේ උන් ගැන කියන්න දෙයක් නෑ...අම්බෝ එල මනියා
පාඩමක් ඉගෙන ගත්තා නේද ???
ඔව් අයියේ 😂😂😂😂 අම්බෝ මනියා ඒක 😂😂😂😂
😂😂
අපෙත් ඉන්නවා මේ වගේ මානසික හැත්ත සිගිති පාතාලෙ වෙන්න දගලන. මං නම් ගනන් ගන්නෙවත් නැ 😂😂
උබේ videos උනත් බලන්නෙ ගොඩක් 2000 පස්සෙ උන්තමයි..😌
2006 ඉපදුන මනියගෙ තඩි ෆෑන් කෙනෙක් උන මම🙂❤️
2004 කියන්න එපා මනියෝ දුකයි දුකයි දුකයි 😢😢
පව් මනියෝ අරූට බයටම හුජ්ජ යන්ඩ ඇති...🤣 ආතල් කියල ඔහොම ආතල් දෙන්න එපා වස්තුවේ..අපි පපුව දෙබෑවෙලා මැරෙයි 🤣🤣🤣🤣
සිරාවටම පව් බං....තද මනියා😜
හම්මෝ පෞ අර පොඩි එකා 😂
මේ මට මැසෙජ් කරපු ටික්කුත් එවන්නද 😂😂
අපි නම් 2008 මනියා ඔයාව ලගදී සෙට් උනේ දැන් ඇබ්බහි වෙලා වගේ මන් දැන් බලනවා ඔයාගේ වීඩියෝ පට්ට පොරක් උබ😂😂😂😂❤️
😅❤️
Math 2008
මම 2009
Paw ubala
මාත් 2000න් පස්සෙ ඉපදුන එකෙක් තමා අයියා එහෙමයි කියල ඕම ආතල් දෙන්න එපා අයියා.....😂🙏🙏❤️❤️❤️අනික ඕවගේ පින්පි ආතල් දෙන්නේ නෑනේ අපී 2000 න් පස්සේ උන්ගේ නම කන කාල කන්නි අයියෙ උන්.....🥲
2003මාත් ඒත් මේ වගේ මන්ද මානිසික ඩයල් අපේ වයසෙ ඉදී කියල හිතුවෙ නෑ😂😂😂😂
තව ටිකක් වැඩියෙන් වීඩියෝ දාන්න තිබ්බානේ
මනියෝ monthly meme review එකක් ඔනේ
මාත් 2003,, පල්ලෙහා 2000 න් පස්සෙ මෝඩයෝ තරහා අරන් කෑ ගහනව දැක්කම පු* හිනා යනවා මනියෝ 😂😂😂😂 උබේ වීඩියෝ තේරුම් ගන්නත් මොලේ තියෙන්න ඕනෙ. බිග් බ්‍රේන් ❤️❤️😂
වෙලාවට 2004 ගාවගෙන නෑ...අම්මෝ😂
2000n passe kiyanneh umbath athului😅🤣
@@slffworld6408 නෑ නෑ...අර අනම් මනම් joke දාලා තිබ්බෙ එව්වට 2004 එව්න් ගාවන් නෑ
Ambo athi yanthm
Math 2004
🖤😎
*_අයියෙ අර account එක හදපු එකා මෙක බලනව නම් වහකන්ඩ හිතෙනව නෙ මනියො..............??_*
Balala athi :D
anee pww a malliya
අනේ මනියො උබේ පරන ඒව බල බල ඉදල එපා වෙනව බන්. අලුත් එකක් දියන්කො
ළමා මනසිකත්වය නැතිවෙන්න කලින් පොන් හම්බුන උන් ඔහොම තමා 🙀ඉට පස්සෙ අනිත් උන්ටත් කතා හැදෙනවා
ආතල්.දුන්නට මාර හොද පොරක් මනියො ඔයා...සුපිරි
මනී අයියා ඔහොම අතල් දේන්න එපා ඔයී ලයික් පරක් කෙමේන්ට් පාරක් හරි දේනවා අපී 😞
හොද වැඩේ අපිටත්
මේක බලන 2001 අපි😂
(අර පකිස්තානෙ ඉනට අත් තියාගත්ත cricket fan)
😐
/\
😑
/\
😐
/\
😐
/\
😐
/\
සුපිරි කියන වුන් මේ කොනට
පව් බන් එ පොඩි එකා චූත් ගියාද කොහෙද උට..🤣🤣
අපි 2005 තමා ඒ වුනාට ඔය වගේ ටරැක් ඩයල් නෙමෙ♥️♥️😅
අන්න එකයි
මන් නම් 2004 මනිය අයියේ , මන් ඔයාගෙ ෆෑන් කෙනෙක් . මගෙ නම් ලොකු සීන් නෑ හැබැයි මට පිස්සු 😂😂😂
ආතල් එකේ ඉන්නවා , තවත් ඉදිරියට චැනල් එක දියුණු වේවා කියලා පාර්ථනා කරනවා. Best of luck bro