උතුරේ ඉන්දුයානු රෝ එකේ ගෝලයෝ.මුන්ට ඕන ආපහු යුද්ධයක් - අරුන් සිද්ධාර්ත් - Truth with Chamuditha

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 1 тыс.

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 3 года назад +247

    ජීවිතේ පරිස්සම් කර ගනිං බ්‍රෝ.. උඹලා වගේ උන් අපේ රටට ගොඩක් වටිනවා

  • @biwanshemalka
    @biwanshemalka 3 года назад +142

    මට මේ ලෝකේ වටිනම දේ තමයි මගේ උතුම් මාතෘ භූමිය. සිංහල අපි ඔබ සමඟයි අරුන් සහෝදරයා. 🇱🇰❤️🇱🇰

    • @kuramoos
      @kuramoos 3 года назад +1

      😂 කටින් විතරයි.. වැඩක් කරලා තියෙනවාද බොල ඒ උතුම් මාතෘ භූමියට ?

    • @kanishkachamith7102
      @kanishkachamith7102 3 года назад

      aniwarenma

    • @kanishkachamith7102
      @kanishkachamith7102 3 года назад +2

      @@kuramoos wadak karanna thanak hambenna epaii shodarayaaaa

  • @surangamanoj8454
    @surangamanoj8454 3 года назад +56

    දකුණෙ අපි අරැන් ඔයාට ගොඩක් අදරෙයි. උතුරෙ නායකයා ඔබයි.අපද ඔයාට ආශිර්වාද කරනවා .බුදුසරනය් .

  • @senarath19851204
    @senarath19851204 3 года назад +218

    Well done mr.arun...
    Our next කදිරගාමර්

    • @sanjeewajayawardana4860
      @sanjeewajayawardana4860 3 года назад +7

      yes we wish you to become minister in sri lanka ...

    • @lankatimes24
      @lankatimes24 3 года назад

      අමාත්‍ය සනත් නිශාන්්තගේ ලීක් වූ විඩියෝව ruclips.net/video/1RkXkoRaqdI/видео.html

    • @damithrathnayake5165
      @damithrathnayake5165 3 года назад

      Well done arun..keep it up

  • @chandip8219
    @chandip8219 3 года назад +37

    මේ දරුවගෙ කතා කීපයක් මම අහලා තියෙනවා උගත් ඒ වගේම රටට අවශ්‍ය දරුවෙක් , මේ දරුවා පරිස්සම් කරන්න වෙයි, බුදුසරණයි

  • @bandara.s7433
    @bandara.s7433 3 года назад +31

    අරුන් මල්ලි ප්‍රවේශම් වෙයන් නුඹ හිත හොඳ තරුණයෙක් නුඹ විතරයි උතුර දකුණ යා කරන ශක්තිමත් පාලම තැනුවේ නුඹට අපි ආදරෙයි බුදු සරණයි god bless

  • @lahirusandaruwan5997
    @lahirusandaruwan5997 3 года назад +18

    හිරිගඩු දානවා සහෝදරයා...හැමදාම ඔය සටන ගෙනියන්න ශක්තිය ලබේවා.බුදු සරනයි

  • @Savvy800
    @Savvy800 3 года назад +18

    මේ කොල්ලාට විනාඩි 32ක් හරි දීපු එකට thanks චමුදිත.

  • @hbproduction7589
    @hbproduction7589 3 года назад +3

    කෙලින් කතා කරන නියම පිරිමියෙක්💓 රටට ඕනි මිනිස්සු 😎💓 ඕවගෙ සංවිදාන තමා ඕනි 😋 දිගටම කරන් යන්න සහෝදරයා 😎💓

  • @sanjeewasuranimala9920
    @sanjeewasuranimala9920 3 года назад +1

    අරුන් ගොඩාක් පරිස්සම් වෙන්න මිත්‍රයා සිංහල මද්‍යම පාන්තික අපි වෙනුවෙන් කතාකරන්න කෙනෙක් නැති උනාට දම්ල මද්‍යම පාන්තිකයන්ට ඔයා ගොඩාක් වටින පුද්ගලයෙක් අනාගතෙ දවසක අපි මෙ උපන් බිමෙ අපෙ කම මුලු ලොකෙටම පෙන්වන්න රට වැසියන්ගෙ ඇස් පාදන්න, ඔබ පරිස්සම් විය යුතුයි මිත්‍රයා

  • @shermilafernando875
    @shermilafernando875 3 года назад +140

    අපි ඔබ සමගයි, අරූන් නුබ ශ්‍රි ලංකාවේ සංහිඳියාවේ සංකේතයි, නුබ දෙවන කදිරගාමර් , ජය වේවා ,නුබ මේ රටට වස්තුවක් පරිස්සමින් , නුබේ ජීවිතය රැක ගන්න , මෙවැනි වස්තු විනාශ කරන්න බොහෝ අය බලාගෙන ඉන්නවා

  • @damn3716
    @damn3716 3 года назад +115

    දැන් හොදම අවස්තාව දකුනෙ සාමයට කරමති අය අරුන්ට එකතු වෙන්න

    • @mayiah1747
      @mayiah1747 3 года назад

      Godaak hithanna wiseass karala demalunta rata yawi nawathath dutufamunu elara

    • @damn3716
      @damn3716 3 года назад +3

      @@mayiah1747 දේශපාලන මානසිකත්වයෙන් මිදෙන්න

    • @nimalyapa9868
      @nimalyapa9868 3 года назад

      Thanks

  • @kasunwithsuper4211
    @kasunwithsuper4211 3 года назад +59

    හොඳ දේ වෙනුවෙන් සිංහල අපිත් ලෑස්තියි.....🙏👍

    • @hasithdasanayake3066
      @hasithdasanayake3066 3 года назад +2

      Aniwa bro

    • @cyrilmudalige5687
      @cyrilmudalige5687 3 года назад

      You have won our hearts ,you should join Murali and carry forward your dreams for strong healthy, Sri lanka

  • @joer2996
    @joer2996 3 года назад +12

    I’m a Sri Lankan Tamil living in USA. Arun speaks the truth and I’m with him. All Sri Lankan’s should support and protect him.

    • @nw4953
      @nw4953 3 года назад +2

      Great to see positive ideas from USA.
      It is high time the 2nd and 3rd generation Tamil expats in western countries voted against Ealam...
      Together we win , Divided we fall and fail... for our Motherland...

    • @joer2996
      @joer2996 3 года назад +2

      @@nw4953 totally agree brother.

    • @janithjanith8954
      @janithjanith8954 3 года назад +2

      @@joer2996 🙏🙏🙏❤️❤️❤️👏👏👏 you real sri lanka we love tamils !!!! 🙏🙏🙏

  • @dmadhuwa1446
    @dmadhuwa1446 3 года назад +8

    Respect අරුන් 🙏
    දෙමළ කෙනෙක් උනත් අපේකම සිංහල හැගීම , කැක්කුම තියන නියම ශ්‍රී ලාංකිකයෙක්.
    හැම දෙමළ , මුස්ලිම් කෙනෙක්ම මෙයා විදියටම හිතනවා නම්, අපේ රට මොන කෙනා ආවත් අපට ප්‍රශ්නයක් නෑ.
    අරුන් වගේ නිර්භීත ශ්‍රී ලාංකිකයන් මේ පින් බිමේ පහල වේවා..!

  • @shiromidissanayake6646
    @shiromidissanayake6646 3 года назад +6

    අරැන් ඔයාට තෙරැවන් සරණයි .?!!!සියලු දෙවිරැක වරණ ලැබෙිවා !!!බොහෝ කල් ඡිවත්වෙිවා!!!

  • @ishansamadiwasanthaniluka2872
    @ishansamadiwasanthaniluka2872 3 года назад +5

    උබට තියන ලෙන්ගතුකමටයි මේම කතාකරන්නේ උබේ දරුවො බිරිද වෙනුවෙන් පරිස්සම් වෙයන් මචන්.උබේ හැම වචනයකටම මම එකගයි.ලන්කාවට ආව දවසකට අනිවාරයෙන් අපි හමුවෙමු.උබට මචන් ජයෙන් ජයම වේවා.

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 3 года назад +1

    අපේ රටේ මේ වගේ කොල්ලො ඉන්නවා කියලා දැනෙද්දි ඇත්තයි මර ගැම්මක් එන්නෙ අදරේයි මේ tamai කොල්ලෙක් ඉන්න එක ගොඩක් අඩම්බරයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි ඔබට අපි හැමොම එකා වගේ ඉන්න ඔනි කලයක් අයේ ඇවිල්ලා 💪💪💪🇱🇰🇱🇰

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +22

    පුතේ ඔයා වගේ දරුවන් රටකට සමිපතකි නියම ශ්‍රී ලාංකික යෙක් තෙරුවන් සරණයි

  • @keheliyatennakoon7537
    @keheliyatennakoon7537 3 года назад +30

    නියම වීරයෙක්.ඔහුව රැකගන්න ඕනෙ.අපේ රටේ සංහිදියාව ආරක්ශා කරගන්න.

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 3 года назад +15

    අරුන් හොද වගේ මිනිස්සු තව ඉන්නවා, ගොඩක් ඉන්නවා , උබ අපේ සහෝදරයෙක් .. ...

  • @sugathkuruppu7116
    @sugathkuruppu7116 3 года назад +26

    Great chamuditha .we know about Arun he is great man we are allways with him wish you all the best

  • @hasithdasanayake3066
    @hasithdasanayake3066 3 года назад +56

    We are really proud of you mr arun.. entire srilanka need the people such as you who have positive vision about their mother land... arun i hope that you would have a difficulty of reading sinhala comnts therefore i am going to mention about the entire and brief meaning of it.. the every sinhala comments mentioned that they always need to support and they agree with you and also they are really proud of you....so lets make our mother land a better place rather than other country....

  • @pasathpasath9923
    @pasathpasath9923 3 года назад +14

    තෙරුවන් සරණයි පුතා

  • @JohnSmith-kt8rx
    @JohnSmith-kt8rx 3 года назад +41

    I am hearing Arun for the first time. Is he really genuine? If the expressions are true to his heart, he should be admired. If he says what he means and do what he says, then he has a great future with the Sinhalese. Keep it up, Arun!

    • @sahanseney134
      @sahanseney134 3 года назад +1

      To your question: At least he want be able to walk back on his words. His ground observations looks solid.

    • @PALARICHARD
      @PALARICHARD 3 года назад

      lol...drug smaggler... why you guys always fall in love with tamil criminels???? all are talking for get rid from police cases

    • @chansam8966
      @chansam8966 3 года назад

      He is genuine. Watch his other videos of SEPAL AMARASINGHE CHANNEL PL. HE HAS DONE VIDEOS WITH TAMIL PEOPLE OF JAFFNA AND WITH HIS OWN FAMILY. PL DO WATCH

    • @PALARICHARD
      @PALARICHARD 3 года назад

      @@chansam8966 45 years old this man doing all those mess just for last 2 years. purrly for money and avoid legal actions for his criminel acts. Just look his personnel life.. he s resend from rusia for criminel activities. then he maried singala women in negombo. theose perioed he was jailed for smuggling dugs. so his first wife divorced him. then he maried women from jaffna, who also jailed several years for murderd her first husband. Arun again jailed for smuggling drugs in jaffna. the case is still going. Now he totaly controling by jaffna army head quarters and CID. still you can call him "GENUINE" is tragedy

  • @mangalabandara3800
    @mangalabandara3800 3 года назад +19

    මෙරටට අවශ්‍ය වන්නෙ උබලවගෙ කෙලින් කතා කරන එඋන්ව ..❤️❤️❤️

  • @Damithekanayake-t1x
    @Damithekanayake-t1x 3 года назад +12

    Respect brother! අපි සිංහල දෙමල එක රටක එකම කොල්ලො පිටින් එන බලපෑම් වලට විරුද්ධව කෙලින් කතා කරන එක ගැන සතුටුයි ❤️

  • @harahanashi7397
    @harahanashi7397 3 года назад +70

    අරුන් උබව මරන්න බැ කාටවත් ..අනික උබ බය නැති පුද්ගල යෙක්.ආදරෙයි උබට කෙලින් ලස්සනට කතා කරනවට

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 года назад +232

    අරුන්,.. උබ නියම දමිල middle class, අපි වගේ පොඩි මිනිහා ගැන හිතන කොල්ලෙක්,. අපි ඉන්නවා උබ ට..මචං.🙏❤️🇱🇰

    • @kuramoos
      @kuramoos 3 года назад +1

      ඔව් සිංහලයන්ට කඩේයන එකෙක්ව සිංහලයෝ රැකියයුතුය් 😁
      ඌ දෙමළ මිනිහාට සිංහල හමුදාව කරන අපරාධ, සිංහල රජය කරන කෙනැහිලිකම් ගැන කතාකරන්න බයයි. ඉතිං මොකටද මූට යාපනයේ උන් චන්ද දෙන්නේ ?

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 3 года назад

      🇱🇰🇱🇰👍

    • @k.ma.ckonara6971
      @k.ma.ckonara6971 3 года назад +6

      @@kuramoos මොනාද දෙමළ මිනිහට කරන කෙනෙහිලි කම්?උඹලට අඩුම ලැජ්ජා නැද්ද?මේ government එකෙන් නිදහස් සෞඛ්‍ය,නිදහස් අධ්‍යාපනය දීල උඹලට,ඒත් ඉන්දියාවට support කරන්න.

    • @kuramoos
      @kuramoos 3 года назад +1

      @@k.ma.ckonara6971 උබ 2000 පස්සේ ඉපදිච්ච එකෙක්ද 😂
      ආණ්ඩුවට බදු ගෙවන්නේ ඒකට තමයි උට්ටෝ... සිංහල හමුදාවේ උන් උතුරේ දෙමළුන්ගේ පෞද්ගලික ඉඩම් අක්කර දහස් ගානක් බලෙන් අල්ලාගෙන ඉන්න එක තොපි දන්නෑ... බබා 🖕

    • @k.ma.ckonara6971
      @k.ma.ckonara6971 3 года назад +8

      @@kuramoos යකෝ ඒ අල්ලාගෙන නෙමෙයි,තොපි කිසිම ෂුවර් එකක නැති ජාතියක් නිසා,දේශපාලනය කරන උන්ගේ පච වලට රැවටෙන ගොන් නිසා තාම තාමත් යුධ කදවුර තියන් ඉන්නේ.උඹලගේ ක්‍රියා කලාපය බලලා ටික ටික ඒව අයින් කරලා.හමුද කෑම්ප් ටික අයින් කරයි.තොපි යුද්ධ කාලේ ඉන්දියාවට පැනල සේරම අතහැර දාල.හමුදාවට උදව්වක් වත් දෙන් නැතුව.යුද්ධය ඉවර උනාම ඇවිත් හැම නෙනවා.උඹ තව තව දේශපාලකයන්ගේ බොරැ වපට රැවටිලා ඔහොම විරෝධ කරන්න ගියොත්.යුධ හමුදා කෑම්ප් තියන්න වෙනවා.අපිි කැමති නෑ .ආයි යුද්ධ වෙනවට ලංකාවේ.ඒ උනාට උඹලගේ දේශපාලකයන්ට ඕන ඒක

  • @charithkariyawasam5068
    @charithkariyawasam5068 3 года назад +26

    Absolutely Brilliant He is a Strong Personality. Excellent Discussion.

  • @alextrek3360
    @alextrek3360 3 года назад +41

    මචං you are needed for this country

  • @Minipuraasiriya
    @Minipuraasiriya 3 года назад +1

    මෙන්න හැබෑව ඔබ වැන්නන් තමයි අපේ රටට .ජයවේවා

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 года назад +157

    සුමන්දිරම්ල..අලි සබ්‍රිල වගේ කාලකන්නින්ට කරළියෙ රගන්න දීල මේ වගේ මිනිස්සු පැත්තකට කරල තියන කාලකන්නි දේශපාලුවො සහ රටේ මිනිස්සු ගැන කවර කතාද..ස්තුතියි චමුදිත

    • @kuramoos
      @kuramoos 3 года назад +1

      😂😂😂
      අලි සබ්‍රි ගෝටාගේ චන්ද කැම්පේන් එක කරනකොට ඔළුව උඩින් තියාගෙන නටපු පර සිංහලු තමයි දැන් ඌට ගහන්නේ
      අරුන් දෙමලාගේ ඇත්ත ප්‍රශ්න කතාකරනකොට ඌටත් උබලා කරන්නේ අලි සබ්‍රිට කරපුදේමයි 😂
      සිංහලයා කියන විදිහට නැටන දෙමළෙක් තමයි උන් දකින්න ආස. මධ්‍යස්ථව කව්රුන්හෝ හිටියොත් ඌටත් ගහනවා ෂුවර් 🥴
      උබලාට පු# දීගෙන දෙමළ නම්වලින් පෙනී ඉන්න පගරනැට්ටෝ කව්ද කියලා උතුරේ උන් හොදට දන්නවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 года назад +8

    ඔබ දෙපලට තෙරුවන් සරණයි දීර්ගායු !

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka 3 года назад +14

    Well Done Arun. You are great respectable man 👍❤️

  • @bs-dd6cu
    @bs-dd6cu 3 года назад +106

    this brother need a good security... government must act immediately & arranged some security for him. he is a very much valuable for this country. protect him n God bless you brother...

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 года назад +1

      Yes.

    • @nadikadharshani1846
      @nadikadharshani1846 3 года назад +3

      @@kalyanirohini1738 government should give to him high security. so he is national treasure

    • @wijesirikahandawala3281
      @wijesirikahandawala3281 3 года назад

      Ppppl0p

    • @PALARICHARD
      @PALARICHARD 3 года назад +2

      good joke... no body care him.. He is a drug smuggler... jailed for few months, get rid from this he is talking against tamil politicians. thats only

    • @jackvp3989
      @jackvp3989 3 года назад +1

      Boz of jeniwa human rights issue mahinda family just trow him talk to sinhala people...all kind of political drama

  • @im.a1anna
    @im.a1anna 3 года назад +12

    Niyama helayek, Jaya Sri Arun. More power. We want to see you in the parliament someday.

  • @deepthiguruge2469
    @deepthiguruge2469 3 года назад +49

    I am a Buddhist from down south. We love you brother. Unfortunately i can't join your walk as I'm live in Australia

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 3 года назад

      You don't have to tell your religion...🤭🤭🤭 tell you are Sri Lankan...👍👍👍

  • @trjcreation2729
    @trjcreation2729 3 года назад +6

    අරුන් අපි හැමදාම උබත් එක්ක ඉන්නවා මචන් . 👌👌👌

  • @chanakajeewantha9891
    @chanakajeewantha9891 3 года назад +1

    නියමයි බ්‍රෝ..හදවතින්ම සුබ පතනවා ඔයාගේ ගමනට..කියන්න වචන නෑ.මන් හිතනවා අන්තවාදී ජාතිවාදි අදහස් වලින් තොර සමගිය සාමය වෙනුවෙන් කැපවෙනවා කියලා ...වචන වල ඒ හැගිම තිබුනා...ජිවිතේ පරිස්සං කරගන්න..good luck arun

  • @djdreams6697
    @djdreams6697 3 года назад +40

    respect brother arun

  • @Hi-xy5nn
    @Hi-xy5nn 3 года назад +13

    Arun u r so great and humble.

  • @chathurikavirajini6507
    @chathurikavirajini6507 3 года назад +333

    මු නම් යකෙක්,අවන්ක කොල්ලෙක් එකෙන්ම,මේ වගෙ උන්ට තමයි තැනක් දෙන්න ඕනේ..කොහෙද කාලකන්නිනෙ රට පාලනය කරන්නෙ

    • @dayaseelamayadunne9319
      @dayaseelamayadunne9319 3 года назад +8

      අපට දුකයි අපේ කියන සිංහල තරුනයන් ගැන.

    • @thanujpathirana112
      @thanujpathirana112 3 года назад +1

      @@dayaseelamayadunne9319 0

    • @lankatimes24
      @lankatimes24 3 года назад +1

      අමාත්‍ය සනත් නිශාන්්තගේ ලීක් වූ විඩියෝව ruclips.net/video/1RkXkoRaqdI/видео.html

    • @susanthaudagedara3664
      @susanthaudagedara3664 3 года назад

      @@dayaseelamayadunne9319 aaa######

    • @mathtalk6796
      @mathtalk6796 3 года назад

      @@dayaseelamayadunne9319 000000000000000⁰⁰⁰ĺpĺĺpppp

  • @formycountry373
    @formycountry373 3 года назад

    පරිස්සමින් ඉන්න සහොදරයා
    ඔබ ගැන ආඩම්බරයි
    තෙරැවන් සරනයි ඔබට
    stay safe bro we support you
    we are proud of you .
    God bless you
    may universe keep u safe n give you strength

  • @nimalkarunathilaka5647
    @nimalkarunathilaka5647 3 года назад +12

    අරූන් ඔබට සුබ පතුම්

  • @formycountry373
    @formycountry373 3 года назад +7

    චමුදිත අපි ආසයි ඔයාගෙ වැඩ සටහන් වලට එකක් විතරක් හදා ගන්න
    එක උත්තරයක් දීලා ඉවර වෙනකන් ඉවසන්න ඊලග ප්‍රශ්නය අහන්න දෙවියනෙ
    ඇයි මෙච්චර හදිසියක් හැමදාම අපි දකින දෙයක්

  • @manujayaranasinghe8039
    @manujayaranasinghe8039 3 года назад +7

    We are ready to stand up with you brother ❤

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 2 года назад +1

    ගොඩක් පරිස්සමින් ජිවිතේ රැක ගන්න අපේ රට‍ ගොඩක් වටිනවා සිංහල දෙමළ නෙවෙයි අපි ඒක ම රටේ උපන් අය බුදුසරණයි ❤❤❤❤❤

  • @indikasampath8452
    @indikasampath8452 3 года назад +24

    මං දකුණේ කොල්ලෙක් මචං උබට අපි ගොඩාක් ආදරේ මගේ එකා ❤

  • @darshanasampath7855
    @darshanasampath7855 3 года назад +1

    අනිවාර්යයෙන් අරුන් ඔයා වගෙ අය තමයි අපෙ දෙශපාලනයේ ඉන්න ඔනෙ...අපි ඔයාලත් එක්ක නිතරම ඉන්නවා ...ඔයාට දෙවි පිහිටයි ....👍👍👍👍👍🙏

  • @abeyweeragunawardena494
    @abeyweeragunawardena494 3 года назад +4

    Arun u are a great guy. I also lost my eldest son in this conflict. Teach your colleagues not to be misled. God bless u all.

  • @samasiriwardan367
    @samasiriwardan367 3 года назад +1

    ඔබේ කතාව 100% ක්ම ඇත්ත සහෝදරයා දෙක පුංචි රටක් මේ රටට හැමෝගෙම අතපය දුක් වෙනවා ඒක පාලකයෝ විට වැඩි අවබෝධයක් හිතන්ඩ ඕනා

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 года назад +31

    He is a good person, I have lots of tamil friends, they also in same decesion... its up to the government, to secure him.....if goes Jaffna don’t forget to talk to him...

  • @thilinapriyashan5724
    @thilinapriyashan5724 3 года назад

    මේ වගේ එකෙක් ආයිමත් කල්පගානකට බිහිවෙන්නෑ.....පණදීලා රැකගන්න වටින එකෙක්.රැකගන්න ඕන එකෙක්...දවසක මේ වගෙ එකෙක් අහිමි කරන් දුක්විදින් නැතුව ඉන්න එකා රැකගමු...අරුන් උබ අපෙ රටට ඔනම එකෙක්..අපේ රටේ වාසනනාවටම ඉපදිච්ච එකෙක් අයියේ..මගෙ අයුශත් අරං ජීවත් වෙයං.උබට බුදුසරණයී.ජේසුපිහිටයි

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 3 года назад +6

    Arun aiya great..well done..we ar with you..👍👏👏

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 3 года назад

    ඹබතුමාගෙ පිරිසිදු අදහස් ඉතාමත් වටිනවා වර්ග වාදය ඉවත් කරල ලාංකික නමින් ඉන්න සූබ පැතුම් ස්තුතියි

  • @radikafernando4217
    @radikafernando4217 3 года назад +6

    Man hari asa kenek.god bless you arun

  • @chandanacooray5269
    @chandanacooray5269 3 года назад +1

    You are great my Brother. Be Safe. Anytime we are ready for your voice. We salute you, from all sinhalese. Budu Saranai.

  • @samarathungathiwanka1328
    @samarathungathiwanka1328 3 года назад +7

    niyamai arun
    niyama konda pana tyena kollek
    ohuwa apata godak watina kenek ohuge arakshawa tara kala yuthumai.

  • @lakshmiejayawardena178
    @lakshmiejayawardena178 3 года назад +1

    Very good discussion thank you ARUN ALL THE BEST .AND MAY THE TRIPLE GEM BLESS YOU IN YOUR ACTIVITY S.

  • @merilkurera7815
    @merilkurera7815 3 года назад +61

    එදත් අදත් ඇත්ත කතා කරන පුද්ගලයෙක්.

  • @nilminirajapaksha2713
    @nilminirajapaksha2713 2 года назад

    ❤❤❤❤කියන්න වචන නෑ ඔය හිත ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤❤🌹🌹🌹🌹

  • @tashsithara1305
    @tashsithara1305 3 года назад +43

    නැගෙනහිර ජැටිය දුන්නා නම් මෝදි ඊයේ අර වගේ කතාවක් කියන්නෑ.. හොදට මතක තියාගන්න එදා අවුරුදු තිහක යුද්ධේ ඇවිලුවෙත් ඉන්දියාව..ලග ඉන්න සතුරා ගැන අවධානෙන් ඉන්න✋✋

  • @malikakumudu6903
    @malikakumudu6903 3 года назад +1

    බුදුසරණයි ඔබ තුමා ට රටට වටිනවා

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 года назад +23

    අමුවෙං ඇත්ත කතා කරන උංට තැනක් ලැබෙන් නෑ මේ රටේ...ඒ මේ චාටර් සමාජෙ හැටි... උඹලට තැනක් දුන්නොත් උතුරෙ දේසපාලුවංටත් තැනක් නෑ, දකුණෙ කැරි දේසපාලුවංටත් තැනක් නෑ...අපි හැමෝගෙම අවාසනාව සහෝදරයා ❤️ උබේ ඔය වචන ඇත්ත නම් ඉල්ලපන් ජනාධිපතිකමට...මගෙ කතිරෙත් උඹට 🇱🇰

  • @herathjayasundara6290
    @herathjayasundara6290 3 года назад

    මෙයා මාර පුතෙක් ඔබ‍ට ගොඩක් ස්තුතියි සහෝදරයා ඔබේ අවංක කතාවට thankyou so much dear

  • @dillondesilva7872
    @dillondesilva7872 3 года назад +3

    Hello Arun, I’m Sinhala and srilankan and I’m so proud to know that there is some one like you living in jaffna🙏🏽jayaweva my Tamil Brother ❤️

  • @purnahimansa170
    @purnahimansa170 Год назад +1

    සිංහල අපි උබ වෙනුවෙන් පන උනත් දෙනවා අරුන් අයියා❤️❤️❤️❤️

  • @sherikacader3556
    @sherikacader3556 3 года назад +4

    Well said arun, we need younger souls like you. ♥️

  • @power_lion1717
    @power_lion1717 3 года назад +1

    අපි ඉන්නව ඔයාට පුතේ සියලු දෙවියන්ගේ පිහිටයි

  • @sanusri4036
    @sanusri4036 3 года назад +58

    "සාමයේ පාලම " අරුන් මොනවා උනත් ඔයා පරිස්සමින්. රජය මොහුව ආරක්ෂා කළ යුතුයි.

    • @nw4953
      @nw4953 3 года назад +5

      Great nickname !!!
      'Bridge of peace'

    • @manojkumara5742
      @manojkumara5742 3 года назад

      @gajaman bro 😆😆😆

  • @chandrapearl8663
    @chandrapearl8663 2 года назад

    Arun ,you are great ,our nation ,wish god bless ,the person ,like you are,thank you so much,stand with ,you together ,one nation,one country,

  • @geethrks418
    @geethrks418 3 года назад +3

    අයියෙ උබට ආදරෙයි පරෙස්සම් වෙයන් චමුදිතවත් කෙලවුනාම නෑ අපෙ රට ගොඩක් පොඩී ඒක අපිමයි රකින්න ඕනි බුදුසරණයි අයියෙ

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 3 года назад +10

    good luck arun .❤❤❤👍👍👍

  • @TheNRM
    @TheNRM 3 года назад +17

    - Arun Siddharth ❤️

  • @jayawickramadayawansa2545
    @jayawickramadayawansa2545 3 года назад +2

    ඔයා නියම සිංහල කොල්ලෙක් පරෙස්සම් වන්න බුදුසරණයි

  • @shehanchathuranga7346
    @shehanchathuranga7346 3 года назад +28

    දමිළ දේශපාලනය වෙනස් කරන්න උතුරෙන් මේ වගේ කොල්ලෙක් බිහිඋන එක ගැන ආඩම්බරයි. දකුණේ සක්කිලි දේශපාලනය වෙනස් කරන්න කොල්ලෙක් නැති එක ගැන දුකයි 😥

  • @jayanthidesilva3568
    @jayanthidesilva3568 3 года назад +2

    Arun, Your vision is more valuable than money. Don't worry about the lack of anyone's support for you. Continue on this path. Hope the govt. will give you protection. Sri Lanka needs more sons like you in the North and East. Thank you for boldly exposing those fake politicians.

  • @prasadchathuranga2488
    @prasadchathuranga2488 3 года назад +13

    Respect brother 👍💪💗

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 3 года назад +2

    You are the great man mr arun..be careful always and wish you all the best of your future good luck

  • @Raj-lz3vk
    @Raj-lz3vk 3 года назад +8

    Supiri kollek. Great talk.

  • @hemah6906
    @hemah6906 3 года назад +1

    අරූන් ඔබේ සාමයේ පා ගමන සාර්ථක වේවා උතුර දකුණ යා කර අපේ මවුබිම එකම රටක් එකම නිතියක් එකම ධජයක් එවන් රටක් බිහි කරන්න ඔබටත් ඔබ සමග අත්වැල් බැඳ ගෙන හඩක් නගන්න පෙළ ගැසෙමු හදවතින්ම ඔබට ගරැ කරනවා මම කූවේට් හී සිට

  • @prasannaranaweera1399
    @prasannaranaweera1399 3 года назад +9

    Love u 😘 bro from bottom of the heart ❤️

  • @srimathgebrial1018
    @srimathgebrial1018 3 года назад +1

    Thanks a lot. You are the real Srilankan , no matter what you are, who you are. We are treating to you all as our nation brothers and sisters. However, take care of yourselves. Honest people have more enemy than friends. God bless you always!

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 3 года назад +5

    Arun malliye oya keepa wathawakma me gena maddyatakiuwa.aath karumeta ape rajayen mewa hoya balanawada.goda enna ida denna apa malliye.tharuna jawaya ekathukara gena rata reka ganna.budu saranai.

  • @kavindusulochana
    @kavindusulochana 3 года назад +10

    Was waiting for a New Interview from Arun! 💯❤

  • @chathurathilanka8971
    @chathurathilanka8971 3 года назад +27

    Strong heart with arun ✌️

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 года назад +1

    අරුන් ,ඔබ හොද , පොරක්, අපේ මත්ටෘබුමිය රෙක ගන්න ,මත්ටෘබුමිය ට ,ගොඩක් ආදර ය කරන කෙනෙක් , බව තෙරුම් යනවා ,,ඔබට ජයෙන් ජයම වෙවා!!!

  • @amindaperera1844
    @amindaperera1844 3 года назад +8

    සාමයේ පාගමනට දකුනේ කොල්ලෝ එනවා .ඒකට අරුන් රූපවාහිනීයෙන් ඔබේ හඩින්ම ආරාධනා කරන්න. ඔබට මුලුරටම ආදරෙයි !

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 года назад +30

    මේ එඩිතර අවංක කොල්ලව රැකගනියව්. රජයට මේව ඇහෙන්නෙ නැද්ද ?රටට ආදරේ කරනවනම් ඇයි මේ කොල්ලට ඇහුම්කන් නොදෙන්නෙ.අරුන් කියන කතාව සම්පූර්ණ ඇත්ත.මේ එඩිතර බුද්ධිමත් ලංකාවට ආදරය කරන ලක්වැසියව ආරක්ෂා කරගමු.ඔහුට උදවු කරමු.

  • @harshakavindu1090
    @harshakavindu1090 3 года назад +5

    asama ekak thmai

  • @asikumara8184
    @asikumara8184 3 года назад

    Arun ekka apith innawa හදවතින්
    Proud of sri lanka

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 3 года назад +56

    නියමයි බැහැපන් පාරට මමත් එනව උබත් එක්ක යන්න

  • @findwithpeedee9707
    @findwithpeedee9707 3 года назад +17

    ලක්ෂ්මන් කදිරගාමර්
    මුත්තයියා මුරලිදරන්
    අරූන් සිද්ධාර්ත්
    උපතින් දෙමළ උනාට කවදාවත් අපි දෙමළ කියා බේද නොවුනු ලාංකිකයො කියලා හිතපු රටේ පිනට පහල උන ලාංකිකයින් ❤️

  • @tomyoung1081
    @tomyoung1081 3 года назад +16

    Well done! President must work with Arun to protect Tamil civilians from terrorism and extremism

  • @waytoscientia1009
    @waytoscientia1009 3 года назад +65

    කතා කරන්න බය වෙන්න එපා 👍

    • @hansa2001
      @hansa2001 3 года назад +3

      😀😀😀👍☝💪😁

  • @ishujayasekara6863
    @ishujayasekara6863 3 года назад +3

    Never regret being a good person, to the wrong people. ♥️
    MR. Arun Siddharth 🔥

  • @asithakumara9743
    @asithakumara9743 3 года назад +6

    Excellent interview

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 года назад +3

    Arun god bless you !!!🙏🙏🙏🙏

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 года назад

    Well speech arun.you ara wery well .be care fully .like U Wery needed for srilanka .we loved you and we are with you oll the best .....