Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
3%ක් ගත්තු NPP එක පාර්ලිමේන්තුවේ පනින එක ගෙම්බ්ව්ක්වත් ගන්නෙ නැතුව ගහපු ගේම සුපිරියි... ආඩම්බරයි! 💪
මාධ්‍යත් නැතුව
@@happyquilt Aniwa 👍
❤❤❤❤❤❤❤❤❤
ඇත්ත.
සත්තකින්ම, අයථා ලෙස මුදල් රැස් කරගන්න එහෙට මෙහෙට පනින අවස්ථාවාදී ගෙම්බො සහ හොරුන්ට කඩේ යන ජඩ මාධ්‍ය දහසක් බොරු ප්‍රචාර කරද්දි, බුද්ධිමත් ජනතාව ලබාදුන් විශිෂ්ට ජයග්‍රහණයක් මේක.....
ගම්පහ අපි ගහපු ගෙමෙන් තමයි මාලිමාව ලීඩ් එකක් තිබ්බේ....👍
Ela ela
Respect ❤
අපි ගම්පහ අපට ආඩම්බරයි ,සහොදරයා දිනවන්න දුන් සහයොගයට.
ඇත්ත ....respect ගම්පහ හැමෝටම
❤ගම්පහා
බත් පැක් එකට අරක්කු කාලට, සල්ලි වලට ඡන්දෙ දුන්න උන් නැත්තම් AKD උඩින්ම දිනනවා.
මසුන් කතාව සහෝ
දෙමළ මිනිස්සු රට විනාශ කලා . සත්තු
උඩින්ම දිනුම් දැනටමත්,තුන් කොන් සටනක් වුනේ නැත්තම් 50% ගන්න තිබුණා❤
Ekanam sahathika aththa
රූපවාහිනි මාධ්‍යය කොච්චර සපෝට් කලා ද සජිත් ට ..බොරු ත් එක්ක ගොතා ලා ...
අදින් පසු කිසිවෙකුට සියට 3 යි කියා Npp එකට කිව නොහැක තවද 88 89 කතන්දරයද නිමා වනු අැත..මඩ ගැසු සියලු දෙනාට thank u.
අනිවාර්යයෙන්
❤❤❤ අනිවා
3% kiyanna namal innawa dn
Thank you
@@shanabeywardana6533🤣❤️❤️❤️❤️
කිසිදු ජඩ මාධ්‍යයක සහායක් නොමැතිව ගහපු ගේමනම් ඇත්තටම සුපිරියක් , ජයම වේවා...
mahajana balaya idiriye media and power nothing
Our only wish that brother Anura become the 9th Oresident of Sri Lanka.😂
Maharajage koti balaya thibune yako.😂😂 sirasa redi nathiwa kade giye.
@@PremalalJayalath-k7c ඔව් අන්තර් ජාලය විතරයි අපිට හිටියෙ
ලොව.හොඳම .ආදර්ශවත්ම.නායකයා .අනුර.වේවා
වසන්ත අයියේ ඉක්මනට දිවුරුම් දීලා ඉවර කරමු.සැනසිල්ලේ නිදියන්න.දැන් පැය 36කින් ඇහැ පියෙව්වේ නෑ.
❤️
මමත්
ඒක නම් සම්පූර්ණ ඇත්ත. දැන් නම් මහන්සියි.
ඔවු ඒක ඇත්ත.. අදම දිවුරුම් දුන්නනම් හොදට නිදාගන්න පුලුවන්
ජයෙ වේවා......! රෝද පුටුවෙන් ගිහින් චන්දෙ දැම්මා මගේ අප්පච්චි.. අපේ චන්දත් මේ අතරෙ තියන නිසා ලොකු ආඩම්බරයක් දැනෙනවා.ජයවේවා
අපේ චන්දෙ දුන්නේ අනුරට විතරයි
මාලිමාවට ජයෙන් ජයම ලැබේවා ලංකාවාසී සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ඨ උනා ඉක්මනින් වැඩ පටන් ගන්න මේ රට වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩගන්න❤❤❤❤
සතුටුයි මාලිමාවට ජයම අත් වෙිිවා අනුර සහෝදරයා ඒකාන්තයෙන්ම ජනාධිපති ධූරයට පත්වෙලා ජාතිය අමතන්න ලැබේවා තෙරුවන්සරණයි
අපි වැඩේ කලා අනුරාධපුරයේ උන් හොදටම මදි.අල්ලපු ගමේ අපිට තියෙන හැගීම උන්ට නැහැ.
අපේ පැත්තේ ගව සම්පත බහුලයි සහොදරයා 🥲
Yes bro
Gon pakayala. Gotalage jangine thopi
ඉරිසියාව
අපිත් අනුරාධපුර මචන් අපි දුන්නා ❤
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭
සුවිසි අනන්ත මහා ගුණ බලයෙන් අනුර කුමාර ජනාධිපතිට සියලු ආශිර්වාදය ලැබි ශුිලංකා ව සියලු ජයග්‍රහණය කරා ගෙනියන්න සියලු ශක්තිය ලැබේවා ..🙏👌👌👌👌👌👌👌👌👌🌹
@@poojacherry4141😊vttt5😂
Jaya wewa
අනුර කුමාර දිසානායක මහත්තයාට 42% ,ක් ඦන්දය ලබා දුන් ජනතාවට හද පිරි ස්තූතිය ,,,❤❤❤❤❤❤❤
තනිකර සිංහල ජනතාව අනුරව ජකාධිපති කරන් ෙන
Aththatama godak ping maalimaawata chandayadun siyaluma mage rate ardareneeya purawesiyanta
අනිවා ❤
අනුර සහෝදරයා ට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ! දළදා සමිඳු පිහිටයි!!🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචි අයටත් .ඔබේ ජන්දය වෙනුවෙන්
3% ටත් මගෙ චන්දෙ තිබුනා අදත් මගෙ චන්දෙ තියෙනවා ,, හැමදාම මම විශ්වාස කරා කවදා හරි ජවිපෙ ආණ්ඩුවක් එන බව ,, ආඩම්බරයි සතුටුයි ❤️
akanam etta ruwani mama jvp akata dunna 21 npp akata dunna satutui apee akik apu aka gena jayaweewa AKD saha ratee janatawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් එහෙමයි. 3%දිත් මම චන්දෙ දුන්නා.
අපි මොකුත් බලාපොරොත්තු වෙන්නෙ නැ නීතිය සධාරණය ඉටුවෙන හැම ජාතියකටම සතුටින් ඉන්න පුළුවන් රටක් සැමට එක හැන්දෙ බත් බෙදන රජයක් රජෙක් එච්චරයි..රට මිනිස්සු ගොඩ දායි ❤️❤️
දැන් සතුටුයි අපේ ජනපති අපේ අනුර සොයුරාට දළදා සමිදුන්ගෙ පිහිටයි
පොහොට්ටුවට ගහපු අපි තමයි,,අනුර සහෝදරයා දිනවන්න ගැම්ම දුන්නේ
ස්තූතියි ඔබ සැමට...
අනිවාර්යයෙන්ම
රාජපකෂලාගේන නොමෙි පලි ගත්තේ ඔබලගෛ් ජිවිත වලින් පලිගත්තේ ඒක මතක තියා ගනින් රාජපකෂලා දිනුමි හැමදාම දුප්පත ජනතාව පරාද👍මතුවට ඔය comment එක්ක මතක තියාගනින්න ඉදිරියට පුයෝජන වෙනවා👍
සිංහලෙන්,හරියට මැසෙජ් එකක් දාගන්න ඉගෙන ගනින් මචෝ
Mahindage chanda thamai.unp aya dunne naha.dan penavane
ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි
මේ ජයග්‍රහණය වෙනුවෙන් මේ channel එක කරපු සේවය ට අපේ උපහාරය
ජය වේවා !!!❤🎉NPP,කියපුවා කරොත් තව අවුරුදු 10කින්වත් හොල්ලන්න හම්බෙන්නේ නැහැ .....
මාස 6ක් ඇදගත්තොත් ඇති
මාස 06 replay කරන්නම්,අපි කාටත් ගොට්ට ඇල්ලිලි නැහැ ,හරියන්නැත්නම් ගොඨාට වෙච්ච දේ තමයි ,රටට කරොත් ඇති
@@nadeerafernando5223 මෙච්චර කල් ගොට්ට අල්ලලා දුන්නෙ කාටද එතකොට 😁
Noted machann
ආයිත් කිසිම කරැනකට දෙවෙනි නොවන්න....රට පාලනය කරන්න උත්සාහ කරන්න.මොනවා නැතත් රටෙි අහින්සක මිනිසුන්ට සහනයක් සලසන්න.කන්න හොද කැම ටිකක්.ලෙඩට හොද බෙහෙත් ටිකක්.සැනසිම තියෙන රටක්.අපිට ඔිනි එච්චරයි අනුර සහෝදරයා .ඔබට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි .අහින්සක ජනතාව ගැන හිතන්න පලමු කොට.
අනිවාර්යෙන්ම ඔයා හරි. ඊට අමතරව දිගටම අපෙන් ජොක්කු කලිසං මේස් බැනියම් ලාගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් ගෙදර වැඩ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ාඩමන් සඳහා අවශ්‍ය මුදල් අපේම ලබාගන්ඩ. ආයි එහෙම යන්ඩ එපා. බැංකුවලට සල්ලි දෙන්න එපා. අපිටම කියන්ඩ. අපි ලබා දෙනවා ඔබලාට නොමසුරුවම. පිටරට සවාරි, වාහන වලට අවශ්‍ය පෙට්‍රල් ඩීසල්.... මේ එකී නොකී ඕනෑම දෙයක් සඳහා පොඩි පෝස්ට් එකක් දාන්න. අපි ඔයාලාට කලින් වගේම ඌනතරම් ලබා දෙන්නම්
අනිවාර්යයෙන්ම මේ ටික කරන්න...මහජනතාවට සෙතක් වන විදිහේ සේවයක් ලබා දෙන්න නීතිය හැමෝටම සාධාරණය කරන්න.රාජ්‍ය සේවය කියලා අනවශ්‍ය ලෙස ඒ අයට පමණක් වැටුප් වැඩි කරලා.අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඖෂධ මිල වැඩි කරලා බදු බර ද මහජනතාවට දාලා අනවශ්‍ය පීඩනයක් නම් ඔබතුමා දෙන්න එපා....සෑම භාණ්ඩයකටම පාලන මිලක්,දාන්න නැත්නම් කඩවල් 5 ක් ගත්තොත් භාණ්ඩයක මිල කඩවල් 5 පස් විදිහක්. ඒ අතරට හොරු ටික අල්ලන්න සහ මහ ජනතාව ගේ බදු මුදල් වලින් රජ සැප විදින්න නම් දෙන්න එපා......
ස්තුතියි වසන්ත සහෝදරයා ඔබට මෙහෙම පැහැදිලි කළාට. අනුර සහෝදරයාණනි ඔබයි රටේ අනාගතය ❤👌💪👍
1968දී JVP සාමාජිකයෙක් උන මම 71, 89වර්ෂ වලදී අත්අඩංගුවට ගත්තා .ඒත් මම බලාපොරොත්තුව අත්හැරියේ නැහැ .මගේ බලාපොරොත්තුව ඉටුඋනා.මට හරිම සතුටුයි .මාලිමාවටත් ,ලක්මාතාවටත් ජයවෙිවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
ගැප් එක ලක්ශ 13යි. තඹුත්තේගම රන්බණ්ඩගෙ කොල්ල ගේම ගැහුව. ❤️🤟
මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ,මාලිමාවට ඡන්දය ලබා දුන් සැමටත් ජයවේවා ❤❤❤❤
ලංකාවේ උන් හරියට වැඩේ කෙරුවේ නැනේ 51%ක් සෙට් වෙන්න චන්දෙ දුන්නේ නැනේ මේ යක්කු හොරු පස්සේ ගියානේ පිරිසක්
ඇත්ත
39k illuwama 50k gnna amarui bro
නැතත් ගිය පාරට වඩා අඩුවෙන් මෙ පාර චන්දෙ දාල තියෙන්නෙ කට්ටිය.ඒකයි අරූට 69ක් සෙට් උනෙ
ජය වෙවා සහොදරය
ඉල්ලපු කට්ටිය වැඩි 🙄
සතුටුයි .අපි රට වෙනුවෙන් අපේ දරැවන්ගේ අනාගතය වෙනුවෙන් ලොකු පිනක් කලා.❤❤❤❤
ජයවේවාරටඅනුරට හොරැරැලකුජිතයි අපගෙඋත්තමාචාරයඅබිනව ජනාධිපතිතුමාට
අම්මෝ,හරිම සතුටුයි. නවවන ජනාධිපතිතුමාට මගේ සුබ පැතුම්.රටට සේවය කරන්න හැමෝගේම සහයෝගය ලැබේවා!!!!❤❤❤❤
අම්මෝ ඇති යන්තන්, බොක්ක රත් වෙලා හිටියෙ,මාලිමාවට ජයවේවා
මටත් උන වගේ
Ow appa
Matath ehemai...
සිරාම
Me too..😊
මේ ඡන්ද ප්‍රමාණය අපිට කෝටියකට වඩා වටිනවා...ජයවේවා...❤❤❤❤❤❤❤
අපි ලග මනාප තිබුනේ නෑ.මනාපය මාලිමාවට විතරයි. අනිත් අයට අපි අමනාපය. Akd ජය.❤
කිසිම ප්‍රශ්නයක් ඇති නොවී අනුර මහතාට ජනපති පදවිය ලබන්න වාසනාව ශක්තිය දහිර්ය ලැබේවා ..❤
අපේ හීන බොද නොවී හෙට දින ජනපති ලෙස දිවුරුම් දීමට හැකිවේවා...
කිසිදා දේශපාලනය නොකරපු මම හොමාගම පුදුම විදිහට පෞද්ගලිකව මහන්සි වුනා ඵ් නිසා හිතට බයයි. ස්තුතියි. සහොදරයා .
ගෙම්බො නැතුව ගහපු ගේම අපිට ජන්ද කෝටියකට වඩා වටිනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ekenma yakooo❤😂
Yes❤❤❤❤❤❤❤
P}😅😅9😅 need 0 or other 3966 3 3. 3 399😊@@SIGNSTUDIO
❤❤❤❤❤❤❤අනුර සහොදරයට හදවතින් සුභ පතනවා හැමදේම හොදින් කරලා වැටුණ රට ගොඩ ගන්න ශක්තිය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙිවා
මගේ පාසල අ/කැකිරාව ම.ම විදුහල. අනුර සහෝදරයා ගේ පාසලට ලගම ම.ම.විදුහල .නමුත මා ජන්දය භාවිතා කළේ හෝමගම මැතිවරණ කොට්ඨාසය .එය වැඩිම වැඩි ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීම සතුටක්.නමුත් අපේ රටේ මිනිසුන්ගේ දේශපාලන අවබෝධය පිළිබඳව නම් කිසිසේත්ම සෑහීමකට පත් නොවෙමි.
Saththakinma
Ape school eka TCC🔰❤
අනිවාර්යෙන්ම, භයානකම දේ තමයි සජිත් වගේ කෙනෙක්ට විපක්ෂ නායක වගේ භාරකාර රාජකාරියක් බාරදෙන්න තරම් අඳබාල මිනිස්සු තවමත් ලංකාවේ ඉන්න එක... ඒකෙන් තේරෙනවා අපේ රටේ ඉන්න සමහරක් මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාව... සජිත් වෙන රටක වගේ හිටිය නම්, එයාට රජයේ සුලු රැකියාවක් වත් හම්බවෙන්නෙ නෑ.... ඒත් ලංකාවේ විපක්ෂ නායක..
පුතේ . අපි ඔයාට කලින් ඔය පාසැලට ගියේ. ඊට වඩා දෙයක් ඔයාට කියල වැඩක් නෑ . ගොඩාක් අය හිතා ඉන්නෙ ඔහොම තමයි . අපි තමයි උගත්තු. අනෙක් ඔක්කොම මෝඩයො කියල .සත්‍යය අවබෝධ වනවිට තමයි දන්නෙ , පෙරහර ගිහින් ඉවරයි කියල .
@@kavieshaa🌹🌹🌹
ශ්‍රී ලංකාවේ සමාජවාදයේ පියා රෝහන විජේවීර මහතාගේ ආත්මයට සැනසීම උදාවේවා....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම❤
ඒ අස්සට තව රෝහණයෙක් ගැන කතාකරනවා.ඌට නෙමේ අපී දුන්නේ අනුරටයි.රෝහණයා හිටියනම්...හම්බවෙන්නේ ලබ්බ තමයි. විමලයා හිටියනම්...ඒත් ලැබෙන්නේ නැ.අනුර නිසයි ජනතාව ඵකතු වුනේ ඒ මනුස්සයාගේ තියෙන නිහතමානිකම නිසා. නැතුව මේ...
ඇත්ත
🇱🇰 අද මුළු රට 🇱🇰 ✊🏻එක මිට කට ✊🏻 🪔සුබ නැකතට🪔 🧭රට අනුර ට 🧭
Wow
හිතෙ ලොකු බයක් තිබ්බ මනාප ගැන දැන් නම් ඒ බය අඩු උනා අනුර කුමාර දිසානායක සහෝදරායාට ජය බුදු සරණයි ❤❤❤
සුබ නැකතට රට අනුර ට දිවුරුම් දෙන වේලාව අපි බලාපොරොත්තු වෙන් ඉන්නේ පිටරට ඉඳගෙන .අනුර ඔබතුමා ට ජය niyayhai.
අසව් අසව් අසව් රජරටින් ගොවිපුතෙක් රජ වේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පැහැදිලි කරන එක හොදයි මොකද නැත්තං පපුව පැලිලා මැරිලා මහ චන්දේ දාන්න වෙන්නෙත් නැහැ මට ❤
එක නං ඇත්ත
ඔව් බන්..
😂😂
බයවෙන්න එපා සහෝදරයා අපි දිණුම්
මැරෙන්න,එපා.තව චන්දයක් තියෙනවා
සියලු ආශිර්වාද මැද මාලිමාවම දිනේවා.අනික් සැම කාලකන්නියෙක්ම තොරොංචිම වේවා.අපේ මාතෘභූමිය දිනේවා
ඕක කලින් කියන්න එපායැයිමගෙ හුස්මත් හිරවෙලා හිටියෙ මම රට ඉදල ආවෙ චන්දයනිසාමමේ මොන මගුලක් ද කියලා බයවුනා🫣🫣🫣🫣🫣🫣හොදම එකෙන්දැනුයි ඉහලට ගත්ත හූස්ම පහාලට වැටුනේ😢😢අදවගේ භයක් දැනුනෙනැහැ මගෙ ඡීවිතේ කිසිදාකවිශ්වයට ස්තුතිවේවා 🙏
Aththatama 😭😭😭
Bayawenna epa AKD dinum
Husma koi mohite yaida dane na anura handipati karanna
Anee 2 manapayak kiwa niisa ..mage sugar balala dad iya dala bawechcha parata ...
Owe, hamoma baya wuna. Eka paratama chandaprathipala mokuth kiyanne nathiwa nawathuna, 😮
ජයවේවා "" අවුරුදු තිස් ගානක් නොසෑහෙන්න් දුක් විදලා අපි අද මේ තත්වෙට ආවේ. හරිම සතුටුයි.
Hmm වැඩි kal නැහැ උඹ kawa නේද වැඩ කෙරුව නේද mun අවුරුද්ද k karari puka තමයි anura ආවොත්
ඉතා උසස් ජයක්. බොරු පොරොන්දු දීලත් නැහැ . හොර ජඩ මාධ්‍ය වලින් කිසිම උදව්වක් තිබුනෙත් නඃ. මඩ ගැහුවා විතරයි. සත්‍ය කවදා හෝ ජය ගන්නවා .අනුර සහෝදරයා ට චන්ද ය දුන් සැමට බෙහෙවින් ස්තුතියි 🙏 මේ රට ගොඩගනීවි අපේ ජනාධිපති තුමා.ජනධිපති තුමා සියලු සතුරු බලවේග වලින් ආරක්ෂා වේවා බුදු සරණින් රැකවරණය ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු
ජෙසුසමිදානගේ පිහිට අනුර සහෝදරයා ඇතුළු ඔබලා සියලුම දෙනාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
🙏
අනිවාරෙන්ම ජනාදිපති අනුර සහෝදරයා හෙට ඉදල රට හදමු
අපි දැනටමත් අනුර ජනාධිපති ලෙස පිලිඅරන් ඉවරයි.🎉
හොරු පස්සෙ ගිය කට්ටිය හිටියේ නැත්නම් මෙලභකට මාලිමාව දිවුරුම් දීල.
සුවර්නමාලි සෑරාජොත්තමයානන් වහන්සේ ගෙ සරනයි😊
අනිවාර්යයෙන්ම 3%ට හිටපු මාලිමාවෙ ප්රෝගය සහ නැගිටීම ගැන හරිම ආඩම්බරයි❤❤❤❤
Gotage api Dunne nattam ubala thama 3 thama
වසන්ත සහෝ,මමත් අනුරාදපුරේ.අනුර සහෝදරයාගේ ජය ප්‍රාර්තනා කර ආඉක වතාවත් සහ සෙත් පැතීම් දිගටම කරගෙන ආවා. පැතුම් ඉටු උනා. අපට හරිම සතුටුයි මේ ටිකතිවසමු.කොපමන නිහඩතාවයන් තිබුනත් කොපමන සුබ පැතුම් එව්වත් අනුර සහෝදරයාගේ ආරක්ශාව තත්පරයකටවත් අමතක කරන්න නම් එපා.සියල්ලට පලමු.ඔහු රැකගැනීම අප සැමගේ ප්‍රතම කාර්යය වියයුතුයි.සියලු දෙවියෝ එතුමා සහ සියලුදෙනා රකිත්වා!❤❤❤
දුප්පත් පංතියේ අනුරගේ ජයග්‍රහණය රටේ නව පුනරුදයක ආරම්භයකි
3% ඉදලා මෙච්චර චන්ද ගත්තා කියන්නේ ඉතිං හිතාගන්න බෑ.. 👏👍❤️
kiyapu deewal hariyatama karanna atakota ayi malima aanduwakma tamai jayaweewa❤❤❤❤❤❤❤❤❤❤
රාජ්‍ය සේවකයෝ වශයෙන් අපි අපේ යුතුකම ඉටුකරා❤❤❤❤
9 වෙනි විධායක ජනපති අනුර දිසානායක සහෝදරයාට සුබ පැතුම් ❤❤❤ රට නිවැරදි මාවතකට රැගෙන යමින් රටේ ජයග්‍රහණය සදහා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා 🙏
.ඇත්තටම .දැනුව.කරපු.එක.වටිනව.මගේ.නම්.පපුවත්.රිදෙනව.කොයි.මොහොතේ .දිවුරුම් .දෙයිද.කියලා.අනුර.අපට.ඔනේ.මාලිමාවට ජයවේවා
ජයග්‍රහණයට මගේ ද සුභපැතුම්.මොනවා උනත් ඇතැම් අසරණ මිනිසුන් තවමත් මුදලට, බඩු වලට,බොරු පොරොන්දු වලට රැවටී තමාගේ වටිනා චන්දය ලබා දෙන බැවින් රටේ බොහෝ පිරිසක් බලපොරොත්තු වන සුදුස්සා තෝරා ගැනීමට නොහැකි වී ඇත.මේ සෝචනීය තත්වය නතර කලයුතුය.
මම අනුරාධපුර නැගෙනහිර , අපි වැඩිම චන්දයෙන් අනුර සහෝදරයව දිනෙව්වා.ආඩම්බරයක් මට ඒ ජයග්‍රහනයේ පංගුකාරයෙක් වෙන්න ලැබුනු එක ගැන ❤️
ඔබලා රටට ආදරේ බුද්ධිමත් අය
ජනාදිපති.අනුර.සහෝදරයාටජය.වෙිවා..ඉක්මනින්.දිවුරුම්දෙන්න..ජයවේවා.💪💪♥️♥️♥️🙏🙏🙏
ඔබගේ පැහැදිලි කිරීම බොහොම පැහැදිලියි. ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba thumata jaya wewa🙏🙏
බලාපොරොත්තුව ජයග්‍රහණය කරා❤❤❤ පට්ට සතුටුයි ❤❤🥰🥰👍👍👍🙏🙏
අනුර දිසානායක සහෝදරයාට ජයවේවා ❤❤❤❤❤🎉
වසන්ත සහෝදරයා පැහැදිලි කලාට ස්තුති යි .
වසන්ත සහොදරයා.සතුටුයි එිත් දුකින් ඉන්නෙ 50% නැති නිසා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 උතුම් දළදා සමිදු පිහිටයි ....!!!!🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
රජයේ සේවකයන් බහුතරයක් මාලිමාව සමග ඉන්නේ ,කිසිම හොරබොරුවක් නෑ, මාලිමාව දිනලා ඉවරයි
ඇත්තම කතාව ඒක ජය වේවා
❤❤❤❤❤
ස්තූතියි... බොහෝ සතුටක් දැනෙනවා. සතුටට ඇඩෙනව. ❤❤❤ජයවේවා ශ්‍රී ලංකා👊👊👊👊 🇱🇰🇱🇰🇱🇰🇱🇰👊👊👊
මේක නොපිට ගහන්න ඉඩ දෙන්න එපා.ගේම් කාරයෝ ඉන්නවා.අනිවාර්යයෙන්ම මාලිමාව දිනල ඉවරයි.ඒ නිසා අවධානය යොමු කරන්න.අපේ අනුරට අනාගතේ ජනපති හිමිකම විශ්වාසයි.
පිස්සුද යකෝ කිසිම ගේම් කාරයෙක් නෑ.රජයෙ බහුතරක් අනුරට.❤❤❤❤
හැම ඡන්ද පොලකම ලගින් ඉන්න පුලුවන්නම් හොදයි සහොදරයා ❤️
ඒ ගහපු මඩ ගැහිලි වලට මේ දිනුම ලොකු දෙයක්. ස්තූතියි වසන්ත සහෝදරයා. පපුවේ බිත්තර තැම්බෙනවා වගේ දැනුනේ.
දරුවන්ට ඉන්න හිතෙන රටක්,හොඳ අනාගතය ක් ,අපිට සතුටින් මැරෙන්න නම් දරුව න්ට හොදින් ඉන්න තියෙන්න ඕනෙ
9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානයක අපි එකතු වෙලා මේ රට හදමු 👍💗
අද මා ලැබු සතුට.සටහන් කරමි..ජය ගත් මාලිමාව ..
දකුනේ අපි අපේ යුතුකම ඉටු කරා❤❤❤akd ජය නියතයි
අපේ ඡන්දෙ නැති උනත් අනුර දිනනවා කියලා මිනිස්සු උනන්දු උනේ නැහැ.රට ඉන්න චන්දත් නැති උනා.මහා මැති වරනේට මීට වඩා උනන්දු වෙන්න ඕනේ
ඔබේ මගේ අනිවාර්ය වගකීමක් ඒක...❤ ස්තුති ඔබට අදහසට..බැහැල වැඩ කරන්න හැමෝම එකතු කරන්න
50% නැති උනොත් මොකද වෙන්නේ
Prasnayak nehe wedi kena jandipathi@@priyankadissanayake9810
NNP අවුරුදු 50කටවත් හොල්ලන්න බැරි වෙන්න ස්ථිර කරමු
අනුර සහෝදරයාට, ජාතික ජන බලවෙිගයට, ශ්‍රී ලංකාවට ජය වේවා ! 🎉
අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට රත්නත්රයේම පිහිටයි දියළුම දෙවි දේවතාවුන්ගේ රැකවරණයලැබේවා !යහපත් දේශයක් ගොඩනගන්න .❤❤❤❤❤❤
ඉක්මනට දිවුරන්න ..අපිට සැනසීමෙන් ඉන්න ඕන ❤❤❤Npp❤❤❤
ඔව් අනෙව්
❤❤❤
@@ranmanike59❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල් වෙන දෙයක් කරන්න බයයි.හේතුව ගෝටා ට උන දේ මතකයි. මිනිස්සු වියරු වැටිලා ඉන්නේ මේ මොහොතෙත්.
❤❤❤ජයවේවා ජයවේවා අපිට ඕන මේ රට දිව්නු ක්ලහැකි නායකයෙක් ඒ අනුර සහෝදරයා පමනි
කොච්චර මඩ ගැහුවද කුනුහරුප වලින්.කොච්චර කමෙන්ට්ස් දැම්මද ඒ සියල්ල හමුවේ නොසැලී ඉදිරියට ආපු ඔබ සැමට ස්තුතියි ❤❤❤❤❤❤❤
Ekanm atta..mtath කුණුහරුප kiyala banala thibuna..
අනේ ඔවු තාමත් එයාල කුනුහරැපකියනවා තාමත් බලුවලිගෙ ඇද අරින්ට බැරිවුනා සිනුම ලග ඉදලත් සජිතිගෙ කාරැනික බව සහ සජබෙ පාක්සිකයන්ගෙ කියෙන ගතිය කාම එයාලට නැ රාජාංගනේ සාදුව මට බලනිට බැරිවුනා😢😢😢😂😂😅😅😮😮😊
වසන්ත සමරසින්හ සහෝදරයා දයාසිරි ජයසේකරට විරුද්දව හැකි පමනින් කඩිනම් කරමු.
50% වඩා අපිට වටින්නෙ මෙ රට පාලනය කරන්න අපිට ඕනෙ බුදුධිමත් දක්ෂ නායකයා අනුර දිසානයකයි , හොර බොරු වංචා නැහැ ලස්සන චරිතයක් තියන පක්ෂයක්, අපිට හරි ඉතාමත් සතුටුයි අනුරගෙ ජයග්‍රහනය , තෙරුවන් සරනයි
මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතාට මේ විශ්වයේ ආශිර්වාදයෙන්ජනාධිපති ධූරයට දිවුරුම් දීමටතව උදා වෙනවා වෙනවාමයිජය නියතයි ජය❤❤ නියතයි❤❤❤❤❤
ජාතික ජනබල වේගයට ජය වේවා වසන්ත සහෝදරයා
අපේ රටේ ඉන්න සමහර මිනිසුන් ට දේශපාලන සාක්ෂරතාව පිළිබඳ දැනුම ඉතාමත් අල්පයි මොනවා කරන්නද හරිම දුකයි.
අනුර සහෝදරයට ජයවේවා .අපේ මව්බිමට ජයවේවා 🎉❤🎉 🎉❤
❤ආඩමිබරයි❤රට ගොඩ දාල දෙන්න අනුර සහොදරය❤
03;/ ඔවැනිගානකට ගන්න වෙහෙසුනු ඔබලාට.වතැර ටිකක්වත් බලාපොරොත්තැ නැතිව වෙහෙසුනු ජනතාවටත් පිං
අනුර කුමාර දිසානායක මහතාට ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා.ඔබතුමාට ජයෙන් ජයම වේවායි දීර්ඝායුෂ ලැබේවා❤❤❤❤❤
කොච්චර නම් අනුර සහෝදරයා කීවාද, නිකම් හෙලවෙන දතක් වගේ අඩමානෙට නොවේ " දෙන එක දෙන්න ඕනා ලොකු දිණුමක්" කියලා. බඩගෝස්තරවාදීන් වැඩිකමටම වැඩේ දෙල් වුනා. දැන් ඉතින් 2-3 මනප පස්සේ යන්න වුනා.
රට ගියපු අය හිට්යනම් 50% දිනලා
මෙම ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස මහන්සි වු සියලුම දෙනාටම ගොඩක් ස්තුතියි .
අනුර ජනපතිඳුන්ට අපගේ සුභ පැතුම් 💐 💐 අධිෂ්ඨානය ඉටු වී ඇත 🙏මී ළඟ අපේක්ෂාව අලුත් මැතිසභයක් 🙏
මම රාජාංගනයෙ. හදවත නතර වෙලා වගේ තිබුනේ. සතුටුයි. සතුටුයි.
3%ක් ගත්තු NPP එක පාර්ලිමේන්තුවේ පනින එක ගෙම්බ්ව්ක්වත් ගන්නෙ නැතුව ගහපු ගේම සුපිරියි... ආඩම්බරයි! 💪
මාධ්‍යත් නැතුව
@@happyquilt Aniwa 👍
❤❤❤❤❤❤❤❤❤
ඇත්ත.
සත්තකින්ම, අයථා ලෙස මුදල් රැස් කරගන්න එහෙට මෙහෙට පනින අවස්ථාවාදී ගෙම්බො සහ හොරුන්ට කඩේ යන ජඩ මාධ්‍ය දහසක් බොරු ප්‍රචාර කරද්දි, බුද්ධිමත් ජනතාව ලබාදුන් විශිෂ්ට ජයග්‍රහණයක් මේක.....
ගම්පහ අපි ගහපු ගෙමෙන් තමයි මාලිමාව ලීඩ් එකක් තිබ්බේ....👍
Ela ela
Respect ❤
අපි ගම්පහ අපට ආඩම්බරයි ,සහොදරයා දිනවන්න දුන් සහයොගයට.
ඇත්ත ....respect ගම්පහ හැමෝටම
❤ගම්පහා
බත් පැක් එකට අරක්කු කාලට, සල්ලි වලට ඡන්දෙ දුන්න උන් නැත්තම් AKD උඩින්ම දිනනවා.
මසුන් කතාව සහෝ
දෙමළ මිනිස්සු රට විනාශ කලා . සත්තු
උඩින්ම දිනුම් දැනටමත්,තුන් කොන් සටනක් වුනේ නැත්තම් 50% ගන්න තිබුණා❤
Ekanam sahathika aththa
රූපවාහිනි මාධ්‍යය කොච්චර සපෝට් කලා ද සජිත් ට ..බොරු ත් එක්ක ගොතා ලා ...
අදින් පසු කිසිවෙකුට සියට 3 යි කියා Npp එකට කිව නොහැක තවද 88 89 කතන්දරයද නිමා වනු අැත..මඩ ගැසු සියලු දෙනාට thank u.
අනිවාර්යයෙන්
❤❤❤ අනිවා
3% kiyanna namal innawa dn
Thank you
@@shanabeywardana6533🤣❤️❤️❤️❤️
කිසිදු ජඩ මාධ්‍යයක සහායක් නොමැතිව ගහපු ගේමනම් ඇත්තටම සුපිරියක් , ජයම වේවා...
mahajana balaya idiriye media and power nothing
Our only wish that brother Anura become the 9th Oresident of Sri Lanka.😂
Maharajage koti balaya thibune yako.😂😂 sirasa redi nathiwa kade giye.
@@PremalalJayalath-k7c ඔව් අන්තර් ජාලය විතරයි අපිට හිටියෙ
ලොව.හොඳම .ආදර්ශවත්ම.නායකයා .අනුර.වේවා
වසන්ත අයියේ ඉක්මනට දිවුරුම් දීලා ඉවර කරමු.සැනසිල්ලේ නිදියන්න.දැන් පැය 36කින් ඇහැ පියෙව්වේ නෑ.
❤️
මමත්
මමත්
ඒක නම් සම්පූර්ණ ඇත්ත. දැන් නම් මහන්සියි.
ඔවු ඒක ඇත්ත.. අදම දිවුරුම් දුන්නනම් හොදට නිදාගන්න පුලුවන්
ජයෙ වේවා......! රෝද පුටුවෙන් ගිහින් චන්දෙ දැම්මා මගේ අප්පච්චි.. අපේ චන්දත් මේ අතරෙ තියන නිසා ලොකු ආඩම්බරයක් දැනෙනවා.ජයවේවා
අපේ චන්දෙ දුන්නේ අනුරට විතරයි
මාලිමාවට ජයෙන් ජයම ලැබේවා ලංකාවාසී සියලු දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ඨ උනා ඉක්මනින් වැඩ පටන් ගන්න මේ රට වැටිලා ඉන්න ප්‍රපාතයෙන් ගොඩගන්න❤❤❤❤
සතුටුයි මාලිමාවට ජයම අත් වෙිිවා අනුර සහෝදරයා ඒකාන්තයෙන්ම ජනාධිපති ධූරයට පත්වෙලා ජාතිය අමතන්න ලැබේවා තෙරුවන්සරණයි
අපි වැඩේ කලා අනුරාධපුරයේ උන් හොදටම මදි.අල්ලපු ගමේ අපිට තියෙන හැගීම උන්ට නැහැ.
අපේ පැත්තේ ගව සම්පත බහුලයි සහොදරයා 🥲
Yes bro
Gon pakayala. Gotalage jangine thopi
ඉරිසියාව
අපිත් අනුරාධපුර මචන් අපි දුන්නා ❤
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭 🧭
සුවිසි අනන්ත මහා ගුණ බලයෙන් අනුර කුමාර ජනාධිපතිට සියලු ආශිර්වාදය ලැබි ශුිලංකා ව සියලු ජයග්‍රහණය කරා ගෙනියන්න සියලු ශක්තිය ලැබේවා ..🙏👌👌👌👌👌👌👌👌👌🌹
@@poojacherry4141😊vttt5😂
Jaya wewa
අනුර කුමාර දිසානායක මහත්තයාට 42% ,ක් ඦන්දය ලබා දුන් ජනතාවට හද පිරි ස්තූතිය ,,,
❤❤❤❤❤❤❤
තනිකර සිංහල ජනතාව අනුරව ජකාධිපති කරන් ෙන
Aththatama godak ping maalimaawata chandayadun siyaluma mage rate ardareneeya purawesiyanta
අනිවා ❤
අනුර සහෝදරයා ට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ! දළදා සමිඳු පිහිටයි!!🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචි අයටත් .ඔබේ ජන්දය වෙනුවෙන්
3% ටත් මගෙ චන්දෙ තිබුනා අදත් මගෙ චන්දෙ තියෙනවා ,, හැමදාම මම විශ්වාස කරා කවදා හරි ජවිපෙ ආණ්ඩුවක් එන බව ,, ආඩම්බරයි සතුටුයි ❤️
akanam etta ruwani mama jvp akata dunna 21 npp akata dunna satutui apee akik apu aka gena jayaweewa AKD saha ratee janatawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් එහෙමයි. 3%දිත් මම චන්දෙ දුන්නා.
අපි මොකුත් බලාපොරොත්තු වෙන්නෙ නැ නීතිය සධාරණය ඉටුවෙන හැම ජාතියකටම සතුටින් ඉන්න පුළුවන් රටක් සැමට එක හැන්දෙ බත් බෙදන රජයක් රජෙක් එච්චරයි..රට මිනිස්සු ගොඩ දායි ❤️❤️
දැන් සතුටුයි අපේ ජනපති අපේ අනුර සොයුරාට දළදා සමිදුන්ගෙ පිහිටයි
පොහොට්ටුවට ගහපු අපි තමයි,,
අනුර සහෝදරයා දිනවන්න ගැම්ම දුන්නේ
ස්තූතියි ඔබ සැමට...
අනිවාර්යයෙන්ම
රාජපකෂලාගේන නොමෙි පලි ගත්තේ ඔබලගෛ් ජිවිත වලින් පලිගත්තේ ඒක මතක තියා ගනින් රාජපකෂලා දිනුමි හැමදාම දුප්පත ජනතාව පරාද👍මතුවට ඔය comment එක්ක මතක තියාගනින්න ඉදිරියට පුයෝජන වෙනවා👍
සිංහලෙන්,හරියට මැසෙජ් එකක් දාගන්න ඉගෙන ගනින් මචෝ
Mahindage chanda thamai.unp aya dunne naha.dan penavane
ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි
මේ ජයග්‍රහණය වෙනුවෙන් මේ channel එක කරපු සේවය ට අපේ උපහාරය
ජය වේවා !!!❤🎉NPP,කියපුවා කරොත් තව අවුරුදු 10කින්වත් හොල්ලන්න හම්බෙන්නේ නැහැ .....
මාස 6ක් ඇදගත්තොත් ඇති
මාස 06 replay කරන්නම්,අපි කාටත් ගොට්ට ඇල්ලිලි නැහැ ,හරියන්නැත්නම් ගොඨාට වෙච්ච දේ තමයි ,රටට කරොත් ඇති
@@nadeerafernando5223 මෙච්චර කල් ගොට්ට අල්ලලා දුන්නෙ කාටද එතකොට 😁
Noted machann
ආයිත් කිසිම කරැනකට දෙවෙනි නොවන්න....රට පාලනය කරන්න උත්සාහ කරන්න.මොනවා නැතත් රටෙි අහින්සක මිනිසුන්ට සහනයක් සලසන්න.කන්න හොද කැම ටිකක්.ලෙඩට හොද බෙහෙත් ටිකක්.සැනසිම තියෙන රටක්.අපිට ඔිනි එච්චරයි අනුර සහෝදරයා .ඔබට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි .අහින්සක ජනතාව ගැන හිතන්න පලමු කොට.
අනිවාර්යෙන්ම ඔයා හරි. ඊට අමතරව දිගටම අපෙන් ජොක්කු කලිසං මේස් බැනියම් ලාගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් ගෙදර වැඩ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ාඩමන් සඳහා අවශ්‍ය මුදල් අපේම ලබාගන්ඩ. ආයි එහෙම යන්ඩ එපා. බැංකුවලට සල්ලි දෙන්න එපා. අපිටම කියන්ඩ. අපි ලබා දෙනවා ඔබලාට නොමසුරුවම. පිටරට සවාරි, වාහන වලට අවශ්‍ය පෙට්‍රල් ඩීසල්.... මේ එකී නොකී ඕනෑම දෙයක් සඳහා පොඩි පෝස්ට් එකක් දාන්න. අපි ඔයාලාට කලින් වගේම ඌනතරම් ලබා දෙන්නම්
අනිවාර්යයෙන්ම මේ ටික කරන්න...මහජනතාවට සෙතක් වන විදිහේ සේවයක් ලබා දෙන්න නීතිය හැමෝටම සාධාරණය කරන්න.රාජ්‍ය සේවය කියලා අනවශ්‍ය ලෙස ඒ අයට පමණක් වැටුප් වැඩි කරලා.අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඖෂධ මිල වැඩි කරලා බදු බර ද මහජනතාවට දාලා අනවශ්‍ය පීඩනයක් නම් ඔබතුමා දෙන්න එපා....සෑම භාණ්ඩයකටම පාලන මිලක්,දාන්න නැත්නම් කඩවල් 5 ක් ගත්තොත් භාණ්ඩයක මිල කඩවල් 5 පස් විදිහක්. ඒ අතරට හොරු ටික අල්ලන්න සහ මහ ජනතාව ගේ බදු මුදල් වලින් රජ සැප විදින්න නම් දෙන්න එපා....
..
ස්තුතියි වසන්ත සහෝදරයා ඔබට මෙහෙම පැහැදිලි කළාට. අනුර සහෝදරයාණනි ඔබයි රටේ අනාගතය ❤👌💪👍
1968දී JVP සාමාජිකයෙක් උන මම 71, 89වර්ෂ වලදී අත්අඩංගුවට ගත්තා .ඒත් මම බලාපොරොත්තුව අත්හැරියේ නැහැ .මගේ බලාපොරොත්තුව ඉටුඋනා.මට හරිම සතුටුයි .මාලිමාවටත් ,ලක්මාතාවටත් ජයවෙිවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
Respect ❤
ගැප් එක ලක්ශ 13යි. තඹුත්තේගම රන්බණ්ඩගෙ කොල්ල ගේම ගැහුව. ❤️🤟
මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතාට ජයවේවා ,
මාලිමාවට ඡන්දය ලබා දුන් සැමටත් ජයවේවා ❤❤❤❤
ලංකාවේ උන් හරියට වැඩේ කෙරුවේ නැනේ 51%ක් සෙට් වෙන්න චන්දෙ දුන්නේ නැනේ මේ යක්කු හොරු පස්සේ ගියානේ පිරිසක්
ඇත්ත
39k illuwama 50k gnna amarui bro
නැතත් ගිය පාරට වඩා අඩුවෙන් මෙ පාර චන්දෙ දාල තියෙන්නෙ කට්ටිය.ඒකයි අරූට 69ක් සෙට් උනෙ
ජය වෙවා සහොදරය
ඉල්ලපු කට්ටිය වැඩි 🙄
සතුටුයි .අපි රට වෙනුවෙන් අපේ දරැවන්ගේ අනාගතය වෙනුවෙන් ලොකු පිනක් කලා.❤❤❤❤
ජයවේවාරටඅනුරට හොරැරැලකුජිතයි අපගෙඋත්තමාචාරයඅබිනව ජනාධිපතිතුමාට
අම්මෝ,හරිම සතුටුයි. නවවන ජනාධිපතිතුමාට මගේ සුබ පැතුම්.රටට සේවය කරන්න හැමෝගේම සහයෝගය ලැබේවා!!!!❤❤❤❤
අම්මෝ ඇති යන්තන්, බොක්ක රත් වෙලා හිටියෙ,මාලිමාවට ජයවේවා
මටත් උන වගේ
Ow appa
Matath ehemai...
සිරාම
Me too..😊
මේ ඡන්ද ප්‍රමාණය අපිට කෝටියකට වඩා වටිනවා...ජයවේවා...❤❤❤❤❤❤❤
අපි ලග මනාප තිබුනේ නෑ.මනාපය මාලිමාවට විතරයි. අනිත් අයට අපි අමනාපය. Akd ජය.❤
කිසිම ප්‍රශ්නයක් ඇති නොවී අනුර මහතාට ජනපති පදවිය ලබන්න වාසනාව ශක්තිය දහිර්ය ලැබේවා ..❤
අපේ හීන බොද නොවී හෙට දින ජනපති ලෙස දිවුරුම් දීමට හැකිවේවා...
කිසිදා දේශපාලනය නොකරපු මම හොමාගම පුදුම විදිහට පෞද්ගලිකව මහන්සි වුනා ඵ් නිසා හිතට බයයි. ස්තුතියි. සහොදරයා .
ගෙම්බො නැතුව ගහපු ගේම අපිට ජන්ද කෝටියකට වඩා වටිනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ekenma yakooo❤😂
Yes❤❤❤❤❤❤❤
P}😅😅9😅 need 0 or other 3966 3 3. 3 399😊@@SIGNSTUDIO
❤❤❤❤❤❤❤අනුර සහොදරයට හදවතින් සුභ පතනවා හැමදේම හොදින් කරලා වැටුණ රට ගොඩ ගන්න ශක්තිය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබෙිවා
මගේ පාසල අ/කැකිරාව ම.ම විදුහල. අනුර සහෝදරයා ගේ පාසලට ලගම ම.ම.විදුහල .
නමුත මා ජන්දය භාවිතා කළේ හෝමගම මැතිවරණ කොට්ඨාසය .එය වැඩිම වැඩි ජන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීම සතුටක්.නමුත් අපේ රටේ මිනිසුන්ගේ දේශපාලන අවබෝධය පිළිබඳව නම් කිසිසේත්ම සෑහීමකට පත් නොවෙමි.
Saththakinma
Ape school eka TCC🔰❤
අනිවාර්යෙන්ම, භයානකම දේ තමයි සජිත් වගේ කෙනෙක්ට විපක්ෂ නායක වගේ භාරකාර රාජකාරියක් බාරදෙන්න තරම් අඳබාල මිනිස්සු තවමත් ලංකාවේ ඉන්න එක... ඒකෙන් තේරෙනවා අපේ රටේ ඉන්න සමහරක් මිනිස්සුන්ගේ දේශපාලන සාක්ෂරතාව... සජිත් වෙන රටක වගේ හිටිය නම්, එයාට රජයේ සුලු රැකියාවක් වත් හම්බවෙන්නෙ නෑ.... ඒත් ලංකාවේ විපක්ෂ නායක..
පුතේ . අපි ඔයාට කලින් ඔය පාසැලට ගියේ. ඊට වඩා දෙයක් ඔයාට කියල වැඩක් නෑ .
ගොඩාක් අය හිතා ඉන්නෙ ඔහොම තමයි . අපි තමයි උගත්තු. අනෙක් ඔක්කොම මෝඩයො කියල .
සත්‍යය අවබෝධ වනවිට තමයි දන්නෙ , පෙරහර ගිහින් ඉවරයි කියල .
@@kavieshaa
🌹🌹🌹
ශ්‍රී ලංකාවේ සමාජවාදයේ පියා රෝහන විජේවීර මහතාගේ ආත්මයට සැනසීම උදාවේවා....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම❤
ඒ අස්සට තව රෝහණයෙක් ගැන කතාකරනවා.ඌට නෙමේ අපී දුන්නේ අනුරටයි.රෝහණයා හිටියනම්...හම්බවෙන්නේ ලබ්බ තමයි. විමලයා හිටියනම්...ඒත් ලැබෙන්නේ නැ.අනුර නිසයි ජනතාව ඵකතු වුනේ ඒ මනුස්සයාගේ තියෙන නිහතමානිකම නිසා. නැතුව මේ...
ඇත්ත
🇱🇰 අද මුළු රට 🇱🇰
✊🏻එක මිට කට ✊🏻
🪔සුබ නැකතට🪔
🧭රට අනුර ට 🧭
Wow
හිතෙ ලොකු බයක් තිබ්බ මනාප ගැන දැන් නම් ඒ බය අඩු උනා අනුර කුමාර දිසානායක සහෝදරායාට ජය බුදු සරණයි ❤❤❤
සුබ නැකතට රට අනුර ට දිවුරුම් දෙන වේලාව අපි බලාපොරොත්තු වෙන් ඉන්නේ පිටරට ඉඳගෙන .අනුර ඔබතුමා ට ජය niyayhai.
අසව් අසව් අසව් රජරටින් ගොවිපුතෙක් රජ වේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පැහැදිලි කරන එක හොදයි මොකද නැත්තං පපුව පැලිලා මැරිලා මහ චන්දේ දාන්න වෙන්නෙත් නැහැ මට ❤
එක නං ඇත්ත
ඔව් බන්..
😂😂
බයවෙන්න එපා සහෝදරයා
අපි දිණුම්
මැරෙන්න,එපා.තව චන්දයක් තියෙනවා
සියලු ආශිර්වාද මැද මාලිමාවම දිනේවා.අනික් සැම කාලකන්නියෙක්ම තොරොංචිම වේවා.අපේ මාතෘභූමිය දිනේවා
ඕක කලින් කියන්න එපායැයි
මගෙ හුස්මත් හිරවෙලා හිටියෙ මම රට ඉදල ආවෙ චන්දයනිසාම
මේ මොන මගුලක් ද කියලා බයවුනා🫣🫣🫣🫣🫣🫣
හොදම එකෙන්
දැනුයි ඉහලට ගත්ත හූස්ම පහාලට වැටුනේ😢😢
අදවගේ භයක් දැනුනෙනැහැ මගෙ ඡීවිතේ කිසිදාක
විශ්වයට ස්තුතිවේවා 🙏
Aththatama 😭😭😭
Bayawenna epa AKD dinum
Husma koi mohite yaida dane na anura handipati karanna
Anee 2 manapayak kiwa niisa ..mage sugar balala dad iya dala bawechcha parata ...
Owe, hamoma baya wuna. Eka paratama chandaprathipala mokuth kiyanne nathiwa nawathuna, 😮
ජයවේවා "" අවුරුදු තිස් ගානක් නොසෑහෙන්න් දුක් විදලා අපි අද මේ තත්වෙට ආවේ. හරිම සතුටුයි.
Hmm වැඩි kal නැහැ උඹ kawa නේද වැඩ කෙරුව නේද mun අවුරුද්ද k karari puka තමයි anura ආවොත්
ඉතා උසස් ජයක්. බොරු පොරොන්දු දීලත් නැහැ . හොර ජඩ මාධ්‍ය වලින් කිසිම උදව්වක් තිබුනෙත් නඃ. මඩ ගැහුවා විතරයි. සත්‍ය කවදා හෝ ජය ගන්නවා .අනුර සහෝදරයා ට චන්ද ය දුන් සැමට බෙහෙවින් ස්තුතියි 🙏 මේ රට ගොඩගනීවි අපේ ජනාධිපති තුමා.ජනධිපති තුමා සියලු සතුරු බලවේග වලින් ආරක්ෂා වේවා බුදු සරණින් රැකවරණය ආරක්ෂාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු
ජෙසුසමිදානගේ පිහිට අනුර සහෝදරයා ඇතුළු ඔබලා සියලුම දෙනාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
🙏
අනිවාරෙන්ම ජනාදිපති අනුර සහෝදරයා හෙට ඉදල රට හදමු
අපි දැනටමත් අනුර ජනාධිපති ලෙස පිලිඅරන් ඉවරයි.🎉
හොරු පස්සෙ ගිය කට්ටිය හිටියේ නැත්නම් මෙලභකට මාලිමාව දිවුරුම් දීල.
සුවර්නමාලි සෑරාජොත්තමයානන් වහන්සේ ගෙ සරනයි😊
අනිවාර්යයෙන්ම 3%ට හිටපු මාලිමාවෙ ප්රෝගය සහ නැගිටීම ගැන හරිම ආඩම්බරයි❤❤❤❤
Gotage api Dunne nattam ubala thama 3 thama
වසන්ත සහෝ,මමත් අනුරාදපුරේ.අනුර සහෝදරයාගේ ජය ප්‍රාර්තනා කර ආඉක වතාවත් සහ සෙත් පැතීම් දිගටම කරගෙන ආවා. පැතුම් ඉටු උනා. අපට හරිම සතුටුයි මේ ටිකතිවසමු.කොපමන නිහඩතාවයන් තිබුනත් කොපමන සුබ පැතුම් එව්වත් අනුර සහෝදරයාගේ ආරක්ශාව තත්පරයකටවත් අමතක කරන්න නම් එපා.සියල්ලට පලමු.ඔහු රැකගැනීම අප සැමගේ ප්‍රතම කාර්යය වියයුතුයි.සියලු දෙවියෝ එතුමා සහ සියලුදෙනා රකිත්වා!❤❤❤
දුප්පත් පංතියේ අනුරගේ ජයග්‍රහණය රටේ නව පුනරුදයක ආරම්භයකි
3% ඉදලා මෙච්චර චන්ද ගත්තා කියන්නේ ඉතිං හිතාගන්න බෑ.. 👏👍❤️
kiyapu deewal hariyatama karanna atakota ayi malima aanduwakma tamai jayaweewa❤❤❤❤❤❤❤❤❤❤
රාජ්‍ය සේවකයෝ වශයෙන් අපි අපේ යුතුකම ඉටුකරා❤❤❤❤
9 වෙනි විධායක ජනපති අනුර දිසානායක සහෝදරයාට සුබ පැතුම් ❤❤❤ රට නිවැරදි මාවතකට රැගෙන යමින් රටේ ජයග්‍රහණය සදහා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා 🙏
.ඇත්තටම .දැනුව.කරපු.එක.වටිනව.මගේ.නම්.පපුවත්.රිදෙනව.කොයි.මොහොතේ .දිවුරුම් .දෙයිද.කියලා.අනුර.අපට.ඔනේ.මාලිමාවට ජයවේවා
ජයග්‍රහණයට මගේ ද සුභපැතුම්.මොනවා උනත් ඇතැම් අසරණ මිනිසුන් තවමත් මුදලට, බඩු වලට,බොරු පොරොන්දු වලට රැවටී තමාගේ වටිනා චන්දය ලබා දෙන බැවින් රටේ බොහෝ පිරිසක් බලපොරොත්තු වන සුදුස්සා තෝරා ගැනීමට නොහැකි වී ඇත.මේ සෝචනීය තත්වය නතර කලයුතුය.
මම අනුරාධපුර නැගෙනහිර , අපි වැඩිම චන්දයෙන් අනුර සහෝදරයව දිනෙව්වා.ආඩම්බරයක් මට ඒ ජයග්‍රහනයේ පංගුකාරයෙක් වෙන්න ලැබුනු එක ගැන ❤️
ඔබලා රටට ආදරේ බුද්ධිමත් අය
❤
ජනාදිපති.අනුර.සහෝදරයාට
ජය.වෙිවා..ඉක්මනින්.දිවුරුම්
දෙන්න..ජයවේවා.💪💪♥️♥️♥️🙏🙏🙏
ඔබගේ පැහැදිලි කිරීම බොහොම පැහැදිලියි. ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba thumata jaya wewa🙏🙏
බලාපොරොත්තුව ජයග්‍රහණය කරා❤❤❤ පට්ට සතුටුයි ❤❤🥰🥰👍👍👍🙏🙏
අනුර දිසානායක සහෝදරයාට ජයවේවා ❤❤❤❤❤🎉
වසන්ත සහෝදරයා පැහැදිලි කලාට ස්තුති යි .
වසන්ත සහොදරයා.සතුටුයි එිත් දුකින් ඉන්නෙ 50% නැති නිසා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 උතුම් දළදා සමිදු පිහිටයි ....!!!!🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
රජයේ සේවකයන් බහුතරයක් මාලිමාව සමග ඉන්නේ ,කිසිම හොරබොරුවක් නෑ, මාලිමාව දිනලා ඉවරයි
ඇත්තම කතාව ඒක ජය වේවා
❤❤❤❤❤
ස්තූතියි... බොහෝ සතුටක් දැනෙනවා. සතුටට ඇඩෙනව. ❤❤❤ජයවේවා ශ්‍රී ලංකා👊👊👊👊 🇱🇰🇱🇰🇱🇰🇱🇰
👊👊👊
මේක නොපිට ගහන්න ඉඩ දෙන්න එපා.ගේම් කාරයෝ ඉන්නවා.අනිවාර්යයෙන්ම මාලිමාව දිනල ඉවරයි.ඒ නිසා අවධානය යොමු කරන්න.අපේ අනුරට අනාගතේ ජනපති හිමිකම විශ්වාසයි.
පිස්සුද යකෝ කිසිම ගේම් කාරයෙක් නෑ.රජයෙ බහුතරක් අනුරට.❤❤❤❤
හැම ඡන්ද පොලකම ලගින් ඉන්න පුලුවන්නම් හොදයි සහොදරයා ❤️
ඒ ගහපු මඩ ගැහිලි වලට මේ දිනුම ලොකු දෙයක්. ස්තූතියි වසන්ත සහෝදරයා. පපුවේ බිත්තර තැම්බෙනවා වගේ දැනුනේ.
දරුවන්ට ඉන්න හිතෙන රටක්,හොඳ අනාගතය ක් ,අපිට සතුටින් මැරෙන්න නම් දරුව න්ට හොදින් ඉන්න තියෙන්න ඕනෙ
9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානයක අපි එකතු වෙලා මේ රට හදමු 👍💗
අද මා ලැබු සතුට.සටහන් කරමි..
ජය ගත් මාලිමාව ..
දකුනේ අපි අපේ යුතුකම ඉටු කරා❤❤❤akd ජය නියතයි
අපේ ඡන්දෙ නැති උනත් අනුර දිනනවා කියලා මිනිස්සු උනන්දු උනේ නැහැ.රට ඉන්න චන්දත් නැති උනා.මහා මැති වරනේට මීට වඩා උනන්දු වෙන්න ඕනේ
ඔබේ මගේ අනිවාර්ය වගකීමක් ඒක...❤ ස්තුති ඔබට අදහසට..බැහැල වැඩ කරන්න හැමෝම එකතු කරන්න
50% නැති උනොත් මොකද වෙන්නේ
Prasnayak nehe wedi kena jandipathi@@priyankadissanayake9810
NNP අවුරුදු 50කටවත් හොල්ලන්න බැරි වෙන්න ස්ථිර කරමු
අනුර සහෝදරයාට, ජාතික ජන බලවෙිගයට, ශ්‍රී ලංකාවට ජය වේවා ! 🎉
අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට රත්නත්රයේම පිහිටයි දියළුම දෙවි දේවතාවුන්ගේ රැකවරණය
ලැබේවා !
යහපත් දේශයක් ගොඩනගන්න .❤❤❤❤❤❤
ඉක්මනට දිවුරන්න ..අපිට සැනසීමෙන් ඉන්න ඕන ❤❤❤Npp❤❤❤
ඔව් අනෙව්
❤❤❤
@@ranmanike59❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රනිල් වෙන දෙයක් කරන්න බයයි.හේතුව ගෝටා ට උන දේ මතකයි. මිනිස්සු වියරු වැටිලා ඉන්නේ මේ මොහොතෙත්.
❤❤❤ජයවේවා ජයවේවා අපිට ඕන මේ රට දිව්නු ක්ලහැකි නායකයෙක් ඒ අනුර සහෝදරයා පමනි
කොච්චර මඩ ගැහුවද කුනුහරුප වලින්.කොච්චර කමෙන්ට්ස් දැම්මද ඒ සියල්ල හමුවේ නොසැලී ඉදිරියට ආපු ඔබ සැමට ස්තුතියි ❤❤❤❤❤❤❤
Ekanm atta..mtath කුණුහරුප kiyala banala thibuna..
අනේ ඔවු තාමත් එයාල කුනුහරැපකියනවා
තාමත් බලුවලිගෙ ඇද අරින්ට බැරිවුනා
සිනුම ලග ඉදලත් සජිතිගෙ කාරැනික බව සහ සජබෙ පාක්සිකයන්ගෙ කියෙන ගතිය කාම එයාලට නැ
රාජාංගනේ සාදුව මට බලනිට බැරිවුනා😢😢😢😂😂😅😅😮😮😊
වසන්ත සමරසින්හ සහෝදරයා දයාසිරි ජයසේකරට විරුද්දව හැකි පමනින් කඩිනම් කරමු.
50% වඩා අපිට වටින්නෙ මෙ රට පාලනය කරන්න අපිට ඕනෙ බුදුධිමත් දක්ෂ නායකයා අනුර දිසානයකයි , හොර බොරු වංචා නැහැ ලස්සන චරිතයක් තියන පක්ෂයක්, අපිට හරි ඉතාමත් සතුටුයි අනුරගෙ ජයග්‍රහනය , තෙරුවන් සරනයි
මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතාට මේ විශ්වයේ ආශිර්වාදයෙන්
ජනාධිපති ධූරයට දිවුරුම් දීමට
තව උදා වෙනවා වෙනවාමයි
ජය නියතයි ජය❤❤ නියතයි❤❤❤❤❤