මාළු බිරියානි මේ‍ විදිහට හැදුවොත් මස් බිරියානි එපා කියයි/පොලේ අළුත් මාළුවලින්/Fish Biryani recipe

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 351

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 года назад +15

    ඔයා පොඩියට වෙලාව අරන් කම්මැලි නැති ආදරණීය කයියකුත් ගහල,...
    වීඩියෝවත් ඉලාස්ටික් වගේ නොඇද,...ඔයාගෙ සාමාජිකයන්ට ,..ඔයා හොදම දේ ඉක්මනින් ,රසවත්ව ලස්සනට දෙනව එයාලට බෝරින් නොවෙන්න....අදත් සුපිරි...👍
    ඉක්මනින් සනීප වෙන්න හාද,....
    පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි ,....😍💖

  • @shyamalijayarathne9637
    @shyamalijayarathne9637 2 года назад +3

    මේ බිරියානි එක හැදුවා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා. Thank you so much.

  • @freedademel2676
    @freedademel2676 9 месяцев назад

    මම ඔයා කියලා දුන්න විදියටම මාලු බිරියානි හැදුවා ,රසටම තිබුනා, හරිම සතුටුයි, ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @neranjalaachini6106
    @neranjalaachini6106 Месяц назад

    ඔව් naggi ඔයා හදන බුරියානි හරිම රසයි මම ඔයා හදපු ඉස්සෝ කුකුල් මස් බුරියානි හැදු වා ගොඩක් රසයි සුපිරි 👍👍👍❤️❤️❤️❤️තෙරුවන් සරණයි 🙏

  • @devithennakoon4576
    @devithennakoon4576 2 года назад +14

    හරිම සරලව කියලා දෙනවා. අහන් ඉන්න ආසා හිතෙනවා ඇත්තටම 😍😍

  • @indranidevadurage3373
    @indranidevadurage3373 2 года назад +2

    අනේ..හරිම ලස්සනයි.රසත් ඇති ඒ වගේම.මම මස් වර්ග අනුභව කරන කෙනෙක් නොවේ. එම නිසා මේ බිරියානි එක නම් ඉක්මනට හදනවා.
    Thank you very mutch dear!🌹🌹🌹

  • @supunmaduranga2213
    @supunmaduranga2213 2 года назад +4

    ඔයා දෙන රෙසිපි මම පුළුවන් විදියට හදනවා නංගී ... ඇත්තටම හරිම රසයි... ඔයාට ගොඩාක් ස්තූති ..❤️🌹❤️

  • @lakminisuraweera1566
    @lakminisuraweera1566 2 года назад +3

    අනෙ අක්කි ඔයාලා හොදින්ද ගොඩ කාලෙකට පස්සෙ අක්කිගෙ විඩියොස් බලන්න ආවෙ අක්කි කැම්පස් එකෙ වැඩත් එක්ක බිසි උනා කොහොම උනත් හම්බුන ෆ්‍රි වෙලාවක එකක්වත් මිස් නොකර බලනව බුදුසරනයි අක්කි ❤😍❤😍❤

  • @dilkisiriwardhana5458
    @dilkisiriwardhana5458 2 года назад +2

    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා මේ video වලින් අක්කේ thank you ❤️❤️

  • @dishantharanjith5229
    @dishantharanjith5229 2 года назад +15

    ඔයාගෙ කෑම නම් හරිම රසවත් පාටයි අක්කේ .ඔයා හදන හැටියට ම ඒක තේරුම් ගන්න පුළුවන් .ඔයාට ඉක්මනින් ම සුව වෙන්න කියලා පතනවා බුදු සරණයි

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 2 года назад +2

    මෙිවිඩියෝඑකත් බැලුවාහොදඇතිහදන්නඔනි

  • @sajithlakshi3269
    @sajithlakshi3269 2 года назад +2

    Harima lassanai akkii..a wagema godak rasa athi..oyage vedios harima asaven balanne.eth ada thamai first comment eka damme

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 года назад +22

    අනේ කෙලත් ගිලෙනවෝ🤭... රසම රසම පාටයි.....පරිස්සමෙන් ඉන්න හැමෝම ජේසූ පිහිටයි😘❤

  • @swarnakirinde7894
    @swarnakirinde7894 Год назад

    Harima asai ahan inna kochchara pahadiliwa hondin kiyadenawa thank you oyata

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 10 месяцев назад

    This Biriyani is unusual and looks so good. I like your detailed instructions.😜 Yummy....

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 2 года назад +1

    Rasa patai.hadala balanna oneparessamin inna.budusaranai.

  • @kanchanafonseka2080
    @kanchanafonseka2080 2 года назад +2

    Oyage recipy mn godk haduwa harima rasai nangi. Mn asai danekta uynna puluwan recpy ekake danawanm

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 года назад

      Ow akka api 5 innawane hadana ewa bedagenath kanawa ekai wadipura hadanne…. Oyalata kana pramanaya me pramanawalin bedala hadanna… puluwan awasthawala poddak uyannam 💚

  • @anjalivijayange392
    @anjalivijayange392 2 года назад

    ලස්සන යි ඔයා කතා කරන විදිහ.. බොරු සෝබන නෑ... මං අද තමයි මුලින්ම දැක්කේ මේ චැනල් එක... සතුටින් ඉන්න.,ජය වේවා ඔබට නිරෝගී සුවය ලැබේ වා 🙏🙏💐

  • @marciajayawardene6187
    @marciajayawardene6187 Год назад

    Wow so...good dear .Wishing you all the Very Best always. 💖💖aunty kamalanie

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 года назад +2

    Wow superb darling my mouth watering ...Thank U so much for ur great recipe 🙏

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 2 года назад +1

    Thank you so much madam chainy.adarei hemadamath.jaya weava, Jeasu pihitai.chaaaaaaw.💞💞💞💞🌷🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍

  • @krishanthiramanayaka2679
    @krishanthiramanayaka2679 2 года назад +5

    රස පාටයි එකනම් හදන්න ඕනේ 👍👍

  • @harshanimadushika660
    @harshanimadushika660 2 года назад +2

    Godak rasa patai ane oyata pin apita medewal nirlobiwa kiyala denawata budusaranai 0yalata

  • @shiranisenevirathne4885
    @shiranisenevirathne4885 2 года назад +2

    Hope to be prepared soon. Thanks for information.

  • @roshanmendis8054
    @roshanmendis8054 2 года назад +2

    akke oyage recipi maru .harima pilivelakata karanawa.lassanai ❤️👍🤪

  • @chamariinoka731
    @chamariinoka731 2 года назад +2

    Aththatama eka nam rsa patayi adu viyadamakin hadanna puluwani nangi ara kadayakin kama kawane ane puluwannam dawasaka ekath hadana hati kiyala denna 💚💚💚 theruwan saranayi

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 года назад +6

    අමාරුවෙන් බලාගෙන හිටියා. 😂දුර වැඩි නිසා. රස පාටයි කියලා තමයි කියන්න තියෙන්නෙ .ජේසූ පිහිටයි ❤

  • @sriyaherat9215
    @sriyaherat9215 2 года назад +2

    Awesome recipe thank you for sharing 😊

  • @vindyajayatissa9401
    @vindyajayatissa9401 Год назад

    Thank you oyagh video ekata oyagh sosa eka danna blanna

  • @dhammikaperera5598
    @dhammikaperera5598 2 года назад +3

    THANK. YOU. VERY. MUCH. GOD. BLESS. YOU. 👍👍❤️❤️❤️💐

  • @shamali6018
    @shamali6018 2 года назад +1

    mamath tipitip perathiyak nangi .oyath ehemada .,😋😋😋❤️❤️❤️.kama tikath harima rasa patai .oyala hamotama budu sarani.❤️❤️❤️🙂🙂🙂

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 года назад +9

    ඔයා ගෙ recipes ඔක්කොම ඉතාම ‍රසවත් සහ හරියටම එනවත් තමයි පුතේ ..හදල බලන්නම් thanks puthe ...👏👏👩‍🍳❤️

  • @Sandraarendtsz
    @Sandraarendtsz 2 года назад +3

    කිව්‍ව දේ හරි ඔයාගේ බුරියානි රෙසපි හරිම රසයි

  • @Sunny20028
    @Sunny20028 2 года назад +4

    wow😍 eke godaaaak rasa patai.....😋😋

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 года назад +1

    Thiraya pitupasa weeraya poddk thiraya idiriyata awith wagei....harima asawen balanwa.lassanai adath....sathuten parissamen inna

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 2 года назад +2

    Mn marama asai akkige videos walata mn kema try karala thiynwa a widihtama enawa akke... love you..❤

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 2 года назад +1

    ම්ම්ම්ම්ම්ම්ම් හරිම රස පාටයි.❤️❤️❤️

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 года назад +3

    Looks great 👍

  • @sewwandiroshan5959
    @sewwandiroshan5959 2 года назад +2

    Aniwaryen try karanawa akki❤️❤️❤ .niyamai adath.adarei oyata akki❤️❤️❤ ikmanata suwa wenna

  • @lakshikamadhushani4782
    @lakshikamadhushani4782 2 года назад +2

    Mmm godaaakkk rasa pataiii. 😋😋

  • @dilrath2497
    @dilrath2497 2 года назад +3

    ඒක නම් හරිම රස පාට akki 😁😁😁❤

  • @scholasticagomez5762
    @scholasticagomez5762 2 года назад +1

    Wow Rasa patai.Ikmanin Suwa wela,thawa videos Genna suba pathamawa 😋👍🙋

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 2 года назад +3

    ම්ම්ම්ම්. ඒකනම් සුපිරිම සුපිරියි හදනවාමයී..ඔයාගේ රෙසපීස් ආයෙ ඉතින් කියන්න දෙයක්ම නැනෙ ඉතින්..රියෙ මගෙ අමිමගෙ තූන් මාසය දාන පින්කම..ඒදී ඔයාගෙ කෑම ගැනත් අපි කතාකලා යාලුවන්ටත් කිවිවා ඉතින් හැමෝටම තෙරුවන් සරනයී..❤❤❤

  • @lalithapriyangani892
    @lalithapriyangani892 Год назад

    රස පාටයි,😊

  • @renukafernando6239
    @renukafernando6239 2 года назад +2

    Good recipe,,❤

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 2 года назад +3

    Get well soon akki 🙏 beautiful delicious video.. thank u so much 💓

  • @saumya1350
    @saumya1350 2 года назад +1

    Uyna vidiya dekkama asa hithenva rasa patai

  • @gayanigayani1545
    @gayanigayani1545 2 года назад +2

    Niyamai akkiyo.rasa patai.

  • @umeshsandeep8115
    @umeshsandeep8115 2 года назад +1

    Niyamayi ..mis..❤️❤️

  • @fruitlovers819
    @fruitlovers819 2 года назад +1

    Yummy Yummy 😋 good recipe 😋 👌

  • @darshanidarshanee
    @darshanidarshanee 2 года назад

    Ane lychee mage kemathima palathura😋😋😋

  • @vasanasiripala6555
    @vasanasiripala6555 2 года назад +2

    oyage vlog eka baluwa akke.mth hadla rasa kynnmko oyta.

  • @Teng-q3q
    @Teng-q3q Год назад

    Maru❤! U r nxt level sis!

  • @piumirasanjali1842
    @piumirasanjali1842 2 года назад +2

    Wow akki supiri dekkama kelath giluna .thawath rasa kama hadanna hakiwewa!b.s

  • @anunarendra397
    @anunarendra397 2 года назад +2

    Wow rasama rasa patai

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 года назад +1

    Rasama rasa patai.❤️😋👍

  • @maduridesilva3126
    @maduridesilva3126 2 года назад +1

    Ane thanks darling. Mage hite tiyena lassanama heenakata me wage pata ganawata ❤️

  • @pathiranachithra437
    @pathiranachithra437 2 года назад

    Niyamai. Thank you so much duwa. God bless u.

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 года назад +2

    Wow very nice budusaranai ♥️♥️♥️

  • @Shenuki-
    @Shenuki- 2 года назад +2

    නියමයි

  • @wampawalaudeni410
    @wampawalaudeni410 2 года назад +2

    ඉක්මන් සුවය පාර්තනා කරනවා ඔයාට

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 года назад +1

    Looks delicious! Must try it out. Thanks for sharing your lovely recipes

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 года назад +3

    Shopping vlog එකක් ගෙන්නකෝ අක්කේ ගේ ලස්සන කරන පොඩි පොඩි ඒවත් එක්ක

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 года назад +2

    Budusaranai jesu phitai ♥️♥️♥️

  • @isharidilka3025
    @isharidilka3025 2 года назад +2

    Niyamai

  • @madhavipraneethi9872
    @madhavipraneethi9872 2 года назад +1

    Oyage femilly akata budusaranai

  • @lalithkumara4264
    @lalithkumara4264 2 года назад +1

    Ane akkiyo oyage kema harima rasa patai sumana saman devi pihitai paule hamotama niduk nirogi suwaya labewa mawa mathk karanna akkiyo elaga video aken mn ♥ Rathnapura prasadika

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 2 года назад +1

    Ikamnta sanipa wawa akkata budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 2 года назад +2

    Akke me recipe ekath man hadanawa අනිවාර්යයෙන් ..
    නිර්ලෝභීwa hamadema kiyala denawata thank akke.
    Thamata chocolate hadana recipe eka nam dun naa oyaa?
    Hamadama sathuten parissamata inna

  • @manojacm9250
    @manojacm9250 2 года назад +4

    ගොඩ කාලෙකින් shopping vlog එකක් කලේ නෑ නේද... ආසයි එහෙම එකකුත් බලන්න... anyway සතුටින් ඉන්න හැමදාම...❤️❤️❤️

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 года назад +1

    Oyage kema nm shaaaa maru akki🤤🤤. Oya leda wela neda ikmanata sanipa wenna oni Mage akki. ♥♥budusaranai hamoma sathutin parissamen inna🙏🌹

  • @rashmikaranathunga1947
    @rashmikaranathunga1947 2 года назад +1

    Meke fish wenuwata chiken gttoth ektath dehi dann oned

  • @prasadichathu3902
    @prasadichathu3902 Год назад +1

    Italy appu welweka akkage biryani ekkak try karanna ennamm😉

  • @thilanihettige3367
    @thilanihettige3367 Год назад

    Otana tiyana lassana purple clr flower pot eka mokadda kiyanna puluwanda?

  • @jeanwijesinghe3483
    @jeanwijesinghe3483 2 года назад +1

    youre a great cook thanks

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 года назад +1

    Very nice i watching your video
    Because i like very much cooking i also make briyani every one like my briyani thank you
    From singapore

  • @dhaneeshaprabashini255
    @dhaneeshaprabashini255 2 года назад +1

    Harima rasa patai😃😃😃😃

  • @ishanmadura6039
    @ishanmadura6039 Год назад

    Akke oya biriyani ekata gaththa malu vargaya mokakda mamath italy ane e jathiye nama kiyannako

  • @wasanthiperera6847
    @wasanthiperera6847 2 года назад +2

    ස්තූතියි ඔයාගේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් නොදා බැරි වුනා හරිම රස පාටයී. අසනීපයෙන් හිටියත් ඔයා ඒක ලස්සනට කලා. ඔයාගෙ මහත්තයටත් විශේෂ ස්තූතියක් දෙන්න ඕනෙ. පුතේ ඔයාට ගොඩක් ස්තුතියි නෝනට උදව් කරනවට. සියලු දෙනාටම ජේසු පිහිටයි.

  • @sitharaniwanthi9033
    @sitharaniwanthi9033 2 года назад +1

    Nangi thank u kiyala dunna ta, e loku maluvata mokada kiyana nama

  • @champikasakunthala2926
    @champikasakunthala2926 2 года назад +1

    ඔයාගෙ කෑම ගැනනමි කියලා වැඩක් නැ.Supiri

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 года назад +1

    Very nice. Thank you so much.

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 2 года назад +2

    Akki e malu ma nawada mehen kiynne

  • @AnuraPa
    @AnuraPa Год назад

    ❤ Super 🌞🌞🌞😋

  • @maleenarakel7009
    @maleenarakel7009 2 года назад +1

    Mn ඉතාලි awoth aniwaryenma oyawa hoyagena anawa akke biriyani akak kala yanna oyage athin hadapu. A tharam mn asai oyage kaama walata 😋😋😋😋oyata jesu pihitai

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +4

    ගොඩක් ස්තුතිය 🙏 💐

  • @ntmnswad8649
    @ntmnswad8649 2 года назад +2

    Rice cooker eke hadapu bath ekak ganna beida mekata

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 года назад +1

    Amamoo dear mara lasasanai rasa athi

  • @anushaanusha9951
    @anushaanusha9951 Год назад

    නියමයි❤

  • @sewminikavindi-hb6hc
    @sewminikavindi-hb6hc Год назад

    Ane nande day vlogs dennako asay balanna nandi dawasa gewana vidiha ❤️❤️❤️❤️

  • @savitriperera6779
    @savitriperera6779 Год назад +1

    Looks very appetising!

  • @shashinisubashini1166
    @shashinisubashini1166 2 года назад +1

    Akka konde wena vidiyakata bedala innawa balanna asai

  • @namalihapuarachchi8183
    @namalihapuarachchi8183 2 года назад +2

    Marai rasapatai matath one akke

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Год назад +1

    Aswaha kata waha naaa sister oya daksai hari sathtui dirgau wewa

  • @sadanipiumihitihami8578
    @sadanipiumihitihami8578 2 года назад +2

    Ciao akki ❤
    Dan me akkige video eka balana gaman me inne
    Akki polata awe sabato da

  • @thushanginishara604
    @thushanginishara604 2 года назад +2

    akki mm pregnant aththatama oya hadana kema dekkama knna harina asa hithanawa akki oyala hemotama budu saranai hemdama sathutin innna

  • @amandamaduwanthi8430
    @amandamaduwanthi8430 2 года назад +1

    Oyama hadala oyama rasa kiyanawa

  • @rishelperera2739
    @rishelperera2739 2 года назад +1

    Get well soon akke.. when i see ypyr recipe .. i miss my mom... he is in italy.. 😥😥

  • @lasanthisureka6178
    @lasanthisureka6178 2 года назад +1

    Jesu pihitai

  • @dilumsuga9471
    @dilumsuga9471 2 года назад +2

    Yummy 😋 JESU pihitai 🙏❤️🙏