වත්තෙ වම්‍බටු වලින් මෙච්‍චර රස බත් එකක්/ මස් මාළු රස පරාදයි/හදලම බලමු/eggplant Biryani/බටු රයිස්🥗

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • Music in this video from RUclips library 👇
    Thank you 💚
    Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/

Комментарии • 179

  • @gaya-999
    @gaya-999 Год назад +16

    ඊයේ lunch එකට මං ඔයාගේ වෙජි බිරියානි එක හැදුවා..ඇත්තට ම කියන්න බැරි තරම් රස ම රසයි..අපි නම් vegetarian නෙවෙයි.කළුවට ඌරු මස් කරියකුයි මිංචි සම්බෝලෙකුයි මං නම් හැදුවේ.රයිතා එකට වඩා අපේ අය කැමති මිංචි සම්බෝලෙට.ඉතින් ඇත්තට ම හරි ම රසයි වගේ ම හරි ම ලස්සනයි බත් එක😋බඩ පැලෙන්න කන්න පුලුවන්😂කරි එකෙන් කොටසක් වෙන ම අයින් කරන් ඒකත් එක්ක විතරක් උනත් කන්න පුලුවන්.ඔයා කිව්වත් වගේ සීනී හැන්දෙන් ඒ කරි එකට එන රස,සුවද විශ්වාස කරන්න බැරි තරම්🔥ඉතින් මෙච්චර රස recipes ගේනවට thank you so much❤

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 8 месяцев назад +1

    Wow very nice god bless for you

  • @thisarisamadi9545
    @thisarisamadi9545 3 месяца назад

    ඒක නම් ෆට්ට ❤❤❤

  • @maleedesilva6061
    @maleedesilva6061 Год назад +1

    ගොඩක් රසපාටයි ඔන්න මමත් එකතු වුනා ..ජය වේවා බුදු සරනයි. වගාවටත් මම හරිම ආසයි❤

  • @chandimakumuduni6716
    @chandimakumuduni6716 Год назад +1

    ඒකනම් ගොඩක් රස පාටයි..❤❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +4

    හරිම ලස්සනයි පැහැදිලියි ඔයා ගේ බත් එක ඉතාම අලංකාරයි ඔයාට තිබුණේ ම් රිස් කරල් ට්ක මැදිහත් පොඩි ප්‍රමාණයක් පලල එකාතු කරන්න එව්ට එහි සැරගතිය අඩුවෙන් තමයි දැනෙන්නේ මමත් ඔයව්දියටම හදල තිබෙනවා ඔයාත් හදන ව්දියා ආසාවෙන් තමයි බලන් හිට්‍ යේ ගොඩාක් ස්තූතියි ඔයාට ඉදිරිපත් කරාට ❤️🌟

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 Год назад +3

    හරිම colourful රසත් ඇති 😂👍💐

  • @malaniperera9483
    @malaniperera9483 Год назад

    Aththama nangiyo kiyana thatamma lassana kama kiyanna dheyak na .mara lassana elawalu tika.sathutie

  • @samanthanawarathna3100
    @samanthanawarathna3100 Год назад +1

    Really good rice receipt . I want to make it soon... Thanks

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 Год назад

    Ane harima rasa patai.
    මමත් හදනවා අක්කේ .

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Год назад +16

    නිකි මමීගෙ ගෙවත්තටයි මම වැඩිහරියක් කැමති. 👍👍

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 8 месяцев назад

    Wow! This preparation looks so good, I might definitely make this in the near future. ThaNK YOU FOR SHARING.

  • @asafernando6290
    @asafernando6290 Год назад +2

    කෙට්ටු උනාට පස්සේ කටහඩත් හුරතල් වෙලා.
    ❤️❤️❤️
    GoD Bless!

  • @yfs3656
    @yfs3656 Год назад

    හරිම රසය , math haduwa

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад +2

    සුප්කැට රෙසපිඑක තවම දෑම්මෙ නැහැනේ මතක්වුන නිසයි දෑම්මෙ ❤❤🎉🎉

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw Год назад +1

    Mouth watering 😋 recipe. 👌👌👌

  • @supunmaduranga2213
    @supunmaduranga2213 Год назад +2

    ඒකනම් නියමයි නංගී .... කන්න ආසා හිතෙන කෑමක් ...❤️👍😋

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 Год назад +1

    දැක්කමත් බඩ පිරෙනවා .❤️❤️

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge Год назад +3

    Ane හරිම lassanai .ඔයාගෙ එළවලු wattha niyamai. කෑම කොහොමත් rasai oyage❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Год назад +2

    Oyage watta harima lassanai.rasama Rasa bath ekak.nawum elawalu nisa godak Rasa athi.vegitarian recipe.❤ 5:19

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 Год назад +1

    Geawattha godak lassanai.harima asawean API oyagea video balannea.tawa,tawath diunu wanna ona kiyala partana karannam.adarei hemadamath, satutin inna Jeasu pihitai,,,, chaaaaaow.🌹🌹🌹🌹🌹🎉🎉🎉🎉🎉🎉🙋🙋🙋

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama Год назад +1

    Wow so delicious... keep it up really enjoyed da video nangiya ❤️💪😊

  • @fathimafazla7680
    @fathimafazla7680 Год назад

    Me pelawal gennaganna thenak kiyanna puluwanda pls?

  • @pavithraherbert4506
    @pavithraherbert4506 Год назад +1

    Minchi sambolekuth thibunanam .....thanks mama hadala oyata kiyannam cherry tomatoes lankawe hadenawada

  • @pavithrawickramasuriya9764
    @pavithrawickramasuriya9764 Год назад +1

    Api harima asai oyage video balanna ❤

  • @buviandniki2207
    @buviandniki2207 Год назад +2

    U are such an amazing lady. Mouthwatering recipe. U deserve so many views. ..whenever I tried your recipes they never failed. ❤

  • @sandunikahansani9471
    @sandunikahansani9471 Год назад +3

    Akke oyage meal plan aka video akk ikmanata danko

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Год назад +2

    මට මේ ටිකේ විභාගයට රෙඩි වෙන නිසා විඩියෝ බලන්න වෙලා නෑ නැන්දි. ඒත් පුළුවන් හැම වෙලේම බලනො ලස්සනයි රසයි නැන්දේ...? ❤❤❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 Год назад +1

    Very beautiful. Thanks a lot dear.

  • @sumedhairoshini3400
    @sumedhairoshini3400 Год назад

    aniwaryenma adanawa. oyage kama harima rasai❤️

  • @ashokadamayanthiwelikumbur6601
    @ashokadamayanthiwelikumbur6601 11 месяцев назад

    Super ❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Год назад +1

    නියමයි ❤❤❤

  • @samurdiudeshi2009
    @samurdiudeshi2009 Год назад +1

    Mn asama kama aka hadala palweni kata kapu gaman mmmmmmm harima rasai kiyla munen pennana vidiyata

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 месяцев назад

    මම නිර්මාංශ යි දුවේ ,ඔයාට ගොඩක්ම ස්තුතියි,

  • @pathiranachithra437
    @pathiranachithra437 Год назад

    Harema lassani waththa. Rasa I wagee. God bless u. Good luck
    .

  • @dinushinawodya9348
    @dinushinawodya9348 Год назад +1

    Akkige kema itin komath rasane .akkige kemak apita nohada inna පුළුවන් da .

  • @veenanisha478
    @veenanisha478 Год назад

    Woooow නියමයි. හදන්න ඕනේ ඒක නම්. ස්තුතියි ❤️

  • @sllooks
    @sllooks Год назад +1

    Ape wattakki hadana kama gana ithin kawara kathada deiyane🤗🤗🤗pissu hadena resipy thamai ithin meya genne. 😂😂😂Babage Kiri ammawarunge dane thibuna nisa video eka balanna parakku una. ❤❤❤Adarei hamadamat oyalata godak godak godaaak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤❤❤❤❤❤❤

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  Год назад

      Kamaknaha dear… puluwan welawaka balanna 💚😘 Thank you.. theruwan saranai 💚

    • @sllooks
      @sllooks Год назад

      @@mommywithniki-chainyfernan8742 🤗🤗💕

  • @marinafernandez7567
    @marinafernandez7567 Год назад

    Yammi mouth watering

  • @panchayt8606
    @panchayt8606 Год назад +1

    Kannath asai maru❤

  • @SujithSuranga-z1b
    @SujithSuranga-z1b 7 месяцев назад

    Jesu pihitai

  • @janakaperera1452
    @janakaperera1452 Год назад +1

    Wow akki, beautiful garden❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 7 месяцев назад

    wow ❤

  • @disnalakmalie1579
    @disnalakmalie1579 Год назад +1

    Sha niyamai

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 Год назад +1

    Woooow .ekanam dakiddi kela unanawa.godaaak yummy wage.😋😋
    Ikmanatama hadala balanna one .tnx nangi me wage kama apita hadala pennanawata ❤❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад +1

    Wow super awesome yummy😋 vegge biriyani Thank U so much darling for Ur great video . I love ur home garden darling 🙏 ❤😊🤩😘😘

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 Год назад

    Thank u පුතේ ❤️🤗

  • @jebamarysavarimuthu6941
    @jebamarysavarimuthu6941 Год назад +1

    Blessed your mom

  • @Malanimendis-i1i
    @Malanimendis-i1i Год назад +1

    Thank you so much super

  • @priyam3352
    @priyam3352 Год назад

    Tanks sestar

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Год назад +1

    Yammy

  • @nilanthidhammika6051
    @nilanthidhammika6051 Год назад +1

    Udin wahana piyana tikak udin wahana ekak unata kamak nadda.

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 Год назад

    කැම 1 රසටම අාවා අක්කේ. ඔයාට ගොඩක් ස්තුතියි

  • @suranganieguruge1084
    @suranganieguruge1084 Год назад +1

    Wow I'm going to make it. Looks so delicious ❤❤

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika Год назад +1

    Niyamai akki👍👍😍😘

  • @ashaniashani6010
    @ashaniashani6010 Год назад

    Harima lassanaii akki rasa ma rasa patai ❤❤❤ oyakettuwela godak akki ane akki math ithali anda inne hasbanui mai mata uduwak karandako akki plz sali aulak apita ahe job thiyeida poddak visthara danganda oni kohmada kathakaranne akki plzzz loku uduwakkk udukarandakoo❤❤❤

  • @panchayt8606
    @panchayt8606 Год назад +1

    Heen manikege gewaththa.ko punchi rala.❤❤❤api issara nalapu cartoon ekaka nam govipalak karana heen manikath punchi ralath maim caractor❤❤

  • @aselajayanath6157
    @aselajayanath6157 Год назад +1

    Miris pela wala kola koda wenne nedda akke?

  • @sureshrajapcsha9420
    @sureshrajapcsha9420 Год назад +1

    godak rasa patai mmmmm

  • @bhashiidampitiya4030
    @bhashiidampitiya4030 Год назад

    මේ බිරියානි එක හදලා කාපු ගමන්ම තමා මේ කමෙන්ට් එක දාන්න ආවෙ...මන් උයන්න ගොඩාක් ආස කෙනෙක්...ඉතින් මන් බිරියානි හදලා තියෙනවා ගොඩාක්....කවදාවත් වෙජි බිරියානි හදලා තිබ්බෙ නෑ...මන් මේ රෙසපි එක එකට ගොඩාක් ස්තූති වෙනවා...පුදුම රසක් මේ බිරියානි එක...කිව්වා වගේම කිසිම මස්, මාලුවක් නැතුව කන්න පුලුවන් බඩ පිරෙන්නම...ඔබතුමිය මෙහෙම රසට කෑම හදන්න කියලා දෙන එකෙම ඇති ඔබතුමියගේ සාර්ථකත්වයට...ඔබතුමියගේ මේ කෑම ඉගැන්වීම නිසා කොහෙ හරි පවුලක් සතුටින් කෑම වේලක් ගන්නවා....ඒකට ඔබතුමියට බොහොම ස්තූතියි....මේ බිරියානි එක මේක බලන හැමෝම හදලා බලන්න....පුදුම රසක් වගේම ඔයාට ගෙදර අයගෙන් ලස්සන වචන අහන්න පුලුවන් අනිවාර්යයෙන්ම....මන් කෑම හදලා අනිත් අය ඒක රස කර කර සතුටින් කනවා බලන එක තරම් සතුටක් නෑ මට...ඉතින් ඔබතුමියට නැවතත් ස්තූතියි....මේකනම් කියාගන්න බැරි තරම් රස බිරියානි එකක්...තව තවත් රස කෑම වර්ග කියලා දෙන්න ඔබතුමියට ආරාධනා කරනවා...❤️❤️

  • @panchayt8606
    @panchayt8606 Год назад +1

    Oya hadan mona kamath suoer ramai❤

  • @thuglife-kk7od
    @thuglife-kk7od Год назад +2

    මම u tube එකේ කැමති ම අක්ක තමය් ඔයා ❤❤❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 9 месяцев назад

    Yum ❤❤

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 Год назад +2

    Super akka.😘😘

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 Год назад +1

    Oya hadana kama mohomath rasai.

  • @aruniaruni2015
    @aruniaruni2015 Год назад +1

    මම ඔයාට හරිම කැමතියි

  • @maashaz7839
    @maashaz7839 Год назад +1

    your dresses are beautiful for you, as usual WOW!!

  • @ThanujaPriyadharshani-y2d
    @ThanujaPriyadharshani-y2d Год назад

    ❤❤❤❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 Год назад +4

    බටු ගාර්ඩන් එකේ පාවිච්චි කරන කතුරකින් කපන්නකො එතකොට ගහට හානියක් වෙන්නෙත් නෑ මගෙ හිතේ❤

  • @piyamkaivon8110
    @piyamkaivon8110 Год назад +1

    අනේ අක්කී වත්තේ වීඩියෝ එකක් ගේන්න ❤ jesus bless you @ your family

  • @jms.kumari5067
    @jms.kumari5067 Год назад

    ඔයාගේ කෑම කොහොමත් සුපිරිනේ නංගී 😅😅😅❤❤❤❤🌹🌹🌹

  • @واسينتهكومار
    @واسينتهكومار Год назад

    Wowwww

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Год назад

    ලස්සනයි නංගි ❤❤ 💚🍃🍃

  • @champrikagallage5077
    @champrikagallage5077 Год назад +1

    ❤❤❤❤❤❤

  • @nihalwasantha9821
    @nihalwasantha9821 Год назад +1

    Thanks akki,mamath vegetarian,🤗

  • @ThanujaPriyadharshani-y2d
    @ThanujaPriyadharshani-y2d Год назад

    ❤❤❤❤❤🎉

  • @amalisugathapala8403
    @amalisugathapala8403 Год назад

    😍❤️

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 5 месяцев назад

    Akkiyooooo ko oyaaaa.kalekin video ekakwath naaa 😮😮😮😢😢😢😊aeiiii❤....

  • @DammalageChandima
    @DammalageChandima Год назад

    මම කැමති ම ඔයාගෙ වගාව බලන්න super

  • @darshanipeiris4706
    @darshanipeiris4706 Год назад

    I really enjoy all your videos ❤. Can you please make lamprais in one of your future videos ?

  • @ThankshilaOneliya
    @ThankshilaOneliya Год назад

    Supiri akka ❤❤❤

  • @sins1157
    @sins1157 Год назад

    Rasa,patai😁

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 Год назад +1

    අනේ මටත් ඕනි ❤❤❤❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735 Год назад

    👍👍👍👍👍

  • @sumudukanchana5289
    @sumudukanchana5289 Год назад

    ❤❤❤❤❤

  • @vinishiyacooray5708
    @vinishiyacooray5708 Год назад

  • @RushaniIsurika-cm9pg
    @RushaniIsurika-cm9pg Год назад

    අක්කේ ඔයා ඇඟ අඩු කර ගත්ත විදිහ පොඩ්ඩක් කියන්නකෝ....

  • @rohinijayalath5869
    @rohinijayalath5869 Год назад

    Thanks

  • @sajithlakshi3269
    @sajithlakshi3269 Год назад +1

    තෙල් තමයි ඉතින් නේද ..ඒත් හැමදාම කන්නේ නෑනේ

  • @bashinidulshara3371
    @bashinidulshara3371 Год назад

    Veg lovers la ko blnn ❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 Год назад +1

    𝘙𝘈𝘚𝘈 𝘱𝘢𝘵𝘢𝘪 👍 𝘵𝘩𝘢𝘯𝘬𝘴

  • @malsaimanjali5037
    @malsaimanjali5037 Год назад +2

    මැරිවිවි මල කුනු වලට වැඩිය එලවලු හොදයි

  • @panchayt8606
    @panchayt8606 8 месяцев назад +1

    මට හිතෙන්නේ ඔක්කොටම වඩා ඔයාගේ අත් ගුනය හොදයි කියලා ❤❤❤❤

  • @gungu2018
    @gungu2018 Год назад

    Yogat demmamane

  • @sinharathushari3610
    @sinharathushari3610 Год назад +1

    ඔයාව දැක්කම ලංකාවෙ ජීවත් වෙන කෙනෙක් වගේ පේන්නෙ. ගවුම් අදින නිසා. ඔයා ලංකාවෙන් ගවුම් මහලා ගෙන්න ගන්නවද?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  Год назад +1

      Meheth dan summer eke mewage andum ganna thiyanawa… labenakota tikak wadipura aragannawa mama asai mehema saralawa sahalluwen gawum andinna💚

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 Год назад +1

    Mata badagene awa nange kama eka dakala.mara rasak athe.kema eka. Oya dan vedio genawa adue.satheyakata sarayak enna.byyyyyyy

  • @herathherath-kf7sq
    @herathherath-kf7sq Год назад +1

    අනෙ අක්කෙ මුදවපු කිරි යෝගට් නැතුව මේක හදන්න බෑද අක්කෙ

  • @kumarikarunarathna9839
    @kumarikarunarathna9839 Год назад

    අක්කා හරි වාසනාවන්තයි .... මටයි මගේ පුතාටයි උණ හැදිලා ඉන්නෙ බෙහෙත් ටිකක් ගන්න යන්න මහත්තයාට කිව්වාට ගනන් ගන්නෙ නැ යන්න සල්ලි නැ කියනවා මම නම් මාර දුකක් ව්දින්න මගේ පුතා නිසා නිසා ඉන්නෙ නැත්නම් මම ඩියෝස් වෙලා අක්කි කියන්න කෙනෙක් නැති නිසා අක්කි ඔයාට කිව්වෙ ....

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 Год назад +1

    ඔය එලවලු ටික කඩාගන්න කතුරක් පාවිච්චි කරානම් හොදයි ඔයා එලවලු නෙලා ගනිද්දී පැලයට හානි වෙයි කියල හිතුණා

  • @بينكهلتر
    @بينكهلتر Год назад +1

    ❤❤❤❤