How to make dahaiya charcoal at home.කරදහයියා සාර්ථකව නිවසේදිම හදමු.|krushiChandare|

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 34

  • @lakshikaruwani875
    @lakshikaruwani875 3 года назад +1

    මේ video eka nm niyamai

  • @mahashilive9062
    @mahashilive9062 3 года назад +1

    Supima supiri

  • @LankaNath-r4e
    @LankaNath-r4e Год назад +1

    කර දහයියා තොග ගන්න අය ඉන්නවද

    • @krushichandare.
      @krushichandare.  Год назад +1

      විස්තරයක් හරියටම දන්නේ නෑ....දැන ගත් විගසම දන්වන්නම්.

  • @SLmusic-c3p
    @SLmusic-c3p 3 года назад +1

    watina video ekak , thawa athuth content genna, ela jayawewa ....

  • @maheshwickramaarachchi6385
    @maheshwickramaarachchi6385 3 года назад +2

    Good

  • @mrmess332
    @mrmess332 Год назад

    හදලා කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?

    • @krushichandare.
      @krushichandare.  Год назад

      එහෙම කාලයක් නෑ .ගොඩ කාලයක් පුළුවන්.සාමාන්‍යයෙන් කන්නයෙන් කන්නයට පාවිච්චි කරා නම් හොදයි .මොකද වැඩි කාලයක් නිකන් තිබුනහම එකෙ තියෙන පොෂක ඉවත් වෙන්න පුළුවන් එක නිසා අවුරුද්දක් ඇතුලත පාවිච්චි කරානම හරි.එහෙම නැත්නම් පොෂක ඉවත් නොවන විදියට ගබඩා කරා න හරි.බෝහෝම ස්තූතියි අපේ වීඩියෝ බලනවට.මේ සම්බන්ධව වෙනත් ප්‍රශ්න තියෙනවනම් අපට කියන්න

  • @warunarandeniya3813
    @warunarandeniya3813 3 года назад +1

    මට කරදහයිය ගන්ඩ පුලුවන්ද ??
    Phone නොම්බරේ එවන්ඩ

  • @nihalwijerathna2788
    @nihalwijerathna2788 Год назад +1

    කරදහියා මිල ගනන් කොහොමද

    • @krushichandare.
      @krushichandare.  Год назад

      කිලෝ 1එකක්.. රුපියල් 20/= 30/= අතර ගානක් වෙනවා

  • @visitsrilanka9639
    @visitsrilanka9639 2 года назад +1

    කර දහයියා 1kg ක මිල කීයද?

  • @lakshikaruwani875
    @lakshikaruwani875 3 года назад +1

    දහයියා අලු හදන හැටිත් දානවද

  • @warunarandeniya3813
    @warunarandeniya3813 3 года назад +1

    මම කදානෙ...

    • @warunarandeniya3813
      @warunarandeniya3813 3 года назад

      @@krushichandare. මේ නොම්බරේ වැරදියි නේද ?

  • @dushmanthamadusanka6653
    @dushmanthamadusanka6653 2 года назад +1

    කොහෙටද මේවා විකුනන්නේ

    • @krushichandare.
      @krushichandare.  2 года назад

      කුඹුරු thiyena ayata විකුණන පුළුවන් e wageema ගෙවතු waga karana aya gannawa packet gahala kadawal wala danna පුළුවන් godak aya gannawa town wala aya