Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තමයි ඉශාක් බෙග් මහත්තය දවසින් දවස ශ්‍රීලාංකිකයන් ගෙ ආදරේ වැඩි වැඩියෙන් ලබා ගන්න සුපිරි ගායකයෙක්. නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා❤. මගෙ අප්පච්චි අහපු සින්දු මේවා☺️. අප්පච්චි නැති වෙලාත් අවුරුදු 10ක්. specially මේ සින්දුව අහන වාරයක් ගානෙ අප්පච්චි මතක් වෙන එක නම් නැති වෙන්නෑ. තනියම වාහනේ අහගෙන යද්දි මේ සින්දුවෙ music and feel එක එක්ක කදුලු වැක්කෙරෙනව. 😢.❤️News කොල්ලො දවසින් දවස දියුණුවටම පත් වේවා ❤️
💙
Aththtma niyama mahathmayek..sinhale kiyla oluwa path karala mara bakthiyen kiynne...
මේවට නටන්න නෙමෙයි බන් හොද basse tyna hand free දෙකක් ගහන් ඇස් පියන් අහපල්ලකෝ. අමුතුම රහක් ඈ සිරා😍😍
පරන සින්දූ අලුත් සද්දෙට මේම ඇහෙනව කියන්නේ වෙනමම එකක් ❤🎉
ගිරිහෙල් මුදුනේ මුලින් කියලා පටන් ගන්න තැනදි දෙන ඕගන් පාට් එක සුපිරි ආ...👌👌💟💟
Keyboard , bss අති විශිෂ්ඨයි 🫡❤️🎧 & balance කරන දෑතට දෙවි පිහිටයි 🫡
හෝම් තියටර් එකෙන් ඇහුවා අම්මෝහ් දැනෙන සැප, බේස් බැකින් සවුන්ඩ් බැලන්ස් මාරයි ආහ්.. ඉෂාග් බෙග් මහත්තයා නිවුස් එක්ක Sing කරද්දී ඒක වෙනමම රහක්..මාරයි 🎉❤
ශ්‍රී ලංකාවේ සංගීතය වෙනමම ආරක ගෙනියන NEWS....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මොහිදීන් බේග් මහතාට නිවස දුන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා.. ඒවා තමයි කලාකරුවන්ට දෙන්න පුලුවන් නියම සම්මාන.. අදටත් ඒ දරුවෝ ජීවත් වෙනවා ඒ පර්චස් 0.9 ගෙදර.. ❤❤
Non Pair-able Outstanding Performance Sarith Surith & News! Next Level Arrangements ❤👌🏻✌🏻
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️✨🌸
ඉස්සර අපේ සීයා සැප අඩියක් ගහලා ගමටම ඇහෙන්න මේ සිංදුව කියනවා මතකයි..😢 දැන් මේ සිංදුව කන පැලෙන්න දාගෙන අහනවා අපි..ඉවරයක් නෑ..❤
අම්මෝ ඒ baching. NEWS always best ❤️👍🔥
Hend free gahan ahapan kiyanna wachana na bn 🥺💜️wrnamama vibe ekak 🙈😍
No 1 backing ever...News🔥🔥
Supiri...kello tika backing voice ❤..base guitar...❤❤❤❤
හෑන්ඩ් ෆ්‍රී ගහල ඇහුවොත් 10ට වඩා අහනවා බ්‍රො 😍දැන්නම් මගේ 20ආරත් පැනල බැකින් නිවුස්❤🙈🤝වෙනම ලොකේක තනිවෙනවා සත්තයි .
වෙනම ලෝකයකට අපිව අරන් යන සිංදු❤
රෙකොඩින් එක යද්දි ස්ටුඩියො එකට වෙලා රෙකොන්ඩින් එක දිහා බලන් ඉදපු මම 😅
පරණ original සින්දුවත් අහනවා...අලුත් remake එකත් අහනවා... රස දෙකක්....varietions දෙකම හරිම රහයි....මේ විදිහටවත් අපේ පරණ සින්දු එලියට එන එක ලොකු සතුටක්....Keep it up boys❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිස්සුවක් ❤
හඳවතේ පලමු තැන බෙග් මාස්ටර් 🌺❤️ මං මාරම ආසයි ඔබ තුමාගෙ සිංදු වලට පොඩි කාලෙ ඉදන්😢
සිoදුව කියන වෙලාවේ මූනේ හෙන ගාම්හීර ගතියක් පේනවා...❤❤❤❤..
කොච්චර ahuwath epa wenna.wenasak සුපිරි 😍🥰
මේවා හොඳ හෙඩ් සෙට් එහෙම දාලා අහලා බලන්න... අමන්දානන්දයට පත් වෙලා අන්තිමට සුරතාන්තයට පත්වෙයි 😎😎
😂 theth wenawa
❤️🔥❤️🔥🤘🤘🤘
සූරාන්තයට. 😂😂😂
Depaarak unaa...News🔥🔥
Denuth ahanawaa....❤
Sound Balancing an backing Best❤
❤❤❤ sound mara quality / sinduwa 🌹🌹🌹
Masterpiece. Kari sindu. Kari gayakauo❤
adika leta practice kirime gunatmaka pratipala 100% outstanding performance news 💪 Ishak beg sir 🙏
Bless you sir. Have a good one❤
News… ඇඩුනා…. සුපිරි ❤❤❤
Patta backing.superb....❤❤❤❤
News මොන සිංදුවටත් backing නියමෙට දෙනවා❤
Sarith surith always excellent backing and arengment ❤❤❤
සරත් සරත්🤩🖤
උකනවා දාලා.... ඇස් වහගෙන ආසාවෙන් අහපු සිංදු දැන් අහන්න වෙලා තියෙන්නෙ මහා අමුතු විදියකට. ලස්සනයි... ඒත් old is gold🤐???????
Supiriyak❤
ඇගිලිත් එක්ක නටනවා .මුන්ගේ බැකින් වලට 💞💞
Eka patta 😮❤
වැඩ්ඩෙක්ට වැඩ්ඩො ටිකක් බැකින් දෙද්දි තියෙන සැපක්.....ඇයිද, ශෝකෙක හෙලුවේ..... ❤❤❤
V8 එකෙ JBL sound එක්ක අහන්නෙ❤️
harmon kardon එකකින් අහල බලන්න..👌👌👌
ලයින් ඇරේ කිට් එකකින් මේක අහන්න තිබ්බ නම්🤩🤩😍😌😌🔊🎶🎧
PA speakers නෙවෙයි honda hifi audio system ekakin ahala balanna. They have better sound quality
Backing eka marama lassani❤️
4:00 Ending 😍😍😍
අඩෝ ඒක පටිට.......අති විශිෂ්ඨයි 🫡❤🎧
4:00 මේ ටික පහරක්🫡
No 1 Best Backing ever..news🔥
නියමයි එකෙන්ම...
Niyamai ..❤❤
මාරම ගතී ❤
මේක අහද්දි ග්රැමර්ෆෝන් සින්දු කියල හිතන්නවත් බෑ ❤
Wow.. Nimai.....
❤️🔥
Beautiful 👌මේවනේ remix
Me sinduwa mara vidiyata denenna gattha beking nam news 💜️😍
මෙ සිංදු වලට ඉස්සර මන් ආස නැ. News band එක සිංදු වලට දෙන backing එක පට්ට.. ඇබ්බැහි වෙලා දැන්❤
Ube jana vala awolk
Mokakd aula podda pehedili krpanko
Gon harakek😂
Jana kace 😅😅😅😅
දැන් නටන්නත් පුලුවන් නෙහ් 😅
Ape thathata dala dunna.he felt the beat❤
100% Backing ❤
නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා
1.34 මරු ❤
Master beg🫡❤️
❤🎧 ලස්සනයි 🥰🥰🎸
Exelent Hiru ❤
මේකනම් සුපිරි ❤
Lassanai ❤❤❤❤❤
සදාකල් රසවත් ගීත ❤❤
කවුරුත් ලීඩ් part ගැන කථාකරන්නෙ නෑ. ලීඩ් එක අඩවනවා මං ආසම ලීඩ් ගැහිල්ලට. ❤
eka gana katha karanna deyak na bro
අම්මෝ බැකින් ❤❤
මෙන්න නියම සිංදු ❤
පරණ සිංදු ටිකයි. ගායකයයි, නිව්ස් ලගේ නිව්ජෙනරේශන් මියුසික් ඇරේජ්මන්ට් එකයි එකට ගැලපුනාම ❤❤❤❤
පහරක්
💫❤️
Pissuwak me backing ekanam❤❤❤❤
Supper ❤❤❤ Sarith and surith.
නිව්ස් 👌👌🔥❤️
Ikmn suwa beg master 🥺
Backing best ❤
Majestic......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰
Mawa tamai SINDU. ❤
පට්ට ❤🎉
NEWS ..❤️💥
3.42.....❤
විශිෂ්ටයි.❤
දැන් නම් නියමයි. නටන්නත් ඇහැකි
Master peace 😮
MARU ❤
Pissu hadei ❤
තනිවීම හරි සාමකාමී ! ඔබට බොහෝ දේ වටහා ගැනීමට උපකාරී වේ !🤍💆🏻♂️🍃
කලින් ඒවගේ sound clear මදි ...මේක මරු 😎✨️
⚡❤️
එදයි අදයි කියලා වෙනස් නෑ මාස්ටර් අසහනයෝ තාම ඉන්නවා😂අපේ හොද කෙල්ලො ආරක්ෂා 😮කරගමු
මේකට ඊලගට ගෙන්නන්න ඕනේ පුන්සිරි සොයිසා, ජයසිරි අමරසේකර, සෝමතිලක ජයමහ සොමතිලක ජයමහ සර්ගෙ ගොඩක් සිංදු තියෙනවා රීමේක් වෙන්න අලුත් පරම්පරාවට
Super s&s super backing
Kiyanna wachana na super 😍😍🫡🫡❤️❤️
❤❤❤❤❤❤❤
👌💥👌💥😍👌💥
👌
ඉෂාක් බෙක් මාස්ටර්ගෙ කැමතිම song එක ❤ End part එක දෙනවා ඇඩෙන්නම 🥹 next level news නම්🥰
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤
❤️🔥
Cora❤❤❤
බුදු අම්මෝ
ඇත්තමයි ඉශාක් බෙග් මහත්තය දවසින් දවස ශ්‍රීලාංකිකයන් ගෙ ආදරේ වැඩි වැඩියෙන් ලබා ගන්න සුපිරි ගායකයෙක්. නිරෝගී වේවා දීර්ගායුෂ ලැබේවා❤. මගෙ අප්පච්චි අහපු සින්දු මේවා☺️. අප්පච්චි නැති වෙලාත් අවුරුදු 10ක්. specially මේ සින්දුව අහන වාරයක් ගානෙ අප්පච්චි මතක් වෙන එක නම් නැති වෙන්නෑ. තනියම වාහනේ අහගෙන යද්දි මේ සින්දුවෙ music and feel එක එක්ක කදුලු වැක්කෙරෙනව. 😢.❤️News කොල්ලො දවසින් දවස දියුණුවටම පත් වේවා ❤️
💙
Aththtma niyama mahathmayek..sinhale kiyla oluwa path karala mara bakthiyen kiynne...
මේවට නටන්න නෙමෙයි බන් හොද basse tyna hand free දෙකක් ගහන් ඇස් පියන් අහපල්ලකෝ. අමුතුම රහක් ඈ සිරා😍😍
පරන සින්දූ අලුත් සද්දෙට මේම ඇහෙනව කියන්නේ වෙනමම එකක් ❤🎉
ගිරිහෙල් මුදුනේ මුලින් කියලා පටන් ගන්න තැනදි දෙන ඕගන් පාට් එක සුපිරි ආ...👌👌💟💟
Keyboard , bss අති විශිෂ්ඨයි 🫡❤️🎧 & balance කරන දෑතට දෙවි පිහිටයි 🫡
හෝම් තියටර් එකෙන් ඇහුවා අම්මෝහ් දැනෙන සැප, බේස් බැකින් සවුන්ඩ් බැලන්ස් මාරයි ආහ්.. ඉෂාග් බෙග් මහත්තයා නිවුස් එක්ක Sing කරද්දී ඒක වෙනමම රහක්..මාරයි 🎉❤
ශ්‍රී ලංකාවේ සංගීතය වෙනමම ආරක ගෙනියන NEWS....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මොහිදීන් බේග් මහතාට නිවස දුන්නේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා.. ඒවා තමයි කලාකරුවන්ට දෙන්න පුලුවන් නියම සම්මාන.. අදටත් ඒ දරුවෝ ජීවත් වෙනවා ඒ පර්චස් 0.9 ගෙදර.. ❤❤
Non Pair-able Outstanding Performance Sarith Surith & News! Next Level Arrangements ❤👌🏻✌🏻
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️✨🌸
ඉස්සර අපේ සීයා සැප අඩියක් ගහලා ගමටම ඇහෙන්න මේ සිංදුව කියනවා මතකයි..😢
දැන් මේ සිංදුව කන පැලෙන්න දාගෙන අහනවා අපි..ඉවරයක් නෑ..❤
අම්මෝ ඒ baching. NEWS always best ❤️👍🔥
Hend free gahan ahapan kiyanna wachana na bn 🥺💜️wrnamama vibe ekak 🙈😍
No 1 backing ever...News🔥🔥
Supiri...kello tika backing voice ❤..base guitar...❤❤❤❤
හෑන්ඩ් ෆ්‍රී ගහල ඇහුවොත් 10ට වඩා අහනවා බ්‍රො 😍දැන්නම් මගේ 20ආරත් පැනල බැකින් නිවුස්❤🙈🤝වෙනම ලොකේක තනිවෙනවා සත්තයි .
වෙනම ලෝකයකට අපිව අරන් යන සිංදු❤
රෙකොඩින් එක යද්දි ස්ටුඩියො එකට වෙලා රෙකොන්ඩින් එක දිහා බලන් ඉදපු මම 😅
පරණ original සින්දුවත් අහනවා...අලුත් remake එකත් අහනවා...
රස දෙකක්....varietions දෙකම හරිම රහයි....
මේ විදිහටවත් අපේ පරණ සින්දු එලියට එන එක ලොකු සතුටක්....
Keep it up boys❤❤❤❤❤❤❤❤❤❤❤❤❤