Api kiuwata apita pina na kiyala eyath ekka inna.na assna lamay apita nemei pin naththe apiwa dala yana unta pina naththe apith ekka inna.mokada eyaa apiwa dala giyat api nemeine giye.api sathutu wenn one ape watina kamak nathi apita adare nthi aya apiwa dala yanwata☺️💔
Adre nis marama kattak kawa. scl yana kale idanma. 9 wasare idn ylu une aurudu 4k thibuna sambande it passe gedarin prashna dala sambande kaduw. marama widihata e wedanawa denuna. masa ganak ada ada hitiya. adre kiyana wachanetath waira kara. den mama ewa gena hithanne nethum igena gannawa. man science karanne. mage hiheta yanawa yanawa mai....😩💔🙂
Ou adaraya kiyna de hari pudumakarai 😒adare kiynna hemotama puluwan unat denenna adare karanna bh hemotama 😔💔💔ethin me song tika marama fillin ☺️hadawathatama denuna ☺️
Man adare kale mage panatath vada 😢mata kiyala kauruthma idiye na gedara minissuth mava gedarin eleuva 😢mava bara gaththe eya eth dan eyata mava vadayak ..!!kamak na karapu deval venna athi me athme mata venne 😔🥺
මේකෙ part 2 හෙට upload කරනවා guys ❤😊
❤
❤
❤
❤
❤
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා 🙂❤
'මතක' අමතක කරන්න බැ කවමදාවත්. හිතට තදින්ම දැනුනු දෙවල් අහිමි වීම නිසා මනුස්සයෝ පිස්සුවෙන් වගේ ජිවත් වෙනවා🙂💔
සිංදුවලට පුළුවන් තව තවත් මතක අවුස්සන්න ඒ මතක වල ජිවත් කරවන්න 🙂
මේ මිනිස්සු පව්... එහෙම කියන මාත් පව්.. අපි හැමෝගෙම හිත් වලට සැනසීම ලැබෙන්න ඕනි❤ 😔
මේකේ සමහර කමෙන්ට් කියවද්දී පපුව පිච්චිලා යනවා😥🥺🥀song collection eka nam maru wenama feeling ekak danenne😊✨
හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ.. ඒත් මට වෙනම එකක්..මං ආදරේ කරපු කෙනා මේ ලෝකෙන් සමු අරන් ඉවරයි..අපේ ආදරේට අවුරුදු 4ක්.. එයා accident එකකින් නැති උනා.. දැන් අවුරුද්දයි මාස 1 යි.. මට තවමත් එයාව මතක් වෙනවා.. 🥺 තමන් ආදරේ කරන කෙනාව අහිමි වෙන්න හොද නෑ කාටවත්.. ඒක නිසා ඉන්න කාලෙ ආදරෙන් ඉන්න ඕන.. මං තවමත් හිතන් ඉන්නේ එයා ආයෙත් මං ළගට එයි කියලා..කොච්චර බලන් හිටියත් එයා මං ළගට එන්නෑ කියන්න දන්නවා මං..😢 අනිත් අයට තමන්ගෙ bf පේන තැනක හරි සතුටින් ඉන්නවා කියලා හිත හදා ගන්න පුලුවන්..ඒත් මට ඉතුරු වෙලා තියෙන්නෙ එයාගෙ photo , එයා දුන්න දේවල් , එයාගෙ සොහොන 🪦🥀 විතරයි..
මං ප්‍රාර්තනා කරන්නේ මට වෙච්ච දේ වෙන කාටවත් වෙන්න එපා කියලා.. ඉන්න කාලෙ ආදරෙන් ඉන්න...🥺🙏
😢❤️
😔💔😢
Ane oya pwww oya sathutin inna mn dannava mevage deyak unoth inna vidiha danna vedanava 😢😢😢❤ oyata eya vagema Hoda kenek davasak hambyi
Monava karannada😢😢😢😢😢❤
😢❤
ආදරේ කරපු හැමෝම මාව දාලා යද්දිත් ,ආස හැම දේම ඇස් ඉස්සරහ නැති වෙද්දිත්,කවුරුත් නැතුව මහ පාරක තනි වෙද්දි,මං ඇඩුව මහ ගොඩක් ලෝකේටම හොරෙන්..ඒත් මං දරාගත්තා....තේරුම් ගන්න තමන් තරං තමන්ව දරාගන්න කිසිම කෙනෙක්ට බැ...ශක්තිමත් වෙන්න ...අඩන්න ඇති තරං...ඒත් කිසිම කෙ එක්ට තමන්ගෙ දුක පෙන්නන්න එපා..මොකද අපෙ දුක,වේදනාවත් චාන්ස් එකක් කරගන්න උන් ඉන්නවා ඕන තරං...😊
Anivaren 😢😩
aththa niyama kathawak
💯
මම ඔයාට කැමතියි
ජීවිතේ අමාරුම කාලෙට සමුදෙමු 🙂💔
Man kellek ek wede kolloth karano🥺
මමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක හිරවෙලා. 😖😖ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශන ඉවරවෙලා ඔයාලට ඕනි කෙනේව ඔයාලගෙම කරගන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඔයාලට ඉක්මනට සතුට ලැබෙයි❤️🩹🥺
❤❤❤🙏🙏🙏
Subscribe 500 නම් ඊසී...හැමෝම subscribe කරන්න 😇❤️
P😊
L⁸8😊😊😊😅88😊888😊😊😊8😊8😊8😅8😊88😊88😊888😊888😊8😊8😊8😊ⁿ⁹⁰⁰⁰p⁹qppp😊ìĺpp😊ⁿ⁰
A
දවල්ට කොච්චර හොදට හිටියත් රෑවෙද්දි ට්‍රැක් පනිනවම තමා.🥺💔🌙
😢
ඇත්ත🥺
Hmmmm😔😣
hmm
Ow Eka Aaththa 🥺💔
මැරි මැරි ඉපදෙනවා🥺
eka nam aththa
වේදනා හංගපු මිනිස්සු වැඩිපුරම කළේ හිනාවෙන එක 😊❤️🩹🌼
Ne හොරෙන් adapu eka😢
ඔව් මොන තරම් වෙදනාවක් හිතේ තිබුනත් මං පුරුදු වුනා එයා ගියාට පස්සේ මොන දේ වුනත් හිනාවෙලා ඉන්න ආද්☺️☺️☺️😊🥺🥰
@@SachiduPriyankaraow
හිතට මාරම සැනසුමක් උනා ... මේ සිංදු වල තියන හැම වචනයක්ම........😢❤😔🖤
හිතට වැදෙන සින්දු ටිකක් නියමයි 🥺❤️🩹🎶
😇❤️
ඔව් බන් ❤😢
ඔව් බන්😢❤❤
Ow bn
හැමෝම ආදරය කරාට අපිත් එක්ක සදහටම තියාගන්න අපිට පින නෑ අපි කොච්චර ලස්සනට ආදරය කරත්💔හිතට දැනිච්ච කෙනාව අමතක කරන්න බෑ💔💔💔 😢🥹🥹
Api kiuwata apita pina na kiyala eyath ekka inna.na assna lamay apita nemei pin naththe apiwa dala yana unta pina naththe apith ekka inna.mokada eyaa apiwa dala giyat api nemeine giye.api sathutu wenn one ape watina kamak nathi apita adare nthi aya apiwa dala yanwata☺️💔
කියලා වැඩක් නෑ 💔😔
Hmm eka aththa 😢
*පිටතින් හිනා වෙලා හිටියට ඇතුලින් විදින වේදනාව දන්නෙ මන් විතරයි*😩😭💔
හැමදේම ඉක්මනින් හරි යයි ඒහෙමයි මම මගේම හිත රවට්ටගන්නේ😊
සිරාම කතාව හැබැයි මාත් එහෙමම තමා 🙂😊
මාත් එහෙමයි
ehema hithanna epa kawada hari oyalata ikmanta hariyai man prarthana karanawa oyalata jeevithe sathutin inna puluwan wenna one kiyala hina wela inna guys
ජීවිතේ ම ආදරේ කර ගත්‍තු මිනිස්සු හරි ලස්සනට විදවනව හැමදාම 🙂💔
හැම මොහොතකම මතක් වෙන්නෙ ඔයාව ලමයෝ 🥺
බලපු හැමෝම සබ් කරා නම් එ කොල්ලත් සතුටෙන්..💯
ඇත්ත
අනිව 😢❤
අපි ආදරෙ කරන අයත් අපිට ඒ විදිහටම ආදරේ කරානම් මේ ලෝකේ ආදර කතා කොච්චර ලස්සනද...!❤❤😢😢
❤❤❤❤❤❤❤❤ඒක ඇත්ත 😭
ඒක නම් ඇත්ත 🥹💔
😭
හ්ම්ම්ම❤
මතක එක්ක ජිවත් වෙද්දී ඊට වඩා දෙයක් නැහැ ලොකු දඩුවමක් 😔💔🥀
hm😊
හ්ම්ම් ඒත් අයි අපිටම එහෙම වෙන්නේ😢
හිතට දැනුනු කෙනාත් එයා වැඩ් පුරම රිද්දුවෙත් එයා එත් මන් එයාට ආදරෙයි❤🥺
අවසානෙට මිනිස්සු කදුලු හන්ගන් හිනාවෙන්න පුරුදු වුණා...🙂🌸❤️
කවදාවත් හම්බෙන්නෑ කියලා දැන දනම ආදරේ කරන හිත් මං වගේ මේ හද එලිය යට කොච්චර ඇතිද තමන් කැමති දේ තමන්ට කවදාවත් හම්බෙන් නැතිවෙයි කියල හිත හඩාගත්තත් ඇයි දෙයියනේ සැරෙන් සැරේ මතක් වෙවී ඇඩෙන්නේ ..... 🙂💔😩❤
Matath🙂ahasa yata Kalpana karana kenek
💔💔
මාත් 😭
එයාත් යන්න ගියා 😢😢😢😢❤❤වෙනකෙනෙක් ගාවට ❤️තාමත් ආදරේ යි මැණික ❤️I love you❤️❤️🌹😢
aiye mage manika ada mava dala giya aiye mn eyata pana vage adare kala aiye🥺🥺mata eyawa one aiye mn mokada karanne🥺🥺
ඔයා ඉපදුනේ තනියමනම් පාලු මකන්න විතරක් මොකටද ලස්සන ලමයෝ මෙ බැදීම් 😇 ඔයාට කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා ..ජීවිතේ ලස්සම දවස් එන්නෙ ඉස්සරහට ❤️😇🥰
Aniwa bn 😊❤@@MUSICLK200
😢
@@MUSICLK200puka sududa danne na
@@MUSICLK200ow😢
මගේ සුදූ ගියා..දැන් අදට මාස 4ක් මම එදා ඉදන් සිංදු අහ අහ් අඩනවා Thankyouu මේක දුන්නට.......🙏🙏🙏🙏😢😢
මිනිස්සු තත්පරේට වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ 😖
මොන දේ උනත් හිනා වෙලා ඉන්න ලස්සන ළමයෝහ් 🙂🤍💐
පුන්චි ප්‍රාර්ථනාවක්.....😇
හැමෝගෙම හිත්වල තියෙන මේ ප්‍රශ්ණ හැම එකක්ම විසදිලා ඔයාලා හැමෝටම සතුටින් ඉන්න පුළුවන් දවසක් ඉක්මනට උදා වෙන්න ඕනි...🥰
හැමෝම වෙනුවෙන් මට කරන්න පුළුවන් ඒක විතරයී🥰...
Everything will be ok ❤️🩹
𝐍𝐢𝐠𝐡𝐭 + 🎧 = 𝐟𝐞𝐞𝐥 𝐢𝐭🙂🖤🥀
කවදාවත් හමිබෙන්නෑ කියලා දැන දනම අාදරේ කරන හිත් මං වගේ මෙි හද එලිය යට කොචිචාර අැතිද තමන් කැමති දේ තමන්ට කවදාවත් හමිබෙන් නැතිවෙයික ........ 😢❤😞💔
අනේ මගේ එයාට ගෙදරින් ප්‍රශ්න දැනට අවුරුදු දෙක හමාරක් ඒත් එයා මාත් එක්ක ඉන්නවා අදටත් ඒත් එයාට පෝන් එක දෙන්නෙවත් නෑ ඒ උනාට එයා මට හොරෙන් පුලුවන් වෙලාවට කෝල් එකක් මැසේජ් එකක් දානවා මන් ගැන හොයලා බලනවා 🥺💗 එයා වගේ අවංක කෙනෙක් මන් දැක්කමයි 🥺💗 ඒත් මට බයයි එයා මාව කවදාක හරි දාලා යයි කියලා 😔😔මන් එයාට හුගක් ආදරෙයි 🥺💗 ආදරෙයි මගේ සුදූ නෝනා 🙂💕
උබට වගෙ තම කොල්ලො මටත් ඒ වගෙ අදර කතා කවදා හරි එකට ඉන්න ඔන 🥺❤️
@@umangasenadeera9553aniwaarenma❤
මටත් එකමයි 🥺❤️දැනට අවුරුදු තුනක් වෙනවා..ගෙදරින් ප්‍රශ්න එත් අපි..අදටත් එකට ඉන්නවා ..කවදා හරි අපි අපෙ වෙයි කියන බලාපොරොත්තුව එක්ක අපි අදරෙන් ඉන්නවා...❤️🥺 මම එයාට ගොඩාක් ආදරෙයී...(D) ❤❤
ඔයලා හැමෝටම එකට සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා🥺❤️ඔයාලගෙ ආදරේ එක්ක 🥺❤️🙏හැමදාම🥺❤️
❤️❤️❤️❤️❤️❤️
හිත කීරී ගැහිලාම රිදුනා
ඔබ දන්නෙ නැහැ නෙද මෙවා❤😢
Ki deneknm adre nis vidwnwd 😥🥺💔
එයාලා වෙනුවෙන් අපි හිටියට අපි වෙනුවෙන් කවුරුත් නැ එකයි ඇත්ත 😊❤
හීත කිරි ගැහිලාම රිදුනා
ඔබ දන්නෙ නැහැ නෙද මෙව .... ❤😥
වැස්ස දවසක බස් එලේ ජනේලේ අයිනේ දිගු ගමනක්.... 😊
❤
කොහොම ආදරෙ කරත් කොහොම පරිස්සම් කරත් දවසක වෙන කෙනෙක්ට දෙන්න වෙනවමයි මට එක විශ්වාසයි 🥺❤️🩹🥀
අවුරුදු පහක ආදරයක් තිබ්බා ඒක දැන් ඉවරයි ඒත් අදටත් ආදරෙයි . මගෙ පලවෙනි සහ අන්තිම ආදරෙ එයා වෙයි .🙂❤
Adaraya kiyanne dala yanwa kiyana eka ethkota api thaniwenawa thaniwena eka thami dayiwaya kiyanne enisa mathkathiya ganna thamanta inne thaman vitharai kiyala😢
ආදරේ කියන්නෙ නම් මහා සාපයක්💔🙂
අනිවාර්යයෙන් යාලුව 🤘😢
Sira kathawa
එක නම් සාහතික ඇත්ත 😢
එයාත් එක්ක එකතු වෙලා සින්දු ඇහුවා. අද එයා මාව එපා කියලා ගියාම. එ සින්දු මම තනියම අහනවා... එයාට මේ සින්දුවක් අහද්දීවත් මාව මතක් වෙන්නේ නෑද්ද... 🥺💔
THANKS FOR 500 SUBSCRIBES GUYS ❤❤❤🎉
හිමි වෙනකම් අගේ ඇති
හිමි උනාම අගේ නැති
නැති උනාම වැළලෙන
බැදීම හරි පුදුමාකාරයී 😫💔
සිංදු වලට හිත නිවන්න පුලුවන් තරමක් 😩❤️
හිතට දැනුනා බ්න් සුපිරි🙂❤️
මේ සින්දු ටික අහද්දි ගොදක් දේවල් මතක් වෙනවා 😢
Asama Eva mage❤😊
පැතුම් අයියේ ඔයාට ගොඩක් ආදරෙයි මං ❤❤
අඩො මගෙත් පැතුම් 🥺🥺
අනේ මගෙත් පැතුම් 😢
සින්දුවකට පුලුවන් මනුස්සයෙක් අඩවන්න😢❤
Supiriyak thama
මන් ඔයාට හරි ආදරෙයි සුදු .....මන් මේ තරමට ජීවිතෙ කවමදාවත් අසරණ වෙලා නැ..මට එහෙම කරන්න එපා සුදු...මට ඔයා නැතුව බැ ..කරන හැම වෙනස්කමක්ම දරාගෙන අදටත් මන් වෙනස් නොවී ඉන්නෙ මගෙ පණ ඔයා නිසා..දාලා යන්න බෑ සුදු ඔයා මට වෙනස්කම කරත්..අනෙ මේ මගෙ හිතේ තියෙන දේවල් ඔයාට කියලා එක පාරක් ඔයාව බදාගන්න තිබ්බා නම්..💔😭
සිරවට කියන්නෙ මෙ වගෙ ආදරෙ කරන කෙල්ලෙක් ලබන්නත් පින් කරන්න ඔන
❤️
😊❤
Mata nathivechcha adare aye labenna kiyala man parthana karanava eya aye aye dakiddi mata hitha hadaganna amaruy man thama oyata adarei mage manika ❤S❤
සමහර දේවල් ජීවිතේන් ගිය එක හොදයි කියලා හිතෙනවා දුක් විදිනවට වඩා අපි
Ow.aka nam 💯 Aththa.
❤ 😊
ඇයි අයියෙ මාව දාලා ගියෙ අනේ ආය එන්න මට තනියෙන් ඉන්න බැ රත්තරනෙ අවුරැදු 2ක් මන් ලගින් ඉදලා ඇයි ගියෙ අයියෙ 😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤H.....😢😢😢😢😢
Mn oyata adarei kavi ❤❤❤❤❤❤ lamayo
Adre nis marama kattak kawa. scl yana kale idanma. 9 wasare idn ylu une aurudu 4k thibuna sambande it passe gedarin prashna dala sambande kaduw. marama widihata e wedanawa denuna. masa ganak ada ada hitiya. adre kiyana wachanetath waira kara. den mama ewa gena hithanne nethum igena gannawa. man science karanne. mage hiheta yanawa yanawa mai....😩💔🙂
වේදනා පාවෙලා යාවිදෝ කෙදින හෝ😢😢
වේදනාවත් එක්කම අපි ඉස්සරහට යන්නොනෙ, මේ ජීවිතේ අපිට අතරමග නැවතිලා ඉන්න අපිට අයිතියක් නෑ
අපි ආදාරේ කරන අයත් ඒ විදියටම අපිටත් ආදරේ කරනම් මේ ලෝකේ ආදර කතා කොච්චර ලස්සන ද😑🥺😔💔
අනේ මාත් හැමදාම කියන්නෙ ඔය ටිකමයි
අපි කොයි තරම් දෙවල් හිතුවත් අපිට ලැබෙන්නෙම නැතේ ඒ දෙයයි 🥺❤️
Hm💔
❤❤
Lassanai sindu tika ❤🥺😭hadawatha tama vadinava me sindu tika ayye❤🥺😭
ජීවිතය කියන්නේ කතා පොතක් ❤️
මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා...☺️🙂
🥺💝
සමහර මිනිස්සු බොරු කරලා අහු උනාම යන්න යනවා වැරැද්ද නොකර කෙනාගෙ පිටින් දාලා සිල්වත් අය වගෙ 💔
Matath ehema kenek hitiya ee welawata Amathapao redda halewenna. Man Nam kare ekamai
එයා ගියාම ඉතින් අපිට ඉතුරු වෙන්නේ අතිතයේ මතක සටහන් 😩මම වගේ එයාට ඔයාලා තාම ආදරෙයි ද😖🗣️
අවුරුදු 9ක් ආදරේ කරලා අන්තිමට රවටුනා.. ඉවසලා බැරිම තැන අතැරියා.. ඉන්න අමාරුයි ඒත් අපිට ආයේ එකට ආදරෙන් ඉන්නත් බෑ...
එයාලගෙ ගෙදරින් අකමැතියි මට, හැබැයි එයා මට මාර ආදරෙයි, ඒවුනාට මට මාර බයයි එයා මේක නවත්තාවි කියල 🥺💔
ගෙදරට හොරෙන් ආදරේ කලා...
ගුටි කාගෙන ඉවසන් හිටියා...
එයා වෙනුවෙන් ...
එයාගෙ හැමදේකදිම විශ්වාස කරලා ලගින් හිටිය මට එයා අන්තිමට දුන්නේ...ඩිප්‍රශනුයි...රැවටීම නම් දුක...💔😣
ගෙදර අයත් මාව කොන් කරනවා...
එයා නිසා...💔
තව සිංදු දන්න❤❤❤❤❤❤❤❤❤❤
Ayye ada Ex mawa dala giya ayeeeee😢😢😢
මගෙ එයාව මට ගොඩක් මතක් වෙනවා කවදාහරි එයා මගෙ උනානම් 🥹😭😭😭
අනේ මටත් එහෙමයි 😔💔
Hema adata kathavak pitu pasama. Kadulu kathavak thiyenava. Mathaka thiyaganna adare sellamak nevei ❤
Ou adaraya kiyna de hari pudumakarai 😒adare kiynna hemotama puluwan unat denenna adare karanna bh hemotama 😔💔💔ethin me song tika marama fillin ☺️hadawathatama denuna ☺️
මේ කව්රු හරි කියන්න පළවෙනි ආදරේ හමූටම අහිම් වෙනවද කියලා 😢එහෙම උනොත් අපි මොනාද කරන්නේ 😢අපි කොහොමද එයාව අමතක කරන්නේ 😢 අනේ 😢❤
එයාට මම අදරෙ අයියේ මං❤😢
❤
හිනැහෙන්න අමතක උනා මතක් වෙන වාරයක් පාසා🥺💞
Aneee me sindu Tika mawa pissek karanawa yakoooo😔💔🥺🤕
❤Niyamai aiya adarai❤
මතු භවෙ ලන්වෙලා සැනසෙමු.. 🫀💔
Api asama sindu set eka..maruu❤❤
Hamuvena hema jewethayakma api laga nathara wenne ne 🙂 hebei e hamu vem vala mathaka ithuru wenawa 😊
Jiwithe adare karapu palaweni kena mge jiwithe,anagathe sampurnayenma winasa karala dala giya...adatath hitha haiya karan nagitinn oni kiyla hithunath hitha hadaganna bari tharamata mge jiwithe anduru keruwa..eyata adare karapu waradata aurudu 7k gihillath mn thamath widawanawa....
හරි මහන්සියි 😢 දැන් මේ දුක එක්ක තව ඉස්සරහට යන්න හරි අමාරුයි . මන් දන්නෙ නැ දැන් මං මොකද කරන්න ඔනී කියලා එයා ඒ කෙල්ලත් එක්ක සතුටින් ඉන්නවා මන් ඒවුනාට ඊරිසියා කරන්නේ නැහැ 😢❤ ඒත් ඒ දෙන්නව දකින කොට කෙල්ලෙක් වෙච්ච මට දරා ගන්න අමාරුයි .එක වෙලවකට මට හිතෙනවා මං මැරිලා ගියානම් ඉවරයි කියලා .අයියෙ මට ඒ වේදනාව දරා ගන්න අමාරුයි මං කවදාවත් එයාට දුකක් දීලා නැහැ අයියේ මේ වේදනාව කියන්න කවුරුත් නැහැ . මොන දේ වුනත් මං එයාට තාම ආදරෙයි ♥️ එයා අද වෙන කෙනෙක්ව මැරි කරලා 😢 ඒත් මං තාම එයා ආයේ එනකන් බලන්න ඉන්නවා හැමදාටම අයියේ මන් දන්නේ නැහැ මට වෙන කෙනෙක් ගැන කිසිම හැගීමක් දැනෙන්නෙ නැහැ එයා කවදාක හරි මාව හොයන් එයි නේද අයියෙ මන් එතකන් බලන් ඉන්නවා ❤🥰❤❤❤❤❤❤❤
😔
💔😔
ඔයා එනකන් මන් දැනුත් බලන් ඉන්නවා 🥺💔📌
මම හිතන් නෑ ආයේ මම කටවත් ආදරේ කරයි කියලා මගේ එකම හීනේ රට යන්න එන්නේ නැති වෙන්න ම කවදාවත් 😊😫😓
Man adare kale mage panatath vada 😢mata kiyala kauruthma idiye na gedara minissuth mava gedarin eleuva 😢mava bara gaththe eya eth dan eyata mava vadayak ..!!kamak na karapu deval venna athi me athme mata venne 😔🥺
Mage pana diiwara rassawe yana kenek.ane eya giya boottuwa hoya ganna neelu anee eya parissamin enna oona mage deyyo mn hari aadarei oyata❤😢
ඉදලා ඉදලා මාත් කෙනෙක්ට ආදරේ කරා . මන් එහෙම එයාට ආදරේ කරේ මට කරන්න දෙයක් නැති කමක්ට . මොකද මට එය ගැන මාර විදියට දුක හිතුන නිසා.එහෙම කොහොම හරි අපි ආදරේ කරා . මුල් සති 2 ,3 එයා මාව හැමදාම වගේ බලන්න ආව . මන් එයා එහෙම එන එකට වැඩිය කැමති උනෙත් නෑ . ඒත් පස්සෙ මන් එයා මාව බලන්න එන එකට අකමැති උනේ නෑ . ඒත් පස්සෙ පස්සෙ ඒය වෙනස් වෙලා කියලා මට හිතුනා . මට එහෙම හිතෙන්නෙ එයා මන් ලග නැති හින්දද කියන්න මට තේරෙන්නෙ නෑ . 😢 කොහොම උනත් මන් ඔයටමගෙ පනටත් වැඩිය ආදරෙයි .❤ ඔයා ඉන්නතැනක පරිස්සමට ඉන්න රත්තරන් ❤😢😢
මියදෙන්නම් සදා ඔබේ ආදරේ පතා ... මගේ ජිවිතේම ආදරේ කලේ ඔයා.... !!
🫀 ආදරේ කියන්නේ මොකද්ද ආදරේ කරන්නෙ කොහොමද කියලා මතකත් නෑ බන්....
😔 එයා මගෙ නෙමෙයි කියලා හිතන්න බැරි තරමට මන් උබට ආදරේ කරලා බන් කියා ගන්න බැරිතරම් දුකක් හිතේ තියන් ඔයාලගෙ photo බලනවා ඒ වෙලාවට හිත යටින් කියවෙනවා
" අනේ මේ මගේ ලග ඉදපු ලස්සන කෙල්ලනේද " මන් ඉතින් මොනවා කරන්නද මැණික නොලෑබීම ( අවුරුදු ගානක් ගියත් මැණික ආදරේ අඩුනම් වෙලා නෑ බන් )
🥺 නොදැන මාගේන් උනා නම් වැරැද්දක් දෙන්නකෝ මට සමා......
වෙන කෙනෙක් වෙතෙට ලන් උනේ ඔයා ඇයි හේතු. දන්නෑ නේ මා...
ඔබට මා පෙම් කලේ කිසිදා රවටන්න නම් නොවේ....... 🥀🌘
ඒකනම් මාරයි 🙂
අවන්කව ආදරේ කරානම් කවුරුත් දාලා යන්නැ 😢මන් එයාට අවන්කව ආදරේ කරත් එයාට එක ගානක්වත් නැ😢මැරෙන්න හිතිලා තියෙන්නේ එ තරම් ජිවිතෙ එපා වෙලා තියෙන්නේ 😢😢❤මන් එයාට ගොඩක් ආදරේයි ❤පරිස්සමෙන් ඉන්න පන හැමදාමත් ආදරේයි 😢ඔයාට ආදරේ කරපු තරම් වෙන කෙනෙකුට ආදරේ කරන්න බැරි වෙයි😢 ❤
Sindu tika maru oluwa wikarayi🥺
ඒකපාර්ශවික ආදරෙ කරන මම...ඒ කෙල්ල දන්නෙවත් නැ.. 😌💜️
ඒකපාර්ශ්විකව ආදරේ කරන මං..ඒ ලස්සන පිරිමි ලමය දන්නෙවත් නෑ..🥺🥰
🤗
issara mn niwadu argatted data eya wada arila enakn balan innwa 🥺🥺
Matak wenwa
Adat hawasa eya enakn baln hitaya 😔
Mata hawas wenakota eya enakn balan idala sankawa wage 🥺
Eyta wada arenne 8.30
Mn haya wenkota eyawa ekan enna lahasti wenwa 🥺
eya ahanwa monda aran enna one kiyla magen ahanawa mn kiyano mukuth epa ikmanata enna e ati kiyala 🥺
Eya laga salli nahtm wada karana taim hari salli ilan monwa hari arn enwa mata 🥺😔mn hata mrata vitara eya enwada balnna parata wela baln innwa
Eta passe meya duwagana duwagana avit mawa badagana ahanawa magen.ane mn eankan paluwenda hitye mage manika kiyala ibinwa mawa 🥺 eya awama passe godak satuti itm mta satuta wadi kamta mn turul kara gannwa eta passe denatma adenwa 😔❤️
Eya eta passe kiyanwa ohoma bh mn natuwat jiwat wenna purudu wenna kiyla manika kiyala . Mn kiyanwa ai oya mawa dala yanwada kiyla ahano etakota kiyanwa nh nikan hari mn marunot oya mn natuwa jiwat wenna kiynwa 😭
Eta passe dala yanne nh kiyla mwa bada ganno 😔
Mata adat eya enwa ehama
Penwa penwa 😔💔
Mn adtat eliyat wela balan innwa eya duwagana mn lagata enkam
😭😖
Mata adare jivithetawath epa e tharam epa wela inne inna kale amma thaththa ekka sathutin innawa echcharai .... 😢❤❤