Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
91% ක ඒ ආදරේ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි! ඊළඟ පාර මීටත් වඩා ලොකු බ්ලාස්ට් එකක් කරමු! මගේ හයිය!💪 ආදරෙයි ඔයාලට! හැමදාමත් මාත් එක්කම ඉන්න! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි!✍️ මම සුභාති ප්රභාෂ්වර👊❤️🙏
Api wiramugedara oya ekka
Lassanayi this singing !!!
Aiyth ekka හැමදාම ඉන්නව
Maru machan age mayil kelim wenawa a tharamata maru 🌠
❤
මේ පාර තරුව උබ වෙනවනම් සුපිරියක් බන් 💪❤️
සුබාති අයියෙ එ වොයිස් එක ලස්සනයි ලස්සනට ගායනා කරා ...අමල් සර් කිව්වා වගෙ grand finale අනිවාර්යයෙන් ඉන්න ඔනෙ ....සුපිරි දක්ශයෙක්....අද ගායනය සුපිරියට වින්දා ....ඔවගෙ ලස්සන සින්දුවක් ඔනෙ සුපිරි 30 ,24 පස්සෙ round වල....අයියෙ කියන්න වචන නෑ...beautiful performance ...ආදරෙයි ගොඩක් subathi aiye...ජය වෙවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මල්ලි මේ Hiru star වේදිකාවේ හැම සින්දුවක්ම මම අහනවා.හැබැයි මම මෙතෙක් කල් අහපු සුපිරිම ගායනය ඔයා අද කලා.පිස්සු හැදෙනව මල්ලි.මට වයස 32යි.ආදරෙයි.මගේ මේ ජීවිත කාලෙම ඔයාගෙ සින්දු අහන්න ලැබේවා කියල මන් ප්රාර්ථනා කරනව.ඒක පිස්සුවක් මල්ලි❤
ඒකෙ මුල ටික අහන් ඉද්දි මගෙ හුස්ම හිර වෙනවා වගේ 😩❤️ සුපිරි අයියේ 💗🌻
ඇත්තටම
උබ තමා bro මේ පරා hirustar වෙන්ඩ ඔන❤❤❤❤❤all the best machn...අනිවා දිනනවා❤
මං හිරු ස්ටාර් වේදිකාවේ අහපු හොඳම preformens එක... ඒක පට්ට 1:56
අනේ මන්දා බං උබ.යකෝ ඇබ්බැහි වෙනවා බං.අහන්න ආසම නැති සිංදු ඒත් උබ කියන්කොට ඒවා අහන්න හිතිලා.ජය වේවා මල්ලි .උබ තමයි මේ පාර බමුනාකොටුවෙන්.මාත් උබේ ගමේ එකෙක්.එකෙන්ම ජය.
මුල් ගායනයට ගලපෙන්නම කිව්වා මාරම ලස්සනයි
ඇගත් එක්ක හිරිවැටුනා බන් ♥😳
සින්දු ඔක්කොම අහද්දි එහෙමයි 🙊
මං ආසම hindi song එක 😍 අයියා ඒක නියමෙටම කිව්වා 💯 Congrats ❤️💯🎉
2:56 methana thama mn asama 🥹❤️… Eka lassanata kadala gannwa
Aththa 🥺
මෙන්න Singing 🌟❤ Next Level 🏆
කියන්න වචන නෑ 😍 මාරම ලස්සනයි❤️පට්ට
නියමයි ආදරෙයි මල්ලි hiru star ඔයා තමයි මල්ලි❤❤❤
ඔයානම් වැඩ්ඩෙක් සුභාති❤ වෙන කියන්න දෙයක් නෑ❤
අදනම් මල්ලි ලස්සනයි කියලා වැඩක් නැ සුප ❤❤❤❤❤
මේ පාර hirustar winner 🥺❤️
ගොඩක් හොදයි. තුන්දෙනා ගේ එකමුතු කම.. හරි සතුටුයි.. අමල් ගේ මුනට හිනාවක් ගෙන්න හැමෝටම බැහැ.. අසාවෙන් බැලුවේ හොද තරගයක් 🥰🥰🥰🥰හිනා උන අය හිනා උනා.. අඩන්න හිටපු කෙනත් හොදටම 😢😢😢😢ඇඩුව ඒකත් සතුටක්.... අමල්. නිරෝෂා. රුවන්. 🥰🥰🥰🥰🇦🇪🇦🇪🇦🇪
"ආශිකි 2" ෆිල්මි එකෙ මෙ සින්දුව හරිම ලස්සනයි .ලස්සනටම ගායනා කරා ❤❤
Well done my boy
What a brilliant performance පුතාLove from sri lanka Navy 🇱🇰
මෙි පාර ඔයා තමා මල්ලි hirusthar ආයේ දෙකක් නැ මම මෙික බලන්නෙම නැ අහම්බෙන් ඔයගේ සිංදු you tube එකෙන් බලනවා.ජයවෙිවා මල්ලියාට බුදු සරණයි
අඩෝ වොයිස් heart feeling එකක් දෙන්න මේ සින්දුව මෙහෙම sing කරනවා කියන්නෙ එකෙන්ම සුපිරියක් මේ පාර දින්නෙ නැත්නම් වැඩකුත් නෑ 😾❤
ඒක wooow.ඒක wooow.ඒක wooow!!!!pisitive gosip ලැබේවා!
අර්ජිත් සිං කියන ගායකයා මේක මේ විදිහටම කවර් එකක් කරලා තියනවා , සුබාති ඒක සුපිරියටම ප්රතිරූපනයක් කලා.. ඒක සුපිරියක් මල්ලි.❤
මාරම ලස්සනයි!!!😭❤ Chorus එක!!!!!!!!🥹🌌
අම්මෝ.. ❤ ඒකනම් සුපිරි යක්ම තමයි ❤
කියන්න දෙයක් නෑ අද නම්. සින්දුව ගොඩක් ලස්සනට කිව්වා. මම ගොඩක් කැමති කෙනෙක් ඔයා අයියෙ. මං ප්රාර්ථනා කරනවා අවසන් වටයට යනකම්ම යන්න ලැබෙන්න කියලා. ආදරෙයි හැමදාමත්..... ♥️♥️♥️
එකනම් දැනෙන්නම් කියනවා ..මගේ එකා ..ආදරෙයි ❤❤
පිස්සුවක් මචන් ❤
සුපිරි ❤❤❤❤❤ ඇගෙ මයිල් කෙලින් උනා ❤❤❤❤❤❤
ඔයාට බුදු සරනයි මගේ මැණික 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘I
Supiri කියන්න වචන නෑ. ඉස්සරහටම යන්න සුබ පතනවා❤❤❤
ඒ වොයිස් එක 😮❤
Oyata hirustar venna labenna kiyala mama prarthana karanava hadavatinma🙏🙏🙏🙏
ඇත්තටම දක්ශයෙක්❤
ජයවේවා සහෝ ලස්සනයි ඇත්තමයි ❤❤❤
ආදරෙයි පැටියෝ ❤️❤️
Grand finale inna oni chamod kavishka, subhathi & shanu ranaweera ❤❤❤
සුභාති...
ජයම වේවා ! ❤❤❤
Hiru star ඔයා තමයි❤❤❤❤
Tv aken live balal Aaye mathk wela Dan u tube akemuth Dan blnwa achcharata lassni gayanya❤❤❤❤❤🥺🔥🔥🔥🔥✨🎉🎉🎉
කුරුණෑගල ගැම්ම ඔයා final ඉන්නම ඕනෙ
අපේ කුරුණෑගල ට හයිය ❤❤❤
මාරම ලස්සනයි❤ 🥺🪄
පට්ට බං ❤
Kiyanna kisima deyakne me sere oya thama❤❤❤❤❤
Backing ek ganata 3min wlt organize krl thiynw hari lassnai💗
අනිවා මේ පාර හිරු ස්ටාර් ❤🔥
මෙයා තමයි මේ පාර hiru 🌟 kohomath❤
Congratulations malli... No words to say...Absolutely brilliant performance ... Keep it up.. ❤❤❤❤❤❤❤❤❤
Thank you so much brother! I appreciate your lovely words!✨️♥️💪🙏
අධි මාත්රා❤❤
Kiparak beluwada Manda marama lassana. Hadak congratulations malli 🎉🎉❤
My favorite 🎉🎉
❤❤❤❤ නියමයි ❤❤❤❤
Hiru star eke ahapu hodama song ek ❤😊.perfect.
අර කෙල්ල පව් . හැමෝටම හිනා වෙලා බොක්කෙන්ම සතුටු උනේ. ඒත් හිතේ අව්ලක් තීන්න ඇති නැතිවෙන්න රහත් වෙලා නෑන්නෙ ඒකි
අද විතරයි යකෝ ගිය පාරට කලින් පාර එකේ බලපන් ඒකි හෙන කැත හිනාවක් දැම්මෙ සින්දුව කියනකන් අඩල .. ඊට්පස්සෙ ඉස්සරහට යද්දිහෙන කුහක හිනාවක් දැම්මෙ උබ ඒව බැලුවෙ නෑනෙ 😂😂😂
@@OdinilankeshiDila😂 ඊයෙ ඒකි හිනා වුන විදිහ දැක්කම මටත් ඒක මතක් වුණා.
@@apsara_akarshi 😂😂
@@OdinilankeshiDila සිරාවටම මන්න් ඕක බලන්නෙ නෑ බම් .ඉඳල හිටල බලන්නෙ ඕව මන් දන්නෑ ඉතිම්😂💔
Best of best in all Hiru star seasons❤❤❤Congratulations malli.. You deserve it..
Goadak lassanai❤
කොච්චර ඇහුවත් තාම අහනවා 😊
adarei mage ekaa .❤❤
Good luck
❤️Superb❤️
Nice❤❤❤❤❤❤❤❤
සුපිරියක් 😍👌
Good luck ❤❤❤❤
Aniwa me para hirusta subathi 💯shuwar
Woow woow woow
වචන නෑ කියන්න ❤
Woow❤🎉
Jayawewa ❤❤❤
Wow❤❤❤❤❤
Ftt❤
Niyamai. Welldone.
ලස්සනයි මල්ලි,,❤
Ekanan Patta phara sahooo
සුභ පැතුම් මල්ලියෝ ❤
😢අනේ
Me para hiru star❤
1:15 ♥️
patta,ela
සුපිරි මල්ලි..නියමයි ...❤️❤️✌😍
🥺🥺🥺🥺💗සුපිරි ගායනයක්
Mn hiru star balanna gatte meyage sinduwak ahunata passe dn meya inna dawsata hemadmaa balanaw hiru star meya wenawNam man kemati meyaw hiru star karamu
2:55 🥳
💯❤
Superb performance brother...❤🔥😩
Niyamai
❤❤🌹🌹🌹 good luck
Aiyeee maru ♥️🥺🫣
Ammo ekaa❤😮
ඔයා ඇත්තටම දක්ෂයි.හිරැස්ටා ඔයාම තමයි
❤Ela
Perfect 2:56 😳😳 absolutely perfect ❤
❤👏
ස්කූල් කෑල්ල මතක් උනා🌚😁
🥺❤
Hiru star ❤
Gindara puthe ubanam ❤️💥 uba othana inna ona ekak name
❤❤
❤😮
දෙය්යනේ් ඉන්දියාව ලංකාවට ඇවිල්ලා ......ඉන්දීයානුවොත් මවිත වෙන ගායනයක් .
91% ක ඒ ආදරේ වෙනුවෙන් ගොඩාක් ස්තුතියි! ඊළඟ පාර මීටත් වඩා ලොකු බ්ලාස්ට් එකක් කරමු! මගේ හයිය!💪 ආදරෙයි ඔයාලට! හැමදාමත් මාත් එක්කම ඉන්න! තෙරුවන් සරණයි! ජේසු පිහිටයි!✍️ මම සුභාති ප්රභාෂ්වර👊❤️🙏
Api wiramugedara oya ekka
Lassanayi this singing !!!
Aiyth ekka හැමදාම ඉන්නව
Maru machan age mayil kelim wenawa a tharamata maru 🌠
❤
මේ පාර තරුව උබ වෙනවනම් සුපිරියක් බන් 💪❤️
සුබාති අයියෙ එ වොයිස් එක ලස්සනයි ලස්සනට ගායනා කරා ...අමල් සර් කිව්වා වගෙ grand finale අනිවාර්යයෙන් ඉන්න ඔනෙ ....සුපිරි දක්ශයෙක්....අද ගායනය සුපිරියට වින්දා ....ඔවගෙ ලස්සන සින්දුවක් ඔනෙ සුපිරි 30 ,24 පස්සෙ round වල....අයියෙ කියන්න වචන නෑ...beautiful performance ...ආදරෙයි ගොඩක් subathi aiye...ජය වෙවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මල්ලි මේ Hiru star වේදිකාවේ හැම සින්දුවක්ම මම අහනවා.හැබැයි මම මෙතෙක් කල් අහපු සුපිරිම ගායනය ඔයා අද කලා.පිස්සු හැදෙනව මල්ලි.මට වයස 32යි.ආදරෙයි.මගේ මේ ජීවිත කාලෙම ඔයාගෙ සින්දු අහන්න ලැබේවා කියල මන් ප්රාර්ථනා කරනව.ඒක පිස්සුවක් මල්ලි❤
ඒකෙ මුල ටික අහන් ඉද්දි මගෙ හුස්ම හිර වෙනවා වගේ 😩❤️ සුපිරි අයියේ 💗🌻
ඇත්තටම
උබ තමා bro මේ පරා hirustar වෙන්ඩ ඔන❤❤❤❤❤all the best machn...අනිවා දිනනවා❤
මං හිරු ස්ටාර් වේදිකාවේ අහපු හොඳම preformens එක... ඒක පට්ට 1:56
අනේ මන්දා බං උබ.යකෝ ඇබ්බැහි වෙනවා බං.අහන්න ආසම නැති සිංදු ඒත් උබ කියන්කොට ඒවා අහන්න හිතිලා.ජය වේවා මල්ලි .උබ තමයි මේ පාර බමුනාකොටුවෙන්.මාත් උබේ ගමේ එකෙක්.එකෙන්ම ජය.
මුල් ගායනයට ගලපෙන්නම කිව්වා මාරම ලස්සනයි
ඇගත් එක්ක හිරිවැටුනා බන් ♥😳
සින්දු ඔක්කොම අහද්දි එහෙමයි 🙊
මං ආසම hindi song එක 😍 අයියා ඒක නියමෙටම කිව්වා 💯 Congrats ❤️💯🎉
2:56 methana thama mn asama 🥹❤️… Eka lassanata kadala gannwa
Aththa 🥺
මෙන්න Singing 🌟❤ Next Level 🏆
කියන්න වචන නෑ 😍 මාරම ලස්සනයි❤️පට්ට
නියමයි ආදරෙයි මල්ලි
hiru star ඔයා තමයි මල්ලි❤❤❤
ඔයානම් වැඩ්ඩෙක් සුභාති❤ වෙන කියන්න දෙයක් නෑ❤
අදනම් මල්ලි ලස්සනයි කියලා වැඩක් නැ සුප ❤❤❤❤❤
මේ පාර hirustar winner 🥺❤️
ගොඩක් හොදයි. තුන්දෙනා ගේ එකමුතු කම.. හරි සතුටුයි.. අමල් ගේ මුනට හිනාවක් ගෙන්න හැමෝටම බැහැ.. අසාවෙන් බැලුවේ හොද තරගයක් 🥰🥰🥰🥰හිනා උන අය හිනා උනා.. අඩන්න හිටපු කෙනත් හොදටම 😢😢😢😢ඇඩුව ඒකත් සතුටක්.... අමල්. නිරෝෂා. රුවන්. 🥰🥰🥰🥰🇦🇪🇦🇪🇦🇪
"ආශිකි 2" ෆිල්මි එකෙ මෙ සින්දුව හරිම ලස්සනයි .ලස්සනටම ගායනා කරා ❤❤
Well done my boy
What a brilliant performance පුතා
Love from sri lanka Navy 🇱🇰
මෙි පාර ඔයා තමා මල්ලි hirusthar ආයේ දෙකක් නැ මම මෙික බලන්නෙම නැ අහම්බෙන් ඔයගේ සිංදු you tube එකෙන් බලනවා.ජයවෙිවා මල්ලියාට බුදු සරණයි
අඩෝ වොයිස් heart feeling එකක් දෙන්න මේ සින්දුව මෙහෙම sing කරනවා කියන්නෙ එකෙන්ම සුපිරියක් මේ පාර දින්නෙ නැත්නම් වැඩකුත් නෑ 😾❤
ඒක wooow.ඒක wooow.ඒක wooow!!!!pisitive gosip ලැබේවා!
අර්ජිත් සිං කියන ගායකයා මේක මේ විදිහටම කවර් එකක් කරලා තියනවා , සුබාති ඒක සුපිරියටම ප්රතිරූපනයක් කලා.. ඒක සුපිරියක් මල්ලි.❤
මාරම ලස්සනයි!!!😭❤ Chorus එක!!!!!!!!🥹🌌
අම්මෝ.. ❤ ඒකනම් සුපිරි යක්ම තමයි ❤
කියන්න දෙයක් නෑ අද නම්. සින්දුව ගොඩක් ලස්සනට කිව්වා. මම ගොඩක් කැමති කෙනෙක් ඔයා අයියෙ. මං ප්රාර්ථනා කරනවා අවසන් වටයට යනකම්ම යන්න ලැබෙන්න කියලා. ආදරෙයි හැමදාමත්..... ♥️♥️♥️
එකනම් දැනෙන්නම් කියනවා ..මගේ එකා ..ආදරෙයි ❤❤
පිස්සුවක් මචන් ❤
සුපිරි ❤❤❤❤❤ ඇගෙ මයිල් කෙලින් උනා ❤❤❤❤❤❤
ඔයාට බුදු සරනයි මගේ මැණික 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘I
Supiri කියන්න වචන නෑ. ඉස්සරහටම යන්න සුබ පතනවා❤❤❤
ඒ වොයිස් එක 😮❤
Oyata hirustar venna labenna kiyala mama prarthana karanava hadavatinma🙏🙏🙏🙏
ඇත්තටම දක්ශයෙක්❤
ජයවේවා සහෝ ලස්සනයි ඇත්තමයි ❤❤❤
ආදරෙයි පැටියෝ ❤️❤️
Grand finale inna oni chamod kavishka, subhathi & shanu ranaweera ❤❤❤
සුභාති...
ජයම වේවා ! ❤❤❤
Hiru star ඔයා තමයි❤❤❤❤
Tv aken live balal Aaye mathk wela Dan u tube akemuth Dan blnwa achcharata lassni gayanya❤❤❤❤❤🥺🔥🔥🔥🔥✨🎉🎉🎉
කුරුණෑගල ගැම්ම ඔයා final ඉන්නම ඕනෙ
අපේ කුරුණෑගල ට හයිය ❤❤❤
මාරම ලස්සනයි❤ 🥺🪄
පට්ට බං ❤
Kiyanna kisima deyakne me sere oya thama❤❤❤❤❤
Backing ek ganata 3min wlt organize krl thiynw hari lassnai💗
අනිවා මේ පාර හිරු ස්ටාර් ❤🔥
මෙයා තමයි මේ පාර hiru 🌟 kohomath❤
Congratulations malli... No words to say...Absolutely brilliant performance ... Keep it up.. ❤❤❤❤❤❤❤❤❤
Thank you so much brother! I appreciate your lovely words!✨️♥️💪🙏
අධි මාත්රා❤❤
Kiparak beluwada Manda marama lassana. Hadak congratulations malli 🎉🎉❤
My favorite 🎉🎉
❤❤❤❤ නියමයි ❤❤❤❤
Hiru star eke ahapu hodama song ek ❤😊.perfect.
අර කෙල්ල පව් . හැමෝටම හිනා වෙලා බොක්කෙන්ම සතුටු උනේ. ඒත් හිතේ අව්ලක් තීන්න ඇති නැතිවෙන්න රහත් වෙලා නෑන්නෙ ඒකි
අද විතරයි යකෝ ගිය පාරට කලින් පාර එකේ බලපන් ඒකි හෙන කැත හිනාවක් දැම්මෙ සින්දුව කියනකන් අඩල .. ඊට්පස්සෙ ඉස්සරහට යද්දිහෙන කුහක හිනාවක් දැම්මෙ උබ ඒව බැලුවෙ නෑනෙ 😂😂😂
@@OdinilankeshiDila😂 ඊයෙ ඒකි හිනා වුන විදිහ දැක්කම මටත් ඒක මතක් වුණා.
@@apsara_akarshi 😂😂
@@OdinilankeshiDila සිරාවටම මන්න් ඕක බලන්නෙ නෑ බම් .ඉඳල හිටල බලන්නෙ ඕව මන් දන්නෑ ඉතිම්😂💔
Best of best in all Hiru star seasons❤❤❤
Congratulations malli.. You deserve it..