Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් පිං වගේම ගොඩක් ස්තුතියි මිස්ට කිසිම ගුරුමුස්ටියක් නැතිව නොමිලේ කරන මේ වගේ වැඩසටහන් වලට ලබා දෙන දැනුමට .🙏🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි ,හොදට පැහැදිලි කරලා දෙනවා මිස් ,
අනෙ මිස් ඔයට තෙරුවන් සරනයී.ඔයගෙ වචනත් අයියක් අපිට ❤️❤️
ඇත්තටම හරිම පැහැදිලිව කියා දුන්න තෙරුවන් සරනයි සියලුම දෙවි පිහිටයි ඔයාට,,කරුණාව දයාව පිරී ඉතිරෙන වා
මිස් මට වයස 19 යි . මේ පාර al ලියන්නේ මන් දැන් අවුරුදු තුනක් විතර රෙදි මහන්න අරන්. ඇත්තට ම මිස් ලස්සනට පාඩම කියල දෙනව. දන් නැති හුගක් දේවල් දැනගත්තා ගොඩාක් ස්තූතියි මිස් ❤
මම දකලා තියන නිර්ලෝබිම ගුරුතුමියක්.හමදේම කියලා දෙන අපූරුව...ඔබ තුමියට ගොඩක් පින්...මම දරුවෝ දෙන්නෙක් එක්ක ජීවත් වෙන්නෙ නිවසෙ සිට අදුම් මහලා...මගෙ ජිවිතෙට ගොඩක් වටිනවා මේ දේවල්...මගෙ දරුවන් වෙනුවෙන් මගෙ ජීවිතෙට.....ඔබ තුමියට ගොඩක් පින්....
ඇත්තටම හරිම ආදරයක් හිතුණා
මිස්ගෙ මේ vido එක අහම්බෙන් දැක්කා . දිගටම බැලුවා. හරිම ලස්සනට තේරුම් ගන්න පුලුවන් විදිහට කියාලා දුන්නා. ගොඩක් ස්තූතියි . කිසිම ලෝබකමක් නැතිව ගුරුමුශ්ටියක් නැතිවම කියලා දුන්නා පින් . බුදු සරනය්
Wan 😊i09tr
මිස් මම ටේලර් Shop එකක් කරන්නේ පරම්පරාවෙන් ආ දැනුමත් අත්දැකීමෙන් ගත් දැනුමින් අද ඔබගෙන් ගත් දැනු මැහුම් ජීවිතය තුල අවු හතලියක කාලය තුල අහල නැ ඔයා හරිම අවංක කෙනෙක් මම අනිවාර්යයෙන් ම ඔයාගේ ක්ලාස් එකට එනවාමයි ඔයා මාරයි මාරම මාරයි ස්තුතියි යහපතක්ම වේවා
හරිම ආදරණිය ගුරුතුමියක්.මිස් නිසා පලවෙනි පාර ලස්සන ගවුමක් මැහුවා. බොහොම ස්තූතියි
හරි ආදරණීයම ගුරුතුමියක්..තෙරුවන් සරණයි
හරිම ලස්සනට පිලිවෙලට තේරුම් ගන්න පුළුවන් විදියට මිස් කියල දෙනව.මන් ක්ලාස් ගිහින් ඉගෙන ගත්ත කෙනෙක් මිස්ගෙන් තවත් දැණුම වැඩි උනා❤
ගොඩක් පින් මිස් ඔයාකරුනාවෙන් මේ කරන සත්කාරය විකුනන්න කෙසේ වෙත්තත් තමන්ට මහගන්න සල්ලිබලාගෙන පන්තිකරන කාලෙක බොහොමපින්, දීර්ගායුස ලැබේවා ඔබට
මිස් ඔයාකියලදෙන විදිහ හොදට තේරුම් තොදට තෙරුන් ගන්න පුළුවන් ඹයාට බදුසරණයි
මිස් කියලා දෙන දේ පැහැදිලියි. අවශ්‍ය සියලු කරුණු දෙන එක වටිනවා. ස්තූතියි මිස්.🙏
හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම isthuthi miss
ගොඩක් හොද මිස් කෙනෙක් ඔයා ස්තූතියි
Padama hodata theruna boho pin
ම්ස්.ඔයා .හරි අවංකව .නිහතමානීව කිසිදෙයක් හංගන්නේ.නැතිව.හරි.පැහැදිලිව.කියලා.දුන්නා.ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤
හරි ම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි මිස්. සුදු ගවුම මහන විදිය කියලා දෙනවා නම් ගොඩක් වටිනවා.
දිග අත දාල මහන්න කියා දෙන්න
හරිම ලස්සනට කතා කරනවා ඔබ තුමිය ❤ හොදට කියලා දෙනවා.ස්තුතියි මිස් ❤
ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනව මිස් .ගොඩක් ස්තූතියි 🙏
ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..බොහොම ස්තූතියි ඔබ තුමියට
මම රෙදි මහන කෙනෙක් .නමුත් මෙම පාඩමෙන් තවත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබ තුමිය ට බොහෝම ස්තුති යි .තෙරුවන්
සරණයි
❤
අනේ මිස් ගොඩාක් පින් මෙහෙම දැනුමක් දෙනවට❤
මං අද තමයි මේ video එක දැක්කේ.මේ මෝස්තරය මමත් හොය හොයා හිටියේ.thank you mis
I have watched so many video but i learn lot from you thanks a lot teacher
බොාහොම පිං මිස් බුදුසරණයි ❤❤
Harima pehedili miss .godak sthuthi wagema godak pin .❤
අමාරුයි කියලා හිටපු පාඩමක් අද හොදටම තේරුණා
හරිම පැහැදිලි .thankyou miss❤❤
Ane godaak pin miss oyanam harima hodai.... mn godak dewal danagaththa
හරිම ලස්සනයි . හරිම පැහැදිලියි.
Miss ,හරිම පහසු ව්දියට ට තේරුම් කර දුන්නා .පෙයාට් සාය කැපුවා හරිම අපුරුයි.ලෙසි යි.බොහෝ ම ස්තුතියි දනුම තව තවත් වැඩිවේවා!
ගොඩාක් පිං ඔබතුමියට. මන් හරිම අසාවෙන් හිටියෙ මේ ගවුම මහන්න. ❤
හොඳටම කියලා දෙනවා ස්තුති ඔබතුමියට.
ආදරනීය මිස් ❤ගොඩාක් ස්තුති ඔබ තුමියට .මම අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක .මීස්ගෙ chanel එකට ගිහින් වීඩියෝ සේරම බැලුවා .මම සාමාන්‍යයෙන් ගෙදර මහනවා ඒත් මට තව ටිකක් දැනුම අවශ්‍ය කියලා දැනුනා.මිස් කියලා දෙනවිදිහට හරිම ආසයි .මිස් මමත් එනවා ගව්න් කෝස් එකට මිස් diploma certificate eka ganna මටත් හරිම ආසයි ඒක professional නිසා ගොඩක් වැදගත් මේ හැමදේම කරගන්න මම පහුවෙලා වැඩීද මිස් ආදරෙයි ගොඩක් මිස් තෙරුවන් සරනයි ❤
හරිම පැහැදිළියි ටිචර්. හැමදේටම වඩා ටිචර්ගෙ මුණේ ලස්සනට හරිම ආදරේ හිතෙනවා.අපෙ ටිචර්ට බුදු සරණයි!
ගොඩක් දේවල් දැනගත්තා හරිම අගෙයි ❤
hari lassanata kiyala denawa therumganna hari lesi mista budu saranai
ගොඩාක් මහන්සි වෙලා පැහැදිලිව කියලා වුන්නා ගොඩාක් ස්තුතියි
ඇත්තටම ඔව් හොඳටම කියලා දුන්නා ගොඩාක් පිං teacher ♥️
මේ තරම් පහසුවෙන් මහන්න පුළුවන් ගවුමක්.කලින් මම මැහුවේ කොයි තරම් අමාරුවෙන්ද 😥 ස්තූතියි මිස්.❤️🙏❤️ ගොඩක් ස්තූතියි ❤️🙏❤️
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මිස් බුදු සරනයි ❤❤❤
ගොඩක් ස්තුතියි තවත් අලුත් මෝස්තර කියල දෙන්න හරිම පැහැදිලියි
ඇත්තටම ගොඩාක් පැහැදිලි ගොඩාක් ස්තුති මිස්
ඔබතුමියට ගොඩක් පින් ඡයවේවා
හරිම,ලස්සනට පැහැදිලි,කරා,ස්තූතියිමිස්,
ආදරෙයි මිස් ඔයාට ගොඩාක් ඔයා හොද පරිත්‍යාගශීලී කෙනෙක් හැමෝටම එහෙම වෙන්න බෑ 💐🌹මමත් ඇදුම් මහනවා මිස්ගෙ වීඩියෝ බලල මගේ අඩු පාඩුත් හදා ගන්නව ...මට ප්‍රශ්නයක් තියෙනව ඇදුමක කර කැපුවාම ලොකුවෙන්නෙ ඇයි ඒ කියන්නෙ කර මැදින් ඉස්සරහට එන්නෙ ඇයි ඔයි ඇදුම මැහුවත් ඒ ප්‍රශ්නෙ එනව
බොහොම ස්තුයි ම්ස් පැහැදිලිව කියලා දෙනවා
ගොඩක් හොදට තේරෙනවා මිස්ට ගොඩක් පිං
Thank you mis oya kiyala dunna widiyatama mahuwa godak lassanai
මිස් හරිම ලස්සනයි ස්තුතියි god bless ❤🙏
Harima hodata mahana vidiya kiyala denawa .thanks mis
හරිම ලස්සනයි ගොඩක් පින් miss thank you miss ❤❤❤❤❤❤❤
Harima pehediliva lassanata kiyala denava miss.ona kenekta mahanna aasa hitenava kiyala dena vidiyata .budusaranayi ❤
Mamath redi mahana kenek.aththatama godak dewal obathumiyagen igena gaththa. Godak sthuthi
මිස් මම මේ ගවුම මහන්න ආසාවෙන් හිටියේ.එත් බය හිතුනා .අමාරු ඇති කියලා.මිස් කියලා දුන්නු විදියට මගේ ඒ බය ඇරුනා.ගොඩාක් පින් මිස්..❤
හරිම ලස්සනට කියලා දුන්නා මිස් ට ගොඩක් ස්තුතියි ❤❤
Godaaak ,pin godak ,dewal igena ,gaththa,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම පැහැදිලියි.
කියලා දෙනව්දිහ හරි ලේසියි
තෙරැවන් සරනයි මිස්
ස්තුතියි මිස් ❤හොදින් කියලා දුන්නා ❤
Harima pahadili miss.ahamben me video eka dakke.sthuthiyi miss
hodata kiyala dunna mis.🎀me gauma harima lassanai💕❤💯..hodata theruna.~
හරිම පැහැදිලිව කියලදුන්න.thanks ❤️🙏
Thank you හරිම ලස්සනයි 😊
Mis harima karunawanthai.oya hinawa hamadama thiyenna ona.mama misge vedio eka dakke ada.matath asai mis wage wenna,mama dakka awanka guruwariyak.budu saranai.mama ada mahanawa kohomahari
Harima ලස්සනයි
හොදට පැහැදිලි මිස්❤
ඇත්තටම හොදට කියලා දෙනවා ස්තුතියි ඔය රුයුල් ගන්නේ කොහෙන්ද මිස්ගෙන් ගන්න පුලුවන්ද විස්තර දෙන්න
Thank you soo much mis...great work ....🎉❤
ගොඩක් ස්තූතියි මිස්... ❤❤ මාත් හෙටම මහනවා.... ❤
Godaak pahadili mis. Aluth design tikak kiyala denna miss . Thanks miss❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි මිස්.ස්තුතිය් මිස්.❤❤❤❤
Thank you miss...harima pehedili...❤❤❤
Hodatama kiyala dunna miss thankyou
Godak watina widiyata kiyala denawata gdk pin miss.
Harima shoke miss hodata therenawa. Asa hithena vidiyata kiyala denaea. Anika aduwak kiwwath dirath wena vidiyata.
harima adaraniyai mis oya
ගොඩක් පින්
Mama hoyapuma ගවුම thank you miss ❤❤❤❤❤
Very nice you explained very well.
බොහොම ස්තුතියි ❤❤
Harema watinawa thank you miss
Harima lassanai mis.mista godak pin me wage danumak apita denawata. budusaranai mis.❤❤❤
ගොඩාක් watenawa mes
tans mis godak dewal igana gatta❤
ගොඩක් පින් 🙏🙏🙏
Mista godak tanks. mama hoyapu patan ekak.
Godak pin lassanata kiyala dunna
Oya hodata kiyala denawa
Godak hodai miss hodata theruna thank you miss❤❤❤
Adarai ❤❤❤
Mama mis hetama me gauma mahanawa thenks mis
Miss I enjoyed the video it was very nice could understand very well may you be blessed by the triple gem ❤
Mis ඉදිරි පස කොටස රැලි කරද්දී ඉන ලගින් උඩ යන්නෙ නැතිද
Super🎉
Budusarani 🙏🙏🙏🙏🙏
Very nice❤
Jesu pihitai mis ❤️❤️❤️❤️🙏🙏🙏🙏
ගොඩක් පිං වගේම ගොඩක් ස්තුතියි මිස්ට කිසිම ගුරුමුස්ටියක් නැතිව නොමිලේ කරන මේ වගේ වැඩසටහන් වලට ලබා දෙන දැනුමට .🙏🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි ,හොදට පැහැදිලි කරලා දෙනවා මිස් ,
අනෙ මිස් ඔයට තෙරුවන් සරනයී.ඔයගෙ වචනත් අයියක් අපිට ❤️❤️
ඇත්තටම හරිම පැහැදිලිව කියා දුන්න තෙරුවන් සරනයි සියලුම දෙවි පිහිටයි ඔයාට,,කරුණාව දයාව පිරී ඉතිරෙන වා
මිස් මට වයස 19 යි . මේ පාර al ලියන්නේ මන් දැන් අවුරුදු තුනක් විතර රෙදි මහන්න අරන්. ඇත්තට ම මිස් ලස්සනට පාඩම කියල දෙනව. දන් නැති හුගක් දේවල් දැනගත්තා ගොඩාක් ස්තූතියි මිස් ❤
මම දකලා තියන නිර්ලෝබිම ගුරුතුමියක්.හමදේම කියලා දෙන අපූරුව...ඔබ තුමියට ගොඩක් පින්...මම දරුවෝ දෙන්නෙක් එක්ක ජීවත් වෙන්නෙ නිවසෙ සිට අදුම් මහලා...මගෙ ජිවිතෙට ගොඩක් වටිනවා මේ දේවල්...මගෙ දරුවන් වෙනුවෙන් මගෙ ජීවිතෙට.....ඔබ තුමියට ගොඩක් පින්....
ඇත්තටම හරිම ආදරයක් හිතුණා
මිස්ගෙ මේ vido එක අහම්බෙන් දැක්කා . දිගටම බැලුවා. හරිම ලස්සනට තේරුම් ගන්න පුලුවන් විදිහට කියාලා දුන්නා. ගොඩක් ස්තූතියි . කිසිම ලෝබකමක් නැතිව ගුරුමුශ්ටියක් නැතිවම කියලා දුන්නා පින් . බුදු සරනය්
Wan 😊i09tr
මිස් මම ටේලර් Shop එකක් කරන්නේ පරම්පරාවෙන් ආ දැනුමත්
අත්දැකීමෙන් ගත් දැනුමින් අද ඔබගෙන් ගත් දැනු මැහුම් ජීවිතය තුල අවු හතලියක කාලය තුල අහල නැ ඔයා හරිම අවංක කෙනෙක් මම අනිවාර්යයෙන් ම ඔයාගේ ක්ලාස් එකට එනවාමයි ඔයා මාරයි මාරම මාරයි ස්තුතියි යහපතක්ම වේවා
හරිම ආදරණිය ගුරුතුමියක්.මිස් නිසා පලවෙනි පාර ලස්සන ගවුමක් මැහුවා. බොහොම ස්තූතියි
හරි ආදරණීයම ගුරුතුමියක්..තෙරුවන් සරණයි
හරිම ලස්සනට පිලිවෙලට තේරුම් ගන්න පුළුවන් විදියට මිස් කියල දෙනව.මන් ක්ලාස් ගිහින් ඉගෙන ගත්ත කෙනෙක් මිස්ගෙන් තවත් දැණුම වැඩි උනා❤
ගොඩක් පින් මිස් ඔයාකරුනාවෙන් මේ කරන සත්කාරය විකුනන්න කෙසේ වෙත්තත් තමන්ට මහගන්න සල්ලිබලාගෙන පන්තිකරන කාලෙක බොහොමපින්, දීර්ගායුස ලැබේවා ඔබට
මිස් ඔයාකියලදෙන විදිහ හොදට තේරුම් තොදට තෙරුන් ගන්න පුළුවන් ඹයාට බදුසරණයි
මිස් කියලා දෙන දේ පැහැදිලියි. අවශ්‍ය සියලු කරුණු දෙන එක වටිනවා. ස්තූතියි මිස්.🙏
හරිම පැහැදිලිව කියලා දෙනවා බොහොම isthuthi miss
ගොඩක් හොද මිස් කෙනෙක් ඔයා ස්තූතියි
Padama hodata theruna boho pin
ම්ස්.ඔයා .හරි අවංකව .නිහතමානීව කිසිදෙයක් හංගන්නේ.නැතිව.හරි.පැහැදිලිව.කියලා.දුන්නා.ඉස්තුතියි ඉස්තුතියි ❤❤❤
හරි ම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි මිස්. සුදු ගවුම මහන විදිය කියලා දෙනවා නම් ගොඩක් වටිනවා.
දිග අත දාල මහන්න කියා දෙන්න
හරිම ලස්සනට කතා කරනවා ඔබ තුමිය ❤ හොදට කියලා දෙනවා.ස්තුතියි මිස් ❤
ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනව මිස් .ගොඩක් ස්තූතියි 🙏
ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..බොහොම ස්තූතියි ඔබ තුමියට
මම රෙදි මහන කෙනෙක් .නමුත් මෙම පාඩමෙන් තවත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔබ තුමිය ට බොහෝම ස්තුති යි .තෙරුවන්
සරණයි
❤
අනේ මිස් ගොඩාක් පින් මෙහෙම දැනුමක් දෙනවට❤
මං අද තමයි මේ video එක දැක්කේ.මේ මෝස්තරය මමත් හොය හොයා හිටියේ.thank you mis
I have watched so many video but i learn lot from you thanks a lot teacher
බොාහොම පිං මිස් බුදුසරණයි ❤❤
Harima pehedili miss .godak sthuthi wagema godak pin .❤
අමාරුයි කියලා හිටපු පාඩමක් අද හොදටම තේරුණා
හරිම පැහැදිලි .thankyou miss❤❤
Ane godaak pin miss oyanam harima hodai.... mn godak dewal danagaththa
හරිම ලස්සනයි . හරිම පැහැදිලියි.
Miss ,හරිම පහසු ව්දියට ට තේරුම් කර දුන්නා .පෙයාට් සාය කැපුවා හරිම අපුරුයි.ලෙසි යි.බොහෝ ම ස්තුතියි දනුම තව තවත් වැඩිවේවා!
ගොඩාක් පිං ඔබතුමියට. මන් හරිම අසාවෙන් හිටියෙ මේ ගවුම මහන්න. ❤
හොඳටම කියලා දෙනවා ස්තුති ඔබතුමියට.
ආදරනීය මිස් ❤ගොඩාක් ස්තුති ඔබ තුමියට .මම අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක .මීස්ගෙ chanel එකට ගිහින් වීඩියෝ සේරම බැලුවා .මම සාමාන්‍යයෙන් ගෙදර මහනවා ඒත් මට තව ටිකක් දැනුම අවශ්‍ය කියලා දැනුනා.මිස් කියලා දෙන
විදිහට හරිම ආසයි .මිස් මමත් එනවා ගව්න් කෝස් එකට මිස් diploma certificate eka ganna මටත් හරිම ආසයි ඒක professional නිසා ගොඩක් වැදගත් මේ හැමදේම කරගන්න මම පහුවෙලා වැඩීද මිස් ආදරෙයි ගොඩක් මිස් තෙරුවන් සරනයි ❤
හරිම පැහැදිළියි ටිචර්. හැමදේටම වඩා ටිචර්ගෙ මුණේ ලස්සනට හරිම ආදරේ හිතෙනවා.අපෙ ටිචර්ට බුදු සරණයි!
ගොඩක් දේවල් දැනගත්තා
හරිම අගෙයි ❤
hari lassanata kiyala denawa therumganna hari lesi mista budu saranai
ගොඩාක් මහන්සි වෙලා පැහැදිලිව කියලා වුන්නා ගොඩාක් ස්තුතියි
ඇත්තටම ඔව් හොඳටම කියලා දුන්නා ගොඩාක් පිං teacher ♥️
මේ තරම් පහසුවෙන් මහන්න පුළුවන් ගවුමක්.කලින් මම මැහුවේ කොයි තරම් අමාරුවෙන්ද 😥 ස්තූතියි මිස්.❤️🙏❤️ ගොඩක් ස්තූතියි ❤️🙏❤️
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මිස් බුදු සරනයි ❤❤❤
ගොඩක් ස්තුතියි තවත් අලුත් මෝස්තර කියල දෙන්න හරිම පැහැදිලියි
ඇත්තටම ගොඩාක් පැහැදිලි ගොඩාක් ස්තුති මිස්
ඔබතුමියට ගොඩක් පින්
ඡයවේවා
හරිම,ලස්සනට පැහැදිලි,කරා,ස්තූතියිමිස්,
ආදරෙයි මිස් ඔයාට ගොඩාක් ඔයා හොද පරිත්‍යාගශීලී කෙනෙක් හැමෝටම එහෙම වෙන්න බෑ 💐🌹
මමත් ඇදුම් මහනවා මිස්ගෙ වීඩියෝ බලල මගේ අඩු පාඩුත් හදා ගන්නව ...
මට ප්‍රශ්නයක් තියෙනව
ඇදුමක කර කැපුවාම ලොකුවෙන්නෙ ඇයි ඒ කියන්නෙ කර මැදින් ඉස්සරහට එන්නෙ ඇයි ඔයි ඇදුම මැහුවත් ඒ ප්‍රශ්නෙ එනව