Jaanu | Episode 480 - (2024-12-26) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 99

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 День назад +37

    ඇත්තටම දුමිදුගෙ තාත්තයි අම්මයි හරිම ආදරනීයයි ,නිසලි ඒ ආදරය ලබන්න වාසනාවන්ත උනා.

  • @pemawansa6028
    @pemawansa6028 День назад +21

    ජානු සහස් සොයඩෙන්න ආගිය අතක් නෑ..😂😂😂😂

  • @KusumaLatha-b6z
    @KusumaLatha-b6z День назад +12

    ඇත්තටම පව් නිසලි හොද ෆැමිලි එකක් ලැබුන වාසනාව ට ❤

  • @letticiyairangani352
    @letticiyairangani352 День назад +17

    අනේ නැන්දා කොච්චර හොඳද ද නපුරු වංශක්කාර අම්මා ට වඞා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika День назад +13

    අනේ ඔය නිසලිගේ අම්මාඩින්ග බලන්ට ඕනෙනැ නිසලි පාඩුවේ දුමිදුගේ ගෙදරට වෙලා ඉන්ට❤❤❤❤❤❤

  • @aa-ie9ep
    @aa-ie9ep 21 час назад +27

    කතාවට හරි මේ ලෝකේ මන් දැක්ක ලස්සනම නැන්දම්මයි මාමණ්ඩියි.❤️

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z День назад +26

    තාත්තගේ ආදරේ ❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf День назад +23

    දැන් මෙි කතාවෙි නම නිසලි 😊😊😊

  • @nethumiwarsha5413
    @nethumiwarsha5413 День назад +22

    දැන් මේකෙ අල්පෝන්සො ජානු, ඒ කවුරුන් නෑ කථාව ඉවරවෙන පාටක් නැහැ අළුත් අය කතාවට එකතුවෙලා පරන අය අයින් වෙලා චතුරත් නැහැ නේ 🤔🤔

  • @KuonnyT
    @KuonnyT День назад +21

    ජානු කතාව ඉවරයි අනේ හැමෝම දැන් එකම අහන්න එපා ඒකේ රගපාපු අය ආයේ එන්නේ නෑ එයාලා සේරම අයින් වෙලා ගිහිල්ලා. ඒකේ දෙවෙනි කොටස වෙන්න ඇති මෙයාලා දැන් පෙන්නන්නේ 😅

  • @SachiniDanushika-y8u
    @SachiniDanushika-y8u День назад +7

    අදනම් කතාව ලස්සනයි❤😊

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 12 часов назад +1

    නිසලිගෙ මාමාගෙ නෝනා නම් නියමයි ❤❤❤❤ අන්න ඒ වගේ නිවන අක්කට අපි හරිම ආදරෙයි ❤❤❤❤

  • @yasooma4858
    @yasooma4858 День назад +23

    නිසලිගේ නැන්දගේ කතාාව සහතික ඇත්ත. අද සමාජෙත් ඔවැනි අම්මල ඉන්නව නම්බුව ඔළුවේ තියාගත්ත අය😂😂

  • @lasikalasika5277
    @lasikalasika5277 16 часов назад +1

    කෙල්ලෙක්ට ලැබෙන්න ඔන මේ වගේ ආදරනිය පවුලක් ලේලිය නාමය නොදි දුව කොච්චර ආදරනියද ඒ වචනය ❤❤

  • @santysantiaguel3152
    @santysantiaguel3152 День назад +6

    දුමිදුගෙ දෙමවු පියෝ වගේ අය ලැබුන නිසලි හරිම වාසනාවන්තයි

  • @YibinShao
    @YibinShao 20 часов назад +2

    නැන්ද හැමදේම හොඳින් හිතනව. නෑනටත් ආදරෙයි. සමහර නැන්දලා ඉන්නවා ඇවිලෙන ගින්නට පිදුරු දාල තව ගිණි තියන්න බලන්නේ. මේ වගේ හොඳ අයත් නැතුවම නෙවෙයි. හුනියමට නැන්ද වැඩේ දෙයි වගේ 🤣

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r День назад +9

    🤔❤️❤️❤️❤️නිසලිටහැමොම ආදරෙයි ❤👍

  • @Animalsworld711
    @Animalsworld711 День назад +11

    දැන් ජානු නෙවේ ,නිසලි.ජානු කතාව හිමීට වෙනස් කලා ඒකෙ කට්ටිය අයින් වුනාට පස්සෙ

  • @SarojaMahaliyana
    @SarojaMahaliyana День назад +6

    අපි මේක ද බැලුවේ 😅😅😅

  • @jithairoshima7876
    @jithairoshima7876 11 часов назад

    මේ කතාවේ කලින් කට්ටිය කෝ අප්පා, වෙනම කතාවක් වෙලා මේක 😃😃😃

  • @UdeniSanjeewa-y1p
    @UdeniSanjeewa-y1p 20 часов назад +3

    නිසලිගෙ මේඛලා නැන්දා මාමාට සැරවුනාට හරිම හොද කෙනෙක්

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u День назад +31

    Nisalige ammata wada. Mekala nanda hodai. Dennawa gurukam karala wen karanna epa kathawa liyanna takiyanne

    • @ManjulaPrabashini-f4c
      @ManjulaPrabashini-f4c 11 часов назад

      ගුරුකම් වලට හොදින් ඉන්න ජෝඩු වෙන් කරන්න බෑ...

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 18 часов назад +1

    තියාගෙන ඉන්න බඩ වැටෙයි නිසලියෝ 😂😂😂😂😂😂අනේ නිසලී ඔයා අම්මා බලන්න ගිහින් ඔයාලගේ තියෙන සතුට නැති කර ගන්න එපෝ❤දැන් ඔයාට බබා ලැබෙන්න යන්න පුලුවන් සතුටෙන් නිසලී දුවේ මොකද ඔයාට හොද අම්මෙක් තාත්තෙක් ලැබිලා ඉන්න නිසා ❤❤❤❤❤❤❤❤

  • @Dwy-w3g
    @Dwy-w3g День назад +15

    මේකෙ නම වෙනස් කළොත් නරකද😂

    • @NimmiNisansala-r8f
      @NimmiNisansala-r8f 23 часа назад

      Nama pattKin dala balanawanam balanda akath hari ne wagenam nobala indakoo

    • @Dwy-w3g
      @Dwy-w3g 16 часов назад

      @NimmiNisansala-r8f කොහොමත් බලන්නෙ නෑ 🙂 ඉස්සර බැලුවා 🤝

  • @WasanaKumari-k3c
    @WasanaKumari-k3c 20 часов назад +1

    මේ වගේ නැන්දම්ම කෙනෙකුයි මාමා කෙනෙකුයි ලබන්න කෙල්ලෙක් ගොඩක් පිං කරන්න ඔන

  • @PrasadSanjayaKumara
    @PrasadSanjayaKumara День назад +6

    Hema kenekutha lebenna one mwage adarawanthayo🎉

  • @nihalnissanka-sn3vx
    @nihalnissanka-sn3vx День назад +6

    Nisali harima lassanai

  • @chathu3309
    @chathu3309 5 часов назад

    මරු කතාව ජානූ......පස්සෙ නිසලි.......උනා....😂😂😂😂😂

  • @MAlajmi-vn7if
    @MAlajmi-vn7if 17 часов назад +1

    දුමිදුට හොද යාලුවෙක් ඉන්න එකම ලොකු දෙයක් හැමෝටම ඉන්න ඕනී එහෙම යාලුවො

  • @ZANEXZEER
    @ZANEXZEER День назад +7

    0:56 ඇත්ත රැවුලක් ද බන් මේ 🤔

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana 17 часов назад

    මේ කතාවට අලුතින් ආව නිසලිගෙ නැන්දා ආදරණීය චරිතයක්❤ අනික ඇය දක්ෂ නිලියක්. මම පොඩිකාලෙ බලපු කතාවකුත් මතක් උනා😊 මෙයා ඒකෙත් හිටියා.

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt День назад +5

    Ko shakya ?
    Ko Dhamminda
    Ko janu
    Ko sahas
    Ko nithya?
    Issra hitiya aya ekka kathawa lassanai ❤kiyna aya ko?

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 11 часов назад

      උන් ඉන්න කාලෙට වඩා දැන් මේක හොදයි ඒත්

  • @wasanthilalani426
    @wasanthilalani426 День назад +8

    දැන් ජානු කතාවේ කවුරුත් නෑ

  • @VeenaJeewanthi
    @VeenaJeewanthi День назад +6

    දැන්වත් මේ විහිලුව නතර කරපල්ලා😂

  • @lakminiwidell788
    @lakminiwidell788 День назад +7

    Dan me drama eke name eka, "Nisalida" mokada, Janu eke kisi kenek naha. Me drama eka lassana awasansyak thiyei kiyala hithagena baluwa, Eth? 😅

  • @DisaNayaka-p5n
    @DisaNayaka-p5n День назад +2

    ඉමා ❤❤❤

  • @lakminibuddhima
    @lakminibuddhima День назад

    අනෙ අර කතාව පටන් ගද්දිම තිවංක ගෙ ගෙදර හිටපු බව්වා දැක්කෙ කවුද..😍

  • @SaidAlrahbi-l4z
    @SaidAlrahbi-l4z День назад +9

    නැන්ද හොදයි නෙ නිසලිගෙ

  • @nuwankavi1879
    @nuwankavi1879 8 часов назад

    මේ කථාව කලින් ජානු නෙවේද..😂😂😂😂😂😂

  • @TharushiGimhani-m6g
    @TharushiGimhani-m6g 14 часов назад

    ඇත්තටම අද සමාජෙ හැමෝම නිසලියි දුමිදුයි වගේ උනානම් කොච්චර පව්ල් කැඩෙන එක නවතියිද.දරුවො සතුටෙන්ද😢

  • @nishu6959
    @nishu6959 День назад +2

    Nisali lassanai😍

  • @AnojaKumari-qv7gv
    @AnojaKumari-qv7gv День назад +5

    දැන් නම් කැමතිම නැන්දට

  • @MadhushiJayarathna-kf5ed
    @MadhushiJayarathna-kf5ed День назад +10

    ada kathawa eapa wenwa

  • @manujasithmal3347
    @manujasithmal3347 День назад +3

    Ko sahasge nangi 😮😮😮😊😊😊

  • @S.......H.....123
    @S.......H.....123 День назад +2

    දන්න එකෙක් කියපල්ලකො මෙක ජානුද නිසලිද 😂😂මොන විකාරයක්ද මේ ඊලගට එන පරම් පරාව වෙයි නිසලිගෙ ලමයා අල්පොන්සු ජානුට වෙච්ච දෙයක් නෑ 😂

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h День назад +4

    නිසලි වගේ ලස්සන ලේලියක් කව්ද එපා කියන්නෙ නිසලි හරි සිරියාවන්තයි

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 18 часов назад +1

    නිසලිගේ අම්මේ ඔය නම්බුව බම්බුව අත හැරලා නිසලිව සතුටෙන් තියන්න එයාට හොද පව්ලක් ලැබිලා ඉන්නේ

  • @KKw-e6h
    @KKw-e6h День назад +4

    ❤❤❤❤❤❤❤

  • @Thilakarathnabandara-q7j
    @Thilakarathnabandara-q7j День назад +8

    😮

  • @hirunihimasha
    @hirunihimasha День назад +3

    Sahas,Janu,shakya ,rodney ,Nithya, Narada ,Nishadi,Nora,Alponso,thapu mahaththaya,noshika,Randika,shashi,podi baba ,Naradage amma,Reka ,Alponsoge amma,Sapumal , Janath,sekara ,police oic , කෝ යකෝ පටන් ගද්දී හිටපු මුං ටික 🥲😂😂

  • @Nishara_Dulshani_2001
    @Nishara_Dulshani_2001 18 часов назад +1

    අපෙ අම්මත් නිසලිගෙ අම්මා වගේ... අවුරුදු 5ක් වෙනවා තාම වචනයක් කතා කරන්නෙ නෑ මං එක්ක 🥺❤️‍🩹

  • @Shama-hu4sx
    @Shama-hu4sx 16 часов назад +1

    දුමිදුගේ තාත්තා කතා කරපු විදිහට මට නම් ඇඩුනා

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 17 часов назад

    මෙවැනි බොළඳ කතා වලට වඩා මාණික්‍ය වත වගේ අති wisistay ඉඳලා hitala wasanthi චතුරාණී මහත්මිය හදන කතාව th hari agey❤❤❤❤

  • @MahiBandara-ph4ug
    @MahiBandara-ph4ug День назад +5

    දැන් මේක ජානු නෙමෙ වෙන එකක් 😂

    • @Kumari-hk1lv
      @Kumari-hk1lv 10 часов назад

      දැන් ජානු නෙමෙයි දැන් නිසලි

  • @sandyaniparanavitharana
    @sandyaniparanavitharana День назад +4

    Eth gedara wada nokara iddi ohoma inna denawada nandammala,nanala

  • @chathu3309
    @chathu3309 5 часов назад

    කෝ යකෝ ජානූ.....😂😂😂😂😂😂😂

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 День назад +6

    ආදරණීයයි ❤❤❤❤❤❤

  • @pemawansa6028
    @pemawansa6028 День назад +3

    ජානු 2 නිසලී

  • @AshaShashi-b1i
    @AshaShashi-b1i 18 часов назад

    නිසලි ගෙ නැන්දා මේ ප්‍රශ්න විසදන්න .

  • @KasuniKaushalya-yb7cu
    @KasuniKaushalya-yb7cu 13 часов назад

    ❤️❤️❤️

  • @MallikaWeerakkodi-p7r
    @MallikaWeerakkodi-p7r День назад

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @komarik4660
    @komarik4660 11 часов назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandulabandara8203
    @chandulabandara8203 8 часов назад

    අඩෝ කෝ ජානු දැන් නැතිද 😂

  • @dhanutharuka2962
    @dhanutharuka2962 День назад +6

    කොච්චර හො නැන්ද කෙනෙක්ද?

  • @ankw9885
    @ankw9885 16 часов назад

    Yako ko janu

  • @sachinishehara6643
    @sachinishehara6643 18 часов назад

    Skip skip end thamayi aththatama dn nn ithin..

  • @geminghiruwa7646
    @geminghiruwa7646 23 часа назад

    janu kiyala dala thibbata wedak ne yako issara ragapapu ekek vath ne ne aluth unne inne okkoma😂😂😂😂😂

  • @JayaniMalshani-jn4yc
    @JayaniMalshani-jn4yc 16 часов назад

    Den nisalige drama eka handa janu name eka wenas karamu

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b День назад +1

    පිට ganiyek unat නැන්දා koi taran හොදද walawkara අම්මාට terenne na.nanda ekatu karai nisaliwa

  • @SunilJayaeera
    @SunilJayaeera День назад

    ජානු කියල පටන්ගත්තට දැන් ජානුවෙක් නැනෙ

  • @NimalRathnayaka-c2g
    @NimalRathnayaka-c2g 8 часов назад

    Jaanu marilad

  • @MaduRox-f9z
    @MaduRox-f9z 11 часов назад +1

    Ane dumidu wage husband kenek wasanawan

  • @nishanthipuththalama
    @nishanthipuththalama 16 часов назад

    Ai me kathawa patan gatthe Janui sahath genoi dan wena vihakata yanne

  • @sandyaniparanavitharana
    @sandyaniparanavitharana День назад +1

    Januta wada nan nisali hodai

  • @tharangi6322
    @tharangi6322 20 часов назад

    Oya lamaya hamva weyanko medai dan ussan hitiya hitapu gamn bada loku una vidiyat lamaya hamba wela iskoleth yai kiyala😂

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b День назад +1

    Dumiduge pawula koi tatan hoda pawulakda

  • @Kuwt-j8p
    @Kuwt-j8p День назад

    Gurukam karanna denna apa

  • @mdsumon-le4de
    @mdsumon-le4de День назад

    Ko janu

  • @HAZE512
    @HAZE512 20 часов назад

    Biggest failure in the television history of Sri Lanka! I stopped watching this months ago, just saw what it has become now!😂

  • @InduKaushi1234
    @InduKaushi1234 11 часов назад

    Me kathawe kalin idapu eun ekekwath nane

  • @eglpiyasiri7232
    @eglpiyasiri7232 14 часов назад

    ruclips.net/video/9pmMY5MT4TE/видео.html&lc=UgzluS_nnqwQk1cAf_94AaABAg

  • @MalaWeerasinghe-w2r
    @MalaWeerasinghe-w2r День назад +2

    Rajangane hamuduruwo aluth eka
    ruclips.net/video/luJV8PtT6KA/видео.htmlsi=w3_1J8NiawbLVO-k

  • @lenalana6586
    @lenalana6586 День назад +3

    ❤❤❤❤❤❤

  • @KasuniKaushalya-yb7cu
    @KasuniKaushalya-yb7cu 13 часов назад

    ❤❤❤

  • @NadeekaManori-e1k
    @NadeekaManori-e1k День назад +3

    ❤❤❤❤❤❤❤