159 - 5 things a classy lady should avoid

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 387

  • @asafernando6290
    @asafernando6290 Год назад +20

    ගොඩක් දුර‍ට මේ කියපු වැරදි
    අපි අතින් වෙන්නේ නැති තරම්. වෙන එකම වැරද්ද කේන්ති ගිහින් ගෙදර කෑ ගහන එක. ඒකත් අඩු කර ගන්න සතිමත් බව ක්‍රමයෙන්
    පුරුදු වෙනවා.
    මෙවැනි වැදගත් වීඩියෝ මගින් ලොකු සමාජ මෙහෙවරක් කරන ඔබ තුමියට බොහොම ස්තුතියි.

    🙏

    • @dhammikagunasinghe4290
      @dhammikagunasinghe4290 Год назад +1

      Bohoma wadagath karunutikak kiyadunnata godak sthuthi oyata

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ගොඩක් ස්තුතියි 🙏

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ගොඩක් ස්තුතියි අක්කා නොකඩවා කරන දිරි ගැන්වීමට 🙏

  • @NiroshaKrishanthi-z8v
    @NiroshaKrishanthi-z8v Год назад +4

    ඔබ තුමිය කියා දුන් කරුණු වලට බොහොම ස්තූතියි .

  • @ajithrohan9110
    @ajithrohan9110 Год назад +3

    කාන්තාවන්ට ඉතාම වැදගත් කරුනු ටිකක් ඔබතුමිය පැහැදිලි කලා පිරිමින්ටත් නරකම නෑ ස්තුතියි 🌹🌹🌹

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Год назад +11

    බොහොම ස්තුතියි ...සමහරු පිරිසක් ඉදිරියේ නහය , කට , කණ හාරනවා ...හරිම අප්පිරියයි ..කැතයි ...සමහරු දත් මදිනවා අහල ගම් හතටම ඇහෙන්න...කාරනවා බඩේ තියෙන ඒවා එළියට එන්න...ඒ වගේ තව හුගක් දේවල් තියෙනවා .....මැනස් නැති ...සමහරු පුරාජේරු කියවනවා...වෙන අයගේ කතා මැද්දට පනිනවා....අනුන්ගේ දේවල් හොයනවා.....ඒවා ගැනත් කියන්න ...අහලාවත් හැදෙයිනේ

  • @sumithribodikotuwa7953
    @sumithribodikotuwa7953 Год назад +16

    කාන්තාවන් අද බොහෝ දෙනෙක් අදින ඇදුමගැන නම් හරිම අශොබනයි උත්සව අවස්ථා වලදී තමයි එය හොඳ ට පෙනෙන්න තියෙන්නේ. ලස්සනයි කියලා හිතූවට වැදගත් කමක් නැහැ.ඔබ හරි මෙහෙම. හිත න එක සිංහල කාන්තාවක් විදිහට මට සතූටූයි ඔබට. තෙරුවන් සරණයි 10:18

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 Год назад +5

    හරිම හොඳයි නංගි .......මේවා කතා කරන එක. වැඩිහිටි කාන්තාවන් ට වගේම අලුත් තරුන කෙල්ලන්ටත් මේ දේවල් මේ වගේ පිලිවෙලකට කියලා දෙනඑක ගොඩක් ප්‍රයෝජනවත් තමයි.
    ..

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ස්තුතියි අය්යා 🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Год назад

    ඉතාමත් වැදගත් කරැනු⁣ පහදා දම බෝහෝම අගයකලයුතු දැනුවත් කිරිමක් බසයක නැගිටිලා ඉදගන්න බැරි තරම් ඇදුම් ගැන සැලකම ඇසන් බලා මෙවන් උපදේස් අරන් හැදිය යුතු බෝහෝම යක් ඔබ තුමියට බෝහෝම පිිං මෙදන් කියාදිමතුලන්ලයමක් අවබෝධය කර ගනියි නිවසේ අමිමා තේරුම් ගැනිම ඉමහත් ය⁣ තෙරැවන් සරණයි

  • @rankangara1974
    @rankangara1974 Год назад +3

    මමත් නිතරම ඔයාගෙ ගොඩක් වීඩියෝස් බලනව.හරිම වැදගත්.මේ වීඩියෝ එකේ විදියට මටත් තියන්න්නෙ පලවෙනි කරුණ තමා වැඩිපුරම.ගේ ඇතුළෙ කෑගහනව ගොඩක් දුරට.ඇත්තටම වැඩ වැඩි උනාම තමයි මටත් හිතෙන්නෙ.අපේ නිදහස හැම වෙලේම අහිමි වෙද්දි තරහ එනව වැඩි.තව දෙයක් පොඩි අයගෙ කරදර.හැම දේම මා අතින්ම කරන්න ගිහාම.තව දෙයක් වෙලාවකට මට හිතෙනව මං වැඩ බදාගෙන කරනව කියල බෙදාගන්නෙ නැතුව.ඒක මෙහෙමයි හස්බන්ඩ් වැඩක් කරොත් මට ඒකෙ වරදක්මයි පේන්නෙ.ඇත්තටමත් වරදක් ඉතුරු කරල තමයි කරන්නෙ.උදා.විදියට ගත්තොත් එලවලුවක් සෝදලා ගත්තොත් ඒක බාගෙට කරල තියෙන්නෙ.අනිත් එක මාර විදියට නාස්තියක් පේද්දි එපා වෙනව එයාල ලවා උදව් ගන්න.නමුත් කොච්චර වැඩ කරත් ඒක පේන්නෙත් නැහැනෙ.අගය කිරීමක් නැතුවමත් තරහ එනව.ඒත් පිට මිනිස්සු ඉදිරියේ නම් තරහ පාලනය කරගන්නව බොහෝදුරට.දැන්නම් කෝම හරි මේ වැරැද්ද හදාගන්න හිතුව.ඔයා කියන විදියට අපි තරහෙන් කෑගැහුව කියල කිසිම සෙතක් නැහැ.අපෙම හිතයි කටයි රිදෙන්නෙ.කොහොමහරි ඒ පීඩනය දරාගන්න පුරුදු වෙන්න ඕන.ගොඩක් ස්තූති අපිව මේ අයුරින් දැනුවත් කරාට.❤❤

    • @lorrainebalthazaar9277
      @lorrainebalthazaar9277 Год назад

      0ඔයා කියන එක ඇත්ත සමහර ගැහැණු ලමයි හරිම කොටට අදිනවා ගෙදරට වුනත් ඒක හරි නැහැ හදිස්සියෙ කවුරු හරි ආවත් මම කියන්නේ පුදානම දේ අම්මා තමයි මෙවා බලන්න ඕනේ සමහර විට පාරටත් යනවා තදටම ඇදගෙන අම්මා තමයි පළවෙනියා ඊට පස්සේ කොල්ලො තට්ටු දාන්න ඩිකිය බලපන් කියනයි -----

  • @fairy7589
    @fairy7589 Год назад +1

    හරිම වැදගත්.අක්කගෙ voice එකක් හරිම ලස්සනයි.පැහැදිලියි.

  • @Shanus_Stories
    @Shanus_Stories 2 месяца назад +1

    Thank you miss.. valuable
    ❤ super Explain

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 Год назад +1

    හරීම වැදගත්ම වැඩ සටහනක් බොහෝමත්ම ස්තුති❤️❤️❤️

  • @cr7ff425
    @cr7ff425 Год назад +3

    අද ඔයාගේ channel එක දැක්කේ අක්කේ.ගොඩක් වැදගත් අපේ ජීවිතේට .ඔයාගේ program එක.ගොඩාක් ස්තූතියි ඔයාට.අනාගතයට සුභ පතනවා අක්කේ......

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ගොඩාක් ස්තුතියි නංගි, නමුත් profile එකෙන් නංගියෙක්ද මල්ලියෙක්ද කියලා හොයාගන්න බැහැ. ❤

    • @cr7ff425
      @cr7ff425 Год назад

      @@PasanNivasa nangiyek

    • @awanthinelum6269
      @awanthinelum6269 Год назад

      Me too

  • @anandanawarathne2827
    @anandanawarathne2827 Год назад

    ඉතා ම වැදගත් උපදෙස් ටිකක්.
    වැදගත් කාන්තාවක් ලෙස සමාජයේ දී ,නිවසේ දී මවක්,බිරිඳක්,තරැණ දියණියක් සිටිය යුතු අයුරැ ඇය කියා දුන්නා.
    බොහොම ස්තූතියි ඔබට.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Год назад +1

    හරිම වැදගත් වැඩසටහනක් ඇත්තටම බොහොම ස්තුති කරනව ❤❤

  • @amilanishanthi4222
    @amilanishanthi4222 Год назад +2

    මම අද තමයි මිස්ගෙ චනල් එක බැලුවෙ. ගොඩාක් වැධගත් ස්තූතියි ඔයාට

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      මාත් එක්ක දිගටම රැදෙන්න ❤

  • @radhikasewwandi9895
    @radhikasewwandi9895 Год назад

    හරිම පැහැදිලිව ලස්සනට අක්කි කියලා දුන්නා.ගොඩක් දේවල් දැන ගත්තා.හරිම වැදගත් අක්කි.ගොඩක් ස්තුතියි❤🙏

  • @Min_taeri
    @Min_taeri Год назад +1

    බොහොම ස්තූතියි ඔබතුමියට ❤❤නොදන්නා බොහෝ දේ දැනගත්තා❤❤

  • @chandrikaattygalle1446
    @chandrikaattygalle1446 Год назад +1

    Harima sweet duwa oya explain karana widiya. Art of explaining. Very interesting to listen. Oyata budhusaranai duwe 🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි අම්මා! ඔබ තුමියටත් බුදු සරණයි 🙏

  • @harindyaluthwala357
    @harindyaluthwala357 Год назад

    ගොඩක් වැදගත් කරුණු දැන ගන්න පුලුවන් උනා , ගොඩක් ස්තුතියි 🙏

  • @preethikapathirana236
    @preethikapathirana236 Год назад +3

    ගොඩක් ස්තුති.බුදු සරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 Год назад +1

    Great ideas.oba thumiya kiu dewal ath dakala thiyanawa.Godak watina adahas.Thanks a lot.

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි නිලන්ති ඔබට 🙏

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 Год назад +1

    Very valuable video .waiting for other details.Thank you so much.Budusaranayi .

  • @chamila1263
    @chamila1263 10 месяцев назад

    Thank you so much this good tips.god bless you & family.

  • @chathudlk6389
    @chathudlk6389 6 месяцев назад

    බොහොම ස්තූතියි ..
    මේ උපදෙස් ඔක්කොම දැනටත් පිලිපදිනවා. පලවෙනි එක හදාගන්න වෙනවා. 😔

  • @sheromawasanthi4687
    @sheromawasanthi4687 Год назад +3

    ගොඩක් වටිනාකමක් තියන කතා බහක් 🤗🤗🤗🤗🤗🤗

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      බොහෝම ස්තුතියි ❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Год назад +1

    ස්තුතියි මිස් ගොඩාක් වටිනවා වීඩියෝ එක ඔබට ජයෙන් ජය තෙරුවන් සරනයි 🙏🌹🙏

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏❤️

  • @biyangasanduni4553
    @biyangasanduni4553 Год назад +1

    හරිම වටිනා උපදෙස් ටිකක්.අනේ තව video එකක් කරන්නකො...

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      මේ හා සමාන තව වීඩියෝ මම කරලා තියෙනවා බියංගා ❤️ මගේ පරණ වීඩියෝ බලන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා.

  • @diasdias-ve6xb
    @diasdias-ve6xb Год назад +16

    සමාජ මාධ්‍ය ඉදිරියට ඇවිත් තමන්ගෙ අවයව හයිලයිට් කරල පෙන්නන එකම තමයි අද සමාජයට ලොකුම ව්‍යසනයක් වෙලා තියෙන්නෙ.

  • @PinkAngel-oj7gl
    @PinkAngel-oj7gl Год назад +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කා.අද තමා ඔයාගේ channel එක දැක්කේ.
    thank you.❤️

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ගොඩක් ස්තුතියි නංගි මාත් එක්ක එකතු වුණාට 🙏

  • @fuyfurt8843
    @fuyfurt8843 Год назад +2

    හරිම වැදගත්❤❤❤❤

  • @sasinivithanage7787
    @sasinivithanage7787 Год назад

    Me you tube chanel eka ada dakke.
    Anith ewata wada godak wenas wadagath prayojanawath ekak 💛❤️‍💜️

  • @nishanthimanjula8398
    @nishanthimanjula8398 Год назад +1

    හරිම වටිනවා බොහොම ස්තූතියි ඔබට

  • @techome3925
    @techome3925 Год назад +1

    හරිම වටිනවා ස්තුතියි ඔයාට ❤❤❤

  • @champiy5006
    @champiy5006 Год назад +5

    Great 👌. Your videos are always useful! Love it Thanuja.. 👏👏❤️💐

  • @tharu4960
    @tharu4960 Год назад +1

    thank u akke harima watinwa ada vedio eka teruwansarani❤

  • @SS-oc5er
    @SS-oc5er Год назад

    Bohoma watina karunu tikak thank U sahodariya❤

  • @r.d.liyanage5221
    @r.d.liyanage5221 Год назад +4

    වටිනා වැදගත් වීඩියෝ එකක්.බුදු සරණයි

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි වීඩියෝ එක බැලුවට. බුදු සරණයි ඔබටත් 🙏

  • @ruwanthiamarosa7076
    @ruwanthiamarosa7076 Год назад +4

    I really enjoy your videos thanks so much for the good tips

  • @niroshakandage2465
    @niroshakandage2465 Год назад +1

    Thank you වටිනා අදහස් වලට

  • @malshakaumadi159
    @malshakaumadi159 Год назад +5

    බොහොම ස්තුතියි ඔබතුමියට මේ දේවල් ගැන දැනුවත් කලාට❤️

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ස්තුතියි වීඩියෝ එක බැලුවට 🙏

  • @dawatageperera2614
    @dawatageperera2614 Год назад

    Ithaamath wadagath..godak isthuthie oba thumiyata.

  • @SuchiBotheju
    @SuchiBotheju Год назад

    ඉතාම වටිනවා බොහොම ස්තුතියි ❤

  • @dinushawithanaga7514
    @dinushawithanaga7514 Год назад +1

    Thank you akke oyage adhahas harima watinawa❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි වීඩියෝ එක බැලුවට දිනුෂා නංගි ❤️❤️❤️

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru Год назад +4

    වැදගත් කෙනෙක් ලෙස කතබහෙන්,හැසිරීමෙන් පරිස්සම් වෙන අය සූක්ෂම ලෙස වෙන අයට හිරිහැර, අපහාසකර මුකුත් නොකල කෙනෙක් ලෙස සිටින අය ලග ඔය කියන වැදගත් කම තියොනවද මහත්මිය.ඒ අය අහිංසක අයට පීඩනය ඇතිකර ඔය කියන ලීලාවෙන් සිටිනවා.ඔවුන්ට වැදගත් කියන්න පුළුවන් ද

    • @rushindriratnayake7443
      @rushindriratnayake7443 Год назад +2

      මේ comment එක කියෙව්වම මට මතක් වෙනව මගේ උඩරට පළාතේ ඟ්දාතිවරියක් සහ ඇගේ සහෝදරියන්ව....ඔය කියන elegant හැසිරීම හොඳට සමාජය ඉදිරියේ maintain කරනවා..උගත්කමත් ඉහළින්ම...රාජ්‍ය ආයතන වල ඉහලම තනතුරු හෙබවුවා.......ඒත් මිනිස්සුන්ව කොටවල දාල මුකුත් කලෙ නෑ වගෙ ඉන්න.....කේලම් කියන ඒව...අනුන්ගෙ ඉඩම් අල්ලගන්න ඒව...රස්සා වලින් promotion ගන්න විදිහ......මෙකී නොකී දේවල් ගැන සොයාගන්න පුලුවන් බොහොම සූක්ෂමව එගොල්ලො දිහා බැලුවොත් විතරයි.අන්තිමට අහිංසක මිසිස්සුන්ව වැරදිකාරයො කරල ජේවත් වෙනව...."සමාජය ඉස්සරහ හොඳ හැදිච්ච මිනිස්සු"

    • @rushindriratnayake7443
      @rushindriratnayake7443 Год назад

      Video එකෙන් හොඳ පණිවිඩයක් ගෙනල්ලා තියෙනවා .....ඒත් සිනහවෙන් කතාවෙන් හැසිරීමෙන් ඇඳුමෙන් කාවවත් මනින්න බෑ....judge කරන්න බෑ.

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      "Elegance does manifest physically, but it starts within. It's thoughts, words and deeds" "වැදගත්කම" ලෙස ලෝකය අපිව දකින්නේ පිටතින් වුනත්, එය පටන් ගන්නේ ඇතුලතින්. ඔබ ඔය කියන අයව හොඳින් නිරීක්ෂණය කලොත් පෙනේවි, එය රඟපෑමක් බව. ඇතුලතින් පටන් ගන්නා වැදගත් කම යනු රඟපෑමක් නොවෙයි. එය ප්‍රගුණ කල යුතු දෙයක්. එක වීඩියෝ එකකින් හැම දේම කතා කරන්න අමාරුයි. ඉඩ ලැබෙන විදියට, මේ දේවල් අපි කතා කරමු.

  • @Kaushalya---1234
    @Kaushalya---1234 Год назад +8

    Thank you dear sis!❤❤❤❤❤❤❤
    And pls do a similar video for young boys (teenagers ) too. Thank you again !❤

  • @chulanganilasanthika7756
    @chulanganilasanthika7756 Год назад

    ගොඩාක් ස්තූතියි ..💚💚💚💚

  • @imaanju9963
    @imaanju9963 Год назад +2

    Oyage katahanda ahena ekath mage hithata senasimak❤, hariyata magema sahodariyak wage, oya harima adaraniya kenek, love you akkaa❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ඒ ආදරේට බොහොම ස්තුතියි 😍

  • @dionesplaytime8100
    @dionesplaytime8100 Год назад +1

    Harima lassanay ❤️ jeewtheta dunna dey...
    Nangi mea wage ketu videos karanna ahanna asay..dawasata karunu 5k ...godak dey labuna

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි අක්කා ඒ අදහසට🙏ඉඩ ලැබෙන විදියට අනිවාර්යයෙන්ම කරන්නම්

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 Год назад

    ඇත්තටම මටත් අසාධාරණය දුටු තැන කේන්ති යනවා .. ඒවාට එරෙහි වෙලත්තියෙනවා.ඇත්තටම බලා ඉන්න අය මා ගැන වැරදි විදියට හිතනවා ඇති..ගොඩාක් ස්තුති මෙම කතාව මට ජිවිතේට වෙනසක් වෙන්න හොදම වීඩියෝ එකක්, ස්තුති ඉක්මනින් කේන්තිය පාලනය කර ගන්න මම ගොඩාක් උත්සාහ කරලා වෙනස්,වෙනවා මම,💪💪💪

    • @Dhammasl_ed
      @Dhammasl_ed Год назад

      mage type

    • @jhejajayasekara7793
      @jhejajayasekara7793 Год назад

      මමත් හිතුවා වෙනස් වෙන්න මේක කඩඉමක් කරගන්නවා කියලා.

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 Год назад +1

    ස්තුතියි !තෙරුවන් සරනයි !

  • @r.m.arathnayaka1006
    @r.m.arathnayaka1006 Год назад

    Wonderful speech thank you very much miss

  • @samudrasamaranayaka4066
    @samudrasamaranayaka4066 Год назад

    බොහොම ස්තුති මිස්.

  • @shiraniediri-wr4oy
    @shiraniediri-wr4oy Год назад

    Thank you very much . Very useful video❤

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 Год назад +1

    Congratulations your effort
    Thank u🎉

  • @harshinadika6306
    @harshinadika6306 Год назад

    බොහොම ස්තුතියි අක්කේ ..හරීම වැදගත් මේ කරුණු

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි නංගි වීඩියෝ එක බැලුවට

  • @GaganiChamasha
    @GaganiChamasha 4 месяца назад

    ❤ ස්තූති ඔබ තුමියට

  • @nirmalamullegama5924
    @nirmalamullegama5924 Год назад +5

    This is very useful and appropriate for the present day ladies. Keep it up and give more useful ideas ❤

  • @malachandani-qz5go
    @malachandani-qz5go Год назад

    Thank You ! I admire you ... This is a Very appreciated Vedio .. May The LORD BUDDHA BLESS ! . you ...

  • @RekhaSathsarani-lg2ft
    @RekhaSathsarani-lg2ft Год назад

    බොහොම ස්තූතියි අක්කි

  • @chathurikasanjeewani3678
    @chathurikasanjeewani3678 Год назад +1

    ගොඩක් වටිනවා 🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад

    ගොඩක් දේවල් දැන ගත්තා . ස්තුතියි .

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි වීඩියෝ එක බලලා comment කලාට 🙏

  • @kusumaranasinghe6595
    @kusumaranasinghe6595 Год назад

    Duusana adu karannath watina upades kello pare yanne bageta adagena me vidiyo eka hari balala hithata gannawanam niyamai thanks, duwe ❤❤🙏🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ඒක ඇත්ත අම්මා. ස්තුතියි වීඩියෝ එක බලලා comment කලාට 🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Год назад

    Very important good explanaion
    Thank you some much for presenting these beneficial ideas
    I think if you can forward another
    vedio similar to this for our young daughter would be better
    Again i thank you and admire your
    great effort

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      Here's another video I created on the same subject. Thank you for joining my Chanel. ruclips.net/video/mZx7Z4ST0rg/видео.html

  • @athulaperera5227
    @athulaperera5227 Год назад

    Harima vatina video eakak thank you 💕 mama oyagen punchi illimak karanna hitye oya katha karana vidiya harima pahadili a nisa puluwan nam apita eadineda jivitheta vadagath vena spoken english tikakuth kiyala denawada oya katha karana vidiya harima pahadili hondata mathaka hitinawa mama hithanne godak ayata prayojanawath wei ❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      මම හොඳ English teacher කෙනෙක් නම් නෙවෙයිනෙ 😀ස්තුතියි වීඩියෝ එක බලලා comment කලාට 🙏

  • @RandanaMobile-px4qt
    @RandanaMobile-px4qt Год назад +1

    Hare wadagath godak sthuthie

  • @jhejajayasekara7793
    @jhejajayasekara7793 Год назад

    ඔබතුමීගේ වීඩියෝ බැලුවත්,අදයි comment කලේ.පුළුවන් තරම් වැරදි,අඩුපාඩු හදාගන්නවා කියලා තදින්ම හිතුවා.පොඩි පොඩි වැරදි හදානොගත්තොත් ඒවා ලොකු වැරදි වෙනවා නේද?බොහොමත්ම ස්තූතියි ඔබට,අපේ ආශිර්වාදයත් ඔබට හා පවුලේ සියළු දෙනාට හිමියි...!

  • @serendibfamilyusa
    @serendibfamilyusa Год назад +7

    හරිම වටිනා විනාඩි 11 ක් උදේම අහන්න ලැබුනේ ආන්ටී.. බොහොම ස්තූතියි ❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ස්තුතියි පුතේ 🙏

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 7 месяцев назад

    ස්තුතියි ඔබට ❤

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 Год назад

    දිගටම මේ wage ewa කරන්න thanks ❤

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Год назад +3

    ස්තූතියි ....❤❤❤

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 Год назад +1

    ගොඩාක් හොද වීඩියෝ එකක්

  • @amimethod6124
    @amimethod6124 Год назад +1

    Thank you...very useful tips.❤

  • @thasowathynixon4553
    @thasowathynixon4553 Год назад +2

    Nice video. thank you dear ❤

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 Год назад

    Well said daughter. Thank you ❤❤❤

  • @gamingwithdew934
    @gamingwithdew934 Год назад

    මට me lagadi nana ghuwa lajjayi liyanna kiyapu kunharupa මන් guti kala gadara awa lajjayi kiyapu dawl walata

  • @sameerakirikitta6946
    @sameerakirikitta6946 Год назад +1

    Jesu pihitai akkiyo..❤

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ජේසු පිහිටයි නංගියෝ ❤️

  • @asafernando6290
    @asafernando6290 Год назад +3

    නංගී
    ඔයා හැමදෙයක්ම පිළිවෙලට
    තේරුම් කර දෙන නිසා අපේ
    දැනුවත් වීම සදහා පුළුවන් දවසක වීඩියෝවක් ගේන්න මේ සම්බන්ධව. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
    විශ්ව ශක්තිය, ආකර්ෂණීය
    බලය , සතිමත් බව ආදීය
    ඇතුලත්ව.
    ගොඩක් වෙලාවට අපි විසින් කරන වැරදි පිළිවෙත් නිසාම ස්වභාව. ධර්මයෙන් අපේ ගෘහ ජීවිත වලට නරක බලපෑම් එල්ල කරනවා ඇති.
    අපි කැඩුන, ඉරි තැලුන, ඉරුණු දේවල් නැති බැරි කම නිසා, සමහරු තිබුනත් ලෝබ කම නිසා, තියෙන මුදල් තේරුමක් නැති දේවලට වියදම් කරන නිසා එහෙම පාවිච්චි කරනවනේ.
    වැඩකට නැති දේ ගෙයි පුරෝගෙන ඉන්නවා.
    කියන මමත් අඩු වැඩි වශයෙන් මේ වැරදි කෙරෙන කෙනෙක් වෙන්න ඇති.
    ඒ නිසා මේ සම්බන්ධව හොද වීඩියෝවක් ගේන්න හොදේ.

    🙏

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      හොඳයි අක්කා 🙏

  • @hiranthiepeiris7795
    @hiranthiepeiris7795 Год назад +1

    I really like your informative videos I really appreciate it.

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      I'm so glad that you like them ❤❤❤

  • @champaweerakkody7306
    @champaweerakkody7306 Год назад +1

    Thank you Thanuja nangi🙏❤️

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      Thank you for watching the video akka🙏

  • @manelgamaeathige6857
    @manelgamaeathige6857 Год назад +1

    Thank you. Very important.

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl Год назад

    හරිම ලස්සනට kathakaranawa❤❤❤

  • @inokaino8506
    @inokaino8506 Год назад

    Tks.. Dear Frd... Frd... Oya kiwwa oya okkoma good qualities... Mo gawa thiyenawa.. E gana mo mage "Demapiyanta th", mage English teacher ta th mo Hadawathin ma Thanks".. karanawa... ❤️.. Apata thawa Eligent lady kenek vidiyata enna oni dewal... Oyage next vedio wen kiya denna... Tc. Lve U. Budusaranai Dear Frd. 😘💐

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      ස්තුතියි ඉනෝකා

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Год назад

    ස්තුතියි ඔබතුමියට

  • @chandrakanthi7024
    @chandrakanthi7024 Год назад +1

    Thank you so much madam.

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      Thank you for watching ❤️❤️❤️

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 Год назад

    හොඳ වැඩසටහනක් .

  • @yumethsjc9051
    @yumethsjc9051 Год назад +1

    Really its a very good idea sister. God bless u

  • @hnjweerakoon
    @hnjweerakoon Год назад +2

    My daughter living in USA would like to talk to you personally. Is it possible for her to get in touch with you.

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      Ask her to email me her question and phone number. I will speak to her once I have these details. My email is:
      Pasan.Nivasa.USA@gmail.com

  • @LakminiWickramasinghe-r7g
    @LakminiWickramasinghe-r7g 11 месяцев назад

    Godaaak watinawa🤗🥰

  • @bandulamunaweera9088
    @bandulamunaweera9088 Год назад +1

    It's very important to us. Thnx dear!

  • @DahamSandeepti-ry5uo
    @DahamSandeepti-ry5uo Год назад +1

    Great. Thank u

  • @anandasamarakoon8059
    @anandasamarakoon8059 Год назад

    So thanks dewani.

  • @anomiwijesinghe
    @anomiwijesinghe Год назад +2

    Wise words! Thanks you! ❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Год назад +1

    Its so useful Miss for everyone.

  • @vidushaviduranga836
    @vidushaviduranga836 Год назад

    Good job 👍👍👍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад

    Thank U so much for Ur very very useful video 🙏 ❤😊 very good advices u have given ur absolutely great 👍👌😘💝💐

  • @himaradiwyani6747
    @himaradiwyani6747 Год назад +8

    Medam, තව මොනවාද elegant lady කෙනෙක්ගේ ලක්ෂණ කියලා කියන්න පුළුවන්ද ? දැනට නම් ඔය ලක්ෂණ හැම එකක්ම මට තියනවා. 🙏❤️

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +3

      මම මීට කලින් තව වීඩියෝ කරලා තියෙනවා. ඉදිරියටත් අපි මේ ගැන කතා කරමු, ruclips.net/video/KGqvM_IHhTw/видео.htmlsi=v-OZa9KaPziR-V9T

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 Год назад

    Important tips and very useful video .Thank you very much ❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Год назад +6

    Please advice for young daughters.They like to hear outsiders advices...thank u so much. ❤🎉❤🎉❤❤❤God bless u✝️✝️✝️

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 Год назад +1

    Thankyou so much .

  • @S_____71
    @S_____71 Год назад +2

    මම ආසම මේ වගේ වීඩියෝ වලට

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      බොහෝම ස්තුතියි🙏