වැදගත් කාන්තාවන් කාටවත් කියන්නෙ නැති දේවල් 4 ක් | Topics Elegant Ladies Never Discuss | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии •

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 4 месяца назад +139

    U tuba වල ඉතාම වැදගත් channel එකක් . ජීවිතයට ඉතා වටිනා යෙදුම් ඔබ ඉතා අවංකව නිර්ලෝභීව ඉදිරිපත් කරනවා. ඔබත් ඉතා වැදගත් කාන්තාවක් බව ඔබගේ වීඩියෝ තුලින් පෙනෙනවා. අප තුල පවතින අප නොසිතන වැරදි නිවැරදි කර ගැනීමට මේ වීඩියෝ උපකාර වෙනවා. ස්තූතියි ඔබට !
    ජය !

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 месяца назад +3

      @@sujeewaamarasinghe7538 බොහොම ස්තූතිය 🤗❤️

  • @Zaragirl988
    @Zaragirl988 4 месяца назад +90

    මම අවුරුදු 20ක ගැනු ලමයෙක්..මං හිතනවා මේ වගේ දේවල් මේ වයසෙදිම දැනුවත් වෙන එක ගොඩක් හොද දෙයක්..ගොඩක් ස්තූතියි…ඒ වගේම මම ඔයාගේ voice එකට හරිම කැමතී අක්කි❤

  • @Imesha92-k8r
    @Imesha92-k8r 4 месяца назад +53

    මේ වගේ හොද වැදගත් video බලන්නෙත් හොද ගුණාංග තියන මිනිස්සුමයි.❤
    අනික් අයටත් මේ දේවල් බලන්න හරි හිතෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.

  • @kdcwd5104
    @kdcwd5104 3 месяца назад +15

    සියලු කාන්තාවන්ට ඉතාමත් වැදගත්.

  • @DesignerDIY-sb6mn
    @DesignerDIY-sb6mn 4 месяца назад +74

    ඔයාගේ වීඩියෝ එකේ ඉවත් කරන්න පුළුවන් එක වචනයක් වත් නෑ. පුදුම තරම් වැදගත් . ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 месяца назад

      @@DesignerDIY-sb6mn thank you for the kind words! 🤗

    • @ismesk7050
      @ismesk7050 4 месяца назад

      ​@@LavishingwithsandaliContact කර ගන්න විදිහක් කියන්න miss

  • @samadhithilakarathne-lm4uh
    @samadhithilakarathne-lm4uh 4 месяца назад +34

    මොන වැඩේ ඉදියත් මිස්ගේ වීඩියෝ එකක් දැක්ක ගමන් බලන්න හිතෙනවා. ඒ තරම් වැදගත් මේ චැනල් එක 😊

  • @dkm3154
    @dkm3154 4 месяца назад +8

    ඔයාගේ voice ඒකනම් පිස්සු හැදෙනවා අහගෙන ඉද්දි. හරිම ලස්සනයි... ගලාගෙන යනවා.. හරිම මිහිරි 🥰😘🙏👍

  • @chandrikabandara9393
    @chandrikabandara9393 3 месяца назад +6

    ගොඩක් වැදගත් ඔයාගෙ මේ උපදේශනාත්ම වීඩියෝ එක.බොහොම ස්තුතියි ඔයාට ❤️💐

  • @FleurGianna
    @FleurGianna 4 месяца назад +17

    Girlssss❤ මේවා හරිම වැදගත්.. සාමාන්‍ය සමාජයෙන් ගොඩක් වෙලාවට ලැබෙන්න්නෙ නැති උපදෙස්. හරිම වටිනවා කාන්තාවන් විදියට මෙහෙම ජීවත් වෙන එක

  • @Deshaa_R
    @Deshaa_R 4 месяца назад +5

    ඇත්ත,සතුටුයි මම නොකලයුතු දේවල් කරලා නැති එක ගැන ❤

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 29 дней назад +1

    ඉතාමත් වටිනා අදහස්❤❤❤❤❤

  • @DeepikaSamarakoon-e3n
    @DeepikaSamarakoon-e3n 2 месяца назад +2

    ඇත්තටම ඔයා කියන හැමදේම ඇත්ත දේවල් තමයි .බොහොම ස්තූතියි

  • @dilhanimadurika-zh6er
    @dilhanimadurika-zh6er 3 месяца назад +3

    මුලු සමාජයටම ඉතාමත් වටිනවා මේ කරුණු

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 Месяц назад +1

    හරිම වටිනා අදහස්.

  • @vishmithissera
    @vishmithissera Месяц назад +1

    ඔයාගෙ වීඩියෝ හරිම වැදගත් ජීවිතේට.❤ තව තව වැදගත් කරුණු බෙදාගන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. සල්ලි ඉතුරු කරන විදිය‍, අනවශ්‍ය බඩු නොගෙන ඉන්න ඔළුව හදා ගන්න විදිය වගේ වීඩියෝ කරන්න පුළුවන් නම් හොදයි.

  • @RenukaSamankumari-xg2fd
    @RenukaSamankumari-xg2fd 4 месяца назад +5

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි මැඩම් ❤❤

  • @shenaya1111
    @shenaya1111 4 месяца назад +7

    Mama akkige channel ekath ekka ekathu une hariyatama subscribersla 700 ganak innakota 🥹💖 First video eke idala me wenkam hama content ekema ek wagema great quality ekak thiyenwa. Akki dn 100k achievement ekatath lan welaa 🙈❤️ Best wishes for your bright future akki. 🎉

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 месяца назад +2

      Thank you darling 🥰 mata oyawa mathakai parana video idan ma comment karala thiyenawa. Thank you so much for your kind words! ☺️❤️

  • @IndraniKumarage-i2u
    @IndraniKumarage-i2u 8 дней назад

    සෑම වීඩියෝ එකක්ම ඉතාම ප්‍රයෝජනවත්.ස්තූතියි ගොඩාක්.❤

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 4 месяца назад +5

    ගොඩක් වැදගත් දේවල් ටිකක් අක්කා ❤
    කතා කරගෙන යද්දි ඉංග්‍රීසි වචන තව ටිකක් අඩුවෙන් පාවිච්චි කරොත් ඔයාගේ කතා බහ තවත් ආකර්ෂණීය වෙයි කියලා මට හිතෙනවා අක්කා ; පුළුවන් නම් ඒ ගැනත් පොඩ්ඩක් හිතන්න 😊
    ඉක්මනින්ම 100K ගමු හොඳේ 👊❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 месяца назад

      @@SandakelumMendis-tl2sn thank you so much! 🤗🤗

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th 4 месяца назад

      අද කාලේ මේ වගේ සරල ඉංග්‍රීසියෙන් කියන වචන වත් තේරුම් ගන්නට බැරි ගොඩේ ද

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 4 месяца назад

      @@RuwaniChampika-ru3th ඔව් මටත් ලොකුවට ඉංග්‍රීසි බෑ තමයි.
      හැබැයි මේ අක්කා කියන ඉංග්‍රීසි වචන ටික තේරුම් ගන්න බැරි කමක් නම් නෑ මිස්. මට දැනෙන විදියට සිංහලත් එක්ක ඉංග්‍රීසි මිශ්‍ර කරලා කතා කරන කොට සිංහල අන්තර්ගතයක් තියෙන වීඩියෝ එකක ආකර්ෂණීය ස්වභාවය ටිකක් අඩු වෙනවා.ඒ ගැන සඳලි අක්කට කිව්වේ සඳලි අක්කා කැමතිනම් ඒ කාරණාව ගැන සලකා බලයි කියලා හිතලා 😊❤️

    • @achiniweerasinghe2142
      @achiniweerasinghe2142 2 месяца назад

      We can learn some words from you. If anyone cannot understand you can refer a dictionary and learn. That is the way to improve your knowledge.😊

  • @tar_oooo
    @tar_oooo 4 месяца назад +1

    අක්කෙ වීඩියෝ එක වටිනවා ගොඩක් ඔයා සෝශල් මීඩියා පාවිච්චි කරන විදිහ කියලා දුන්න වීඩියෝ එක බලලා මම අද වනතුරු ඒවා පිලිපදිනවා . මේකත් එහෙම වෙයි . වීඩියෝ එකෙ අඩුපාඩුවකට දැක්කෙ අක්කා මුල් ටික වේගෙන් කියන් ගියපු එක . අනිත් දවසෙ පොඩ්ඩක් හිමින් කියන්න හොන්ද ❤️😊😊

  • @madharadulanjali.
    @madharadulanjali. 4 месяца назад +10

    Elegant womenlage hasirima, adina paladina widiya, katha wilasaya, kana bona widiya, relationship waladi eyala hasirena widiya, anith ayawa ashraya karana widiya mita amathara eyalage dewal gana thawa thawa videos genna akke. Godak wadagath. 💕

  • @NadeekaNilanthi-h4q
    @NadeekaNilanthi-h4q Месяц назад +1

    I agree with you. Thank you good job.

  • @nalanishan4862
    @nalanishan4862 3 месяца назад +1

    ❤❤ඇත්තටම වැදගත් කතාවක් ගොඩක් ස්තූතියි ඔයාට❤❤

  • @mayurajeewantha2282
    @mayurajeewantha2282 3 месяца назад +1

    ඉතාමත් වැදගත් කතාබහක් ස්තුතියි ඔබට ජය .

  • @oshinidesilva8999
    @oshinidesilva8999 4 месяца назад +4

    මිස් triump bra sizes බලා ගන්න විදිය vedio එක කරන්නකෝ..

  • @niroshakandage2465
    @niroshakandage2465 4 месяца назад +1

    ඇත්තටම වැදගත් video එකක්.
    Thank you ❤

  • @dineshwijayarathna
    @dineshwijayarathna 4 месяца назад +1

    Thank you so much. මේ දේවල් හරිම වටිනවා

  • @rasinduwiduranga8959
    @rasinduwiduranga8959 4 месяца назад +1

    ගොඩක් වටින උපදෙස් ටිකක්.ස්තූතියි ❤

  • @Rashsilva3005
    @Rashsilva3005 4 месяца назад +1

    ගොඩක් වටිනා කරුණු ටිකත්
    ස්තූතියි ❤❤❤❤🌹🌹🌹

  • @sithunethu6105
    @sithunethu6105 12 дней назад

    හරිම වැදගත් ඉදිරිපත් කිරීමක්❤

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 3 часа назад

    Great advice

  • @isuruherath7281
    @isuruherath7281 4 месяца назад +1

    So valuable explanation based on facts and psychology, I'm sure this will be so useful for people in order to get their relationships secure and enhance without getting damaged the trust which is not possible to reverse or recover. Thank you for sharing 🙏❤️

  • @sadaroshiniluka2548
    @sadaroshiniluka2548 4 месяца назад +1

    ඉතාමත්ම වැදගත් කරුණු ටිකක් ❤ Thank you so much ❤ ඒ වගේමයි නංග ඔයා ගොඩාක් ලස්සන වෙලා ❤

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 Месяц назад +1

    මට මම ගැන සතුටු වෙන්න පුලුවන්.
    🎉🎉🎉🎉🎉

  • @AnudiDinushanki-u7m
    @AnudiDinushanki-u7m 4 месяца назад +2

    Kisima loba kamk natiwa me wage positive dewal thwa kenk ekka share karagnna ekama godak watinwa❤
    Godak thank you ❤
    Good luck ❤

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 4 месяца назад +15

    If you can change your hairstyle you would look nicer

  • @thushariaskey9010
    @thushariaskey9010 3 месяца назад +1

    ස්තූතියි 🙏 ජේසු පිහිටයි 🙏🙌🙌💞

  • @SupunSugandi
    @SupunSugandi 4 месяца назад

    ගොඩාක් ස්තූතියි අක්කා ❤️ ඔයාගේ Videos හැම එකක්ම හරිම වැදගත්. RUclips එකේ දැකපු හොඳම Channel එකක් 🥰

  • @shenalipanditha5440
    @shenalipanditha5440 4 месяца назад +2

    100% true....valuable video ❤️❤️

  • @chamikamadushani8849
    @chamikamadushani8849 4 месяца назад

    ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වෙන්න ඕන❤️❤️

  • @Tcl501Tcl50
    @Tcl501Tcl50 2 дня назад

    Very good idea thanks

  • @NagaiRose
    @NagaiRose 18 дней назад

    exactly. so nice.keep it up

  • @thilinimaheeshi8010
    @thilinimaheeshi8010 4 месяца назад

    ස්තූතියි මේවගෙ වටිනා දේ කියල දෙනවට..ජයවේවා 💐💐💐💐

  • @sachinigunathilake8
    @sachinigunathilake8 4 месяца назад

    Correct miss.👍👍
    Thank you very much 🙏🙏🙏

  • @achiniweerasinghe2142
    @achiniweerasinghe2142 2 месяца назад

    This is very important to develop ourselves. I highly impressed. Thanks and hope to share with other friends. If you haven't done anger managemet please do it.

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 2 месяца назад

    Thank you ❤
    Thank you so much 💐💐💐

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 4 месяца назад

    ❤ Thank You Very Much Akki. You're the best Admire person in my life. And Your words likes a weapon I like your attitude to very very much . Thank You again for your best advices .❤

  • @gowriebandara2836
    @gowriebandara2836 4 месяца назад

    My dear sandali ❤
    Its a great advices u have already given for us..many many thanks to uu love lady 🙏🙏🙏

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 4 месяца назад

    Watina vedio 1k.kanthawan vitharak neme pirimith innawa anunge dewal hoyanawa visthara kiyonawa.. samahara Aya thamangema biridage waradi yaluwanta kiyanawa.et birida danne na.harima ashobanai... thanks miss.god bless 🙏

  • @oskarumesh2394
    @oskarumesh2394 4 месяца назад +1

    Well said.

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 4 месяца назад

    Godak වටින video ekaka 🙏🙏🙏🙏🙏👍👍👍👍Thank u so much🥰🥰🥰🥰🥰

  • @nalinpriyankara9911
    @nalinpriyankara9911 3 месяца назад

    Niyamai social media haraha me wage wadagath deyak samajeta dila aluth widihata hithanna minissunwa polabawana eka mara i sanda...issarahatama yamu.weldone.😊

  • @asafernando6290
    @asafernando6290 3 месяца назад +1

    තරුණ දරුවන්ට වගේම වයස අපටත් මේවා වැදගත් වෙනවා දුව.කිහිපදෙනෙක් හරි මේවා බලලා ජීවිතේ සකස් කර ගන්නවා නම් ඒකත් ලොකු පිනක්.
    මගේ මේ වයසට මා වටා ඉන්න අය එයාලගේ පුද්ගලික ජීවිත, ආර්ථිකය, ප්ලැන්ස් හරියට කියලා තියෙනවා. හැබැයි ඒවා කියන්නේ මා ඒ තරමටම එයාලට විශ්වාස හින්දා. අද වෙනතුරු මම ඒවා තව කෙනෙක් එක්ක කියලා නෑ. කෙසේ වෙතත් මගේ ජීවිතේ
    සාමාන්‍ය දේවල් හැර අනෙත් කිසිවක් මම කියන්නේ නෑ.
    ඒකෙන් මගේ හිතට සැනසීමක්
    තියෙනවා. විශේෂ දෙයක් වුනොත් ගෙදර මහත්තයයි, දුවයි එක්ක. ඊටත් එහා විශේෂ දෙයක් වුනොත් දුව එක්ක කියනවා. සරලයි.
    ❤️❤️

  • @amchamila1218
    @amchamila1218 4 месяца назад

    Thanks. Dopamine story is smt to think 😊

  • @MallikaWijerathna-o4w
    @MallikaWijerathna-o4w 4 месяца назад

    ඇත්තටම ගොඩක් හොඳයි වීඩියෝ එක

  • @srimadayapalee4537
    @srimadayapalee4537 3 месяца назад

    Valuable Advice Thanks a lot

  • @thejanijayasinghe68
    @thejanijayasinghe68 3 месяца назад

    ස්තුතියි ඔයාට ❤

  • @thamaranandani381
    @thamaranandani381 3 месяца назад

    Thank u very much.
    very nice. ❤

  • @wedanagesuraji7160
    @wedanagesuraji7160 4 месяца назад

    ඔයාගෙ කතාවෙන් ජිවිතයට ගොඩාක් දෙවල් එකතුකර ගත්තා ස්තුතියි

  • @pesandikithmini4668
    @pesandikithmini4668 2 месяца назад

    Deep explanation 💜

  • @Shivanthi6
    @Shivanthi6 4 месяца назад

    some points were in practice but still brush up. TKS 4 sharing.

  • @NW03z
    @NW03z 4 месяца назад

    Akki wow i m so thankful that i m watching your videos i m still 20. I think these things are so valuable. Plz make more videos like these thank you so much akki. 😊❤

  • @kdcwd5104
    @kdcwd5104 3 месяца назад

    Great explanation ❤

  • @nevedyapearis9393
    @nevedyapearis9393 Месяц назад

    God job ll🎉🎉🎉🎉

  • @maneldissanayake5893
    @maneldissanayake5893 2 месяца назад

    Thanks.
    Valuable video

  • @kumaribalasuriya8879
    @kumaribalasuriya8879 4 месяца назад

    Very valuable video Sandali 😊❤
    Thank you

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 4 месяца назад

    හරිම වැදගත් කරුණු ටිකක් ❤

  • @muthumalijagoda201
    @muthumalijagoda201 4 месяца назад +1

    Video ekak upload wenkm blaagena hitiyee 😩❤ Thank youuuu ❤

  • @priyanthideepika9784
    @priyanthideepika9784 4 месяца назад

    Thanks my dear really i love this video❤🎉

  • @KasunChamara-o7c
    @KasunChamara-o7c 23 дня назад

    Thanks

  • @priyadarshanidisanayake7927
    @priyadarshanidisanayake7927 4 месяца назад

    ❤හරිම වටිනා චැනල් එකක්.. 🎉🎉🎉🎉

  • @isharaharshani8376
    @isharaharshani8376 4 месяца назад +8

    අපි කොච්චර ලස්සනට style කලත් අපි ගමනට යන වාහනයෙන් අපේ තත්වය අනිත් අය මැන ගන්නවා නේද

    • @MinoliNish
      @MinoliNish 4 месяца назад +3

      අනේ ඇත්තටම ඔව් ඒකනම් ඇත්ත.😍😍😍

  • @dilshiniamarasinghe6459
    @dilshiniamarasinghe6459 4 месяца назад

    Thank you very valuable points ❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 4 месяца назад +1

    Good luck dear !🧡🌟💐

  • @hasharanethmini5084
    @hasharanethmini5084 4 месяца назад

    Thank you dear♥️ oya kyn de aththa ....math godak welawt e wage prashna thaniym wosadagnnw yaluwont kiyapu welawal thynw ....e welawt eylth waradi widiyt therum arn waradi wisadum deela thynw...e nisa mn therum gaththa kisima yaluwekt e dewal kiyn na dn❤

  • @aryaanandi7013
    @aryaanandi7013 4 месяца назад

    very useful video. Thank you so much❤

  • @tharikaekanayake9715
    @tharikaekanayake9715 4 месяца назад

    Hey pretty soul, I'm always love with your submission❤️✨

  • @sisarakahatapitiya7250
    @sisarakahatapitiya7250 4 месяца назад

    Mama nm video ekk danakan balan inne. Anika mn godak kamthi English words katha krna ekatath. Mn dnne nathi aluth wachana mn danagannawa me video eken 😊 thank you so much ❤

  • @ashaerandi7775
    @ashaerandi7775 4 месяца назад

    Useful Video ❤ Thank u

  • @rasadarinawarathna6368
    @rasadarinawarathna6368 4 месяца назад +1

    100% එකගායි ❤❤

  • @samadhithilakarathne-lm4uh
    @samadhithilakarathne-lm4uh 4 месяца назад +1

    ඉක්මනට 100k සබ්ස් keep it up😊

  • @neumithrimanne128
    @neumithrimanne128 4 месяца назад

    Superb video Miss ❤️❤️💐

  • @bhagyapriyabhashi6109
    @bhagyapriyabhashi6109 2 месяца назад

    Harima watinaw akke mn twm lamayek wge nisa mt නොදැනුවත්ව man athin weradi unanm samawenn❤❤🎉🎉 now im entering to the correct path

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890 4 месяца назад

    Thank you akke mewage dewal apita kiyala denawata❤

  • @Taktome
    @Taktome 4 месяца назад

    වීඩියෝ දිගටම දාන්න මන් ආසයි අක්කිගේ වීඩියෝ බලන්න ❤

  • @anuradhamadhavi5021
    @anuradhamadhavi5021 4 месяца назад

    Anivaryenma nanga.. goda.....k watina video akak thanx 🌼

  • @jayasinghedanu.-pe8ps
    @jayasinghedanu.-pe8ps 4 месяца назад

    My one & and only favorite youtube channel ❤️

  • @nilunature192
    @nilunature192 4 месяца назад

    Excellent...❤❤❤

  • @anojaadikari3244
    @anojaadikari3244 4 месяца назад

    Oyage vedio eka jevithayata vadagath thank you

  • @Geetee9
    @Geetee9 4 месяца назад

    A beautiful video from a beautiful girl ! you have such a positive vibe ❤ soo much to learn from you .. and the dress is super pretty too, if you don’t mind will u be able to share where u got it from ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 месяца назад

      @@Geetee9 Thank you so much! ❤️🤗 Actually, it's not a dress; it's a peplum top from Gflock

  • @Madhu-sc2vp6hq8g
    @Madhu-sc2vp6hq8g 2 месяца назад

    Good job ❤❤❤🙏🙏🙏

  • @hanshi-x3k
    @hanshi-x3k 4 месяца назад

    Godak wadagath videos thamai oyage channel eke thiyenne thanks akka❤

  • @shamaleerajapaksha
    @shamaleerajapaksha 4 месяца назад

    I love this vedio. It's really good.

  • @sachiidissanayake6347
    @sachiidissanayake6347 4 месяца назад

    Thank you so much akki❤

  • @nadieattanayake5910
    @nadieattanayake5910 2 месяца назад

    Nice speech ❤

  • @Drinks-98
    @Drinks-98 4 месяца назад +1

    Akkige hiar style eke short vedio ekak gennako❤

  • @thilininadeesha1622
    @thilininadeesha1622 4 месяца назад

    Valuable vedio ❤

  • @nadeeshamaya6070
    @nadeeshamaya6070 4 месяца назад

    All is true nice video ❤

  • @subodanipremathilaka369
    @subodanipremathilaka369 4 месяца назад

    Thank you akke.godak watinawa❤

  • @sasinisathmini4785
    @sasinisathmini4785 4 месяца назад

    Useful video 😊🎉