Hiru TV Sasara Sewaneli Poya Drama | EP 04 | 2017-11-03

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 292

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 2 года назад +44

    ගොඩාක්ම හිතට වැදුනා හරිම ලස්සනයි නලුවයි නිලියයි දෙන්නාම කැමති දෙන්නෙක් තොරගත්තාට බොහොම ස්තුතියි

  • @shasheeeliza3233
    @shasheeeliza3233 3 года назад +21

    ගොඩක් ආදර කතා විවාහයෙන් පස්සෙ නැති වෙනවා. දෙන්නෙක්ගෙ සුන්දර ලෝකයට තුන්වැනියෙක් ආවොත් වෙන්නෙ පීඩනය සහ ප්‍රශ්න අලුතෙන් නිර්මාණය කරන එක විතරයි. ඇනුම්පද සිත් රිදවීම් දීර්ඝ කාලීන පසුතැවීමට හේතුවක්. විවාහයකදී පවුල් පසුබිම සොයා බැලීම ඉතා වැදගත්.

  • @rawoon1991
    @rawoon1991 6 лет назад +23

    ලස්සනයි දුක හිතුනා.ගොඩාක් ඇඩුනා.ඒ දරු පැටිව් ටික දැක්කාම .ලස්සනයි රග පැම..👍👍👌👌

  • @sarojanisarojani-hg2qp
    @sarojanisarojani-hg2qp 19 дней назад

    හරිම ලස්සනයි .අර්ථවත්.මිත්‍යා විශ්වාස කරගහගෙන පුහුමාන්නයෙන් හිස උදුමිමාගෙන සිටින අයට දුන් ආදර්ශයක්.රගපෑමි විශිෂ්ඨ යි.

  • @hiefiesuppafans5032
    @hiefiesuppafans5032 2 года назад +25

    කතා කරන්න පුළුවන් කියලා දැනගත්ත ගමන් බැලුව වීදිය 😂

  • @jamesshenuli6902
    @jamesshenuli6902 4 года назад +15

    Tharukage lassana aththatama puduma lassanak♥️♥️😍😍Vishwa aiyatama galapenawa.

  • @dammi4936
    @dammi4936 7 лет назад +10

    ලස්සනයි ඇත්තටම ඒ ව ගේ ගති පැවතුම් තියන නැන්දම්මලා ඉන්නවා, ආදර්ශමත් කතාවක් ස්තුතියි ,

  • @lifer1629
    @lifer1629 7 лет назад +15

    Thanks and salute to Hiru for giving chance to realised the life to people. All sansara sewanali episodes are great! may everyone can turn to inner self to apply practical Buddhism !!!

  • @hemalathasamaratungahemala5521
    @hemalathasamaratungahemala5521 7 лет назад +38

    ඇත්තටම ගොඩාක් ලස්සන අර්ථවත් කතාවක්...අවසානෙට ඇත්තටම නෙතට කදුලක් ආවා..

  • @amorelinda4285
    @amorelinda4285 6 лет назад +14

    ⁣ගොඩක්ම ලස්සනයි ඒ වගේම ගොඩාක් ආදර්ශමත්

  • @චූටීමැණිකේ-ඝ7ළ

    ගොඩාක් ලස්සනයි ඇත්තමයි ඇහෙන් කදුලු වැටුනා අවසානේට ❤️❤️💖💖🥀🥀

  • @nne823
    @nne823 4 года назад +3

    Lassnai artawart කතා wak ada සමාජයට ආදර්ශයක් වගේම ගොඩක් හොඳ katawak budu sarnai

  • @antonehele4903
    @antonehele4903 5 лет назад +7

    හැරීම වැදගත් කනව හැරීම ලස්සනයි බුදු සරණයි

  • @pinipasandeepani5435
    @pinipasandeepani5435 2 года назад +10

    2022 anyone🙋‍♀️

  • @irukawanninayaka2604
    @irukawanninayaka2604 7 лет назад +11

    ගොඩක් ලස්සනයි හරිම ආදර්ශමත් කතාවක්
    REPLY

  • @anuruddhikaliyanage1603
    @anuruddhikaliyanage1603 2 года назад +6

    හරිම ලස්සනයි හිතට වදින කතවක් . මේකේ නලු නිලියෝත් හරිම දක්ශයි 😍😍😍.

  • @nishap4659
    @nishap4659 7 лет назад +17

    ලස්සනයී අර්ථවත් ,සමාජයට ,හොද,කතාවක් තෙරුවන් සරනයි

  • @nadeekafernando301
    @nadeekafernando301 7 лет назад +5

    Lassana arthawath katawak👍
    Thanks🌞 HIRU TV😘

  • @samankumarachminda3104
    @samankumarachminda3104 7 лет назад +4

    Ada samjeta gala pena hoda katawak minissunge boru mata mewa ewa penwala dena eka hoda wadak tanks hiru tv management.

  • @nadiradilhani2906
    @nadiradilhani2906 5 лет назад +4

    ජීවිතයේ අසරණ පැත්ත ගැන කියා දුන් කටහ්වක් ළමා ගායිකාවගේ ගීතය හරිම ලස්සනනයි

  • @lahisvithanage94
    @lahisvithanage94 2 года назад +1

    E kala asama naluwo 2nk
    Kavinga and vishwa❤️❤️

  • @sapumaldananjana
    @sapumaldananjana 7 лет назад +26

    කරන කුසල් , අකුසල් තමයි කර්මය ... ලස්සන කතාවක් ..

  • @lahisvithanage94
    @lahisvithanage94 2 года назад +6

    Full video eka udata awith..
    2022 after 4 year s

  • @kumarirajapaksha8305
    @kumarirajapaksha8305 6 лет назад +15

    ලස්සන කතාවක් ගොඩක් ...‍❤️‍❤️‍

    • @naliniwickramarathe9629
      @naliniwickramarathe9629 2 года назад

      Its a nice story but this is something that takes place in our society most often . Watching dramas like this I hope will help people to understand its Karma that causes most ill effects. Its not your status in society or your disabilty .

  • @silasila5092
    @silasila5092 4 года назад +6

    අම්මෝ අංග සම්පුර්න ගැනුන් ගේ හැටි පේනවනේ අහිංසක දරැවන්ගේ හිත් වල තියෙන අහිංසක කම උන් ලග නැ

  • @dammdammidammi8256
    @dammdammidammi8256 7 лет назад +12

    ගොඩක් ලස්සන ඒවගේම අර්ථවත් ය

  • @ishunayanathara4703
    @ishunayanathara4703 3 года назад +6

    Wishwa😍😍😍😍😍😍😍 my favourite 💛 stay happy

  • @sugamalli3586
    @sugamalli3586 7 лет назад +8

    හරිම ලස්සනයි

  • @amishanawodi5594
    @amishanawodi5594 4 года назад +7

    Godak lassanai ♥️ thank you hiru 🙏

  • @sandysandy6727
    @sandysandy6727 6 лет назад +15

    හරිම සංවේදී කතාව ස්තුතියි හිරු.

  • @malithiperera2302
    @malithiperera2302 6 лет назад +2

    ahasmalega drama akata tharukawa gaththa nam koetharam lassanada weswata ragapana kana thamai tharuka drama lassanata theyai.

    • @nimalitennakoon4989
      @nimalitennakoon4989 6 лет назад

      ATTA NAMA AHINSA UNATA.KISIMA.AHINSAKA KAMAK NA.TARUKA TAMA HODAMA

  • @--AS--
    @--AS-- 2 года назад +12

    Possitive කිවුවම සතුටු උන කාලෙකුත් තිබ්බනේද දෙවියනේ😁

  • @anomasamanthi8280
    @anomasamanthi8280 28 дней назад

    Godak lassanai budu saranai oyalata

  • @Chathu741
    @Chathu741 6 лет назад +28

    ඇයි නැන්දම්මට විතරක් බනින්නේ, අර යාලුවා.. ඒ වගේ පටු අදහස් තියන පිරිමි ගැන ඇයි කවුරුවත් කතා කරන්නේ නැත්තේ.. හොඳට බැලුවොත් සමාජයක පටු අදහස් වැඩියෙන් පතුරවන්නේ.. කට කතා ඇතුලු වැඩකට නැති වල් පල් දොඩවන්නේ පිරිමි

  • @alrashidikumari4307
    @alrashidikumari4307 7 лет назад +7

    ආදර්ශමත් කතාවක් ගොඩාක් වටිනවා !

  • @shanikadesilva114
    @shanikadesilva114 7 лет назад +6

    Godak lasssanai ...thank you hiru tv

  • @kumarifhethkumarifhethkuma7117
    @kumarifhethkumarifhethkuma7117 7 лет назад +32

    අද කාලයට වැදගත් පණිවිඩයක්

  • @nissansangi2098
    @nissansangi2098 4 года назад +5

    ලස්සනයි .🌷🌷

  • @slguru4884
    @slguru4884 2 года назад +2

    සුපිරි ඇක්ටින් පාරක් respect

  • @සයුරිනිසල්යා

    ගොඩක් ලස්සනයි හරිම ආදර්ශමත් කතාවක්

    • @븑
      @븑 6 лет назад

      😆

  • @nalaninalani82
    @nalaninalani82 3 года назад +3

    පුතා විෂ්වක හරිම දුකයි💓💓💓💓💓💓💓💓💓

  • @sriyanirajapaksha5369
    @sriyanirajapaksha5369 7 лет назад +1

    godakma lassanai..! godakma adarashawath kathawak.hamotama thanks..

  • @jayajaya1396
    @jayajaya1396 4 года назад

    Athtgenma adarshamath wishma adama minisun atharin godak adarshamath sthuthi budusaranai

  • @priyangaperera642
    @priyangaperera642 6 лет назад +3

    ලස්සන කතාවක් හරිම ලස්සනයි..

  • @thewalker5332
    @thewalker5332 6 лет назад +15

    බැදුනා නොදැනිම සසරේ ..... ❤️

  • @sujathamaali3084
    @sujathamaali3084 6 лет назад +2

    Tharka oyaga hama chrithayaka oyaga ahinsak munata galapanawa oyata budu saranai

  • @maleesandaruwani
    @maleesandaruwani 9 месяцев назад

    ❤️❤️ ලස්සන කතාවක්

  • @renusasini5758
    @renusasini5758 4 года назад +2

    ලස්සනයි 🌷ලස්සනයි b🌷බුදුසරණයි 🌷

  • @sakuhemamali5573
    @sakuhemamali5573 7 лет назад

    Tharuka oya ape scl akata adambarayak ...good luck ...arthawath kathawak ...hemadama me wage katha hadenawanam kochchara ageida . ..

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 лет назад +9

    ගොඩක් ලස්සන thanks හිරු

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 лет назад +5

    ලස්සනයි

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 лет назад +4

    තෙරුවන් සරණයි

  • @දේදුනුමාපිටිගම

    ගොඩක් ලස්සනයි ඇත්තමයි 💚💚💚💚💚💖💙💛❤️❤️💟💜️❤❤❤💗💗

  • @chandanigamaga7907
    @chandanigamaga7907 Год назад

    හරිම ලස්සන කඑාවක් ❤️

  • @සෙහන්ෂාපෙරේරා

    පහු ගිය මාසෙක මේ කතාව ගියා චැනල් එක මතක නැහැ හැබැයි

  • @syamalikuwatcithyi489
    @syamalikuwatcithyi489 6 лет назад +4

    ඇත්තටම හොඳ කතාවක් .

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 месяцев назад

    Wiswa trauma niyamai lassanata ragapanawa hodai

  • @sumithsumith1842
    @sumithsumith1842 7 лет назад +7

    Tharuka oya lassana tama ragapanawa

  • @samadhipiyumika9340
    @samadhipiyumika9340 4 года назад +2

    Thank you hiru

  • @danushkaniroshana6038
    @danushkaniroshana6038 7 лет назад +6

    Godak lassana telidrama ekak.

  • @nethanetha811
    @nethanetha811 7 лет назад +1

    වැදගත් අදහසක් ගොඩක් ලස්සනයි

  • @සුදුහoසිගමගේ
    @සුදුහoසිගමගේ 7 лет назад +7

    ගොඩක් දුකයි .ලස්සනයි .

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 года назад +9

    දරුවා ලගට අවිල්ලා අත්පුඩි ගහද්දි පුදුම දුකක් දැනුනේ. මටනම් කවදාවත්ම එහෙම හිතන මහත්තයෙක් එපා.

  • @sanjeewanichandrika5926
    @sanjeewanichandrika5926 7 лет назад +1

    godaaaak lassani Thanks hiru tv

  • @ishankacreations3051
    @ishankacreations3051 7 лет назад +2

    Very nice teledrama. ..i appreciate the producer. ..

  • @dayanifonseka1055
    @dayanifonseka1055 6 лет назад +18

    සල්ලිකාරයන්ට කරන්න.පුළුවන්
    ඒ.දේ.තමයි බල.පුළුවන්කම

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 лет назад +7

    Nethata kadulak Genena arthawath lassana drama eka❤👍 Thank you hiru

  • @hiroshakeshani6079
    @hiroshakeshani6079 2 года назад +1

    Tharuka wanniarachchi my favorite 😘

  • @fernandobaba7125
    @fernandobaba7125 7 лет назад +3

    adarsha math kathawak thanks obata pin

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 4 года назад

    Godak hoda kathawak hiru T v sthuthi

  • @chathuchathu4616
    @chathuchathu4616 6 лет назад +1

    ගොඩක් ලස්සනයි

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 3 года назад +1

    Hiru tv jaya vava

  • @wywyysyeygehehehwhehehejej7159
    @wywyysyeygehehehwhehehejej7159 7 лет назад +1

    Lassanai kathawa e wagema wadagath kathawak

  • @amayasriwardana6757
    @amayasriwardana6757 7 лет назад

    හදවතට denuna kathwak ,, eththatama marama marama lassanay ,,

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 месяцев назад

    Wiswa trauma wanniarachchi. Denna niyamai

  • @PossessionofChrist77
    @PossessionofChrist77 2 года назад +12

    ලංකාවේ මානසිකත්වය හොඳට නිරුපනය කරන කතාවක්

  • @nilminianthony3664
    @nilminianthony3664 6 лет назад +4

    Yahapath de jaya gannawamai

  • @weerasinghehela9763
    @weerasinghehela9763 7 лет назад +35

    කතාවනමි හෝදයි මේවගේ සකිලි අදහස් තියන මන්නේ පිජිත්ත කලකනි ගැනු තවම ලන්කාවේ ඉන්නවා මුන් අපේ රටේ ඉපදිමත් මම හේලා දකිනවා එකයි සින්හලයාට මේහේම වුනේ දහමක් නෝදන්නා කලකනි පිරිම්ත් ගැහැනුත් තවම මගේ මවු බිමේ ඉන්නවා අසරන මිනිසු පහත් කරන අන්න වුන්නිසා තමයි හමිබයෝ දේමල්ලු මේ තරමට අපේ රට අල්ලා ගත්තේ මේවැනි අදහස් තියේන කුවේනිලාවගේ ගැහැනු පිරිමි අපේ රටේන් හැදි ගැව්ලා යන්න කියලා මම හදවතින්ම ප්‍රාර්තනා කරනවා අහින්සක මිනිස්සුන්ට උදවු කරනවානම් සින්හලයා මේ තරමට අසරන වේනේ නැහැ මේ කතවට පනපෝවන් නලුනිලියන්න්ට ඉස්තුතියි තේරුවන් සරනයි මේහේම කතා හදලා පේන්න ඔබටත් තේරුවන් සරනියි මම අනෝමා

  • @hogworts568
    @hogworts568 Год назад +1

    2023 ත් බලනව❤

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 10 месяцев назад

    Inna asama nalu niliyo nisa Meka baluwe

  • @nishanthajanith8478
    @nishanthajanith8478 7 лет назад +6

    ගොඩක් ලස්සනයි වැදගත් kata vakk

  • @musiclife939
    @musiclife939 2 года назад +4

    ඉතින් පාරමී ගෙ තාත්තා අන්ධ කෙනෙක් එතකොට ඔය පාරමි ලස්සන ට ඉන්නෙ අනේ මේ චීත්ත කෑල්ලටත් ඕනෙ නැති මගුල ක් නෑ නැති ප්‍රශ්න මවනව

  • @tharangakanchana191
    @tharangakanchana191 7 лет назад +1

    Harima lassanai dukai 🤗😘😢😢😢

  • @phadminirajapaksha8384
    @phadminirajapaksha8384 Год назад +1

    😊❤

  • @තිසරි33
    @තිසරි33 Год назад

    ලස්සනයි ❤ පාරමී ඔයා

  • @kuruvikarathilakarathn7191
    @kuruvikarathilakarathn7191 6 лет назад +2

    godak duka hithenawa.

  • @SunimalSunimal-r9n
    @SunimalSunimal-r9n Год назад

    Maara lassana kathawak

  • @sewwandiuyangoda3824
    @sewwandiuyangoda3824 7 лет назад +5

    Matanam adunaa harima lassanai

  • @නිම්සරානිම්සරා

    අම්මලා දරුවන්ගේ හිත් රිදවනඑකට හරියයිද හැම වෙලාවෙම නැන්දම්ම හරි යේලියෝ වැරැදි

  • @alindahennayaka
    @alindahennayaka 6 лет назад +1

    Hitha peeerigamin koniththamin danena duka kaduluwalata watena hati matanam nothere ,e tharammma sanweedee kathawak 😢😢😢😢😢

  • @hirugamage6174
    @hirugamage6174 11 месяцев назад

    Godak pahadile kirima hiru magin

  • @user-ku2s
    @user-ku2s 3 года назад

    Hiru drama wala maara gathiyak thiyenawa.Sebavinma obala daksai.

  • @sameeragihan7667
    @sameeragihan7667 6 лет назад

    Matama galapena kathavak. Thankz for something

  • @අමායාසාවී
    @අමායාසාවී 7 лет назад +11

    මාර නැන්දම්මෙක්නේ 🤯. මටත් ඉන්නව ඔහම නැන්දම්මෙක් 😐

  • @indikawasantha8968
    @indikawasantha8968 Год назад

    man asama naluwek vishwa❤

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 месяца назад

    Devani paratath ❤ lassanai

  • @udeniherath3999
    @udeniherath3999 7 лет назад +6

    නිමයිගොඩක්ලස්සනයි බුදුසරණයි

  • @rupanishanthi4634
    @rupanishanthi4634 4 года назад +1

    Atta tama babala hambenda inna ammala paressam venna oni amma dakina deval sitana patana deval sidda venava

  • @නිහඩලෝකයා
    @නිහඩලෝකයා 4 года назад +10

    දරුවෝ හම්බුවෙන්න ඉන්න අම්මලා අඩවන්න හොද නැ

  • @iloveyousirlanka588
    @iloveyousirlanka588 7 лет назад +6

    ලස්සනයි කතාව