Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදරෙයි හරිම ලස්සන කාතව හිතට වැදුනා බුදු සරණයි ඔයාලට
ඇත්තටම කියාගන්න බැරිතරන් ලස්සනයි අඩන්නෑ කියලා හිතන් බලද්දී දන්නැතුවම ඇඩෙනවා❤
😘😘😘😘
❤
❤❤❤
❤❤❤❤
අපි ඉපදුනාට පස්සේ අපේ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා.තත්තා නැති උනා අම්ම වෙන කෙනෙක්ව බැන්දා..එතකොට මට අවුරුදු 3යි අක්කට 6යි හැබැයි වාසනාව කියන්නේ ඊට පස්සේ අපි දෙන්නටම අම්මයි තාත්තයි දෙන්නම උනේ අපේ මාමි.අපි දෙන්නව එයා හදා ගන්න ගන්නකොට මාමිට අවුරුදු 18යි.එයා නොබැද එයාගේ තරුන කාලේම අපි දෙන්නා වෙනුවෙන් වැය කරා.එහෙම කරන්න හැමෝටම බෑ.මං A/L කරාටත් පස්සේ තමයි එයා බැන්දෙ.එහෙම කරේ ගේන නැන්දා අපි දෙන්නට වෙනස්කම් කරයි කියලා.හැබැයි මාමි හිතුවා වගේම එහෙම උනා.ඒත් අපේ මාමි අද වෙනකම් වෙනස් වෙලා නැ..එ තමයි තත්තලාටත් එහාගිය තත්තා කෙනෙක්.මං කැම්පස් තේරුනාට පස්සේ එයා මාව කැම්පස් එකට එක්කන් ගියෙ හරි ආඩම්බරෙන්.තත්තගෙ පැත්තෙ අය හිතුවෙ එයාට අපි හදාගන්න බැරි වෙයි කියලා මොකද මාමිට ජොබ් එකක් තිබ්බේ නෑ.අකුරු දන්නේ නෑ.එයා ගොවිතැන් කරේ.හැබැයි අකුරු දන්නේ නැති ආච්චි සීයා මාමි මට ලොකයක් දින්න උගන්වලා තියෙන්නෙ..ඒ ගැන මට හරිම සතුටුයි.ජීවිතේ ගැන ගොඩක් දේවල් මං ඉගන ගත්තේ අපේ මාමිගෙන්.අම්ම තත්තා ඉන්න ලමයිට වද අපි හොදට හැදුනා.ගමේ අය උනත් කියන්නේ එයලාගෙ ලමයිට අන්න අර ලමයා වගේ හැදෙන්න කියලා මාව රෙකමන්ඩ් කරනවා.ඒ තැනට මාව ගෙනාවෙ එයා
ඔයාගේ මාමට බුදුසරණයි ගොඩක් මාමලා එහෙම තමයි අපේ දරුවන්ටත් කාලයක් තාත්තා උනා මාමා
Duka hithuna e kathawata kawadawath wenasak karanna epa puthe marenakalma mamawa adaren balaganna .❤
😢😢😢😢😢
අහම්බෙන් දැකලා මම මෙ ෆිල්ම් එක බලන්න පටන් ගත්තෙ . ඇත්තටම හරිම ලස්සන ,ආදරණිය ෆිල්ම් එකක් 😊
අනෙ මට ගොඩක් දුක හිතුනා මාගෙ දරුවාත් ඉපදෙන්න කලින්ම මාගෙ හස්බන් මාව දලා ගියා මට ඉන්නෙ පුතෙක් මම එයාව කොහොම හරි හදා ගන්නවා 😢😊
❤❤
Oyata බුදු saranai
❤❤❤❤❤
බුදු සරණයි 😂😂
Mt ehma kenka😂
හඩ කැවීම් ශිල්පීන් ගොඩාක් හොදට ඒක කරලා තියනවා පොඩි බබා හොදටම ඩබින් කරනවා මේ ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුලුවන් උනේ ඒ අයගේ මහන්සිය නිසයි ස්තුතියි හැමෝට ම ❤❤❤
Amaran film balanna
බොහොම ස්තුතියි හැමෝටම♥️ මධුසංඛගේ චරිතයට හඩකැවූ Artist විදියට ලොකු සතුටක් දැනෙන්නෙ. Thanks For The Casting Lanka Cinema🤍ජයවේවා හැමෝටම♥️ ආදරේයි❤ මම මදුසංකඛ🤍💐අලුත් වැඩකින් හමුවෙමු ❤️
Wow 🥺❤
Godakk lassanai me wadeee🩷🩷🩷🩷🩷digtma karan ynnaa🩷🩷
🙂
@@thaveeshairoshani6045 ❤️
ඇත්තයි🥺අහම්බෙක් දැකලා නිකමට බලන්න හිතුනා.මාරම ලස්සන ෆිල්ම් එකක්.හරිම ආදරණීයයි❣️❣️❣️❣️❣️❣️
Matath
Hmm ou matath ahemai 🥺💓
Math🥺❤
සිරා කතාව, මටත් ඕකමයි කියන්න තියෙන්නෙ😢
Math
මගේ දරුවෝ 3දෙනෙක් දාල පුංච් අම්මගේ අනියම් සැමියා එක්ක ගෙදර තියන හැමදේම අරං ගියා මුලින්ම මමත් වැටුනා දරුවෝ 3දෙනා හදාගන එයාලට දුකක් නොදී හොදට උගන්නන්න හිතා ගත්තා දැන් පුතාට 14ක් පොඩි දුවට 8ක් දාල යද්දී එයාට අවුරුදු 3ක් දරුවෝ හැදෙනවා බලාගන සතුටින් ඉන්නවා හැමදේම හොදට කියලා දරුවන්ට අම්මා වගේම තාත්තා මම විතරයි අතීතය මතක් උනා මේවා බලද්දී මම හැමදාම එයාලගේ තාත්තා ❤
මෙ film එකෙන් අපෙ ජිවිතෙට ගන්න ගොඩක් දෙවල් තියෙන්වා ඉස්තුති මෙවගෙ නිර්මාණයක් අපි පෙන්නුවට. 🙏🥹
😢මේක හරි ලස්සන කතාවක් කොච්චර මහන්සි වෙලා වීඩියෝ එක හදන්න ඇතිද ස්තූති
ඇත්තටම මාරම ලස්සනයි. පොඩි එක්කෙනා අම්මා කියද්දී ඇස් වලට කදුලුත් අවා. ❤❤❤
මටත්😢😢
නියමෙට dubbed කරලා තියෙනවා ,,සුපිරිම වැඩක් ....ඇත්තටම අහම්බෙන් වගේ දැක්කේ...අපේ කොල්ලො කෙල්ලන්ගේ සුපිරිම වැඩක් ...ජය වේවා !!!!💐💐💐💐👍👍👍👍👍👍
පොඩ්ඩක්වත් skip නොකර සම්පූර්ණව ෆිල්ම් එක බැලුවා හය හත් වතාවක් අවස්ථාවලදී ඇස් වලට කඳුළු ආව නොදැනීම.ඒ තරම්ම ෆිල්ම් එක දැනුනාහඬ කැවීමත් සුපිරි.මේ ෆිල්ම් එක බලනකොට මට වගේ තවත් අයට ඇස් වලට කඳුළු ආවනම් ලයික් එකක් දාගෙන යන්❤
ඇත්තේම 🥹
දුකේදි සැපේදි දෙකටම ඉන්න යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕනී ❤
Ha kematida
Amaran film balanba
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී❤❤❤❤
ගොඩාක් ආසාවෙන් බලපු මුවි එකක්.කවදාවත් දරැවෙක්ට අමිමා.කෙනෙක්.තාත්තා කෙනෙක් නැති වෙන්න එපා..ඒ වෙිදනාව දරා ගන්න අමාරැයි.තවත් ලස්සන මුවි එකක් ඔනි..♥️♥️
🥺🥀💔
Film එකට ඇඩෙනවා dubbing වලට හිනා යනවා. අඩ අඩ හිනා උන film එකක්. ❤
😁❤️
Ow 🥲
Attamai😢❤
ඒ කතාව මගෙ ජීවිතේට සමානයි ඒනිසා ගොඩක් රිදුන,, ඒ කතාව එතනින් හොද විදියට ඉවර උනා ඒත්😢
@@uimadhu Eth...................................🤔🥺
අහම්බෙන් හම්බවෙලා බලපු ලස්සන ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකින් අපේ ජීවිතේට ලබාගන්න ගොඩක් දේවල් තියෙනවා අවසානය හරිම ලස්සනයි. දුකයි 😊😊
බලපු ලස්සනම film අතරින් තවත් ලස්සන film එකක්.සමහර පිරිමි කොච්චර නම් වගකිම් ඔලුවට ගන්නවද කියලා හිතෙනවා මේක බැලුවම❣️
ලස්සනම ෆිල්ම් එකක් ජිවිතේට ගන්න දේවල් ගොඩක් තියේ .... 💖පිරිමි කියන්නේ පවුලේ වගකිම් නිසා ජිවිතේ ගොඩක් පීඩන තනියම දරා ගන්න පිරිසක්💖😢🥺හරිම ආදරනිය අවසනයක්
ජිවිතයට ගොඩක් වැදගත් දේවල් කියලා දෙන film එකක්.ලංකාවෙ බොලද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරුන්ට මෙම film එක වැදගත් දෙයක් කියලා දෙනවා.❤
කටහඩ කැවීම ඉතා සාර්ථක ෆිල්ම් එකක්. හරිම ලස්සනයි කතාව. ජය වේවා ❤
අහම්බෙන් දැකලා නිකමට බැලුවේ චුට්ටකාවත් ස්කිප් nokara බලන තැනට කතාව මරම ලස්සනයි 😍❤️
අම්මව නැතුව අසරන උනු දරුවන්ව ලැජ්ජ බයක් නැතුව ආදරයෙන් බලාගන්න් පියවරුන් මතු බුදු වෙත්වා 🙏🙏🙏
හරිම ලස්සන ෆිල්ම් එකක්.හරිම අර්ථවත් කතාවක්.කඳුළු හෙලමින් බලන්න උනා ඒ තරමට රඟපෑම් අති සාර්ථකයි.තවත් මේ වගේ අර්ථවත් කතා රැගත් චිත්‍රපට හඬකවා අපට බලන්න සළස්වන්න.ගොඩක් ස්තූතියි.
හරිම ලස්සන නිර්මාණයක්...... අහම්බෙන් බලන්න ලැබුනේ...... හරිම සංවේදී විදිහට නිර්මාණය කරලා තියෙන නිර්මාණයක්....... ස්තුතියි හැමෝටම 😍
අහම්බෙන් හම්බුනෙ movie එක . ඇත්තටම ලස්සනයි . ❤
මගේ ජිවිතේ බලපු ලස්සනම ෆිල්ම් එක . අහම්බේන් දැකල බලුවේ බලන්න බලන්න ආස හිතුනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පට්ටම ලස්සනයි ❤👌👌 කදුඑ😊
අහම්බෙන් දැකල බැලුවෙ.. ලස්සන ෆිල්ම් එකක්..❤ අවසානෙ so sad😢
ගොඩාක් ලස්සනයි.ගොඩාක් දුක හිතුන.හරිම ලස්සනයි.....කිසිම දරුවෙක්ට මවුපියන්ගෙ උනුසුම අහිමි වෙන්ට එපා....🥺🥺🙏
අනෙ මම මෙ කතාවට ඇබ්බැහි උනා ගොඩක් ලස්සනයි මෙ කතව❤❤❤
ලස්සන අවසානයක්.ඇස්වලට කදුලු ආව අන්තිම ටිකේදි.thanks sinhalata dubbing karata❤️
කියන්න වචන නැහැ.ලස්සනම ලස්සන ෆිල්ම් එකක් මේ විදිහට සිංහලෙන් දුන්නට ස්තූතියි .මාත් මේ වගේම තාත්තා විතරක් හදාගත්ත දුවක්.මේක බලනකොට හරියට දුක හිතුනා.
මේ film එක ලියපු ඉන්දියාවේ ඒ මනුස්සයා ට සම්මාන දෙන්න වටිනවා 🥰🥰🥰🥰
පට්ටම ලස්සනයි ...ඩබින් නම් අව්ල් ..ඒත් කතාව සුපිරි ❤❤
සුපිරී🥺 පට්ටයි වචන නෑ බං ඒකනම් ෆීල් ඇවිස්සුව මූවි එකක්🥺😔🤧
ජිවිතෙ බලපු lassanama film ekak අඩ අඩ බැලුවේ ඒ තරම් දැනෙනවා🥲🥰
හඬ කැවීම නම් සුපිරියට කරලා තියෙනවා සුභ පැතුම් ටීම් එකට❤❤❤
සබ්ටයිටල්ස් තියේ නං මරු....හඬ නොකවා....ෆීලින්ග්ස් එන්නෑ මේකෙන්
හරිම ලස්සනයි.ආදරනීය ෆිල්ම් එකක්..❤❤❤❤
ඇත්තමයි ඇඩුනා😔💔තාත්තා තමා හැමදේම❤️❤️
අහම්බෙන් දැක්කත් ගොඩක් ලස්සන හිතට දැනුන ෆිල්ම් එකක් ❤❤❤
බලපු ලස්සනම ෆිල්ම් එකක් ...මරම් දුක හිතේන්වා හරිම ලස්සනයි ....❤❤😢
නියමයි දුක හිතුනා ගොඩක් මගේ පැටියත් හිටියනම් මගේ දරුපටියත් නැතිවුනා
ඔයාට ආයේ ඒ වගෙම දරැ පැටියෙක් හම්බ වේන ඕන
උදව් කරන්න සෙට් වුනු යාලුවා මරු 🙆
ගොඩක් ලස්සනයි movi eka ඇත්තම ඇඩුනා අවසනෙ❤😢🎉😢❤
ලස්සන කොලු පැටියෙක් අප්පච්චි පුතයි ලොකෙ සුන්දරම බැදිම් ❤
Hi 🌹🌹🌹🌹🌹
Hmm owne
Tatthai, duwai❤❤ Pattama sundarai❤❤❤❤
Hmm
එ ෆිල්ම් එකනම් පිස්සුවක් 💖❤
මුල් ටිකේ නම් අඩ අඩා හිනා වුණා ❤ අන්තිම ටිකනම් හිතට දරාගන්න අමාරු වුණා.. කාලෙකින් පස්සේ හිතට ඇල්ලුව පට්ට එකක් ❤😢😢😢😢
Adara sundarae ath wadanawak vetarae 💔💔💔
🥺🥺🥺 ගොඩාක් ලස්සනයි
Adara sundarae ath wadanawak vetarae eturu 💔💔💔
සුපිරියක්. Good movie ekakata loku සාධාරණයක් karala thiyenawa. Niyamai
කවදාවත් අඩපු නැති තාත්තාගෙ ඇස් දෙකට කදුලක් ආවෙ පුතා නිසා😢❤
තාත්තලා දරුවෝ දාලා යන මේ සමාජේ ලොකු ආදර්ශමත් චරිතයක්.
අනේ ගොඩක් ලස්සන ආදර කතාවක්... ආදරේ කරන අය මොන ප්‍රශ්නයක් ආවාත් වෙන් නෝවී ඉන්නම් කාලයක් යද්දි ඒ හැම දේම හරියනවා..💖🖤
ඇස් වලට කදුලු ආවා..මාත් ම්ගෙ දරුවා එක්ක තනි උන කෙනෙක්.හිතින් දුක් විදිනවා ගොඩාක්.මෙ කතාවෙ වගේ අයේ එකතු වෙන්නෙ නෑ කියලා දන්න නිසා දුකයි.ම්ගෙ දරුව තමයි ම්ගෙ ලෝකයම.මොන ප්‍ර්ශ්නය ආවත් මන් දරුවාව ලස්සනට හදනවා.හොදට උගන්වනවා.හොද කෙනෙක් කරනවා.එයා නිසයි මන් අදත් ජීවත් වෙන්නෙ හිත හයිය කරන්.
මාරම ලස්සනයි.කියන්න වචන නෑ.ඒ තරම්ම ලස්සනයි.මං කවදාවත් comment එකක් දාල නෑ.ඒත් මේකට comment එකක් දාන් නැතුව ඉන්න බැරි උනා.ඒ තරම් ලස්සනයි.ඇත්තමයි.දිගටම මේ වගේ ලස්සන film දාන්න පුලුවන් වෙන්න කියල wish කරනවා.🥰🥰🥰
සුපිරි ෆිල්ම් එකක් ඇස් වලට කදුලුත් ආවා 😢😢😢😢❤❤❤❤
මගෙ පූතා මාගෙන් ගොඩක් ඈතයි.. පූතා පොඩි කාලේ ඉඳලම මම හිටියේ රට අද පූතාට මව දැනෙන්නේ නැහැ.. මොකද එයා ළග මම හිටියේ නැති නිසා...මම කොල් කරත් මගෙත් එක්ක කතාබහ කරන්නේ නැහැ... හැබැයි මම අදටත් ආදරෙයි මාගේ පූතාට..මට හම්බූනෙ නැති හැම දෙයක්ම මම පූතාට දෙනවා.. මාගේ ලොකෙ මාගේ පූතා
ඔය දේම තමා මටත් උනෙ මම පොඩි කාලෙම අම්මා රට ගියා ඒ කාලෙ පෝන් නෑ එයා රට යද්දි මට අවුරුද්දක් මට අවුරුදු 15න් ආයෙ ලංකාවට ආවෙ ඇයි දන්නැ අම්මා කියන හැගීම හිතට දැනෙන්නෙ නෑ අපි වෙනුවෙන් රට ගියත් ලොකු වෙලා තේරුම් ගත්තට හිතට හැගීමක් එන්නැ මන් දන්නැ ඒ දෙ කියන්න මාව පොඩි කාලෙ ඉදලා බලා ගත්තෙ ආච්චි මන් එයාව තමා අම්මා විදිහට දකින්නෙ අම්මා කිව්වෙ මුලින්ම ආච්චිට එ නිසා වෙන්න ඇති 😔
මගෙ අම්මත් රට ගියේ මට අවුරුදු තුනේදී. තාත්තායි ආච්චී තමයි මාව බලාගත්තෙ. ආච්චිට අම්මා කියලා. අම්මාට අම්මී කියන්නෙ. ඒත් කොච්චර දුර හිටියත් මං අදටත් මගෙ අම්මාට පනටත් වඩා ආදරෙයි. එයා දුක් වින්දෙ මං හින්දා. අන්න ඒක මට මේ දැනෙනවා වගේ ඔයාගෙ පුතාටත් ඔයාගෙ ආදරේ වටිනාකම දැනෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
@@shehanshehan-bs3bm මාස 10ක් බඩේ තියාගෙන ඔයාගෙ බර දාරාගෙන ඉදලා. ඔයාගෙ බර මුලු ජීවිතෙන්ම උහුලන්න පුලුවම් අම්මා කෙනෙක් ඔයාට ඉන්නෙ. ගෙදර ඉඳන් වැඩට යන අම්මලාට වඩා දරුවන්ගෙන් ඈත් වෙලා දුක් විදලා සල්ලි හොයන අම්මාට ගොඩාක් ආදරේ කරන්න ඔනී. එයාලා ලේසි කැපකිරීමක් නෙවෙයි කරන්නෙ
මන් බලපු ලස්සනම film එක හිතට මාරට දැනුනා ඇඩුනත් එක්ක 🥺💗😖
කටහඩල් සෙට් නැ කෙල්ලගෙ වොයිස් පට්ට බන් සුපිරි ඇ ෆිල්ම් එක මෙකෙ ටැමිල් ෆිල්ම් එකත් පට්ට 😌👣
Tamil ekama thamai ithin dub karala thiyenne😂
@@Darkstatus2005 ඉට්න් මන් මොකක්ද කියල තියෙන්නෙ මොලේ නැති එකෙක්ද උබ මන් කියල තියෙන්නෙ ටැමිල් එකත් පට්ට කියල එක වෙනයි මෙක වෙනයි කියල නැනෙ 😒😂
නමට සිංහල සබ්ටයිට්ල් , හඩ කැවු කියල ලේබල් ගහල ෆිල්ම් කන අතරෙ දැකපු පුපිරිම හඩ කැවීමක්. ජීවිතේට දැකපු ගොදම හඩ කැවීම දෙමල ෆිල්ම් එකකට. ජයෙන් ජයම වේවා
❤❤❤❤❤❤❤ හරිම අර්ථවත් ලස්සනයි ගොඩාක් කඳුළු මගේ ඇස්දෙකේ😢😢
අහම්බෙන් දැකලා බලන්න හිතුනේ..අනේ හරිම දුක හිතුනා..අන්තිමට සතුටුයි😊ගොඩක් ස්තූතියි❤
Hi ❤❤❤
දනුක ඩිල්ශාන් වගේ නලුවා😮 ලස්සන ෆිල්ම් එකක්❤ 😊
ඔව් නේද කොන්ඩේ පීරලා නැහැ
හ්ම්ම් ධනුක කියල තමා මටත් හිතුනෙ
එයා වගේමයි එයාද
Ane ow Mai ❤
ඇත්තටම එයා වගේ
හරිම ලස්සන සංවේදි පිය සෙනෙහස ගැන හොදින් ලිය වුන ලස්සන කතාවක්
අනේ කොච්චර ලස්සනයි ද❤❤❤සමාජෙට හොද ආදර්ශයක්😊
අනේ. ඇත්තටම. ලස්සනයි
Oya hodendaaa
ලස්සනයි..❤ dubbing කරල තියනවා ලස්සනට..😍 ආසාවෙන් බැලුවා ඒ නිසා❤️❤️
එ බබා හරිම cute ❤
Hi❤❤❤
අනේ අවසනෙට ඔයාලා තුන් දෙනා එකතු උනා වගේ අපි තුන්දෙනාටත් එකතු වෙන්න තිබ්බනම්.........😔
සුපිරි වැඩක් මචංලා ❤❤❤❤❤Dubbing මරු ආ❤❤❤❤
Girlගෙ character එකට dubbed කරපු අපේ කෙල්ල මරු! 🔥ඒ sinhala voice එක ගානට match වෙනවා what a talent!! 🥹❤️✨️
Thank you so much ❤
හඩකැව් චිත්‍රපට තව දාන්න අපි හරිම ආසයි බලන්න මෙම චිත්‍රපටය ආසාවෙන් බැලුවා ඔබට බොහොමත්ම ස්තුතියි🎉🎉🎉🎉🎉
ඇත්තටම මාරම ලස්සන දුක.හිතෙන කතාවක් ෆිල්මි එක බැලවෙ අඩ අඩ😢 එ තරම් ලස්සනයි .... ❤ ආනේ බලලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් බලන්න.. ලස්සනට හඩ කවලා තියෙනවා ..... මාරම ලස්සනයි
ජිවිතෙට film එකක් බලලා ඇඩුනේ නෑ එත් මේකටනම් ඇඩුනා.😢😢😢😢
ඇත්තටම කිපවතවක් ඇඩුනා සුපිරිම නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️
මට නම් ඇඩුනා ඇත්තටම දුක් හිතෙනවා ලස්සනයි හැමදෙයක්ම දුක් හිනාව සතුට තවදුරටත් දාන්න චිත්‍රපට ස්තුතීයි
නොදැනීම වෙන වැරදි වලදි දරුවො අත හැරිම දෙමාපියන් නොකල යුතුය ..ලස්සන කතාවක් 🎉🎉
සුපිරි මචන් මේ වගේ ෆිල්ම් දිගටම ඔනි charli 777 මේකත් අනිවා ඔනි ❤🥰
එක නම් අමුත්ම හැගීම් බර move එකක් අහම්බන් බලන්න අවෙ ඇත්තටම ලස්සනයි අන්තිමට නම් ඇඩුනා 😢❤❤
කාන්තා ඇසකින් වැටුනොත් කඳුළක් ඒ කඳුළු සෑහෙන්න වටිනව ... හැබැයි පිරිමි ඇසකින් වැටෙන කඳුළු වලට කිසිම වටිනාකමක් නැහැ. නමුත් ඒ කඳුළු වල අධික බරක් තියනව ගැඹුරුම තැනක ඉඳල අධිප්‍රකම්පණ සංඛ්‍යාතයක් හමුවේ තමයි නෙත් අගින් හෙලෙන්නෙ කඳුලක් (අත්දැකීමෙන්)
අනේ හරිම ලස්සන කතාවක් ....ගොඩක් දුක හිතුනා❤️❤️❤️❤️
❤හරිම ලස්සන ආදරනීය කතාවක්.. ඇත්තටම ඒ කතාව ඇතුලේ ආදර්ශ ගොඩක් මම මගෙ ඔලුවටත් ගත්තා මාරම ලස්සනයි අන්තිමට කතාවෙ මටත් ඇඩුනා. පට්ටම ලස්සන කතාවක් ❤❤❤❤
හරිම ලස්සනයි.අඩන්නැති මටත් කදුලු ආව😊
අනේ හරිම ලස්සන Film එකක්...තවත් මේ වගේ ලස්සන Film දාන්නකෝ....❤️😍
ඇත්තටම ඇහැට කදුලක් ආවා...ආදරේ කරන දෙන්නෙක්ගෙ ආදරේ කොයිතරම් ශක්තිමත් බැදීමක්ද කියන එක දන්නෙ ඒ දෙන්නා විතරයි ...එහෙම දෙන්නෙක්ගෙ ආදරේ කොහොමද කියලා දෙමව්පියන්ට මනින්න බැහැ...දෙන්නට දෙන්නා තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ..තමන් කරන දේ ගැන මොන දේ හිතුවත් තමන් කරන්නෙ හරි දේ කියලා දන්නවනම් දෙමව්පියන්ට උනත් විරුද්ද උනාට කමක් නෑ..මම නම් හිතන විදියට හොද නරක තේරුම් කරලා දෙන එක දෙමාපියන්ගෙ යුතුකම ඒත් පරිනත වෙනවත් සමග අපිටත් තේරෙනවා මොකක්ද හරි මොකක්ද වැරදි කියලා...ඒ නිසා ආදරේ කරනකෙනා එක්ක ගොඩක් ශක්තිමත් බැදීමක් ඇතිකරගන්න...ඒක ගොඩක් වැදගත් වෙනවා ජීවත්වෙන්න ❤
Harima ලස්සනයි ජීවිතයේ dakka lassanama kathawa
තාත්තා කියන්නෙම මගෙ අයියගෙ මල්ලිගෙ ලෝකෙ වීරයා එය වගෙ වෙන කවුරුත් හම්බෙලා නැ හම්බෙන්නෙත් නෑ තාත්තා නැති ලෝකයක් ගැන හිතන්නවත් බැ තාත්තා අපේ හෙවණැල්ල වගේ ඇත්තටම ඇඩුනා මට මේ කතාව බලද්දි 😢❤❤❤
මාරම ලස්සන ගොඩාක් දුක හිතෙන film ekak ❤
හදවතට මාරම විදියට දැනුනු ලස්සනම Film එකක් 😟❤
අහම්බෙන් වගේ දැක්කේ බලන්න හිතුනා මාර ලස්සනයි ❤🥺
මාරම ලස්සන කතාවක්.හිතටම වැදුණා.දුකත් හිතුණා. 💗🌼
ගොඩක් දුක හිතුණා.🥺 ලස්සන කතාවක්. බලද්දී ගොඩක් ඇඩුණත් එක්ක 😢😢
මම මෙව්ව බලනව අඩුයි.... අහම්බෙන් දැක්කෙ.ලස්සනයි නොකීවොත් අසාධාරණයක් .... ස්තූතියි සංවේදී උනා
පෝන් එකෙන් ස්කිප් නොකර බලපු එකම කතාව ඇස් වලට නොදැනි කදුලු ආව කතාවක්
මං කොල්ලෙක් උනත් අන්තිමටනම් පට්ටම විදිහට දුක තිතුනා..,😢 මාරම ලස්සන Film එකක් ❤
හරිම ලස්සන කතාවක්...හරිම ආසාවෙන් බැලුවේ❤️❤️❤️
අනෙ තව ටිකක් තිබ්බනම් කියල හිතෙන තරමට ලස්සන film ekk 🥺
හරිම ලස්සන කතාවක් දුක හිතෙනවා බුදුසරණයි
හරිම ලස්සනයි ගොඩක් දුකයි .😢
Adara sundarae ath pen made una labanna taram adarayak 💔💔💔💔
අදරෙයි හරිම ලස්සන කාතව හිතට වැදුනා බුදු සරණයි ඔයාලට
ඇත්තටම කියාගන්න බැරිතරන් ලස්සනයි අඩන්නෑ කියලා හිතන් බලද්දී දන්නැතුවම ඇඩෙනවා❤
😘😘😘😘
❤
❤❤❤
❤❤❤❤
අපි ඉපදුනාට පස්සේ අපේ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා.තත්තා නැති උනා අම්ම වෙන කෙනෙක්ව බැන්දා..එතකොට මට අවුරුදු 3යි අක්කට 6යි හැබැයි වාසනාව කියන්නේ ඊට පස්සේ අපි දෙන්නටම අම්මයි තාත්තයි දෙන්නම උනේ අපේ මාමි.අපි දෙන්නව එයා හදා ගන්න ගන්නකොට මාමිට අවුරුදු 18යි.එයා නොබැද එයාගේ තරුන කාලේම අපි දෙන්නා වෙනුවෙන් වැය කරා.එහෙම කරන්න හැමෝටම බෑ.මං A/L කරාටත් පස්සේ තමයි එයා බැන්දෙ.එහෙම කරේ ගේන නැන්දා අපි දෙන්නට වෙනස්කම් කරයි කියලා.හැබැයි මාමි හිතුවා වගේම එහෙම උනා.ඒත් අපේ මාමි අද වෙනකම් වෙනස් වෙලා නැ..එ තමයි තත්තලාටත් එහාගිය තත්තා කෙනෙක්.මං කැම්පස් තේරුනාට පස්සේ එයා මාව කැම්පස් එකට එක්කන් ගියෙ හරි ආඩම්බරෙන්.තත්තගෙ පැත්තෙ අය හිතුවෙ එයාට අපි හදාගන්න බැරි වෙයි කියලා මොකද මාමිට ජොබ් එකක් තිබ්බේ නෑ.අකුරු දන්නේ නෑ.එයා ගොවිතැන් කරේ.හැබැයි අකුරු දන්නේ නැති ආච්චි සීයා මාමි මට ලොකයක් දින්න උගන්වලා තියෙන්නෙ..ඒ ගැන මට හරිම සතුටුයි.ජීවිතේ ගැන ගොඩක් දේවල් මං ඉගන ගත්තේ අපේ මාමිගෙන්.අම්ම තත්තා ඉන්න ලමයිට වද අපි හොදට හැදුනා.ගමේ අය උනත් කියන්නේ එයලාගෙ ලමයිට අන්න අර ලමයා වගේ හැදෙන්න කියලා මාව රෙකමන්ඩ් කරනවා.ඒ තැනට මාව ගෙනාවෙ එයා
ඔයාගේ මාමට බුදුසරණයි ගොඩක් මාමලා එහෙම තමයි අපේ දරුවන්ටත් කාලයක් තාත්තා උනා මාමා
❤
❤❤❤
Duka hithuna e kathawata kawadawath wenasak karanna epa puthe marenakalma mamawa adaren balaganna .❤
😢😢😢😢😢
අහම්බෙන් දැකලා මම මෙ ෆිල්ම් එක බලන්න පටන් ගත්තෙ . ඇත්තටම හරිම ලස්සන ,ආදරණිය ෆිල්ම් එකක් 😊
අනෙ මට ගොඩක් දුක හිතුනා මාගෙ දරුවාත් ඉපදෙන්න කලින්ම මාගෙ හස්බන් මාව දලා ගියා මට ඉන්නෙ පුතෙක් මම එයාව කොහොම හරි හදා ගන්නවා 😢😊
❤❤
Oyata බුදු saranai
❤❤❤❤❤
බුදු සරණයි 😂😂
Mt ehma kenka😂
හඩ කැවීම් ශිල්පීන් ගොඩාක් හොදට ඒක කරලා තියනවා පොඩි බබා හොදටම ඩබින් කරනවා මේ ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුලුවන් උනේ ඒ අයගේ මහන්සිය නිසයි ස්තුතියි හැමෝට ම ❤❤❤
Amaran film balanna
බොහොම ස්තුතියි හැමෝටම♥️ මධුසංඛගේ චරිතයට හඩකැවූ Artist විදියට ලොකු සතුටක් දැනෙන්නෙ.
Thanks For The Casting Lanka Cinema🤍
ජයවේවා හැමෝටම♥️ ආදරේයි❤ මම මදුසංකඛ🤍💐
අලුත් වැඩකින් හමුවෙමු ❤️
Wow 🥺❤
Godakk lassanai me wadeee🩷🩷🩷🩷🩷digtma karan ynnaa🩷🩷
🙂
@@thaveeshairoshani6045 ❤️
@@thaveeshairoshani6045 ❤️
ඇත්තයි🥺අහම්බෙක් දැකලා නිකමට බලන්න හිතුනා.මාරම ලස්සන ෆිල්ම් එකක්.හරිම ආදරණීයයි❣️❣️❣️❣️❣️❣️
Matath
Hmm ou matath ahemai 🥺💓
Math🥺❤
සිරා කතාව, මටත් ඕකමයි කියන්න තියෙන්නෙ😢
Math
මගේ දරුවෝ 3දෙනෙක් දාල පුංච් අම්මගේ අනියම් සැමියා එක්ක ගෙදර තියන හැමදේම අරං ගියා මුලින්ම මමත් වැටුනා දරුවෝ 3දෙනා හදාගන එයාලට දුකක් නොදී හොදට උගන්නන්න හිතා ගත්තා දැන් පුතාට 14ක් පොඩි දුවට 8ක් දාල යද්දී එයාට අවුරුදු 3ක් දරුවෝ හැදෙනවා බලාගන සතුටින් ඉන්නවා හැමදේම හොදට කියලා දරුවන්ට අම්මා වගේම තාත්තා මම විතරයි අතීතය මතක් උනා මේවා බලද්දී මම හැමදාම එයාලගේ තාත්තා ❤
❤
❤❤❤❤❤
මෙ film එකෙන් අපෙ ජිවිතෙට ගන්න ගොඩක් දෙවල් තියෙන්වා ඉස්තුති මෙවගෙ නිර්මාණයක් අපි පෙන්නුවට. 🙏🥹
😢මේක හරි ලස්සන කතාවක් කොච්චර මහන්සි වෙලා වීඩියෝ එක හදන්න ඇතිද ස්තූති
ඇත්තටම මාරම ලස්සනයි. පොඩි එක්කෙනා අම්මා කියද්දී ඇස් වලට කදුලුත් අවා. ❤❤❤
මටත්😢😢
නියමෙට dubbed කරලා තියෙනවා ,,සුපිරිම වැඩක් ....ඇත්තටම අහම්බෙන් වගේ දැක්කේ...අපේ කොල්ලො කෙල්ලන්ගේ සුපිරිම වැඩක් ...ජය වේවා !!!!💐💐💐💐👍👍👍👍👍👍
පොඩ්ඩක්වත් skip නොකර සම්පූර්ණව ෆිල්ම් එක බැලුවා
හය හත් වතාවක් අවස්ථාවලදී ඇස් වලට කඳුළු ආව නොදැනීම.
ඒ තරම්ම ෆිල්ම් එක දැනුනා
හඬ කැවීමත් සුපිරි.
මේ ෆිල්ම් එක බලනකොට මට වගේ තවත් අයට ඇස් වලට කඳුළු ආවනම් ලයික් එකක් දාගෙන යන්
❤
ඇත්තේම 🥹
❤
දුකේදි සැපේදි දෙකටම ඉන්න යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕනී ❤
❤
Ha kematida
Amaran film balanba
පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදී❤❤❤❤
ගොඩාක් ආසාවෙන් බලපු මුවි එකක්.කවදාවත් දරැවෙක්ට අමිමා.කෙනෙක්.තාත්තා කෙනෙක් නැති වෙන්න එපා..ඒ වෙිදනාව දරා ගන්න අමාරැයි.තවත් ලස්සන මුවි එකක් ඔනි..♥️♥️
🥺🥀💔
Film එකට ඇඩෙනවා dubbing වලට හිනා යනවා. අඩ අඩ හිනා උන film එකක්. ❤
😁❤️
Ow 🥲
Attamai😢❤
ඒ කතාව මගෙ ජීවිතේට සමානයි ඒනිසා ගොඩක් රිදුන,, ඒ කතාව එතනින් හොද විදියට ඉවර උනා ඒත්😢
@@uimadhu Eth...................................🤔🥺
අහම්බෙන් හම්බවෙලා බලපු ලස්සන ෆිල්ම් එකක් මේ ෆිල්ම් එකින් අපේ ජීවිතේට ලබාගන්න ගොඩක් දේවල් තියෙනවා අවසානය හරිම ලස්සනයි. දුකයි 😊😊
බලපු ලස්සනම film අතරින් තවත් ලස්සන film එකක්.සමහර පිරිමි කොච්චර නම් වගකිම් ඔලුවට ගන්නවද කියලා හිතෙනවා මේක බැලුවම❣️
ලස්සනම ෆිල්ම් එකක් ජිවිතේට ගන්න දේවල් ගොඩක් තියේ .... 💖පිරිමි කියන්නේ පවුලේ වගකිම් නිසා ජිවිතේ ගොඩක් පීඩන තනියම දරා ගන්න පිරිසක්💖😢🥺හරිම ආදරනිය අවසනයක්
ජිවිතයට ගොඩක් වැදගත් දේවල් කියලා දෙන film එකක්.ලංකාවෙ බොලද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරුන්ට මෙම film එක වැදගත් දෙයක් කියලා දෙනවා.❤
කටහඩ කැවීම ඉතා සාර්ථක ෆිල්ම් එකක්. හරිම ලස්සනයි කතාව. ජය වේවා ❤
අහම්බෙන් දැකලා නිකමට බැලුවේ චුට්ටකාවත් ස්කිප් nokara බලන තැනට කතාව මරම ලස්සනයි 😍❤️
අම්මව නැතුව අසරන උනු දරුවන්ව ලැජ්ජ බයක් නැතුව ආදරයෙන් බලාගන්න් පියවරුන් මතු බුදු වෙත්වා 🙏🙏🙏
හරිම ලස්සන ෆිල්ම් එකක්.හරිම අර්ථවත් කතාවක්.කඳුළු හෙලමින් බලන්න උනා ඒ තරමට රඟපෑම් අති සාර්ථකයි.
තවත් මේ වගේ අර්ථවත් කතා රැගත් චිත්‍රපට හඬකවා අපට බලන්න සළස්වන්න.ගොඩක් ස්තූතියි.
හරිම ලස්සන නිර්මාණයක්...... අහම්බෙන් බලන්න ලැබුනේ...... හරිම සංවේදී විදිහට නිර්මාණය කරලා තියෙන නිර්මාණයක්....... ස්තුතියි හැමෝටම 😍
අහම්බෙන් හම්බුනෙ movie එක . ඇත්තටම ලස්සනයි . ❤
මගේ ජිවිතේ බලපු ලස්සනම ෆිල්ම් එක . අහම්බේන් දැකල බලුවේ බලන්න බලන්න ආස හිතුනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ පට්ටම ලස්සනයි ❤👌👌 කදුඑ😊
අහම්බෙන් දැකල බැලුවෙ.. ලස්සන ෆිල්ම් එකක්..❤ අවසානෙ so sad😢
ගොඩාක් ලස්සනයි.ගොඩාක් දුක හිතුන.හරිම ලස්සනයි.....කිසිම දරුවෙක්ට මවුපියන්ගෙ උනුසුම අහිමි වෙන්ට එපා....🥺🥺🙏
අනෙ මම මෙ කතාවට ඇබ්බැහි උනා ගොඩක් ලස්සනයි මෙ කතව❤❤❤
ලස්සන අවසානයක්.ඇස්වලට කදුලු ආව අන්තිම ටිකේදි.thanks sinhalata dubbing karata❤️
කියන්න වචන නැහැ.ලස්සනම ලස්සන ෆිල්ම් එකක් මේ විදිහට සිංහලෙන් දුන්නට ස්තූතියි .මාත් මේ වගේම තාත්තා විතරක් හදාගත්ත දුවක්.මේක බලනකොට හරියට දුක හිතුනා.
මේ film එක ලියපු ඉන්දියාවේ ඒ මනුස්සයා ට සම්මාන දෙන්න වටිනවා 🥰🥰🥰🥰
පට්ටම ලස්සනයි ...ඩබින් නම් අව්ල් ..ඒත් කතාව සුපිරි ❤❤
සුපිරී🥺 පට්ටයි වචන නෑ බං ඒකනම් ෆීල් ඇවිස්සුව මූවි එකක්🥺😔🤧
ජිවිතෙ බලපු lassanama film ekak අඩ අඩ බැලුවේ ඒ තරම් දැනෙනවා🥲🥰
හඬ කැවීම නම් සුපිරියට කරලා තියෙනවා සුභ පැතුම් ටීම් එකට❤❤❤
සබ්ටයිටල්ස් තියේ නං මරු....හඬ නොකවා....ෆීලින්ග්ස් එන්නෑ මේකෙන්
හරිම ලස්සනයි.ආදරනීය ෆිල්ම් එකක්..❤❤❤❤
ඇත්තමයි ඇඩුනා😔💔තාත්තා තමා හැමදේම❤️❤️
අහම්බෙන් දැක්කත් ගොඩක් ලස්සන හිතට දැනුන ෆිල්ම් එකක් ❤❤❤
බලපු ලස්සනම ෆිල්ම් එකක් ...මරම් දුක හිතේන්වා හරිම ලස්සනයි ....❤❤😢
නියමයි දුක හිතුනා ගොඩක් මගේ පැටියත් හිටියනම් මගේ දරුපටියත් නැතිවුනා
ඔයාට ආයේ ඒ වගෙම දරැ පැටියෙක් හම්බ වේන ඕන
උදව් කරන්න සෙට් වුනු යාලුවා මරු 🙆
ගොඩක් ලස්සනයි movi eka ඇත්තම ඇඩුනා අවසනෙ❤😢🎉😢❤
ලස්සන කොලු පැටියෙක් අප්පච්චි පුතයි ලොකෙ සුන්දරම බැදිම් ❤
Hi 🌹🌹🌹🌹🌹
Hmm owne
Tatthai, duwai❤❤ Pattama sundarai❤❤❤❤
Hmm
එ ෆිල්ම් එකනම් පිස්සුවක් 💖❤
මුල් ටිකේ නම් අඩ අඩා හිනා වුණා ❤ අන්තිම ටිකනම් හිතට දරාගන්න අමාරු වුණා.. කාලෙකින් පස්සේ හිතට ඇල්ලුව පට්ට එකක් ❤😢😢😢😢
Adara sundarae ath wadanawak vetarae 💔💔💔
🥺🥺🥺 ගොඩාක් ලස්සනයි
Adara sundarae ath wadanawak vetarae eturu 💔💔💔
සුපිරියක්. Good movie ekakata loku සාධාරණයක් karala thiyenawa. Niyamai
කවදාවත් අඩපු නැති තාත්තාගෙ ඇස් දෙකට කදුලක් ආවෙ පුතා නිසා😢❤
තාත්තලා දරුවෝ දාලා යන මේ සමාජේ ලොකු ආදර්ශමත් චරිතයක්.
අනේ ගොඩක් ලස්සන ආදර කතාවක්... ආදරේ කරන අය මොන ප්‍රශ්නයක් ආවාත් වෙන් නෝවී ඉන්නම් කාලයක් යද්දි ඒ හැම දේම හරියනවා..💖🖤
ඇස් වලට කදුලු ආවා..මාත් ම්ගෙ දරුවා එක්ක තනි උන කෙනෙක්.හිතින් දුක් විදිනවා ගොඩාක්.මෙ කතාවෙ වගේ අයේ එකතු වෙන්නෙ නෑ කියලා දන්න නිසා දුකයි.ම්ගෙ දරුව තමයි ම්ගෙ ලෝකයම.මොන ප්‍ර්ශ්නය ආවත් මන් දරුවාව ලස්සනට හදනවා.හොදට උගන්වනවා.හොද කෙනෙක් කරනවා.එයා නිසයි මන් අදත් ජීවත් වෙන්නෙ හිත හයිය කරන්.
මාරම ලස්සනයි.කියන්න වචන නෑ.ඒ තරම්ම ලස්සනයි.මං කවදාවත් comment එකක් දාල නෑ.ඒත් මේකට comment එකක් දාන් නැතුව ඉන්න බැරි උනා.ඒ තරම් ලස්සනයි.ඇත්තමයි.දිගටම මේ වගේ ලස්සන film දාන්න පුලුවන් වෙන්න කියල wish කරනවා.🥰🥰🥰
සුපිරි ෆිල්ම් එකක් ඇස් වලට කදුලුත් ආවා 😢😢😢😢❤❤❤❤
මගෙ පූතා මාගෙන් ගොඩක් ඈතයි.. පූතා පොඩි කාලේ ඉඳලම මම හිටියේ රට අද පූතාට මව දැනෙන්නේ නැහැ.. මොකද එයා ළග මම හිටියේ නැති නිසා...මම කොල් කරත් මගෙත් එක්ක කතාබහ කරන්නේ නැහැ... හැබැයි මම අදටත් ආදරෙයි මාගේ පූතාට..මට හම්බූනෙ නැති හැම දෙයක්ම මම පූතාට දෙනවා.. මාගේ ලොකෙ මාගේ පූතා
ඔය දේම තමා මටත් උනෙ මම පොඩි කාලෙම අම්මා රට ගියා ඒ කාලෙ පෝන් නෑ එයා රට යද්දි මට අවුරුද්දක් මට අවුරුදු 15න් ආයෙ ලංකාවට ආවෙ ඇයි දන්නැ අම්මා කියන හැගීම හිතට දැනෙන්නෙ නෑ අපි වෙනුවෙන් රට ගියත් ලොකු වෙලා තේරුම් ගත්තට හිතට හැගීමක් එන්නැ මන් දන්නැ ඒ දෙ කියන්න මාව පොඩි කාලෙ ඉදලා බලා ගත්තෙ ආච්චි මන් එයාව තමා අම්මා විදිහට දකින්නෙ අම්මා කිව්වෙ මුලින්ම ආච්චිට එ නිසා වෙන්න ඇති 😔
මගෙ අම්මත් රට ගියේ මට අවුරුදු තුනේදී. තාත්තායි ආච්චී තමයි මාව බලාගත්තෙ. ආච්චිට අම්මා කියලා. අම්මාට අම්මී කියන්නෙ. ඒත් කොච්චර දුර හිටියත් මං අදටත් මගෙ අම්මාට පනටත් වඩා ආදරෙයි. එයා දුක් වින්දෙ මං හින්දා. අන්න ඒක මට මේ දැනෙනවා වගේ ඔයාගෙ පුතාටත් ඔයාගෙ ආදරේ වටිනාකම දැනෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
@@shehanshehan-bs3bm මාස 10ක් බඩේ තියාගෙන ඔයාගෙ බර දාරාගෙන ඉදලා. ඔයාගෙ බර මුලු ජීවිතෙන්ම උහුලන්න පුලුවම් අම්මා කෙනෙක් ඔයාට ඉන්නෙ. ගෙදර ඉඳන් වැඩට යන අම්මලාට වඩා දරුවන්ගෙන් ඈත් වෙලා දුක් විදලා සල්ලි හොයන අම්මාට ගොඩාක් ආදරේ කරන්න ඔනී. එයාලා ලේසි කැපකිරීමක් නෙවෙයි කරන්නෙ
මන් බලපු ලස්සනම film එක හිතට මාරට දැනුනා ඇඩුනත් එක්ක 🥺💗😖
කටහඩල් සෙට් නැ කෙල්ලගෙ වොයිස් පට්ට බන් සුපිරි ඇ ෆිල්ම් එක මෙකෙ ටැමිල් ෆිල්ම් එකත් පට්ට 😌👣
Tamil ekama thamai ithin dub karala thiyenne😂
@@Darkstatus2005 ඉට්න් මන් මොකක්ද කියල තියෙන්නෙ මොලේ නැති එකෙක්ද උබ මන් කියල තියෙන්නෙ ටැමිල් එකත් පට්ට කියල එක වෙනයි මෙක වෙනයි කියල නැනෙ 😒😂
නමට සිංහල සබ්ටයිට්ල් , හඩ කැවු කියල ලේබල් ගහල ෆිල්ම් කන අතරෙ දැකපු පුපිරිම හඩ කැවීමක්. ජීවිතේට දැකපු ගොදම හඩ කැවීම දෙමල ෆිල්ම් එකකට. ජයෙන් ජයම වේවා
❤❤❤❤❤❤❤ හරිම අර්ථවත් ලස්සනයි ගොඩාක් කඳුළු මගේ ඇස්දෙකේ😢😢
අහම්බෙන් දැකලා බලන්න හිතුනේ..අනේ හරිම දුක හිතුනා..අන්තිමට සතුටුයි😊ගොඩක් ස්තූතියි❤
Hi ❤❤❤
දනුක ඩිල්ශාන් වගේ නලුවා😮 ලස්සන ෆිල්ම් එකක්❤ 😊
ඔව් නේද කොන්ඩේ පීරලා නැහැ
හ්ම්ම් ධනුක කියල තමා මටත් හිතුනෙ
එයා වගේමයි එයාද
Ane ow Mai ❤
ඇත්තටම එයා වගේ
හරිම ලස්සන සංවේදි පිය සෙනෙහස ගැන හොදින් ලිය වුන ලස්සන කතාවක්
අනේ කොච්චර ලස්සනයි ද❤❤❤සමාජෙට හොද ආදර්ශයක්😊
අනේ. ඇත්තටම. ලස්සනයි
Oya hodendaaa
ලස්සනයි..❤ dubbing කරල තියනවා ලස්සනට..😍 ආසාවෙන් බැලුවා ඒ නිසා❤️❤️
එ බබා හරිම cute ❤
Hi❤❤❤
අනේ අවසනෙට ඔයාලා තුන් දෙනා එකතු උනා වගේ අපි තුන්දෙනාටත් එකතු වෙන්න තිබ්බනම්.........😔
සුපිරි වැඩක් මචංලා ❤❤❤❤❤
Dubbing මරු ආ❤❤❤❤
Girlගෙ character එකට dubbed කරපු අපේ කෙල්ල මරු! 🔥ඒ sinhala voice එක ගානට match වෙනවා what a talent!! 🥹❤️✨️
Thank you so much ❤
හඩකැව් චිත්‍රපට තව දාන්න අපි හරිම ආසයි බලන්න මෙම චිත්‍රපටය ආසාවෙන් බැලුවා ඔබට බොහොමත්ම ස්තුතියි🎉🎉🎉🎉🎉
ඇත්තටම මාරම ලස්සන දුක.හිතෙන කතාවක් ෆිල්මි එක බැලවෙ අඩ අඩ😢 එ තරම් ලස්සනයි .... ❤ ආනේ බලලා නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් බලන්න.. ලස්සනට හඩ කවලා තියෙනවා ..... මාරම ලස්සනයි
ජිවිතෙට film එකක් බලලා ඇඩුනේ නෑ එත් මේකටනම් ඇඩුනා.😢😢😢😢
ඇත්තටම කිපවතවක් ඇඩුනා සුපිරිම නිර්මාණයක් ❤️❤️❤️❤️❤️❤️
මට නම් ඇඩුනා ඇත්තටම දුක් හිතෙනවා ලස්සනයි හැමදෙයක්ම දුක් හිනාව සතුට තවදුරටත් දාන්න චිත්‍රපට ස්තුතීයි
නොදැනීම වෙන වැරදි වලදි දරුවො අත හැරිම දෙමාපියන් නොකල යුතුය ..ලස්සන කතාවක් 🎉🎉
සුපිරි මචන් මේ වගේ ෆිල්ම් දිගටම ඔනි charli 777 මේකත් අනිවා ඔනි ❤🥰
එක නම් අමුත්ම හැගීම් බර move එකක් අහම්බන් බලන්න අවෙ ඇත්තටම ලස්සනයි අන්තිමට නම් ඇඩුනා 😢❤❤
කාන්තා ඇසකින් වැටුනොත් කඳුළක් ඒ කඳුළු සෑහෙන්න වටිනව ... හැබැයි පිරිමි ඇසකින් වැටෙන කඳුළු වලට කිසිම වටිනාකමක් නැහැ. නමුත් ඒ කඳුළු වල අධික බරක් තියනව ගැඹුරුම තැනක ඉඳල අධිප්‍රකම්පණ සංඛ්‍යාතයක් හමුවේ තමයි නෙත් අගින් හෙලෙන්නෙ කඳුලක් (අත්දැකීමෙන්)
අනේ හරිම ලස්සන කතාවක් ....ගොඩක් දුක හිතුනා❤️❤️❤️❤️
❤හරිම ලස්සන ආදරනීය කතාවක්.. ඇත්තටම ඒ කතාව ඇතුලේ ආදර්ශ ගොඩක් මම මගෙ ඔලුවටත් ගත්තා මාරම ලස්සනයි අන්තිමට කතාවෙ මටත් ඇඩුනා. පට්ටම ලස්සන කතාවක් ❤❤❤❤
හරිම ලස්සනයි.අඩන්නැති මටත් කදුලු ආව😊
අනේ හරිම ලස්සන Film එකක්...
තවත් මේ වගේ ලස්සන Film දාන්නකෝ....❤️😍
ඇත්තටම ඇහැට කදුලක් ආවා...ආදරේ කරන දෙන්නෙක්ගෙ ආදරේ කොයිතරම් ශක්තිමත් බැදීමක්ද කියන එක දන්නෙ ඒ දෙන්නා විතරයි ...එහෙම දෙන්නෙක්ගෙ ආදරේ කොහොමද කියලා දෙමව්පියන්ට මනින්න බැහැ...දෙන්නට දෙන්නා තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ..තමන් කරන දේ ගැන මොන දේ හිතුවත් තමන් කරන්නෙ හරි දේ කියලා දන්නවනම් දෙමව්පියන්ට උනත් විරුද්ද උනාට කමක් නෑ..මම නම් හිතන විදියට හොද නරක තේරුම් කරලා දෙන එක දෙමාපියන්ගෙ යුතුකම ඒත් පරිනත වෙනවත් සමග අපිටත් තේරෙනවා මොකක්ද හරි මොකක්ද වැරදි කියලා...ඒ නිසා ආදරේ කරනකෙනා එක්ක ගොඩක් ශක්තිමත් බැදීමක් ඇතිකරගන්න...ඒක ගොඩක් වැදගත් වෙනවා ජීවත්වෙන්න ❤
Harima ලස්සනයි ජීවිතයේ dakka lassanama kathawa
තාත්තා කියන්නෙම මගෙ අයියගෙ මල්ලිගෙ ලෝකෙ වීරයා එය වගෙ වෙන කවුරුත් හම්බෙලා නැ හම්බෙන්නෙත් නෑ තාත්තා නැති ලෝකයක් ගැන හිතන්නවත් බැ තාත්තා අපේ හෙවණැල්ල වගේ ඇත්තටම ඇඩුනා මට මේ කතාව බලද්දි 😢❤❤❤
මාරම ලස්සන ගොඩාක් දුක හිතෙන film ekak ❤
හදවතට මාරම විදියට දැනුනු ලස්සනම Film එකක් 😟❤
අහම්බෙන් වගේ දැක්කේ බලන්න හිතුනා මාර ලස්සනයි ❤🥺
මාරම ලස්සන කතාවක්.
හිතටම වැදුණා.දුකත් හිතුණා. 💗🌼