Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අමූ දලූ එහෙම කුඩූ කරලා හරියන්නෑ දලූ අරගෙන දලූ ටික පොඩ්ඩක් මද පවනේ මලවන්න ඔනී.ඉට පස්සේ ඔහොම කුඩූ කලාට අව්ලක් නෑ මොකද ගෙදර හදන නිසා ඉට පස්සේ වේලද්දී. අව්වේ වෙලලා හරියන්නෑ. අමුතූ රසක් එනව කියන්නේ එකයී කට්ටිය. එහෙම කලාම. ඒ කුඩූ කරගත්ත. Dools ටික dryer වෙන්න ඔනී එකට ගෙදර ලිප ට උඩින් තිබ්බ නම් හරි මොකක් හරි එකකින්. ඒ dools ටික Black කලර්ස් වෙන්න. අනිවාර්යයෙන් එක කරන්න ඔනි නැත්තම්.අමුතු රසක් එනව බොන්න බෑ එව. (හරීම දේ කිවේ. නිවැරැදි ව. ) ❤🎉
කොල රස ඒන ඒක වලක්වන්න මොකක්ද කරන්න ඕන
Lakshan මහතා කියල thiyana වීදිය hari...මමත් teakola gadara thami අවුරුදු 2k wethara හදනවා ..තව onanam amu eguru weyala කුඩු danna හරිම rasai..නැතිනම් vanilla danna..තව rosa mal weyala dannath පුළුවන් .
Mada පවන walanna..vanilla ho eguru wala කුඩු danna .man හදලා wekunanawa hoda ellumak mata තියෙනවා
පැසවීමේ ක්රියාවලියට ලක්කල යුතුයි
@@ArunaShantha-y6bmata obathumage durakatana ankaya denna puluwanda
වටිනවා අහම්බෙන් දැ ක්කේ මේ වැ ඩ සටහනඅපෙ සේනාසනෙ තියෙනවාතේ මන් හදා ගන්නා විදිය නොදැනයි හිටියෙඅද තමා දැන ගත්තෙගොඩක් පිංඕනා කේ නෙකුට තේ දළු දෙන්න පුළුවන් මට නිකං ගස් 300 වගේ තියෙනව කඩන්නේ නැ මන්
Nuwarada weda inne
තේ කුඩු කරන විදිහ කියලා දුන්නා ට ගොඩක් ස්තුතියි
oba thumage danuma godak watinawa e wagema oba thuma inna oya parisaraya harima lassanai garden gana hadana vidiye vidiyowak karanna puluwanda?
Amu දළු hiniyata කපාගෙන mada pawani දින 2k තියන්න .enpasu kotaganna cola tasaya anna.amu cola kotanna eppa ..
Demuhun හොඳ කොස් පැළ තියෙනවා ද .මිල kiyada කොච්චර උස යනවා ද
මමත් හැදුවා .කොළ රස එනවානේ
කකයියයි පොයියයි නැත්නම් මරු
ඔව්😂
Very nice talented good job good luck congratulations 💐💐💐
Mona patthe tea da rasa
ගැමියෝ හදමුද green tea එකත්
Meeta vada hoda tee gahak pennana tibuna...Te gas tika kisima saruvak nehe.
මේ දවස්වල පොහොර නැති නිසා වෙන්නැති.😂😂😂මෙහෙම වගාවක් තමයි පෙන්වන්න ඕනේ. නැත්නම් කියයි අපේ පැත්තේ තේ ඔච්චර සරු නෑ කියලා. ජයවේවා ගැමියා
👍❤️🙏
The amount of raw tea required to make 1kg of dry tea
👌👌👌👌👌👌👌👌
❤❤
Gamiya.හරියට කියල danna මිනිස්සු අමාරුවේ danna apa .
අවුවෙ වේළුවම අවුරහ එනව
දෙතුන් පාරක් හැදුවා හරියන්නෑ අමුතු රසක් එනවා
awwa serata welanna epa ethakota awu rasa enawa
the kola ambarala wena bhajanayakata dala mudiya ahala paya 12k welanna awuwe danne naha . ita passe one nam tachchiyakata daala eke mada gindare tikak wela gannna. eka thamayi penerayakin hala gnana one. hari widiya eka. awuwe thiyanna epa.
ඔය පෙන්නන තේ ටික ඔය හදපුවා නෙමෙය් .බොරු කියන්න එපා
අමූ දලූ එහෙම කුඩූ කරලා හරියන්නෑ දලූ අරගෙන දලූ ටික පොඩ්ඩක් මද පවනේ මලවන්න ඔනී.ඉට පස්සේ ඔහොම කුඩූ කලාට අව්ලක් නෑ මොකද ගෙදර හදන නිසා ඉට පස්සේ වේලද්දී. අව්වේ වෙලලා හරියන්නෑ. අමුතූ රසක් එනව කියන්නේ එකයී කට්ටිය. එහෙම කලාම. ඒ කුඩූ කරගත්ත. Dools ටික dryer වෙන්න ඔනී එකට ගෙදර ලිප ට උඩින් තිබ්බ නම් හරි මොකක් හරි එකකින්. ඒ dools ටික Black කලර්ස් වෙන්න. අනිවාර්යයෙන් එක කරන්න ඔනි නැත්තම්.අමුතු රසක් එනව බොන්න බෑ එව. (හරීම දේ කිවේ. නිවැරැදි ව. ) ❤🎉
කොල රස ඒන ඒක වලක්වන්න මොකක්ද කරන්න ඕන
Lakshan මහතා කියල thiyana වීදිය hari...මමත් teakola gadara thami අවුරුදු 2k wethara හදනවා ..තව onanam amu eguru weyala කුඩු danna හරිම rasai..නැතිනම් vanilla danna..තව rosa mal weyala dannath පුළුවන් .
Mada පවන walanna..vanilla ho eguru wala කුඩු danna .man හදලා wekunanawa hoda ellumak mata තියෙනවා
පැසවීමේ ක්රියාවලියට ලක්කල යුතුයි
@@ArunaShantha-y6bmata obathumage durakatana ankaya denna puluwanda
වටිනවා අහම්බෙන් දැ ක්කේ මේ වැ ඩ සටහන
අපෙ සේනාසනෙ තියෙනවා
තේ මන් හදා ගන්නා විදිය නොදැනයි හිටියෙ
අද තමා දැන ගත්තෙ
ගොඩක් පිං
ඕනා කේ නෙකුට තේ දළු දෙන්න පුළුවන් මට නිකං
ගස් 300 වගේ තියෙනව
කඩන්නේ නැ මන්