තේ බීවට හදන විදිහ දන්නවද? | Tea factory visit | Uplands tea factory| Process of tea

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 129

  • @gaganidelgoda892
    @gaganidelgoda892 11 месяцев назад +1

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔයාට

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 Месяц назад +2

    මම මෙතන දකිනවා ඔබ සහ හදුන්වා දීම කරන කෙනා ලොකුම වරදක් කරනවා.
    GHP සහතික ලත් තැනක් නම්
    ඊට ගැලපෙන විදියට ඇදුම් ඇදීම සේවකයන් වගේම පාලකයන් ද ප්‍ර්‍රායෝගික මෙන්ම විනයක් ද තිබිය යුතු බව මතක් කරමි.
    ස්තුතියි .

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +7

    කොච්චි කරල වගේ පොඩි වුනාට මේකගේ කට නම් ලවුස්පීකරේ වගේ සද්දයි..🤣🤣🤣🤣🤣❤❤❤❤

  • @_NIPUNIKA_DULMINI_
    @_NIPUNIKA_DULMINI_ Год назад +2

    ඇත්තටම වටිනා පැහැදිලි කිරීමක් මේකනම්❤ ගොඩාක් වටිනවා අක්කී❤😍

  • @CrazyTraveller778
    @CrazyTraveller778 10 месяцев назад +1

    අක්කි aiya ලස්සනට vlog එක කරා. Vlog එක පට්ට 😊❤ දන්නෙ දැකල නැති දෙවල් ඉගෙනගන්න පුළුවන් වුණා 😊 superb 👍 🔥 ♥

  • @kaveeshamarasinha8295
    @kaveeshamarasinha8295 Год назад +9

    කොන්ඩෙ කඩාන යන එක හරි නැ නේද අක්කෙ ඕවට SLS ISO එහෙම දීල තියෙයිනෙ

  • @oshandhanushka7007
    @oshandhanushka7007 Год назад +5

    ඔයාගේ sound එකට වඩා වැඩි sound කොහෙන්ද woulfy😊

  • @Lakiya34
    @Lakiya34 Год назад +8

    ඔයා ගවුමට මාර ලස්සනයි 💚 හැඩයි

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 7 месяцев назад +1

    godak dewal danagaththa video nisa thanx nangiyo❤️

  • @SaraBoy_2
    @SaraBoy_2 Год назад +2

    Nice akkee....thawa videos onii❤❤❤

  • @Lakiya34
    @Lakiya34 Год назад +3

    අක්කි දාපු ගමන් video ekh බැලුවා

  • @lahirushanaka3937
    @lahirushanaka3937 Год назад +1

    ගොඩාක් වටින හොය හොයා හිටපු video එකක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank you

  • @randikadayan2112
    @randikadayan2112 Год назад +2

    නියමයි 👍🙂❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +1

    ඇත්තටම හොඳම vlog එකක් මේක. මටත් දැනගන්න ඕන වෙලා තිබ්බේ තනියම තේ කොල හදන හැටි.

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc Год назад +1

    ඔයා හොදට පැහැදිලිව යමක් කියලා දෙනවා

  • @suranisulakshika8350
    @suranisulakshika8350 Год назад +2

    Oya katha karana vidiya lassanai akki❤❤ parissamen sathutin inna ❤❤budusaranai

  • @ggpiyasena504
    @ggpiyasena504 Год назад +4

    එක අතකින් ඔයා මාර වාසනාවන්තයි අක්කියො ❤

  • @lahirushanaka3937
    @lahirushanaka3937 Год назад +3

    තව තවත් මේ වගේ side එළියට දෙන්න පුළුවන් නම් ගොඩාක් හොදයි

  • @shspushpakumarapushpakumar1678
    @shspushpakumarapushpakumar1678 Год назад +1

    Ane kochchara lassana ratakda kiyala hodatama danenna pita rataka inna natanam hodatama thirila thiyenne akkiyooo❤good job akki

  • @S.D.Dharan
    @S.D.Dharan Год назад +1

    Nice akka we are sarasavigama subscriber's....... 😸😸

  • @kavishka_heshan
    @kavishka_heshan Год назад +3

    Valuable video ❤🎉

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +1

    හරිම සතුටුයි... ලංකාවේ අපි බොන්නේ 26 වෙනි grade තත්ත්වයේ තිබෙන තේ කොල වෙන්න ඇති..😢😢😢😢

  • @dhanushkapelmadulla9538
    @dhanushkapelmadulla9538 Месяц назад +1

    Nalinda ayiya dakka godak kalakin

  • @deebandeeps1852
    @deebandeeps1852 Год назад +2

    I am also a tea factory in-charge. My best wishes for your sister's beauty video

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 Год назад +1

    Supiri ithin

  • @idunilpushpakumara8037
    @idunilpushpakumara8037 Год назад +1

    hodai nangi vidio aeka👌👌

  • @LowerclassMillionaires
    @LowerclassMillionaires Год назад +2

    අසාවෙන් බලන විඩියො සෙට් එකක් කච කච ගානවා කොයි වෙලෙ බැලුවත්😁

  • @kasundeshappriya554
    @kasundeshappriya554 Год назад +2

    Mge kalin job eka😍

  • @DilaniHansika-ve6gc
    @DilaniHansika-ve6gc Год назад +1

    Oyge boy kawuda ane volg akkin kiynko oyge wistra nnga.lassnyi api oyge vidos balanwa

  • @nalinmadushanka8386
    @nalinmadushanka8386 Год назад +1

    Wolfy girl 👍❤️

  • @prabhathudaya7007
    @prabhathudaya7007 Год назад +3

    𝐕𝐥𝐨𝐠 එකනම් ගොඩක් ලස්සනයි🥰 වූෆිත් 𝐬𝐨 𝐜𝐮𝐭𝐞 ගවුමට🥰🍓
    මෙහෙම කිව්වට හිතේ කහටක් තියාගන්න එපා ඇත්තටම මාරම කණගාටුවක් දැනුනා අර අන්තිමට ඉතුරු වුන ඩස්ට් එක අපේ රටේ මිනිස්සුන්ට බොන්න දෙනවා කිව්වමනම්😢😢😢

  • @RohanWeerasinghe-g4b
    @RohanWeerasinghe-g4b Месяц назад +1

    හොඳයි රැඟුම් වැඩි

  • @Harshanitab-vi6bu
    @Harshanitab-vi6bu 3 месяца назад +1

    Lassanai akki❤

  • @smsm7679
    @smsm7679 10 месяцев назад +2

    ඔයත් හරියට සුලගට වැනෙන තේ දල්ලක්වගේනෙ

  • @chanakamanoj5988
    @chanakamanoj5988 6 месяцев назад +1

    Ape compani ekath enwa uplands factory eke තේ😊

  • @ridmatharanga
    @ridmatharanga Год назад +1

    වටිනා video akak akka ❤❤

  • @srilalsrilal4391
    @srilalsrilal4391 11 месяцев назад

    Good

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Год назад +1

    💚🍃 ශෝක් ❤❤❤❤

  • @lakshansanjayabandara8734
    @lakshansanjayabandara8734 Год назад +2

    නංගී oya අලුතින් එන රැප් අහනවද 🎤🎤🤟

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 7 месяцев назад +2

    ගව්ම ඇදල කොන්ඩෙ කඩාදාගෙන ඉන්නකොට ඔයා මාර ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @悪-FeronicK
    @悪-FeronicK Год назад +2

  • @pasindulakshan5246
    @pasindulakshan5246 Год назад +1

    හාය් ගායිස් 🎉

  • @hashanpushpakumara4784
    @hashanpushpakumara4784 Год назад +2

    ගිය ආත්මේ ඝංඨාර පූජා කරල වගේ.කටේ සද්දෙ

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +2

      🤭

    • @hashanpushpakumara4784
      @hashanpushpakumara4784 Год назад +2

      ඔය දෙන්නට ආදරේට කිව්වෙ ඈ.තරහ වෙන්න එපා...
      ඉක්මනින් තව ලස්සන වීඩියෝ ඕනේ
      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +1

      @@hashanpushpakumara4784 Ane na ane🤭❤️

    • @hashanpushpakumara4784
      @hashanpushpakumara4784 Год назад

      @@WolfyVlogs ♥️♥️♥️♥️♥️

  • @SumedaSiriwardana-b6p
    @SumedaSiriwardana-b6p 17 дней назад

    ❤❤❤

  • @naturallocationerth8931
    @naturallocationerth8931 Год назад +1

    පනාපිටියෙත් තියනවා තේ ෆැක්ටරි එක්ක

  • @BandaKorea
    @BandaKorea Год назад +4

    අද video එක ගොඩක් දැනගන්න දේවල් තිබුනා👍 ලංකාවෙ තාමත් හොද දේවල් පිටරටටනෙ...හරිම කනගාටු දායකයි එක. ඔය දෙකම කවදා Balance වෙයිද? පිටරටට හොද දේ යවනවා වගේම ලංකාවෙ අයටත් හොද දේ ගන්න පුලුවන් වෙන🙏🏻❤️

  • @SilpiyaMadda
    @SilpiyaMadda Год назад +1

    කොලටී❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +2

    මෙම තේ නිශ්පාදන ක්‍රියාවලියේ තිබෙන වැදගත්ම කොටසක් තමයි බොයිලේරුවෙන් සිදුවන ක්‍රියාදාමය. නමුත් ඔයාලා ඒක ගැන හරි පැහැදිලි විස්තරයක් කරපු නැති එක නම් මේ vlog එකේ ලොකු අඩුවක්.

  • @wasanaboxing
    @wasanaboxing Год назад +1

    Beautiful ❤ and thank for sharing my friend ...

  • @asithanuwanm.a.8115
    @asithanuwanm.a.8115 Год назад +1

    mage first job eka

  • @surathvimukthi1504
    @surathvimukthi1504 8 месяцев назад +1

    මෙයාලව සම්බන්ධ කරගන්න විදිහක් කියන්නකෝ

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR Год назад +8

    ලංකාව වටෙ මුහුද තිබිලත් මාලු ගනන්..ලංකාවෙ තෙ වවලත් අපි බොන්නෙ රොඩු .....මටනම් තෙරෙන්නෙ නැ😒

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад +2

      🤭

    • @TL-de6ik
      @TL-de6ik Год назад +1

      System එකේ අවුල තමා. ඕක හදන්න බෑ.......

    • @kasundeshappriya554
      @kasundeshappriya554 Год назад

      @@TL-de6ik ganna puluwan rata yawan milata😂

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 4 месяца назад

    🥰🥰🥰🥰🥰🥰

  • @GeethaniRenuka-l9l
    @GeethaniRenuka-l9l Год назад

    Good 😊

  • @Essketet3429
    @Essketet3429 Год назад +1

    අක්කි ඔයා රැප් අහනවද❤

  • @udenisamanthi283
    @udenisamanthi283 Год назад +1

    Very butifull vidio good job ,thank ❤

  • @nsvideo9702
    @nsvideo9702 Год назад +1

    ❤❤

  • @chathuful1
    @chathuful1 Год назад +1

    980 වෙනි වීව් එක මං

  • @B-Alan-V7
    @B-Alan-V7 Год назад +1

    💖😌💖

  • @nuwanranga9411
    @nuwanranga9411 Год назад +1

    ❤❤❤❤❤

  • @nagarajahsellaiah2330
    @nagarajahsellaiah2330 Год назад +1

    👌👌👌👌🇩🇰

  • @sudathlakshman1730
    @sudathlakshman1730 Год назад +1

    ❤❤❤☕

  • @sandimadu2019
    @sandimadu2019 Год назад

    niyamai❤

  • @Dilani-q2n
    @Dilani-q2n Год назад +1

    😮😮😮👍👍👍👍👍👍

  • @buddikanuwan9992
    @buddikanuwan9992 Год назад +2

    ලංකාවේ හොදම tea 50g 20,000/-

    • @hasithamaduwantha2462
      @hasithamaduwantha2462 Год назад

      Echcharanam ganan na.hodama tea 1kg eheka මිල rs 2600k අපේ tea factory එකේ.වෙන මම දන්න් ඒවගෙත් ඒ ගනන් තමා මම කියන්නෙ tea factory wala පැකට් කරන ෆැක්‍ රි වල නෙවෙයි

    • @commentsreview5390
      @commentsreview5390 11 месяцев назад

      ​@@hasithamaduwantha2462me manussaya kiyawanne emarald tips,silver tips, gold tips gana man hithanne 😂

  • @GAMING_SHANI_2008
    @GAMING_SHANI_2008 Год назад +1

    😻💐🖤

  • @Suddaofficial.45
    @Suddaofficial.45 Год назад +1

    😮❤😮

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Год назад +1

    ❤❤

  • @Skyandfloor
    @Skyandfloor 2 месяца назад +1

    Apita viyaapaarayak karanna methanin tea kola ganna piliwanda

  • @deshannuwantha8358
    @deshannuwantha8358 Год назад +1

    hondata tika meheta tama enne😂

  • @Radeesh_Fernando
    @Radeesh_Fernando Год назад +1

    ❤😍

  • @supunlahiru7015
    @supunlahiru7015 Год назад +1

    Aiyya wofita love wage😂

  • @chamoddissanayake...
    @chamoddissanayake... Год назад +1

    ❤😢

  • @dinsad123
    @dinsad123 Год назад +16

    ලෝකේ හොදම තේ තියන රටක හොදම තේ රට යවලා, අපි ඩස්ට් එකක් බොනවා...😢😢

    • @WolfyVlogs
      @WolfyVlogs  Год назад

      😥

    • @DiracRestricted
      @DiracRestricted Год назад +1

      Salli deela oya anik ewath ganna than thiyanawa.

    • @dinsad123
      @dinsad123 Год назад +3

      @@DiracRestricted සල්ලි දීලා ගන්න පුලුවන් කියලා දන්නවා...😂 වෙන රටවලට ඩස්ට් එක යවන්නේ නෑනේ. ඒවට යවන්නේ හොදම ටික. ඒක ගැන කිව්වේ.❤️

    • @chariththuduwage2231
      @chariththuduwage2231 Год назад

      @@dinsad123eka eka cooking cultures anuwa wenas wenawa bn oka lankawai indiyawai wage ratawal balnne ikmanin tea hadagnna anit ratawal wala un balnne hodata brew karala tea eke niyama rasaya laba ganna itin ekt ekka baladdi lankawe unta dust eka tamai hriyanne mokada unta ba oya leafy grade walin tea hadagnda mokada un 1 min athulata tea ekt hadala hoddat hadi gala redit washing machine dana unne bn inne lankawe itin ape ewwunta lokuwata dila wadakna unta eke quality eka terum gnna taram awabodayak na bn factory vist giyata wadak igena gnin e dewal anna etakota terei mokdda kiyanne kiyala
      😂😂😂😂😂😂😂😂😂

    • @chariththuduwage2231
      @chariththuduwage2231 Год назад

      @@dinsad123anika dust eka yawanne lebours la sahenna wada karana ratawal walata onataram lankwen dust yawanawa
      Sinhalen kudu kiyala kiyana ekata English walin dust kiyanawa suddane bn dmme itin
      Dust warga lankawe tiyenawa godak grading samnya minissunta ganna bari prices export quality factory fresh single estate

  • @RohanWeerasinghe-g4b
    @RohanWeerasinghe-g4b Месяц назад +1

    School ake netum karada ?

  • @nuwanranga9411
    @nuwanranga9411 Год назад +1

    By❤❤

  • @buddikapriyadarshana7203
    @buddikapriyadarshana7203 Год назад +1

    Oye factre ake nambar aka dennako

  • @kasunarawinda-j8u
    @kasunarawinda-j8u Год назад +1

    පැනි දාන්නේ නැත්ද.😂

  • @nethmi333
    @nethmi333 Год назад +1

    Dust eka apita😢

  • @SamanKumarask
    @SamanKumarask Год назад +1

    🫶🫶

  • @sisirakumara6787
    @sisirakumara6787 Год назад +1

    ඇඳුනුමි කම හොි මොක වෙතත් ඔයාල,අයියල වගෙ නොකිය ඔබ තුමා,මේ මහත්මය වගෙ වචන පාවිච්චිකරන්න.එයාල ඉන්න තැන විහිලු කරන ඒව හිනාවෙන ඒව ⁣දාන්න හොදනැ.මොකද ඒ මහතුන්ට එය හොඳ මදි .ඒ කෝලම් නටන ඒව එයාලගෙන් අහකට ගිහාන් කරන්න ඕන.නගර සභාවට කුණු ලොරියෙ කුණු පටවන කෙනාට උනත් එහෙමයි.රැකායාවෙ ඉනිනවනම් ඔබ තුමාල,ඔය මහත්වරු වගෙ.සර් කියන්නත් හොඳනැ. මහත්තයා කියන එක ගොඩේ වගෙයි කිවුවොත් සර් කියන්න .විඩියෝව පටන් ගත්ත තැන සිට දිග කතාවක් පසු පසටත් තියෙනව.ඔය පැත්ත එයටත් හොඳ වෙයි.

    • @iranganimangalika7176
      @iranganimangalika7176 Год назад

      සිසිර කුමාර ට මොලේ මැලේරියාව වගේ නේද 😅😂

  • @SumedaSiriwardana-b6p
    @SumedaSiriwardana-b6p 17 дней назад

    ❤❤❤

  • @Ceylon_Walker.
    @Ceylon_Walker. Год назад +2

    ❤❤

  • @SAndeepShAn0118
    @SAndeepShAn0118 Год назад +1

  • @chanakamadara3945
    @chanakamadara3945 Год назад +1

    ❤❤

  • @SaraNgA_DiLshaN
    @SaraNgA_DiLshaN Год назад +1

    💖💖

  • @LKGAMEN
    @LKGAMEN Год назад +1

    ❤❤❤