Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
උතුම් යශෝදර මහා රහත් උත්තමාවියට මගෙ නාමස්කාරය වේවා🙏🙏🙏 මගෙ නංගි රට ගියා එයාව එනකම්ම ආරාක්ශා කර දෙන්න..🙏🙏🙏
දවසට දෙපාරක් නම් අහනවාමයි 🙏🙏🙏🥹🥹🥹හිතට ලොකූ දුකක් එක්ක අමූතු සැනසීමක් එනවා 🙂
❤
මං ක්‍රිස්තියානි එත් මං මගෙ හිත කඩන් වැටෙන හිත රිදෙන හැම වෙලාවක මන් යශෝධරා දේවිගේ කවී අහනව එතකොට මට කවුරු මගෙ හිත රිද්දුවත් මට ඒ කවුරු එක්ක උනත් කිසිම තරහක් ඇතී වෙන්නේ නෑ මං මට පුළුවන් හැමවෙලාවකම කවී අහනවා යශෝදරා දේවිගේ පින්තූර බලනවා දුකක් වේදනාවක් කියන්න කවුරුත් නැති උනාම යශෝදරා අම්මගේ පින්තූර බලන් ඒ අම්මා එක්ක කතා කරපු අවස්ථ ඕන තරම් තියෙනවා මේ දැන් පවා ඇස් වල කදුලු පුරවන් යශෝදරා අම්මගේ කවී අහනවා ❤️🥺 ගොඩාක් පිං යශෝදරා අම්මේ කවී ඇහුවම මාරම සැනසීමක් දැනෙනෙවා මං යශෝදරා දේවිට වගේම මරියතුමීටත් ගොඩාක් ආදරෙයී ❤️🥺
අතිඋතුම් ගුණ කඳ වන් යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ආනුභාවයෙන් මා කළ සියළු වැරදි කමා වී මාගේ ආත්මය සුවපත් වේවා... උතුම් ගුණ කඳ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...
Thank u ❤❤❤
යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
💜💜
❤❤😊
උතුම් යශෝදරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා. 🙏🙏 සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙවා. ලොකවාසි සියලුම දෙනා ආරක්ෂා වෙවා . 🥺🙏🙏
prayer එක 🙏🏻😊😘
යශෝදරා මහා රහත් තේරණියගේ පිහිටයි 🥺🤍🥰🙏 හරිම ලස්සනයි කවි බණ🥺🤍🥰🙏
තුන් ලොව අග්‍ර බිම්බා දේවි හෙවත් යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ ලොකේ ඉන්න ඔයාගෙයි මගෙයි හැම පවුලක්ම ප්‍රශ්න වලට විසදුමි හමිබ වෙලා පවුලේ සතුට දිගෙන් දිගෙටම තියෙවා කියලා පුංචි මම ප්‍රර්තනා කරනවා ...❤
❤❤❤❤
පිවිතුරු අවංක ආදරේ ,ස්වාමී භක්තිතියේ,පතිවත් ධර්මයේ ප්‍රතිමූර්තියයි මෑණියනේ ඔබ මාගේ නමස්කාරය වේවා මෑණියනේ ඔබට . සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼
කොම දාරාගන්න ඇතිද දරැවෙක් එක්ක තනි වෙද්දි...😮😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නැ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි!
*තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා...!!!**පින් සිතින් යුතුවම අනුමෝදන් වෙත්වා...!!!*❤........🙏🙏🙏🙏🙏🙏🙏
Pen ras karaganna mutugala anagareka asapuwe hadena rahula matha yasodara ae rahtt uttamaveyage kute daka bala pen ras kara ganna teruwan saranay namo buddaya sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏ඒකාන්තයෙන්ම යශෝධරා මහරහත් තෙරණියන් වහන්සේ සරණ යමි
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මෙි උතුමි වු නිර්මල ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ මහා තෙරනින්වහන්සේ යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🌹🌹🌹
23:03 Ai
🙏අද දින දෙවන වාර විභාගයට යනනෙත් මම මේ කවි බන අහලා තෙරැවන් සරණයි🙏🙏🙏
පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය යශෝදරා මහරහත් තෙරණියට මගෙ නමස්කාරය වේවා🙏🙏
Thank u❤
හරිම ලස්සන කවි පෙළක් හාමුදුරුවනේ..... කොච්චර ඇහුවත් එපා වෙන් නෑ එ ගුණ කද....😊😊😊😊❤
😅😅😊
😢@@JeewanthiAthukorala
කොච්චර ඇහුවත් මදි කවි බණ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....
යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ආනුභාව බලයෙන් මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියලු දරුවන් සත්පුරුෂ දරුවෙකු වී සියලු අගපසගයෙන් යුක්තව මෙලොව එළිය දකින්න වාසනාව ලැබේවා. දරුවා බිහිවන මොහෙතේ දී මාත් දරුවාත් ඇතුළු සියලු අම්මාවරුනුත් පැටියාත් ආරක්ෂා කෙරෙත්වා.දරුවන් පතනා සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
ආදරේ ප්‍රතිමූර්තිය අපගේ ඒ උතුම් යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ කාලෙ ඉස්කෝලෙ යද්දිත් කවි බන ආසවෙන් අහල යන මන් ❤❤❤❤
ඒ උතුම් යශෝධරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
රාග සිත් නොමැති පවිත්රත්වයෙන් අග්‍රස්ත එ අනුත්තරීය කාන්තාව , රාහුල මාතාව යසෝදරා තෙරනියට මාගේ නමස්කාරයම වේවා ..🙏🙏
යශෝදරා මහරත් තෙරනියගෙ පිහිටෙන් අනේ අපි දෙන්නටත් ඉක්මනට හොද ජොබ් එකක් හම්බෙලා හිතෙ සතුටින් සැනසිල්ලෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏
Aniwa laga dima oyalata Jaya..balan Inna ❤❤
උදේ ඇහැරුනු ගමන් අහනව 🙏
🙏🙏🙏🌺මාගේ උතුම් පිං වත් උත්තරීතර මාතාව රාහුල මාතා .බිම්මා දේවිය යසෝදරා උතමාවියට මාගේ නමස්කාරය වේවා .මේ පිං කේතයන මාවතේ මාපියමං කරන්න මාහට පිහිට ලැබේවා🌺 🙏🙏
ඇස්වලට කලුලු එන්න තරම් හදවත සංවේදි වෙනවා. සංසාරෙ පුරාවටම එකට ආව ඇය ආදරයේ ප්‍රතිමූර්තියක් . මගේ නමස්කාර ය වේවා... ඉපදෙන ආත්මයක් පසා මා කල ඇති පව් කමාවේවා සසර දුකෙන් අත් මිදේවා..
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු රාහුල මාතා යසොදරා දෙව්යට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු සාදු මගෙ මහත්තයාත් මාගෙ දරුදෙන්නාත් රාහුල මාතා යසොදරා දෙවියගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,
පින්බර යශෝධරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
යාසෝදරා උත්තමාවියට මගේ නාමාස්කාරය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍💚💜💙💛🧡💓💓💓💓
මම ඉන්නෙ කුවෙටි රටෙි ඒත් හැමදාමත් පොඩි හාමුදුරුවනේ මෙි කවිබණ ටිකනමි අහනවමයි ගෙදර වැඩ කරනගමන් තෙරුවන් සරණයි හාමුදුරුවන්ට දිරිඝආයු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ❤️❤️🌹🌹🌹
යශෝදරා තෙරණියන්ට මාගේ නමස්කාරය වේවා ❤
යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ.....සියලුම සත්වයෝ දුකින් මිදෙත්වා..තෙරැවන් සරණයි
සෙනෙහස පිරුණු දෙව් මැදුරක පහස දරා../සසරක ආ සොදුරු ගමනක් ඇත පහන් දරා../දුක පරදනා මන සොම්නස් පදවි දරා......../දෙව් දුව මමයි මතු උපදින 🙏 යශෝදරා../
අති උත්තම යශෝදරා තෙරනීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏මාගේන් වරද වුවානම් පමාවේවා🙏🙏🙏🙏
ඒ උතුම් යශොදරාවන්ට මගේ නමස්කරය වේවා🙏🙏
🙏🙏🙏උතුම් යසොදරාමහරහත් තෙරණිය වහන්සගෙ මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏නිෂාරා දියනිය හෙට දින ලියන විබාගෙන් ජයග්‍රහණය ලැබිමට අසිර්වාදය ලැබෙවා 🙏🙏🙏
යශෝධරා මහා රහත් තෙරණිය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මම ආසම හාමුදුරුවෝ මේ විදිහට බණ කියනවනම් අහන්නත් ආසයි හිතට දැනෙනවා.... 😭😭🙏🙏🙏🙏🙏
පතිවෘතා ධර්මයේ ප්‍රතිමූර්තිය..🙏..♥️.. ඒ උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏♥️
Loke biridak atharin uthumma bharyava ape ගව්තම යසෝදරා දේවිය
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...මෙම කවි නිර්මාණය කල ඒ පින්වත් සහොදරියටත් තෙරැවන් සරණයි ...මේ කවි බණ ඒ අයුරෙන් මෙහි සටහන් කලානම් ... වටිනවා
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
උතුම් වූ යශෝදරා මහා රහත් තෙරණියගේ ආනුභාවයෙන් ආදරය කරන කිසිවකුත් වෙන් නොකෙරේවා.ආදරය කරන සියල්ලන්ටම අවංක ආදරයන් මුන ගැසේවා.මා ආදරය කරන කිසිවෙකුත් මගෙන් ඈත් නොකේරේවා. ඒ සියල්ලන්ව සියලු කරදරයන්ගෙන් ආරක්ෂා කරත්වා.දැනුවත්ව හෝ නොදැනුවත්ව මා හට හිංසා කරන සියල්ලන්ට කමා කරත්වා. මා අතින් සිදු වූ වැරදි වලටත් මා හට කමා කරත්වා.සියලු නපුරන්ගෙන් අප මුදවා ගත්වා. සාදු සාදු සාදු!🫀❤️🙏
yashodarawatath adare krpu aya ahimi unane🥲
❤❤
උත්තරීතර යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සියලු සිත් සුවපත් වේවා .. දුකින් මිදෙත්වා..
ඒ උතුම් රාහුල මාතා යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏
හරිම මිහිරියි ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට අපේ හිත් නිවෙනවා දුක මොහොතකට අමතක වෙලා යනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා මේ පිනෙන් සසර ගමනින් එතෙර වෙන්න ලැබේවා 🙏🙏🙏🙏
අති උතුම් ප්‍රෙමාන්විත ප්‍රතිමූර්තිය වූ රාහුල මාතාව යසෝදරා මහරහතන් මෙහෙනින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වෙවා...🙏🙏🙏
එ උතුම් යශෝධරා මහ රහත් උත්තම්වියට මගේ නමස්කාරය වේවා සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
ඔබ වහන්සේගේ ඒ මිහිරි හඩින් වචන වලට පණ පොවලා ..අහන වාරයක් පාසා ඇස් දෙකෙන් කදුලු බේරෙනවා ..🥺🤍හිත නිවන තරමක්🥺බුදු සරණයි පොඩි සාදු....!!🙏🌼
යසෝදරා මහරහත් තෙරණියගෙ පිහිටෙන් අපිට හොඳ ආදරණීය ජීවිතයක් ගත කරන්න ලැබේවා ....!!🙏🙏🙏
හරි ලස්සනයි. ඒ කවි පද පේලි ටික හිතට හරි සුවයක් දැනුනා.,🙏🌼
හිත නිවන ලස්සන කවි ටික අපෙ හාමුදුරැවනේ. හරිම ලස්සනයි. තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ.
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා තෙරුවන් සරණයි
Uthum yasodara maha rahathan wahnsega pin balan mage puthata saha leliyatath pin wanth puthek lbewa sadu sadu sadu❤😂
නමෝ බුද්ධාය !!! බිම්බා දේවිය හෙවත් යශෝධරා දේවියට මාගේ නමස්කාරය වේවා !!! නමෝ බුද්ධාය !!! බුදු සරණයි !!! 🙏☸️🌎💗💗
පින්වත් යශෝදරා දේවියට මගේ නමස්කාරය වේවා🙏🙏
ලොහුතුරු බුදු පියනන් වහන්සේට මගෙ නමස්කාරය වේවා එසේම වේවා සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු
උතුම් යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ ලස්සන වැඩ එක්ක අපෙ සුමංගල හිමියන්ට තව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. congratulations for 123k views පොඩි හාමුදුරුවනේ 🖤
😢😂😂😢
ube amma wesiiii@@himayaperera3729
යාසොදරා දෙව්යට උතුම් ග,උරවය වේවා🙏 සාදු🙏🙏 රාහුල මාතා සාදු
Mage උතුම් wu yashodara maha තෙරණිය wahansage බලයෙන් මටත් ඉක්මනට me සංසාර ගමන iwara kara gena chathurarya saththaya අවබෝධ වේවා mage නමස්කාර ය
පිරිවෙනේ එක පන්තියේ . එකට හිටපු යාලුවා.❤️ හරිම ලස්සනයි.❤️ බුදුසරනයි .🙏
ඉස්කෝලෙ යද්දිත් උදේ අහල යන්නෙ කවි බන🙏
Mechchara diga ekak
මමත් අහලා යන්නෙ 🙏🙏🙏
kawadwath narakak wenne ..budusaranai
මමත් අහල යන්නේ
@@rhhirudika .z
තුන් ලොවටම උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ යශෝදරා මහරහත් උත්තමාවියයට මාගේ නමස්කාර වේවා 🙏 මාගේ ජීවිතය පූජා වේවා 🙏කාම ගින්න නිවේවා 🙏 උතුම් බුද්ධ ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...හරිම ලස්සනයි...ඉදිරි කටයුතු සාර්ථක වේවා..!!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yasodara mha terniyan whanseta mage nmaskarya sadu Sudu sadu
සුමධුර කවි මාලාවක්. 🙏🙏 ආපෙ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏💐 .උතුම් ධර්මයේ අවබෝධය සියලු දෙනාටම අවබෝධ කිරීමට වාසනාව ලැබේවා🙏💐 .ඒ ලස්සන කවි මාලාව පද රචනය කරනු ලැබූ ඒ උතුම් දියණියට යශෝධරා මහ රහත් තෙරෙණින් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .පිවිතුරු ආදරේ සමග උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 .මේ සදහා අනුග්‍රහය ලබා දුන් සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 .තෙරුවන් සරණයි 🙏🙏 .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐
හරිම ලස්සනයි... ඒ උතුම් යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා..!! 🙏🌼🙏
යශෝධරා දේවියකට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උත්තරීතර යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼
උතුම් වූ රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
සාදු🙏 සාදු🙏 සාදු🙏 මාගේ නමස්කාරය වේවා උතුම් යසෝදරා උත්තමාවියට තෙරුවන් සරණයි 🙏🌺🌼🏵️🌷🌻🌹🪷🌞🌸💐🙏
යසෝදරා මහරහත් තෙරනියට මගෙ නමස්කාරය ආරක්ෂා කර දෙන්නලෙඩක් නැතිව ඉන්න ලැබෙවා මටයි මගෙ දරැවන් ටයි🎉🎉🎉
තුන් ලෝකයෙහි ම පිවිතුරු උතුම් ම කාන්නා රත්තය රාහුල මාතා යශෝධරාවන්ට මගේ නමස්කාරය වේවා.මම පිරිමි ළමයෙක් උනාට මමත් රාහුල මාතාවට වදිනවා මට මෙම උත්තරීතර කාන්නාවට වැදීමට මට පින් තිබ්බා
එක නම් ඇත්ත ❤️❤️❤️
යශෝධරා මහා තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
රහලු මාතා යසෝදරා මහ තෙරණින් වහන්සේ මාගේ නමස්කාර වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏
ලස්සනයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කටහඩත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තුන් ලොවම පරම පවිත්‍ර ස්ත්‍රිය වූ රාහුල මාතාවන්ට මාගේ නමස්කාරය වේවා 🙏
යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
යශෝදරා මෑණියන්ගේ පිහිටයි ❤️
යසොදරා මවු තුමියගේ පිහිටෙින් මගේ පිරිදට සනිප වෙි කිසිම ආත්මයක මෙවැනි අසනිපයක් නොවෙිවා මතු උපදින හැම භවයකම මගේ බිරිදම වි ඉපදේවා
කොච්චර ඇහුවත්.මදි ඔබ වහන්සට තෙරුවන් සරනයි
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ .හිත නිවන ඒ හඩ.කොචිචර ඇහුවත් එපා වෙන්නේ නෑ .අපෙ හාමුදුරුවන්ගේ බණ පද වලින් හිත හදා ගත්ත වාර අනන්තයි.සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🌹🌹 සාදූසාදූ 🌺 සාදූසාදූ යසොදරා උත්තමාවියට මගෙ නමස්කාර වේවා 🌺 සාදූසාදූ 🌺 සාදූසාදූ 🙏🙏🙏🙏🪷🪷🪷🪷🌟🌟🌟 බූදූසරනයි 🙏🙏
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වාසනා වේවා.....!!!
පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් මෙවැනි දේශනා පවත්වන්නට හැකියාව ලැබේවා!
හරිම සුමධූරයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි , තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🥺❤🙏
පතිදම් මහිමයේ උත්තමාවිය පින්වත් යශෝදරා මාතාවගේ පිහිටෙන් අපි දෙන්නට ඉක්මනින්ම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා
යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏 ආදරේ නිසා කවදාවත් කාටවත් දුක් විදින්න ලැබෙන්න එපා 🙏💯
යසෝදරා මහා රහතන් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏
උතුම් .යසෝදරා .මහරහත්.තෙරණිටමගේ.නමස්කාරය.වේවා❤❤❤❤
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හිත නිවන භාවනාවක්
යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ෴🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏
මා මව් යශෝ🙏❤ඇගේ ගුණ කඳින් ලොවම සුවපත් වේවා…!!!!
උතුම් යශෝදර මහා රහත් උත්තමාවියට මගෙ නාමස්කාරය වේවා🙏🙏🙏 මගෙ නංගි රට ගියා එයාව එනකම්ම ආරාක්ශා කර දෙන්න..🙏🙏🙏
දවසට දෙපාරක් නම් අහනවාමයි 🙏🙏🙏🥹🥹🥹
හිතට ලොකූ දුකක් එක්ක අමූතු සැනසීමක් එනවා 🙂
❤
මං ක්‍රිස්තියානි එත් මං මගෙ හිත කඩන් වැටෙන හිත රිදෙන හැම වෙලාවක මන් යශෝධරා දේවිගේ කවී අහනව එතකොට මට කවුරු මගෙ හිත රිද්දුවත් මට ඒ කවුරු එක්ක උනත් කිසිම තරහක් ඇතී වෙන්නේ නෑ මං මට පුළුවන් හැමවෙලාවකම කවී අහනවා යශෝදරා දේවිගේ පින්තූර බලනවා දුකක් වේදනාවක් කියන්න කවුරුත් නැති උනාම යශෝදරා අම්මගේ පින්තූර බලන් ඒ අම්මා එක්ක කතා කරපු අවස්ථ ඕන තරම් තියෙනවා මේ දැන් පවා ඇස් වල කදුලු පුරවන් යශෝදරා අම්මගේ කවී අහනවා ❤️🥺 ගොඩාක් පිං යශෝදරා අම්මේ කවී ඇහුවම මාරම සැනසීමක් දැනෙනෙවා මං යශෝදරා දේවිට වගේම මරියතුමීටත් ගොඩාක් ආදරෙයී ❤️🥺
අතිඋතුම් ගුණ කඳ වන් යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ආනුභාවයෙන් මා කළ සියළු වැරදි කමා වී මාගේ ආත්මය සුවපත් වේවා... උතුම් ගුණ කඳ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...
Thank u ❤❤❤
යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
💜💜
❤❤😊
උතුම් යශෝදරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා. 🙏🙏 සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙවා. ලොකවාසි සියලුම දෙනා ආරක්ෂා වෙවා . 🥺🙏🙏
prayer එක 🙏🏻😊😘
යශෝදරා මහා රහත් තේරණියගේ පිහිටයි 🥺🤍🥰🙏 හරිම ලස්සනයි කවි බණ🥺🤍🥰🙏
තුන් ලොව අග්‍ර බිම්බා දේවි හෙවත් යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ ලොකේ ඉන්න ඔයාගෙයි මගෙයි හැම පවුලක්ම ප්‍රශ්න වලට විසදුමි හමිබ වෙලා පවුලේ සතුට දිගෙන් දිගෙටම තියෙවා කියලා පුංචි මම ප්‍රර්තනා කරනවා ...❤
❤❤❤❤
❤
පිවිතුරු අවංක ආදරේ ,ස්වාමී භක්තිතියේ,පතිවත් ධර්මයේ ප්‍රතිමූර්තියයි මෑණියනේ ඔබ මාගේ නමස්කාරය වේවා මෑණියනේ ඔබට . සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼
කොම දාරාගන්න ඇතිද දරැවෙක් එක්ක තනි වෙද්දි...😮😢😢
කොච්චර ඇහුවත් එපා වෙන්නැ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි!
*තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා...!!!*
*පින් සිතින් යුතුවම අනුමෝදන් වෙත්වා...!!!*❤........🙏🙏🙏🙏🙏🙏🙏
Pen ras karaganna mutugala anagareka asapuwe hadena rahula matha yasodara ae rahtt uttamaveyage kute daka bala pen ras kara ganna teruwan saranay namo buddaya sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏ඒකාන්තයෙන්ම යශෝධරා මහරහත් තෙරණියන් වහන්සේ සරණ යමි
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මෙි උතුමි වු නිර්මල ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු
සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ මහා තෙරනින්වහන්සේ යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
23:03 Ai
🙏අද දින දෙවන වාර විභාගයට යනනෙත් මම මේ කවි බන අහලා තෙරැවන් සරණයි🙏🙏🙏
පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය යශෝදරා මහරහත් තෙරණියට මගෙ නමස්කාරය වේවා🙏🙏
Thank u❤
හරිම ලස්සන කවි පෙළක් හාමුදුරුවනේ..... කොච්චර ඇහුවත් එපා වෙන් නෑ එ ගුණ කද....😊😊😊😊❤
😅😅😊
😢@@JeewanthiAthukorala
කොච්චර ඇහුවත් මදි කවි බණ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....
යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ආනුභාව බලයෙන් මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියලු දරුවන් සත්පුරුෂ දරුවෙකු වී සියලු අගපසගයෙන් යුක්තව මෙලොව එළිය දකින්න වාසනාව ලැබේවා. දරුවා බිහිවන මොහෙතේ දී මාත් දරුවාත් ඇතුළු සියලු අම්මාවරුනුත් පැටියාත් ආරක්ෂා කෙරෙත්වා.
දරුවන් පතනා සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
ආදරේ ප්‍රතිමූර්තිය අපගේ ඒ උතුම් යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ කාලෙ ඉස්කෝලෙ යද්දිත් කවි බන ආසවෙන් අහල යන මන් ❤❤❤❤
ඒ උතුම් යශෝධරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
රාග සිත් නොමැති පවිත්රත්වයෙන් අග්‍රස්ත එ අනුත්තරීය කාන්තාව , රාහුල මාතාව යසෝදරා තෙරනියට මාගේ නමස්කාරයම වේවා ..🙏🙏
යශෝදරා මහරත් තෙරනියගෙ පිහිටෙන් අනේ අපි දෙන්නටත් ඉක්මනට හොද ජොබ් එකක් හම්බෙලා හිතෙ සතුටින් සැනසිල්ලෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏
Aniwa laga dima oyalata Jaya..balan Inna ❤❤
❤
උදේ ඇහැරුනු ගමන් අහනව 🙏
🙏🙏🙏🌺මාගේ උතුම් පිං වත් උත්තරීතර මාතාව රාහුල මාතා .බිම්මා දේවිය යසෝදරා උතමාවියට මාගේ නමස්කාරය වේවා .මේ පිං කේතයන මාවතේ මාපියමං කරන්න මාහට පිහිට ලැබේවා🌺 🙏🙏
ඇස්වලට කලුලු එන්න තරම් හදවත සංවේදි වෙනවා. සංසාරෙ පුරාවටම එකට ආව ඇය ආදරයේ ප්‍රතිමූර්තියක් . මගේ නමස්කාර ය වේවා... ඉපදෙන ආත්මයක් පසා මා කල ඇති පව් කමාවේවා සසර දුකෙන් අත් මිදේවා..
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු රාහුල මාතා යසොදරා දෙව්යට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු සාදු මගෙ මහත්තයාත් මාගෙ දරුදෙන්නාත් රාහුල මාතා යසොදරා දෙවියගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,
පින්බර යශෝධරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
යාසෝදරා උත්තමාවියට මගේ නාමාස්කාරය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍💚💜💙💛🧡💓💓💓💓
මම ඉන්නෙ කුවෙටි රටෙි ඒත් හැමදාමත් පොඩි හාමුදුරුවනේ මෙි කවිබණ ටිකනමි අහනවමයි ගෙදර වැඩ කරනගමන් තෙරුවන් සරණයි හාමුදුරුවන්ට දිරිඝආයු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ❤️❤️🌹🌹🌹
යශෝදරා තෙරණියන්ට මාගේ නමස්කාරය වේවා ❤
යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ.....සියලුම සත්වයෝ දුකින් මිදෙත්වා..තෙරැවන් සරණයි
සෙනෙහස පිරුණු දෙව් මැදුරක පහස දරා../
සසරක ආ සොදුරු ගමනක් ඇත පහන් දරා../
දුක පරදනා මන සොම්නස් පදවි දරා......../
දෙව් දුව මමයි මතු උපදින 🙏 යශෝදරා../
අති උත්තම යශෝදරා තෙරනීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏මාගේන් වරද වුවානම් පමාවේවා🙏🙏🙏🙏
ඒ උතුම් යශොදරාවන්ට මගේ නමස්කරය වේවා🙏🙏
🙏🙏🙏උතුම් යසොදරාමහරහත් තෙරණිය වහන්සගෙ මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏නිෂාරා දියනිය හෙට දින ලියන විබාගෙන් ජයග්‍රහණය ලැබිමට අසිර්වාදය ලැබෙවා 🙏🙏🙏
යශෝධරා මහා රහත් තෙරණිය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
මම ආසම හාමුදුරුවෝ මේ විදිහට බණ කියනවනම් අහන්නත් ආසයි හිතට දැනෙනවා.... 😭😭🙏🙏🙏🙏🙏
පතිවෘතා ධර්මයේ ප්‍රතිමූර්තිය..🙏..♥️.. ඒ උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏♥️
Loke biridak atharin uthumma bharyava ape ගව්තම යසෝදරා දේවිය
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...මෙම කවි නිර්මාණය කල ඒ පින්වත් සහොදරියටත් තෙරැවන් සරණයි ...මේ කවි බණ ඒ අයුරෙන් මෙහි සටහන් කලානම් ... වටිනවා
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
උතුම් වූ යශෝදරා මහා රහත් තෙරණියගේ ආනුභාවයෙන් ආදරය කරන කිසිවකුත් වෙන් නොකෙරේවා.ආදරය කරන සියල්ලන්ටම අවංක ආදරයන් මුන ගැසේවා.මා ආදරය කරන කිසිවෙකුත් මගෙන් ඈත් නොකේරේවා. ඒ සියල්ලන්ව සියලු කරදරයන්ගෙන් ආරක්ෂා කරත්වා.දැනුවත්ව හෝ නොදැනුවත්ව මා හට හිංසා කරන සියල්ලන්ට කමා කරත්වා. මා අතින් සිදු වූ වැරදි වලටත් මා හට කමා කරත්වා.සියලු නපුරන්ගෙන් අප මුදවා ගත්වා. සාදු සාදු සාදු!🫀❤️🙏
yashodarawatath adare krpu aya ahimi unane🥲
❤❤
උත්තරීතර යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සියලු සිත් සුවපත් වේවා .. දුකින් මිදෙත්වා..
ඒ උතුම් රාහුල මාතා යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏
හරිම මිහිරියි ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට අපේ හිත් නිවෙනවා දුක මොහොතකට අමතක වෙලා යනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා මේ පිනෙන් සසර ගමනින් එතෙර වෙන්න ලැබේවා 🙏🙏🙏🙏
අති උතුම් ප්‍රෙමාන්විත ප්‍රතිමූර්තිය වූ රාහුල මාතාව යසෝදරා මහරහතන් මෙහෙනින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වෙවා...🙏🙏🙏
එ උතුම් යශෝධරා මහ රහත් උත්තම්වියට මගේ නමස්කාරය වේවා සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏
ඔබ වහන්සේගේ ඒ මිහිරි හඩින් වචන වලට පණ පොවලා ..අහන වාරයක් පාසා ඇස් දෙකෙන් කදුලු බේරෙනවා ..🥺🤍හිත නිවන තරමක්🥺බුදු සරණයි පොඩි සාදු....!!🙏🌼
යසෝදරා මහරහත් තෙරණියගෙ පිහිටෙන් අපිට හොඳ ආදරණීය ජීවිතයක් ගත කරන්න ලැබේවා ....!!🙏🙏🙏
හරි ලස්සනයි. ඒ කවි පද පේලි ටික හිතට හරි සුවයක් දැනුනා.,🙏🌼
හිත නිවන ලස්සන කවි ටික අපෙ හාමුදුරැවනේ. හරිම ලස්සනයි. තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ.
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා
තෙරුවන් සරණයි
Uthum yasodara maha rahathan wahnsega pin balan mage puthata saha leliyatath pin wanth puthek lbewa sadu sadu sadu❤😂
නමෝ බුද්ධාය !!! බිම්බා දේවිය හෙවත් යශෝධරා දේවියට මාගේ නමස්කාරය වේවා !!! නමෝ බුද්ධාය !!! බුදු සරණයි !!! 🙏☸️🌎💗💗
පින්වත් යශෝදරා දේවියට මගේ නමස්කාරය වේවා🙏🙏
ලොහුතුරු බුදු පියනන් වහන්සේට මගෙ නමස්කාරය වේවා එසේම වේවා සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු
උතුම් යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ වගේ ලස්සන වැඩ එක්ක අපෙ සුමංගල හිමියන්ට තව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. congratulations for 123k views පොඩි හාමුදුරුවනේ 🖤
😢😂😂😢
ube amma wesiiii@@himayaperera3729
යාසොදරා දෙව්යට උතුම් ග,උරවය වේවා🙏 සාදු🙏🙏 රාහුල මාතා සාදු
🙏🙏🙏🙏🙏
Mage උතුම් wu yashodara maha තෙරණිය wahansage බලයෙන් මටත් ඉක්මනට me සංසාර ගමන iwara kara gena chathurarya saththaya අවබෝධ වේවා mage නමස්කාර ය
පිරිවෙනේ එක පන්තියේ . එකට හිටපු යාලුවා.❤️ හරිම ලස්සනයි.❤️ බුදුසරනයි .🙏
ඉස්කෝලෙ යද්දිත් උදේ අහල යන්නෙ කවි බන🙏
Mechchara diga ekak
මමත් අහලා යන්නෙ 🙏🙏🙏
kawadwath narakak wenne ..budusaranai
මමත් අහල යන්නේ
@@rhhirudika .z
තුන් ලොවටම උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ යශෝදරා මහරහත් උත්තමාවියයට මාගේ නමස්කාර වේවා 🙏 මාගේ ජීවිතය පූජා වේවා 🙏කාම ගින්න නිවේවා 🙏 උතුම් බුද්ධ ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...හරිම ලස්සනයි...ඉදිරි කටයුතු සාර්ථක වේවා..!!!
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yasodara mha terniyan whanseta mage nmaskarya sadu Sudu sadu
සුමධුර කවි මාලාවක්. 🙏🙏 ආපෙ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏💐 .උතුම් ධර්මයේ අවබෝධය සියලු දෙනාටම අවබෝධ කිරීමට වාසනාව ලැබේවා🙏💐 .
ඒ ලස්සන කවි මාලාව පද රචනය කරනු ලැබූ ඒ උතුම් දියණියට යශෝධරා මහ රහත් තෙරෙණින් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා .පිවිතුරු ආදරේ සමග උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 .
මේ සදහා අනුග්‍රහය ලබා දුන් සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 .
තෙරුවන් සරණයි 🙏🙏 .සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐
හරිම ලස්සනයි... ඒ උතුම් යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා..!! 🙏🌼🙏
යශෝධරා දේවියකට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
උත්තරීතර යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼
උතුම් වූ රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
සාදු🙏 සාදු🙏 සාදු🙏 මාගේ නමස්කාරය වේවා උතුම් යසෝදරා උත්තමාවියට තෙරුවන් සරණයි 🙏🌺🌼🏵️🌷🌻🌹🪷🌞🌸💐🙏
යසෝදරා මහරහත් තෙරනියට මගෙ නමස්කාරය ආරක්ෂා කර දෙන්නලෙඩක් නැතිව ඉන්න ලැබෙවා මටයි මගෙ දරැවන් ටයි🎉🎉🎉
තුන් ලෝකයෙහි ම පිවිතුරු උතුම් ම කාන්නා රත්තය රාහුල මාතා යශෝධරාවන්ට මගේ නමස්කාරය වේවා.මම පිරිමි ළමයෙක් උනාට මමත් රාහුල මාතාවට වදිනවා මට මෙම උත්තරීතර කාන්නාවට වැදීමට මට පින් තිබ්බා
එක නම් ඇත්ත ❤️❤️❤️
යශෝධරා මහා තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
රහලු මාතා යසෝදරා මහ තෙරණින් වහන්සේ මාගේ නමස්කාර වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏
ලස්සනයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කටහඩත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තුන් ලොවම පරම පවිත්‍ර ස්ත්‍රිය වූ රාහුල මාතාවන්ට මාගේ නමස්කාරය වේවා 🙏
යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
යශෝදරා මෑණියන්ගේ පිහිටයි ❤️
යසොදරා මවු තුමියගේ පිහිටෙින් මගේ පිරිදට සනිප වෙි කිසිම ආත්මයක මෙවැනි අසනිපයක් නොවෙිවා මතු උපදින හැම භවයකම මගේ බිරිදම වි ඉපදේවා
කොච්චර ඇහුවත්.මදි ඔබ වහන්සට තෙරුවන් සරනයි
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ .හිත නිවන ඒ හඩ.කොචිචර ඇහුවත් එපා වෙන්නේ නෑ .අපෙ හාමුදුරුවන්ගේ බණ පද වලින් හිත හදා ගත්ත වාර අනන්තයි.සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🌹🌹 සාදූසාදූ 🌺 සාදූසාදූ යසොදරා උත්තමාවියට මගෙ නමස්කාර වේවා 🌺 සාදූසාදූ 🌺 සාදූසාදූ 🙏🙏🙏🙏🪷🪷🪷🪷🌟🌟🌟 බූදූසරනයි 🙏🙏
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වාසනා වේවා.....!!!
පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් මෙවැනි දේශනා පවත්වන්නට හැකියාව ලැබේවා!
හරිම සුමධූරයි අපේ හාමුදුරුවනේ ...🙏🙏🙏
හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි , තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🥺❤🙏
පතිදම් මහිමයේ උත්තමාවිය පින්වත් යශෝදරා මාතාවගේ පිහිටෙන් අපි දෙන්නට ඉක්මනින්ම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා
යසෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏 ආදරේ නිසා කවදාවත් කාටවත් දුක් විදින්න ලැබෙන්න එපා 🙏💯
යසෝදරා මහා රහතන් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏
උතුම් .යසෝදරා .මහරහත්.තෙරණිට
මගේ.නමස්කාරය.වේවා❤❤❤❤
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හිත නිවන භාවනාවක්
යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ෴🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏
මා මව් යශෝ🙏❤
ඇගේ ගුණ කඳින් ලොවම සුවපත් වේවා…!!!!