සමන්තභද්‍ර හිමි අළුතින්ම නටන්න යන නාඩගම මෙන්න | Umandawa Global Buddhist Village

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 780

  • @rohithafernando9665
    @rohithafernando9665 Год назад +11

    මිත්‍යව පිටුදැක නිර්මල බුදු දහම කිමැක්දැයි අවබෝධ කරගැනීමට ජනතාවට බුද්දි මහිමය පහල වේවායි ප්‍රාර්ථනා කරමු.

  • @mp4207
    @mp4207 Год назад +7

    මිත්‍යාදෘෂ්ඨිකයින්ගේ පාරාදීසය උමන්දාව

  • @ramanisilva2239
    @ramanisilva2239 2 года назад +13

    ඔබවහන්සේගෙ නිර්භීත කම, උත්සාහය, සහ ආදර්ශය ඉතාමත්ම අගය කොට සලකමි. ඉතාම සුන්දර වු උමන්දාව බෑලීමට කවද හරි එන්න බලාපොරොත්තු වෙනවා. ඔබවහන්සේට උමන්දාව දියුනු කිරීමට තව තවත් ශක්තිය ලෑබේවා !!

    • @chandrasenawijesinghe6006
      @chandrasenawijesinghe6006 2 года назад

      මිත්‍යා මත වපුරා බඩගෝස්තරේ හදාගන්න සූරයා

    • @ParakumAbeysundara
      @ParakumAbeysundara Год назад

      ​@@chandrasenawijesinghe6006❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +15

    නියමයි 👍🏾🇱🇰👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ගෞරවණීයයි.
    පින්වත් අපේ සමන්තභද්‍ර හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අදහස් හරියටම හරි.👍🏾🇱🇰👌🏾

  • @kashoka6661
    @kashoka6661 Год назад +4

    මේකටනං පිස්සුව තියෙනවකියන කතාව සම්පූර්න ඇත්තක්.

  • @inrawathialwis6178
    @inrawathialwis6178 5 месяцев назад +1

    Kagama හාමුදුරුවෝ bana .desana කරනවා sema.හරිම දක්ෂතම ගොවියා ඔබ වහන්සේ ta දීර්ඝායුෂ ලැබේවා

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 года назад +3

    Kusikarma..ඇමැති ...කම...umandaawe....hamuruwsnta...sudusui........kanna...හිඟ..නොවෙයි ..නැවු..එනකල් බලාගෙන ..ඉන්න..ඕනේ නැහැ budusaranai oba වහන්සේට sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤🌹🌹🌷🌷

  • @truthimage2610
    @truthimage2610 2 года назад +6

    අපාය,අත,ලග,මෙිි,හවුල්
    වෙන,අයටත්,,
    හොදට,ආදිනව
    කසිභාරද්වාජසුතුුය
    පරිශිලනයකරන්න
    හැබැයි,ඇත්තටම
    කැලි,කැලි,ගන්නඑපා
    සුවපත්වෙිිවා

  • @LahiruErandaSL
    @LahiruErandaSL 2 года назад +24

    උමන්දාව වගේම වැඩසටහනත් හරිම පිලිවෙලට ලස්සනට ඉදිරිපත් කලා. කාලෙකින් පිරිපුන් මෙහෙම වැඩසටහනක් බැලුවේ. හෙළරහස් ඔබට ජය 👍

    • @HelaRahas
      @HelaRahas  2 года назад +3

      ස්තුතියි

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @udaradinuranga979
    @udaradinuranga979 2 года назад +9

    ගෝත්‍රික මිනිස්සු ඉන්නව කාලකන්නි ඔහේ උඩ බලන් නිකන් දෙනකන් බලන් ඉන්න අන්තිමේදි මැරෙනවා ජීවත් වෙලා ඉද්දි තමාට කරගත්තු දේකුත් නෑ කරේම කාටහරි බැන බැන ඉඳපු එක.ඉස්සර උන් වහන්සේට හැමෝම බැන්නා මිනිස්සු කවදහරි හොය හොය වඳිවි උන් වහන්සෙට දැනටමත් ඒක එහෙමයි ❤️

  • @ishakanyavee240
    @ishakanyavee240 2 года назад +7

    Very true I respect you. Thero.

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 года назад +45

    ගොඩාක් ආඩම්බරයක් දැනෙන්නේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දළදා සමිදු පිහිටයි ,හරිම වටිනවා බොහෝම පිං ලැබේවා .

    • @pradeepikaroshini8749
      @pradeepikaroshini8749 2 года назад +1

      හාමුදුරුවන් ට මොකටද කාගෙවත් පිහිටක්,අපිට හාමුදුරුවන් ගෙ පිහිට මිසක්

    • @roshanthasilva
      @roshanthasilva 2 года назад +1

      Umandava koi gameda thiyenne.ehi yanargaya danaganna kamathi.

    • @සංජනා-ජ3ඬ
      @සංජනා-ජ3ඬ 2 года назад

      @@roshanthasilva කුරුණෑගල

    • @සර්වබලදාරිය
      @සර්වබලදාරිය 2 года назад +3

      😂දලදාවට උෟරු දත් කියපු එකෙක්ට මොන දලදා පිහිටක්ද.

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +1

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @ShanukaMadusanka-x4y
    @ShanukaMadusanka-x4y 27 дней назад

    ඔබ වහන්සේට දීර්ඝ කාලයක් වැජබෙත්වා

  • @thilakratnayaka8524
    @thilakratnayaka8524 2 года назад +8

    ආදර්ශමත් ,මොන බාදක ආවත් ඉදිරියට යන්න හාමුදුරැවනේ .

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Год назад

      Ratama....makolla...kala.....rauapsala......panata.... kanna. Danawa..........

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 Год назад

      Penata.....kanna....rahtt.....keya.....apei....da......

  • @premadasaambakubura703
    @premadasaambakubura703 2 года назад +4

    බුදුහාමුදුරුවන්ට නුඹ වහන්සේගේ පිහිටයි

  • @sandalunadeesha4007
    @sandalunadeesha4007 2 года назад +16

    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තුණුරැවන් සරණයි

  • @roshanfernando670
    @roshanfernando670 2 года назад +33

    අපේ හාමුදුරුවන්ට බොහොම පිං මෙි වගේ දෙයක් අපේ රටට මතු පරමිපරාවට උරැම කර දිම ගැන , 🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

  • @anushkadulan7613
    @anushkadulan7613 2 года назад +25

    ඔබවහන්සේව කාලයක් මමත් හුඟක් අඳහපු කෙනෙක්.....හේතුව ඔබවහන්සේ මනස ගැන සිත ගැන කරන දේශනාව තාර්කිකව පිලිගතහැකි නිසා....නමුත් ඔබවහන්සේත් එක්තරා විදියක ගේම් කාරයෙක්....මේ දෙය කාලයක් මගෙ මනසත් පිලිගන්න අකමැති වුනා,මොකද අපේ මනස කැමති නෑ අපි විශ්වාස කරන දෙයක් කැඩෙනවට...නමුත් සත්‍ය කතා කරොත් ඔබවහන්සේ ගහන්නෙත් ගේමක්....ඔබවහන්සේග් ගේම් එක ස්මාර්ට්....එදා ඉදන් ඔබකරේ අරගලයට බනින එක...හැබැය රට කාපු වුන්ගෙ නමක් වත් කියන්න කැමති නෑ....එහෙම කරලා බෑනෙ පන්සලට ලැබෙන කුට්ටිය අඩු වෙනවනේ.....ඔබවහන්සේ කියන බහුතරයක් කතා සිහි බුද්ධියෙන් අහද්දි තේරෙනවා ඔබ වහන්සේ කන්න ඔ්න වෙද්දි කබරයා තලගොයා කරගන්න සීන් එහෙක ඉන්නෙ........ඔබවහන්සේට වාසි විදියට කතා හදාගන්නවා......බුදු වුනහම උඩින් යන්න බෑ එව්වා ඔක්කොම පිස්සො ගොතපුවා කියලා ඔබගේ රහත් බව තහවුරු කරන ඔබ, හරිඅපූරුවට ප්‍රබන්ධ වලට ඉඩ දීලා මහා දේවාල හදනවා...ඔබවහන්සේ හරිම සූක්ෂම වංචනික පුද්ගලයෙක්.....ඊනියා ධාර්මික බුද්ධිමත් වහල්ලු කුපිත වෙන්න එපා මම කිව්ව දේට....කල්පනාවෙන් බුද්ධිමත්ව සත්‍ය මනසින් විමසන්න....

    • @thenaturewalker8656
      @thenaturewalker8656 2 года назад

      💯

    • @melissaabenayaka5847
      @melissaabenayaka5847 2 года назад +2

      He is one of the yellow pet of gota and Ranil ‘s government

    • @bmsbms8466
      @bmsbms8466 2 года назад

      උබ හරි මචන්. මම නම් ප්‍රසිද්ද හැම කෙනාගේම ඒවා අහල තියනවා. ඕෂෝ, j ක්‍රිෂ්ණමූර්ති ලගේනුයි, මහායාන බණයි mix එකක් තමා මෙයා කීවේ ඒ කාලේ. උබට පුළුවන් නම් j ක්‍රිෂ්ණමූර්ති ගේ ඒවා අහපන්. මට නම් දැන් ඕවගේ ගන්න දෙයක් නෑ කියලත් හිතිලා තියෙන්නේ. ඕවා නිකන් හරියට ලුණු කාල නැති එකෙක්. වෙන උන්ගෙන් ලුණු රහ මොකක් ද කියල අහගෙන, උට ලුණු රස දැනුන කියලා හිතන් ඉන්නවා වගේ. හැබැයි කියන එකත් ලුණු කාල නෑ, හෙන කාලෙකට කලින් ලුණු කෑවා කියලා විස්වාස කරන කෙනෙක් කියපු දෙයක් තමා ඌත් කියන්නේ.
      හිතපන් අන්තිමට ලුණු කියලා දෙයක් ඇත්තටම නැත්තම් මොකද?
      නැත්තම් ලුණු කෑවා කියලයි නෑ කියලයි වෙනසක් නැත්තම් මොකද කරන්නේ?

    • @dtfrend
      @dtfrend Год назад

      සිරා බන්

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 2 месяца назад

      Math mul kale bahagana Samantha badrayange sanwada ahuwa umawata giya Dan thiyenne eyage balaya pathira wimak.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 года назад +2

    attatama බොහොම හොඳ katavak බොහොම stuti jesupihitai

  • @lokumanikeherath6070
    @lokumanikeherath6070 2 года назад +2

    ඇත්ත කතා කරන ,හරි දේ කරන, තමන් කියන දේ කරන ,කරන දේ කියන, සහ අපමණ විවේචන,නින්දා, බොහෝම එඩිතරව ඉවසන, වගේම හෑම සියුම්දේකටම අර්තාන්විත වටිනාකමක් දීල ජීවිතේ ගෙවන ඔබ වහන්සේ වැනි උතුමන් හතුරන් හැටියට දකින්නේ අපේ ජාතියේ විනාශයට. ඔබ වහන්සේගේ වැඩ සටහනට මගේ ශීර්ශ ප්‍රනාමය . සාදු සාදු සාදු

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 2 года назад +5

    හොද වැඩසටහනක් ,හොද පැහදීලි කිරීමක්,තෙරුවන් සරනයි ඔබවහන්සේ ට ,

  • @dehlikapriyamali5168
    @dehlikapriyamali5168 2 года назад +36

    විශිෂ්ටයි

  • @lastersilva534
    @lastersilva534 2 года назад +17

    Greatest monk in the world. Very good teacher.

  • @kanthikan5145
    @kanthikan5145 2 года назад +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි චිරාත් කාලයක් ආයු බෙිහෝ වේවා

  • @premakanthiperera7882
    @premakanthiperera7882 2 года назад +9

    හරිම ආසාවෙන් අහනව බොහොම පිං

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 года назад +12

    බුදුරජාණන් වහණ්සේ එදා ඔවැනි අයව දැක්කා දේශණා කලා. අද මෙි පින්බිම දේශපාලුවොයි ඔවැනි අයයි නැත්තටම නැති කරනවා. "අහේතු කාලේන පුලේන කජ්ජං."

  • @quintusperera1266
    @quintusperera1266 10 месяцев назад +3

    තෙරුවන් සරණයි

  • @rathnayakasanjeewa3518
    @rathnayakasanjeewa3518 2 года назад +1

    Ane hamuduruwane
    Obawahanse rata baragannako
    Obawahanse budu saranai siyalu davi pihitai araksawai rakawaranayai

  • @nilauferms7649
    @nilauferms7649 2 года назад +3

    Niyama kathawa ..sathyay. umanthawa kiyanne Rata negittawana thenak.oba wahansena theruwan saranay .

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 года назад +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @bandaramathaawa1419
    @bandaramathaawa1419 2 года назад +3

    Atthatama.harima.kalathmakai.obawahanseta.mewani.pujaniya.sthana.goda.nanwimata.shakthiya.labewa.deergayuwewa.

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 года назад +4

    Theruwan saranai ape hamuduruwane. Me sundara rata godanaganna hith pin ethi siyaluma Denata hekiwewa.

  • @kalyanipadmaseeli1091
    @kalyanipadmaseeli1091 2 года назад +5

    Me wage හාමුදුරුවෝ hari adui.inna සම්පත් වලින් wada gamu.obawahanse ratawenuwen peramuna ganna.mamath galle ekatuwemu.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 года назад +2

    Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa Oba Whanseta

  • @nisamak1405
    @nisamak1405 Год назад +1

    Daksha nayakayek daksha palakayek daksha dharma deshakayanan wahanse namak adarshamath deshata janayata agamata adaraya karana uththamayek uththamayek . obawahanse sadakal wajabewa !! dinewa !! jayawewa!! deergayu wewa!! mathu Budu wewa !! ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 года назад +19

    දීර්ගායුස ලැබේවා ඔබ වහන්සේට

  • @lakmaljayanath2881
    @lakmaljayanath2881 2 года назад +8

    රටට හොඳ වැඩපිළිවෙළක් දෙන තැනක් සහා හොඳ ආදර්ශයක් ...

  • @ranjanfdo935
    @ranjanfdo935 2 года назад +14

    අතිවිශිස්ටයි ජයවෙවා 🙏🙏

  • @SewwandikaSewwandikamalk-hs4yy
    @SewwandikaSewwandikamalk-hs4yy Год назад +2

    Kauru mada gehuwath ape hamuduruwane oba wahansege kelin katawata api akagai.oba wahanse niyama budda puthrayek

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 2 года назад +5

    ස්තූති

  • @allfacreation849
    @allfacreation849 2 года назад +11

    ඔබ වහන්සේගේ ගොඩක් අදහස් වලට එකගයි නමුත් දේව ඇදහිලි ප්‍රතික්ෂේප කල ඔබ අද දෙවාලයක් හදලා...

    • @dushan5871
      @dushan5871 2 года назад +1

      ඒකට උත්තරයක් වැඩ සටහනේම තියෙනවා

    • @udaradinuranga979
      @udaradinuranga979 2 года назад +1

      @@dushan5871 මන් කියන්න හදපු එක දුෂාන් කිව්වා හරි❤️

  • @sujeewa8067
    @sujeewa8067 2 года назад +2

    ලස්සනට program එක කලා!

  • @Realeye66
    @Realeye66 2 года назад +19

    ඇත්තටම මේ දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ බොහෝම ඉහළ අගයක් සහිතවයි පාටවල් එහෙම ඇස් අදහාගත ගත නොහැකි විදිහට තමයි යොදාගෙන තියෙන්නේ ඉතාමත්ම ඉහළ ම නිර්මාණයක්

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 года назад +3

    Suwaminnsa wada satshana godak watinAwa 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💯👍

  • @meragalmalani2016
    @meragalmalani2016 2 года назад +3

    Ape hamuduruwanta theruwan saranai..subawadi adahas walata garu karanawa..govithanata mul thana dena oba wahanseta godak pin..

  • @Super..league-h6x
    @Super..league-h6x 2 года назад +12

    ඒක හොද වැඩක්🙏

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 года назад +9

    තෙරැවන් සරනයි අපෙ හමුදුරැවනේ සාදු සාදු සාදු

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 года назад +8

    Grate attitude, great monk, may triple gem bless you

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 2 года назад +10

    umandawe suwamin wahanseta dirgausa පතමි 🙏🙏🙏🙏🙏

  • @eurotele4638
    @eurotele4638 2 года назад +1

    Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @uddhikanirmala1109
    @uddhikanirmala1109 2 года назад +12

    විශිෂ්ඨයි 😍😍

  • @sujathafernando58
    @sujathafernando58 2 года назад +4

    හැමදාම බලනව සියලු වැඩසටහන්, ලංකාවට පැමිණි විට සියැසින් දැක බලා ගැනීමට කැමැත්තෙන් සිටිමි.ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.

  • @livelife3001
    @livelife3001 2 года назад +1

    Bududahame arthaya meya yei mata hegenawa ape hamuduruwane. Oba wahanseta pin

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад +27

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඉතාම වටිනා කාලෝචිත අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම ගොඩක් සතුටුයි. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. මෙවන් පින් වන්ත භූමියක ජීවත් වන ඔබ සැම වාසනාවන්ත පින් වන්ත purawasiyo. මෙවන් වටිනා වැඩ සටහන් බොහෝ සේ අගය කරම්. සිය රට දේ සිරි සැප දේ. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. Parakum යුගයක් මාගෙ මවුබිම ta නැවැතත් උදා වේවා මගෙ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගොඩාක් වටිනවා මේ Video එක........!!!!!!!!!!!

  • @lakmalajmtrhqcr9993
    @lakmalajmtrhqcr9993 Год назад

    ඒ වචන ටික වටිනවා හාමුදුරුවනේ ...❤

  • @bhadrabanneyake4528
    @bhadrabanneyake4528 2 года назад +1

    Harima sathutui, jaathiye pinata pahala woo thawath watina sampathak obawahanse. Kammelikamata hemadeyakma katata wetenakam balasitina awaasanawanta pirisak bawata apey rata pathwela. Eheth may PINBIMA yalith godanegiya heki bawa, pera thibu SRIWIBUTHIYA, sawbhagya, langakaragatha hekibawa Obawahanse kriyawenma oppukala. MAGE LASSANA RATA wasanawanthai. Anagathaya pehediliyi. Apa kalayuththe wiwechanaya kirima NOWA, labagatha heki aadarsha labagena, APEY RATA godanagamu.THILAK KANDEGAMA, P.M.EDIRISINHE weni mahathunda sambanda karaganimu.Shubawaadiwa sithamu. Wairaya ,krodaya, eerisiyawa durala rata godanagamu. Theruwan saranai !!!

  • @yashodhara2630
    @yashodhara2630 Год назад +1

    very true

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 года назад +4

    Sadu sadu sadu theruwan saranai

  • @charithchathuranga8394
    @charithchathuranga8394 2 года назад +21

    බලන්න ඔන තැනක්. පිරිසිදුකම,පිලිවෙිල, නිර්මානෂිලිත්වය . හොද වැඩක් යන්න බලන්න

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 года назад +5

    ඇත්තෙන්ම,
    මෙවන් දේ තමයි කළ යුත්තේ.
    මෝඩයෝ හැමදාම ,හිස් බොල් හඬ නැඟුවා පමණි.
    මේවා තේරුම් ගන්න සියල්ලන්ටම,
    ප්‍රඥාව පහළ වේවා !!!

  • @විල්මට්සිල්වා

    බුදු පියාණන්කොහෙඳ හාමුදුරුවනෙ දෙවාලය හදල තිඛ්ඛෙ නොදන්න නිසයි ආහන්නෙ

  • @thenulipahasara7299
    @thenulipahasara7299 2 года назад

    Aththa obawahanse adarshamath

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 2 года назад +1

    ⁣බුදු සසුන කන උදවිය.

  • @meragalmalani2016
    @meragalmalani2016 2 года назад +2

    Nil katarolu mal the wage hadala seeni daala biwwa harima rashai..godak pin ape hamuduruwanta

  • @srimathgebrial1018
    @srimathgebrial1018 2 года назад +3

    Amazing !

  • @seelaw7498
    @seelaw7498 2 года назад

    Very good video budusaranai hamuduruwo 👏👏👏

  • @somawathae9042
    @somawathae9042 2 года назад +6

    Obawahanseta දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ අපිටත් අවස්ථාවක් උදාවේවා umandawa wedapudaganna

  • @meragalmalani2016
    @meragalmalani2016 2 года назад +3

    Dirgausha lebewa ape hamuduruwanta

  • @niroshapriyadarashi4133
    @niroshapriyadarashi4133 2 года назад +1

    ඇත්ත කියන්නේ

  • @lasithapradeep6149
    @lasithapradeep6149 2 года назад +1

    Ape hamuduruwane kovilak palliyak ehemath hadanna vishwaya siyalu asirwadaya obawahanse atulu siyalu danatama taruwansaranai !!! Obawahanse janadipati unoth ratema wasanawa

  • @mweerasinhga
    @mweerasinhga 2 года назад +4

    තෙරුවන් සරණයි
    බොහොම පින්
    අපේ හාමුදුරුවනේ

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 года назад +2

    Niyamai hamuduruvane

  • @dishanthi5030
    @dishanthi5030 2 года назад +4

    Ape hamuduruvane Harima lassanai!
    Ekmaninma Oba wahansege me Wishveya Sithuvama mage Neth dekin dakinna labewa kiyala man pathanawa!!!
    Oba wahanse harima Adarshayak!!
    Theruvan Saranai!

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 2 года назад +1

    Obaeahanse uththareethara manushshayek.

  • @chandrikaigalagamage3431
    @chandrikaigalagamage3431 2 года назад +6

    What a mavalous place there. All of us have something to learn

  • @kumarasenanayaka7483
    @kumarasenanayaka7483 2 года назад +1

    Kiyala wadak na hamuduruwane mama am kamati obawahanse rate nayakathewayata

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 года назад +9

    බුදු සරණයි . ඔබ වහන්සේට. දීර්ඝායුෂම වෙිවා ...

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 года назад +3

    Excellent 🙏🏽🙏🏽🙏🏽👍👍👍

  • @aroshamadubashini1368
    @aroshamadubashini1368 2 года назад +7

    ⁣නියමයි හොද වැඩක් බුදු සරනයි 🙏

  • @gmaingwithchamiya3687
    @gmaingwithchamiya3687 2 года назад +1

    Boho dakumkaluy swaminwahansa.sathuran saha sathuru upakrama jayaganime rahasa deshana karanna obawahanse kamathi nam.api nagitina kotama ape kakulen adinawa.

  • @chamaramadushan9163
    @chamaramadushan9163 2 года назад +1

    අවිවාදයෙන් උමංදාව බ්‍රැන්ඩ් එකක්

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад +1

    Godaaaaaaak vatinaa pahadili kereemak apa hamuduruvanaa tharuvan saranai davi pihitai sadu sadu sadu 🙏🏻 loka samastha sukino bavantho 🙏🏻 🌻

  • @manikebmunuge2889
    @manikebmunuge2889 2 года назад +3

    අපේ හාමුදුරුවන් ..katha කරනවා .අහගෙන ඉන්න ආසයි .හාමුදුරුවන්ට diragayus .lebewa ...🙏🙏🙏🙏🙏🙏

  • @andriandri5153
    @andriandri5153 2 года назад +2

    Theruwan saranai oba wahanseta

  • @vivekananthansinnathurai7321
    @vivekananthansinnathurai7321 2 года назад +14

    Exactly , we have a great respect for this Monk , the most truthful monk , I will put my hats off to you Thero ......Thank you ever .

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 2 дня назад

    ❤❤❤ අවුරුදු පන්දහසක් මනුෂ්‍යන් ඇතුළු දෙවියන් බ්‍රහ්මයන් මාරයන් වන්දනා මාන කරන උමන්දා විශ්ව ගම්මාණයේ අසිරිය බලන්න❤❤❤ සකලවිධ ලෝකවාසින්ටසම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +7

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු🙏🙏🙏❤️

  • @rupawathi3144
    @rupawathi3144 2 года назад +2

    Mata nam oba wahansege kriya patipatita mama hari ma kamathi

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад +2

    Bravo ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

    • @pathminiliyanage4039
      @pathminiliyanage4039 2 года назад

      අනේ අැත්තටම මෙි විඩියො එක බැලුවත් හිතට හරිමසහනයක් උමන්දාවට අාවොත් කොහොම වෙයිද ඔබවහන්සේට දිර්ග අායුශ

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 года назад

      Obatumiya UMANDAWA nowaradawama yanna ! Harima sundarai ! Lakmawata harima prwdathwayak !

  • @dsagdt383
    @dsagdt383 2 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට .උමන්දාවන් තව තවත් සිරි ලක පුරා පැතිරේවා...

  • @gunaraja6639
    @gunaraja6639 2 года назад +4

    ගමෙ මිනිස්සු ආවෙ හමුදාවට ආදරයකට නම් නෙමෙයි.අවට ආරාම වල පාඩුව පියවගන්න කියල ⁣එ වීඩියො එක බලනකොට හොදට ම පැහැදිලියි .

  • @kanthimenike2683
    @kanthimenike2683 2 года назад +1

    Theruwan Saranai Devipihitai oba wahanseta saha oba thumata th

  • @2767
    @2767 2 года назад +3

    අනේ.. ආසම interview එක ඔබ වහන්සේ පමණයි

  • @nawodyaharshani259
    @nawodyaharshani259 2 года назад +1

    Obathuma janadipathi unanam ape ratata higakanna wenna ape hamuduruwane.oba wahanseta jayasrima bo samidu saranai.

  • @meragalmalani2016
    @meragalmalani2016 2 года назад +4

    Vishnu deviyanta maage namaskaraya wewa theruwan saranai

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад

    විශ්වයේ කියවීම උමන්දාවයි. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @chandrajayanthihendahewage2670
    @chandrajayanthihendahewage2670 2 года назад +1

    samanthabradda hamuduruwane obawahanse grat hodin barynam narakin nathinam baha me amanussa jathiyath ekka.peretha haththa meunta jaathiyak jammayak naha methana deel naha.obawahanseta budusaranai.

  • @nirmalifernando7429
    @nirmalifernando7429 2 года назад +1

    හරියටම හරි. හාමුදුරුවනේ..🙏🌼

  • @NDS-ed9bt
    @NDS-ed9bt 2 года назад +1

    Obawahansege hita yomu wewa Me rate janadipathi kama 🙏🙏🙏

  • @Sriidea-rf3jo
    @Sriidea-rf3jo 2 года назад +53

    වැඩසටහනක් ඉවර වෙනවට අකමැති ඔබවහන්සේගෙ වැඩසටහන් පමණයි❤️❤️❤️❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 2 года назад +2

      උමන්දාවේ සෑම කටයුත්තක්ම අභීමානවත් රෝබෝවරුන්ට කරන්න ඉතා පහසුයි මිනිස්සුන්ට වැඩිය දඟලන්න ඔන නෑ කාල බීල සැපට නිදහසේ ඉන්න පුළුවන් භාවනා යෝගීව රටේ සෞභාග්‍යය රෝබෝ තාක්ෂණයෙන් කළ හැකියි අදාල වැඩසටහන් රෝබෝ තාක්ෂනයට ඇතුලත් කළාම මීට වාඩා පහසුයි දියුණු රටවල් දියුණු වෙන්නේ ඒ විදියට කවදාවත්ම පෝලිම් අවශ්‍ය නැහැ.

    • @ishankanishkasahabandu4059
      @ishankanishkasahabandu4059 2 года назад

      😂😂