Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයා මාරයි sister ..ඔයා allrounder කෙනෙක් ...ගොඩාක් ස්තුතියි ඔයාට.. ඔයාගෙ channel එක ගොඩාක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤..!
ස්තුතියි sis
❤❤❤❤ thanks...g od bless you 🙏
Aniwaryenma ❤❤
Thanks akke ❤
ගොඩක්ම වැදගත් වීඩියෝවක්.සුවය නීරෝගීකම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.ජේසු පිහිටයි.👍
ඔයා නම් සූපිරි යි දුව. අති දක්ෂ සූප වෙදිනියක් වගේම දක්ෂතම ආයූර්වේද වෙද හාමිනේ කෙනෙක් වගේ. ස්තූතියි. දීර්ගායු වෙවා.
👍👍👏👏
ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .
@@florafrance8834aga hadakarana behet kiyanta
වැඩකට නැති විකාර වීඩියෝ වලට වැටෙන like ,comments මේවට නෑ .හෙමින් යන ගමන වඩාත් සාර්ථකයි dr.දවසින් දවස සාර්ථකත්වයේ ඉහලටම යන්න .good luck dr ❤❤
ඔයාට ගොඩක්ම පින්.ඒ විතරක් නෙවෙයි ඔයාව හදා වඩා ගත් ආදරණීය දෙමාපිය දෙපලටත් යහපතක්ම වේවා!!!සුවපත් වේවා!!!
නංගි, ගොඩාක් පින් .ඔයා පැදිලිව, සරලව කරන්න පුළුවන්, ඒ උනාට විශිෂ්ට බෙහෙත් කියලා තියෙන්නේ.
බොහොම ස්තුතියි ....පුලුවන් නම් නහර ගැට ගැසීමේ තත්ත්වටත් මෙවැනි සාර්ථක අත් බෙහෙතක් පිලිබද දැනුවත් කරන්න !
ඔබට බොහෝම ස්තූතියි !දුකට පත් වූ මිනිසුන්ගේ රෝග වලට ප්‍රතිකාර සම්ප්‍රේශණය කිරීම පිණිස මූල ධාතූන්ගේ ශක්තිය ලැබේවා!ඍෂි වරුන්ගේ බැල්ම ලැබේවා!
ඹයාට.. හරිම.. දක්ෂතා..ඇති.. කෙනෙක්.. හැම දේම..හොදින්..දන්නවා වාසනාව..හැම.. කෙනාගේ ම.ආදරය..කැමැත්ත..ලැබීම..ඹබට..තවතවත්..දක්ෂතා..ලැබෙවාභාෂාව..හොදින්..හැසිරව්ම..දෙවියන්ගෙන්..ලද..තෑග්ගක්❤❤❤❤❤ජ.යෙන්..ජය..වෙවා..මගෙ..කලු..දොදොලි..මස්කට්..ඉල්ලීම..ඉටුකර..දෙන්න..කරුනාවෙන්
බොහෝම ස්තූතියි . ඔබට මේ පිං බලයෙන් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා . ජයෙන් ජයම වේවා.
බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි
වරා කොළද
ප්‍රයෝජනවත් වීඩියෝ සහ අනවශ්‍ය හෑලි නැහැ Thanks you
ස්තුතියි bro
ඔව්. අවශ්‍යම වචන විතරයි. කාලය ඉතිරියි. 👌
සැබෑම මානුෂිකත්වයෙන් මේ ප්‍රතිකාර ගැන ඉතාමත් විශ්වාසයෙන් පැහැදිලිව කියාදෙනවා. ඔයාට නිරෝගී සුවයම ලැබීමට මේ කරන පින්කම් හේතු වාසනා වේවා!❤ තෙරුවන් සරණයි!!!❤
❤❤❤
මේ රෝග වලින් පීඩා විඳින කෙනෙක් මමත් ඔයාට ගොඩක් පින් සහෝදරිය මෙවැනි දේවල් සමාජයට මුදාහැරලා අපිව දැනුවත් කරනවාට
ඔයා ගොඩක් හොදට පිලිවෙලට බෙහෙත් කරන හැටි කියලා දුන්නා. බොහොම ස්තූතියි..❤
ඔබට කොහොම ස්තුතිකරන්නද බොහොම පිං ලැබෙිවා නීරෙෝගිසුව.දීර්ඝායුවෙිවා!!!❤❤❤හොදප්රතිකර්මයක් කියල හිතෙනව ඔය වෙිදනාතත්වය නැතිකෙනෙක් නැතිතරම්.මම මගේ අමිමටත් නංගිටත් බලන්න යැවුවා.මට විදේෂයක වරාකොල නැතිනිසා තෙල් සත්කාරයනමි කරගන්න පුලුවන්. නැවත ස්තුතිවන්ත වෙමි.තෙරුවන්සරනයි දෙවිරැකවරනයි ඔබට.
ස්තූතියි සොයුරිය, ඔබට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා !
අක්කා ඔයාට ගොඩක් පිං. මගෙ අම්මාට ඇවිදගන්න බැරිව නොන්ඩි ගැහුනා.බෙහෙත් පවා ව්ද්දා එත් සුවයක් තිබුණේ නැහැ. මම මේ වීඩියෝ එක දැකලා අම්මාට බෙහෙත් කරා මේ වගේම එක දවසයි බැන්දේ.අම්මාට පුදුමාකාර සනීපයක් දැනුණා කිව්වා .දවස් හතම කරලා බලනවා. අම්මා උදේම නැගිටලා ඔයාට ගොඩක් පිං දුන්නා. නිරෝගී සුව ලැබේන්න ඕනෑ ඔයාට අක්කා. බුදු සරණයි.. අල්ලා දෙව් පිහිටයි.❤
ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම
😢😢❤@@jawafoodcorner8825m3:42
ගොඩාක් ඉස්තුතියි බොහොම පින් ..නිදුක් නිරෝගි සුව ලැබේවා !! තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️
බොහෝමත්ම පින්සිදු වේවා දුවට . මේ ක්‍රම කීපයක්ම තියන නිසා හොඳයි. දුවට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . තෙරුවන් සරණයි !!!
ගොඩක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි දුව ඔයා හරිදේ කියා කියලා දෙනවාට ගොඩක් පිං
දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන ඔයාට
බොහොම ස්තූතියි🙏🏻 ඔයාගේ මේ බෙහෙත් ගොඩාක් ප්‍රයෝජනවත්. ඒ වගේම පොඩි දේටත් රෝහලට දුවන්නේ නැතිව මේවා කරන්න මිනිස්සුන්ට කියාදීම ඉතාමත් අගේ කරනවා ❤❤❤❤
මගේ කකුල්වල නහර ගැටගැහිලා ඒවටත් බෙහෙතක් කියන්නකෝ දුව ඔයා හැමදාමත් නිරෝගී වෙන්න ඕන තෙරුවන් සරනයි ❤
ඔයාට ගොඩාක් පින් .මම ඊයේ රෑ මේ විදිහට කරා.උදේ නැගිටිනකොට වෙනදා වගේ විලුඹ ගොඩක් රිදුනෙ නෑ.අදත් මේ විදිහට කරලා බලන්නම්.වෙනදට උදේ නැගිටිනකොට විසිවෙලා යනවා අඩිය තියන්න බැරුව .ඔයාට ස්තූතියි වගේම ගොඩක් පින් .බුදු සරණයි .දෙවි පිහිටයි.
ගොඩාක් පින් මටත් දණහිස් කැක්කුම තියනවා..ලංකාවට ගියාම ම්මත් මේ ප්‍රතිකාරය කරනවා
මැදපෙරදිග දිග වරාය ගස් හරියට තියෙනව
ඔයාට ගොඩක් පින් නිදුක් නීරෝගී බවම ලැබේවා හරිම පැහැදිලියි
ඔයාට ගොඩාක් පිං මේ කරන උපකාරයට. ගොඩක් ස්තූතියි ඔයාට නිදුක් නිරෝගී භාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා ඔයාට යහපත්කම වේවා
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම ගැන .මාත් දණහිස් අමාරුවෙන් පීඩා විදිනවා.ඔයාට ගොඩාක් පින් .මෙවැනි දේ තව දුරටත් ඉදිරිපත් කිරීමට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා .ඔයාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුස ලැබේවා ,කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි .
ස්තුතියි ඔබටත්
පින් ඔබතැමියට❤❤❤
අතේ ඇඟිලි හිරියට බෙහෙත් කියල දෙන්න ❤
❤
Ane මටත්
මටත්
ඔබතුමියට ගොඩක් පින් ඔය අසනීප ටික නිසා මමත් දැඩි පීඩාවකින් ඉන්නේ අදම මේ ප්‍රථිකාර කරනවා
ඔයා දාන ඒවා වෙන කොහෙවත්ම.දැකල නෑ..හරිම වටිනවා...
ඔයාට ගොඩාක් පින් සිදුවේවා .මමත් මේ බෙහෙත කරලා බලන්නම්.
මට උදේට අඩිය තියන්නම බැරි ව දන ගගා ගියේ. වරා කොළ බෙහෙත හරියටම හරි..මම දැන් රටත් ඇවිත් ඉන්නෙ.තෙරුවන් සරණින් අද වෙන තුරු හැදුනෙ නෑ.මේ මිස් කියන්න පෙර මම කරේ.ඒ බෙහෙත හරි..❤
H@@jawafoodcorner8825
Elawara kola kohenda Hoya gaththe.
ඇත්තටම ඔයාට හොඳ වුණාද
Thanks ❤❤vedeyu sestar
💐 පින් සිදු වේවා! ඔබට 🌸 නිදුක් නිරෝගී සුවය ලැබේවා!
ඉදිරියට එන්නේ මේ බෙහෙත් ක්‍රමය තමයි බොහෝම ස්තුතියි
Godak sthuthie nangi.mn inne rata meti gadol hoyaganna amarui.simenthi gadol gaththata kmk nedda.warakolanm thiyenawa.
අනේ ඔයාට ගොඩක් පිං.ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕන dr.සුබ දවසක්...💜💜💜🌷
ගොඩක් ස්තුතියි
අනේ මගෙ දනහිස්වල වේදනාව ගොඩක් ,ඔයාට ගොඩක් පින් ,අනිවාර්යයෙන්ම මම මේක කරලා ප්‍රතිඵල කොමන්ට් කරනවස්
ඔයා ට ගොඩක් පීං. ❤❤❤❤ඒ වගේම පුලුවන් නම් කියල දෙන්න මූනෙ කම්මුල් වල ඇහැට පහලින් ඇතිවන පැල්ලම් වලට ප්‍රතිකාර.ඔයා ට ගොඩක් පිං. බෙහෙත් කරල කරල එපාම වෙලා ඉන්නෙ. ඔය තිබුනාවේ කියල. ඒ උනාට අදුරන කෙනෙක් මුණ ගැහුනම අහනවා ඔට මූනට මොකුත් බෙහෙතක් කරන් නැද්ද කියල. වියදම් කලා සෑහෙන තරම් .❤❤❤❤❤❤
ඇගේ ඉල්ලීම මගෙත් ඉල්ලීමයි.හැකිනම් වීඩියෝවක් කරන්න. තෙරුවන් සරණයි.
මගෙත් ඉල්ලීම එයයි ❤
Ahe yata kalu gehila , wala gehila nam rasne redi kadakin tawa maha masha, narayan tel kawalan kara ga newatha tawanna.
මගේ කම්මුල් දෙකෙන් තියෙනවා අනේ ඒකට බෙහෙතක් කියන්නකෝ පින් සිද්ධ වෙනවා ඔයාට
ගොඩාක් පිං ඔබතුමියට මගේ දණහිස් අමාරෑව ගොඩක් හොඳයි දීර්ඝ ආයුෂ ලැබේවා
ස්තුතියි ඔබතුමියට
අක්මාවේ තෙල් නැතිකරන්න පුලුවන් අත් බෙහෙතක් සහ කොලෙස්ටරෝල් නැති කරගන්න පුළුවන් අත් බෙහෙතක් හදන විදියත් කියලා දෙන්නකෝ....ගොඩාක් ස්තුති🙏
Goraka churnaya hadala kanna .closter walata .....wattakka 2"" ke kellak jus karala , 3 month bonna .udeta..ath clostrolgbu walata ..
karapincha kola kenda cholesterol walata hodai. nithara ganna epa. sathiyakata wathawak.
Heenbowitiya kola kanda bonna akmawe thel nathi wenawa
හීන් bovitiiya සහ yakinaram kola කැඳ වලට දමන්න ඉඟුරු sudulunu tikadawasak බොන්න මටත් ගොඩක් aduuna🙏
ගොඩාක් ස්තුතිය . ඔයාට නිදුන් නිරෝගි ව ඉන්න ලැබේවා
ගොඩක් පිං මට වරාකොල නැහැ තලලේවලින් කරන බෙහෙතකරලාබලන්නමි බුදුසරණයි
මැනික ඔයාට ගොඩක්පිං බුදුසරණයි
ගොඩාක් පිං සිදු වෙනව මේ වගේ ලේසියෙන්ම කරගන්න පුලුවන් බෙහෙත් වර්ග කියල දෙනවට දුවට දෙයියන්ගේ පිහිටයි බුදුසරණයි ❤❤❤❤
බෙහොම ස්තූතිය ගෙඩක් පිං ඔබනැමමියට බුදුසරණයි යහපතක්ම වෙවා කරල බලන්නමි 🙏🙏🙏💖💖💖💖💖💖
මිස් අතේ ඇගිලි හිරි වැටෙනවට බෙහෙතක් කියලා දෙන්නකෝ...ගොඩාක් පින් ...
Video එකක් දාන්නම් ස්තුතියි
Ane akke ara thawana pottanuya hada ganne monawa dalada
ඔයාට ගොඩක් පිං මේවා කියලා දුන්නා ට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ගොඩක් පින්....සුවපත්වේවා..ජීවිතයම දින දින දිනේවා....
අද නම් ගොඩාක් හොදම හොද වීඩියෝ එකක් .👏👏👏👏👌👌❤ හැමෝටම වගෙ මේ වේදනාව තියනව .
Ane bohoma sthuthiy oyata. Oya kiyala dena hama deema usefull..❤thnk u
oyata godak sthuthi bs
obathumiyata godak isthuthi budu sarani devi pihitai
ඔබටත් ස්තුතියි
සියලුම දෙනාට ගොඩක් ප්‍රරයෝජනවත් වීඩියෝවක්.ස්තුති ඔබ තුමියට.🙏🙏🙏
You are great doctor my dear sister God bless you ❤❤❤❤🎉
ගොඩක් ස්තුතියි mis🙏
මේ කොළ වර්ගය හැදෙන්නේ මොන පලාත් වලද ..?
ඕන පලාතක හැදෙනවා. අතර මැද දි පෙන්වන ගසේ පින්තූරය බලන්න. මධ්‍යම පළාතේ ත් තියෙනවා .
මේකෙ දම් පාට පොහොට්ටු වගේ හැදෙනවා
ස්තූතියි@@champaheenkende5252
වෙරලාසන්නයේ මේගස් හොදින් වැඩෙනවා
ඔයාට ගොඩක් ගොඩක් පින් මම දණහිස් ආමාරුවෙන් වේදනා විදින කෙනෙක් මේ බෙහෙත කරලා බලන්න ම්
☺️☺️
Thanks අක්කී ❤❤❤❤❤❤❤❤ඔයා ශෝයි ආසාවෙන් බලන් ඉන්නේ
ස්තුතියි නංගි
බොහොම ස්තුතියි ඔබතුමියට...මගෙත් දණහිස් අමාරුව තියනවා. මමත් මේ බෙහෙත කරන්නම්...තවද නහර ගැට ගැසීමට සුදුසු ප්‍රතිකාරයක් කියන්න..ඔබට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂ සම්පත්තිය ලබාගැනීමට මෙපින් හේතු වාසනා වෙිවා ....🙏
ඉක්මනින්ම video එකක් upload කරන්නම්
මිස් කකූලේ විලුබේ උඩ කොටසේ කැල්සියම් බැදුණු අයට බේතක් කියන්නකෝ
ගොඩක් ස්තුතියි පින් සිදු වෙිිවා
ස්තුතියි නංගී ජයවෙිවා මෙහෙ ඉතින් වරා කොලහොයාගන්න නැ 😘😘❤
ස්තුතියි අක්කී
Varakiri sari neda
@@PadmaniChandra ඇයි වරා කිරි බොන්න ද හදන්නෙ😃😃
බොහෝම ස්තූතියි......අදම පටන් ගන්නවා... පුදූම වේදනාවක්
Ok sis ස්තුතියි
Sis තලතෙල් වෙනුවට එඩරැ තෙල් සමග වෙන තෙල් වර්ග යක් මිශ්‍ර කරගන්නට පුළුවන් ද පිළිතුරක් ලැබේවිද
I appricieted yr kind heart and thanks v much මගේ වලලු කර ඉදිමී ඇත එයට ඛෙහෙතක් කීයන්න කරැනා කර
මේ බෙහෙත ඒකටත් හරි යනවා sis
එලවරා හදුන ගන්නේ කොහොමද ..වරා වර්ග දෙකක් තියෙනවද
සූදු මල් එක
ගොඩ ගොඩාාාක් ස්තුතියි දැමිමට ❤❤
මට කියන්නකෝ තුනටියේ වේදනාවට තියෙන ප්‍රතිකාර ක්‍රමයක් බොහොම ස්තූතියි
ඔයාට හුගක් පිං..
ස්තුතියි
යට් පතුල් දැවීල්ලට මේක කරාට කමක් නැද්ද?හොද වෙයිද?
මමත් කරල බලන්නම්. දනහිස විතරක් නෙමෙයි අතපය ඔක්කොම වේදනා එනව. වලලු කරට පහලින් නහරක් තදවෙනව ඉවසන්න බැරි වේදනාවක් එනව. ඇවිද ගන්නත් අමාරුයි. ඒ හැම දේටම හොදඇති කියල හිතෙනව. ඔයාට ගොඩක් පින් මේ බෙහෙත් කියල දෙනවට . තෙරුවන් සරණයි !👍👍❤️❤️❤️
පොට්ටනියට දමන්නේ මොනවද කියලා කරුණා කර කියන්න
@@daydayawathi2311මුකුත් දාන්නෙ නැහැ .ඒ රෙද්දම තමා .රත් කරලා තවන්න ලේසි ඔහොම හදාගත්තාම.
වරා කොළ
Vitamin D 3 ganna
ඔයාට ගොඩක් පින් සොයුරිය
Godak godak pin
ස්තුතියි dear
බෙල්ල කැක්කුමටත් අත දිගට යන කැක්කුමටත් මේ බේත හොඳයිද?මම පිටරට ඉන්නේ.වරා කොළ හොයාගන්න නෑ.ගොඩක් ස්තූතියි.
බඩ අඩු කරගන්න බෙහෙතක් දෙන්නකො😢
දාන්නම් dear
Raata bath paan kanna eppa😊😊
Marathon oni
Ane oww bada adu karaganna widiyak kiyanna miss
අහම්බෙන් මේ vedio එක දැක්කෙ. Dr. Hashini Silva ජයවර්ධනපුර ..... මේ වරා කොල වලින් ගොඩාක් ලෙඩ සුව කරනව. මේ දවස් වල මගේ අත් කකුල් හිරි වැටෙනවාට මමත් එතෙන්ට යනව. මටත් මේ කොල පාවිච්චි කරනව.
ස්තුතියි sis දැනුවත් කලාට
අනේ මිස් රට ඉන්නේ උදේට නැගිටින්න හරි අමාරුයි හරියට කකුල බිමට තියන්න බෑ කකුලේ ඇගිලි පැත්තට තියවෙන්නේ යටි පතුල අමාරුයි ටික වෙලාවකින් හරියන්නේ ගෙදර ගියා කාලෙක තමයි මේ බෙහෙත් කරන්න ඕන බොහොම පින් බොහොම ස්තුතියි
බෝලයක් වගේ තද දෙයක් කකුලෙන් තද කරලා එහෙට් මෙහෙට කරන්න වයායාමක් වගේ කැක්කුම් යනවා කකුලට ව්‍යායාම කරන්න
@@ramanipaliyawaththa4226 බොහොම ස්තුතියි ඔයාට
ලා රස්නේ වතුරට ලුනු දාලා කකුල් දාගෙන ඉන්න.
@@romesh.wijetunge ගොඩක් ස්තුතියි ඔයාට.
Sister knee pain kiyala oyaa mean karanne arthritisda?
අක්කා සිංහල අයට දෙමල ඉගෙන ගන්න youtube නාලිකාවක් හදන්න.
Wow...nallam...👌
☺️☺️☺️☺️
Please ❤
හොඳ අදහසක්
තෙරුවන් සරණයි බොහොම ස්තුති
ඔයාට ගොඩාක් පින්🙏🙏 ඒ වගේම ඇග කෙට්ටු අයට මහත් වෙන බෙහෙතක් කියල දෙන්න පුළුවන් ද?
ඔයාටත් ගොඩක් ස්තූතියි❤❤
Oyatagodak sthuthi.godak pin sahodari.❤❤❤
එලවරා වෙනුවට දම්පාට මල් තියෙන වරා හරියන්නෙ නැති වෙයිද ?
එළවරා,වරා කියන්නේ දෙකම එකයි,
ස්තුතියි.
ඔයාට ගොඩාක් පින් පුතේ ...හරියටම explain කලා ...දිගාසිරි ලැබේවා ඔයාට !!!
අනේ සිස්ට මෙය නම් හරිම වටිනා බෙහෙතක් පින්සිදු වෙවා දීර්ග ආයුෂ ලැබෙවා
කොන්දෙ kakkumata hariyanawada
ඇත්තටම හදවතින්ම ස්තුතියි සොයුරිය
බොහොම ස්තුතියි නංගී
ස්තුතියි. නංගි. මම. ඉන්නේ. ඕමාන්. අපේ. ගෙදර. මේ. ගස්. තියනවා. කරලා. බලන්නම්. පිං. ඔයාට. 👍👍👍👍
හරිම වටිනවා විඩියෝ එකක් ජය වේවා ම්තුරිය❤❤❤❤ 6:45
Thanks dear may god blesses you r family
කොන්ද කැක්කුම සඳහා මේ බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන්ද
මගෙ කකුල ඉදිමෙනවා වලලු කර හරියෙන් හරිම වේදනාවක් තියෙන්නේ ඒකත් බෙහෙතක් කියන්නකෝ ගොඩක් පින්
❤❤ thanks so much God bless you Cyprus..
එලවරා කියන්නේ වරා වලට නෙවෙයි ද, වෙන එකක්ද.
Good advice madam namuth mama inne Europe wala mews Hoya ganna amaru I mehen hoyagannan puluwan deyak kiyannako bohoma pin
මේ බේත් ආතරයිටීස් වලටත් හොදයිද..
ඔයා මාරයි sister ..ඔයා allrounder කෙනෙක් ...ගොඩාක් ස්තුතියි ඔයාට.. ඔයාගෙ channel එක ගොඩාක් දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤..!
ස්තුතියි sis
❤❤❤❤ thanks...g od bless you 🙏
Aniwaryenma ❤❤
Thanks akke ❤
ගොඩක්ම වැදගත් වීඩියෝවක්.සුවය නීරෝගීකම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.ජේසු පිහිටයි.👍
ඔයා නම් සූපිරි යි දුව. අති දක්ෂ සූප වෙදිනියක් වගේම දක්ෂතම ආයූර්වේද වෙද හාමිනේ කෙනෙක් වගේ. ස්තූතියි. දීර්ගායු වෙවා.
👍👍👏👏
ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .
@@florafrance8834aga hadakarana behet kiyanta
වැඩකට නැති විකාර වීඩියෝ වලට වැටෙන like ,comments මේවට නෑ .හෙමින් යන ගමන වඩාත් සාර්ථකයි dr.දවසින් දවස සාර්ථකත්වයේ ඉහලටම යන්න .good luck dr ❤❤
ස්තුතියි sis
ඔයාට ගොඩක්ම පින්.ඒ විතරක් නෙවෙයි ඔයාව හදා වඩා ගත් ආදරණීය දෙමාපිය දෙපලටත් යහපතක්ම වේවා!!!සුවපත් වේවා!!!
නංගි, ගොඩාක් පින් .ඔයා පැදිලිව, සරලව කරන්න පුළුවන්, ඒ උනාට විශිෂ්ට බෙහෙත් කියලා තියෙන්නේ.
බොහොම ස්තුතියි ....පුලුවන් නම් නහර ගැට ගැසීමේ තත්ත්වටත් මෙවැනි සාර්ථක අත් බෙහෙතක් පිලිබද දැනුවත් කරන්න !
ඔබට බොහෝම ස්තූතියි !
දුකට පත් වූ මිනිසුන්ගේ රෝග වලට ප්‍රතිකාර සම්ප්‍රේශණය කිරීම පිණිස මූල ධාතූන්ගේ ශක්තිය ලැබේවා!
ඍෂි වරුන්ගේ බැල්ම ලැබේවා!
ඹයාට.. හරිම.. දක්ෂතා..ඇති.. කෙනෙක්.. හැම දේම..හොදින්..දන්නවා වාසනාව..හැම.. කෙනාගේ ම.ආදරය..කැමැත්ත..ලැබීම..ඹබට..තවතවත්..දක්ෂතා..ලැබෙවාභාෂාව..හොදින්..හැසිරව්ම..දෙවියන්ගෙන්..ලද..තෑග්ගක්❤❤❤❤❤ජ.යෙන්..ජය..වෙවා..මගෙ..කලු..දොදොලි..මස්කට්..ඉල්ලීම..ඉටුකර..දෙන්න..කරුනාවෙන්
බොහෝම ස්තූතියි . ඔබට මේ පිං බලයෙන් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා . ජයෙන් ජයම වේවා.
බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි
වරා කොළද
ප්‍රයෝජනවත් වීඩියෝ සහ අනවශ්‍ය හෑලි නැහැ
Thanks you
ස්තුතියි bro
ඔව්. අවශ්‍යම වචන විතරයි. කාලය ඉතිරියි. 👌
සැබෑම මානුෂිකත්වයෙන් මේ ප්‍රතිකාර ගැන ඉතාමත් විශ්වාසයෙන් පැහැදිලිව කියාදෙනවා. ඔයාට නිරෝගී සුවයම ලැබීමට මේ කරන පින්කම් හේතු වාසනා වේවා!❤ තෙරුවන් සරණයි!!!❤
❤❤❤
මේ රෝග වලින් පීඩා විඳින කෙනෙක් මමත් ඔයාට ගොඩක් පින් සහෝදරිය මෙවැනි දේවල් සමාජයට මුදාහැරලා අපිව දැනුවත් කරනවාට
ඔයා ගොඩක් හොදට පිලිවෙලට බෙහෙත් කරන හැටි කියලා දුන්නා. බොහොම ස්තූතියි..❤
ඔබට කොහොම ස්තුතිකරන්නද බොහොම පිං ලැබෙිවා නීරෙෝගිසුව.දීර්ඝායුවෙිවා!!!❤❤❤හොදප්රතිකර්මයක් කියල හිතෙනව ඔය වෙිදනාතත්වය නැතිකෙනෙක් නැතිතරම්.මම මගේ අමිමටත් නංගිටත් බලන්න යැවුවා.මට විදේෂයක වරාකොල නැතිනිසා තෙල් සත්කාරයනමි කරගන්න පුලුවන්. නැවත ස්තුතිවන්ත වෙමි.තෙරුවන්සරනයි දෙවිරැකවරනයි ඔබට.
❤❤❤
ස්තූතියි සොයුරිය, ඔබට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා !
අක්කා ඔයාට ගොඩක් පිං. මගෙ අම්මාට ඇවිදගන්න බැරිව නොන්ඩි ගැහුනා.බෙහෙත් පවා ව්ද්දා එත් සුවයක් තිබුණේ නැහැ. මම මේ වීඩියෝ එක දැකලා අම්මාට බෙහෙත් කරා මේ වගේම එක දවසයි බැන්දේ.අම්මාට පුදුමාකාර සනීපයක් දැනුණා කිව්වා .දවස් හතම කරලා බලනවා. අම්මා උදේම නැගිටලා ඔයාට ගොඩක් පිං දුන්නා. නිරෝගී සුව ලැබේන්න ඕනෑ ඔයාට අක්කා. බුදු සරණයි.. අල්ලා දෙව් පිහිටයි.❤
ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම
😢😢❤@@jawafoodcorner8825m3:42
ගොඩාක් ඉස්තුතියි බොහොම පින් ..නිදුක් නිරෝගි සුව ලැබේවා !! තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️
බොහෝමත්ම පින්සිදු වේවා දුවට . මේ ක්‍රම කීපයක්ම තියන නිසා හොඳයි. දුවට තුණුරුවණේ පිහිට , ආරක්ෂාව නිරතුරුවම ලැබේවා . තෙරුවන් සරණයි !!!
ගොඩක් ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි දුව ඔයා හරිදේ කියා කියලා දෙනවාට ගොඩක් පිං
දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබෙන්න ඕන ඔයාට
බොහොම ස්තූතියි🙏🏻 ඔයාගේ මේ බෙහෙත් ගොඩාක් ප්‍රයෝජනවත්. ඒ වගේම පොඩි දේටත් රෝහලට දුවන්නේ නැතිව මේවා කරන්න මිනිස්සුන්ට කියාදීම ඉතාමත් අගේ කරනවා ❤❤❤❤
මගේ කකුල්වල නහර ගැටගැහිලා ඒවටත් බෙහෙතක් කියන්නකෝ දුව ඔයා හැමදාමත් නිරෝගී වෙන්න ඕන තෙරුවන් සරනයි ❤
ඔයාට ගොඩාක් පින් .මම ඊයේ රෑ මේ විදිහට කරා.උදේ නැගිටිනකොට වෙනදා වගේ විලුඹ ගොඩක් රිදුනෙ නෑ.අදත් මේ විදිහට කරලා බලන්නම්.වෙනදට උදේ නැගිටිනකොට විසිවෙලා යනවා අඩිය තියන්න බැරුව .ඔයාට ස්තූතියි වගේම ගොඩක් පින් .බුදු සරණයි .දෙවි පිහිටයි.
ස්තුතියි sis
ගොඩාක් පින් මටත් දණහිස් කැක්කුම තියනවා..ලංකාවට ගියාම ම්මත් මේ ප්‍රතිකාරය කරනවා
මැදපෙරදිග දිග වරාය ගස් හරියට තියෙනව
ඔයාට ගොඩක් පින් නිදුක් නීරෝගී බවම ලැබේවා හරිම පැහැදිලියි
ඔයාට ගොඩාක් පිං මේ කරන උපකාරයට. ගොඩක් ස්තූතියි ඔයාට නිදුක් නිරෝගී භාවය ලැබී දීර්ඝායුෂ ලැබේවා ඔයාට යහපත්කම වේවා
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම ගැන .මාත් දණහිස් අමාරුවෙන් පීඩා විදිනවා.ඔයාට ගොඩාක් පින් .මෙවැනි දේ තව දුරටත් ඉදිරිපත් කිරීමට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා .ඔයාට නිදුක් නීරෝගී සුවය දීර්ගායුස ලැබේවා ,කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි .
ස්තුතියි ඔබටත්
පින් ඔබතැමියට❤❤❤
අතේ ඇඟිලි හිරියට බෙහෙත් කියල දෙන්න ❤
❤
Ane මටත්
මටත්
ඔබතුමියට ගොඩක් පින් ඔය අසනීප ටික නිසා මමත් දැඩි පීඩාවකින් ඉන්නේ අදම මේ ප්‍රථිකාර කරනවා
ඔයා දාන ඒවා වෙන කොහෙවත්ම.දැකල නෑ..හරිම වටිනවා...
ස්තුතියි sis
ඔයාට ගොඩාක් පින් සිදුවේවා .මමත් මේ බෙහෙත කරලා බලන්නම්.
මට උදේට අඩිය තියන්නම බැරි ව දන ගගා ගියේ. වරා කොළ බෙහෙත හරියටම හරි..මම දැන් රටත් ඇවිත් ඉන්නෙ.තෙරුවන් සරණින් අද වෙන තුරු හැදුනෙ නෑ
.මේ මිස් කියන්න පෙර මම කරේ.ඒ බෙහෙත හරි..❤
ස්තුතියි sis
H@@jawafoodcorner8825
Elawara kola kohenda Hoya gaththe.
ඇත්තටම ඔයාට හොඳ වුණාද
❤
Thanks ❤❤vedeyu sestar
💐 පින් සිදු වේවා! ඔබට 🌸
නිදුක් නිරෝගී සුවය ලැබේවා!
ඉදිරියට එන්නේ මේ බෙහෙත් ක්‍රමය තමයි බොහෝම ස්තුතියි
Godak sthuthie nangi.mn inne rata meti gadol hoyaganna amarui.simenthi gadol gaththata kmk nedda.warakolanm thiyenawa.
අනේ ඔයාට ගොඩක් පිං.ඔයාගේ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕන dr.සුබ දවසක්...💜💜💜🌷
ගොඩක් ස්තුතියි
අනේ මගෙ දනහිස්වල වේදනාව ගොඩක් ,ඔයාට ගොඩක් පින් ,අනිවාර්යයෙන්ම මම මේක කරලා ප්‍රතිඵල කොමන්ට් කරනවස්
ඔයා ට ගොඩක් පීං.
❤❤❤❤
ඒ වගේම පුලුවන් නම් කියල දෙන්න මූනෙ කම්මුල් වල ඇහැට පහලින් ඇතිවන පැල්ලම් වලට ප්‍රතිකාර.
ඔයා ට ගොඩක් පිං. බෙහෙත් කරල කරල එපාම වෙලා ඉන්නෙ. ඔය තිබුනාවේ කියල. ඒ උනාට අදුරන කෙනෙක් මුණ ගැහුනම අහනවා ඔට මූනට මොකුත් බෙහෙතක් කරන් නැද්ද කියල. වියදම් කලා සෑහෙන තරම් .
❤❤❤❤❤❤
ඇගේ ඉල්ලීම මගෙත් ඉල්ලීමයි.හැකිනම් වීඩියෝවක් කරන්න. තෙරුවන් සරණයි.
මගෙත් ඉල්ලීම එයයි ❤
Ahe yata kalu gehila , wala gehila nam rasne redi kadakin tawa maha masha, narayan tel kawalan kara ga newatha tawanna.
මගේ කම්මුල් දෙකෙන් තියෙනවා අනේ ඒකට බෙහෙතක් කියන්නකෝ පින් සිද්ධ වෙනවා ඔයාට
ගොඩාක් පිං ඔබතුමියට මගේ දණහිස් අමාරෑව ගොඩක් හොඳයි දීර්ඝ ආයුෂ ලැබේවා
ස්තුතියි ඔබතුමියට
අක්මාවේ තෙල් නැතිකරන්න පුලුවන් අත් බෙහෙතක් සහ කොලෙස්ටරෝල් නැති කරගන්න පුළුවන් අත් බෙහෙතක් හදන විදියත් කියලා දෙන්නකෝ....ගොඩාක් ස්තුති🙏
Goraka churnaya hadala kanna .closter walata .....wattakka 2"" ke kellak jus karala , 3 month bonna .udeta..ath clostrolgbu walata ..
karapincha kola kenda cholesterol walata hodai. nithara ganna epa. sathiyakata wathawak.
Heenbowitiya kola kanda bonna akmawe thel nathi wenawa
හීන් bovitiiya සහ yakinaram kola කැඳ වලට දමන්න ඉඟුරු sudulunu tikadawasak බොන්න මටත් ගොඩක් aduuna🙏
ගොඩාක් ස්තුතිය . ඔයාට නිදුන් නිරෝගි ව ඉන්න ලැබේවා
ගොඩක් පිං මට වරාකොල නැහැ තලලේවලින් කරන බෙහෙතකරලාබලන්නමි බුදුසරණයි
ස්තුතියි sis
මැනික ඔයාට ගොඩක්පිං බුදුසරණයි
ගොඩාක් පිං සිදු වෙනව මේ වගේ ලේසියෙන්ම කරගන්න පුලුවන් බෙහෙත් වර්ග කියල දෙනවට දුවට දෙයියන්ගේ පිහිටයි බුදුසරණයි ❤❤❤❤
බෙහොම ස්තූතිය ගෙඩක් පිං ඔබනැමමියට බුදුසරණයි යහපතක්ම වෙවා කරල බලන්නමි
🙏🙏🙏💖💖💖💖💖💖