27:34 applies to almost any creative process I reckon. Great advice. To the host: Much gratitude for letting Nadeeka Guruge's fluent thought process flow uninterrupted.
Beautiful interview and so many deep and meaningful ideas were expressed. So inspirational from the maestro. Thank you nccustudios for doing this sort of work and giving music and it's "creme de la creme" ambassadors, such as the renowned Mr Guruge, the spotlight that they deserve in society today. Keep up the good work!
Maa garu karanna Charithayak vunu,, Nadeeka Ayye .. Oba, “ Frank Zappa “ gena Vachanayak ho mathak karaavi yei maa sithoo Namuth, Oba eya kare naha.😢😢☝🏾☝🏾☝🏾 Varak, J V P vedikaava ka “ Lennon” veni market kapati yeku ge geethayak Apulakin thorava geyoo Obata,,, “ Zappa” Amathaka voo Heti pudumay,,!!!😢😢 Mama : Rock ajee ge mithuru. “sree “
වටිනා මනුස්සයෙක් එක්ක වටිනා වැඩසටහනක්.
නිවේදක මහත්මයා ගැනද ඉතා පැහැදුනෙමි!
ජය
The same to me
ඔබ වැන්නවුන්ගේ දුරස්ත ඇසුරක් හෝ ලැබීම ජිවිතයේදි ලැබූ ඉමහත්ම භාග්‍යක්සේ සලකමි.....
වැඩසටහන මෙහෙයවන්නා අනර්ඝයි... නදීක ගුරුගේ අති විශිෂ්ට යි... 🙂
නිවේදක තරුණයා.. ඔබ නියම මහත්මයෙක්..👍
ඉතාමත් දක්ෂ සංගීතඥයෙක්.! අප රටට ඉතා අවශ්‍ය වටිනා චරිතයක්.!👌
නදීක මහතානනි, ඔබගේ වටිනා දැනුම මේ ලෙස බෙදාගැනීම ගැන හර්දයාත්මක ප්‍රණාමය . අපේ පිනට පහල වූ මනුෂ්‍යයෙක්. ජාතියේ පින කොච්චරද කියල views වලින් පේනවා🙏
ඉතාම වැදගත් වැඩසටහනක්. මෙහෙයවන්නා ඉතාම අනර්ඝයි.
Sir...🙏🙏🙏🙏😍😍😍😍😍😍
1 million gahanna one video 1k
Nadeeka Guruge ❤🎶🙌
Excellent program! Nadeeka's analytical explanation is beautiful.
වාව්..මුල ඉදන් අගවෙනකන් අහන් ඉන්න ,හිතන්න දෙයක් තිබ්බ..මන් දැකපු කම්ප්ලීට්ම කතාබහක්..කිසිම අඩුපාඩුවක් නොතිබිච්ච...සුබපතනව හොද අනාගතයකට..වගේම නදීක සර්ට දීර්ගායු පතනව...
27:34 applies to almost any creative process I reckon. Great advice. To the host: Much gratitude for letting Nadeeka Guruge's fluent thought process flow uninterrupted.
දක්ෂයෙක් ❤️
වැදගත් වැඩසටහනක් .. 🖤🙏
Great content.Thank you♥️♥️
❤️😘great work
Great conversation...!!!
I was in a thirst to hear these words...
good job boys
Aeththenma Nadeeka malliya oyage katha vilasayata man gadak asay. Haththilawwai.
Respect ❤
Beautiful interview and so many deep and meaningful ideas were expressed.
So inspirational from the maestro.
Thank you nccustudios for doing this sort of work and giving music and it's "creme de la creme" ambassadors, such as the renowned Mr Guruge, the spotlight that they deserve in society today.
Keep up the good work!
Very good program .
පට්ටම වටිනවා
Nadeeka Ayye,,,
Oba , Janapriya geethayehi “Vipra Lamba rasaya”
Saha ehi prabhavaya
Kathaa kireeme di,,,
Obata Amathaka unaa,,,
50, 60, dashaka yehi
Bhaaratha chitra pata
Vala bahula voo,
“ Ghazals “ aara ,
Ape rate Geethaya ,sangeethaya
Aakramanaya kala aakaraya.❤😇
☝🏾☝🏾☝🏾
Presenter is perfect
Thanks
Could you add subtitles for this program please. Very informative and a meaningful program.
💜💜💜
Respect
🤘
❤❤❤
❤👌
Maa garu karanna
Charithayak vunu,,
Nadeeka Ayye .. Oba,
“ Frank Zappa “ gena
Vachanayak ho mathak karaavi yei maa sithoo
Namuth,
Oba eya kare naha.😢😢☝🏾☝🏾☝🏾
Varak, J V P vedikaava ka
“ Lennon” veni market kapati yeku ge geethayak Apulakin thorava geyoo Obata,,,
“ Zappa” Amathaka voo
Heti pudumay,,!!!😢😢
Mama : Rock ajee ge mithuru. “sree “
❤
Ai me video kauruth balala natte
ගු ගොඩවල් විතරද හිට් වෙන්න ඔනේ.
මෙවායේ වැදගත්කම මිනිස්සුන්ට තෙරෙන්නෙ නැහැ.
ලංකාවේ මියුසික් වලට තියන තැන එකෙන්ම තෙරෙනවා.😒😞
💗💓💓
ඉතාම දක්ෂ musician කෙනෙක් . භාෂා දැනුමත් පුදුමයි. ලංකාව ට සම්පතක් .
Lankave dakka ithama durlaba ganaye venasma sangithayayek
මාර්ග ඵල ලෙවල් එක😂
❤