පාරාදීසයක ගිහින් ඇවිත් උණුවෙන් ෆ්‍රයිඩ් රයිස් කෑවා😍උදේට රොටි කෑවා සීතල ඇල්ලේන් ගොඩ ඇවිත්👍🍽
HTML-код
- Опубликовано: 9 ноя 2024
- ලහිරු උබ මේ හීනයක්ද දකින්නේ 😍
#travel #food #visitsrilanka
මම මේ විදින පරිසරය පිස්සු හැදෙනවා මාරම ලස්සනක්🧡
Dedugala ROCK Bungalow-077 899 7969
අපිට පිස්සු දැන් මටත් ලහිරු අයියාගේ විඩියො බලලා හොදටම පිස්සු විදිමු අපි ජිවිතේ සතුටින් නිදහසේ ආදරනිය සොඳුරු රස්තියාදු කරයා ජය වෙවා අපේ ලහිරු අයියාට බුදුසරණයි ජෙසු පිහිටයි 💞💞💞 👍👍👍
ආදරෙයි ❤❤
👍
Niymi lahru aiya🙏
ලස්සන
ජයවේවා!
🧡👍
ලහිරු අයියගෙ විඩියෝ වලට පිස්සු වැටිලා ඉන්නෙ ❤️😁
ආදරෙයි ❤
අයියෙ අපිත් ගියා ඔය පැත්තෙන් සිරිපාදෙ පට්ටම ලස්සනයි ❤️
Brother mt ohe video 1k kra supiri nuwaraeliya giya wge thama ..maru ❤🍃👍
ඔව් මාර ලස්සන පැත්තක්
නිදහසේ යමු රෑනක සුපිරි තැන් ටිකක් නේ .................
❤❤👍
ඔබට තෙරුවන් සරණයි . සුභම සුභ සංචාරයකට සුභාශිංසන පිරිනමමි !
❤❤🙏
ලහිරු අය්යගෙ වීඩියෝ බැලුව කියන්නෙ ඉතින් travel කරා වගේ තමයි 👌 ❤️
❤❤👍
Hi අපේ ලහිරු මල්ලි පරිසරයේ සුන්දරත්වය ඔයා විදිනවා අපි බලලා රස විදිනවා පරිස්සමින් යන්න ජයවේවා බුදුසරණයි දෙව් ජේසු පිහිටයි ❤🙏
❤❤🙏
Lassanay ❤❤❤ diyaali පාරාදීසයක් parissamata yanna ලහිරු superm
❤❤
මල්ලියා bro හදිස්සියේ සෙට් උනත් උබ නං පට්ටම පොරක්.කතරගම පාද යාත්‍රාව කියන්නෙ පට්ටම අත්දැකීමක්..once in a lifetime ♥️. ඉතිං මට දැනුනෙ මම යනව වගේ.ජය වේවා තව තවත් පට්ට වීඩියෝස් ගෙන ඒමට හැකිවේවා.තවදෙයක් සංහිඳියාව..දමිළ සහෝදරයන් එක්ක ඩීල් වුන හැටි ..පට්ට.❤️❤️🔥🔥👍👍
ආදරෙයි ❤😍🙏
@@travelwithlahiru හදවතින්ම 😀🔥🔥👍
Ayye Adanam Supiri Video Ekk ❤❤ Adareyi palenna
ආදරෙයි එකෙන්ම ❤
නොවේ මෙවන් වින්දනයක් ලොවේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
ආදරෙයි ❤
අම්මෝ. බය. නැද්ද. මල්ලි. ප්‍රවේසමින්. බුදු. Saranai
❤❤🙏
හැමදාමත් වගෙ සුපිරි ❤️
❤❤
Ane ලස්සනයි thank u ලහිරු ❤❤
🧡🧡
ජයවේවා parisamin 👍❤️📷
❤❤🙏
නියමයි
❤❤❤
Hamadema හොඳට පැහැදිලි කරනවා ගොඩාක් ස්තුතිය ඔබට man awama balanna yanawa pon nambar ema dana nesa katha karaganna පුළුවන් e ස්ථානය ema budusaranai jesuphitai ඔබට
ස්තුතියි ❤❤🙏
Lahiru aiye marama super oya yana than jaya weva
❤❤❤👍
සුපිරියක් තමයි ..❤
❤❤
සුපිරියක්
❤❤
Beautiful putha ❤️ budsarani 🙏
ආදරෙයි ජයවේවා
Lassanai jayawewa Lahiru
❤❤
Punchi ape lankawe lassana penwanawata. Thanks lahiru. Nowe mewan winndanayak Lowe. Thanks.
❤❤
Oyata wenama gank denna one go pro ekath allan bike eka tani athin drive karanawata 👌👌👌🤣🤣🤣patta 👍👍👍👍
ආදරෙයි ❤👍🙏
Harima lassanai ape rate api no dadakapu thawa Kochchara lassana thiyenawa adda.
🧡🧡
❤Aiya😊pallakelle😊kandy😊 මේක දිව්‍ය ලෝකයක්
ඔව් ඇත්ත ❤
සුපිරි ❤😋
🧡
ලහිරු එල ❤
❤❤
Marama lassanai niyamai jayawewa
❤❤
හරිම ලස්සනයි
❤❤
Awesome 👍
Thanks 🤗
අපිත් විඩියෝ එකේ ඉන්නවා 😅 View point එක ලග
❤❤😍👍
marama lassanai aiye supiri parissamen yanna aiya❤
❤❤
වාව් ඒ පාර නම් දිව්‍ය ලෝකෙට යන පාර වගේ❤️🇱🇰
ඔව් මාරම ලස්සනයි ❤
Thawa udahata supiri
Nice Lahiru aiya 😊😊😊❤❤❤
❤❤
Ape gama 😊
❤❤
Pissu hedhenawa lahiruta jayawewa mama kuwit walaindala
❤❤👍
මෙ රටත් එක්ක Europe කැලේ ❤
❤❤
Wow
❤
Very nice ❤❤❤
Thanks 🤗
❤ Supiri
❤❤
සුපිරි ❤️
❤❤
Aiye drone ekakuth gamu 🥺 16:48 me wage hriyaka drone shot tikak gnna thibba nm lassanata thiyei..
ඔව් ඉක්මනින් ගන්න හිතන් ඉන්නේ
Lahiru aiya kiyanne athatama wadek ❤
ආදරෙයි ❤
ලස්සනයි හැබැයි ලස්සන තැන් හරි පාලුයි ගුප්තයි නේද
ඔව් මමනම් ආසයි ඒ පාලුවට හොල්මන් වගේ 😍
Lahiruta oya hari asineda roti kanna mah kematie
😍😍👍❤
Deniyaaya lagada
නෑ මේ වෙන පැත්තක් ගම්පොළ ට කිට්ටුව
Mara lasanai ❤️❤️❤️
❤❤
aiye kana kemath penna danna ethakotai balanna hithenne
❤❤
පුතේ ඔහාට ලගයි බෙලිගල..වට්ටාරම..කටාරම් සහිත පන්සල්..
ආ එහෙමද ස්තුතියි ❤
Super 👍
Thank you 👍
Sadarajeta yanna enda
❤❤👍
මෙම ස්ථානයට යන පාර කියනවද. නවතින ස්ථානය contact කරගන්නේ කෙසේද.
Description එකේ නම්බර් එක තියෙනෙවා
Lahiru ayye සුපිරි place eka ayye ayyata fuel kochara giyada
1400 විතර
@@travelwithlahiru thank u ayye apita budjet eka hadaganna
Ape gama
❤❤
Maru neda malli oya kama kadde mata hamadama katata kela unanawa.mokada itin api ratawal wala idde apita ohoma kanna nahane Lankawe kama❤
ඔව් නේ ලංකාවේ රොටියක් දැක්කත් ආසටි නේද ❤
@@travelwithlahiru Ane ow malli
❤❤❤😊
❤❤
♥️♥️♥️
🧡
අයියේ මමත් මෙහේ ඉන්නේ මේ පැත්තෙ.එනවා නම් කෝල් එකක්.ගහන්න තව ප්ලේස් තියෙයි පෙන්නන්නම් අක්කර 24ක. ගලක්.එහෙම තියෙනවා එනවා නම් කෝල් එකක් ගහන්න
👍👍❤❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤
❤️🌏🌿🇱🇰
😍🧡
👊👌👌👌👌👌👊
🧡
ඇබ්බැහි වෙලා දැන් නම් ලොක්කා😢😢
ආදරෙයි ❤
@@travelwithlahiruඅයියේ සිංහරාජයේ යන්නකෝ ❤
Ape gama tama eth kattiya atare prasidda ne😢
පුදුම ලස්සන ගමක් ❤
Roti walin nan aduwak naha umbata😅
එකෙන්ම 😍
Monada me video😂😂😂
😍
අපි දෙන්නත් ඉන්නෙ ටිවිල් කට්ට එක්කම වීඩියො එකේ 😊😊😊😊
ආ එහෙමද ජයවේවා
මට සප් 200යට යන්න උදව්වක් කරන්න 💔💔😥😥
❤❤
Poddahge video danne nathe ai .😢 saheena kaleka idan balan inne
ඉක්මනින් කරන්න ඔනා ❤
Thaniyamada yanne
ඔව් මේ ගමන තනියම ගියෙ
Thaniyama yanawanm math kathakarana. Mn padukka ina.
පාදුක්ක සුපිරි පැත්ත ක් ❤
සුපිරියක් තමයි 😍😍😍😍
❤❤
සුපිරි ❤❤❤
❤❤
❤❤❤
❤❤
සුපිරි ❤
❤❤