Japan language school akakta lankawe idan apply kraddi monawada ona සුදුසුකම් saha api campus thora gaddi mehen japan clz gihin n5 wage vibahagath karala anna onada
Oyage wayasin ena aya nan innawa hebei. Man enakotath awa oyage wage wayasa thiyana aya. Ehema aulak ne. Poddak ikmanata agency ekakata gihin katha karaganna.
mata awankawama answer ekk denn mekt plz. student ena knekta oya kiwa expenses okkma part time paya 28 karla cover kara gnn puluwanda... foods walata yana ewat atuluwa.. natnm oylata lankawen monthly amatara salli danawada wiyadamata.. student kale iwara wenakn
Mata wayasa 27 man student visa walin Enna inne. Mata babek innawa Mata eyawa ganna puluwan kochchra kalekinda? Eyawa international school dala karaganna puluwan weida? Podi adahasak denna 😊
Mokakde kola 70 dila giya language school eka.language school eka name eka kiyanna.school eka hodie nm apply karanna.akai school eka name eka ahuwe. Kola 70ta 6 month apartment fee eka athulathde Lankawe iden apply karaddi. Plzz reply.
Language scl eken out weddima job visa gahaganna nan lankawe degree ekak thiyenna one. Neththan aniwaren mehe awilla language scl iwara wela technical college hari campus hari yannama onee... Job visa gahagaththama kohomath honda padiyak ganna puluwan.
මං මේ වීඩියෝ එකේ කිසිම තැනක රුපියල් වලින් කියලා නැහැ. ඔක්කොම යෙන් වලින් විතරයි😊
අක්කට පුලුවන්නම් යෙන් වලින් වගෙම රුපියල් වලිනුත් කියන්නකො මොකද තවම ය්‍යෙන් ගනන් තවම අපි දන්නැ අක්කි ❤️🥺
@@nawodyakawindi9615 යෙන් 1 =රුපියල් 2.06 - 2.26 අතර ගනක් වෙන්නෙ, දල වශයෙන් ඔයා, එක් 2× කරලා අදහසක් ගන්න්ඩ
😮
එ්ක හොදයි අක්කියෝ❤
@@nawodyakawindi9615 google search krl blnn .
ඔයාගේ විඩියෝ ගොඩක් වැදගත් අක්කේ....😍 Thanx මේහෙම විඩියෝ දනවට..❤️...පරිස්සමෙන් ඉන්න..බූදු සරණයි ..🙏❤️
Thank you so much😊❤️
ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා අක්කේ ඔයාට ගොඩක් ස්තූති ❤️
ස්තූතියි ☺️
පැහැදිලි ගොඩක්පවැදගත් අක්කෙ.. thankz a lot ❤️
ස්තූතියි අදහසට ❤️❤️
බොහොම ස්තුතියි 💥❤
👍
❤️❤️❤️❤️❤️
Thank you ❤
Thankyou akki ❤🎉
හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මම හොදින් තේරුම් ගත්තා
☺️♥️
Japan language school akakta lankawe idan apply kraddi monawada ona සුදුසුකම් saha api campus thora gaddi mehen japan clz gihin n5 wage vibahagath karala anna onada
🎉🎉 Thanks..❤❤
You are so welcome 😊
Ane donI mage duwat enna inne eth mata bayai karaganna puluwan weida kiyala oya godak hoda lamayek hamadema hanganne nathuwa kiyala denawa bs duwa
Thnk you so much akke ❤
Api senmon ekata gewanna thiyna salli ekathu karaganne kohomada . Language school ekatai anith dewal walatai wiyadam unama . Plz reply karanna
වැදගත් වැඩසටහනක්.මෙහෙ සිටියත් දැන් ඔයගානම යනවා.
Japan sudusukam sandsha usa ,bara,kohomada
Thanks 👍❤🎉
,නංගී, shop වල තියෙන tin කල කෑම, freez කල කෑම හා ක්ෂණික ආහාර සෞඛ්‍යයට හොඳයි ද. ලංකාවේ වගේ කල් තියා ගන්න දෙවල් දාලද.. දන්නැති නිසායි අහනේ. අපි ට හැමදාම කෑමට ගන්න වෙන්නෙ ඔය වගේ පැකට් කරපු දේවල් විතරද. ලංකාවේ වගෙ තොරල ,කාබනික පොහොර ගහපුවා ගන්න නැද්ද.
ගොඩාක් ස්තූතියි අක්කේ ❤
School fee eka kola 70k withara yanne auruddatamada
Akke japan wala hoda language school thiyana pethi monawada saha api language sschool aken passe university apply karaddi kohomda apply kran ona
Thankz anee 🙏🙏
Any time♥️☺️☺️♥️
Student visa enn inna api wge ayat godk wedgth akki oya krn video thank you akki
Thank you so much😊❤️❤️
School eke hostle ekem idiyoth eke gana samanyayen aduid
Mata japan ugannana miss nam kivve school hostel eke gaana vadiylu
Job akakata yanawanam ath oya viyadamamada
Student awith degreey arn job ekk krnn gththam ..basic eka kiyak withra set wenwada?
Akke lankwen salli ewane nathuwa partime job eka krla hoyana Sali Madi neda ohe idn scl gihin anik wada krganna, puluwan reply ekak dnna mata therna widihata ehami math enna aswen inne ❤
Thank you akke❤😊
☺️Welcome♥️♥️☺️
ගොඩක් ස්තූතියි ඔයාට...❤️❤️❤️
Any time☺️☺️♥️
හරි ලස්සන දුවක් හර්ෂි අංජුමාලා වගෙයි❤❤❤ බුදු සරණයි සතුටින්ම ඉන්න
Thank you so much🥰♥️
Akke masekatada kola 60k 70k gewanna oni e kiynne yen walin kiykd
Akke government university ekak degree ekak krngmn inne thma.degree eka iwara wela japan ynwnm ynna thiyena hodama vidiha mokkda
Hi akki
Samanyen school ekakata monthly pay karanawa nm (nihongo gakko ekakata) kochchara ganak ynawada mn ahanne normally akka hithana widihata kola kiyal wage gewanna onida masekata 🙄
Eka mehemai. Oyage scl fee eka අදාල මාස ගානෙන් බෙදන්න ඕනේ. ඊට පස්සෙ එන මාසෙට එන කොටස ගෙවනවා. අපේ ස්කෝලෙ ලමයි නම් මාසෙට 55,000 ගානෙ ගෙව්වා. අපේ ස්කොලේ fee eka අනුව තමයි ඒ ගාන....
ඔයා යන ස්කෝලෙ අනුව තමයි ගාන බලන්න ඕනෙ☺️
Api school apart wala inna kale karant bil,wathura bil gewanna onada
Loan ekk dala enawa nm eka gewannath one nisa bill gewannath on nisa job dekk karanna barid student kenekta
Lamai horen thawa ekak kranwa ithin. Ahu wenne nethi wenna karanna one. E wagema tax yanne nethi wenna karanna one. Neththan aul
akke ketiyen saralamava kivvoth eka job ekk krl oya okma tika manage krgn puluvnda hira venne nthiva..aduma bill tikai scl fees tikai samanyen kanna bonna tikai gththahama? normly ,mn ahanne pulvn neda...
ඒක මෙහෙමයි. ලංකාවෙ ණය නැති ලමයෙක් ට නං මෙහෙ එක ජොබ් එකක් කරලා ශේප් එකේ වැඩ ටික කරගන්න පුලුවන්. එත් ණය වෙලා එන කෙනෙක්ට ජොබ් දෙකක් කරන්න වෙනවා. නැත්තන් ටිකක් අමාරුයි....
@@Daysofchathujay සාමාන්‍යයෙන් ජොබ් දෙකක් කරාම study කරන්න time තියෙද අක්කෙ.. eka job එකක් කරත් time තියෙනව නෙද study ටික කරන්න
ගොඩක් වටින විස්තර ටිකක් අක්කේ❤
මාත් ලබන් අව්රුද්දේ අප්‍රේල් Gifu වලට එනවා😊
ඔයාව බලන්නත් එන්නම්කෝ මන්😁😁
ශෝක්නෙ♥️ අනිවාරෙන් එන්න. මං දිගටම ඉන්නෙත් ගිෆු තමයි☺️
@@Daysofchathujay එහෙනම් ශෝක් ඉතින් අනිවාරෙන් එනෝ ආවම ඔයාව බලන්න. 😁
Salary aken kiyak wage lbada yen
Ithin akki lakshen okkoma karanna puluvan daa
මම ජපන් Student VISA යන අදහසින් ඉන්නේ ගොඩක් ආසයි ජපානයට, මේ කාලයත් එක්ක ඒක වැරදි තීරණයක්ද ? එක එක video දැකල තියනවා.Japan economy down, ගේමක් ගහන්න අමාරුයි අනංමනං.අපේ රටේ තත්ත්වය එක්ක මේකේ degree එකක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ නේද ?? එන්න එන්න VISA reject වෙන නිසා තව අවරුදු 4ක් යද්දී තත්වය ගොඩක් අවුල් වෙන්න පුළුවන් නේද ??? මම ලංකාවේ government campus select ඒත් රට යන විදිය පට්ට අවුල් නිසා මෙහෙම කරන්න හිතුනේ. දැනට මම apply කරලා interview pass වෙලා ඉන්නේ. Kyoto apply කරේ Please reply ගොඩක් බයෙන් ඉන්නේ
❤️🔥
සිටිසන් ගන්නෙ කොහොමද කියලා එකක් ඔනි ❤
yen ekak kiyanne rupiyal walin kiyakdaakka
2.24LKR
Lankaven price kiwoth thamayi hoda😢
Oya godak lassanai wgema oya karama video hama ekakma wadagt
Thank you ☺️☺️♥️
අක්කේ student visa ගිහිල්ලා ස්කූල් අපාට් එකේ ඉදලා පහු කාලීනව දෙතුන් දෙනෙක් එකතු වෙලා සල්ලි දාලා අපාර්ට් එකක් අරන් ඉන්න බැරිද? මන් අහන්නේ අපේ ගෙදර අයියයී,මායී (girl ) ,මල්ලි යන්න ඉන්නේ.එහෙම ඉදලා පස්සේ අපිට එකට ඉන්න බැරිද...අනේ උත්තරයක් දෙන්න ප්ලීස් 😚🌺
තුන් දෙනාම student visa යන්නේ.
Puluwan puluwan. Ehema prashnayak ne. Scl apart eken ain wela giyama ona vidiyakata inna puluwan
Akke current bill gewnna one mase ganeda
ඔව් 😊
Godak watinwa
නංගි මම 93 මට දැන් 31ක් වෙනවා. මං මෙහේ ජොබ් විතරයි කරේ. ඩිග්‍රි එකක් කරේ නෑ. දැන් මම ඇවිත් ස්ටුඩන්ට් වීසා ආවොත් තේරුමක් නෑ නේද මගේ වයස එක්ක.. වර්ක් වීසා එන්නත් බෑ නේද මට..
Oyage wayasin ena aya nan innawa hebei. Man enakotath awa oyage wage wayasa thiyana aya. Ehema aulak ne. Poddak ikmanata agency ekakata gihin katha karaganna.
mata awankawama answer ekk denn mekt plz. student ena knekta oya kiwa expenses okkma part time paya 28 karla cover kara gnn puluwanda... foods walata yana ewat atuluwa.. natnm oylata lankawen monthly amatara salli danawada wiyadamata.. student kale iwara wenakn
Peya 28 vitharak karagena okooma weda karan inna ayath innawa. Night shift karaddi nan padi wedi.
Godak aya ithin job dekak karanwa. Lankawen salli illaganna puluwam kattiya ehemath illa gannawa.
@@Daysofchathujay job dekk karanawa kiynne paya gana exeed wenawada.. handcash job da karlada kattiya cover kara gnne
Student Yana kenekta Yanna Hoda Pathi Gana Visthara kiyala Video ekk Genna❤😊
Akke pr eka gnne kohomd
Thank you ❤
Any time dr☺️♥️
yen 1 ripiual kiyada
2.24
Gifu wala ssw wala ta kohomda akke
Oya weda karanakota monaawda krnna thynne wage dewal ganat video danna 😊
Harii....☺️☺️♥️
Ane akke kiyannako agriculture dgree ekak ohe karoth job makat eka thiyenawada.
Man chuttak eka hoyala balala kiyannan☺️
Oyaga ganan teka keyan na aneth aya ayalata yana gana hada gane e
Nangi....😊😊😊❤
Lankan we idn school eka ta ena ko school ekata salli gewala nee enn oni akke
Ow gevala ennna one,, eeka hodai
Akke podk mekta reply krnna student visa enawa nm aniwarenma language schole yanna onada natam kelinma campus apply krnna onada akke plzz reply krnna
Aniwaren language scl yanna one….
@@Daysofchathujay arigatho gozaimas akke
@@Daysofchathujay akke campus wala kola 120k gnne awurudatada natam awurudu 4 tama da akke
Oyage apartment eke video ekakuth danna puluwanda ?❤
❤
😊😊😊😊😊
Akka lanakven eddi loan ekak dalada akke awe.student yana ayata loan ganna පුළුවන් da
Bank loan ganna puluwan. Permanent salary ekak thiyanawa nan gedara kenekta loan ekakata yanna puluwan nangi. Poddak bank ekakat gihilla katha karanna....
Tax yanne nathi hand cash job hoya ganne kohomada akke.. ane reply ekak dennako….
Mehe awama owa therenawa karaganna vidiya
@@Daysofchathujay ha akka 🥺
Akkh oya khd ine
Akke serama hdai hbai sayonara kynn ep ja mtha ne wge kynna ai kyla ahnna epa adurna jppekgen ahla blnna 😊
ස්තූතියි!
Oya godak awa hitalama kiyan na. Aka hodata tharanawa
Ha😂
Akke athata ganna salli lankavata dala school fee gevvahama prashnayak na neda ( kyodai vagee ekakin dala )
Oyage sponserge namim scl fee gewanna...
@@Daysofchathujay hari
Sorry all the best
අරිගතොනෙ ❤යාන්තම් ඉක්මනින් දැම්මා
ඒකනේ😉♥️
Mata wayasa 27 man student visa walin Enna inne. Mata babek innawa Mata eyawa ganna puluwan kochchra kalekinda? Eyawa international school dala karaganna puluwan weida? Podi adahasak denna 😊
බබාව ගන්න පුලුවන් dr. Eth oya mulin language school gihin, passe senmon gihilla igena gena, passe job visa inna kaleka ganna puluwan. Me vidiyata igena gena iwara weddi awurudu 3.5 - 5 athara wage yanawa.
Oyata lankawe degree ekak wage thiyanwa nam mehe awith language scl iwara wunama kelinma job ekakata apply karanna puluwan, senmon noyaa.....
Oya ane agency ekenuth me gena katha karaganna hondata, enna kalin dr....☺️
@@Daysofchathujay thank you
අක්කට මාසේ පඩි යෙන් කියක් විතර හම්බෙනවද
අක්කෙ ඉස්කොලෙ fee ඇර කොල කීයක් යනවද මාසෙට වියදම 🥲
ඔයාටත් දැන් ජපන් පෙනුම ඇවිත් 😊😊
එහෙමද😁😁🤭
akke.. city ekkata yana ekada hoda village ekkata yana ekada hoda??
Eka oyage kemeththa😊 koheta awath job thiyanwa. Village peththakata awoth poddak mahansi wela job ekak hoyganna one. Neththan skolekuth hoyla denawa. Village peththakath job nethuw nemei.... Ona tharan thiynwa... Man inneth village. Town ekakata awath hondai. Pahasukam wedii
@@Daysofchathujay town wala viyadama wedi neda akke..? Mn july wala enna inne akke😍
@@Daysofchathujay thank you akke..😘
Phone bil eka pena kiuwe nehane
වත්තේ තියෙන පොල් කොළ දර හනසු දාලා ලිපේ වතුර කේතලයක් රත් කරලා උණු වතුර හදා ගන්න පුළුවන් නේද අක්කේ ?
😂
Domo arigatou gozaimasu.....🙏
いいよ❤️🥰
කොහොමද ඔහොම ලස්සන උනේ ..friends 😊❤
🤭❤️❤️
යෙන් යෙන් ✌️
Yanna japan wenasa watahei masa 3
Master ekak karanna kochchara viyadamak yanawada japan wala.
Akke marry karala inna ayata student visa enna puluwnda? Dennatama ekama sch ekakata enna pulwnda
Ow puluwan. Ehema apu aya innawa. Oyahen agent ekka e gena poddak katha karanna.
@@Daysofchathujay Hari akke thank you
Apita yaluwek ekka share karaganna puluwan neda inna thana akki. Ethakota payment bedaganna puluwan neh?
Ow nangi ehema share karagenna inna puluwan. Gedara kuliya, bill gewana salli ehemath ethakota share wenawane. Eka labai
4n bill eka kiyak withara yaida🙂
N5 karala awoth athida? Oyata hodata Japan language eka Katha karanna puluwan da?
Athi.... Mata dn japan puluwan😊
Japanaye seethala poddak hari adu koheda
Ehema kiyanna amaruine. Winter ekedi tikak siithalai ithin. Hima wetena eka nan peththen peththata wenas. Samahara pradesha walata hima godk wetenawa, samahara pradesha walata adui.
අක්කි ජපානයේ ජොබ් එකක් කරද්දි ජොබ් එකෙන් ලැබෙන පඩියට මොනවා හරි බද්දක් ගහනවද ....?
Apita salary eka hambenne tax ekakuth kapagena....
Mokakde kola 70 dila giya language school eka.language school eka name eka kiyanna.school eka hodie nm apply karanna.akai school eka name eka ahuwe.
Kola 70ta 6 month apartment fee eka athulathde
Lankawe iden apply karaddi.
Plzz reply.
Eka awuruddakata vitharai 70.
Hotsuma international school gifu kiyala fb search karala balanna.
@@Daysofchathujay kola 70ta add wenawa 6 month apartment fee eka
Nathnm apartment fee eka wenama gewanna onide
okkoma kiyk vitr ynvd
අක්කේ , ජපානයේ ඉදං ලංකාවට සල්ලි යවන්නේ කොහොමද ? ඒ ගැන කියන්න පුලුවන් ද ?
Salli dana aya innwa. Awata passe puluwan karaganna.
Akke job ekkat thami enn hadanne eth bayyi akke thaniyama hinda thaniyam wadtika karagnn bariweida 😢
Ne ne. Ehema wenne ne. Meheta awata passe tika kalekin meheta huru weddi oya baya nethi wenawa. Anika yaluwo hambenawane. Ethakota ehema bayak ne.... Baya wenna epa. Thaniyama muhuna denna thiyena abiyoga walata baya nowi muhuna denna.... 😊
අක්කෙ කොලයක් කියන්නෙ යෙන් 10000 නෙද
ජපන් ඇවිල්ලා language school ගිහිල්ලා ඉවර වෙලා ජොබ් එකක් කරල හොද sallery එකක් ගන්න පුලුවන්ද නැත්තම් university යන්න ඕනිද
Language scl eken out weddima job visa gahaganna nan lankawe degree ekak thiyenna one. Neththan aniwaren mehe awilla language scl iwara wela technical college hari campus hari yannama onee... Job visa gahagaththama kohomath honda padiyak ganna puluwan.
@@Daysofchathujay technical collage kochchr kal inn wenwd
අක්කෙ student කෙනෙක් ස්කුල් ඉවර වෙලා පාට්ටයිම් කරද්දි එහෙ ¥ කියක් විතර ගෙවනවද tokiyo ,වට වගෙ එහෙම පැයකට අඩුම කොව්චරද වැඩිම කොච්චරක් ගෙවනවද අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඔනි
මං ඉන්න පැත්තට වඩා කොහොමත් Tokyo වල පඩි වැඩියි.....Tokyo kiyanne main city eka nisa padiya kohomath wedi. අනික ජොබ් එක අනුව ඉතිං පැයට ගෙවන් ගනන් වෙනස් වෙනවනෙ.
Parttime job 2,3 කරන්ඩ පුලුවන්ද ,කරන අය ඉන්නවද ?නංගි
Karanna puluwan, karana ayath innawa. Eth parissamin karana one. Visa ekata prashnayak athi nowenna......
Thanks
ගෑස් බිල් , වතුර බිල් , කරන්ට් බිල් වගේ Apartment එකේ ගාස්තුවත් කොම්බිනියකින් ගෙවන්න පුළුවන්ද අක්කෙ ?
Ow puluvan ☺️❤️
අදත් අක්කි ලස්සනයි හුගක් 🥰
🙈Thank you so much♥️☺️
Mage instargram ID eka - Chathushki Jayanchana
Chaerrio
Akki japan enna klin mehe course ekak mokak hari krla exam pass wela inna onid
Ow. Japan igena gena enna....class ekakata yanna.....
student kenekuta age limit ekak tiyanawa da
මම එන කාලෙත් වයස තිස් ගනන් වල කට්ටිය ආවා. ඒත් වයස වැඩි නිසා Degree එකක් එහෙම තියනවා නම් ගොඩක් හොදයි. පොඩ්ඩක් ඒජන්සි එකෙන් ඒ ගැන අහලා බලන්න, පුලුවන් නම්.....
Thank you
Akke school piece gevanne devani avuruddatada
ඔයා පලවෙනි අවුරුද්දට ලංකාවෙදි ගෙවලා ආවොත්, ජපානෙට ඇවිල්ලා ගෙවන්න ඕනෙ දෙවෙනි අවුරුද්දට.....
@@Daysofchathujay Hari akka thanks oyata ❤️
❤❤