Really appreciate your genuineness and sincerity and coming out with very useful information with beautiful video coverages, too. While appreciating your fine presentation with very valuable information ,special thanks should go to the one who does the fine video coverage too. Good luck.
Akke api Lanka wen eddi aran ena phone ekata ohe sim ekka da gena hadaganna puluwan neda.ethokota api phone bill ekak aie pay karanne.phone eka gewanna gathoth da ohen phone bill pay karanna one
Tokyo nan main city ekane. Eheth hondai. Visa reject wena lamainuth innawa, visa wadina ayath innawa Tokyo. Shizouka th hondai, nagoya, osaka pethith hondai....
Akke mn Al biology walain S3k tiyanawa ethanin ehata japan awit study karan asai eth laksha 25k 30k hoyagan amarui e gana adahasak kiyan puluwnda mata karan puluwn mokadda kiyal
මම බලපු ජපානේ හොදම youtube channel එක ඔයාගේ ,හරිම වටිනවා
තෙරුවන් .සරණයි..බොහෝම.පින්.ගොඩක් .හොද.පැහැදිලි කිරිමක් ..ඇත්ත.ඇතිසැටියෙන් .දැනුවත් .කිරීම .ගොඩක් .නොදන්නා .දේදැනුවත්.වුණා ..හදවතින්.මස්තුතියි .පරිස්සමින් ඉන්න බුදු සරණයි.❤❤
Thank very much අක්කේ...ඇත්තටම ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා. ❤😚
Thank you😊❤️❤️
Wedi katha ne..kelinma uththara denawa..respect ❤🎉
බොහෝම ස්තූතියි ❤
අක්කී අනේ ගොඩාක් පින් ඔයාට හරිද ගොඩාක් විස්තර දැනගන්නවා ඔයාගෙ හැම videos එකකින් ම 🤗💫❤️
Thank you☺️♥️
ඔයා ගිය ඒජන්සි එක මොකක්ද දානවද අනේ පුතේ මගේ දුවත් එන්න ආසාවෙන් ඉන්නේ,ගොඩාක් වටිනවා ඔයාගේ වීඩියෝ බුදු සරණයි පුතේ ඔයාට
❤අවංකව ඉස්සරහටත් ඔය විදිහට කතා කරන්න thnc y akkaa ❤
😊 Thank you so much. Mama danna hamadema issarahatath ogollo ekka share karagannawa....❤️
Really appreciate your genuineness and sincerity and coming out with very useful information with beautiful video coverages, too.
While appreciating your fine presentation with very valuable information ,special thanks should go to the one who does the fine video coverage too.
Good luck.
😊😊
හොඳට පැහැදිලි කරනවා අක්කේ ඔයා ගොඩක් වට්නවා වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න ♥️♥️
THANK YOU SO MUCH♥️☺️
Great Video Akka❤️🇯🇵
2nd time ekatath video eka blapu mama. Important ea godak. Thanks . 😎
Thank you nangi.. Godak watina hoda vedio ekk.godak dewal danagaththa♥️♥️. Parissamin inna😊
Thank you😊❤️
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි දුුව ...!
බොහෝම ස්තූතියි 😊
Supiri akke hodatama phadili 💖💖
බොහොම ස්තුතියි 💥❤👍
❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි අක්කි ❤
☺️☺️☺️☺️☺️
අක්කියෝ ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා ❤️😍
Thank you dr ♥️☺️
Student awith depend wa ganna kochchara kal yanwada akke🙄
ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙනවා.. ඒක තමයි මන් කැමතිම චැනල් එකේ❤❤🤗
❤️🥰
අක්කෙ මේ පාර A/L ලිය්ලා ජපන් එන්න ආසාවෙන් ඉන්නෙ මට ඔයාගෙන් ලොකු දෙවල් ටිකක් දැනගත්ත.❤🥰 දිගටම අක්කෙ මේ වගේ වීඩියෝස් ඕනී,පරිස්සමෙන් ඉන්න අක්කේ,බුදුසරණයී.❤️❤️🤗
❤️😊😊
අනේ පුතේ ඔයා හරිම පැහැදිලි ව කියලා දෙනවා....ඔය ගියේ ,olවලින්ද කොහොමද ලන්කාව්‍ර්න් ඒ ෆ්හේවල් කර ගත්‍ය්හ්‍ර්‍ර් මගේ පුත alකරනව මේ අවුරුද්ද ....එයා හටිම ආසයි ජපන් යන්න. මට කියලා දෙන්න පුලුවන්ද .
Thank you Akki 😍❤️
Arigatho akke..jpn enna inna kenekta watinwa akki pehediliwa kiynwa...❤
Thank you so much🥰😊
watinawa❤
❤❤❤❤❤❤❤
That's all right ❤
♥️☺️
japan student visa enna puluwan uparima wayasak tiyenwada ? wayasa 32 ka wage kenekta enna puluwn widiya kohomda
තෙරුවන් සරනයි..
☺️☺️☺️☺️
Superb
💙 thank you
Thanks akki❤️❤️❤️❤️
♥️🌹
අක්කෙ.ලොකු පස්නයක් 😒.මං ssw එන්න ඉන්නෙ .බැරිද හොරෙන්වත් party time කරන්න
09:08 අක්කේ, අපි මෙහෙ පාවිච්චි කරන ෆෝන් එක, ජපානයේ දී පාවිච්චි කරන්න බැරි ද ?
පුලුවන්, ප්‍රශේනේ තියෙන්නේ ෆෝන් එකේ නෙමෙයි ලංකාවෙ වගේ මෙහේ ඉක්මනින් සිම් ගන්න බෑ.
Akki bank ekedi sim ekak ganna giyama apartment ekak ganiddi oni wena wachana , conversations wala video ekak karanna puluwanda😊
මරු අක්කා ❤
පුලුවන්නම් දයිගක්කු හරි සෙම්මොන්ගක්කු හරි ඉවර වෙලා යන්න පුලුවන් ජොබ් කැටකරි යී එවගේ සැලරිඑකයි ගැන කියන්නකො
😊❤️
thanks my dear
Thanks akke❤
☺️☺️☺️☺️
Keep up the good work!❤
Thank you dhanu❤
Bank ekata gihin thaniyamada e dewal karaganna ona
.kawuruth adurannathuwa awoth amaruine 😢
වීසා එක ආ දිනයෙ ඉදල යන්න තියෙන දිනය අතර කාලය කොයිතරම් වෙනවද ?
Thank you ❤
❤️😊
10:25 අක්කේ, පාර්ට් ටයිම් ජොබ් එකට IT ජොබ් තියෙනවා ද ? ( ඩේට එන්ට්‍රි වගේ )
Eeka tikak hoyla balanna one☺️❤️
Good luck dear
Thank you❤️😊
Nangi japan eddi kulu badu warga ehema genna berida?Gifu gena vistara kiyannko .
Genna puluwan....
Man idiriyedi gifu genath kiyannan....
Bisnas visa evith job 1 karanna berida
Japan basha pasall yana kinekuta lankawan jaan anna kinekuta basha pasalakata ganna puluhamda please danuwath karanna me gana mata❤
Duwa oheta awata passe insurance ekakata mudal gewanna oneda
කොහොමද apartment එකක් හොයාගන්නෙ
Oya japan wala inn village ek mokakd😊
Gifu වල තමයි මම ඉන්නේ
❤️😘
Ada thamai akke oyage vedios balanna gaththr mn. Godak wadagath. Mn mee appril wala enna inne. Akke part time job wala payakata kiyak wage gewanawada.
මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම රස්සාව කරන තැන කියලා එකක් ඒක බලන්න ☺️☺️☺️
නංගි plz මට මේකට answer එකක් දෙන්න. මන් මාස්ටර් වලට japan එන්න හිතන් ඉන්නෙ oct intake එකට. ඔයා හිතන විදිහට ගිඩක්ම හොද japanese school ඉදලා මාස්ටර් එකට යන එකද. නැත්තම් කෙලින්ම english mediam වලින් master apply කරලා එන එකද. ජැපනීස් school ඇවිත් master එකට සල්ලි හොයාගන්න පුලුවන් වෙයිද. මොකද මට ජැපනීස් scl එකට ඇරෙන්න අනිත් ඒවට ලංකාවෙන් සල්ලි ගෙන්න ගන්න විදුහක් නෑ
Gtr ekk sound ekk awa
Nangi issella mama gihin passe mahaththayai babawai gannawanam processeka kiyanna puluwanda dennama ekapara gaththakida
Akke english medium bachelor ekak lankawe titeddi japan awith master krnna beda
සතියකට වීඩියෝ 1ක් හරි 2ක් හරි දාන්න පුලුවන් නම් අපිටත් update wenna puluwan
Akke api Lanka wen eddi aran ena phone ekata ohe sim ekka da gena hadaganna puluwan neda.ethokota api phone bill ekak aie pay karanne.phone eka gewanna gathoth da ohen phone bill pay karanna one
ලංකාවෙන් එනකොට ගේන ෆෝන් එකට සිම් එකක් දාන්න පුලුවන්, ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ වගේ ලේසියෙන් මෙහේ සිම් එකක් ගන්න බැරි එක, අන්න ඒ ගැනයි මන් ඔය කියලා තියෙන්නේ.
Technical college වලට ජපන් වලින් කියන්නෙ මොකක් කියලද අක්කෙ ❤
Senmon gakko....(せんもんがっこう)
R u in Honshu island?when did u come to Japan?
Student visa එන්න ඕන qualifications මොනවද? A/l pass වෙලා තියෙන්න ඕනද?
Sitting eka withrai one wenne, 12 years scl attendance balnwa,but O/l wlinuth yanna pulwn..
අක්කා ජපානෙට ආවෙ මොන ejent එකෙන් ද
Thanks ❤️
❤️😊
Akke apartment eka kohomd ganne❤
SSW1 visa eken awith aurudu dekakin wg SSW2 visa ekata maru wenna puluwnd
Akke student visa enna nm JLPT da JICT da krnna oni.plz akka reply💛
JLPT thamai samanyen karanne. Neththan JLCT eka
Akke yen kiyanne sri lanka mudal walin kochchara da.....kiyak wage genna ona da badu mila wage ewa gana vedios denna ko....adum mila kama wala ema❤️💗
Oya okkoma mama dala thiyenne video. Balanna....
Phone එකක් ගත්තම බිල් එක ඒකට සමානව වැඩි වෙනව කිව්වෙ.. ඒක තේරුනෙ නෑ.. එයාලගෙ ගෙවන්න වගෙ දෙනවද සිම් කම්පැනි වලින් නැත්නම් අපෙ වගෙ කමියුනිකේශන් එක්කින් ගන්න පුළුවන් ද ගිහින්.. එහෙම උනාම මාසෙ කෝල් ඩේටා බිල් එකද අර ගාන කිව්වෙ..
එහෙම communication නැහැ මෙහෙ.
මට ඔයා අහන දේ පැහැදිලි නෑ dr...
Akke hodata pehedili ❤️❤️❤️
Thank you so much❤️😊
Thank you❤mata wisthara tikak dena ganna one.kohomada oyawa connect karaganne🤔
Mage instagram ekata message ekak danna. Man danna dewal kiyannan....😊
(Insta ID eka - Chathushki Jayanchana)
Mehen enkot lap ekk arn ena ekada hoda ohen ganna ekad
Samahara scl walin laps denawa. Neththan oyta one nan mehen gannath puluwan.
මොකක්ද ඒ යෙන් එකේ ෆෝන් එකේ කතාව අක්කෙ 🥲 ඒක පොඩ්ඩක් පැහැදිලි නෑ. එතකොට අපිට ෆෝන් එකක් ගේන්න බැරිද? සිම් එකක් විතරක් නෙවෙයිද ඕන කරන්නෙ
Senmon gakkod hoda akke
අක්කේ, මම දැනට ලංකාවේ ජපන් ඉගෙන ගන්න පංතියේ, ජනවාරි අග විතර ඉන්ටවීව් දානවා කිව්වා, ඔක්තෝම්බර් ඉන්ටේක් එකට. ජපානයේ කොහෙට වගේ ඉල්ලුවොත් ද හොද ? ( kanagawa , shizuoka , kyoto ) මේ පැතිවලින් එකක් ද ? නැත්නම් වෙන පැත්තක් ද ?
Tokyo nan main city ekane. Eheth hondai. Visa reject wena lamainuth innawa, visa wadina ayath innawa Tokyo.
Shizouka th hondai, nagoya, osaka pethith hondai....
Man eka bank ekakata katha kara eyala degree ekak krnwnm withri loans denw kiwe
girl kenekge safe eka gena ideakth kiynna puluvnda , settle venna puluvnda ? Safeda ? idea eka gena kiynna puluvnda ?
Ona tharan genu lamai thaniyama awith innawa. Safe eka gena nan baya wenna deyak ne. Maha රෑට wunath thaniyama yanna enna puluwan, lankawe wage nemei.
Hebei ithin meheta ena අරමුණ amathaka nokara hitiyoth hari. Samahara genu lamai weradi පාරවල් වල yanawa. Ekai....
E arenna safe eka gena baya wenna kisima deyk ne☺️
ok . Thanks . Me Karunu 2genath Video ekaka genna puluvanda, godak ayata vedgth vei . @@Daysofchathujay
Akke mamai bf awoth apita school apartment in natuwa wenama aran inna puluwanda apu gamanma. Eka prashnyak nadda. Api register wenna onida na neda.
Mulinma scl apart eke inna one. Ita passe wenama yanna puluwan dr.
Oyala ena skoleth ehema nithiyak thiyanwada kiyala balanna poddak.
Thank you akki godak pin parissamin satutin innaa hamadama budu saranai oyata ❤️😘
Akke mn Al biology walain S3k tiyanawa ethanin ehata japan awit study karan asai eth laksha 25k 30k hoyagan amarui e gana adahasak kiyan puluwnda mata karan puluwn mokadda kiyal
Insta ekata msg ekak danna..... Insta id eka (Chathushki Jayanchana)
Instagram ekatad akke ?
Dear,mta kiynnko bisnuss visa avith podi job krla refujee visa vlat ynn puluvnda plz.
akke student enkot mond blnne A/l mokwge result ekd onii
Japan awith apita hemadama inna puluwanda nangi wistara kiynnko.salary kiiyak witara gnna puluwanda
Hemadama inna puluwan. Ekko PR apply karanna one, neththan citizen ganna one. Ehemath neththan visa eka aluth kara kara wunath inna puluwan kemathi tharan kalayak. Job visa inna ayata salary wedi student visa inna ayata wada....
@@Daysofchathujay thanks nangii wisthara kiuwata. ❤️
Ane mn lankawe digriyak kranaw.ek iwar krala japn enawanm kohomd kiyl kiynnko..student visa ena eka hodid
Student visa awith language scl iwara karala kelinma job visa danna puluwan, lankawe degree eka thiyna nisa. Degree eka anuwa thamai job eka balanna one. Oyata degree ekak thiyana nosa aye senmon yanna uwamanawak ne, oya kemthi nan yanna puluwan.....
You are cute
අක්කේ ඔයා AL japn කරාද, පොඩ්ඩක් විස්තර කියන්න කො 🙏, student visa ඔක්කොම වියදම කියක් යනවද,, අනිවාර්යෙන් reply ඔනිමයි,
Mn nam AL japan kare na, enna kalin mn Japan language eka igena gatta, matanam okkotama lakhs 26~27 witara giya☺️♥️
@@Daysofchathujay අක්කා එන කොට බාශාව කතා කරන්න පුළුවන් ද
ඔයා AL මොනාද කරෙ❤
Commerce....
Akki JLCT exam eka gana kiyannako❤
Japn enna al results eka blnwd akki science krl s2 ek sub ekk fail nn brid 😢
AL karala thiyenna one kiyala thamai mama danne.
Results gena poddak agency ekakinuth ahala beluwa nan hondai neda
Akki gatta sim eka mokkda...AU da
Mage sim eka, Y Mobile.....
Akke mn government degree ekak krnwa, dn second year. Eka iwra wela oheta enne කොහොමද. Mn ehema enn klin N5 exam eka krla enne. එතකොට ohen mta job ekak hoya gnna පුළුවන් weid. Ewa gana poddak kiynko.
Vedio okkoma balanna
Akke japanedi api mehe use krana 4n eka use krnn berida ehedi wena 4n ekk gann oned samsung 4n wlt ehe thina sim dann berid akke
නෑ නෑ ඔයාගේ ෆෝන් එක අරන් එන්න පුලුවන් ප්‍රශ්නේ තියෙන්නේ සිම් එකක් ගන්න එකයි
@@Daysofchathujay e kiynne akke ehe thina sim mewt dann puluwn ne
ඔව් පුලුවන්
අක්කේ..A/l නැතුව student visa එන්න පුලුවන්ද?
Ow ehema pulwn
Japane gahanulamayekta atakshawa hodada ndd kiynnko akki
Japan wala girl knkta thyna security eka godak hodaii
❤😊
❤❤❤❤
Akke school eken part time ekak hoyala denne nedda
Hoyala denava❤️
ලන්කාවෙන් එද්දිම 12 ප්‍රෝ වගේ එකක් ගෙනාවත් බිල වැඩිද
ෆෝන් එකක් ගන්න එක නෙමේ ගැටලුව තියෙන්නේ සිම් එකක් ගන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ.
🥰🥰🥰🥰🥰🥰
☺️☺️☺️☺️
පුතේ මාගෙ දුව N5. N4 දෙකම pass
Eyata ජපන් ලේසි widihk කියන්න. මුදල් ප්‍රශ්න තියෙනවා
Hondai neh 😍
Meheta enawa nan godakma watinawa exam pass nisa…
couple ekak vidiyta envnm kohomda kiyla video ekak genna puluvnda
Couple vidiyta awoth godak hondai. Dennek inna nisa hondata weda karagaththoth honda thenakata enna puluwan. Dennek iddi ලොකු හයියක්...
Thank you . @@Daysofchathujay
Oyge wysa kiyda?? N5 apply krla tiyenne december ...hugk amaruda??🙂 oyta enna kiyk vithrda giyda??
Mata 26 i ane🤭
N5 amaru nehe. Eka lesi. Hebei hondata weda tika karanna.
Man apu kale, mata enna okkoma viyadama laksh 25-30 athara wage giya. School fees, ticket, andum kema biima okkotama
@@Daysofchathujay akkige dn job eka mokakda 🙈
Man weda karanne kombiniyaka.... Job gena baya wenna epa. Dn indan hondata igena ganna. Ethakota oyata lesi awama😊
@@Daysofchathujay ane thank you akke....aaa akki fb innwa nm nama kiynnko moko mn insta na 🙂
Jana weerasinghe....
hi akki කොහොමද ?❤🎉
Mama hondin.... ❤️😊
Akke oya student visa neda giye mona palateda akka inne.oyata yanna okkoma gana kiyak giyada
Mama inne Gifu kiyana peththe.
Mama ena kaledi mata hema detama mulu viyadama laksha 25-30 athara yanna athi. ( Ticket, scl fees, anith hemadema)
@@Daysofchathujay akke chiba patta hodaida kiyla poddak hoyala kiynnko
Ah chibath hondai. Tokyo walata kittuine. Jobs ehemath thiyanwa. Town peththak ne......
❤❤❤❤
❤😊
25-30 athara ganak yanne ticket ekath ekkada akke . Mn yana agent 42lks gannwa ticket ekath ekkama
Ow. Mama apu kale thamai e gana giye. Den e ganata enna amarui
Akke mehe tiyana 4n eka genawama japan waladi e sim eka dan use karan barid ?
ලංකාවෙ ෆෝන් එක මෙහෙදිත් පාවිච්චි කරන්න පුලුවන්. ඒත් මෙහෙ වැඩ වලට මෙහෙන් ෆෝන් එකක් ගන්න ඕනෙ, සිම් එකකුත් එක්කම.....