එයා ෆ්‍රයර් කැඩිලද Warranty නැද්ද ආය සැරයක් වංචාවට අහු නොවෙන්න : Air fryer Problems

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024
  • Air fryer තිත්ත අයට තියන ලොකු ගැටළුවක් තමා මේ වොරන්ටි ප්‍රශ්ණය ඉතින් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුව .
    වීඩියෝ එක හොදයිනම් චැනල් එක සබ්ස්ක්‍ක්‍රයිබ් කරන්න , ලයික් කරන්න , comment එකක් දාන්න
    #Airfryer #National #NationalOven

Комментарии • 302

  • @LakmaliAmarasinghe-b2u
    @LakmaliAmarasinghe-b2u 4 месяца назад +2

    Apita dunne oya ovenn aeki ges lipai bendarei okkom 69950t aiyo aparade api ahu una munt hodak wenne ne ada api gathe...ane ape sallith ne anthimat baduth ne...

  • @bestmusicfeeling3276
    @bestmusicfeeling3276 Год назад

    මමත් අවුරුදු තුනකට කලින් ගත්තා .කෑගල්ලෙ කට්ටියක් ඇවිත් දුන්නේ ..oven එක නම් පාවිච්චි කලේ නෑ තවම .ඒත් ඒ සමග දුන්නු රයිස් කුකර් එක සහා ෆෑන් එක මම මේ දක්වා නිතර පාවිච්චි කරනවා.ඒත් කිසිම ප්‍රශ්නයක් නෑ .තවම හොඳට තියෙනවා .

  • @Dinesh-c6i6x
    @Dinesh-c6i6x 2 месяца назад +1

    Ada polonnaruwa ta awa.kauruth ahuwenna epa.49950 air fryer ekai gas cooker ekai flask ekai.api hoyl bluwa nisa .me video eka nisa beruna.kauruth ahuwenna epa.puluwn nm dnna hemoma dunuwath krnna.😢paw ahinsaka minissu 😢thank you aiya video ekata❤

  • @lalithkumara-jv4uh
    @lalithkumara-jv4uh Год назад +1

    Apatath 59950 dunna.thawa badu free dunna.national item blendar ekai.lip deke gass cooker ekai.28/rice cooker ekai.ane api air fryer mila ganan danne na

    • @RoseCosmetics-rg8wt
      @RoseCosmetics-rg8wt Год назад +1

      Oyata deelagiya contact number eka denna puluwan da mama ahu una den phone eka off. E qwa then wala branch nehe

    • @RoseCosmetics-rg8wt
      @RoseCosmetics-rg8wt Год назад

      Mata e contact number eka denna plz

    • @myvlogsofficial
      @myvlogsofficial  Год назад

      Gananm wedi eth badu godak dila thiyana nisa aulak ne

    • @myvlogsofficial
      @myvlogsofficial  Год назад

      A number walata gaththath wedak nethi wei boru number denne

  • @suchirawithanage2154
    @suchirawithanage2154 Год назад +1

    Helogen bulb ekak ganna tiyenawada

  • @anushakrishanthi6087
    @anushakrishanthi6087 3 месяца назад +2

    මටත් අහු උනා සෙට්එකක්.හැබැයි අන්දන්න බැරි උනා මාව.මොකද ඩරාස් එකේ 23000/24000 මුන් 49000 ක් කිව්වා .පෙනනලම බැන්න මම.වෙලාවට ඉන්ටර්නෙට් තියන්නනේ දැන්.ඇයි අප්පා නැත්නමි මුන් මිනිස්සු රවට්ටනවනේ..😅😅

  • @geethirathnayaka-g8j
    @geethirathnayaka-g8j 2 месяца назад +1

    Mama iye gaththe 59900 ta kegalle kenekgen

  • @AyeshaDeshanie
    @AyeshaDeshanie 3 месяца назад +1

    Aiyoooo...apith ahu wenna giye 39000 kata..anthimata 7000k deela national fry pan akakata ahu una...kegalla paththe edala van akaka horu dennekta ahu une...😢😢

  • @harshanidilrukshi7971
    @harshanidilrukshi7971 2 года назад +1

    Thanks bro. Denuwath kirimata. B.s. digatama karagena yanna. Jaya wewa!!!!!!!!

  • @LakmaliAmarasinghe-b2u
    @LakmaliAmarasinghe-b2u 4 месяца назад +1

    Aiyo apith ahuuna api gathte 49.999 gathe aprade oya kiwat thans bro...

  • @bandulasen
    @bandulasen 2 года назад +3

    Thanks
    මමත් ගෙදර ට ඇවිත් sells කරන කෙනෙක් ගෙන් ගන්න යි හිටියේ .... මේ කරුණු හරි වැදගත් showroom එකකින් ගන්න එක හොඳයි කියලා යි ... මම අදහස් කලේ
    Thanks again .

  • @nilanthakumara4508
    @nilanthakumara4508 2 года назад +1

    මොකක්ද හොදම brand 1?

  • @sonalifernando5890
    @sonalifernando5890 2 года назад +3

    ඊයෙ ආවා වෑන් එකකින් තුන් දෙනෙක් ඇවිත් කිව්වා කොන්වශේෂන් fryer එකක් කියලා ගාන 69950.00 කිව්වා pramotion එකක් කියලා තව බඩු ටිකක් free දෙනවා කිවුවා 69950.00 දීලා ගත්තා බලනකොට ඒ බඩු එච්චර වටින්නෙ නෑ පස්සෙ කෝල් කෙරුව බඩු retarn කරන්ඩ අද එන්නම් කිවුවා ආවෙත් නෑ phone no එකක් වත් වැඩ නෑ

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      Aiyoooo ehema katha karanna epa aya un en nee hora heththaa . Puluwannam wena no ekakin hari thawa ekak ganna ona kiyala katha karala wena thenakata genna gannaa

    • @chathu1440
      @chathu1440 2 года назад +1

      ඔයා කොහෙද .අපිත් ඔහොම අහු වුනා .පෝන් එකත් වැඩ ඒත් නෝ කතා

    • @rangaprabath9691
      @rangaprabath9691 2 года назад +1

      අද අපේ ගෙදරටත් ආවා...59950/= කිව්ව air fryer eka.තව 2L rice cooker ekakui බ්ලෙන්ඩ එකකුත් දුන්නා.හිතට අව්ලක් වගේ හින්දා search කරල බෑලුවේ..අහු උනාද නැද්දනම් තාම දන්න්නෑ..😥😥

    • @chathu1440
      @chathu1440 2 года назад

      @@myvlogsofficial එහෙමත් කතා කරලා බැලුවා .වෙන පෝන් එකකින් ඒත් ආන්සර් කරන් නැ

    • @gayanikumari3071
      @gayanikumari3071 2 года назад +1

      Apitath ehemayi dunn.69950/= yi thawa dunna stand fan ekakuyi,grinder ekakuyi,hot water bottle ekakuyi.apita e awa aya allaganna widiyak nedda.math return danna beluwa.phon ring wenawa ussanne ne.

  • @rishanamadushani9043
    @rishanamadushani9043 Год назад +1

    Meka service karana thanak hari pn no ekak hari dannawa nm denna puluwan da? Mage fryer eke bulb eka pichchila wage

  • @Tharushi_H_Gunathunge
    @Tharushi_H_Gunathunge 3 месяца назад +1

    Air fan eka
    Hot and cool 3L bottleeka
    Stand fan eka
    Nonstick fan eka
    Better eka
    Gas cooker eka
    LKR 49950/= 🙂
    Ane mnda ithim comments dkkahama mn nathi wele aran kattiya 🙄

  • @letishiyapahalage6592
    @letishiyapahalage6592 2 года назад +1

    national multy rice cooker eke airtight circle ganna thiyenne kohda kitala kiyanna puluwanda

  • @shasikapriyadarshani4605
    @shasikapriyadarshani4605 Год назад +1

    Ane ape akatat ehema kara bibila

  • @yasiruwickramanayake276
    @yasiruwickramanayake276 2 года назад +2

    Apith ada ekak gaththa.e unata weda ne.tele phone number ekath weda ne.warrenty awrudu 2k thiyenwa kiwwa.card ekakuth dunna.hada ganna puluwan komada

  • @dushankafonseka1076
    @dushankafonseka1076 Год назад +1

    29990/= ට ගත්තෙ. ගෑස් කුකර් එකක් free හම්බ උනා. අවු 5ක් විතර වෙනවා.තාම වැඩ හැබැයි.

  • @dilimasahansala2918
    @dilimasahansala2918 2 года назад +2

    Lotus lanka kiyala kurunegala company ekakinda awe.

  • @madupemarathna141
    @madupemarathna141 2 года назад +1

    Apith 10000t gaththa balet awilla age gehuva ekatt ekka nicer ducer pluse ekkthu dunna thawath weda eke cake ekk heduva bake une ne eka bisket wagayk hdl nm harigiya hebei ,එයාල eken papadam bedala බිත්තරේකුත් බැදලා pennuve eth passe hadankota nonstick pan eka alemawa ,mt thiyena awla cake hadann beri mkd kiyla anika gdk current eka yanv

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      Cake hadanna be kiyala godak aya kiyanawa . Karant eka godak yanawa thama

    • @madupemarathna141
      @madupemarathna141 2 года назад

      Ov ane ekt පිළියමක් nedda

    • @nisansala8421
      @nisansala8421 Год назад

      apith gaththa 59950

  • @oshanchamindu5269
    @oshanchamindu5269 Год назад +1

    අයියෙ මේකෙ ලයිට් එක ඕන්වෙල පොඩ්ඩ වෙලාවකින් ඕෆ් වෙනවද

  • @shaminduinduwara8123
    @shaminduinduwara8123 Год назад +1

    Ayye orange number eka hoya ganna bane mata oya wade want mama van eke number pleteka liyagaththa

    • @myvlogsofficial
      @myvlogsofficial  Год назад

      No eka thibbath katha kalama en ne a aya boru kiya kiya innawa

  • @sanju-nh4xu
    @sanju-nh4xu Год назад +1

    Mehet ad awa 69000 kiyla welawt ape amma epa kiwa neththan ahu wenwaw

  • @dilshahettiarachchi7898
    @dilshahettiarachchi7898 Год назад +1

    Meka orginal eka tiyanawa abans wala badu gedrata gene eyage ewa fake ewa.

  • @nadieshawickramasinghe2418
    @nadieshawickramasinghe2418 Год назад +1

    Current eka godak yanawada mekata

  • @anushadeshan5271
    @anushadeshan5271 6 месяцев назад

    Kegalle no ekak danako ape nonath ahuwela

    • @myvlogsofficial
      @myvlogsofficial  5 месяцев назад

      den mn laga ne a number eka mn kalin comments walata dala ethi poddk balanawada puluwanam❤️❤️❤️

  • @wifrenando3994
    @wifrenando3994 2 года назад +1

    Ane මමත් ada ගත්තා 60000 kt අයියෝ වීඩියෝ එක dakke gathathta passe me kukar eka කෑම හදන්න හොඳ නැද්ද මල්ලි

  • @dansinggirl7755
    @dansinggirl7755 Год назад

    mama gatta gedarata apu van akakin...5000 dunna tawa akaka ganna kiyala cal kalama hora wada mattu una...branch aka thiyana tana ahuwama kiyanna bari una passa nambur blok call kalata gatta na...habai air friere aka nam dan aran avurudu hatharak wage nniyamata wada karanawa..5000 padu na...:)

  • @nelumpriyadarshani399
    @nelumpriyadarshani399 2 года назад +1

    Aneee mage eka eka dawasai පාවිච්චි kale..tika dawasak weda nokara hetiya den weda ne..meka hadaganna puluwanda

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      me no ekata call karala balanna (77) 636 0004

  • @dmsndisanayaka1406
    @dmsndisanayaka1406 2 года назад +2

    Mama me video eka dakke ada.a weddith mama me wanchawata ahu wela iwarai.

  • @lakminisenanayaka6359
    @lakminisenanayaka6359 2 года назад +1

    Laight aka hada ganna barda

  • @deepikapriyangani9163
    @deepikapriyangani9163 2 года назад +1

    Apith ada gttha, mulu gana 40,000/= eka para dila gtthoth hot & cool water bottle ekai, air fiyer ekai prssure cucer ekai, okkoma a ganata dunne, vorenty card dunna, meka gtthu eka boru wedkda

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      Mmmmm ehema boru wedk kiyala kiyanna be ithin warranty ehema getaluwak neththn prashnayak ne . Oka eka eka price walata wikunanawa ekai prashne

  • @adithyasandanimna7867
    @adithyasandanimna7867 2 года назад +1

    Electric badu walata niyama milak ne...mamath gaththa..mata ekath ekka thawa badu gdk hambuna...eth dipu ganata labai...apita nam waradak ne

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      මටත් එහෙම වැරැද්දක් වෙලා නෑ
      එහෙම උන අය ඉන්නව කියලයි මම වීඩියෝ එකේ කියන්නේ

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      එහෙම වැරැද්දක් වෙලා නැත්නම් කිසිම අවුලක් නෑ බ්‍රෝ . කලබල වෙන්න දෙයක් නෑ මන් මේ වීඩියෝ එක කරල තියෙන්නේ එහෙම ප්‍රශ්න වෙලා තියන අය මට කීව දේවල් වලින් එයාලට මේ වීඩියෝ එක ගෝඩාක් වැදගත් වෙයි 😅😁

  • @jkjayalath3786
    @jkjayalath3786 7 месяцев назад +1

    මමත් ඉයියේ මෙිිකක් ගත්තා49ප950/=Nl national බෙල්න්ඩර්1යි1lරයිස් කුකර්1ය අප්ප 8:28 nanstikතාචිචියයි නැතිනමිි උනුසුමිිබොතලයක් දෙන්නමිි කිවුවා මෙිි කටිිටිය නුවර පාර වරකා පොල ජයවර්දන ටෙිිඩි සෙන්ටර් කියලා පොඩි ඩිමෝ බටිටෙක්ගේ ආවෙි හොදනරක ගැන දැමිිම කියන්ඩ බැ එත් අවදානමකින් ගත්ත එක ගැන මමත් පසු තැවෙිනවා බාන්ඩෙිි විකිනෙකවා අඩු නිසා එක එක අයිටමිි සෙටි එකත් එක්ක දෙන්නේ හැ බැයි air fryer aka japan බාන්ඩයක් 8:28

    • @myvlogsofficial
      @myvlogsofficial  7 месяцев назад

      ow ehema thama denne oka
      japan newei oka national japan unata oka orginal newei

  • @sandunisaumyaraththaranaya8153

    Aththatama apith ahuna api danneth na eyala meka dunne rice kuker whekui ,, olive pan ehekui, unu wathura bothalayakui ,free dila danne nahane api.apita kiwe meke bath unath uyanna puluwanda indi appa thambanna puluwan ehema kiyala ,😠😠 dan phone wadath naha

  • @dilinapramodya
    @dilinapramodya 2 года назад

    Ayye mekata godak current eka yanawada,watt kiyak witharada?

  • @pramakumarakumara4035
    @pramakumarakumara4035 2 года назад

    Air fryer 2 j b l ekai 110000 mava hodata ahu una eka kamakne kavada hari ae kattiya hambavei

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 года назад

    මගෙ යලුවෙක් ගත්ත මේ මාසෙ 3 වෙනිදා.එයා ගත්තෙ 39500 කට.එයට ඒ කුකර් එකත් එක්ක free කියල ගෑස් කුකර් එකකුයි,JBL එකකුයි,මේස පිහියකුයි දුන්නා.හැබැයි අත්පිට සල්ලි දුන්නොත් තමයි ඒවා දෙනවා කියන්නෙ.

  • @Alex-yw3hz
    @Alex-yw3hz 2 года назад +2

    නියමයි අයියා හොදට පැහැදිලි කරලා තියෙනවා මගේ අදහස නම් මේ නැෂනල් කියලා ගහලා ඒන බඩු ගන්න ඒපා කියන ඒකයි හේතුව මේ brand name ඒකේ අන්තිමට R අකුර නැ (ඒකියන්නේ මේ brand ඒක registered කරලා නැ කියලා ) ඒ වගේම national කම්පැනිය 2003 දි panasonic යටතට ගත්තා ඒක නිසා තවත් මේ නමින් බඩු නිෂ්පාදනය කරන්නේ නැ තව මේකේ ගහලා තියෙනව made in japan ඒකත් තනිකර බොරුවක් මොකද ජපානේ හදන බඩුවක් කියටවත් ඔයගානට ගන්න පුලුවන් කමක් නැ ඉතින් මේ නිසා ඒ ගැන කිසිම විශ්වාසක් තියන්න බැ

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      තෑන්ක්ස්.... මල්ලි
      ඔව් ඔයා කියන කතාව ඇත්ත

    • @wasanthakumari3510
      @wasanthakumari3510 2 года назад +1

      Man gaththa eke mage eke R akura thiyanawa.. made in japan gahala thiyenne .. gana 49990/= gaththa .. apith ahuwela kiyala hithenawa. Eeye gaththe

    • @Alex-yw3hz
      @Alex-yw3hz 2 года назад

      @@wasanthakumari3510 අනිවාරෙන්ම අහුවෙලා මොකද national brand ඒක 2003 දි panasonic ඒකට ගත්තා මේකේ අැත්ත වටිනාකම 10000 ක් වත් වෙන්නේ නැ

  • @doctoraudio2998
    @doctoraudio2998 2 года назад +2

    API 55500 dila gaththe.Apita vocher ekak dunna 44500.kollupitiyen Salli ganna puluwan kiyala.dan call gaththa number eka wada na.api Salli deno kiyapu nisa gaththe

  • @RoshiniRoshini-ru2yq
    @RoshiniRoshini-ru2yq 6 месяцев назад

    Oyata thanks

  • @harshanidilrukshi7971
    @harshanidilrukshi7971 2 года назад +1

    Namuth meka lakawata Gennana un Dana sellam thama me widihata ganna yanne. Nethnam Oka lakawata Anne 10500/= Lu.

  • @shashikadilrukshi9487
    @shashikadilrukshi9487 2 года назад +1

    මාත් ඊයේ ගත්තා 29950/=කට
    කෑගල්ල කිව්වා bramch එක..ඒක ගන්නවනම් toaster ekai hot cool bottl ekai electric kettle ekai large frypan ekai හම්බුනා..බයෙන් ගත්තේ ඒ උනාට..

  • @harshanidilrukshi7971
    @harshanidilrukshi7971 2 года назад +1

    Den daraz aketh 39900 dala thiyenawa. One year warranty. Me item aken karanna puluwan dewal you t ake dala thiyenawa. Math gattha akak. Aulakma ne aiyya. Daraz aken ganna beluwama padui. Mukuthma ne. Pawicchiya thama hodawenna Oni.

  • @upalidayananda1832
    @upalidayananda1832 2 года назад +1

    දහදාහකට ගත්තෙ මේක රත්උනගමන් ලයිට්එක නිවෙනව ආයිත් හීට්එක අඩුවෙනකොට රත්වෙනව ඒනිසා බේක්වෙන්නෙ නැහැ කොහොමද හදන්නෙ

  • @nsnvideoteam9718
    @nsnvideoteam9718 2 года назад +1

    මමත් එකක් ඊයෙ ගත්ත. ගෙදරට කාර් එකකින් දෙන්නෙක් ඇවිත් තමයි සේල් කලේ. 39990/- ගාන. ගෙවන්නත් දෙනව. 10000/ක් මුලින් දාල 1000 ගනෙ ඉතුරු මුදල ගෙවන්න.නමුත් 39990/- අත්පිට මුදලට ගන්නව නම් 25000/ක් වටින බඩු කට්ටලයක් නොමිලේ හම්බවෙනව. නමුත් මම ඒකටත් අදිමදි කල නිසා 25000 බඩු ටික එයාල විකුනගන්නම් කියල 20000ක් අඩු කරල 19990/ට දුන්න. එයල අර බඩු ටික පිට විකුනගන්නම් කිව්ව. එයාලටත් 5000/ක් තියන්. මේක කම්පැනි එකට හොරෙන් කිව්ව කරන්නෙ. එ නිසා කාටවත් ගාන කියන්න එප කිව්ව. දැනට නම් ප්‍රොඩක්ට් එකේ අවුලක් නෑ.ඒත් දැන් ඒ ගැන බයකුත් දැනෙනව

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад +1

      Milanm aulak ne

    • @Alex-yw3hz
      @Alex-yw3hz 2 года назад

      කම්පැනියට හොරෙන් කියන ඒක තනිකර බොරු කතා ඔරිජනල් brand ඒකක බඩුවක් සෙල් කරන අයට ඔච්චර අඩු කරලා දෙන්න බැ ඒයාලා මේක 39 000ට විකිනුවාට ගන්නේ 10000 කටත් අඩුවෙන්

  • @tharushisewwandi1210
    @tharushisewwandi1210 3 года назад +2

    මෙ දේවල් කීවට ගොඩාක් ස්තූතියි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 месяца назад +1

    මම අනුරාධපුර .
    මාවත් අන්දන්න හැදුවා 49000/= ක් කියලා.
    අවුරුදු 3 ක් ගෙවන්න පුලුවන්. වසර 3 ක් වගකීම කියලා.
    මට හිතුනා අනිවාර්යයෙන් කඩේ ඇති මේක ගොඩාක් අඩුවට කියලා.
    උන්ගෙන් අපි ගත්තෙ නෑ.National
    Made in japan කියලත් බොරුවට ගහලා.අපි නොදන්න ලයිව්.

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 года назад +1

    අපිට airfryer එකයි , pan එකයි , ෆෑන් එකයි , වතුර kettele එකයි..

  • @mayuradanandana6649
    @mayuradanandana6649 2 года назад +2

    Kaduwelatath me horu awa parissamin inna

  • @bankokanthurium7272
    @bankokanthurium7272 Год назад

    Weeraketiyata aveth horek

  • @nawodawickramanayake9718
    @nawodawickramanayake9718 2 года назад +2

    Meke light eka eka digatama paththu wela thiyenawada?nethnm winadiyak withara paththu wela thappara gank off wela thibila aye on wenawada?hodata heatnm wenawa hebei

  • @shashikasandamali7725
    @shashikasandamali7725 2 года назад +1

    Thanikarama horu enne boru kiyala karanne

  • @wasanthakumari3510
    @wasanthakumari3510 2 года назад +1

    Man eeye gaththa 49990/= den price kiyala dunne . Paduda.. air fryer eka vitharai . ADS electric eken gaththe.. electric lipa gaththe 39990/= math ahuwela kiyala hithenne.. den thama vidio dekke

  • @sujathakumari368
    @sujathakumari368 Месяц назад +1

    මම ගත්තේ 39.000ta aparaade

  • @lahirudanushka6073
    @lahirudanushka6073 5 месяцев назад +1

    N@tional කියන බ්‍රෑන්ඩ් එකෙන් ගෘහවිදුලි උපකරණ එන්නේ නෑ දැන්. මේවා ව්‍යාජ විදියට පකිස්ථානය බංග්ලාදේශය ඉන්දියාව වගේ රටවල ගෘහ කර්මාන්ත විදියට ඉතාම ප්‍රමිතියෙන් බාල විදියට හදන බඩු.

  • @surakshifernando904
    @surakshifernando904 2 года назад +1

    mta 39850 ta hambuna air fryer ekai filter ekai pan ekai loku unu wathura bothalekui saspan set ekakui fan ekakui.eka mta present ekak labune.5yr warranty ekak thiyenawa kiyala.eyla thynwa kyla.eyla kiwwe shop ekakin gtta kyla.ehema gataluwak wenna puluwanda

  • @lakshanpradeep1282
    @lakshanpradeep1282 2 года назад +1

    Api gaththe 55000 van 2k awith thawath badu denawa kiyala rawattala giya eyala kurunegala kiyala kiuwe mehema minissu rawattanna epa naya vela salli aran dunna 55000 boru karanna epa

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      Mama kara wagene comment eka dala thiyenne bro 🤭

  • @doctoraudio2998
    @doctoraudio2998 2 года назад +1

    API Ada gaththta 55000.api rawatuna

  • @upulchathuranga-eu9xo
    @upulchathuranga-eu9xo Год назад

    Man danui me video eka baluwe ekai

  • @projectimplementationunitu3920
    @projectimplementationunitu3920 2 года назад +1

    Oyama neda me national air frier eka gana vena vedio ekak karala thibbe masa thunakata kalin. Eke kiyana eka wenas me vedio eke kiyana eka wenas

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      ne ne ekama thamaaa mn eka karata passe godak aya mata katha karaaaaa eyalata una prashne gena kiyala ita passe thama mn me video eka kareee mn kiyan ne product eka aul kiyala newe product eka hodai hebei warranty getaluwak thiyanawa ekai prashne 🙂

  • @nadeeshakumari6541
    @nadeeshakumari6541 2 года назад +1

    Light එක පිච්චුනොත් ආයේ හදාගන්න බැරිද

  • @danukasanjiwa8418
    @danukasanjiwa8418 2 года назад +1

    Apita dipu numbers wada na.airudu 5k woranty Kiuwa. Kollupitiye branch eka kiuwa.eth api giya hoyanna ehema adras ekak na.boru karayonta ahuwenna EPA.apiGaththe 50000i

  • @dilinapramodya
    @dilinapramodya 2 года назад

    Mama ada air fryer eka Gatha 34950k ta, vacuum flask ekakuth free hamabawuna

  • @npgaming8568
    @npgaming8568 3 года назад +2

    superb bro kauruth kiyan nethi deyak oya kiyanne

  • @theja9411
    @theja9411 2 года назад +1

    Oka bala 1k. Gannawanam branded Philips air friers ganna.

  • @dmsndisanayaka1406
    @dmsndisanayaka1406 2 года назад +1

    Mgen 49000k gaththa...

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      Wedi neda

    • @marzunacassiere4418
      @marzunacassiere4418 2 года назад

      මාත් රවටුනා. ප්‍රොමොශෙර්න් කිව්ව. අහු උනා උගුලට . නැෂනල් eken thamai. කුරුණෑගල . Phon anser naha.

  • @piyumisewwandi531
    @piyumisewwandi531 2 года назад +1

    Math gaththe 29000ta mata kiuwa badu okkoma meka 39000k wenawa ekawara gewwothin 29000k wenne Kyl 42000k dila man air fire ekai gas lipai mekai okkoma 42000i🥺

  • @shiranthijayarathne6815
    @shiranthijayarathne6815 2 года назад +2

    මේ air fryer එකේ නියම මිල කියද.

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад +1

      mata katha karapu ayagen aduwatama aran thiyenne 24900ta

    • @tharudevinda2638
      @tharudevinda2638 2 года назад +2

      මමත් ගත්තේ ගෙදරට ආපු කෙනෙක් ගෙන්..29000 කට. ඒකත් එක්ක ලොකු උණු වතුර බෝතලයක්..ගෑස් කුකර් එකක්..පෑන් එකක් දුන්නා

    • @lahirumaduranga1990
      @lahirumaduranga1990 2 года назад +1

      මෙ දෙන බඩුත් එක්ක එ ගනට ලාබයි

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      ඔව් ලාබයි මන් කියන්නේ ලාබ පාඩුවක් ගැන නෙවේ. මේකෙ තියන වොරන්ටි ගන්න ගැටලුව ගැන ඒක තේරුම් ගන්න ඉස්සල්ල...

    • @harshanidilrukshi7971
      @harshanidilrukshi7971 2 года назад

      Den daraz aketh 39950 dala thiyenawa aiyya

  • @adithyasandanimna7867
    @adithyasandanimna7867 2 года назад +4

    අපි ගත්ත බඩු වලට උපරිම දේ දුන්නා.අපි අබාන්ස් එකෙන් ගන්න ගියාම එයාලා එක දෙයක් දෙන්නේ පට්ට ගානකට.ඒත් අපිට බඩු කීපයක් දුන්න.තාම හොදට පාවිච්ව් කරනවා..හැමෝම එක වගේ නැ....අනික ඔයා උනත් මේවීඩියො එක කරන්නේ මොකක් ප්‍රමෝට් කරන්නද කියලා කවිද දන්නේ.🤕😅

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад +3

      ඔව් ඒක ඇත්ත මටත් ගොඩාක් දේවල් හම්බුනා මටත් ප්‍රශ්නයක් නෑ ඒත් එහෙම උන අය ඉන්නව.
      නිකමට වගේ ඔය දීල තියන නම්බර් එකකට කෝල් එකක් අරන් බලන්නකෝ මොකද කියන්නේ කියල එතකොට බලාගන්න පුලුවන් හරියටම මන් කියන දේ ඇත්තද කියල. මාත් කියන් නෑ හැමෝම එහෙමයි කියල හැබැයි එහෙම කරන අය ඉන්නව .
      තාමනම් එහෙම මොකක්වත් ප්‍රමෝට් කරන්න නෑ මොනව හරි තියනවන්ම් කියන්න කරල දෙන්නම් 😁😁😁

    • @madupemarathna141
      @madupemarathna141 2 года назад

      😄

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 2 года назад +1

    glass Bowl eka pipirila. ekak ganna thanak dannawada

  • @piyumisewwandi531
    @piyumisewwandi531 2 года назад +1

    Ane aiye mage air fire eke lait Eka on of wenawa ey ehema wenne 🥺

  • @dsgsfsgs8101
    @dsgsfsgs8101 2 года назад

    Ma mashin aka matale Alwaththa prdashyata awa Rs.59000

  • @upalidayananda1832
    @upalidayananda1832 2 года назад

    හදාගන්න බඩු තියෙන තැනක් කියන්න

  • @nuwanthadilshan3015
    @nuwanthadilshan3015 2 года назад +1

    Mn gatha labay 39950 mt hambuna fan 1I gas 1 kttle1i oil fan 1i

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      ow labai product ekath aulak ne
      mn kiyanne warranty getaluwa gena beri wela hari okata mnawa hari unoth anna ethakota getaluwak enawa

    • @handessechathuchathu5310
      @handessechathuchathu5310 2 года назад

      apitath boru kara ahuwei lagadima

  • @maleetheres5016
    @maleetheres5016 Год назад

    Apitath oka una dunna number aka wada na

  • @kalyaniatupolage2319
    @kalyaniatupolage2319 2 года назад +1

    අපේ ගෙදරටත් ආවා 39900/= කිවා.තව පොඩ්ඩෙන් අපි අහු වෙනවා. ගෙවන්න දෙනව කිවා.10000/= එකවර පස්සෙ මාසෙට 1000 ගානෙ.

  • @supunikaushalya9939
    @supunikaushalya9939 2 года назад +1

    බොහොම ස්තූතියි

  • @RidmanLakshitha98
    @RidmanLakshitha98 2 года назад +1

    ඔයා මුකුත් දන්නේ නෑ මේ ගැන .ඔයා කියන එක ඇත්ත. ඒත් ලංකාවෙ Black market ඕක එන්නේ ගොඩක් අඩුවට. ඒ ගැන හොයන්න පුලුවන් නම්. මන් දන්නවා ඔක්කොම.. එන්නේ කොහෙන්ද කියලා ඔක්කොම.. ඒකයි ඕකට කාටවත් warrenty දෙන්න බැරි..

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад +1

      ehnm ehema aran thama kattiya sale karannee

  • @indiwarichathurika7979
    @indiwarichathurika7979 2 года назад +1

    Meke fan aka weda karanakota saddayak anawada

  • @cyrus9995
    @cyrus9995 2 года назад +1

    Ow matath ehema una magen 50000k kiwa.okkome gewwama freg ekak denawa kiyala .

  • @upekshapathirana6829
    @upekshapathirana6829 2 года назад +1

    Mamath me brand eken air fryer ekak gatta 39999 kiuwa.package ekak tiyenawa kiyala eta amathara,blander 1,hot & cool water bottle 1,aluminum dis set 1,beeter 1, vegetable chops 1, mata hithenawa man rewatunada kiyala,gewal walata avith sell karana kattiyak ,warrantith tiyenawa hema product ekatama warranti cards dila giye.

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      product walanm prashnayak ne milanm wedi tikak eth kmk ne warranty hariyata denawanm . meyalage warranty den nthi getaluwak thiyanawa

  • @krishanthiniyamaiiipriyada6666
    @krishanthiniyamaiiipriyada6666 2 года назад +1

    අපිට ගෙදරට ඇවිත් මේ අයටම් එක දුන්න හැටනම දාහක් කිව්ව ගෙවන්න දුන්නෙ මෙකට වොශින් මැශිමක් දෙඅනව කිව්ව මේ විඩියෝ එක කලින් දැක්ක නම් ගන්නැ

  • @jayamadarasewwandi5362
    @jayamadarasewwandi5362 3 года назад +1

    Thankz❤

  • @thisomadesilva5613
    @thisomadesilva5613 3 месяца назад +2

    මමත් එකක් ගත්තා මිල 59900

  • @experimenteverywhere178
    @experimenteverywhere178 3 года назад +2

    valuable video bro

  • @upulchathuranga-eu9xo
    @upulchathuranga-eu9xo Год назад

    Mata ada podi prasnayak athi Una oyage number eka denna puluwanda

  • @RidmanLakshitha98
    @RidmanLakshitha98 2 года назад +1

    ඕන තරම් දෙන්නම්.

  • @dilshansankalpa6368
    @dilshansankalpa6368 3 года назад +1

    godaak wedagath me video eka

  • @upekimajith4523
    @upekimajith4523 2 года назад +1

    Ane mamath revatuna

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      Ekanee oyage wisthareth comment ekak danna anith ayata denaganna

  • @shashinishashini1792
    @shashinishashini1792 2 года назад +1

    Apith gaththa apith gaththe 49000/=

  • @madhuranga688
    @madhuranga688 3 года назад +1

    Niyamai

  • @dilrukshidilrukshi7877
    @dilrukshidilrukshi7877 2 года назад +3

    අද ගෙදරට ආවා.බඩු අර ගත්තට පස්සේ තමා මේ වීඩියෝ එක දැක්කේ
    😥
    39950 කිව්වා.අවුරුදු 3 කට 1000 ගානේ ගෙවන්න කිව්වා.මුලින්ම 9950 දාන්න ඕනී .ඒ එක්කම තව එකෙක් ඇවිත් කිව්වෙ ඔයාට ඔෆර් එකක් තියෙනවා මිස් මේකේ මුලු ගානම දීලා ගත්තොත් ඔයාට ඒ ගානටම හරියන තව බඩු කට්ටලයක් ෆ්‍රී දෙනවා කියලා .කැමති ඕනි දෙයක් දෙනවා කිව්වා 39950 හරියන.එයාලා දුන්නේ හොට් කූල් දෙකම පුලුවන් උනුවතුර බෝතලෙයි.ලොකු වතුර් ෆිල්ටර් එකයි.බ්ලෙන්ඩර් එකයි..තව බොක්ස් පිහියක්.මට ඒ හැමදේම තියන නිසා මම වෙන මොනවා හරි ඉල්ලුවා.තේක්ක පුටු සෙටියක් ගන්න කිව්වා.39950 අඩු කරලා ඉතුරු පොඩිගාන වාරික විදියට දාන්න කිව්වා.සල්ලි මට ගන්න ටිකක් වෙලා ගියා.එයලා කිව්වා දවල් වෙලා එන්නම් මේ අවටම අපි ඉන්නෙ
    කියලා .බඩුව දීලා 25000 අරන් ගියා.ඉතුරු ගාන දුන්නම් පුටු සෙට් එක ඒ වෙලාවෙම ගෙනත් දෙන්නම්.කිව්වා.තවම පෝන් එක වැඩ නෑ.ඕෆ් කරලා.හොට්ලයින් වලට ගත්තා ඕෆ්.මට නම් මහලොකු පාඩුවක් උනේ නෑ
    25000 ගත්තේ .ඒ උනාට ඔයාලට දැන ගන්න මේක දැම්මේ.එයලා හරි වංචා කාරයෝ.ඉතින් 14950 වාරික ගන්න ගෙදරට එනකල් ඉන්නේ .කකුලක් කඩලා යවන්නේ.මාතලේ ආව ඒජන්ට් මේක දැක්කා නම් එන්න හිතන්නවත් එපා.බොහොම ස්තූතියි ඔයාට මේක දැම්මට.

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад +1

      ow 25000t nm aulak ne eth karana wanchawa thama aula meka demma eka hodai anith ayath denuwath wenna

    • @dilrukshidilrukshi7877
      @dilrukshidilrukshi7877 2 года назад

      @@myvlogsofficial බුදු දහමට අනුව තවකෙක් රවටලා ඒ වෙලාවේ හිත යටින් හිනා වෙවී ගියාට ගෙවෙන තප්පරයක් ගානේ ඔය මිනිස්සු බයෙන් ඉන්නේ.ඒ පවම ඇති උන්ට.කවදා හරි මෙලොවදීම පඩිසන් දෙනවා..

    • @samitha1992
      @samitha1992 2 года назад

      අපේ අම්මත් අහුවෙලා ඉන්නෙ එක පාරට 40000ක් දිලා ගත්තෙ.. උන් ආවේ නෑ කෝල් කලාම මාතර කිව්වා

    • @gayanisamarathunga3115
      @gayanisamarathunga3115 2 года назад

      Matath me deyama una.

    • @dilrukshidilrukshi7877
      @dilrukshidilrukshi7877 2 года назад

      @@gayanisamarathunga3115 gaththada oya .kiyak dunnada

  • @oshan513
    @oshan513 2 года назад +2

    අද ගෙදරට ඇවිත් 42ක් ලු... ගෙදරින් කිවුව ගමන් මම සර්ච් කරා... මේක දැක්කෙ වෙලාවට... තෑන්ක්ස් 👍

  • @dilrukshidilrukshi7877
    @dilrukshidilrukshi7877 2 года назад +2

    ඇත්තටම එතකොට මේක කීයක් විතර වෙනවද වෙලද පොලේ

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад

      meke hari price ekak ne eka eka then wala eka eka ganan walata wikunanawa eka thama prashne

  • @primaryeducation7459
    @primaryeducation7459 3 года назад +1

    valuable video

  • @thilaninimesha8506
    @thilaninimesha8506 2 года назад +1

    National air friyer eke technology eka mokakda.eka ශරීරයට අහිතකර nadda.

  • @samankumara8909
    @samankumara8909 3 года назад +1

    niyamai

  • @kumarishyamali1047
    @kumarishyamali1047 2 года назад +2

    මමත් ගත්තා ඊයෙ.. ගත්තා ට පස්සෙ මට හිතුනා මම මේකට රැවටුනා ද කියල . මට මේ air fryer එක ගත්තෙ අපරාදෙ.. මම අහුවුණා වගේ ලොකු කලකිරිමක් හිතට ලොකු පිඩනයක් දැනුනා .. ඊට පස්සෙ තමයි මේ විඩියෝ එක බැලුවෙ සර්ච් කරල... මම ගත්තෙ රුපියල් 19000 කට. මට ගෑස් කුකර් එකකුයි තව ඇලුමිනියම් වලන් සෙට් එකකුයි දුන්නා . අනේ මන්ද මම මෝඩ වැඩක් කලාද... මට කියන්න .. අනවශ්‍ය දෙයක් ගත්තා කියල මට හිතෙනවා..

    • @myvlogsofficial
      @myvlogsofficial  2 года назад +1

      oyatanm loku paduwak ne
      eth samahara aya innawa oka loku loku ganan dila gaththa aya

    • @wasanthakumari3510
      @wasanthakumari3510 2 года назад

      Ow oyata padu ne.. man air fryer eka 49990/= gaththe .. electric digital lipa gaththe 39990/=.. matai me vidio eka balala ape rate mehema minissu innawada kiyala hithuna .. loku wanchawakata ahu una mn..