ජයග්‍රහණය පෙනි පෙනී පරාජය වැළඳ ගැනීම - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 127

  • @shalithashehan7246
    @shalithashehan7246 День назад +44

    මෙන්ඩා ඉදියනම් පැතුමා අද 100 ත් ගහනවා❤

  • @DARK_ARROW-j3d
    @DARK_ARROW-j3d День назад +55

    මැච් එක පැරදුනාට වඩා දුකයි පැතුමගේ 100 ගැන දුකයි.😫

    • @Mango-m5m
      @Mango-m5m День назад +6

      100 ද වැදගත් රට දිනන එකඩ?

    • @rhoads1279
      @rhoads1279 День назад

      100​@@Mango-m5m

    • @Mango-m5m
      @Mango-m5m День назад +4

      @@rhoads1279 100 හොදයි ඌට🤣අර කෝලියා 100 ඒවා 50 ගැහුවා WC එකේදි.
      අන්තිමට WC එක පරාදයි ඉන්දියාව 😹

    • @windows10-k8h
      @windows10-k8h День назад +4

      ඌ Out නෙ😂ඌට තිබ්බ තව ටිකක් වගකීමෙන් ගහන්න.
      බෝල 60 ට 90 ක් මදි.
      තව ටිකක් හයියෙන් ගහන්න තිබ්බ wicket යනකොට

    • @Mango-m5m
      @Mango-m5m День назад +1

      90 න් Out🤣
      100 ගහන්න 99 ද හිටියෙ?🤣

  • @Kaveezreelz
    @Kaveezreelz День назад +11

    97% මැච් එක දිනලා තිබ්බේ
    ඊට පස්සේ අපේ අයට ඉක්මනින් දිනන්න ඕනි උනා

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 День назад +44

    බෝල් 42 ට ලකුණු 53 ක් ගහන්න බැරිඋනා විකට් 10ම අතේ තියාගෙන්..

  • @lalgalabada262
    @lalgalabada262 День назад +12

    අපේ ටීම් එකේ මුල් දෙන්න ගෙන් එකෙක්‌ ගියාම, අනික් අය පෝලිමේ යන්නේ.
    ඕක සාමාන්‍ය දෙයක් ලංකාවට..

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +28

    Match එක පෙන්නන්න දේසීයා නාලිකාවක් නෑනෙ😈😡

    • @ipathirana801
      @ipathirana801 День назад +6

      කවුද ,,,පරාද වෙන ඒවට ස්පොන්සර් කරන්නේ කවුද 😂😂😂😂

  • @RuchiraPrasanga-j6l
    @RuchiraPrasanga-j6l День назад +19

    පතිරණ සාලයා අයින් කරන්න ඕනේ.

    • @rhoads1279
      @rhoads1279 День назад +1

      Ow

    • @sltattoos6330
      @sltattoos6330 День назад +2

      ipl nam gahai donige hurathala

    • @RATSARAN
      @RATSARAN 16 часов назад

      He's champ of our CSK🎉😊 pls give him to India we'll take care😁

    • @LetsdrawwithN.B.S
      @LetsdrawwithN.B.S 12 часов назад

      Plzzzzzzzzzzzz take him​@@RATSARAN

  • @AkilaSamal-p5p
    @AkilaSamal-p5p День назад +6

    චරිත් අසලන්ක ආවා ඇවිත් රිවා

  • @sampathsugeewa1148
    @sampathsugeewa1148 День назад +8

    ඔහොම තමයි කුිකට් දන්න උන් දන්නවා

  • @1trending868
    @1trending868 День назад +12

    රටටම ලැජ්ජය්

  • @tyronnesilva5734
    @tyronnesilva5734 День назад +10

    බනුක යටින් අවිල්ලා වැඩැක් නෑ. කවින්දු මෙන්ඩිස්ව ටෙස්ට් ගහන්න පුරුදු කරන්න. වෙල්ලාලගෙව ගේන්න

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +22

    හිරුට සතුටුයි😂.පරදිනකං බලන් ඉන්නෙ.
    හිරුගෙ සාපෙ

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 День назад +4

    1×bet එකට ඕනි විදියට නෙවෙයි නම් වෙනස් වුනේ..අනිවාර්යයෙන්ම ඊලග තරගයේ ටිම් එක වෙනස් වෙන්න ඕනි...

  • @priyankarajayathilaka8953
    @priyankarajayathilaka8953 День назад +18

    දස්සා හිටියා නම් ගහානවා

    • @albunperera1055
      @albunperera1055 10 часов назад +1

      Hi hi hi...athey tamai..😂😂😂

  • @madawarathnayake4659
    @madawarathnayake4659 22 часа назад +4

    සනත්ට මොලේ වැඩීනේ එකනේ.චන්දිමාල්,දුනිත් 😔😔😔

    • @chamathsandeepa5564
      @chamathsandeepa5564 17 часов назад

      උබ ගිහිල්ලා කෝච් කරපන්කෝ කටින්නම් ගහයි ක්‍රිකට්

  • @venujagayanuka4411
    @venujagayanuka4411 День назад +8

    තියුණු තරඟයක් තිබ්බේ නෑ

  • @KCK4536
    @KCK4536 День назад +2

    භාණුක ලා 100 , 50 ගහන කොට ජෙරම් ලා ඉන්වා . භාණුක ලා දන ගාගෙන විකට් පොලු පූජා කරන කොට එකේ වගකීම ගන්න ජෙරම්ලා නෑ 😂😅🤣

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp День назад +1

    Yes u rit sir 😢

  • @pahandewmina5642
    @pahandewmina5642 17 часов назад +1

    පතිරණ වෙනුවට චමිදු ව ගස්සන්න ඕන 😊

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan1197 23 часа назад +2

    කතාකරලා වැඩක් නෑ මැදපෙල කියලා එකක් නෑ ලංකාවට අපරාදේ කුසලගෙයි පැතුමයි ගහපු ලකුණු ටික

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 21 час назад +1

    Pathum naththan 1k na gahanna 😢😢gahanna ennama pathum vitharai❤❤😢

  • @nishtv797
    @nishtv797 День назад +8

    කවුරුත් කියන්නෙ නෑ අපේ අය ඉනිම් දෙකේදිම පලවෙනි ඕවර් දහය කරපු හැටි... අපි තමයි හොදටම කරේ.. 🤔🤣🤣👍

    • @thadeepaasanka7779
      @thadeepaasanka7779 День назад +2

      Un hithann athi T 10 kiyla😂

    • @nishtv797
      @nishtv797 День назад

      @thadeepaasanka7779 අනිවාර්යයෙන්ම 🤣👍 ජය වේවා යාලුවා 🙏🙂

  • @SilverSun-o1b
    @SilverSun-o1b День назад +9

    හිරු එකෙ පෙන්නපංකො match එක කිය කිය ඉන්නෙ

  • @sapumal54
    @sapumal54 День назад +2

    දැං ලමයි බුදිය ගන්ඩ

  • @LilanChathu
    @LilanChathu День назад +2

    දස්සා නැනෙ එකයි

  • @madawarathnayake4659
    @madawarathnayake4659 22 часа назад +1

    කමිදුව විනාශම කරා ජයා එකතු වෙලා.2ට 3ට 4ට 5ට එවලා උටත් එපා වෙනවා ඇති

  • @Jerryb821
    @Jerryb821 День назад +4

    කවුද මේ ක්‍රිකට් විචාරකය, කිසිම තාක්ෂණික විග්‍රහයක් නෑ පෙනුන ටික කියනව

  • @DESH791
    @DESH791 День назад +5

    ⁣හිරැ නමි කොහොමත් ලංකාවට මොන විදිහකින් හරි කෙලවෙනකල්නෙ බලන් ඉන්නෙ..ඒ නිසා අද පැරදුන ගමන් නිවිස් එකකුත් දාල😂😂 හැබැයි එක පැත්තකින් අද ටීමි එක සෙල්ලමි කරෙත් සමගි ජන බලවෙිගය වගේ😂 හෙන පොරවල් කියල හිතාගෙන දිනන්න වගේ ඉන්නවා.. අන්තිමට ⁣කුල්ල කුජීත වෙන්න පරදිනවා😂😂

    • @albunperera1055
      @albunperera1055 10 часов назад +1

      Mun ratatama kelawenakam balan Inna Jada madyak.

  • @madawarathnayake4659
    @madawarathnayake4659 22 часа назад +1

    භානුකව කවුද ගත්තේ🤣🤣

  • @KavinduPraveen-f9d
    @KavinduPraveen-f9d 13 часов назад

    අපරාදේ

  • @rhoads1279
    @rhoads1279 День назад +2

    කෝ අර සාලයාගේ ගොබ්බ ෆෑන්ස්ල😂😂😂😂

  • @Voiceofthegod
    @Voiceofthegod День назад +4

    බලන්න එපා 😂😂😂😂

  • @gayanmadusanka9456
    @gayanmadusanka9456 12 часов назад

    අර බානුක පිට්ටු බම්බුවා අයින් කරන්න ඉනේ මොකටද ගන්නවාද ඌ හයෙ එවා ගහනවාලු 😂😂 නැකතට ඌව අයින් කරලා අර දසුන්වම දැම්මානම් කොච්චර සොක්ද

  • @GlenmoPerera
    @GlenmoPerera 16 часов назад

    SL cricketers choked under pressure. Brilliant fielding by NZ black caps. Full credit to the NZ team.

  • @sumisumi6512
    @sumisumi6512 11 часов назад +1

    Dassage fanslage kaduluuuuu 😮😮 wella dassa nathi t20 😂😂😂😂😂

  • @IndiraWelgama
    @IndiraWelgama День назад +1

    හැමදාම ඉතින් පිටරටදි පරාදනෙ.ලංකාවෙදි ව්තරනෙ දිනන්න පුලුවන්😅😅😅😅😅😅😅😅😅😅

  • @Gwaaaaaaaa
    @Gwaaaaaaaa День назад +12

    මතීශ පතිරණ නම් සක්kiliya වෙතට.
    නොදකින් වේsige පුතා. මූ හොදයි වැල්ලේ aතේ ගහන්න යවන්න. Mitchell santner මැච් එකට කලින් press conference එකේදි මේ paකයව හොදයි කිව්වේ වෙන මොනවත් නිසා නෙවෙයි , මූ ලවා මේ ටික කරගන්න ඕන නිසා. අපේ උන්ටික ඉතින් ඇන්දුනා ඒකට. නිකමට කියපන් මේ වේsige පුතා දිනෙව්ව මැච් එකක්. අපේ උන්ටත් මුගෙන් තරම් ලෝකයක් නෑ. 2023 මුළු world cup එකත් හෑවා carrya. දැන්වත් මේ paකයව pucata පයින් ගහලා පන්නවන්න ඕන.

    • @Songhub14
      @Songhub14 День назад +5

      සිරා බන් 👍

    • @nithininarthana894
      @nithininarthana894 День назад +3

      ඇත්ත හැබැයි. ලකුනු 60 ක් ලෙසි නැ 4 overs වලට . එකටත් වඩා ලකුනු 53 ගහන්න බැ balls 42 ට middle order එක අන්තිමයි batmens ලා 6 කට . Banuka මෙයාව වැඩක් නැ . කුසල් පෙරේරා injury එකෙන් පස්සේ consistance විදිහට කිසිම දක්ශතාවක් පෙන්නුවෙ නැ. Batting ගත්ටොත් , කුසල් , පැතුම් , චරිත් මේ කාට හරි වැදුන්නෙ නැත්නම් match එක එවරයි. අනිත් ඔක්කොම batting අන්තිමයි, පොඩි වත් hope එකක් තියා ගන්න බැ . ආපු ගමන් බල්න්නෙ බයෙන් කයි කියලා කැමක් 😂

    • @MadhawaLakmal
      @MadhawaLakmal День назад +2

      sira kathawa ❤‍🔥
      okata cricket ba

    • @THE.FUTURE25-s
      @THE.FUTURE25-s День назад +2

      IPL ගහද්දි බලපන්කො.ඒවනම් ගහනව හොදට අපෙ මැච් ගහන්නැ 😒😐

    • @nalinisuru464
      @nalinisuru464 День назад +4

      දෝනිගෙ කටට ගතපු පගය කෑව මච් එක..😂

  • @NadunNishshanka
    @NadunNishshanka День назад +2

    Bhanuka ain krl dasun dmma nm hodai wge

  • @Mango-m5m
    @Mango-m5m День назад +4

    මාර අවාසනාවන්ත රටක් ලංකාව කියන්නෙ

  • @SumedaWeerakon
    @SumedaWeerakon День назад

    අනිත් අය පඹයෝ

  • @2217717
    @2217717 23 часа назад

    If a school cricket team had played this could have won ...😂

  • @Sanjivakumara-sw4sx
    @Sanjivakumara-sw4sx День назад +1

    Dassa oni.asalanka set ne captain

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 6 часов назад

    ඇයි බං උඹලා මතීශ දීපු ලකුණු 60 ගැන කතාකරන්නේ නැත්තේ... තව ලකුණු 20ක් බේරුවනම් මැච් එක දිනුම්...

  • @RoshanTharanga-f9w
    @RoshanTharanga-f9w День назад

    ඔහොම තමයි බං ඉවසපන්. හිරු අවුස්සලා අවුස්සල ගූකලාට ක්‍රිකට් ඔහොම තමයි

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 18 часов назад

    2nd match (බානු අවුට් ඔෆ් ෆොම් එකෙනෙ)
    Pathum
    Kusal mendis
    Kjp
    Kamidu mendis
    Charith asalanaka
    Chamidu wickramasinha
    Wanidu hasaranga
    Mahesh theekshana
    Matheesha pathirana (ලයින් ඇන් ලෙන්ත් ගැන මීට සැලකිලිමත් වෙන්න ඔනි)
    Nuwan thushara
    Binura fernando පතිරනගෙ ස්පීඩ් එක එක්ක විකට් ටු විකට් බොල් කරනවා මිසක් කඩුල්ලෙන් එලියෙ කොට දලා වැඩක් නැ අනික මේ පිච්වල මතීශගෙ බවුන්සර් එක එම යොද ගන්න ඔනි වෙල්ලාව කපපු එක අපරාදෙ ඔල්රවුන්ඩර් තමා එත් එයා ඉක්මනින් ගහලා දෙනවා ලකුනු මතකනෙ හතරෙ තුනක් පිට පිට ගහලා දුන්නා වෙස්ට් ඉන්දීස් එකෙ ඉන්දියාව එක්ක ගහපු ඔඩි එකෙ හොදට කලා පොර ඔඩි ටී ටුවෙන්ටි ෆොමැට් දෙකටම හොදයි බානු හොදයි නමුත් දැන් ටිකක් මදි ඉස්සර වගෙ බැට් කරන්නැ මේ වෙලෙ අපි චමිදුට යන එක තමා හොදම දේ එතකොට පතිරනට වැදුනොත් මෙයාගෙන් ඔවරයක් දන් හරි අපෙ කමිදු චරියා ඔවර් ටිකක් දලා හරි බලන්න ඔනි අඩුවෙන් තියන්න

  • @pasindushanuka4883
    @pasindushanuka4883 День назад +1

    මැද පෙල හොඳයි පඹයන්ට කුඹුරෙ හිටවන්න නොදකින්

  • @niranabeysinghe-ir7xo
    @niranabeysinghe-ir7xo День назад

    Our team always does this.. no matter who performs well, the rest of the team throws away the game and gives the same old excuses… anyways let’s see how they perform in the next 2 games.

  • @suminda8308
    @suminda8308 День назад +1

    මැදපේල හොදයි ලංකාවෙි එල්ල ගෙන ගහන්න

  • @cj9272
    @cj9272 День назад +1

    Bracwell

  • @RoshanTharanga-f9w
    @RoshanTharanga-f9w День назад

    කැකුළු හාල් නෑ නේද...අමතක උනාද... හිරු ... ගූ..

  • @JayathilakaKrishantha
    @JayathilakaKrishantha 23 часа назад

    mathiyshayata 60

  • @rv3540
    @rv3540 День назад +1

    Kjp pathirana dn set na bn

  • @kusalananda9249
    @kusalananda9249 День назад

    අපරාදේ උබලා දෙන්න යවන්න තිබ්බේ

  • @isurukelumdisanayaka7142
    @isurukelumdisanayaka7142 День назад

    භානුකට කලින් වනිදු එව්වනම් ගහනව. භානුකගෙන් වැඩක් නෑ චන්දිමාල් හොදයි.

    • @madawarathnayake4659
      @madawarathnayake4659 22 часа назад

      භානුකයා බෝල් 20ට 200ක් ගැහුවත් උ නම් එපා💩💩 🤣

  • @wethumkehansa2850
    @wethumkehansa2850 День назад +1

    dan kjp gahanne franchise cricket witharai uta lankawa wenuwen gahanna ba pathirana salayath ehema thamai uwa doni gawata yawwanam hari love karanna

  • @smithowsome
    @smithowsome День назад +1

    පූලුවන් වීදියට ගැහුවෙ ඔක ඔහොම තමා තව මැච් තියෙනවා දිනයි ඉදපල්ලා පොඩ්ඩක් බලාගෙන 😂😂😂

  • @1986irshad
    @1986irshad День назад

    ara catch ekak missed karane . eka hethuwak ne. ai eka gana kiyane naththe ?

  • @KirthiKirthi-qm4ln
    @KirthiKirthi-qm4ln 15 часов назад

    GU pathiranaya GU gahala elawanna oni uta

  • @jperera9606
    @jperera9606 11 часов назад

    Wanna raata wal wala top order fail wunnoth bowlers la hari gahannawa ekkata ape un opening batsman la danna 126 da kohada gahalath ape un anith tikka gaha ganna baha apeta gahanna ona match balannawa ta

  • @anuradhapriyadarshana9439
    @anuradhapriyadarshana9439 День назад

    පුලුවන්නම් මැච් එක live eka denn. බයිලා ගහන් නැතුව. උබල දන්න cricket 😂

  • @samaranayakesampath7053
    @samaranayakesampath7053 14 часов назад

    Poor responsibility

  • @Ireshamaduwanthi-l4r
    @Ireshamaduwanthi-l4r День назад

    Mac ek dunn nz

  • @niky7197
    @niky7197 День назад

    Monawada oi me magul kiywanne...
    Gon dialogue
    😒😒😒

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 День назад +1

    කට්ටිය කලබල වෙන්න එපා මේ තරගය පරාද උනා නෙවෙයි ..1×bet එකට ඕනි විදියට වෙනස් උනා..😂😂😂😂.දැන් තියෙන තරග එහෙම තමයි...වැඩිය හිතන්න එපා...

  • @romeshfernando2959
    @romeshfernando2959 День назад

    Ai bn match eke una ewa aaye kiyanne?

  • @albunperera1055
    @albunperera1055 10 часов назад

    Mehema una first time nemei may..ane manda monawada igena ganne kiyala....

  • @Chandanaa-oq8ks
    @Chandanaa-oq8ks День назад +1

    Munta kuburu wala vitharai wada pluwan

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 17 часов назад

    ලංකාවෙ T20I side එක නම් අන්තිම අජූතයි. පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් දෙන්නා ඇරෙන්න T20I වල ගහන්න පුළුවන් බැටෙක් නෑනේ. මේ පළවෙනි පාර නෙමෙයි. අන්තිමට ගහපු මැච් එකකම ඔහොම්මමයි. මුල් ටිකේ හොඳට ගහලා ඊට පස්සෙ collapsed. T20I World Cup එක, Indian T20I series එක එහෙම බලන්නකො. Collapsing එකදිගටම. මුරලි කිව්ව කථාව ඇත්ත. ලංකාවෙ දැන් World class playersලා නෑ.

  • @ruchirangalogo7048
    @ruchirangalogo7048 День назад

    Ubala denna gihin gahapallako 😅

  • @DilkiChathurangani
    @DilkiChathurangani День назад

    Madapela ponnayo match eka wikka

  • @Nalaka-kq7er
    @Nalaka-kq7er День назад +1

    Ko banuka? Gahuwa ko kusal pereira?gahuwa kusal medis?pathum vitharai gahuwe?thamath munta match ekak dinanna ba?

    • @ick2336
      @ick2336 День назад

      Kusal mendis ghuwe ube ga*itda 🤔

  • @chamiladesilva2851
    @chamiladesilva2851 День назад +1

    Ube ganita ho uba miniha ubala 100% hodata kelinawada ? Ubalata wade karanawada ? Kiyanna lesi yako kumak ho nisa karaganna bari wenna athi topi ake allila news jadanawa paw ban bola ubalala dennata adueak unorh unta kiyapan katala devi 100%

  • @Lol-hehelol
    @Lol-hehelol День назад

    Banuka bathalaya mokata team eke geniyanawada manda

  • @SahanJayathilaka-y6w
    @SahanJayathilaka-y6w День назад

    Danne nathi un baninna apa. Sellamak kiyanne me wage deyak.. Boruwata athal ganna apa hiru..

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy День назад

    Sanage x wifege nalikawa 😂

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 16 часов назад

    බානුක කැරියත් ගෙනිහිල්ලද ? උන්ට පිචිඑකක් මෙහෙන් ගෙනියන්න බැරිවෙලා

  • @dilankamadumal9406
    @dilankamadumal9406 17 часов назад

    😅😅😅😅😅😅

  • @MihiraKumara-o7c
    @MihiraKumara-o7c 7 часов назад

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @thilakarathneguniyangodage82
    @thilakarathneguniyangodage82 День назад +1

    Un anith tharaga Dekalb lagatavath enna, baya venna deyak na, unta cricket ba, oya tharagaya dinanna barinam aye loveth ba,.....

  • @Ireshamaduwanthi-l4r
    @Ireshamaduwanthi-l4r День назад

    Mac ek dunn nz