Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශිෂ්ට කලා කරුවන් දෙදෙනෙක්. මෙහි රත්නා ලාලනී මහත්මියගේ රඟපෑම ඉතාම ස්විභාවිකයි.
රත්නාලාලනි මහත්මියත් අති දක්ෂයි. රටට සමිපතක්.
හඩවල් දෙකත්, අදහසත්, අපේ ජිවිතය කියවනවා... අපේ පිනට පහලවුණ කලාකරැවො...
අනේ අපේ ජයලත් මනෝරත්නයන්....😭😭😭😭😭
නෙතට කදුලක් නැගුනත් ජයලත් සර් තවමත් ජිවමානයි
අපේ...මෙහෙම දරුපැටව් මුලු රටටම වාසනාවක්.සෞන්දර්ය විශයේ කප්පාදුව තුලින් ඉදිරියට මෙවැනි දරුවන් දැයට අහිමිවේදැයි කණගාටුයි .
පිරිහී යන අපේ කම හැම විටම කලාවෙන් ඉදිරිපත් කල අති දක්ෂයෝ අය තමයි මේ,..
හරිම සුන්දරයි..මොන තරම් දක්ෂ කලාකාර දේපලක් ද......ස්තූතියි......පින් 🙏🙏🙏🙏♥️♥️♥️♥️
අනේ දෙදෙනාම රටේ සම්පත්.මේ අය හරිම දක්ශය්. නියම කලාකරුවන්.හරිම ආදරනීයය්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිතට සතුටක් සහනයක් සැනසුමක් රටේ ජනතාවට ලැබෙන්නේ පාලකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා නොව මෙවන් අතිඋදාර කලාකරුවන් ගෙනි. එම තැන රැක ගැනීම ඔබලාගේ යුතුකමකි. මියගිය සියලුම කලාකරුවන්ට නිවන්සුව පතමි. සම්ප්‍රදානුකූලව එසේ කලත් ලැබෙන නිවනක් නැත. ජීවතුන් අතර සිටින සියලුම කලාකරුවන්ට නිරෝගි සම්පත්තියත් දීර්ඝායු වින්දනයත් ලැබේවා!!
මමත් ඔබේ උතුමි අදහස් වලට එකගවෙමි. පාලකයන් 75 වසරක් බහුතර ජනතාවට දුක හිමිකර දී උන් මහජන මුදලින් සැප විනිදා පමණි.
මේ තමයී නියම රංගන නිලියෝ හිටගත්ත තැනක් අලංකාරයී,,ජයලත් මනෝරත්නයන් අපේ ගමට යාබදයී හරීම හොඳ කෙනෙක් අපත් සැනසූ ඔබ ඔබත් සැනසෙන්න නිවන් ගෙයී ඡයලත් මනෝරත්නයානනී,
ජයලත් මනෝරත්නයන්,සම්පත් තෙන්නකෝන් වැනි කලාකරුවන් අදටත් ජීවමානයි
මම හරිම ආදරෙයි මේ දෙදෙනාටම. ඒත් අද ජයලත් මනෝරත්නයන් නැති බව දැනෙන කොට හදවතට විශාල දුකක් ගෙනදෙනවා
කොතරම් දක්ෂ දනිවන් සුව මනෝරත්නයාණේණි...රත්නා ලාලනිය ..ඔබට දීර්ඝායුෂ..
සැබෑ කලාකරුවන් සැමදා ජීවමානයි. 🌸🌸🌸♥️♥️♥️
මමත් ගොඩාක් කැමති රංගන ශිල්පිනියක් ගුරුතුමියක් .ආඩම්බරයකි ඔබ අපට තෙරුවන් සරණයි ...
ගායනය හැගුම්බරයි,චමත්කාරයි,කන්කලුයි,අලංකාරයි.
ආදරණීය කළා කරුවන් ලාංකීය අභිමානය ...❤️❤️
මේ තමයි අපේ රටේ වටිනා මිනිසුන්.බුදු සරනයි
මම ආසම කෙනෙක් රත්නා ලාලනී මහත්මිය
මෙවැනි අය නිසා අප කොයිතරම් සිත සනසා ගන්න ඇතිද.
නාට්‍ය බලන්න වෙලාවක් ලැබෙද්දි මෙතුමා යන්නම ගිහින්! නිවන් සුව ලැබේවා මනොරත්න මහතානෙනි 😢🙏
මම හරිම ආදරෙයි මේ දෙදෙනාටම. නමුත් අද ජයලත් මනෝරත්නයන් අපට නැති එක ගැන විශාල දුකක් හදවතට දැනෙනව
ඔබතුමාට බොහොමත් ස්තුතියි ,මේ ගීතය සැහෙන කාලයක් සොයසොයා සිටියේ .
අන්දරේලා......හරි ලස්සනයි
මේ දක්ශයින් සම්පත්, හරිම දුක් සිංදවක්
අසහය කලාකරුවෝ සැමදාම ජීවමනෛ. හදවතට දැනෙ න ගීත. ස්තුතියි.
මෙි වාගේ සුන්දර මිනිස්සු වාසනාවන්
ඔබ තුමාට බුදුසරනයි
......ආදරයට කොයින්.දෑ බාධා.....❤️🙏
කලා සාගරයක්. ජයලත් මනෝරත්න මැතිඳුනි, ජාතියේ ප්‍රණාමය,,,,සුන්දර ලොවක් හිමිවේවා !!!
වටිනා කලාකරුවන් දෙපලක්
ඔබ අපේ රටට සම්පතක්. ජය ශ්‍රී
ගොඩක් සතුටුයි රත්නාලාලනී මහත්මියගෙන් ඉගෙනගන්න අවස්තාවක් මටත් අහම්බෙන් ලැබුන .ඇය එදා හදක් වගේ මම දැක්කේ,තාමත් ඇය ඒ වගේමයි,හිත පිරෙන ලස්සන හිනාවක් තියන මිනිස්සු කවදාවත් වයසට යන්නෙ නෑ කියන්නෙ ඇත්තමයි.
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති අමරණීය හඩවල්
ජයලත් සිංහයාට නිවන් සුව 🐩 ජයකොඩි මැතිනිය ට ජය 🌷 පුදුම ලස්සනයි 🦄⚘
පපුව ඇතුළට ලොකු දුකක් දැනුණා. රටක් වටිනා කලාතරු කැට.
හරිම ලස්සනයි
ජයලත් sir අපි අතර ම ඉපදෙන්න ❤❤❤🙏🙏
මෙවැනි කලාකරුවන් රටකට ජාතික සම්පතක් මම කැමතිම කලාකරුවන් දෙපලක්
ඔබ dedenama අපේ යි ....මනෝ....තාමත් ඉන්නවා වගේ යි ....
විශිෂ්ට කලා කරුවන් දෙදෙනෙක්. ❤
සුන්දර කලාකරුවන් .ගායනට රංගනයට දක්ෂ .සැබෑ කලාකරුවන්.❤❤❤❤❤
හරිම ආදරණියයි රගපෑම. 👏👏👏
ඔබ දෙපලම රටට සමිපතක්
මොනතරම් දක්ෂයොද.....මේ දක්ෂයෝ කවදා හෝ නැති වූ දා කාලය විසින් ලොකු හිස්තැනක් හදනවා අපි කොතරම් වෙරදැරුවත් එය නැතිකිරීමට.....එයයි යථාර්තය
Rathna lalani harima lassanai
සුවපත් වේවා,,!! 74 වතාවක් අපිට අහිමිවු අපේ සැබෑ නිදහස කුමක්ද,,??? ආගම පරයා උතුම් හේතුපල දහම නැවත පනපිහිටවු මේ හෙලබිමේ සැබෑ හෙලයන්ගේ සැබෑ නිදහස අත්දැකින්න අධිස්ඨානයෙන් ක්‍රියා කරමු,,,!!! ආශ්චර්‍ය අත්භූත නොවු , හෙල දෙරනේ පයගහා ජීවත්වු ආදිවාසි සිරි ලාංකික , හෙලයන් වු දේව,යක්ඛ,නාග කුම්භාන්ඩ සිව්හෙල මුතුන් මිත්තන් ගෙන් අපිට දායාදිත සැබෑ නිදහස හෙවත් ප්‍රඥා විමුක්තිය උදාකර ගන්න මේ වසරේදිවත් අධිස්ඨානයෙන් ක්‍රියාකල යුත්තේ,, ඒ සදහා සුදුසුම කාලවකවානුව මෙයම වන බැවිනි,,,!! මෙය හැමෝටම විශය නොවුනත් පෙර පිනට ලැබුනු මන උස්ස භව උතුම් මනුස්සත්ව පටිලාභයක් කරගැනීමට තරම් පෙරපින් ඇත්තෝ මේ යුගයේ නියාම ධම්මයෙන් මේ හෙලබිමේ පඨිසංධිය ලභා ඇති බැවිනි,, එදා බුද්ධ ආගමේ ප්‍රාර්තනාවෙන් යාක්ඥාවෙන් නොපෙනෙන බලවේගයෙන් හා බුදු පිලිමයෙන් අසරන අස්සුතවත් පෘතග්ජන සත්වයින්ට නිවන හා සුගති සැප ලබාදෙන ආගම් පරයා උතුම් නිර්මල හේතුපල දහම පනපොවන්නේත් ලෝකෙන් උතුම් මේ රටේම විනා පරදේසයක නොවේ,,! ඒකයි අපි බුදුන්ගෙන් බන අහපු යක්ඛු බොලව් කියා ජනවහරක් පවතින්නේ,, බණ,, යනු රාග,දේස,මෝහ ,, බව හෙවත් සං බව නසන අරුතයි ,, බව පච්චයා ජාති බවට පත් නොවන්නටම ,අරිය ශ්‍රාවක උතුමන් ගෙන් බන අසා , සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සමුදය අනුත්පාදි නිරෝධ කල යුතුයි,,! ඒකයි රාගක්ඛයෝ,දේසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානං යනුත් ,,නිබ්බානං පරමං සුඛං කියා බුදු හිමි වදාලේ, , යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මංති යනුද මෙයයි,,!! , ඉතිං මෙච්චර උතුම් ධම්ම දායාදයක්,,? උතුම් සදහම් මගක් ,,? තිබියදි අද, සම්මතයේ බුද්ධ ආගමේ හිසරැවුල් බුඩුකර කසාවත් දැරූ බුද්ධ ශ්‍රාවක ප්‍රතිරූපක යන්ට , මේ උතුම් හෙලබිමේ එදා ගුණ දර්ම, සාර ධරම හා සත්‍ය ඉතිහාසයත් විකුර්තිකල පරදේසක්කාර සංකර සුද්දන්ගේ ත්‍රිවිධ හමුදා සංනද්ධ වෙඩිමුර හා ආචාර පෙලපාලි එලිදක්වන වේදිකාවල මුලසුනු හොබවන්නේ, මාධ්‍යයේ ඒවා වර්නනා කරනුයේත් බුදු දහම විකුර්තිවී බුද්ධ නම් ආගමක් නිර්මානය වි , අද සත්‍ය හෙල ඉතිහාසයත්, පරිසරයත්, සොබා දහමත් විශ්වයත් , අමු අමුවේ කෙලෙසමින් මිනිසුන් ඝෝර කටුක සසරේ අතරමං කර වීමට තරම් දැඩි සංසාර ණය ගනදෙනුවකට හිර කරන , ලෝක ආස්වාදයෙන් බැදෙන මේ වචනයේ පරි සමාප්ත අර්‍ර්තයෙන් සංදර්ශන හා සං වර්ධන බව නොදන්නා තරමට ඔවුන් දහමින් පිරිහි ඇති බැවිනි, ඔවුන් අද, අන්ද භක්තියෙන් හුදු ආගම් සංකල්පයක හිරවී ඇත, අතරමංවී ඇති බවට තේරුම් ගැනීමට තරම් අස්සුතවත් පෘතග්ගන උම්මන්තක බව ප්‍රදර්ශනය කරවීමක් නොවේද,,?? මේ මධ්‍ය මංඩලයේ නියාම ධම්මයෙන් පිහිටන හෙල බිම යනු ස්ව බව උදුරා, බව උද්ධ වීමට සං වර වීමට , පෙර පිනින් ඉපදෙනවා විනා සං වර්දනය කර, සං දර්ශන පෙන්වා සසර සැරි සැරීමට බෞතිකව දියුණුවන රටක් නොවන බව සුදු ජාන මුසු නොවු හෙලයින් අදවත් තේරුම් ගත යුතුයි,,, නිබ්බානං යනු රාග දේස මෝහ බානෙන් සදහටම නොබැදි මිදි නිදහස් වී තල 31 හි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමයි,, අපැවැත් වනුයේ හෙලයන් විනා සුද්දන් නොවේ,,, මේ උතුම් පරම ගාම්භීර ,අවින්ත්‍ය බුද්ධ විශය පෙරපින් ඇත්තෝ තේරුම් ගෙන අප්‍රමාද වෙත්වා,,,,!! වසර 1800 ඇවෑමෙන් අට්ටක්කරා තීනිපදා නම් උතුම් හේතුපල දහම මේ පිංබිමේ පනපිහිටවු මහා ප්‍රඥයන් වහන්සේගේ දුර්ලභ බුදු පහසට අනුගත වෙත්වා,,!! ලාභ පරියෙශනය අතහැර අරිය පරියේශනයට අනුගත වෙමු,, දුවා දරුවන් ද හුරු පුරුදු කරවමු ,,,!! Www,sirisaddharmaya,lk,, sadhaham atuwawa ,, bopitiye sadhaham pasela,, siri dhesye arutha ,, මිත්‍යාවෙන් එහා යතාර්තය ,, පරිශිලනය කරත්වා,, සුසිත් Min of hel
😂
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
අපේ වාසනාවට මෙලොවට පහළ වූ දෙවිවරු.
හරිම ලස්සන අර්ථවත් පද පෙළක්....
Ranganayatath gayanayatath vishista දක්ෂතාවයක් ඇති Rsthna lalani jayakody mahathmiyata ..jayawewa
කලාවෙ අරුමය හිතට කොයි තරම් සතුටක් ගෙනවාද. මෙ කොච්චර ලස්සන සුසංයොගයක්ද. මනොරත්නයන් දකින කොට හරි දුකයි
හරිම දක්ෂ නලුවෙක් සහ නිලියක් ❤❤🎉🎉🎉
Rathna lala I man kamathima charithayak, wedika natti harima lassanai
බුදුසරණයි ....!
අපේ රටේ උතුම් කලාකරුවන්ට ස්තුති වේවා !
හරිම ලස්සනයි මම හැමදාම බලනවා
තවමත් ජිවතුන් අතර .
Excellent ❤❤❤❤❤❤
Me aya tamai supiri taru jalalath manorathna mahatata niwan suwa labewa rasadari guru mamiyani digasiri wewa
Ratna lalani jayakodi
Amaraniya minisun....sadaa Agayamiii...
අති විශිෂ්ට යි
නැවත එන්න.,.😭😭😭😭😭😭😭
I like you rathna you are a excellent actress
Super 👍👍👍
Harima lassanai
අපි oyalata harima ආදරණීය වෙමු .❤❤❤❤❤
Jayalath methiduni oba thumata niwan suwa lebewa
"අති සුන්දර ආකාරයට වෙිදිකාව ට පන පෙවූ.. මෙවන් සුන්දර ජවනිකාවන්... තුළින් අදටත් අපේ සිතට දැනෙන්නේ .. පුදුමාකාර සෙනෙහසක් ; දයාවක් ;;;; ආදරණීය පොඩි අය්යා ... තවමත් ජීවමානයි ... සසර පුරාවටම .. අපේ ම පොඩි අය්යා ම වෙිවා !!!! ... 😢😢😢😢
සුපිරි නළුවා සහ නලියක් තමයි රටේ සම්පත්
Watkins kavipelag oba depalata budusaranai ❤🧡💛💚💙💜🤎
සුනදර මතකයේ තවත් තිබෙනවා 💗💗
සසර වසනතුරු නුබලා මට සාදාවාසනාවන්
Aayeth balanna hithunaa...Ratak watinaa kalaajaruwan...Apuru geethayk...
Harima arsawen baluwe. Niyamai. Mawage ewa danna
Niyamai sir & mis ❤❤
Excellent 💐
Athi wishishta kalakaruwan dedenek ..adarei hamadama . ❤❤❤❤❤
Very good 😌🤙🤙💜💜
Rathna lalanie kiyanne mama aadare karanama kenek athumiyata theruwan. saranai
අනේ කොච්චර ලස්සනද.
Oba depalata budusaranai. ❤❤❤❤❤🙏🙏🙏🙏👍👍🎉🎉🎉
සදා ආදරනීය කලාකරුවන් අමරනීය
Elakere
අනර්ගයි 💖💖💖
Niyamayi niyamayi lassanayi.
Sinhala sinduvak,♥️♥️♥️🙏
Jayalath sir 😭😭😭😭
Jayalath I remember you too though you are missing today
Aaadarei pelenna ❤.. real talent…
No enough words to say 👌❤❤❤
අම්මෝ පුදුම ලස්සනක් වචන සහ භාව🥺♥️
අතමිටේ කිසිත් නැති දවසක යාළු..ආදරේ වුනත් පිටමං වෙනවාලු.. ඒක නම් දැනුනා මහා පුදුම විදියට.. 😔
Supiri
Amarniya munisun kalaakaruwan...
Ratna Lalanie mahathmiya seystai, udarai. Gawranieyai.
Good
Wow......
👍👍👍❤️❤️❤️
Sathutui
විශිෂ්ට කලා කරුවන් දෙදෙනෙක්. මෙහි රත්නා ලාලනී මහත්මියගේ රඟපෑම ඉතාම ස්විභාවිකයි.
රත්නාලාලනි මහත්මියත් අති දක්ෂයි. රටට සමිපතක්.
හඩවල් දෙකත්, අදහසත්, අපේ ජිවිතය කියවනවා... අපේ පිනට පහලවුණ කලාකරැවො...
අනේ අපේ ජයලත් මනෝරත්නයන්....😭😭😭😭😭
නෙතට කදුලක් නැගුනත් ජයලත් සර් තවමත් ජිවමානයි
අපේ...මෙහෙම දරුපැටව් මුලු රටටම වාසනාවක්.සෞන්දර්ය විශයේ කප්පාදුව තුලින් ඉදිරියට මෙවැනි දරුවන් දැයට අහිමිවේදැයි කණගාටුයි .
පිරිහී යන අපේ කම හැම විටම කලාවෙන් ඉදිරිපත් කල අති දක්ෂයෝ අය තමයි මේ,..
හරිම සුන්දරයි..මොන තරම් දක්ෂ කලාකාර දේපලක් ද......ස්තූතියි......පින් 🙏🙏🙏🙏♥️♥️♥️♥️
අනේ දෙදෙනාම රටේ සම්පත්.මේ අය හරිම දක්ශය්. නියම කලාකරුවන්.හරිම ආදරනීයය්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිතට සතුටක් සහනයක් සැනසුමක් රටේ ජනතාවට ලැබෙන්නේ පාලකයන්ගේ ක්‍රියාකලාපයන් නිසා නොව මෙවන් අතිඋදාර කලාකරුවන් ගෙනි. එම තැන රැක ගැනීම ඔබලාගේ යුතුකමකි. මියගිය සියලුම කලාකරුවන්ට නිවන්සුව පතමි. සම්ප්‍රදානුකූලව එසේ කලත් ලැබෙන නිවනක් නැත. ජීවතුන් අතර සිටින සියලුම කලාකරුවන්ට නිරෝගි සම්පත්තියත් දීර්ඝායු වින්දනයත් ලැබේවා!!
මමත් ඔබේ උතුමි අදහස් වලට එකගවෙමි. පාලකයන් 75 වසරක් බහුතර ජනතාවට දුක හිමිකර දී උන් මහජන මුදලින් සැප විනිදා පමණි.
මේ තමයී නියම රංගන නිලියෝ හිටගත්ත තැනක් අලංකාරයී,,
ජයලත් මනෝරත්නයන් අපේ ගමට යාබදයී හරීම හොඳ කෙනෙක්
අපත් සැනසූ ඔබ ඔබත් සැනසෙන්න නිවන් ගෙයී ඡයලත් මනෝරත්නයානනී,
ජයලත් මනෝරත්නයන්,සම්පත් තෙන්නකෝන් වැනි කලාකරුවන් අදටත් ජීවමානයි
මම හරිම ආදරෙයි මේ දෙදෙනාටම. ඒත් අද ජයලත් මනෝරත්නයන් නැති බව දැනෙන කොට හදවතට විශාල දුකක් ගෙනදෙනවා
කොතරම් දක්ෂ ද
නිවන් සුව මනෝරත්නයාණේණි...රත්නා ලාලනිය ..ඔබට දීර්ඝායුෂ..
සැබෑ කලාකරුවන් සැමදා ජීවමානයි. 🌸🌸🌸♥️♥️♥️
මමත් ගොඩාක් කැමති රංගන ශිල්පිනියක් ගුරුතුමියක් .ආඩම්බරයකි ඔබ අපට තෙරුවන් සරණයි ...
ගායනය හැගුම්බරයි,චමත්කාරයි,කන්කලුයි,අලංකාරයි.
ආදරණීය කළා කරුවන් ලාංකීය අභිමානය ...❤️❤️
මේ තමයි අපේ රටේ වටිනා මිනිසුන්.බුදු සරනයි
මම ආසම කෙනෙක් රත්නා ලාලනී මහත්මිය
මෙවැනි අය නිසා අප කොයිතරම් සිත සනසා ගන්න ඇතිද.
නාට්‍ය බලන්න වෙලාවක් ලැබෙද්දි මෙතුමා යන්නම ගිහින්! නිවන් සුව ලැබේවා මනොරත්න මහතානෙනි 😢🙏
මම හරිම ආදරෙයි මේ දෙදෙනාටම. නමුත් අද ජයලත් මනෝරත්නයන් අපට නැති එක ගැන විශාල දුකක් හදවතට දැනෙනව
ඔබතුමාට බොහොමත් ස්තුතියි ,මේ ගීතය සැහෙන කාලයක් සොයසොයා සිටියේ .
අන්දරේලා......හරි ලස්සනයි
මේ දක්ශයින් සම්පත්, හරිම දුක් සිංදවක්
අසහය කලාකරුවෝ සැමදාම ජීවමනෛ. හදවතට දැනෙ න ගීත. ස්තුතියි.
මෙි වාගේ සුන්දර මිනිස්සු වාසනාවන්
ඔබ තුමාට බුදුසරනයි
......ආදරයට කොයින්.දෑ බාධා.....❤️🙏
කලා සාගරයක්. ජයලත් මනෝරත්න මැතිඳුනි, ජාතියේ ප්‍රණාමය,,,,සුන්දර ලොවක් හිමිවේවා !!!
වටිනා කලාකරුවන් දෙපලක්
ඔබ අපේ රටට සම්පතක්. ජය ශ්‍රී
ගොඩක් සතුටුයි රත්නාලාලනී මහත්මියගෙන් ඉගෙනගන්න අවස්තාවක් මටත් අහම්බෙන් ලැබුන .ඇය එදා හදක් වගේ මම දැක්කේ,තාමත් ඇය ඒ වගේමයි,හිත පිරෙන ලස්සන හිනාවක් තියන මිනිස්සු කවදාවත් වයසට යන්නෙ නෑ කියන්නෙ ඇත්තමයි.
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති අමරණීය හඩවල්
ජයලත් සිංහයාට නිවන් සුව 🐩 ජයකොඩි මැතිනිය ට ජය 🌷 පුදුම ලස්සනයි 🦄⚘
පපුව ඇතුළට ලොකු දුකක් දැනුණා. රටක් වටිනා කලාතරු කැට.
හරිම ලස්සනයි
ජයලත් sir අපි අතර ම ඉපදෙන්න ❤❤❤🙏🙏
මෙවැනි කලාකරුවන් රටකට ජාතික සම්පතක් මම කැමතිම කලාකරුවන් දෙපලක්
ඔබ dedenama අපේ යි ....මනෝ....තාමත් ඉන්නවා වගේ යි ....
විශිෂ්ට කලා කරුවන් දෙදෙනෙක්. ❤
සුන්දර කලාකරුවන් .ගායනට රංගනයට දක්ෂ .සැබෑ කලාකරුවන්.❤❤❤❤❤
හරිම ආදරණියයි රගපෑම. 👏👏👏
ඔබ දෙපලම රටට සමිපතක්
මොනතරම් දක්ෂයොද.....මේ දක්ෂයෝ කවදා හෝ නැති වූ දා කාලය විසින් ලොකු හිස්තැනක් හදනවා අපි කොතරම් වෙරදැරුවත් එය නැතිකිරීමට.....එයයි යථාර්තය
Rathna lalani harima lassanai
සුවපත් වේවා,,!! 74 වතාවක් අපිට අහිමිවු අපේ සැබෑ නිදහස කුමක්ද,,??? ආගම පරයා උතුම් හේතුපල දහම නැවත පනපිහිටවු මේ හෙලබිමේ සැබෑ හෙලයන්ගේ සැබෑ නිදහස අත්දැකින්න අධිස්ඨානයෙන් ක්‍රියා කරමු,,,!!! ආශ්චර්‍ය අත්භූත නොවු , හෙල දෙරනේ පයගහා ජීවත්වු ආදිවාසි සිරි ලාංකික , හෙලයන් වු දේව,යක්ඛ,නාග කුම්භාන්ඩ සිව්හෙල මුතුන් මිත්තන් ගෙන් අපිට දායාදිත සැබෑ නිදහස හෙවත් ප්‍රඥා විමුක්තිය උදාකර ගන්න මේ වසරේදිවත් අධිස්ඨානයෙන් ක්‍රියාකල යුත්තේ,, ඒ සදහා සුදුසුම කාලවකවානුව මෙයම වන බැවිනි,,,!! මෙය හැමෝටම විශය නොවුනත් පෙර පිනට ලැබුනු මන උස්ස භව උතුම් මනුස්සත්ව පටිලාභයක් කරගැනීමට තරම් පෙරපින් ඇත්තෝ මේ යුගයේ නියාම ධම්මයෙන් මේ හෙලබිමේ පඨිසංධිය ලභා ඇති බැවිනි,, එදා බුද්ධ ආගමේ ප්‍රාර්තනාවෙන් යාක්ඥාවෙන් නොපෙනෙන බලවේගයෙන් හා බුදු පිලිමයෙන් අසරන අස්සුතවත් පෘතග්ජන සත්වයින්ට නිවන හා සුගති සැප ලබාදෙන ආගම් පරයා උතුම් නිර්මල හේතුපල දහම පනපොවන්නේත් ලෝකෙන් උතුම් මේ රටේම විනා පරදේසයක නොවේ,,! ඒකයි අපි බුදුන්ගෙන් බන අහපු යක්ඛු බොලව් කියා ජනවහරක් පවතින්නේ,, බණ,, යනු රාග,දේස,මෝහ ,, බව හෙවත් සං බව නසන අරුතයි ,, බව පච්චයා ජාති බවට පත් නොවන්නටම ,අරිය ශ්‍රාවක උතුමන් ගෙන් බන අසා , සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා සමුදය අනුත්පාදි නිරෝධ කල යුතුයි,,! ඒකයි රාගක්ඛයෝ,දේසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානං යනුත් ,,නිබ්බානං පරමං සුඛං කියා බුදු හිමි වදාලේ, , යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මංති යනුද මෙයයි,,!! , ඉතිං මෙච්චර උතුම් ධම්ම දායාදයක්,,? උතුම් සදහම් මගක් ,,? තිබියදි අද, සම්මතයේ බුද්ධ ආගමේ හිසරැවුල් බුඩුකර කසාවත් දැරූ බුද්ධ ශ්‍රාවක ප්‍රතිරූපක යන්ට , මේ උතුම් හෙලබිමේ එදා ගුණ දර්ම, සාර ධරම හා සත්‍ය ඉතිහාසයත් විකුර්තිකල පරදේසක්කාර සංකර සුද්දන්ගේ ත්‍රිවිධ හමුදා සංනද්ධ වෙඩිමුර හා ආචාර පෙලපාලි එලිදක්වන වේදිකාවල මුලසුනු හොබවන්නේ, මාධ්‍යයේ ඒවා වර්නනා කරනුයේත් බුදු දහම විකුර්තිවී බුද්ධ නම් ආගමක් නිර්මානය වි , අද සත්‍ය හෙල ඉතිහාසයත්, පරිසරයත්, සොබා දහමත් විශ්වයත් , අමු අමුවේ කෙලෙසමින් මිනිසුන් ඝෝර කටුක සසරේ අතරමං කර වීමට තරම් දැඩි සංසාර ණය ගනදෙනුවකට හිර කරන , ලෝක ආස්වාදයෙන් බැදෙන මේ වචනයේ පරි සමාප්ත අර්‍ර්තයෙන් සංදර්ශන හා සං වර්ධන බව නොදන්නා තරමට ඔවුන් දහමින් පිරිහි ඇති බැවිනි, ඔවුන් අද, අන්ද භක්තියෙන් හුදු ආගම් සංකල්පයක හිරවී ඇත, අතරමංවී ඇති බවට තේරුම් ගැනීමට තරම් අස්සුතවත් පෘතග්ගන උම්මන්තක බව ප්‍රදර්ශනය කරවීමක් නොවේද,,?? මේ මධ්‍ය මංඩලයේ නියාම ධම්මයෙන් පිහිටන හෙල බිම යනු ස්ව බව උදුරා, බව උද්ධ වීමට සං වර වීමට , පෙර පිනින් ඉපදෙනවා විනා සං වර්දනය කර, සං දර්ශන පෙන්වා සසර සැරි සැරීමට බෞතිකව දියුණුවන රටක් නොවන බව සුදු ජාන මුසු නොවු හෙලයින් අදවත් තේරුම් ගත යුතුයි,,, නිබ්බානං යනු රාග දේස මෝහ බානෙන් සදහටම නොබැදි මිදි නිදහස් වී තල 31 හි දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමයි,, අපැවැත් වනුයේ හෙලයන් විනා සුද්දන් නොවේ,,, මේ උතුම් පරම ගාම්භීර ,අවින්ත්‍ය බුද්ධ විශය පෙරපින් ඇත්තෝ තේරුම් ගෙන අප්‍රමාද වෙත්වා,,,,!! වසර 1800 ඇවෑමෙන් අට්ටක්කරා තීනිපදා නම් උතුම් හේතුපල දහම මේ පිංබිමේ පනපිහිටවු මහා ප්‍රඥයන් වහන්සේගේ දුර්ලභ බුදු පහසට අනුගත වෙත්වා,,!! ලාභ පරියෙශනය අතහැර අරිය පරියේශනයට අනුගත වෙමු,, දුවා දරුවන් ද හුරු පුරුදු කරවමු ,,,!! Www,sirisaddharmaya,lk,, sadhaham atuwawa ,, bopitiye sadhaham pasela,, siri dhesye arutha ,, මිත්‍යාවෙන් එහා යතාර්තය ,, පරිශිලනය කරත්වා,, සුසිත් Min of hel
😂
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
අපේ වාසනාවට මෙලොවට පහළ වූ දෙවිවරු.
හරිම ලස්සන අර්ථවත් පද පෙළක්....
Ranganayatath gayanayatath vishista දක්ෂතාවයක් ඇති Rsthna lalani jayakody mahathmiyata ..jayawewa
කලාවෙ අරුමය හිතට කොයි තරම් සතුටක් ගෙනවාද. මෙ කොච්චර ලස්සන සුසංයොගයක්ද. මනොරත්නයන් දකින කොට හරි දුකයි
හරිම දක්ෂ නලුවෙක් සහ නිලියක් ❤❤🎉🎉🎉
Rathna lala I man kamathima charithayak, wedika natti harima lassanai
බුදුසරණයි ....!
අපේ රටේ උතුම් කලාකරුවන්ට ස්තුති වේවා !
හරිම ලස්සනයි මම හැමදාම බලනවා
තවමත් ජිවතුන් අතර .
Excellent ❤❤❤❤❤❤
Me aya tamai supiri taru jalalath manorathna mahatata niwan suwa labewa rasadari guru mamiyani digasiri wewa
Ratna lalani jayakodi
Amaraniya minisun....sadaa Agayamiii...
අති විශිෂ්ට යි
නැවත එන්න.,.😭😭😭😭😭😭😭
I like you rathna you are a excellent actress
Super 👍👍👍
Harima lassanai
අපි oyalata harima ආදරණීය වෙමු .❤❤❤❤❤
Jayalath methiduni oba thumata niwan suwa lebewa
"අති සුන්දර ආකාරයට
වෙිදිකාව ට පන පෙවූ..
මෙවන් සුන්දර ජවනිකාවන්... තුළින්
අදටත් අපේ සිතට දැනෙන්නේ ..
පුදුමාකාර සෙනෙහසක් ;
දයාවක් ;;;;
ආදරණීය පොඩි අය්යා ...
තවමත් ජීවමානයි ...
සසර පුරාවටම ..
අපේ ම පොඩි අය්යා ම වෙිවා !!!! ...
😢😢😢😢
සුපිරි නළුවා සහ නලියක් තමයි රටේ සම්පත්
Watkins kavipelag oba depalata budusaranai ❤🧡💛💚💙💜🤎
සුනදර මතකයේ තවත් තිබෙනවා 💗💗
සසර වසනතුරු නුබලා
මට සාදාවාසනාවන්
Aayeth balanna hithunaa...Ratak watinaa kalaajaruwan...Apuru geethayk...
Harima arsawen baluwe. Niyamai. Mawage ewa danna
Niyamai sir & mis ❤❤
Excellent 💐
Athi wishishta kalakaruwan dedenek ..adarei hamadama . ❤❤❤❤❤
Very good 😌🤙🤙💜💜
Rathna lalanie kiyanne mama aadare karanama kenek athumiyata theruwan. saranai
අනේ කොච්චර ලස්සනද.
Oba depalata budusaranai. ❤❤❤❤❤🙏🙏🙏🙏👍👍🎉🎉🎉
සදා ආදරනීය කලාකරුවන් අමරනීය
Elakere
අනර්ගයි 💖💖💖
Niyamayi niyamayi lassanayi.
Sinhala sinduvak,♥️♥️♥️🙏
Jayalath sir 😭😭😭😭
Jayalath I remember you too though you are missing today
Aaadarei pelenna ❤.. real talent…
No enough words to say 👌❤❤❤
අම්මෝ පුදුම ලස්සනක් වචන සහ භාව🥺♥️
අතමිටේ කිසිත් නැති දවසක යාළු..
ආදරේ වුනත් පිටමං වෙනවාලු..
ඒක නම් දැනුනා මහා පුදුම විදියට.. 😔