Chinthaka Bandara.Learning Geta Bera Lesson - 06

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 18

  • @dulanjijayathilake6150
    @dulanjijayathilake6150 Год назад +1

    සර්ගෙ ගායනා බෙර රහ වගේම අපිට දුන්නු හයිය කවදාවත් අමතක වෙන්නෙ නෑ.. බෙර වාදන කලාව රැක ගැනීමට මගෙ ගුරු තුමන්ට තව තවත් හැකියාව ශක්තිය වාසනාව උදා වේවා.. දීර්ඝායු වේවා මගෙ සර් 🙏🙏🙏

  • @kalharirajapaksha4266
    @kalharirajapaksha4266 3 года назад +5

    ගතේ දා බිඳු ගලා යන තුරු අපිත් එක්ක නැටුමට ඔට්ටු වුණු රත්තරන් ගුරුතුමා....
    දීර්ඝායු වේවා චින්තක සර්...
    සර් මේ කරන්නේ ජාතික වටිනාකමක් තියන කාර්යයක්....
    ඔබ වැනි ගුරුවරු මේ කලාවට වාසනාවක් සර්.
    ඔබටත් ඔබේ දෑතටත් තව තවත් වෙර වීර්යය ලැබේවා සර්!
    💜🙏🙏🙏💜

  • @madushangunawardana8191
    @madushangunawardana8191 3 года назад +5

    තව මේ වගේ වීඩියෝ ඕන සර් ගොඩක් වටිනවා ❤️🇱🇰

  • @amilayapa4962
    @amilayapa4962 Год назад

    Obathumata godak pin

  • @sankamalialuthge1124
    @sankamalialuthge1124 3 года назад +1

    නියමයි සර්.ආසයි ඇහෙද්දි ඒ බෙර ටික...දීර්ඝායු වේවා අපේ සර්ට...

  • @chethanawihagum3947
    @chethanawihagum3947 3 года назад +1

    බෙර පද හඩට පෙර දින අප මවිත උනා...මතකයි මෙඅප හැම දෙන වෙත පෙරමං කිව්වා....දකිනා විටදි ඇදුරිනි ඔබ නැවතත් පෙලහර පානා... දෙපා නැමද ඔබට දීර්ඝායුෂ පතනා... ඔබ තුමන්ගෙන් මාස ඉගෙන ගැනීම ගැන නිහතමානි වන ආඩම්බර වෙමි.

  • @DholkiVideo
    @DholkiVideo 3 года назад +1

    ❤️

  • @PathumDilshan-ol8mz
    @PathumDilshan-ol8mz 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathumDilshan-ol8mz
    @PathumDilshan-ol8mz 7 месяцев назад

    ♥️🙏🙏🙏🙏🙏

  • @anushkadhananjalee5874
    @anushkadhananjalee5874 2 года назад

    🙏🙏🙏

  • @nimeshasanju3762
    @nimeshasanju3762 2 года назад

    Niyamaisar olda best

  • @tharindusrimall6954
    @tharindusrimall6954 2 года назад

    👍👍👍👍👍

  • @geethikaabesekara2307
    @geethikaabesekara2307 3 года назад

    🙏🏻❤️

  • @pradeepikasenaka2086
    @pradeepikasenaka2086 3 года назад +1

    හරිම හොදයි සර්...
    මේ වැඩසටහන දිගටම කරගෙන යන්න සර්..
    සර්ට නිදුක් නිරෝගී සුවය පතනවා...🙏
    සර්ට...බුදු සරණයි...🙏
    මම
    ප්‍රදීපිකා සේනක...

  • @kalanamadusanka7965
    @kalanamadusanka7965 3 года назад

    🙏🙏🙏❤

  • @sandeepagamage8660
    @sandeepagamage8660 3 года назад +1

    සර් බෙරේ වේගෙන් සුරල් ගහන විදිහ කියල දෙන්නකෝ සර්

  • @inojaniokandapolage7794
    @inojaniokandapolage7794 Год назад

    සර් ගැමි නැටුම් වලට ⁣බෙර වාදනය කරන හැටිත් කියල දෙන්න පුළුවන් ද ?

  • @hirunipriyangika5462
    @hirunipriyangika5462 2 года назад

    සර් සුරල් පෙරලන්න පුරුදු උනාම සුරල් පෙරලන්න ඇහැකිද