Hi sir I don't know if we have more teachers like you in Sri lanka to give and explain how how to do drumming without hiding the technique what you have learned for many years. Absolutely stunning I've forgot to learned while I'm watching, feels like I am hypnotized. Blessings live longer 🙏
Bohoma watinawa lassanata wadasatahana pahadiliwa kiyala denawa dakshayak obathuma
Sir godak watinawa. Godak pin.
When I am listening to your drumming I don't hear anything else but your voice and drumming, no words can explain 🎶 blessings
🙏🙏🙏🙏
යහපතක්ම වේවා ගුරුතුමනි.....
Bohomathma pin sirr...bs
අති විශිෂ්ටයි සර්. බොහොමත්ම පිං අතේ වැඩක්.
Hi sir I don't know if we have more teachers like you in Sri lanka to give and explain how how to do drumming without hiding the technique what you have learned for many years. Absolutely stunning I've forgot to learned while I'm watching, feels like I am hypnotized. Blessings live longer 🙏
සර් කියලා දෙනවා හොදට පැහැදිලියි... තේරෙනවා... ❤❤❤
සර් සර්ගේ බෙරේ වගේ හොද ලස්සනට නියම හඩ උත්පාදනය වන ලෙස බෙරයක් බැදගන්න කෙනෙක් අදුන්වා දෙන්න පුළුවන්ද 🙏🙏🙏 ස්ට ගොඩක් පිං ආයුබෝවන් සර් 🙏🙏🙏❤
ආයුබෝවේවා සර්,🙏🙏🙏
🙏🙏
Sir yak bera waadanaya sambandawa video paadam maalawak kranawana godak hondai
Godak dewal egena gannawa ❤️
🖤
පුදුම ලස්සනක්.......😍😍
සර් උසස් පෙළ නිර්දේශිත මඟුල් බෙරත් දාන්නකෝ මේ වගේ සුපැහැදිලිව..සර්ට දීර්ඝායු පතමි..බුදු සරණයි සර්
Sir bera hadhunva dhime vediyo ekak karannko 🙏 sirge bera padama godak vatinva therenva 😊
සර් 🙏🖤
ආයුබෝ වේවා!!🙏🙏
❤️
❤❤❤
බෙර දෙකක් මිශ්‍ර කරන්නත් පාඩමක් විදිහට කියල දෙන්න සර්. බොහොමත්ම පිං
වැන්දේ පළමුව බුද්ධ රාජය ..තුන් සුළු දෙමහ පස් තිතට ගහන්නත් පුලුවන් නේද? දොං තකු දොං ජිං තක ජිජි කුඳ
Sar ගේ video asawen balanawa habayi gajanna berayak na
සර් බෙරේ බැහැල තියෙන කොට හරියට හඩ හදාගන්නෙ කොහොමද
සර්ව සම්බන්ධ කර ගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද
Yes..you can via my TP number. 0717264199
Sir yugala bera wadanaya karana widiya kiyala denna puluwanda
සර් පන්ති කරනකෝ
සර් පන්ති කරන්නෙ නැද්ද 🙏
සර්ගෙ පන්ති තියෙන්නේ හොරණේ
sir Class karanne නැද්ද
Sir bare pada ekata kerela aleema video ekak keranneko
Sir description oya gahana bera bada danna baida
Sir ewannam wala hamara padaya gahana widiya kiyala dennako