Me karpu pinemma.nangiyo oyata tawa tawth wedi වැඩියෙන් hare yanna ona mama kuwait වලින් අනුශා ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි godk
Mata dan aurudu 13 Aurudu 10 idan podi heenayak thibba le dan denna....dan nam e katta dakka gaman akuru type kara gannath ba e tharamata baya hithuna 😂
Nango oya kara gaththe lokuma pinak.me pin bala mahimayen oyata niduk nirogi suwa dirgayusha lebenna oni.api wage rogi ayata oyala dena le tika godak watinawa.api jiwath wenne oyala dan dena le tiken thamai
මේ කරපු පිනෙම් අක්කාට තව තවත් හරි යන්න ඔනි.. ගොඩක් ආදරෙයි 😘❤️
අක්කි චන්ඩියා වගේ ගියේ කට්ට දැක්ක ගමන් චනිඩිකම left💔 මොනා උනත් ලොකු පිනක් කරගත්තේ අක්කි ඔයා♥️
අනේ මටත් ලේ දන් දෙන්න හිතුනා ...බුදු සරණයි අක්කේ.... හැමදාමත් හිනා වෙලා ඉන්න❤️......
මා ත් කමති ලේ දෙන්න 🥰♥️ ඔයට ගොඩක් හොඳ කෙනෙක්
නංගි ඔයාගේ car එක මරු.. colour එකත් මරු..❤️❤️❤️
අක්කී නම් හරි ම හොදයි🌼🥺 අක්කා හැමදාම කරන්නේ පිං අතේ වැඩ.... අක්කීට ඉදිරි වැඩ ටික හරියා කාරව සාර්ථක කර ගැනීමට
සුබ පතනවා.....♥️🌼 අක්කී එක්ක දවසක කොහොම හරි කතා කරනවා.....🥺🥺 ඒක තමා මගේ ලොකුම හීනේ🙈🙈🙈🙈 ආදරේයි අක්කී❤️❤️❤️❤️
ගොඩාක් පින් අක්කා..🙏❤️මේ කල වැඩේ.අඩේ ඒ නස් නෝනා අපේ එහා ගෙදර අක්කා අහම්බේන් අදුනගත්තෙ.❤️❤️
ලොකු පිනක් තෙරුවන් සරනයි මැනික ආදරෙයි හැම්දාමත් ❤
බුදු සරනයි. අක්කී ඔයාට..🙏💓
තව තවත් ඔය වගේ පිං වැඩ කරන්න ලැබෙන්න ඔනි අක්කියෝ ඔයාට.
ආදරෙයි අක්කි❤️❤️
අක්කි කට්ට දැක්ක ගමන් බයවුන හැටි..😂😂අනේ මටත් ලේ දෙන්න අාසයි..බර මදිනෙ..අක්කි නම් ලොකු පිනක් කර ගත්තෙ..😍
අනේ🥺❤️ ගොඩ ගොඩාක් හරියන්නෝනි අක්කිට..ආදරෙයි😘
අනේ නංගි මමත් ඔයා නිසා දැනගත්තා.බොහොම පින් 🙏🏻🙏🏻
ස්තූතියි, තෙරුවන් සරණයි!!!
ගොඩක් පිං නංගීට දළදා සම්දුගෙ පිහිටයි
මෙි කරපුපිනම ඇති ඔයාට මුළු ජිවිත කලේම කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජිවත් වෙින්න ආත්ම ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවණ් සරණයි මැණිකේ
මගේ හැම උපන්දිනේටමයි අපේ පන්සලේ ගංගොඩවිල හාමුදුරුවන්ගේ ගුන අනුස්මරණ පිංකමටයි දෙනවා 10-11 පාරක් දීල තියෙනවා ☺️ මේ සැප්තැම්බර් 18 උපන්දිනේ එනකම් ඉන්නේ ඉවසිල්ලක් නැතුව එදා උදේට දෙන්න ☺️
Happy birthday ❤️
Godak hoda වැඩක් මමත් yanna ඕනේ හැබැයි කළුතර yanna වෙන්නෙ පෝයට 😊😊❤️
බොහොම පිං 🙏❤ උතුම් වූ නිරෝගි සම්පත්තිය ලැබෙන්න ඕනි ඔයාට 🙏 තෙරුවන් සරණයි ..!🙏❤😘
අක්කි මාත් ආසයි ලේ දන් දෙන්න එත් මට ලේ බලන්න බෑ කලන්තේ හැදෙන්වා .ඔයාට ගොඩාක් පින් සුදු බෝලේ .බුදුසරනයි❤️😍
ගොඩක් පින් ඔයාට ලොකු පිනාක් කර ගත්තේ ❤️❤️
ඒ ගමන යන්න මං ගොඩක් කල් ඉදලා බලනවා ....ඒත් ඒ පින මට නෑ 🥺
ගොඩක් පින්සිදු වෙන වැඩක් නේද 👍👍👍👍👍👍👍
මමත් ලේ දිලා තියෙනවා.මගෙ ලේ වර්ගෙත් A+.ලොකු පිනක් ඔයාට ජෙසු පිහිටයි මැණික 💎ආදරෙයි ❤❤❤👍😘
Me too A+
මේ කර්පු වැඩේ නම සංජානා ඔයාලා හැමෝටම ගොඩක් පින්.👌👌👌👌
බුදුසරණයි Akki🙏
great work❤️
Godaaaak pin wadak karagaththe adareeei sudhu manika ❤️❤️❤️❤️❤️mmmmmmmma I love to much b,s d,p oyage siyalu prarthana istawewa
ගොඩක් පිං ජේසු පිහිටයි ආදරෙයි ගොඩක්. 🙏🌹❤️
නියම වැඩක් අක්කියෝ මටත් හිතුනා ලේ දෙන්න අනිවාර්යයෙන් මමත් ලේ දෙනවා 🙏🙏🙏
Me karpu pinemma.nangiyo oyata tawa tawth wedi වැඩියෙන් hare yanna ona mama kuwait වලින් අනුශා ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි godk
මාත් පලවෙනි පාරට ලේ දුන්න ගිය මාසෙ පොඩි බයක් තිබ්බ කට්ට ගැහුවට පස්සෙ අව්ලක් නෑ හැබැයි 😊
ගොඩක් පිං අක්කි අනේ මටත් බය හිතුනා කට්ට ගහනකොටනම් 🙊❤️ Al exam iwara unm mgeth asawak thinawa...🌸😊
ගොඩක් හොඳ වැඩක් නන්ගියෝ ඔයා කරේ. ගොඩක් පින්. 🙏🙏👍👍👍🌹🌹🌹❤️❤️🥰🥰🥰
අරයා අර ටැමිල් එකේ විජේ වගේ.... පට්ට ❤️❤️❤️
ඔව් ඒකනං මාර පිං වැඩක් මමත් මාස 4න් 4ට donat කරනවා. Good luck akkaa🥰🥰🥰🥰🥰
Bara kochcharak onida
@@ganjanaamandi3706 50ta vadi venna oni
ඔයාට මේ පිනම අති අක්කේ මරු
Oya nm Cute appa🥺❤️
ගොඩක් පින් ඔයාට නන්ගි ❤️❤️🙏🙏🙏🙏🙏
Oya krpu pina apith anumodan wenwa akkiyooo...❤️oyta api godak adarei akkiyoo...oyge jewithe sarthka wenna kiyla prrthna krnwa...❤🌸🤗
Oya godak lassanay.oya kiyana dewal samahara minissu waradiyata therum ganne.monawa unath oya godak hoda kenek.oyata hamadama sathutin inna labenna oni.
මාත් හරිම ආසයි ලේ දෙන්න.ඒත් මගේ බර මදියි.කවදහරි Donate කරනව.ඔයාට තෙරුවන් සරණයි අක්කා..😍
ගොඩක් pen අක්කා budusaranai dawe phetai good job
ගොඩක් පින් වැඩක් අක්කෙ. ඔය දෙන්නට තෙරුවන් සරණයි 🤗♥️🙏💪💝🌺
මටත් ආසයි ලේ දෙන්න..හැබැයි බයයි..ලේ දන් දෙන්න බර 50 ට වැඩි වෙන්න ඕනෙද
Akki oyatgodakpin.akkiga hinavtamamgodak asai lassanai😘❤️ane akkiyo akki kattuvnna monvada uskranna apita agan video akak ikmninm gannako plz blagan innava.adare godak bs....
Good work akka ♥️
Oya hari Hoda kenek.api harima adare charithayak.good luck 🤞
ගොඩාක් පින් අක්කී❤️❤️❤️❤️
Great work ❤
Akka nam patta manussakamak thiyena kenek
Akki mechchara shakthimath kiyala dana gaththe adai budu saranai adarei ❤️
බුදු සරණයි මේ ක්‍රියාවට
ගොඩක් පිං සංජානා ඔයාට...❤❤❤❤❤❤❤❤
හොද වැඩක් darling ♥️😍
ගොඩක් පින් සිදු වෙන දෙයක්
Akke oya thawath lassana wela...🤗
පෙර පිං තව තව පිං කරන්න ඔයාට බුදු සරනයි
Sanjana akki my fv❤️
හොද වැඩක් අක්කේ.👍❤️
Great work akko ❤❤ ..budusaranai akkit .. 🙂
මං 7 පාරක් ඩොනෙට් කරා HB අඩු වෙලා ටික කාලයක් දුන් නෑ😒
හොද වීඩියෝ එකක්
තෙරුවන් සරණයි නංගියෝ ❤❤ !!! පරිස්සමෙන් ඉන්න
Adarei akki pana...😍😍😍😍
Mn asama oyata adareyi hemadamath😍😍
හරි බයයි ලොක්ක වගේ ගියාට. පන්ඩිත කෙල්ල
Akki oyai vihnga aiya food challenge ekak karannako dennata denna prashna aha aha 😐
Great work akki❤
Balangoda vidyaloka ranganayak thiyanava nandath anna❤
බුදුසරණයි ❤️❤️❤️
Akki Doll💝🎀😘😍
Mata dan aurudu 13 Aurudu 10 idan podi heenayak thibba le dan denna....dan nam e katta dakka gaman akuru type kara gannath ba e tharamata baya hithuna 😂
Sanjana nanda man oya ga vidiyomai dalanna
රතු පාට ටීෂට් එකක් ඇදන් හිටපු බෝයි ලස්සනයි ඇ ☺ 🤭
Man asama kenek kisi loku kamak na anith aya wage oya hamadamath ohoma inna anith aya wage wenna epa akki
Ane sanjana akki oyawath mata udauwak karannako
Oya hariima wasanawanthai duwa.
E wagema Pinwanthai.
Theruwansaranai 🙏
Oya hari hoda kenak
ගොඩක් පින් 😍😍
බුදු සරණයි .❤️❤️❤️
ගොඩක් පින් සිදුවන වැඩක් නංගී මං ඔයාට whasapp msg එකක් දැමීම ඒක බලන්නකෝ
Great akki ❤️salon liyo 🙏🙏❤️
Godk pin akki😍 mta satutui oy gana😊💞lv u💖
Godak pin sidda wenawa.budusaranai.
Mee welawe blood donate krna eka nm loku pinak.. oya loku pinak krgena tiyenne.. harima sathutui.. ❤😍
Nango oya kara gaththe lokuma pinak.me pin bala mahimayen oyata niduk nirogi suwa dirgayusha lebenna oni.api wage rogi ayata oyala dena le tika godak watinawa.api jiwath wenne oyala dan dena le tiken thamai
Ane danna kenek kiyannako oparetion ekakin passe ayeth le dan denna kochchara kalaya inna onada.
Oya harima sooii nangi
Lokuuupinak akki aiya dennatama
මාත් කැමතිම දෙයක්...ඒත් කට්ට ගහන්න බයයි
අනේ චන්ඩි කෙල්ල කටුව ගහනකොට බයවෙලා හිටිය හැටි.
තෙරුවන් සරනයි නන්ගා.❤
අක්කි ඇස් යට කලු වෙලා රෑ ඇහැරලා ඉන්නවා වගේ මේ දවස් වල 😜😁
Sanjana duwa attatama oya harima wasanawanthai oya karana pin oyage amitat anumodan wenawa parissamen duwa budusaranai adarei
Godak pin oyata.... Great job.🌺🌺🌺🌺🌺🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
Sathutin inna akki adarei oyta 😘😘😘😘
Aththamay oya hariyata pin karanne oyata budu sarany akki
Ane me comment ekata oyage reply ekak oni
❤️
Akki oya godak hondai
Adarei nanga patiyo oyata thawa thawath shakthiya darya labewa digu gamanak yanna hamadama oya widiyatama sathutin inna bs.
බුදු සරණයි
Akka hari lassanai mama paudgalikawa hugaka asa adrekarana niliyak oya