Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි ruclips.net/video/6KHvfULH4eU/видео.html‘ඔය රස්සාවට ගිහින් බඩකුත් උස්සං වරෙන්කො’|ලාබාලම මාධ්‍ය අධ්‍යක්ෂකවරියගේ කතාව ruclips.net/video/QyCpxhubZzo/видео.html
Porondam balala dennek wen Karala,duk dena aadaraneeya ayawa when karala, akamethi Aya kendara walin ek Karana mithya matha walin pirunu wedihitiyo nisa Paul winasa wena heti gena kathaawak karanna.samajeta paniwidayk denna ee gena.
Aiye oya video eka karana studio eka light awul balanna sanjana akki nil wela wage inne
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
ppσ0òò σup
O U😅😊uyuyuuuttjhyu
මෙ ළමයා කියනදේ හරි, ගැහැණු ළමයෙක් අනිවාර්යෙන් තමන්ට වඩා පොඩි හරි යමක් වැඩියෙන් තියෙන කෙනෙක් කසාද බදින්න ඔන. නැත්නම් එ කසාදේ කියන්නෙ අසාර්ථක වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි. එකෙන් අදහස් වෙන්නෙ නෑ මිනිහගෙන් සැප විදින්න බලන් විවාහ වෙන්න ඔන කියන එක. ගැහැණු ළමයි කසාද බදින්න හදිසි වෙන්න ඔන නෑ. තමන් හොද අධ්‍යාපණයක් ලබලා ස්ථාර වෙලා තෘප්තිමත් ජිවිතයක් ගත කරද්දි තමන්ට සුදුසු කෙනා සොයා ගන්න එක හරි පහසුයි.
Ow eka thmi. Math hitnne ehemi
ච
@@nh5845 hmm
Super
ගොඩක් අය එයාට බැන්නට එයා කියන දේ ඇත්ත. කවුරු මොනවා කියුවත් ජීවත් වෙන්න සල්ලි ඔනි වෙනවා. හැමොම බයයි එක දෙයකට හරි එයාත් බය ඇති එයා ගොඩක් ආදරේ කරපු අම්මට වුනා වගෙ දෙයක් එයාට වුනොත් එයා දුක් වුනා වගේ එයාගෙ බබාල දුක් වෙයි කියලා.සුබ පැතුම් අක්කෙ ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න දෙන්නම ❤️❤️
ඒක ඇත්ත.ජීවිතේ කියන්නෙ සල්ලිම නොවුනට ජීවත් වෙන්න සල්ලි ඕනි."අපි දෙන්නට සල්ලි ඕනි නෑ ආදරෙන් ජීවත් වෙමු'' කියලා බැන්දට අන්තිමේදි දුක් විදින්නෙ එයාලගෙ ලමයි
අනිවාර්යයෙන් ....
A653copcatq25
@@Buddhi-n6c aniwaren aththa kathawa..Mage yaluwo ki denek nam Dan duk widinawda
Atta meya kiyana ewa.jeewite kiyanneWidinna ona ekak misa widawanna onaDeyak newi.
එයා කියන්නෙ ඇත්ත , බදින කෙනා හොයාගද්දි එක්කො දියුනු වෙන්න උත්සාහවෙන කෙනෙක් හරි දියුනු උන කෙනෙක් හරි හොයාගන්න් එකයි හොදම දේ
අනිවාර්යෙන් නිකමෙක් හොයාගෙන අමාරුවේ වැටෙන්න හොද නැ
බුදු සරනයි !!! අක්කී ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!❤️❤️❤️
ගිරවෙක් වගේ කියවනවා...අහන් ඉන්න ආසයි..ගොඩක් බුද්ධිමත් විදිහට කතාකලා..අනාගතයට හදවතින් සුභ පතනවා..හැමදාම සතුටින් ඉන්න❤️
සංජානා ගැන හෑලි ලියනවා නෙමෙයි.එත් මේ වගේ කෙනෙකුට මඩ ගහන එක වැරදි.අම්මෙක් නැතිව මේ තරම් ශක්තිමත්ව ඉදිරියට එන එක ගැන සතුටු වෙන්න තරම් නිහතමානි වෙන්න ඕනේ..good luck onali❤️
ඒක නම් ඇත්ත.මමත් ගොඩක් කැමති කෙනෙක්.👍
❤🎉
හැමදෙටම වාඩා ලහිරු අයියගෙ ඉවසිම ඇහුම්කන් දිම සහා කාතා කරන්න දෙන නිදහස මාරයි.නිවෙදකයෙක් කියන්නෙ මෙන්න මෙ වගෙ අයට.රෙස්පෙක්ට් කරනවා අයියෙ ඔයාට.❤👍💎
Ettatama ow
Ekata pesala nedaApahasamai karanne
@@shamashama9802 ඔව් හිනා වෙන් කරන්නෙ අනිත් මනුස්සයන්ගෙ තත්වෙ පහත් කරලා කාතා කරන එක.එහෙම හොද නැ.ඔනම මනුස්සයෙක්ට තියෙනවා තමන්ගෙම කියල බාලාපොරොත්තු ආසාවන්.එවා එයාලට පුලුවන් විදිහට තමන් කැමති විදිහට ලබා ගන්නවා.එකට විහිලු කරන්න හොද නැ.මම හිතන විදිහ මෙ.👍❤
Etthamai. Chamuditha mewa balannako.
Sanjana you are a beautiful girl. And so innocent and honest. Wish you the very best in the future. ❤
බොරු ෂෝ නැති.ඇත්ත කතා කරන චරිතයක්.love it 💗
අවංකව කියන කාතාව 100%ක් ඇත්ත. කෙල්ලෙක් උනාම තමන්ගේ ආර්ථිකය ස්තාවර කරගන්න ඕනී. බදින කෙනා එක්කෝ දියුණු වුනු කෙනෙක් වෙන්න ඕනී. නැත්නම් හොද උත්සාහයක් තියෙන කෙනෙක් වෙන්න ඕනී. මමත් සංජානා වගේමයි. ඒ අත්දැකීම් හැමදේම මටත් තියෙනවා. ඇත්තටම සල්ලි නැති වුනාම අසරණ වෙන විදිය ඔය post share කරන උන් දන්නේ නෑ වගේ. 😒😒
අවංකව කතා කරන්න හිත හිතා සෝබන දාන්න ඕනේ නෑ.හැමදාම අව්‍යාජව කතා කරන කලාකාරිනියක් සංජානා ...සුභ පැතුම් ඔබට !!
කලාකාරිනියක්🤣🤣
@@takitaki5990 මෙන්න තවත් ඉරිසියා කාරයෙක්
අනිවාර්යයෙන්ම .කෙල්ලෙක් ඉපදුන දා ඉදලා සැප විදලා මොකටද කසාදයක් කරගෙන දුක් විදින්නේ,
අනිවාර්යයෙන්ම
සංජානා අක්කි හරි නිහතමානි චරිතයක් .❤️ අලුතින් පටන් ගත්ත ජිවිතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍 .. කවදහරි ඇත්තම දකින්න අවස්තාවක් ලැබෙන්න ඔනි 😍
අනේ පව් අප්පා .ඔහේ කියෝනව .හරිම අහිංසක ලමයෙක් ❤❤❤❤ .තැලිල පොඩි වෙලා නෑ කියල හොදට තේරෙනව .මගෙ දුවත් ඔහොම්මයි .එයත් ගේ ඇතුලෙම හැදුන ලමයෙක් .කතා කරන්න ගත්තම බ්‍රේක් නෑ 😁😁
අවංකව කතා කරන අය ගැන මිනිස්සු වැරදි තීරණ ගන්නවා වැඩියි ..බොරුව රජ කරන ලෝකයක් නේ තියෙන්නේ ...දෝණිට සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ...❤
අහිංසක ගැණූ ළමයෙක්. ඔයාගේ ජීවීතේ සතුට සැනසීම ආදරයම පිරිලා ඉතිරිලා යන්න ඕනා නංගී
නැති උන් තියෙන උන්ට ඉරිසියයි. ඒකයි මේ රටේ උන්ට ඔච්චර ප්‍රශ්න.
ඔව් ....... ඉරිසියා කරනවා ඇරෙන්න දියුණු වෙන්න බලන්නේ නෑ
සහතික ඇත්ත කිසිම හේතුවක් නැතිව 😂😂
සහතික etta
හොදම සවන්දෙන්නෙක් ළහිරු අයියා ❤
වෙනදට වඩා පරිණතව හදවතින්ම කතාකලා..සුභ පැතුම් හැමදේටම ♥️
❤️❤️❤️❤️❤️
සංජානාට බනින්නේ මේ කතාවල් ඇත්තත් හින්දා... රිදිලා බනින්නේ... මං නම් කියන්නේ මේ කෙල්ල හරියටම හරි...
තැනට ගැලපෙන විදිහට නිහතමානීව කතා කරන චරිතයක් ... 🙏❤😍 සුභ අනාගතයක් ඔයාට ❤🙏
සංජාන අක්කට කවුරු බැන්නත් මම නම් ගොඩාක් ආස අක්ක කෙනෙක්....බුදුසරණයී අක්කෙ ඔයාට ❤️😍😊
ඔයා බෝනික්කියෙක් වගේ අක්කි.. හරිම ලස්සනයි .දෙන්නත් එක්ක සතුටින් ඉන්න.ඔයාගෙ අම්මා හැම ආත්මෙම ඔයාගේම අම්මා වෙලා ඉපදේවා !!!❤
මාරම කතාවක් මේකනම්...මිනිස්සු මොන දේ කිව්වත් ඔයා කියන දේ සම්පූර්ණයෙන් ඇත්ත...කිසිම girl කෙනෙක් කැමති නැ marry කරලා දුක් විදින්න....තමන්ට වඩා ටිකක් හරි ඉදිරියෙන් ඉන්න කෙනෙක්ව තමයි ඕනේ කෙනෙක් mrry කරන්න කැමති
ඇත්තමයි සංජානා අක්කාගේ කතාව ඇත්ත. පිළිකා රෝගීන් ගැන සහ අම්මෙක් නැති උනාම දැනෙන දුක ගැන. මොකද මගේ අම්මත් ඵිලිකාවට ගොදුරු වෙලා ජීවිතෙන් සමු ගත් නිසා. කාටවත්ම කවදාවත්ම ඒ වගේ දුකක් නම් දැනෙන්න එපා.
මටත් ඒ අත්දැකීම ඒ වගේම තියෙනවා..මේ ලෝකෙ කිසිම දුවෙකුට අම්මෙක් එහෙම දකින්න ලැබෙන්න එපා දෙවියනේ...
අනේ මගෙත්🥺
මගේ අම්මත් පිළිකාවක් හැදිලා නැති උනේ. එයා වින්ද දුක අදටත් මාව අඩවනවා. දැන් අඋරුදු 7ක්. සංසාරේ කිසිම බවයක ඒ වගේ දෙයක් වෙන්න එපා😔
අනේ මගෙත්.. එ්කත් දරන් ඉදිරියට යනවා කියන්නෙ මාරම ගැම්මක් තියන කෙල්ලෙක් වෙන්නෝනේ...
ඇත්ත දුව ඔයාගේ කතා. හැමදේම ධර්මයට ගලපා හිත හදා ගන්න.බුදුන්ටත් නිගරු කල අය හිටියා .එය එදත් අදත් එසේමයි. සැලෙන්න එපා. ඔය ගමන දැහැමින් සෙමින් යන්න. නිහතමානීව ඉන්න .ආදරෙයි දුවට ජයවේවා ! තෙරුවන් සරණයි !🥰🥰
හරිම හොද අවන්ක කෙල්ලෙක් ..ආදරෙයි පැලෙන්න ...ඔය හොද ගති ගුන ඔහොම්මම තියාගන්න ජීව්තය පුරාවටම ..තෙරුවන් සරනයි නන්ගී
හරිම වටිනා සම්මුඛ වීමක් ලහිරු අයියේ. සංජානාගේ අදහස් ටික අපේ තාරුණ්‍යයට ලොකුම ලොකු පාඩමක්
ආදරෙයි අනේ එ අවංක කමට 😍😍😍ගැලපෙනම කෙනෙක් ,නිමිච්ච පෙනුමක් තියෙන මහත්තයෙක් බැන්දේ ආදරණීය සහෝදරිය ඔබට ජීවිතයම සාර්ථක වේවා 🙏 ස්තුතියි ලහිරු මහත්මා ❤️👍
හොඳ කෙල්ලෙක් වුණාම කෙලින් කතාකරන්න ඕනෙ / දුර බලන්න ඕනෙ / චුට්ටක් ආඩම්බර අහංකාරවෙන්න ඕනෙ / චුට්ටක් නපුරුවෙන්න ඕනෙ / සංවේදීවෙන්න ඕනෙ , ඒ හැමදේම සංජානාට අඩුනැතිව තියනව ඒක මරු 🌹💪🥰ඒ වගේම ජෝඩුවටම ,ජයමංගලම් සුබමංගලම් යුගජීවිතේ වාසනා 💞💞
සන්ජානා නංගී ඔයා කියන කතාව හරියටම හරි. ඔයාගේ කතාව ගොඩක් තරුණ ලමයිට ආදර්ශයක්. 😍
අක්කාගේ චැනල් ප්‍රෝගෑම් එකට අයියා ඇවිල්ලා වගේ.. කට රිදෙන්නේ නැද්ද මැනිකේ.... අපේ ගිරවි..... ❤️❤️❤️😍😍😍😍
සංජානා කිව්ව දේ ඇත්ත.මගේ අම්මත් නෑ.දැන් ජීවිතේ දැන් කොයි තරම් දුකක් ආවත් දරා ගන්න පුලුවන්.තමන්ගේ අම්මා තාත්තා නැති වුණ කෙනෙක්ට ඇරෙන්න ඒ වේදනාව තේරුම් ගන්න කිසි කෙනෙකුට බෑ.සංජානගේ අදහස් වලට ගරු කරනවා.💪
සන්ජානා අක්කා කියන හැමදෙයක්ම ඇත්‍ත. ලග සතුට ගැන හිතනවට වඩා. ගොඩක් දුර හිතලා වැඩ කරාම අපිට දවසක සතුටින් ඉන්න පුලුවන් .හැමදේටම සල්ලි තමා ඔන. සල්ලි නැතිව ජිවත් වෙන්න කොහොමත් බෑනේ. ලස්සන රූපයක් .. ලස්සන කටහඩක්... ලස්සන අදහස්... Marry කරලා දුප්පත් උනත් කමක් නෑ .දෙන්න එකතු වෙලා ආයේ ජිවිතේ ගොඩ නගා ගන්න පුලුවන් ..ඒත් සල්ලි නැතිව කවදාවත් marry කරන්න හොද නෑ. එහෙම උනාම ලමයි දෙමාව්පියෝ හැමෝම දුක් විදිනවා. අම්මා ගැන කියන කතා වලට ඇස් වලට කදුලු එනවා 🥺හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ❤️😘😘😘 hari tv එකේ මගේ හිතට දැනුනුම වැඩසටහන😊
හරිම අවන්කව නිහතමානී විදියට කතාකරන ඔයාගේ ඉදිරී අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබපතනවා oneli ❤
මං ආසම නිලියක් විදියට වඩා තිත්ත කතා කරන පොලොවෙ අඩිය ගහල ඉන්න කෙනෙක් නිසාම සංජානා ❤❤❤😍😍😍👍👍👏👏
ඇත්තම කතා කරන ඇත්තේම ජිවත් වන අවංක දුවක් !කවුරැ මොනවා කිව්වත් !ඔබේ ඉදිරිය පැහැදිලිියි!මවා පැමෙන් තොරව ජිවත් වන ඔබට ජය!තෙරුවන් සරණයි !
කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.ප්‍රශ්න නෑ. උත්තර විතරයි අද program එකේ.😊 i love ur thinking pattern. All the best girl👍❤👍
සන්ජනා හරිම නිහතමානී හොද කෙනෙක් ආදරෙයි අක්කි හෙමදාම සතුටින් ආදරෙන් ඉන්න
නිහතමානී චරිතයක් ඕනම වෙලාවක හිනා වෙලා ඉන්නේ ලොකුකම නෑ..ඇත්තම කියනවා හැමෝම පලවෙනි ආදරේ කසාද බදින්නේ නෑ
සංජානා වෙනස් වෙලා.ලස්සනයි😍❤️අපේ අම්මාත් මේ වගේ කොහෙහරි ගිහින් කන්න cake කෑල්ලක් හරි දුන්නොත් ඒක ඔතාගෙන මට ගේනවා.මං clz ගිහින් එනකන් කන්නෙ නෑ බලාගෙන ඉන්නවා.චුට්ටක් පරක්කු උනොත් call දිදී අහනවා කොහෙද ඉන්නෙ කියලා.සමහර වෙලාවට ඒ ආදරේ වදයක් කියලා හිතිලා තියෙනවා අයේ පස්සෙ මටම ඇඩෙනවා ඇයි මං එහෙම හිතුවෙ කියලා.මං හිතන්නෙ මේ ලෝකෙ වැඩියෙන්ම කැපකිරීම් කරලා ආදරේ දෙන කෙනා අම්මා😘❤️
Ekata mage amma mawa dala ගිහින් තවම බලන්න wath awe නෑ ,hema amma කෙනෙක් ma හොඳ නෑ ඔයාගෙ amma wage 🥲😿
අපේ අම්මත් එහෙමයි... අවුරුදු 21ක් වෙලත් බස් එකට නැගල, ක්ලාස් එකට ගිහින්, ක්ලාස් ඇරිලා, හන්දියෙන් බැහැලා කෝල් දෙන්න ඕන....කෝල් දෙන්න බැරි උනොත් යාලුවන්ට, සමහර වෙලාවට සර්ටත් කෝල් ගන්නවා...සමහර වෙලාවට කරදරයක් කියල හිතුවත් මට නම් 99%ක්ම හිතෙන්නෙම අම්මා මගේ ලඟින්ම ඉන්නවා..මම තනිවෙලා නෑ කියලා ...කොහෙවත් තනියම අරින්නේ නෑ....වෙලාවකට තාත්තාගෙනුත් බැනුම් අහනවා අම්මා අපි තුන්දෙනා ගැන ඕනෑවට වැඩිය හොයන්න ගිහින්...ඒත් අම්ම නම් කියන්නේ කොල්ලෝ,කෙල්ලෝ කියල නෑ අද කාලේ අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා..මොනතරම් පිටිපස්සෙන් ඉදන් පරිස්සම් කලත් බොලද විදිහට නැතුව අපිව ශක්තිමත්ව ගොඩනගනවා ...අපි ගෙදර නැති වුණාම කන්නෙත් නෑලු හරියට ආච්චි අම්ම කියනව ....දන්නේ නෑ අම්මා,තාත්තා, ආච්චි අම්මා,සහෝදරයෝ නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා...🥺💛
@@nilakshiruwanthika1187 ඔයාටත් ඔයාට පතන විදිහට අම්මගේ ආදරේ, රැකවරණය නොඅඩුව ලැබෙන්න ඕන🥺💛
@@indikapradeep9031 den ගොඩක් kal dala ගිහින් අවුරුදු 12k den මට 19yi hoyaganna try කරලා බැලුවා. ඉන්නේ rata mawa දන්නේ වත් නැ wage ඉන්නේ පුදුම අම්මලා ඉන්නේ හැමෝටම hoda අම්මලා වෙන්න බෑනේ .ඒකයි mn එහෙම comment එකක් දැම්මේ
@@nilakshiruwanthika1187 ow eka aththa...
අනිත් නිලියන්ට හා කට කතා කියන අයට හොද ආදර්ෂයක් සංජනා
හරිම හුරතල් ලස්සන කෙල්ලක්. ඔයාගේ මුල්ම ටෙලි නාට්‍ය මම බැලුව ඒකෙ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ කතාවත් අවංකයි. ගිරවි වගේ පොඩි එකෙක් වගේ ඔහේ කියවනව. ඒත් කියන දේ ඇත්ත. මේ වගේ අයට කොහොමත් ඉරිසියා කරන අය වැඩියි. ඔයාට හොඳට හරියන්න ඕන. අම්මගෙ බැල්ම ආරක්ෂාව ඔයාට තියෙනවා. ඔයා ඉදිරියට ම යන්න. ඔයාට ජය. අනාගතය සර්වප්‍රආකාරයෙන්ම සාර්ථක වේවා!!! බුදු සරණයි දෙවි පිහිටයි දුවේ.
♥️💯
ලස්සන ට හිනවෙලා ඉන්න නිහතමානී කෙනෙක් සන්ජානා .ලස්සන ට ගෙවන ජිව්තේ තව තවත් ලස්සම වේවා.😍
මෙයාගෙ කතාවට නම් මන් 100000%ක් එකගයි...
විඩියො එක සම්පූර්ණ බැලුව හරිම ලස්සනයි හිත හොද ලස්සන යුවතියක් අනාගතෙ තවත් ලස්සන වෙලා නිරෝගි වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදුසරණයි
හරිම ආදරේ කරන චරිතයක් ,,ආදරෙයි සංජානා ඔයා ගොඩක් හොද කෙනෙක් ,,❤️🌹
ඇත්තටම ගොඩක් අය කෙනෙක්ගේ පෙනුම බලලා විවේචනය කරන්න බලන් ඉන්නේ.නමුත් මේ වැඩසටහන නිසා අපිට ගොඩක් අයගේ ඇතුලාන්තය දැන ගන්න පුලුවන්.ගොඩක් වටින වැඩසටහනක්..ඒවගේම ඒ අයගෙන් අපේ ජීවිතේට ගන්න ආදර්ශත් ගොඩක් තියනවා
ඇත්ත කතා කරන හැමෝටම මඩ ගහනවා..ආසම චරිතයක්..ලස්සනයි ,අවංකයි,මෝඩ කතා වලට තමයි කැමතිම.. ඉදිරි අනාගතේට සුබ පතනවා අක්කේ 🥰
හරිම ලස්සන හදවතක් තියෙන කෙනෙක්. මුහුණෙන් පේනවා හදවතේ ලස්සන.. ❤️ තොරැවන් සරණයි අක්කේ.. මගේත් අම්මා නැහැ.අම්මා නැති ගැහැනු දරැවෙක් ගේ වේදනාව මටත් දැනෙනවා. හැමදාම සතුටින් ඉන්න. ගොඩක් ආදරේ අක්කේ 😍
සංජනා මම ගොඩාක් ආදරේ කරන ළමයෙක් කලාව පැත්තෙන් බැලුවොත් හොද නිහතමානී කෙල්ලක්එයාගේ අතීතය අනාගතේ වර්තමානයේ ඉතාමත් වැදගත් විදිහට තමන්ගේ දියුණු ව ගැන හිතන වැදගත් කෙල්ලක් ඔයාට සුබ අනාගතයක් වේවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
සංජානා නිසා program එක හරිම ලස්සනයි. කතාව අහන් ඉන්න හරිම ආසයි. Great. Gd lck..❤️
සංජාන ඔයා මාතර. මමත් මාතර. ඔයාගෙ කතාව හරියටම හරි. මමත් ඒ මතයේ ඉන්නවා ❤️
මාත් මාතර .....
Mamath ekai adare api kelin katha karana kaeanakenakuta a
මාත්
I am also in Matara. You spoke everything straightly. So gd B.S.
සංජනා ඔයා හොඳ කෙනෙක් 🙏 වෙන නිලියො ඇවිත් මෙතන සෝ සෝ ගගා වැලලෙන්න හදනවා උපතින් ම වැදගත් මිනිස්සු කවදාවත් රගපෑම් කරන්නේ නෑ ඔයාට බුදුසරණයි සංජනා🙏
හරිම ලස්සන මම ආසම චරිතයක්.සමහර මිනිස්සු බැන්නට එයා කියන දේවල් ඇත්ත.ඒ කියපු දේවල් එක්ක මම නම් එකගයි.ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නෙ කොච්චර හොදට හිටියත් මොනවා හරි අඩුපාඩුවක් කියන්නනෙ.හැමදාම සතුටින් ඉන්න.ජීවිතේ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. 💗💗💐💐
මෙයා කියන කතාව ඇත්ත. අපේ අයියා කෙනෙකුටත් අසනීප උනා. දවස ගානේ මාස 2 ක් බෙහෙතක් විඳින්න උනා. එක බෙහෙතක් රුපියල් 10,000 ක් උනා. සල්ලි තියෙන නිසා බෙහෙත් කරන්න පුළුවන් උනා. සල්ලි නැති අය කොහොම කරගන්න ද?
කියන හැම වචනෙම සහතික ඇත්ත..ඒයා කියන දේවල් වල ගෑණු ළමයින්ට ගන්න ගොඩක් දේවල් තියනවා..💯💯❤️
❤❤
නිහතමානීකම ජිවිතයට ආබරනයක්....!Bast of luck akka...😍
නියම කතාව පුතේ....... ලෝකේ තව කෙනෙකුට පද හදන්න සුපිරිම තැන ලංකාව..... හොඳ ගමනක් යන්න සුබ පැතුම්
සංජානා ආසම චරිතයක්. හරි සුන්දර ගෑනු ළමෙක් ❤
හරිම නිහතමානී නිරහංකාර අව්‍යාජ සුන්දර නිළියක්.❤
හරියට ම හරි කතාව, ජීවිතයේ ඇත්ත කතා කරන අය හරිම අඩුයි, අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රා්ථනා කරනවා
ආසම කෙනෙක්.ඇත්ත කතා කරන අක්කි කෙනෙක්...අනිවාර්යයෙන් අම්මා තාත්තා කියන දේවල් ඇත්ත..❤
ඔයා ගොඩාාාාාාක්....ගොඩාාාාාාක් ලස්සනයි සංජි....මං ගොඩාක් ආදරෙයි ඔයාට...කිසිම දෙයක් ගැන ඔිනවට වැඩිය හිතන්න එපා පැටියො...ඔයාට ඔයාගෙ අනාගතය සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...👍👍👍❤️❤️❤️
එයා කියා කතාව ඇත්ත...කසාද බදින්න ඕන අඩුම ගානේ දියුනු වෙන්න හරි උත්සාහයක් තියන මනුස්සයෙක්ව.....
මේ "ගොනා"කියන කතාව හැම වෙලේම කියවන්නේ චතු රාජපක්ෂ මම නම් ආසම නෑ අන්න එයා නම් සල්ලි වලට ඒ මිනිහව තියාගෙන ඉන්නේ......සංජානා කියන්නේ කෙලින් කතා කරන සුපිරිම කෙල්ලෙක් ❤️
නංගි ඔයා ට හරි යනවා. හරි ආසයි ඔය කටහඩ අහන්න දකින්න. ඔයා අමිමා ගැන මතක්කරලා අපිවත් ඇඩෙවිවා. 😰😰😰😰 මමනමි ආසම චරිතයක් තමයි ඔයා .ඔයා ගෙන් ගන්න පුලුවන් ආදර්ෂ ගොඩයි. 🙏🙏🙏🙏🙏🙏 අයියේ වැඩ සටහන මරැ.👍👍👍👍
අම්මා පවු 🙏මගේ අම්මා ත් මැරුණේ ඒ ලෙඩෙම තමා ඒ විදපු දුක මටත් මතකයි 🙏🙏
ඇත්ත කතා කරන හොද දරුවෙක් . සමාජය තේරුම් අරන් බුද්ධිමත් ව ජීවත් වෙන්න දෝනි..බුදුසරණයි
එදත් අදත් තෙරුණ එකම දේ අවංක චරිතයක් බව❤
ඇත්ත අක්කෙ...අතෙ සතේ නැති කොල්ලෙක්ගෙනුත් වැඩක්නෑ.මමත් එහෙම කෙනෙක්ට ආදරය කළා..තැනකට ගන්න ගොඩක් උත්සහ කළා..එත් වැඩක් උනෙනෑ..වගකීමක් ගන්න බෑ...දෙයක් කරන්න කලිම් හිතන්නෙනෑ..අපෙ අම්මලත් කිවුවා ඔය සම්බන්දෙ නවත්තන්න කියලා....එත් මට තවත් කාලයක් දීලාබලාගෙන ඉදියා..ඒත් වැඩක් උනෙනෑ මටම තේරුනා..කාලයක් ගියාම ආදරෙත් තියෙන යමක් කමක් තියෙන උගත්කමත් තියෙන හොද කෙනෙක් හම්බුනා..අපි නිකන් ජිවිතේ ගැන අනවබෝධයෙන් හැසිරෙන්න ඕනෙනෑ...අපිට හරියන කෙනා අපියි තෝරගන්න ඕනේ
මම ආසම කෙනෙක්..බොරු ශෝ නැති..සුභ පැතනවා...
අමුවෙන් ඇත්ත කතා කරන කෙනෙක් සංජානා එයා හිතන විදිය ඇත්තටම හරි ❤❤
Oya katha krnwa hrima lssni..😊 jiwithe pilibada attma katha krnwa oya 😊 good luck 👍
පුතේ ඔයාට තෙරුවන් සරණයි ඔයා හරිමම මගේ දුවටත් කිව්වා ඔයාගේ කලින් වැඩසටහනත් බලන්න කියලා.ඔයාගේ කතාව හරියටම හරි පුතේ
සංජනා කියන්නෙ ඉතාම හරිම හොඳ ගුණ යහපත් දරුවෙක් ඔයාට ජයම වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි
සංජානත් මම වගේ අහන පශ්නෙ මතක නෑ වෙන ඒව කියවන්නේ 😍♥️
මොකද්ද අහුවෙ ??? 😀😀😀 රට යන එක ...මේ .....😀😀😀... හරි පුතේ ..ජය සතුට පිරි සුභ අනාගතයක් පතනවා ...අවංකකම හැමදාම තියෙන කෙනෙක් ...ඔයාට බුදු සරණයි !!!❤❤❤🍀🍀🍀
🤣🤣🤣මාත් එහෙමයි...සමහර වෙලාවට කියවන් යනවා..හදිස්සියේ හරි kassak වත් අවොත් ඊටපස්සෙ කතාව නතර කරේ කොහෙන්ද මොනාද කිඋවෙ කියලා මතක na 🤣🤣
සංජානා අක්කි කියන දේවල් අැත්ත...බොරු දේවල් හිතලා කතා කරන්නෙ නැ..කෙලින්ම කතා කරනවා..අතීතෙ වෙච්ච පාඩම් මතක තියන් ඉන්න එක වැරැද්දක් නෙවෙයි..අාය පාරක් එහෙම නොවෙන්න තමයි එයා හිතාගෙන ඉන්නෙ එයාට කට්ටිය බැන්නට..හැමදාම හොදින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..😍💖
අයියට කතා කරන්න ලැබුණේම නැති තරම් .😁 ආදරේයි සංජානා අක්කියෝ .💕💕💕
ඔයා අද කාලේ හැම ගෑනු ලමයෙක්‍ටම ආදර්ශයක්❤
ඇත්ත ම හදවතින්ම කතා ව.කතා ව ඇත්තටම ඇත්ත, සමහර තාත්තා ලා ඔයා ගේ තාත්තා වගේම තමයි. මගේ තාත්තා ත් ඔහොම ම තමයි 🥺
මං මොනවා කියවනවාද මන්දා...ඒක මරු අනේ....අවංකව කතා කරනවා...😍දළදා සමිඳු පිහිටයි..
දුවගෙ කතාවෙන් පේනවා ඔයා හොඳ අවංක හදවතk. ඔය අහළ තියෙනවද ඵලදායී රුකුලක ට නෙද වව්ලො වහන්නේ. කොල්ලෙක් හරි ගල් ගහන්නේ ..හිතන්න එපා . ලස්සන අනගයක්.
ඔබ හරී පැත්තේ හිටගන්න. කවදාවත් වරදින්නේ නෑ හොඳ ගතිගුණක් තියෙන්නේ සංඡානා ඔයාගේ ගමනට සුභ පැතුම් සැමදාම
මන් නම්.කැමතිම කෙනෙක් සන්ජානා . ජීවිතේ ඇති තුරා drama eka මම ගොඩාක් සැරයක් බැලුවා සන්ජානා ඉන්න නිසා ❤
පව් අනේ සන්ජානා, එයාගේ අම්මා ගැන කියද්දී මට දුක හිතුනා,
ගොඩක් අවන්ක නිහතමානි කෙනෙක් මම ආස නිලියක් ආදරෙයි❤️❤️❤️
නියම නිහතමානී kenek amma gana කියන vita aka therenawa oya hoda kenek wei yaluwo සීමිත පිරිසක් hitiyama athi nangi ඔයාට budusaranai
මාර වේගයෙන් පැහැදිලි කරනවා තාමත් සමාජයේ ලොකු අද්දැකීම් නැති බව පේනවා මොකද අද්දැකීම් ලැබෙන අය බොරැ සෝභන බොරැව වැඩියි...
ගොඩක් නිහතමානී චරිතයක් අක්කි ඔයා.ගොඩක් අාස කරන අවංක චරිතයක්. බොරු රඟපෑම් නෑ හරිම නිහතමානීයි.
ලහිරු අයියට තව තවත් මේ වගේ වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ලැබේවා 😍❤
සංජානා, නංගි ඔයාට වෙනස්ම ලස්සනක් සුන්දරත්වයක් තියෙනව.. හිතට එන දේ අවංකව කතා කරනව. සුබ අනාගතයක්💐
අනිවාර්යයෙන් සංජානා ඔයා හරි අපිව වැදගත් නැති මිනිස්සු ලඟ රැඳිම මෝඩ කමක් . ඒ වගේම කවුරු මොනා කිවුවත් ඔබ කියන දේ හරි ජීවත් වෙන්න සල්ලි ඕනමයි ...ඔයා අවංක නිහතමානී ලස්සන කෙනෙක් ඔයාගෙ අනාගතය ලස්සන වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰🥰
හරිම බුද්ධිමත් කෙනෙක් කතව හරි අවංකයි
ඔයා හිතන පනත widiha හරි.... ඔහොම ම ඉදිරියට යන්න. මමත් ලොකු පුතාලා දෙන්නෙක් ගෙ අම්මා කෙනෙක්. මට සතුටු යි ඔයා ගැන ❤️
ඇත්ත කතා කරන්නේ එයා..කැමතිම කෙනෙක් තමා. බොරු ශෝ නෑ❤️😍😘😘😘
ආසම කෙනා....විවෘත කමට තමයි ගොඩක්ම ආදරෙ😍 💜️
ලංකාවෙ උන් කියන විදියට කෙල්ලෙක් marry කරන්න ඕන යන එන මං නැති හිගන්නෙක්ව, එහෙම කරොත් ඒ කෙල්ල හරී හොදයි😂😂 මෝඩ කාලකන්නි,තමන්ට තමන්ව වත් නඩත්තුකරගන්න බැරි හිගන්නෙක්ව බැඳගෙන ජීවිතකාලෙම දුක්විදින්නද කියන්නෙ 😂😂සල්ලි තියෙන යමක් කමක් තියෙන කොල්ලෙක් බදින්න්නත් පින තියෙන්න ඕන
අනිවාර්යයෙන්ම පින තමයි .... ජීවත් වෙන්න සල්ලි ඕනේමයි නැත්නම් දරුවො තමයි දුක් විදින්නේ ......
Aniwaryen ekagai. Sampurna eththa...
Aniwaryenma.pina thamay,♥️
Aniwaren
මම ආසම චරිතයක් සංජානා අක්කී. 🥺❤️ මේ අක්කී හිතන විදිහ මාරම positive ඒක මාරම වටිනා කෙල්ලෙක්ට ❤️🔥
ලංකාවේ ඉන්න ආසම නිලිය♥️අනාගතය සුබ වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සංජානා අක්කියෝ😍
මම ගොඩක් ආදරේ කරන නිලියක් සංජනා දුවට හරිම කැමතියි කවුරු කොහොම කිවත් ඔයාගේ ගමන ඔයා යන්න ඔයාගේ කතාව හරියටම හරි කවදාවත් වරදින්නේ නැහැ දුව අද ගොඩක් ලස්සනයි ලස්සනට කතා කරනවා පරිස්සමින් ඉන්න පුතාට ගොඩක් තැන්ක්ස් සංජානා දුව සහබාගී කලාට බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි
ruclips.net/video/6KHvfULH4eU/видео.html
‘ඔය රස්සාවට ගිහින් බඩකුත් උස්සං වරෙන්කො’|ලාබාලම මාධ්‍ය අධ්‍යක්ෂකවරියගේ කතාව
ruclips.net/video/QyCpxhubZzo/видео.html
Porondam balala dennek wen Karala,duk dena aadaraneeya ayawa when karala, akamethi Aya kendara walin ek Karana mithya matha walin pirunu wedihitiyo nisa Paul winasa wena heti gena kathaawak karanna.samajeta paniwidayk denna ee gena.
Aiye oya video eka karana studio eka light awul balanna sanjana akki nil wela wage inne
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
ppσ0òò σup
O
U😅😊uyuyuuuttjhyu
මෙ ළමයා කියනදේ හරි, ගැහැණු ළමයෙක් අනිවාර්යෙන් තමන්ට වඩා පොඩි හරි යමක් වැඩියෙන් තියෙන කෙනෙක් කසාද බදින්න ඔන. නැත්නම් එ කසාදේ කියන්නෙ අසාර්ථක වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි. එකෙන් අදහස් වෙන්නෙ නෑ මිනිහගෙන් සැප විදින්න බලන් විවාහ වෙන්න ඔන කියන එක. ගැහැණු ළමයි කසාද බදින්න හදිසි වෙන්න ඔන නෑ. තමන් හොද අධ්‍යාපණයක් ලබලා ස්ථාර වෙලා තෘප්තිමත් ජිවිතයක් ගත කරද්දි තමන්ට සුදුසු කෙනා සොයා ගන්න එක හරි පහසුයි.
Ow eka thmi. Math hitnne ehemi
ච
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@@nh5845 hmm
Super
ගොඩක් අය එයාට බැන්නට එයා කියන දේ ඇත්ත. කවුරු මොනවා කියුවත් ජීවත් වෙන්න සල්ලි ඔනි වෙනවා. හැමොම බයයි එක දෙයකට හරි එයාත් බය ඇති එයා ගොඩක් ආදරේ කරපු අම්මට වුනා වගෙ දෙයක් එයාට වුනොත් එයා දුක් වුනා වගේ එයාගෙ බබාල දුක් වෙයි කියලා.සුබ පැතුම් අක්කෙ ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න දෙන්නම ❤️❤️
ඒක ඇත්ත.ජීවිතේ කියන්නෙ සල්ලිම නොවුනට ජීවත් වෙන්න සල්ලි ඕනි."අපි දෙන්නට සල්ලි ඕනි නෑ ආදරෙන් ජීවත් වෙමු'' කියලා බැන්දට අන්තිමේදි දුක් විදින්නෙ එයාලගෙ ලමයි
අනිවාර්යයෙන් ....
A653copcatq25
@@Buddhi-n6c aniwaren aththa kathawa..Mage yaluwo ki denek nam Dan duk widinawda
Atta meya kiyana ewa.jeewite kiyanne
Widinna ona ekak misa widawanna ona
Deyak newi.
එයා කියන්නෙ ඇත්ත , බදින කෙනා හොයාගද්දි එක්කො දියුනු වෙන්න උත්සාහවෙන කෙනෙක් හරි දියුනු උන කෙනෙක් හරි හොයාගන්න් එකයි හොදම දේ
අනිවාර්යෙන් නිකමෙක් හොයාගෙන අමාරුවේ වැටෙන්න හොද නැ
බුදු සරනයි !!! අක්කී ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!❤️❤️❤️
ගිරවෙක් වගේ කියවනවා...අහන් ඉන්න ආසයි..ගොඩක් බුද්ධිමත් විදිහට කතාකලා..
අනාගතයට හදවතින් සුභ පතනවා..හැමදාම සතුටින් ඉන්න❤️
සංජානා ගැන හෑලි ලියනවා නෙමෙයි.එත් මේ වගේ කෙනෙකුට මඩ ගහන එක වැරදි.අම්මෙක් නැතිව මේ තරම් ශක්තිමත්ව ඉදිරියට එන එක ගැන සතුටු වෙන්න තරම් නිහතමානි වෙන්න ඕනේ..good luck onali❤️
ඒක නම් ඇත්ත.මමත් ගොඩක් කැමති කෙනෙක්.👍
❤🎉
හැමදෙටම වාඩා ලහිරු අයියගෙ ඉවසිම ඇහුම්කන් දිම සහා කාතා කරන්න දෙන නිදහස මාරයි.නිවෙදකයෙක් කියන්නෙ මෙන්න මෙ වගෙ අයට.රෙස්පෙක්ට් කරනවා අයියෙ ඔයාට.❤👍💎
Ettatama ow
Ekata pesala neda
Apahasamai karanne
@@shamashama9802 ඔව් හිනා වෙන් කරන්නෙ අනිත් මනුස්සයන්ගෙ තත්වෙ පහත් කරලා කාතා කරන එක.එහෙම හොද නැ.ඔනම මනුස්සයෙක්ට තියෙනවා තමන්ගෙම කියල බාලාපොරොත්තු ආසාවන්.එවා එයාලට පුලුවන් විදිහට තමන් කැමති විදිහට ලබා ගන්නවා.එකට විහිලු කරන්න හොද නැ.මම හිතන විදිහ මෙ.👍❤
Etthamai. Chamuditha mewa balannako.
Sanjana you are a beautiful girl. And so innocent and honest. Wish you the very best in the future. ❤
බොරු ෂෝ නැති.ඇත්ත කතා කරන චරිතයක්.love it 💗
අවංකව කියන කාතාව 100%ක් ඇත්ත. කෙල්ලෙක් උනාම තමන්ගේ ආර්ථිකය ස්තාවර කරගන්න ඕනී. බදින කෙනා එක්කෝ දියුණු වුනු කෙනෙක් වෙන්න ඕනී. නැත්නම් හොද උත්සාහයක් තියෙන කෙනෙක් වෙන්න ඕනී. මමත් සංජානා වගේමයි. ඒ අත්දැකීම් හැමදේම මටත් තියෙනවා. ඇත්තටම සල්ලි නැති වුනාම අසරණ වෙන විදිය ඔය post share කරන උන් දන්නේ නෑ වගේ. 😒😒
අවංකව කතා කරන්න හිත හිතා සෝබන දාන්න ඕනේ නෑ.හැමදාම අව්‍යාජව කතා කරන කලාකාරිනියක් සංජානා ...සුභ පැතුම් ඔබට !!
කලාකාරිනියක්🤣🤣
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
@@takitaki5990 මෙන්න තවත් ඉරිසියා කාරයෙක්
අනිවාර්යයෙන්ම .කෙල්ලෙක් ඉපදුන දා ඉදලා සැප විදලා මොකටද කසාදයක් කරගෙන දුක් විදින්නේ,
අනිවාර්යයෙන්ම
සංජානා අක්කි හරි නිහතමානි චරිතයක් .❤️ අලුතින් පටන් ගත්ත ජිවිතේ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😍 .. කවදහරි ඇත්තම දකින්න අවස්තාවක් ලැබෙන්න ඔනි 😍
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
අනේ පව් අප්පා .ඔහේ කියෝනව .හරිම අහිංසක ලමයෙක් ❤❤❤❤ .තැලිල පොඩි වෙලා නෑ කියල හොදට තේරෙනව .මගෙ දුවත් ඔහොම්මයි .එයත් ගේ ඇතුලෙම හැදුන ලමයෙක් .කතා කරන්න ගත්තම බ්‍රේක් නෑ 😁😁
අවංකව කතා කරන අය ගැන මිනිස්සු වැරදි තීරණ ගන්නවා වැඩියි ..බොරුව රජ කරන ලෝකයක් නේ තියෙන්නේ ...දෝණිට සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්තනා කරනවා ...❤
අහිංසක ගැණූ ළමයෙක්. ඔයාගේ ජීවීතේ සතුට සැනසීම ආදරයම පිරිලා ඉතිරිලා යන්න ඕනා නංගී
නැති උන් තියෙන උන්ට ඉරිසියයි. ඒකයි මේ රටේ උන්ට ඔච්චර ප්‍රශ්න.
ඔව් ....... ඉරිසියා කරනවා ඇරෙන්න දියුණු වෙන්න බලන්නේ නෑ
සහතික ඇත්ත කිසිම හේතුවක් නැතිව 😂😂
සහතික etta
හොදම සවන්දෙන්නෙක් ළහිරු අයියා ❤
වෙනදට වඩා පරිණතව හදවතින්ම කතාකලා..සුභ පැතුම් හැමදේටම ♥️
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
❤️❤️❤️❤️❤️
සංජානාට බනින්නේ මේ කතාවල් ඇත්තත් හින්දා... රිදිලා බනින්නේ... මං නම් කියන්නේ මේ කෙල්ල හරියටම හරි...
තැනට ගැලපෙන විදිහට නිහතමානීව කතා කරන චරිතයක් ... 🙏❤😍 සුභ අනාගතයක් ඔයාට ❤🙏
සංජාන අක්කට කවුරු බැන්නත් මම නම් ගොඩාක් ආස අක්ක කෙනෙක්....බුදුසරණයී අක්කෙ ඔයාට ❤️😍😊
ඔයා බෝනික්කියෙක් වගේ අක්කි.. හරිම ලස්සනයි .දෙන්නත් එක්ක සතුටින් ඉන්න.ඔයාගෙ අම්මා හැම ආත්මෙම ඔයාගේම අම්මා වෙලා ඉපදේවා !!!❤
මාරම කතාවක් මේකනම්...මිනිස්සු මොන දේ කිව්වත් ඔයා කියන දේ සම්පූර්ණයෙන් ඇත්ත...කිසිම girl කෙනෙක් කැමති නැ marry කරලා දුක් විදින්න....තමන්ට වඩා ටිකක් හරි ඉදිරියෙන් ඉන්න කෙනෙක්ව තමයි ඕනේ කෙනෙක් mrry කරන්න කැමති
ඇත්තමයි සංජානා අක්කාගේ කතාව ඇත්ත. පිළිකා රෝගීන් ගැන සහ අම්මෙක් නැති උනාම දැනෙන දුක ගැන. මොකද මගේ අම්මත් ඵිලිකාවට ගොදුරු වෙලා ජීවිතෙන් සමු ගත් නිසා. කාටවත්ම කවදාවත්ම ඒ වගේ දුකක් නම් දැනෙන්න එපා.
මටත් ඒ අත්දැකීම ඒ වගේම තියෙනවා..මේ ලෝකෙ කිසිම දුවෙකුට අම්මෙක් එහෙම දකින්න ලැබෙන්න එපා දෙවියනේ...
අනේ මගෙත්🥺
මගේ අම්මත් පිළිකාවක් හැදිලා නැති උනේ. එයා වින්ද දුක අදටත් මාව අඩවනවා. දැන් අඋරුදු 7ක්. සංසාරේ කිසිම බවයක ඒ වගේ දෙයක් වෙන්න එපා😔
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
අනේ මගෙත්.. එ්කත් දරන් ඉදිරියට යනවා කියන්නෙ මාරම ගැම්මක් තියන කෙල්ලෙක් වෙන්නෝනේ...
ඇත්ත දුව ඔයාගේ කතා. හැමදේම ධර්මයට ගලපා හිත හදා ගන්න.බුදුන්ටත් නිගරු කල අය හිටියා .එය එදත් අදත් එසේමයි. සැලෙන්න එපා. ඔය ගමන දැහැමින් සෙමින් යන්න. නිහතමානීව ඉන්න .ආදරෙයි දුවට ජයවේවා ! තෙරුවන් සරණයි !🥰🥰
හරිම හොද අවන්ක කෙල්ලෙක් ..ආදරෙයි පැලෙන්න ...ඔය හොද ගති ගුන ඔහොම්මම තියාගන්න ජීව්තය පුරාවටම ..තෙරුවන් සරනයි නන්ගී
හරිම වටිනා සම්මුඛ වීමක් ලහිරු අයියේ. සංජානාගේ අදහස් ටික අපේ තාරුණ්‍යයට ලොකුම ලොකු පාඩමක්
ආදරෙයි අනේ එ අවංක කමට 😍😍😍
ගැලපෙනම කෙනෙක් ,නිමිච්ච පෙනුමක් තියෙන මහත්තයෙක් බැන්දේ ආදරණීය සහෝදරිය ඔබට ජීවිතයම සාර්ථක වේවා 🙏
ස්තුතියි ලහිරු මහත්මා ❤️👍
හොඳ කෙල්ලෙක් වුණාම කෙලින් කතාකරන්න ඕනෙ / දුර බලන්න ඕනෙ / චුට්ටක් ආඩම්බර අහංකාරවෙන්න ඕනෙ / චුට්ටක් නපුරුවෙන්න ඕනෙ / සංවේදීවෙන්න ඕනෙ , ඒ හැමදේම සංජානාට අඩුනැතිව තියනව ඒක මරු 🌹💪🥰
ඒ වගේම ජෝඩුවටම ,
ජයමංගලම් සුබමංගලම්
යුගජීවිතේ වාසනා 💞💞
සන්ජානා නංගී ඔයා කියන කතාව හරියටම හරි. ඔයාගේ කතාව ගොඩක් තරුණ ලමයිට ආදර්ශයක්. 😍
අක්කාගේ චැනල් ප්‍රෝගෑම් එකට අයියා ඇවිල්ලා වගේ.. කට රිදෙන්නේ නැද්ද මැනිකේ.... අපේ ගිරවි..... ❤️❤️❤️😍😍😍😍
සංජානා කිව්ව දේ ඇත්ත.මගේ අම්මත් නෑ.දැන් ජීවිතේ දැන් කොයි තරම් දුකක් ආවත් දරා ගන්න පුලුවන්.තමන්ගේ අම්මා තාත්තා නැති වුණ කෙනෙක්ට ඇරෙන්න ඒ වේදනාව තේරුම් ගන්න කිසි කෙනෙකුට බෑ.සංජානගේ අදහස් වලට ගරු කරනවා.💪
සන්ජානා අක්කා කියන හැමදෙයක්ම ඇත්‍ත. ලග සතුට ගැන හිතනවට වඩා. ගොඩක් දුර හිතලා වැඩ කරාම අපිට දවසක සතුටින් ඉන්න පුලුවන් .හැමදේටම සල්ලි තමා ඔන. සල්ලි නැතිව ජිවත් වෙන්න කොහොමත් බෑනේ. ලස්සන රූපයක් .. ලස්සන කටහඩක්... ලස්සන අදහස්... Marry කරලා දුප්පත් උනත් කමක් නෑ .දෙන්න එකතු වෙලා ආයේ ජිවිතේ ගොඩ නගා ගන්න පුලුවන් ..ඒත් සල්ලි නැතිව කවදාවත් marry කරන්න හොද නෑ. එහෙම උනාම ලමයි දෙමාව්පියෝ හැමෝම දුක් විදිනවා. අම්මා ගැන කියන කතා වලට ඇස් වලට කදුලු එනවා 🥺හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ ❤️😘😘😘 hari tv එකේ මගේ හිතට දැනුනුම වැඩසටහන😊
හරිම අවන්කව නිහතමානී විදියට කතාකරන ඔයාගේ ඉදිරී අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබපතනවා oneli ❤
මං ආසම නිලියක් විදියට වඩා තිත්ත කතා කරන පොලොවෙ අඩිය ගහල ඉන්න කෙනෙක් නිසාම සංජානා ❤❤❤😍😍😍👍👍👏👏
ඇත්තම කතා කරන ඇත්තේම ජිවත් වන අවංක දුවක් !කවුරැ මොනවා කිව්වත් !ඔබේ ඉදිරිය පැහැදිලිියි!මවා පැමෙන් තොරව ජිවත් වන ඔබට ජය!තෙරුවන් සරණයි !
කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත්තා.ප්‍රශ්න නෑ. උත්තර විතරයි අද program එකේ.😊 i love ur thinking pattern. All the best girl👍❤👍
සන්ජනා හරිම නිහතමානී හොද කෙනෙක් ආදරෙයි අක්කි හෙමදාම සතුටින් ආදරෙන් ඉන්න
නිහතමානී චරිතයක් ඕනම වෙලාවක හිනා වෙලා ඉන්නේ ලොකුකම නෑ..ඇත්තම කියනවා හැමෝම පලවෙනි ආදරේ කසාද බදින්නේ නෑ
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa
සංජානා වෙනස් වෙලා.ලස්සනයි😍❤️අපේ අම්මාත් මේ වගේ කොහෙහරි ගිහින් කන්න cake කෑල්ලක් හරි දුන්නොත් ඒක ඔතාගෙන මට ගේනවා.මං clz ගිහින් එනකන් කන්නෙ නෑ බලාගෙන ඉන්නවා.චුට්ටක් පරක්කු උනොත් call දිදී අහනවා කොහෙද ඉන්නෙ කියලා.සමහර වෙලාවට ඒ ආදරේ වදයක් කියලා හිතිලා තියෙනවා අයේ පස්සෙ මටම ඇඩෙනවා ඇයි මං එහෙම හිතුවෙ කියලා.මං හිතන්නෙ මේ ලෝකෙ වැඩියෙන්ම කැපකිරීම් කරලා ආදරේ දෙන කෙනා අම්මා😘❤️
Ekata mage amma mawa dala ගිහින් තවම බලන්න wath awe නෑ ,hema amma කෙනෙක් ma හොඳ නෑ ඔයාගෙ amma wage 🥲😿
අපේ අම්මත් එහෙමයි... අවුරුදු 21ක් වෙලත් බස් එකට නැගල, ක්ලාස් එකට ගිහින්, ක්ලාස් ඇරිලා, හන්දියෙන් බැහැලා කෝල් දෙන්න ඕන....කෝල් දෙන්න බැරි උනොත් යාලුවන්ට, සමහර වෙලාවට සර්ටත් කෝල් ගන්නවා...සමහර වෙලාවට කරදරයක් කියල හිතුවත් මට නම් 99%ක්ම හිතෙන්නෙම අම්මා මගේ ලඟින්ම ඉන්නවා..මම තනිවෙලා නෑ කියලා ...කොහෙවත් තනියම අරින්නේ නෑ....වෙලාවකට තාත්තාගෙනුත් බැනුම් අහනවා අම්මා අපි තුන්දෙනා ගැන ඕනෑවට වැඩිය හොයන්න ගිහින්...ඒත් අම්ම නම් කියන්නේ කොල්ලෝ,කෙල්ලෝ කියල නෑ අද කාලේ අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියලා..මොනතරම් පිටිපස්සෙන් ඉදන් පරිස්සම් කලත් බොලද විදිහට නැතුව අපිව ශක්තිමත්ව ගොඩනගනවා ...අපි ගෙදර නැති වුණාම කන්නෙත් නෑලු හරියට ආච්චි අම්ම කියනව ....දන්නේ නෑ අම්මා,තාත්තා, ආච්චි අම්මා,සහෝදරයෝ නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා...🥺💛
@@nilakshiruwanthika1187 ඔයාටත් ඔයාට පතන විදිහට අම්මගේ ආදරේ, රැකවරණය නොඅඩුව ලැබෙන්න ඕන🥺💛
@@indikapradeep9031 den ගොඩක් kal dala ගිහින් අවුරුදු 12k den මට 19yi hoyaganna try කරලා බැලුවා. ඉන්නේ rata mawa දන්නේ වත් නැ wage ඉන්නේ පුදුම අම්මලා ඉන්නේ හැමෝටම hoda අම්මලා වෙන්න බෑනේ .ඒකයි mn එහෙම comment එකක් දැම්මේ
@@nilakshiruwanthika1187 ow eka aththa...
අනිත් නිලියන්ට හා කට කතා කියන අයට හොද ආදර්ෂයක් සංජනා
හරිම හුරතල් ලස්සන කෙල්ලක්. ඔයාගේ මුල්ම ටෙලි නාට්‍ය මම බැලුව ඒකෙ ඔයා හරිම ලස්සනයි. ඔයාගේ කතාවත් අවංකයි. ගිරවි වගේ පොඩි එකෙක් වගේ ඔහේ කියවනව. ඒත් කියන දේ ඇත්ත. මේ වගේ අයට කොහොමත් ඉරිසියා කරන අය වැඩියි. ඔයාට හොඳට හරියන්න ඕන. අම්මගෙ බැල්ම ආරක්ෂාව ඔයාට තියෙනවා. ඔයා ඉදිරියට ම යන්න. ඔයාට ජය. අනාගතය සර්වප්‍රආකාරයෙන්ම සාර්ථක වේවා!!! බුදු සරණයි දෙවි පිහිටයි දුවේ.
♥️💯
ලස්සන ට හිනවෙලා ඉන්න නිහතමානී කෙනෙක් සන්ජානා .ලස්සන ට ගෙවන ජිව්තේ තව තවත් ලස්සම වේවා.😍
මෙයාගෙ කතාවට නම් මන් 100000%ක් එකගයි...
විඩියො එක සම්පූර්ණ බැලුව හරිම ලස්සනයි හිත හොද ලස්සන යුවතියක් අනාගතෙ තවත් ලස්සන වෙලා නිරෝගි වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදුසරණයි
හරිම ආදරේ කරන චරිතයක් ,,ආදරෙයි සංජානා ඔයා ගොඩක් හොද කෙනෙක් ,,❤️🌹
ඇත්තටම ගොඩක් අය කෙනෙක්ගේ පෙනුම බලලා විවේචනය කරන්න බලන් ඉන්නේ.නමුත් මේ වැඩසටහන නිසා අපිට ගොඩක් අයගේ ඇතුලාන්තය දැන ගන්න පුලුවන්.ගොඩක් වටින වැඩසටහනක්..ඒවගේම ඒ අයගෙන් අපේ ජීවිතේට ගන්න ආදර්ශත් ගොඩක් තියනවා
ඇත්ත කතා කරන හැමෝටම මඩ ගහනවා..ආසම චරිතයක්..ලස්සනයි ,අවංකයි,මෝඩ කතා වලට තමයි කැමතිම.. ඉදිරි අනාගතේට සුබ පතනවා අක්කේ 🥰
හරිම ලස්සන හදවතක් තියෙන කෙනෙක්. මුහුණෙන් පේනවා හදවතේ ලස්සන.. ❤️ තොරැවන් සරණයි අක්කේ.. මගේත් අම්මා නැහැ.අම්මා නැති ගැහැනු දරැවෙක් ගේ වේදනාව මටත් දැනෙනවා. හැමදාම සතුටින් ඉන්න. ගොඩක් ආදරේ අක්කේ 😍
සංජනා මම ගොඩාක් ආදරේ කරන ළමයෙක් කලාව පැත්තෙන් බැලුවොත් හොද නිහතමානී කෙල්ලක්
එයාගේ අතීතය අනාගතේ වර්තමානයේ ඉතාමත් වැදගත් විදිහට තමන්ගේ දියුණු ව ගැන හිතන වැදගත් කෙල්ලක් ඔයාට සුබ අනාගතයක් වේවා ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
සංජානා නිසා program එක හරිම ලස්සනයි. කතාව අහන් ඉන්න හරිම ආසයි. Great. Gd lck..❤️
සංජාන ඔයා මාතර. මමත් මාතර. ඔයාගෙ කතාව හරියටම හරි. මමත් ඒ මතයේ ඉන්නවා ❤️
මාත් මාතර .....
Mamath ekai adare api kelin katha karana kaeanakenakuta a
මාත්
I am also in Matara. You spoke everything straightly. So gd B.S.
සංජනා ඔයා හොඳ කෙනෙක් 🙏 වෙන නිලියො ඇවිත් මෙතන සෝ සෝ ගගා වැලලෙන්න හදනවා උපතින් ම වැදගත් මිනිස්සු කවදාවත් රගපෑම් කරන්නේ නෑ ඔයාට බුදුසරණයි සංජනා🙏
හරිම ලස්සන මම ආසම චරිතයක්.සමහර මිනිස්සු බැන්නට එයා කියන දේවල් ඇත්ත.ඒ කියපු දේවල් එක්ක මම නම් එකගයි.ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නෙ කොච්චර හොදට හිටියත් මොනවා හරි අඩුපාඩුවක් කියන්නනෙ.හැමදාම සතුටින් ඉන්න.ජීවිතේ සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. 💗💗💐💐
මෙයා කියන කතාව ඇත්ත. අපේ අයියා කෙනෙකුටත් අසනීප උනා. දවස ගානේ මාස 2 ක් බෙහෙතක් විඳින්න උනා. එක බෙහෙතක් රුපියල් 10,000 ක් උනා. සල්ලි තියෙන නිසා බෙහෙත් කරන්න පුළුවන් උනා. සල්ලි නැති අය කොහොම කරගන්න ද?
කියන හැම වචනෙම සහතික ඇත්ත..ඒයා කියන දේවල් වල ගෑණු ළමයින්ට ගන්න ගොඩක් දේවල් තියනවා..💯💯❤️
❤❤
නිහතමානීකම ජිවිතයට ආබරනයක්....!
Bast of luck akka...😍
නියම කතාව පුතේ....... ලෝකේ තව කෙනෙකුට පද හදන්න සුපිරිම තැන ලංකාව..... හොඳ ගමනක් යන්න සුබ පැතුම්
සංජානා ආසම චරිතයක්. හරි සුන්දර ගෑනු ළමෙක් ❤
හරිම නිහතමානී නිරහංකාර අව්‍යාජ සුන්දර නිළියක්.❤
හරියට ම හරි කතාව, ජීවිතයේ ඇත්ත කතා කරන අය හරිම අඩුයි, අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රා්ථනා කරනවා
ආසම කෙනෙක්.ඇත්ත කතා කරන අක්කි කෙනෙක්...අනිවාර්යයෙන් අම්මා තාත්තා කියන දේවල් ඇත්ත..❤
ඔයා ගොඩාාාාාාක්....ගොඩාාාාාාක් ලස්සනයි සංජි....මං ගොඩාක් ආදරෙයි ඔයාට...කිසිම දෙයක් ගැන ඔිනවට වැඩිය හිතන්න එපා පැටියො...ඔයාට ඔයාගෙ අනාගතය සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...👍👍👍❤️❤️❤️
එයා කියා කතාව ඇත්ත...කසාද බදින්න ඕන අඩුම ගානේ දියුනු වෙන්න හරි උත්සාහයක් තියන මනුස්සයෙක්ව.....
මේ "ගොනා"කියන කතාව හැම වෙලේම කියවන්නේ චතු රාජපක්ෂ මම නම් ආසම නෑ අන්න එයා නම් සල්ලි වලට ඒ මිනිහව තියාගෙන ඉන්නේ......සංජානා කියන්නේ කෙලින් කතා කරන සුපිරිම කෙල්ලෙක් ❤️
නංගි ඔයා ට හරි යනවා. හරි ආසයි ඔය කටහඩ අහන්න දකින්න. ඔයා අමිමා ගැන මතක්කරලා අපිවත් ඇඩෙවිවා. 😰😰😰😰 මමනමි ආසම චරිතයක් තමයි ඔයා .ඔයා ගෙන් ගන්න පුලුවන් ආදර්ෂ ගොඩයි. 🙏🙏🙏🙏🙏🙏 අයියේ වැඩ සටහන මරැ.👍👍👍👍
අම්මා පවු 🙏මගේ අම්මා ත් මැරුණේ ඒ ලෙඩෙම තමා ඒ විදපු දුක මටත් මතකයි 🙏🙏
ඇත්ත කතා කරන හොද දරුවෙක් . සමාජය තේරුම් අරන් බුද්ධිමත් ව ජීවත් වෙන්න දෝනි..බුදුසරණයි
එදත් අදත් තෙරුණ එකම දේ අවංක චරිතයක් බව❤
ඇත්ත අක්කෙ...අතෙ සතේ නැති කොල්ලෙක්ගෙනුත් වැඩක්නෑ.මමත් එහෙම කෙනෙක්ට ආදරය කළා..තැනකට ගන්න ගොඩක් උත්සහ කළා..එත් වැඩක් උනෙනෑ..වගකීමක් ගන්න බෑ...දෙයක් කරන්න කලිම් හිතන්නෙනෑ..අපෙ අම්මලත් කිවුවා ඔය සම්බන්දෙ නවත්තන්න කියලා....එත් මට තවත් කාලයක් දීලාබලාගෙන ඉදියා..ඒත් වැඩක් උනෙනෑ මටම තේරුනා..කාලයක් ගියාම ආදරෙත් තියෙන යමක් කමක් තියෙන උගත්කමත් තියෙන හොද කෙනෙක් හම්බුනා..අපි නිකන් ජිවිතේ ගැන අනවබෝධයෙන් හැසිරෙන්න ඕනෙනෑ...අපිට හරියන කෙනා අපියි තෝරගන්න ඕනේ
මම ආසම කෙනෙක්..බොරු ශෝ නැති..සුභ පැතනවා...
අමුවෙන් ඇත්ත කතා කරන කෙනෙක් සංජානා එයා හිතන විදිය ඇත්තටම හරි ❤❤
Oya katha krnwa hrima lssni..😊 jiwithe pilibada attma katha krnwa oya 😊 good luck 👍
පුතේ ඔයාට තෙරුවන් සරණයි
ඔයා හරි
මම මගේ දුවටත් කිව්වා ඔයාගේ කලින් වැඩසටහනත් බලන්න කියලා.ඔයාගේ කතාව හරියටම හරි පුතේ
සංජනා කියන්නෙ ඉතාම හරිම හොඳ ගුණ යහපත් දරුවෙක් ඔයාට ජයම වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි
සංජානත් මම වගේ අහන පශ්නෙ මතක නෑ වෙන ඒව කියවන්නේ 😍♥️
මොකද්ද අහුවෙ ??? 😀😀😀 රට යන එක ...මේ .....😀😀😀... හරි පුතේ ..ජය සතුට පිරි සුභ අනාගතයක් පතනවා ...අවංකකම හැමදාම තියෙන කෙනෙක් ...ඔයාට බුදු සරණයි !!!❤❤❤🍀🍀🍀
🤣🤣🤣මාත් එහෙමයි...සමහර වෙලාවට කියවන් යනවා..හදිස්සියේ හරි kassak වත් අවොත් ඊටපස්සෙ කතාව නතර කරේ කොහෙන්ද මොනාද කිඋවෙ කියලා මතක na 🤣🤣
සංජානා අක්කි කියන දේවල් අැත්ත...බොරු දේවල් හිතලා කතා කරන්නෙ නැ..කෙලින්ම කතා කරනවා..අතීතෙ වෙච්ච පාඩම් මතක තියන් ඉන්න එක වැරැද්දක් නෙවෙයි..අාය පාරක් එහෙම නොවෙන්න තමයි එයා හිතාගෙන ඉන්නෙ එයාට කට්ටිය බැන්නට..හැමදාම හොදින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..😍💖
අයියට කතා කරන්න ලැබුණේම නැති තරම් .😁 ආදරේයි සංජානා අක්කියෝ .💕💕💕
ඔයා අද කාලේ හැම ගෑනු ලමයෙක්‍ටම ආදර්ශයක්❤
ඇත්ත ම හදවතින්ම කතා ව.කතා ව ඇත්තටම ඇත්ත, සමහර තාත්තා ලා ඔයා ගේ තාත්තා වගේම තමයි. මගේ තාත්තා ත් ඔහොම ම තමයි 🥺
මං මොනවා කියවනවාද මන්දා...ඒක මරු අනේ....අවංකව කතා කරනවා...😍දළදා සමිඳු පිහිටයි..
දුවගෙ කතාවෙන් පේනවා ඔයා හොඳ අවංක හදවතk. ඔය අහළ තියෙනවද ඵලදායී රුකුලක ට නෙද වව්ලො වහන්නේ. කොල්ලෙක් හරි ගල් ගහන්නේ ..හිතන්න එපා . ලස්සන අනගයක්.
ඔබ හරී පැත්තේ හිටගන්න.
කවදාවත් වරදින්නේ නෑ හොඳ ගතිගුණක් තියෙන්නේ සංඡානා ඔයාගේ ගමනට සුභ පැතුම් සැමදාම