Sulaga eke song eknam kawadawath amathaka wenneha.. me teli drama ek yddi mn school ynwa..e kale matath adara katawk tibuna..e kale phone ne itin..itin mn e boyta me song ek kolayaka liyaddi ape thaththita ahu wela mta kiwwa gedra hemotama ahenna liypu song ek putuwaka negala kiynna kiyla..mn itin ada ada song ek kiwwa.. kiwwata passe gutith kewa..kawadawath amataka nowena teli drama ekk.. sundara atheethaya mathak krata tnx akkiyo...😍
Episode 108 n kathawa ewara karanne nathuwa thawa episde dekak dala charuni ganai sadali ge demaw piyo ganai,pawange amma ganai gedara wada karapu denna me gana sathutu wena ewai dammanam godak lassanata thiyevi.api ewa hithen mawagenai enne.
තෑන්ක්ස් ආශා ඔයාට මේ නාට්ටිය ගෙනාවට....☺️🙏
මේ සින්දු කොයිතරම් ලස්සනයි ද කවදාවත් පරන වෙන්නෙ නැහැ කතාව වගේම.ලන්කාවෙ ඉද්දි බැලුවෙ දෙවෙනි සැරේටත් ආයෙත් බැලුවා.thank asha.i am in singapore
දෙදෙනා වෙනුවෙන් අසීමිත පරිත්‍යාගයන් සිදු කළ සියලු පෙම්වතුන්ගේ සිහින ඉටු වී ඔවුන් එක්වේවා!!!
P🇧🇭💚🖤❤🇱🇰S
Sindhu kheti karela Sindhu category Sindhu BTS hinduon wala natak class 9
හරිම ආසාවෙන් බැලුවේ...ගොඩක් ලස්සනයි අක්කී මේ කතාව.ආශා❤️❤️❤️❤️
අතීතයේ ගොඩක් ලස්සන තැන් තිබුනා කියල මතක් උනා....
සුළග❤️
2010..මං 7 වසර.මතක විදියට නවයට ගියේ .ඒ කාලෙ බලන්න බැරිවුන episode බලන්න utube තිබුනේ නෑ..ෆෝන් එකක්වත් නෑනේ..නවය වෙද්දි tv එක ලගට ඇවිල්ලා ඉන්නවා..අම්මලාගෙන් permission ලැබුනෙත් සුළග බලන්න විතරයි..
Tnqq asha akkii අපිව ආයෙත් ඒ කාලෙට අරන් ගියාට..බැලුව ලස්සනම ඩ්‍රාමා එකක් සුළග🥺😍❤️
හරිම ආසවෙන් බැලුව කතාවක් අක්කී
තව ලස්සන කතාවක් දාන්න අක්කී ඉන්න ❤️
Lassankathavk lassan nimavk.thenkiw ASHA akkiyo❤️👍👍
සෝක් කතාව දැන් කාලේ මගුල් වලට වඩා🤗
ආයෙමත් අතීතයට ගියා වගේ❤️
මම ඉන්නෙ අනාගතේ....
ආශාවෙන් බැලුවා අක්කේ .❤️❤️❤️❤️ඔය හරි ලස්සනයි .🌹🌹🌹🌹
ලස්සන කතා වක්, ආශා අක්කා, අක්කගෙ අයියා , නිලූශි අක්කා, සුමිරාන් අයියා , ගයාන් අයියා ඇතුලු හැම කෙනෙක් නිසාම මේ නාට්‍ය ආදරෙ න් රස විදින්න පුලුවන් උනා , ❤️😊😊😊🥰🥰🥰
Woow thank you asha අක්කි මේ drama එක ගෙනාවට
ගොඩක් ආසාවෙන් පොඩි කාලේ බලපු කතාවක්
ජීවිතයේ අහපු ලස්සන ම සින්දුවක් ♥️✨✨✨♥️
Bojoma. Sththi.ewage. Kathawak. Dunnata. Budusaranayi 🙏🙏🙏
ලස්සන අවසානයක් බුදු සරණයි
Gdk ලස්සනයි අක්කී adrei oyt mn gdk sarayk me drama eka heuwa akki thank you samanali,sugandika,sadali gdk adre krpu charitha akki
Godak asaawen balapu kathawak,godak kal balan hitiya
💕💕💕හක..කොටසක් වත්..මගනොහැර ..බැලුකතාවක්..පවන්..සදලි..💕💕💕💕ලස්සනඅවසානයක්💕💕💕👌👌👌💘👌👌👌👌👌👌💘💘💘
Awasana kotasa daala menna thanks akkiyo
HARIMA LASSANAI ASHA AKKE ❤❤❤❤ HAMADAMATH ADAREI
e kale drama ikmnt iwr wenawa....hebai godaaak lassnai.....ITN dramas + CENTRIGATES pissuwak 😍😍😍😍😍😍
Please all episodes ටික dannakooo api මාර ආසාවෙන් balapu drama එකක්
2010 සුළඟ
Serious akki ape olevel කරන kale giye ae ape
Mn asama kathawak .kochchra bluwath epa wenne ne❤️🤗😍
සමනලී
සදලි
❤
අතීතය මට හරි සුන්දරයි ❤️❤️❤️❤️
ලස්සනයි, රන් සමනලයෝ ඉතිරි ටිකත් දාන්න
2010 ye wage mathaka widiyata itn eke giya supiri drama ekak man 11 ha wasare.mara lassanayi den kale drama wage neme.
Mn asama niliya asha.harima lasanai drama eka
රනා දාන්න කෝ,,,අක්කෙ සුලග 02ගේන්නකෝ
Pawanga aktem Madi. Hagim vedaha panawa Madi. Thaks
Awasanaya lassanai wage❤️❤️
Ane akke ransamanalayo ithuru tikath dannako plz
හතිලාන අඬන හැම
කඳුලකම ගෝෂා
පිහන ලස්සන තැනකි
ප්‍රේමයේ භාෂා
සුවපත්ව හමපු ඒ
සුළඟේම පාසා
අක්කේ,...
එතුණු පැහැසර කුසුම
තමයි නුඹ ආශා
RUclips හොයාගන්න බැරි නිසා Hard 1k පිරෙන්න අක්කිගෙ drama download කරල තිබ්බ මම... 😁😁😅🤣
So beautiful akki❤️
❤😊🥰 athithaya mathak una, harima lassanai
හරිම ලස්සන යි අක්කේ
2023 anymore 💝
Lassana kathawa awasana kotasa ada thama beluwe 😘😘😘😘 good luck budu saranai
මේ වගේ drama දැන් නැනේ😔😔😔 හරි ලස්සයි drama එක ❤❤❤
Akke kathawa godak lassanai api thama balala iwr nee thama mul kotas tika balanne kotas tika ain krnna epaaaa☺️❤️
ලස්සනයි අක්කේ .මුල ඉදලා ආසාවෙන් බැලුවා. කතාවේ ගොඩාක් ආස ඔයාටයි සුමිරාන් අයියා ටයි.❤❤😍😍
Harima Asawen kathawa beluwa jeewithayata godak isthuthiy watina de ekathukaraganimin Adaraya hadunana boruwa kawada hari eliwena mudalata balayata kenekuge Adarayak balen labaganna beribawa aadi kaarana siyallak genahera penwa me kathawa liyapu kenatath Rangape siyaludenatath isthuthiy.mama kuwaitwalin 2023.
Thank s akke ❤
Thanks 🥰
BeAutiful love story ❤️
thank you so much Asha akki for bringing this teledrama for us
Harima lassana kathawak...Wish you all the best...Sister...
Harima lassanata ,Ada Ada yanne nathiwa drama eka therumak athiwa iwara kala 👍👍
Thanks Asha
🥺❤
😊
Tnq tnq akki ❤ ❤
ඔන්න දැන් ඉතින් ඔක්කොම ටික බලන්න ගන්න ඕනි
Thank you ....It is amazing drama ....love it🥰
Sulaga eke song eknam kawadawath amathaka wenneha.. me teli drama ek yddi mn school ynwa..e kale matath adara katawk tibuna..e kale phone ne itin..itin mn e boyta me song ek kolayaka liyaddi ape thaththita ahu wela mta kiwwa gedra hemotama ahenna liypu song ek putuwaka negala kiynna kiyla..mn itin ada ada song ek kiwwa.. kiwwata passe gutith kewa..kawadawath amataka nowena teli drama ekk.. sundara atheethaya mathak krata tnx akkiyo...😍
thank you 😘😘
SANDALI SAHA PAWAN THAMAI SEBAMA AADARAYA KIYALA DUNNE.I LOVE BOTH OF THEM💞💞💞💞
Thank you sooo much me nattaya ay demmata.hemotama gdk adarei❤❤❤❤😍😍😍😍😍🥰🥰🥰🥰
Most awaited
Godak lassana kathawak man balapu lassanama teledrama eka 😍😍😍😍
Dan drama wage nawi.ekale ewa… hrima lassanai.❤❤❤
Oya inna ewa thawa oni
Lassani drama eka.ewra wenkn beluwa
🐕🦺
ආශා අක්කී කො ඔයා
Meka issara pissuwen wge baluw drama ekak mewge lassn katha Dan nane 😢
❤❤❤
😘😘😘😘🥰🥰🥰🥰🥰
Podi kale Asawen balpu akkge Asma ktawak ❤❤
2024❤❤❤❤❤❤
Harima lassana kathawak...😍😍😍thankz akki u tube dammta...
Godak lasssanai ran samanalayo ituru kotas tika danna
Harima asawen bluwe akko..thank you 1💝😍
Ane akka ransamanlyo dankoooo
🥰🥰
Ammo e kale pissuwen balapu kathawak itn
Gampaha kellek thama ithim asha
Mata mathakai 2010 meka tibune
ruclips.net/video/UxRXGJuxnK8/видео.html
සක්‍ර භවනට පිවිසෙමු ....
සුමිරාන්ගේ කැත
අක්කී ඔයාගේ නම්බර් එක දෙන්න Pizza
Episode 108 n kathawa ewara karanne nathuwa thawa episde dekak dala charuni ganai sadali ge demaw piyo ganai,pawange amma ganai gedara wada karapu denna me gana sathutu wena ewai dammanam godak lassanata thiyevi.api ewa hithen mawagenai enne.
Charunige kata vitharai.eya pawange age balen ellennai haduwe,pata pata heya band dagena sellakkara vidiyata hadun kellek kawadawath pawanta galapenne na.balen adarayak laba ganna ba.sabaa adare jaya gannawamai.ekai aththa.
මුල ඉදම්ම බැලුවා කතාව හරිම ලස්සනයි අක්කේ ❤❤❤❤❤❤
Harima lassanai 😍😍😍😍
❤️❤️❤️❤️
❤
😘😘😘😘😘😘😘🎀
❤❤
❤
❤❤❤❤❤❤
❤
❤❤❤