RanSama 20120525

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 53

  • @isharasuduwelikanda5947
    @isharasuduwelikanda5947 3 года назад +16

    අම්මො අතීතයට ගිහිං හිත හිරිවට්ටගත්තා ආදරෙයි #රන් සමනලයෝ , සිහින❤සමනළී

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 6 месяцев назад +3

    සමනලී සීහිනයි
    සතුටින් ගෙදර යන කොටසකුත් පෙන්නුවනම් තව හෝදයේ😁👌♥️♥️

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 6 месяцев назад +2

    අනෙ මෙ කතා කොච්චර ලස්සන ද 🥺
    මම පහ වසරේ වගෙ මෙක බැලුවෙ🥰♥️ ජීවිතේ ලස්සනම කාලෙ බැලුව කතාවක්
    K drama වලට වඩා ලස්සන යි මෙක
    දැනුත් මෙ වගෙ කතා ගියානම් කොච්චර හොඳද
    හරිම තාත්වීකයි❤🥺
    ලස්සන අවසානයක්❤
    ඇදි ඇදි එපා වෙන්නැති කතාවක්
    සමාජයට ආදර්ශමත් කතාවක්
    ආදරය ගැන ගොඩක් දේවල් කියවෙන කතාවක්
    මෙ කථා හදපු අය දැන් නැද්ද 😪😪

  • @MrDeanMusicSL
    @MrDeanMusicSL 11 месяцев назад +4

    නිලංගගෙ චරිතෙ ආදර්ශමත් ❤

  • @eshanimalki9504
    @eshanimalki9504 6 лет назад +14

    wow amazing lovely story. my favorite drama

  • @prewiss4781
    @prewiss4781 3 года назад +6

    Never watched a better teledrama before. What a beautiful touching end. Cried buckets. Still living in the drama with the five of them.
    Profound thanks to the production team. Hats off to all of you. Best wishes. Wisaka from the UK. ❤️❤️❤️

  • @induwarabro604
    @induwarabro604 10 месяцев назад +1

    Good love story 🥰

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 2 года назад +4

    අම්මො ඔක්කොම බලලා ඉවර කරා....පිස්සු හැදුන කතාවක් දෙයියනේ මේක නම් ටීවි එකෙ යන කාලෙ මම 7 වසරෙ....ඒදා ලොකු තේරුමක් දැනුන් නෑ කතාවෙ ඒත් අද දැනෙනවා....ජීවිතෙ බලමු ලස්සනම කතාව💜️💜️💜️

    • @hirunimaheshika6042
      @hirunimaheshika6042 Год назад

      Okkom balanne kohomd kiyannkoo

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 Год назад

      RanSama කියල ටයිප් කරල දිනත් එක්ක ගලපලා බලන්න ඕනි....ඒ කියන්නෙ හිතන්නකො 2012 01 වෙනි මාසෙ කියල උදාහරණයක් විදිහට....එතකොට RanSama20120101 මේ වගෙ ටයිප් කරල බලන්න ඕනි

  • @rashmi1339
    @rashmi1339 Год назад +2

    2023 ❤❤❤ thamath asema teledrama eka

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 4 года назад +6

    One of the most beautiful stories. Depicted so well as a tele drama. Lovely acting by every single actor/actress. Sihana ! Well done! Samanali ! Wow beautiful acting!
    And my favourite actor saranga! Well done

    • @prewiss4781
      @prewiss4781 3 года назад

      Karminie darling I just finished watching Ran Samanalayo. The best I have ever watched. Still can't shake it off.
      I'm so glad you loved it too. All 5 main actors are superb. Best wishes,. Wisaka. ❤️

  • @_Umaya_
    @_Umaya_ 3 года назад +6

    Amazing love story ❤ excellent acting

  • @kavi13ama50
    @kavi13ama50 2 года назад +7

    ඒ කාලෙ හෙන පොඩි ගෙදර කට්ටිය බලන්න දෙන්නෙත් නෑ මේක. ලොකු කතා පොඩි අයට හොද නෑ කියල 😇😅 හොරෙන් බලන්න පුරුදු වෙලා හිටියෙ 🙂 ඒක පිස්සුවක්

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 года назад +3

    2022.06.11 බලලා ඉවර කලේ

  • @eshanimalki9504
    @eshanimalki9504 6 лет назад +8

    😘😘😘😘😘😍wow best of luck

  • @ThiSandaruwan
    @ThiSandaruwan 3 года назад +2

    I thought of watching this because of BNS' two songs. Became addicted within the first two episodes. Very beautiful play.

  • @prasannafernando3354
    @prasannafernando3354 9 лет назад +9

    it's nice teledrama and good love story I can watch (A to Z)

  • @irangakaviduni3611
    @irangakaviduni3611 4 года назад +12

    Ran samanalayo 2 gahanna kooo

    • @prewiss4781
      @prewiss4781 3 года назад +1

      Please it's never too late to continue their story. It will be a hit.

  • @prasadinisoysa3785
    @prasadinisoysa3785 4 года назад +7

    Godak lassana love story ekak, jeewithe wenas paththak pennanna drama ekak, aurudu ganak parana unath, epe wenne nathi drama ekak, adarshayak ganna puluwan onama kenekta,pita rataka copy ekak unath ape ratata galapena vidiyata hadala thiyanawa.

  • @Rajja991
    @Rajja991 3 года назад +3

    ලස්සනයි

  • @shehangimedage2418
    @shehangimedage2418 3 года назад +1

    one of the best teledrama

  • @kush2942
    @kush2942 2 года назад +3

    Me drama eka Tv eke yana kale, mage 1st lv eka, math sihina wage pissk wage hasiruna ,eth eya mata nati una..
    Dn RUclips ekn balankot mage 2nd love ekath mawa dala gihin dukai tamai eth adu gane kathawk unath sihina hari goda giya ekt sathutui😍
    Adaraya karana , adaraya labana adaraya danena hama hadawathaka tama "e adare ahimi nowewa , himi wewa...❤❤🙏

    • @nuwangunasekara5117
      @nuwangunasekara5117 Год назад +1

      💔💔

    • @blac750
      @blac750 Год назад +1

      අපි හින මවපු දෙයක් අපිට නොලැබිලා යනකොට එ දැනෙන දුක එ කඩාගෙන වැටෙන අපේ මනස. මෙ වගෙ කතාවකින් හරි එකෙක් ගොඩ යනවා දකින්න ඇත්තටම ආසයි නේ

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 2 года назад +2

    Issara asawenma pissuwenma balapu kathawa 😍😊 kohoma unath samanali sihina thamai ❤️

  • @sahanyakakulandalakwt9031
    @sahanyakakulandalakwt9031 8 лет назад +6

    me drama eka hugak lassani
    ewagema hoda stoooriyk
    good luk

  • @tharindihansini1854
    @tharindihansini1854 3 года назад +3

    Pls telecast this teledrama again in itn

  • @dimuthumadhusanks7889
    @dimuthumadhusanks7889 4 года назад +4

    Meka lassana kathawak👍👍👍👍💓

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 6 месяцев назад +1

    11:48🥺
    😍♥️

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 года назад +2

    පොඩි කාලේ බැලුවේ අට වසරෙ විතර බැලුවෙ❤️❤️🤗❤️👰🥰
    වැඩියෙන්ම ආදරේ කළේ #නිලංගගෙයි, #සමනළීගෙයි ගතිගුණ වලට,
    මාත් ඒ කාලේ ඉඳන්ම නිලංග කෙනෙක් වෙන්න හැදුවා ඒ ගතිගුණ අදටත් තියනවා🤗,
    හැබැයි හෙව්වේ #සමනළී කෙනෙක් හම්බ උනේ #මේනු කෙනෙක් එයා ගියා #දෙනෙත්ව හොයාගෙන😁😓,
    හැබැයි සමනළී කෙනෙක් නමි තාම හම්බ උනේ නෑ😔, එහෙම අය නැතුව ඇති😔🥺❤️
    මේ නාට්ටියේ ඉන්න නළුවෝ ටික රඟපාන ඕනෙම නාට්‍යයක් චිත්‍රපටයක් බලන්ඩ අදටත් මාර ආසයි,
    #ආශාඑදිරිසිංහ (සමනළී) නිළිය #සැබෑජීවිතේ තමන්ගේ ගෞරවාන්විත #සංවර අහිංසක , ලස්සන නිළියක් ❤️❤️❤️🤗
    ජීවිතය කියාදුන් කතන්දරයක්
    ❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️
    2022/09/30

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 года назад +1

      හුඟක් පිරිමි සිහිනගේ ආදරේ නිරූපණය කරනවා,❤️❤️❤️ එක පොඩ්ඩ ඇගැස්සුනොත් මිනී තුනයි පෙට්ටි දෙකයි🧐🤔
      හැබැයි නිලංග කෙනෙක්ගෙ ආදරය,??? පුජනීයයි❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏♥️

  • @jayanisandareka8691
    @jayanisandareka8691 2 года назад +1

    Ran samanalyo 02 kath enawa nam

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 6 месяцев назад +1

    15:08🥰🤗

  • @RashmiBagya-lb5st
    @RashmiBagya-lb5st 2 месяца назад

  • @ishanrandimuthu3137
    @ishanrandimuthu3137 3 года назад +2

    Best acting bubudu asha

  • @madumadu8163
    @madumadu8163 4 года назад +2

    godak adarei.

  • @pushpakumara3749
    @pushpakumara3749 Год назад

    ❤❤ 2023.08.23 ❤❤
    23.17 😢😢😢

  • @ravinduashan793
    @ravinduashan793 3 года назад +2

    Antima kotasa komada gannne

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 лет назад +8

    Pirimiyekge adare wenas.eyala adare karana kena neti weyi kiyana bayata napuru wenawa balen laga tiya ganna hadanawa.adare godak ayata terum ganna beri wenawa.adare nisa aethtatama manasika leddu una aya කොච්චර nam aethda?😒

    • @karminiesamarakoonkodituwa1403
      @karminiesamarakoonkodituwa1403 4 года назад

      Hariyata hari

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 года назад +1

      හුඟක් පිරිමි සිහිනගේ ආදරේ නිරූපණය කරනවා,❤️❤️❤️ එක පොඩ්ඩ ඇගැස්සුනොත් මිනී තුනයි පෙට්ටි දෙකයි🧐🤔
      හැබැයි නිලංග කෙනෙක්ගෙ ආදරය,??? පුජනීයයි❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏♥️

  • @manujasasashani4832
    @manujasasashani4832 6 лет назад +7

    Last episode duka hithenawa

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 года назад +3

    ❤️❤️❤️

  • @kanchanamadushani-wt6tu
    @kanchanamadushani-wt6tu Год назад

    aneee eka 🥺🥺🥺😍😍

  • @bvp3369
    @bvp3369 2 года назад

    😥😥❤

  • @suniljayarathna308
    @suniljayarathna308 2 года назад +1

    Ai appa mey katha va kotas tika Okkama pilivalata danne natte

  • @danuwansamarajiwa5318
    @danuwansamarajiwa5318 2 года назад +2

    Awasane aul affa 😒