Transgender Experience of Manike Aththanayake in Bangkok - Hiru Gossip (www.hirugossip.lk)

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 147

  • @hiranhemantha6856
    @hiranhemantha6856 2 года назад +28

    ලාංකිකයින් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕන තවමත් අපේ රටේ මේ වගේ මිනිස්සු ඉන්න එක නොදැන බැංකොක්වල ගිහින් අමුතු මිනිස්සුන් දැක්කාවගේ හිනාවෙන එක ගැන. විශේෂයෙන්ම කලාකරුවෝ සහ මාධ්‍ය වගකීම විය යුත්තේ සමාජයේ අගතිගාමි මතයන් තුරන් කිරීමට මිසක් අනුන්ගේ ජීවිත හාස්‍යයට ලක්කරගෙන විකුණන් කන්න නෙවෙයි. අපි කලාකාරයින්ට ආදරය කරන්නේ යම් හරයාත්මක රසාස්වාදයකට මිසක මේවගේ කුණු දේවල් වලට නෙවෙයි. ‘තමන් මෙතනැ ඇවිඳල රඟපාලා පෙන්නුවේ වෙනත් කෙනෙකුගේ ශෛලියක් වුණාට එ්ක නම් රඟපෑම නෙවෙයි. අමුම අමු අපහාසයක්’.

  • @nilupasenevirathna7214
    @nilupasenevirathna7214 8 лет назад +34

    Never judge people based on their Sexuality. So Stop labeling people just because they're not like you! and don't judge a situation you've never been in.if it is difficult to live without judging others,and If you want to judge, then judge with love!!!

  • @gayannimesh4369
    @gayannimesh4369 7 лет назад +57

    තොපි කලා කාරයො නෙවී.. කාළකණ්නි.. මිනිසුන් අසාවෙන් පොන්නයො වෙන්නෙ නෑ

  • @zumailzarook4703
    @zumailzarook4703 4 года назад +31

    I like how Podi malli and Loku malli is not impressed. Respect

  • @ds_dew6843
    @ds_dew6843 4 года назад +34

    තොපි කලාකාරයෝ නෙවෙයි අසමජ්ජති සත්තු. තොපිට ඔහොම උනා නම් තෙරෙයි

  • @promodapriti171
    @promodapriti171 8 лет назад +79

    කෙනෙකුගේ දුර්වලකම් වලට විහිලු කරකර හිනාවෙන අයට උපදින ආත්ම ගනන්වල ඒවගේම දුර්වල කම් ඇතිවෙලා සමාජයේ ඔය විදියටම ලැජ්ජාවට පත්වෙන්න වෙන බව බුද්ද ධර්මයෙත් එඩ්ගාකේසි ලියවිලිවලත් තියෙනව කියල ඔබලා නොදන්නවද මම දන්නෙ නෑ.

    • @rochellesibera1248
      @rochellesibera1248 8 лет назад +8

      you are right and im proud that you let it out correctly :)

    • @Earth098
      @Earth098 8 лет назад +2

      Thanks for your comment. You're a good person

    • @chamaraguruge9436
      @chamaraguruge9436 8 лет назад +17

      ඒක දුර්වලතාවක් නෙවෙයි ඒක ඒ මනුස්සයාගේ අනන්‍යතාව...කෙනෙක්ගේ අනන්‍යතාවට ගරුකරන්න බැරි මිනිස්සු තමයි ඇත්තටම පහත් මිනිස්සු

    • @rochellesibera1248
      @rochellesibera1248 8 лет назад +1

      U r absolutely right Chamara I always wanted to comment the same its his/her identity, as a Psychologist, i can admit that it is not weakness or mental disorder it is just his/her self identity, majority does not understand

    • @erandaakmeemana9092
      @erandaakmeemana9092 7 лет назад +7

      ඔබ නිවැරදිය්. ඇත්තෙන්ම මෙය බලන විට මිනිසුන්ගෙ මානසිකත්වය පිලිබදව දුකක් ඇති වෙනව. අප එවන් තත්වයකට පත්වුවොත්, මුලු ලෝකයක් අපිට මෙලෙස හිනාවුනොත් අපිට කුමක් සිතෙය්ද?

  • @buddhikapriyasad
    @buddhikapriyasad 8 лет назад +32

    This is not funny. This is not just funny. It is very sad to see how people make fun out of someone else's sexuality and gender identity.

  • @hiranhemantha4110
    @hiranhemantha4110 10 лет назад +59

    විවිධාකාර මිනිස්සු ලෝකේ ජිවත් වෙනවා ....ඕක සාමාන්්‍ය දෙයක් ඉතින් හිනාවෙලා ආතල් ගන්න තරම් දෙයක් වෙලානම් නෑ අක්කේ.....

  • @lionking4971
    @lionking4971 6 лет назад +53

    කැරි කමට මිනිස්සුන්ට ඇද කරන්න එපා. රංගන කියන පොන්නයත් දැනගන්න ඕන හැම කෙනෙක්ම අංගසම්පූර්ණ මිනිසුන් නොවනබව. පොන්නයන්ගෙන් ආතල් ගන්න එපා බන්. සියලු සත්වයින්ට මයිත්‍රී කරන්න. අපි සිංහල මිනිස්සු බන්. 🇱🇰

  • @shattotuwa1625
    @shattotuwa1625 6 лет назад +29

    I lost my respect to you Mrs Aththanayake. This is really disgusting how yoh make fun of someone's gender identity. They are also human. That's how they were born. It's so sad to see how celebrities like you insult people.

  • @nagmathidevi9261
    @nagmathidevi9261 4 года назад +50

    තමුසෙලා මහ ලොකු නිළියෝ උණාට වැඩක් නෑ. වෙනස් අයට අපහාස කරනවානම්

    • @ishararathnayaka327
      @ishararathnayaka327 3 года назад +2

      Sira

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад +1

      ජරා අය........ඇයි මෙහෙම කරන්නෙ..මොන වැරැද්දක් කරාටද..😓

  • @lionking4971
    @lionking4971 6 лет назад +30

    මැණිකේ අත්තනායක මහත්මිය ඔබ තුමියත් මවක් විදිහට කල්පනා කරලා බලන්න ඔබතුමියටත් එවැනි දරුවෙක් හිටියනම් කොහොමද කියලා??? කවුරුවත් කැමැත්තෙන් පොන්නයො වෙන්නෙ නෑ. අපිට ලබන ආත්මෙ මොනවගේ වෙලා ඉපදෙන්න වෙයිද කියලා කවුද දන්නෙ? පොන්නයො කියන්න ඕනෙ මේවගේ මනුෂ්‍යත්වය ගැන නොදන්න පිරිසට. අපි සිංහල බෞද්ධයො කියලා අමතක කරන්න එපා.

  • @rashinrajapaksha6888
    @rashinrajapaksha6888 3 года назад +22

    චූටි මල්ලියි පොඩි මල්ලියි සුපිරි චරිතදෙකක්....අනිත් උන් නම් වැඩකට නැති අමන හැත්තක් නෙ...මේ මිනිස්සුන්ගෙ ගොං ආතල් එකට හිනා වුනේ නෑ කියල ඒකට හවුල් කරගන්න හදනව...චුටිමල්ලිගෙයි පොඩි මල්ලිගෙයි personality එකට ගරු කරනවා....❤️

  • @abinashvenkatechvaram1834
    @abinashvenkatechvaram1834 3 года назад +28

    මෙක විනොදාස්වාදයට සුදුසු මාතෘකාවක් නෙවෙයි 😡😡😡

  • @animeanimy3049
    @animeanimy3049 3 года назад +46

    මම මෙච්චර කාලෙකට් ගොඩක් ගරු කරපු නිලියක් හැබැයි අද එපාම උනා. රංගන පවා....ඔතන ඉදගෙන ඉන්න ඔක්කොම .......

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад +6

      අද තමා ඇත්ත දැන ගත්තෙ මුන් ගැන...

    • @manojsurangajothimuni6399
      @manojsurangajothimuni6399 3 года назад +4

      Aniwa matath epama una

    • @ganeshanavodani6121
      @ganeshanavodani6121 3 года назад +5

      ඔව් මටත් එපා උනා

    • @rashinrajapaksha6888
      @rashinrajapaksha6888 3 года назад +7

      අනිවාර්යයෙන් ඒපා උනා මෝඩ මූසලයො ටිකක්...ඇත්තටම මේ ලංකාවෙ ඉන්න උන් ලිං මැඩියො වගේ.....අනිත් එක තමයි හරිම මෝඩයි කාගෙ හරි ඕපදූපයක් කියවගෙන සිරික්කිය දාන්න තිබ්බොත් හොදටෝම ඇති .....ඒකනෙ ලංකාවටම හෙන ගැහිල තියෙන්නෙ 😒😒😕

    • @abhisheek3924
      @abhisheek3924 2 года назад +2

      🤘

  • @nethmigamage3515
    @nethmigamage3515 5 лет назад +26

    මොන මෝඩ ගෑනියෙක්ද බං මේ

  • @velayudanjayachithra9185
    @velayudanjayachithra9185 7 лет назад +42

    මැණිකෙ අත්තනායක විතරක් නෙවෙයි මේ සිද්ධිය රඟපාමින් සිනාසෙමින් අපහාස කරන, මේ වගේ දේවලා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධ කරන්න එකඟවෙන මාධ්‍ය ආයතනවල අය පවා යවන්න තියෙන්න බැංකොක් නෙවෙයි, ආයෙ 2000 අවුරුද්දෙන් පස්සෙ ඇරපු ලංකාවෙම මොන්ටිසෝරියකට. අද කාලේ ලෝකෙ හැමෝම එකහා සමානව ගරු කළ යුතු කොටසක් හැටියට මිනුෂ්‍යයින් තමන්නේ අනන්‍යතාවය සහ විවිධත්වය ඉතා ඉහළින් සමරනවා. තමන් ස්ත‍්‍රී හෝ පුරුෂ යැයි කියාගන්නා අයට වඩා අද සංක‍්‍රාන්ති පුද්ගලයින් ලෝකයේ ඉහළම තැන්වලත් හොඳ තනතුරුවල ඉන්නවා සහ අපිට වඩා හොඳ සංවේදී ගතිගුණ තියෙන අයත් ඉන්නවා. ලාංකිකයින් හැටියට අපි ලැජ්ජ වෙන්න ඕන තවමත් අපේ රටේ මේ වගේ මිනිස්සු ඉන්න එක නොදැන බැංකොක්වල ගිහින් අමුතු මිනිස්සුන් දැක්කාවගේ හිනාවෙන එක ගැන. විශේෂයෙන්ම කලාකරුවෝ සහ මාධ්‍ය වගකීම විය යුත්තේ සමාජයේ අගතිගාමි මතයන් තුරන් කිරීමට මිසක් අනුන්ගේ ජීවිත හාස්‍යයට ලක්කරගෙන විකුණන් කන්න නෙවෙයි. අපි කලාකාරයින්ට ආදරය කරන්නේ යම් හරයාත්මක රසාස්වාදයකට මිසක මේවගේ කුණු දේවල් වලට නෙවෙයි. ‘තමන් මෙතනැ ඇවිඳල රඟපාලා පෙන්නුවේ වෙනත් කෙනෙකුගේ ශෛලියක් වුණාට එ්ක නම් රඟපෑම නෙවෙයි. අමුම අමු අපහාසයක්’. ඉන්දියානු පැරණි සංස්කෘතියට අනුවනම් ශාප ලබන වරදක්!

  • @lankaattitude863
    @lankaattitude863 3 года назад +26

    රංගන කියන්නේ තනි චීත්තයක්නෙ..

  • @nagmathidevi9261
    @nagmathidevi9261 4 года назад +22

    තමුසෙගේ මුණුබුරකු හරි ඔහොම ඉපදෙන්න ඔනා

  • @beproud2937
    @beproud2937 3 года назад +17

    නොදකින් මෙහෙම ගෑනු..මුන්ට මේ ආත්මෙම එහෙම ජීවිතයක් ලැබෙන්න ඕනි..රංගනයත් පිරිමියෙක් උනාට ඇතුලාන්තයෙක් ගෑනියෙක් නේ...චම්පත් ඔය කකුලක් කඩන් ඉදියෙ කාලයක්.

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад +1

      ම්න වරදක් කරාටද එහෙම විහිලු ක්‍රන්නෙ.........😓😓😓

    • @rashinrajapaksha6888
      @rashinrajapaksha6888 3 года назад

      රංගන කියන්නෙ කැරි පොන්නයෙක්....ගෑනු ටිකක් වට කොරගෙන චරිතෙ වෙන්න හදනවා

  • @Sheveendulneth2004
    @Sheveendulneth2004 2 года назад +15

    හරි හිනා නේද ලැජ්ජා වෙන්න ඕනි ඉතින් ඒක ආතල් එකක් වෙයි තමන්ගෙ දරුවෙක්ට වෙනකන්

  • @__4943
    @__4943 2 года назад +20

    හිරු එකත් එපා උනා 🙂 අද ඉදන් මන් අකමැතිම කලාකාරයො ටික තමා ඔතන ඉන්නෙ 🙂

  • @nethmigamage3515
    @nethmigamage3515 5 лет назад +31

    පට්ට වේසි තොගේ දරුවෙක්ට ඔහොම උනා නම් බලන්න තිබ්බා

  • @buddikafernando300
    @buddikafernando300 3 месяца назад +2

    තවත් පුද්ගලයෙක්ගේ අනන්‍යතාවයට ගරුකරන්න. මම හිතන විදිහට media industry එකේ ඉන්න කට්ටියට මේ වගේ අය ඕනි තරම් හම්බ වෙනවා ඇති. ඒත් මේගොල්ලෝ හිනා විමෙන් නූගත් කම තමයි ඉස්මතු වෙන්නේ

  • @Aanyaperer
    @Aanyaperer 3 года назад +15

    මම හිතාගෙන හිටියෙ මැනිකෙ අත්තනායක ගොඩක් හොඳ කෙනෙක් කියල. අපෝ අද එයාගෙ මේ කතාවෙන් මම ලොකූ දෙයක් තේරුම් ගත්ත. අනිත් උනුත් ඉතින් කොහොමත් මේ වැඩකට නැති දෙකයි පනහෙ උන්නෙ. අනික රංගන ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මුං තමා මානසික රෝගි. මිනිස්සුන්ට ගරු කරන්න දන්නෙ නැති මහ ලොකු කලාකාරෙයොයි කියා ගන්න උං. මට අප්පිරියයි මෙහෙම මිනිස්සුන්ට ගරු කරන්න දන්නෙ නැති අයව

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад +2

      මමත් හොදයි කියල හිතන් හිටියෙ

  • @lakshani1702
    @lakshani1702 2 года назад +7

    Ethics කියලා දෙයක් දන්නෙම නැද්ද හිරු. මෙහෙම ගොන් වැඩ කරවන්න එපා.ඔයාලා ඉන්නකල් සමාජෙ හදන්න වෙන්නෙ නෑ 😐

  • @dope8302
    @dope8302 4 года назад +12

    ඒ මනුස්සයට කරන අපහාසයක් තොපිලා එකතු වෙලා

  • @animeanimy3049
    @animeanimy3049 3 года назад +13

    කාලකන්නි ඔය සංවාදයේ වාඩි වෙලා ඉන්න ඔක්කොමල.... පස්සෙ කර්මය එනව අනිවාරෙන්ම 🥺💔

    • @freedom-dh1fn
      @freedom-dh1fn 3 года назад +1

      ඔව් ඇයි එහෙම අපහස කරන්නේ කාටවත් වරදක් නැත්තන් තමන්ට ඕන විදියට ඉන්න පුළුවන් ඇයි මෙහෙම කරන්නේ හැමොම මිනිස්සු🥺🥺😓🥺

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад

      @@freedom-dh1fn ක්වදාවත් හිතන්න එපා ඇයි මිනිස්සු එහෙම කරන්නෙ කියල.හැම තිස්සෙම හිතන්න මිනිස්සු කොහ්මත් එහෙම තමා කියල...

  • @upulsomiruwan9560
    @upulsomiruwan9560 Год назад +4

    කලාකාරියක් වුනාම ඔයිට වඩා සමාජය දිහා විවෘතව බලන්න ඕනා නේද? නෙදකින් ලැජ්ජයි..මට මැනිකේ අත්තනායක ගැන තිබුන ආදරය ගෞරය නැත්තටම නැති වුනා..දැන් මෙයා මෙච්චර වයසක ඉදලත් transgender අය දැකලම නැද්ද ? මිනිස්සුන්ට අපහාස කරන්න කලින් හිතන්න තමන්ටත් මේ වාගේ දරුවෙක් හිටියා නම් කියලා ..අපේ රටේ කියන්නත් ලැජ්ජයි..මිනිස්සුන්ට අපහාස කරන්න ඒවා රගපාලත් පෙන්නුවා ..නොදකින් විතරක්

  • @SandisiSamethma
    @SandisiSamethma 3 месяца назад

    Im a Sri lankan woman . I cut my hair recently . With my short hair and flat chest i obviously look like a man but i like dress “feminine “ ( 👗) then people started calling me ponnya it really affected my entire personality i feel so uncomfortable to dress whatever i want . I am so sick of gender norms in Sri Lanka. Pls stop bullying for people for what they are you have no ideawhat they re going through .

  • @sadevabhiman3335
    @sadevabhiman3335 3 года назад +5

    කලාකරුවෙක් කියන්නෙ අනිත් ම්නිහගෙ දුක තේරුම් ගන්න පුලුවන් මිනිසෙක්...මහ ලොකු කලාකාරිනියො...ලැජ්ජයි ඕගොල්ලො ගැන...

  • @sashimendis7161
    @sashimendis7161 5 лет назад +17

    කෙනෙක්ගෙ ප්‍රොෆෙශන් එකටත් අපහස කරන්නෙ හරි හොඳ ජොබ් එකක් වෙන්න ඇතිනේ කරන්න ඇත්තෙ, අනික ඒ මනුස්සයට තව අපහසත් කරනව , ශ්‍රී ලංකන් තුට්ටු දෙකේ ලොජික්ස් තමයි , කට ඔච්චර ලස්සන අනුන්ට හිනා වෙලා වෙන්න ඇති නේද . ගොන් ආතල් 😂 පෞ පෞ රට ගියා කියල කියා ගන්න ඕනෙ වෙලානෙ , ඔන්න ඔහේ අහගමු

  • @lahirumadushanka9050
    @lahirumadushanka9050 5 лет назад +6

    so called great actors in sri lanka. lol. shame on you all

  • @buddhiedirisinghe4227
    @buddhiedirisinghe4227 8 лет назад +9

    see educated srilankan actress Manike Aththanayake sharing her experience about a transgender while she spend time in Bangkok.
    god.......... how funny is she.......respected actress doesnt see a transgender before.

  • @shashikanuwan874
    @shashikanuwan874 7 лет назад +10

    moda geni

  • @anushkakumara5207
    @anushkakumara5207 4 года назад +7

    ණොදකින් ගොන් හැත්ත 😐

  • @s.upamali1528
    @s.upamali1528 Год назад +2

    මොන තරම් පව්කාර වැඩක්ද මේ හිනා වෙවී කරන්නෙ...කාලකණ්ණි අසමජාති වගේ හැසිරෙන්න එපා..

  • @induvararajapaksha6315
    @induvararajapaksha6315 2 года назад +3

    මම ආදරේ කරපු නිලියක් මෙහෙම දෙයක් කියද්දි දුකයි. ඒ වගේ දෙයක් හාස්‍යට භාජනය කරන්න එපා. කැමරාව ඉස්සරහා ඉදං මිනිස්සුන්ට පෙන්නන්න ආතල් සපයන්න ඕනෙ නං වෙන දෙයක් ගැන කතාකරන්න. අපිටත් හිනාවෙන්න. මෙහෙම ඒවා ආය කරන්න එපා

  • @nfsmhd5298
    @nfsmhd5298 8 лет назад +7

    its usless being nah actress

  • @chathurangabandara3497
    @chathurangabandara3497 3 года назад +3

    Very dissapointed,

  • @lasithamax2635
    @lasithamax2635 3 года назад +7

    Thopi saththu yko

  • @sahasvihaga317
    @sahasvihaga317 3 года назад +5

    Meki kohomath මිනිසුන්ට අපහාස karana ගෑනියෙක් kalakannni okunta jeewithayana waradinna one okkoma .විනාශ welayanna one අහිංසක මිනිසුන්ට අපහාස karana.kotaa..

  • @Ruzuaririmuka1
    @Ruzuaririmuka1 Год назад +2

    අපාසේ.ලබන ආත්මේ සුපිරියිටම ඉපදෙයි

  • @amodhaprabhashwara5865
    @amodhaprabhashwara5865 5 лет назад +5

    Lokayeee wiwidakar minissu innawa ohom wihiluwat gnna epaa minissunge durwalakm

  • @chandimashanuka2094
    @chandimashanuka2094 4 года назад +7

    Thamusela oya hina wenna
    Genakge apahasu thawakata ubala Mara minissu man parthana karanawa ubalath labana athme e wage wenna kiyala 🙏

  • @siththaravi156
    @siththaravi156 2 года назад +4

    හිනාවෙන කැත...😒

  • @sameeralakmal7471
    @sameeralakmal7471 4 года назад +7

    කලාකරුවන් 🧐🧐🧐🧐🧐

  • @tharindaadhi9294
    @tharindaadhi9294 2 года назад +3

    මරු කලාකාරයො ටික 🖕 මීට වැඩිය හොදායී.....

  • @iwannabeyourendgame
    @iwannabeyourendgame 2 года назад +3

    Hiru tv is homophobic 🤮💀 but Tv derana is not.. ❤️

  • @samanbogampitiyage269
    @samanbogampitiyage269 7 лет назад +7

    Hiru eke un ekka oya gani haminiyan, Lankaweth Kochchara Me wage aya innawada. Hukana Katha kiyala minissunta Apahasa karanna epa. Balu heththa

  • @shehapatel7680
    @shehapatel7680 5 лет назад +6

    Yko e vge minissunt ahpasa krnna epa vesiye. Tho inne nkn udarata niliya vge. Vesa hethths. E vge minissuva joke ekt aran apahasa krnne. ලංකාවෙත් innva e vge minissu. Nedakin thopi gena lejjai. Sakkili balloi belliyoi.

  • @city.street.lights
    @city.street.lights 2 года назад +2

    God the way she speaks of another human. Disgusting.

  • @simplegirl7488
    @simplegirl7488 7 лет назад +6

    e ayath eka minis kottasayak kyna eka me kattiyta amathaka da ane harima narakai

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 7 лет назад +6

    Hiru eke pakku ohommamai

    • @shehapatel7680
      @shehapatel7680 5 лет назад +1

      Ela aniva. Vesa nale. Hena ghnva e vesiyange kataval valt. Ahinsaka minissunge දුර්වල කම් valata හිනා venavata

  • @SanjithVimukthi
    @SanjithVimukthi 5 месяцев назад +1

    Minissunta Hina wenna epaaa yakoo

  • @nethukinethuki6651
    @nethukinethuki6651 3 года назад +5

    මිනිස්සුන්ට apahasa උපහාසයට ganna epa

  • @47HUNTER04
    @47HUNTER04 2 года назад +3

    ඉකේ මේ වැදගත් කලාකාරයෝ නේද.

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 лет назад +4

    Hiru Namath kata karanna jara Kala karayo .yako ponna ganiye minissunge adu padu dakala hinawenna apakalakanni Kala karayo lankawe

  • @wadduwagewadduwage4426
    @wadduwagewadduwage4426 5 лет назад +2

    Disgusting about all of you and rangana aiya you also speaking as funny thing about that type people.. very sad about our educated artists..😢

  • @gayeshadissanayake2094
    @gayeshadissanayake2094 2 года назад +2

    Widyathmaka danumak nathi thana ohoma thama. Ugath kamak thiyenawanan, widyawa gana dannawanan, manussakama dannawanan oya anunge dewal hoyana, anunwa anukaranaya karana gani ada ohoma katha karanne na. Meya wena thanwala wala, wena ratawalwala awidala nathuwa athi. Ewa dakkanan meyage papuwa palila marei. Api hamoma minissu kiyana eka therum ganna bari ewn. Unta kiyala wadak na.

    • @gayeshadissanayake2094
      @gayeshadissanayake2094 2 года назад +1

      Me wage ewnwa oya show walata gennanna epa samajayatath waradi adarshayak. Me wage ewnwa allala prawenika widyawa seminar thiyanna one. Minissunta apahasa karanne nathuwa. Oya ganitai, wate hithak papuwak, e wage molayak nathuwa, his widihata hina wena ewntai.
      Lankawa gana marama widihata dukai, samahara ewnge akalpa kawadawath wenas karanna bari nisa.

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 лет назад +3

    Kamatten ponnayo Wen na yako Kala karayo da topi

  • @sameerarathnayaka9168
    @sameerarathnayaka9168 3 года назад +3

    Lankawr un danne minisunta apahasa karanna vitari.mun hitanne mun mara lassana un kiyla idakin kalakanni

  • @shonsachin8307
    @shonsachin8307 Год назад +1

    ඔයාලට හිනාවෙන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද ...😥

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 7 лет назад +4

    Me niwedakaya me kunu aussanawa mathak kara kara.

  • @sumifernando7330
    @sumifernando7330 2 года назад +1

    mania athtanayake patta wesi naki wesa balli Maria pala kuhani

  • @htreleasetv1741
    @htreleasetv1741 3 года назад +2

    Mun hithagen inne mun sarwasampurnai kiyal..balapnko hinawenwa vidiha ..shik lajjai

  • @ravii1720
    @ravii1720 3 года назад +2

    Nodakin saththu
    ahapau Sinhala kathavak vath balanne na mama

  • @jeonseoyoon8982
    @jeonseoyoon8982 2 года назад

    kochchara adare karapu kalakaruwo tikakda...meka dakkama nm naththatama nathi wenna epa una...oya wage hina wela athal ganna deyak newei oka...eka ee minissunge widiha..chuti malli & podi malli ge personality ekata mn garu karanawa...ugath buddimath minissu hasirena widihata hasirune oya denna witharai..respect...

  • @pasanmalinda7431
    @pasanmalinda7431 7 лет назад +7

    Minissunge durwalakam walata apahasa karanna honda na.

    • @fanaticpixels5770
      @fanaticpixels5770 5 лет назад +1

      eka durwalakamak newei ae ohuge gender identity eka..

  • @kushanmadhushanka5973
    @kushanmadhushanka5973 2 года назад +2

    මේකි නේද ටෙනිසන් කුරේගෙන් පුකට බනිස් පාරක් කෑවෙ 😂

  • @isharadilrukashi9472
    @isharadilrukashi9472 5 лет назад +2

    Lankawe ponnayo topi

  • @imranizza9331
    @imranizza9331 5 лет назад +1

    Lankawene

  • @malindudilchin3892
    @malindudilchin3892 6 лет назад +3

    Kalakanni tika hina wena vidiya .nugath ganiyek

  • @abhisheek3924
    @abhisheek3924 2 года назад +1

    Thopita shapa wenawa 🤘 aniwaren hamoma eka wage na me loke ubala ada hoda vidihata hitiyata ubala ita passe kohoma ipadeida kiyala kiyanna ba me video dakina ehema kenekge hithata ena dukatama shapa wenawa ubalage daruwange daruwe hari ehema ekek unoth ubala mokada karanne

  • @awwi979
    @awwi979 Год назад +1

    Gon wesi

  • @dahamsathnila6445
    @dahamsathnila6445 2 месяца назад

    එයා හිතන් ඉන්නෙ එයාගෙ වොයිස් එක ලස්සනයි කියලා වෙන්න ඇති ,වීදුරුවක් පිහිදානව වගේ නිකන් ,හැම මිනිහෙක්ටම ගරු කරන්න ඉගෙන ගන්න...

  • @nuwanthikahansani9294
    @nuwanthikahansani9294 Год назад

    අන්තිම චාටර්.... අප්පිරියයි මේ වගෙ චැනල් එකක් සහ මෙහෙම මිනිස්සු

  • @shehapatel7680
    @shehapatel7680 5 лет назад +2

    Rangana tho oya veda satahana karan yaman habeo e vage minissunt apahasa karanna hadana oya මැණිකේ රත්නායක vage බලු vesiyo genne nethuva. E minissu උපතින් geena deval. Evs joke ekata aran apahasa krnne. Ponna රැල. Ubla ochchara jarapriya une ega vikunala vnna ethi. Habei e vage minissu jivth vnne nambukara vidiht අතපය vehesala salli hsmba කරලා. Nedakin thope kataval valata hena gahanava. සක්කිලි.

  • @charithmadhumal5648
    @charithmadhumal5648 3 года назад +1

    😡😡😡😡😡

  • @romainedewunderage9147
    @romainedewunderage9147 Год назад

    That is sri Lanka. Shame of them. People WHO don't have a heart.

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm Год назад +1

    Ane huke nannane mokunda mun😂😂

  • @rockdragon8654
    @rockdragon8654 2 года назад

    මේකේ title එක දකිද්දී හිතුවේ වන දෙයක්

  • @akilasandakelum8430
    @akilasandakelum8430 9 месяцев назад

    Maha jara minissu . Athatama රංගන cheethayak

  • @SaNdesHaYeRaWaYa
    @SaNdesHaYeRaWaYa Год назад

    Me aththmema obema kenekugen ohoma deyak බලාපොරොත්තු wanna.laban athmeka obatada eya himiya.oba karagath pawa maha adikaya.

  • @ChathuDisanayaka-e6k
    @ChathuDisanayaka-e6k 9 месяцев назад

    එවගෙ.මිනිස්සුන්ට බනින්නෙ.ඔකිත්.නියම බඩුවක්.

  • @ranmaperera3443
    @ranmaperera3443 3 месяца назад

    Nugath wesiyo

  • @sriya-kanthi-
    @sriya-kanthi- Год назад

    Kunu wesi thoge kimba thalanna ona

  • @gunathilaka483
    @gunathilaka483 Год назад

    Mona kari wesiyekda me yako aphasa karanna epa arawage kenek wadagath aphasa karala ragapu ubata wada. Kisi kenekta ohoma karanna epa paw

  • @sleogamin2240
    @sleogamin2240 26 дней назад

    Moda wesi

  • @roshankushani4559
    @roshankushani4559 2 месяца назад

    Thamange daruwektath ohoma unama hina weyan. Gonnu

  • @Visalvimuditha
    @Visalvimuditha 5 месяцев назад

    Kari ponna ranaganaya thoge lamayath mehema ipadunanam
    Patu wenna epa samajaya diha balanawa widiya

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 месяца назад

    Ooka hinaa wanna deyak da.thamange Paule ohoma kenek hitiya nam.adanna wei.

  • @Foodreview-h4h
    @Foodreview-h4h Год назад

    👎👎👎

  • @SanjithVimukthi
    @SanjithVimukthi 5 месяцев назад

    Molwesiyoo

  • @winroseinternationalcampus
    @winroseinternationalcampus 2 года назад

    It’s very ugly

  • @madumadu9290
    @madumadu9290 2 года назад

    Lejjai uba gana uba boru ugathkama vitharai rangana oya pattama ponnayek

  • @isurudilshan819
    @isurudilshan819 2 года назад +2

    Moda gani