Dr Nandalal Weerasinghe studied Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University
@ if you concerned about my qualifications, I have earned three graduates including MBA finance in London and CPA, my first degree is BSC finance in Japura. I was ranked number( 51 Island rank )in my A/L 1995.
why are you wasting your time with this vedios this video is for A/L students not for double , thribble qualified multi national super powered white cows@@wasaladayarathne1191
Weerasinghe ,gained his Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University.
Central bank govener wenna commerce krnna onh...Maths krla Central bank eka handle krnna be...Nandalal commerce field eken awa knk. Economic degree ekk tiyenneh
Dr Nandalal Weerasinghe studied Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University
Matha bio amaru wunat hoda guruwaru set ekk innno .anika e lamayita me wage video walin kiyala deno ....habai aluth streme eka karana lamayita ehema upades denne na
Weerasinghe studied at Rahula College, Matara and Ananda College, Colombo and gained his Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University. From wikipedia
I am an Engineer Recently in a soup packet threre were two parcel containing Sulphite When I checked could cause edermatitis, Hypotension, Ashma , could give fatal shock. I had no one to ask. SO3 may be Na2SO3 . When you eat food it digests some adds to blood directly, SO3 may become SO4 consuming O2 in blood. H2SO4 Sulphuric acid powerful acid may be made. Our blood circulation always refresh with Oxygen. When you get shock sudden death I decided All have left me I have no one to inquire. I am considered as a maniac. I am the only parent Powerless people have least help I have experience I thought you rely on the package, manufacturer, standard , ingtredients, an Australian manufacturer I lodged a complain to say investigate and take legal action against culprit without delay If not I would get legal action against the manufacturer For decades I have been under severe injustice I lost every thing since I did not want to get legal action here both of us Through reading tender documents for 15 years I gotted the point. Ganat thibba ene gehuwa. Gehuwoth ehma thamayi
හැමෝම තමන්ගෙ clz වලට ළමයි අද්ද ගන්න හදදි, මේ සර් මොනතරම් අවංක කෙනෙක් ද,, respect sir❤❤❤❤
හැමදාම ඇත්තක් කිව්වෙ මේ මනුස්සයා විතරයි ..!❤
අපරාදෙ මේ සර්ගේ මේ කතාව මීට කලින් අහන්න තිබ්බනම් 😢 shy 3 ක් මැත්ස් කරලා අනාත උන මම 😊 මෙක බලන නංගි කෙනෙක් හර් මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් මැත්ස් බයෝ කරගන්න අමාරුයි වගේ කියලා තෙරෙනවනම් වෙන එකකට මාරු වෙන්න..නැත්නම් ඔයාලට පස්සේ කාලෙක පසුතවෙන්න වෙයි..එක එක ගුරුවරුන්ගෙ බොරු බයිලා වලට රැවටෙන්න එපා..එයාල කියයි අල්ලන් ඉන්න අල්ලන් ඉන්න මුලදි ලකුණු අඩු වෙනවා පස්සෙ හරියනවා වගේ කතා කියයි ඒත් හොදම දේ තමන්ට මේක කරගන්න පුලුවන් ද බැරිද කියලා දන්නෙ තමන්නේ ..ඒක නිසා හොදම දේ බෑ කියලා හිතෙනවනම් මේ සර් කියන්න වගේ වෙන සබ්ජෙක්ට් එකකට මාරු වෙන්න...මැත්ස් බයෝ වල බොරු සුරංගනා ලෝක නෑ කරනවනම් කට්ට කාගෙන කරන්න නැත්නම් කෙලවෙනවා ස්තීරයි 😊 ඔයාලට හොද රිසාල්ට් එකක් එන්න කියලා හැමෝටම wish කරනවා...මට මගෙ හීනේ ලස්සනට පාට කරගන්න බැරිවුනත් ඔයාලට ඔයාලගේ හීනේ ලස්සනට පාටකරගන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම wish කරනවා...gd luck හැමෝටම..😊❤
#2022 AL එකෙක්
math oya bottuwe. kisima barak pathalak nathuwa bio karala anatha wela inne. aththama kiwwoth giyapu iskole art karana un na. okkoma kare maths , bio. rellata gahagena giya wage danenne dan mata😿
Oytath good luck bro ❤
එහෙම හිතන්න එපා මම 2016 A/L ලියද්දි මගෙ අවුරුද්දක් වැඩිමල් යාලුවෙක් ආශාන් හන්සක කියල A/L ලියන්නෙ නැතුව fiverr freelance කරන්න ගත්තා අද හොදටම ඉන්නවා විභාග වලින් ජිවිතේ මනින්න එපා දියුනු වෙන්න ඇති තරම් ක්‍රම තියනවා job එකක් කියන්නෙ එකක් විතරයි
බලාපොරොත්තු නැති කර ගන්න එපා.ඔයා maths කරල පාස් නම් යන්න පැති ඕන තරම් තියනව .හොයල බලන්න.private camps වල engineering degree එහෙම කරන්න පුලුවන්.student loan එකත් දෙනවනෙ.CCS ත් තිබ්බත් ඇති. ousl එකෙත් තියනව. ❤
අනේ පිස්සුද බන් online business කරලා youtube කරලා සල්ලි හොයපන්. හොද නිදහස් ජීව්තයක් හදාගනින් පරණ විදියට හිතන්න එපා modern lifestyle එකක් හදාගනින්. හැමදේම කරපු බාහිර වැඩ කරපු උන් තමයි සතුටු වෙන්නේ ජීවිතේ පොත් ගුල්ලොට වැඩිය.
විශයන් වලට මරා ගැනීම තියෙන්නෙ පොඩි කාලයයි.ඕක ලංකාවේ කුල භේදෙටත් වැඩිය ලොකුවට අරන් ඉන්නෙ. හැබැයි exam 2nd 3rd shy එහෙමත් ඉවර වෙලා අවුරුදු 5ක් 6ක් ගියාම මොකෙක්වත් අහන්නෙ නෑ A/l result මොනාද, O/L වලදි ඉතිහාසෙට ලකුණු කීයද, පොඩි කාලෙ පන්තියෙ කීවෙනියද වගේ දේවල්. වැදගත් වෙන්නෙ තමන් ආර්ථික, සමාජීය වශයෙන් සාර්ථකද කියන එක සහ ඒ කරන දෙයින් තමන් කොච්චර තෘප්තිමත් ද කියන එකයි.
(මාර්ටින් වික්‍රමසිංහ මහා විද්වතා 8ශ්‍රේණිය පමණක් සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ සමත් ය.)
හැමෝටම ජය❤
සිරාවටම ඇත්ත කතාව
ඇත්ත තත්වය, අපේ රටේ universities වලට ගන්නෙ ටික දෙනයි. Science කරල pass වෙන්න පුලුවන් ලමයි විශේශ passion එකකුත් නැත්නං university යන එක විතරක් target කරල Art කරන එක පලක් නෑ. පුලුවන් කම තියෙන හැමෝම science subjects කරන එක තමයි හොද. යන්න paths ගොඩක් තියෙනවා අපට. ජීවිතේ කියන්නෙ ලංකාවෙ කැම්පස් නෙවෙයි, මං moratuwa uni අපි 2nd year ඉන්නකොට competition එකකට Singapore university එකට ගියා, අන්න uni life. Science subjects කරන්න, පුලුවන් තරං මහන්සි වෙලා වැඩකරන්න,පිටරට scholarships වලට apply කරන්න. ලෝකෙ හොදම කැම්පස් වල ලංකාවෙ students ලා ගොඩක් දකින එක තමයි මගේ හීනය. Art කරල ලංකාවෙ uni යනව වගේ පොඩි හීන තියාගන්න එපා. Science කරල කැම්පස් යන්න බැරි උනොත් Elderly care වගේ course එකක් කරල හොද රටකට ගිහින් PR එකත් දාගෙන හරි ආපහු ඉගෙනගන්න.
සර් කියන්නේ ඇත්ත ,ලංකාවෙි විනිසුරු වන් වෙන්නෙත් ,Art කරපු අය තමයි
නැතුව ගණන් හදලා නඩු තීන්දු දෙන්න යැ?
Arts වල තියෙන subjects ටික වත් හරියට නොදන්න උන් ඔහේ කියවනවා...
😅😅😅😅
Kochchara ලොකු දැනුමක් එ විෂයන් තුල තිබෙනවාද...
අග විනිසුරු තුමා, රටේ දිසාපති වරු, ලේකම් වරු පරිපාලනය නිලධාරීන් සාමාජ විද්යා දැනුම හොඳින් තියෙන්න ඕන අය.
නැතුව maths, science කරපු පලියට එයාල දන්නවාද නීති රීති පටිපාටිය...
දේශපාලන widyawa kochchara Honda පුළුල් විෂයක් ද...
ආර්ථික widyawa නැති උන්ට පුළුවන්ද මහ බැංකුවේ උඩ පුටුවල තීන්දු ගන්න 😅😅😅😅
100%කතාව ඇත්ත maths කරා කියලා අනාගතය අමුතු මැජික් එකක් වෙන්නෑ.කරගෙන යනකොට බෑ වගේ හිතෙනවානම් තනියම ගානක් හදන්න බෑ වගේනම් tech වගේ subject එකකට මාරැ වෙන්න.නැත්තන් අනාතයි.අනික දැන් ඇතිවෙන්න privet campes ත් තියෙනවා.එකට යන්න අවමය s3 ක් වත් ඕනෙ
Private Campus තිබුණා කියලා Maths අයට ලැබෙන Degree Programmes Tech අයට ලැබෙන්නෙ නැහැ. Private Campus වලත් Government විදිහම තමයි යන්නෙ
උපාධි කඩ කිව්වට ඒවලට ගියාම Degree එකක් ගන්න පට්ට විදියට මහන්සි වෙන්න ඕනි දන්න උන් දන්නනා
@kghjjay4360 මන් කියන්නෙ නෑ ඒවාට උපාදි කඩ කියලා.මම කියන්නෙ ඒවා තියෙන නිසා දැන් අවස්තා ඕන තරම් තියෙනවා කියලා විතරයි.ඒවා තියෙන එක ඇත්තටම හොදයි 😊👍
අනිත් අයට හෙන ගැහුවත් තමන්ගේ බඩ වඩවා ගන්න කටයුතු කරන මේ සමස්ත සමාජය තුළ සර්ගේ කීයක් හරි කෙලවෙන කතාවක් කියලා හරි දරුවන්ගේ මොළේ පාදන්න මේ කරන උත්සාහය නම් කියලා වැඩක් නෑ. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
සහතික ඇත්ත කතාව sir, අපි කරන කාලේ නම් වුණේ වැරැද්ද කරන තරමක් වුණේ ගෙදරින්මයි. පොඩි කාලේදිම කියනවා engineer වෙන්න doctor වෙන්න ආයේ ජීවීතේම ගොඩ තමා chill එකේ ඉන්න තියෙන්නේ වගේ කතාවක්, ඊට පස්සේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් 10, 11 වගේ පන්ති වල ඉද්දි maths, science වගෙ subject උගන්වන්නේ නැති ගුරුවරුත් කියන්න පටන් ගත්තා A/L වලට අනිවාර්යෙන් maths හරි bio හරි කරපල්ලා නැත්නම් තොපි ඉවරයි, job නැ වගේ කතාවක් , ඊට පස්සේ ඕකට බයවෙලා හැමෝම O/L Maths, Science වලට A නැති අයත් maths , bio කරන්න ගත්තා. මමත් A/L Maths තමා කලේ sir ගේ class ආවේ නම් නැ, මගේ යාළුවෝ නම් sir ගේ ආවා. Sir ගේ video නම් මං බලනවා. මටත් කොහොම හරි Campus යන්න වුණේ නැ මමත් HNDE කලේ. මම දැන් Private company එකක factory එකක job එකක් කරනවා. මෙතනත් ගොඩක් tech කරලා campus ගිහින් ආපු අය ඉන්නවා Engineers ලා විදිහට, maths Engineering faculty ගිය අය ඉන්නේ එක්කෙනයි දෙන්නයි, chief engineer එහෙමත් NCT කරපු කෙනෙක්, කොහොමත් HNDE, NDT, NDES කරපු අය ඉන්නේ tech කරලා campus ගිහිල්ලා ආපු අයට පහලින්. Government job වලදි නම් tech degree තියෙන position එක මොකක්ද කියන්න මං දන්නැ කොහොමත් නංගියේ මල්ලියේ එක එක්කෙනා කියන කතා අහන්න යන්න එපා. ඉස්සෙල්ලා O/L result ආපු ගමන්ම A8, A9 තිබ්බා කියලා maths, bio කරන්න යන්න එපා. ඉස්සෙල්ලා හොදට හිතන්න තමන්ට හොදටම පුළුවන් මොනවද තමන් කවුද කියන එක. ඊට පස්සේ ඒක මත පදනම්ව තීරණය කරන්න A/L ඔයා කරන්නේ මොකක්ද කියන එක. බොරුවට බැරි දේවල් බදාගෙන දුක් විදින්න පසුතැවිලි වෙන්න යන්න එපා. අනික A/L Maths කරලා Engineering faculty ගියත් Technology කරලා Tech faculty ගියත් engineering field එකෙ job එකක් කරන්න හිතනවා නම් ඒකට අදාළ skill එක තමන්ට තියෙනවද කියන එකත් හිතන්න. මොකද campus එක ඇතුලේ මොන තරම් theory ඉගෙන ගෙන ආවත් 1st class එකක් අරන් ආවත් job එකට ආවට පස්සේ ඒක වැඩක් නැ. තමන්ට skill එක තියෙනවා නම් විතරයි ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් අමාරුයි field එකෙ survive වෙන්න. ඒ වගේම maths, bio කරන අය වුණත් result A3 ක් ආවත් තමන්ට skill එක තියෙනවද කියන එක මත පදනම්ව physical යනවද? Engineering යනවද? නැත්නම් Bio science යනවද? Medicine යනවද? කියන එක කල්පනා කරලා බලන්න. ඔයගොල්ලන්ට ගැලපෙනම මාර්ග වලින් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඒ වගේම දැනට ලංකාවේ ළමයින්ට A/L වලට ඉගෙන ගන්න පුළුවන් Paths වලට තියෙන්නෙ Maths, Bio, Commerce, Technology & Arts විතරයි. මේකට තව IT පැත්තෙන් Computer පැත්තෙන් තව හොද modules, course හදලා එකතු කරන්න පුළුවන්, මමත් ඒක අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙන්වත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. කොහොමත් ඒ ගොල්ලන්ගේ ඉලක්කයක් තියෙනවා IT පැත්තෙන් උඩට ඇවිල්ලා ලංකාවෙ හොද IT economy එකක් හදන එක. අපි බලාපොරොත්තුවෙන් ඉමු.හැමෝටම ජයවේවා!!!!!!!!!❤❤❤❤
ස්භාවදරමය ගැන සුපිරිම අයිඩියා එකක් තියෙන ඇත්ත කතාකරන,සර් කෙනෙක්
මොන විෂය ධාරාව ඉගෙන gattath රටට වැඩක් කරන්නේ quality මනසක් තියෙන අය විතරයි. Mathes, sceince කල කියලා මනුස්සයෙක් quality කෙනෙක් වෙන්නේ nehe.
ඇත්ත මං මුලින්ම සයන්ස් කරේ , ඒක මට මාර අමාරු උනා , ඒත් මං මාස 6 න් ආට් කරලා දිස්ත්‍රික් 7 , දැන් මං ජපුරේ it කරනවා❤
law ynna madi unada?
Ane Mata kiyannako arts karala IT walata japure yanna puluwanda kiyala,mokada man Danna tramata IT walata japurata ganne Tech karapu Aya vitarai ne
@@Game_Beast-tb1od puluwn.z eka 1.7k wge ona 3As on hodm lakunu ekka
Maths karana un tamai hodama kiyala kiyana godak guruwaru athare daruwanta athha kiyapu eka ma guru waraya,ekenma respect ❤️🫡
අපෙ පුතගෙ සර්, ගෙදරදි සර්ගෙ දේශන, අපිත් අහගෙන ඉන්නෙ ආසාවෙන්. 😂😂😂😂
Sir විතරයි ඇත්ත කිවේ 🥹
ලේකම් ලා ගෙන කිව්වා දේ හරියට හරි..රටට කෙලේවුනේ උන් නිසා.
මෙතන ඉන්න නංගිලා මල්ලිලට කියන්න තියෙන්නේ ටෙක් කරනවානම් ඇත්තටම ඔයා හොඳ practical පොරක් වෙන්න ඕනේ... නැත්නම් කරන්න එපා JOB Market එකේ survive වෙන්න බැරි වෙනවා... මොකද අන්තිමට ඉගෙනගන්නෙ රස්සාවක් කරන්න...
😂😂
සර් කියන්නෙ 100% ක් ඇත්ත සර්🙏
Man 2nd shy ekata Tech walata maaru una 2020di. Man jeewithe gaththa hodama thiirane. Mama leeesiyenma campus aawa. Campus eken hoda GPA ekak thiyan innawa leesiyen ma. Harima nidahas, oona tharam research thiyanawa karanna lecturersla ekka. Sir kiyana eka 200% aththa.
Sirama kathawa sir, 💯 true
මේ සර් කියන කතාව 100%ක් ඇත්තද🤔?
AL කරන්න යන ලමයි මුල් මාස 2,3 විතරයි වැඩ කරන්නේ😢. බහුතරයක් ලමයින්ගේ motivation එක ක්‍රමයෙන් අඩුවෙනවා😢. හැම ලමයෙකුටම අවුරුදු 2පුරාවටම තමන්ගේ motivation එක ඉහල මට්ටමක තියාගෙන ඉන්න බැහැ. Al වලට ගියපු මුල්ම වාර විභාගේ subjects තුනටම ලකුණු 80+ තියෙනවා හැබැයි ඊලග එකේ 50+. අන්තිම වෙද්දී අතිබහුතරයක් ලමයි ඉන්නේ 40 වගේ මට්ටමක😢.
Al bio කරන්න එන්නේ medicine යනවා කියලා හිතාගෙන, අවුරුදු දෙක ඉවර වෙද්දී හිතන්නේ "කැම්පස් ගියානම් ඇති😢, medicine ම ඕන නැහැ. " කියලා.
මේකට ප්‍රධානම හේතුව තමන්ගේ dream degree එකට එක දිගට වැඩ කරන්න බැරි කම සහ වැඩ කරන ප්‍රමාණය අඩු උනාම ඒක දැනගන්න විදිහක් ලමයින්ට නැති කම.
ඒක නිසා විශේෂයෙන් bio/maths කරන විශාල ලමයි ප්‍රමාණයක් අනාගන්නවා. ඇත්තටම උන් තමයි ඉන්න මොලකාරයෝ ටික ඒත් අරවගේ අඩුපාඩු නිසා කෙලවගන්නවා😢.
මම දැක්කා දැන් play store එකේ තියෙනවා UniSelector කියලා app එකක්. ලමයින්ට ලකුණු ගහලා යන්න පුලුවන් degree මොනාද කියලා බලාගන්න පුලුවන් එකක්. අවාසනාව කියන්නේ ඒත් ගොඩක් ලමයි ඒක ගැන දන්නේ නැහැ. ඒ app එක තිබුනනම් ලමයින්ට අවුරුදු 2ක පුරාවටම එක දිගට වැඩ කරන්න පුලුවන්. මොකද ලකුණු අඩු වෙලා තමන් කැමති degree එකට යන්න බැහැ කියලා දැනගත්තම එයාලට ආයේ වැඩ කරන්න පටන් ගන්න පුලුවන්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සර් කියන කතාව 100%ක් ඇත්ත.
Maths කරපු අයගේ හිතන්න පුළුවන් සීමාව පටුයි....,හැබැයි Art කරපු කෙනෙක් ගේ හිතන්න පුළුවන් පරාසය හරි විශාලයි...ඒකට හේතුව තමයි එයාලට අධ්‍යයනට ලැබෙන සීමාවන් වල පරස් පර තත්වය.
😂😂
🤣🤣🤣🤣
හරියටම හරි...උන්ගෙ මාන්නය, ලොකු කම විතරයි....රටට කෙල උනේ ඔකුන් නිසා..
Mn karanne comz, Eth attmata Ajantha sir supiri charithyk, wena kisima guruwaryk kynne na na mage wishaya atha arala wena ekak karala goda plyn kyla
මම ත් අත්දැකීමෙන් කියන්නේ , මේ කතාව ඇත්තටම ඇත්ත .
Dr Nandalal Weerasinghe studied Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University
එතකොට "මැත" කරල මහ බැOකුවට ගිය "කබ්බා" හොදයි කියලද කියන්නෙ. උඹල ඔය විෂයන් බෙදාගෙන හැමනුනාට බුද්ධිමතා තමයි බO හැමදාම දිනන්නෙ. ලෝක ආර්ථික න්‍යාය ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්න තරO උඹල පොඩි වැඩියි. ජීවත්වෙන්න රැකියාවක් හොයා ගන්න හොද පඩියක් ගන්න කරන අධ්‍යාපනයයි සහ බුද්ධිය වෙනුවෙන් කරන අධ්‍යාපනයයි දෙකක්.මගෙ යටතෙ ඉOජිනේරුවො 20-25 වැඩ. ඇත්තටම ගොඩක් උන් වැඩ්ඩො. ඒ වගේම කීපදෙනෙක් ඉන්නවා උපන්ගෙයි මැට්ටො. ඒ නිසා " මැත" කියන්නෙ සර්වබලධාරී දෙවියන් වහන්සෙ නෙමෙයි.
මහබැංකු අධිපති වෙලා හිටපු කබ්‍රාල් කියන්නෙ double qualified Accountant කෙනෙක්
menn A/L fail ekek
@ if you concerned about my qualifications, I have earned three graduates including MBA finance in London and CPA, my first degree is BSC finance in Japura. I was ranked number( 51 Island rank )in my A/L 1995.
එයාටද අර චොදනා තිබ්බෙ..ලංකාව බංකොලොත් කලාය කියල.ඉට පස්සෙ අරගලය කාලෙ පන්නල නේද දැන් ඉන්න එකාව දැම්මෙ..කෝ ඉතින් ඔච්චර දක්ෂයෙක්නම් ඕම වෙනවදය@@buddhikaprasannakumara9828
why are you wasting your time with this vedios
this video is for A/L students not for double , thribble qualified multi national super powered white cows@@wasaladayarathne1191
ආට් වල ගොඩක් තියරි හොයාගෙන තියෙන්නෙ මැත්ස්, එක්කො බයෝ කරපු මොල, දර්ශනය, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, මොක ගත්තත් අනිවාර්යයෙන් ගොඩක් තියරි හොයන් තියෙන්නෙ මැත්ස් බයෝ අය, එහෙම නොවෙනව නාම් ඒ තියරි හොයාගත්ත කෙනා අනිවාර්යයෙන් ගණිතයට දක්ෂයෙක්
Aththa kathawa sir!!❤
Ado watina kathawk ithim kiuwe adreyi aja ❤❤
සල්ලි තියෙනවනම් ඔය A/l කියන මගුල කරලා නිකන් වයස නාස්තිකරගන්න එපා යකුනේ...තමන් කැමති ෆීල්ඩ් එකෙන් ෆවුන්ඩේශන්කෝස් එකක් කරලා ඩිග්‍රි එකේ 1 st year eka ලංකාවෙ කරලා ලෝකෙ ටොප් රෑන්කින් යුනි එකකට පැනගනිල්ලා...අපි A/l කරලා යද්දි o/l වලින් පස්සෙ ෆයුන්ඩේශන් කරලා එනවුන් ඩිග්‍රි එකේ මාරම ස්කෝ කිරිල්ලක් ස්කෝර් කරන්නෙ..කෙලවෙන උන් නැතුව නෙවේ..සල්ලිතියේ නම් හොන්දම දේ ඒක...බොරුවට සල්ලි නාස්තිකරලා ගෙවල්වල ඉන්ඩිවිජුවල් ක්ලාස් වලට සල්ලි නාස්තිකරන එක අපරාදයක්..ෆවුන්ඩේශන් කරන ගමන් තම්න්ගෙ ඇනලිටිකල් ස්කිල් එක හදාගන්න ඕන්නම් පාර්ට් ටයිම් විදියට a/l මැත්ස් ක්ලාස් එකකුයි පිසික්ස් ක්ලාස් එකකටයි යන්න.
A/Level Tech VS A/Level Mathematics
Leadership ඒකයි Maths කලයි කියන්නෙ දෙකක්.. Maths කරපු අයට Managment, Leadership කරන්න හෝ අත්දැකීම් ගන්න අඩුයි..
ඒ ලෙවල් බැරිනම් කරපන් සේල්ස් පටන් ගන්නෙ සේල්ස් රෙපින්ග් ,අවුරුදු 3 මැනේජර් කෙනෙක් වුනාම ලක්ශ 2.5 පැකේජ් එකකට යන්න පුලුවන්.
Weerasinghe ,gained his Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University.
මේ කතාව මෙලෝ සිහියක් නැතුව පිස්සො වගේ ඇත්ත සර් ඇත්ත කියල තප්පුලන්න එපා බං
පොඩ්ඩක් කල්පනා කරල බලහං මහ ලොකුවට මැත්ස් කරල පස්සෙ එකවුන්ට් කරපු කබ්බ්‍රාල් රටට මොනවද කලේ රට කාබාසිනිය කලා හැරෙන්න...
මැත්ස් කලා කියල මිනිස්සුන්ට ප්‍රාතිහාර්යයක් කරන්න බෑ රාජ්‍ය පාලනයේදී.....
කොයි දේ නැති වුනත් මිනිස්සුන්ගෙ ආකල්ප හොද වෙන්න ඕනේ රටක් හදෙන්න...
උදාහරණයක් විදියට මැත්ස් කරපු ඉන්ජිනේරු උපාදිය තියෙන එකෙක් විද්‍යා හා තාක්ෂණය අමාත්‍යාංශයේ ලේකම් උනත් වැඩක් නෑ ...ඌ ගසා කන එක ගැන විතරක් හිතනවනම්..... ආට් කාරයෙක් ඒකේ ලේකම් වෙලා ඌ හිතුවොත් මම රටට සේවයක් කරනවා කියල හරි තැන් වලින් උපදෙස් අරගෙන හරියට ක්‍රියාත්මක උනොත් ඌ කවද හරු පොරක් වෙන්න පුලුවන් ...
මහලොකුවට ඉන්ජිනේරු උපාදිය තියෙන චම්පික රනවක මොකක්ද රටට කරල තියෙන්නේ
ලංවිමේ ඉන්න ඉන්ජිනේරු ඩේසිගෙ පුතාලගෙ හොද කම නිසා තවම අපේ පැත්තට සෝලා සිස්ටම් එකක් දාගන්න බෑ
මොකද් උන්ට කොමිස් ලැබෙනව ජෙනරේටර් වලින් විදිලි බලය දෙන උන්ගෙන් ඒක නිසා මුන් මේ තාක්ශනය දියුනු කරන්නෙම නෑ
මිනිස්සු එහෙම පරයො ඇත්තටම දෙකට නමල ඉන්ජිනේරු උපාදිය පුකේ ගහන්න ඕනේ
හැදෙන්න ඕනේ මිනිස්සුන්ගෙ ආකල්ප...
ආකල්ප හොදනැති පරයො මොන තැනට ගියත් වැඩක් නෑ
මම දැකපු ලොකු ලොකු පට්ටං ගහපු උන්ගෙන් රටට පොඩි දෙයක් හරි ආට් කරපු උන් කලා
විද්‍යා ගනිත් කරපු උන් ගසාකාපු එක විතරමයි කලේ
එකඟයි🙂
මෙ කතාව විකාරයක්, එක්කෙනෙක් දෙන්නෙක් ගෙ නම් ඇදා අරගෙන උදාහරන දක්කනවා. මෙ රටෙ ආර්ට් කරපු උන් තමයි කන තරමක් රට කැවෙ. ලොකයෙ බටහිර රටවල් දියුනු උනෙ විද්‍යාව ගනිතය නිසා තමයි. චීනය ඉන්දියාව මැලෙසියාව මෙවත් ලොක ආර්තිකයෙ ජය කෙහෙලි නංවන්නෙ එ රටවල විද්‍යාව හා ගනිතයෙ ප්‍රාමානික උගතුන් ගෙ පිහිටෙන් සහ දුශනය නාස්තිය අවම කිරිම මගින්. එලොන් මස්ක් , බිල් ගෙට්ස් , ජැක්මා , ජෙෆ් බෙසොස් වැනි බිලියන පතියන් ගනනවක් ලොකෙට වැඩක් කරන්නෙ ගනිත්ය සහ විද්‍යාව හදාරා එය නව නිපැඋම් වලට යොදා ගැනිමෙන්, මාවො සෙතුං කිව්වෙ අපි විද්‍යාව සහ ගනිතයට ප්‍රමුකතාව දිමෙන් තමයි චීනය ඉහලට නම් විය හැක්කෙ කියා. ලොකය දිනිමට නව නිපැයුම් කිරිමට අනිවාර්යෙන් විද්‍යාව සහ ගනිත්ය අව්ශ්‍යමයි.
@@colomboart බ්‍රෝ මම කියන එක අහපං. දැන් මේ ගුරුවරයා ගන්න උදාහරනය ටිකක් බලපං කබ්බ්‍රාල්
මොකද්ද මහ බැංකුවට කලේ...
මම කියන්නෙ විද්‍යාව ගනිතය ඉගෙන ගත්තට වැඩක් නෑ ආකල්ප හොද නැත්නම්.....
මම විද්‍යා උපාධ් ධාරියෙක්
මගෙ බැච් එකේ කට්ටිය ඉන්නවා පරිපාලන සේවයේ උන් ඔක්කොම පට්ටම කුඩුකේඩු වෙලා...
කැම්පස් එකේ එක ප්ලේන්ටිය බීල හිටපු එවුන්ද කියල හිතෙනවා..
මම කියන්නෙ ආට් කරපු උන් ගාව ඊට වඩා ආකල්ප හොදයි..
මම හොදටම අත්දැකපු දෙයක් ඒක..
@@colomboart oyala balaporoththuwena scientific thinking pattern ekak lankwe maths bio krn ayata thiyenw kiyald hithenne????? lankwe science katapadam withryi applying nane. applying naththm new inventions naa. lnkwe science maths pawa ekama gaana 10 sarayak withr hdl katpdm kirillk thiyenne. lmyinge creativity ekt hena ghnew. oy monaw thibbth wdk naa aakalpa hoda naththam. science maths karata rata gana hagneemak nathi ekaa bada gana withryi hithnne
@@TvHettige උබෙ විකාර වැඩක් තියෙනව්ද? ආර්ට් කරපු උන් හොදයි කියන්නෙ උබ විතරයි. සන්නස්ගලගෙ පෞද්ගලික ජිවිතය දන්න උන් දන්නවා ඌගෙ තරම.ඌ ගැන කිව්වෙ ප්‍රසිද්ද ආර්ට් ගුරුවරයෙක් නිසා. කතාවෙන් මිනිස්සු රවටන මොඩයො ඉන්න රටකට ඕවා හොදයි ඉතින්. අනික් රටවල් දියුනුවෙන් දියුනුවට යන්නෙ ප්‍රාමානික බුද්දිමතුන්ගෙ සහය ලබාගෙන. ගනිතය සහ විද්‍යාව ප්‍රමුකයි එතනදි. උබෙ ආකල්ප දැක්කහම උබත් එක්ක ප්ලෙන්ටි ගහපු එකා මගහරිනවා කියන එක පුදුමයක් නෙමෙ.
ඇත්තටම වෙන්න ඕනෙ මැත්ස් ලමයින්ට et ,bst වගේම තව ආට් සබ්ජෙක්ට් තියනො ඒව කරන්න දෙන්න ඕනෙ මොකද අපේ උන් ඉන්ජිනිය යනෝ නම මාකට් කරල පුම්බල තියන නිසා හැබැයි ගියාම තමා තේරෙන්නෙ මට මේක සෙට් නෑ කියල හැබැයි ඔය වගේ සබ්ජෙක්‍ට් එකක් කරල තියනවනම් උන් දන්නො කැම්පස් ගියාම මම යන්න ඕනෙ සිවිල්ද ඉලෙක්ට්‍රොනික්ද මොකක්ද කියල ඔය et එකේ පොතක් දැකල තියනො ඒක හරියට සිවිල් ඉන්ජිනිය ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර් ෆන්ඩමෙන්ටල් කෝස් එකක් වගේ
මාරම ඇත්ත කතාවක්
Eththe Sir, Art karapu ewun loku then wala inna nisa thamai me ratata mehema wela thiyenne.
මම හතරපාරක් මැත්ස් කලා.අනාතම උනා එකක් බදාගෙන.පස්සෙ අත හැරියා..nct civil,qs ,English dip 3k thiye..dn qs digree eka karanwa.atha harinna epa.hAbayi mn karapu gonn wade kawuruth karanna epa.aparada awurudu 4 aye gnna ba
Ona stream eken honda thenakata yanna puluwang
Hebei maths karalaa nam advantage ekak thiyanawaa , bonus ekak eka
art,commerce physical tech mona degree kalath wadi dura igena gaddi hama detama maths one wenawa, exam campus yanna ma newe maths igena ganna one. puluwan nam eka shy ekak hari maths walin karanna. maths oya kiyana tharam amaru na lankawe ayata
සර් ❤
මේකේ full vido eka nedda
Arts wala ganna dheyak thiyanawaa , baasaa neethi aagam jeewithe me okkoma thiyenne arts ne , e kiyanne loke dhuwanne arts waling ,
President maths ne
Maath 2 parak Maths walin AL krl fail una, 3rd shy 1ka Engineering Technology walin krl dan Ruhuna campus select una
Naa man kooma hari kannava... ❤
Central bank govener wenna commerce krnna onh...Maths krla Central bank eka handle krnna be...Nandalal commerce field eken awa knk. Economic degree ekk tiyenneh
ඒ ඔයා දන්න ටික තමයි😂
Central bank eken krnnh Economy eka handle krna ekanh eka kohomda Econ igengtte nati knk krnnh????😂
@@dileepaperera6844art degree eka krl university eke economy sambanda degree ekk krath puluwan ape Appachchi yaluwage lamai 2nnama central bank inne 5lakh+ salary hebei exam ekk thiyala aran thiyenne campus eketh 1st clz ekk thibila. Maths krpu ayatath apply krnna puluwan degree eka statics maths krl thiyenna one. Google eke search krl balannako job vacancies walata news papers wala dapu ewa thiyenw
Dr Nandalal Weerasinghe studied Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University
Same story for biology ..... medicine
Well said sir
1,2 බැරි නම් මැත්ස් කරල, අනිවාර්යයෙන් ටෙක් කරන්න AAA ගත්ත හැකි ලේසියෙන්ම
සහතික ඇත්ත.
කතාව ඇත්ත.Technology❤ හැදුවෙ maths කරපු අය comz,art වලට යන එක නවත්තගන්න. ටෙක් කරන්න පුලුවන් හැබැයි ප්‍රැක්ටිකල් පැත්තත් ඔන.
modayo art krth campus ghin tamanta ona degree eka it ekk kroth onnm utth engineer kenek wenna puluwn moda unata penna ep gawayo enjo wenne maths wlinma neme e uba danna patta
@@EricDion-hp1py අඩෝ අඩෝ උබ A/L ද කරන්නේ🤯. 😅අයියෝ බන් එක එක සබිජෙක්ට් වලින් කැම්පස් එකේ කරන්න වෙන්නෙ ඒවට අදාල කෝස් විතරයි.ටෙක් කරන අපිට බැ ඉන්ජිනියරින් කරන්න ඒක ඇහැකි මැත්ස් උන්ට.මැත්ස් උන්ට බැ ටෙක් වලින් තියෙන කොස් කරන්න. අනිත් ඒවත් එහෙමයි.මැත්ස් ටෙක් එකතු කරපු කොස් තියෙනො marine ingneering වගේ. තව IT කරොත් පොදුවෙ ඔක්කොටම තොරගන්න ඇහැකි කොස් වෙනම තියෙනො.
@@EricDion-hp1py උබ ඒ ලෙවල්ද බන් කරන්නෙ 🤯.😂
@@EricDion-hp1py Modayek😅
@@EricDion-hp1pyඔයා තමයි ගවයා මෙතන Art කරලා Engineer වෙන්න බැහැ. Art කරලා Campus ගිහින් IT කරල Software Engineersla වෙන අයව Engineersla විදිහට සලකන්නේ නැහැ. එයාල IT Proffessionalsla .මුලින් හොයලා බලහන් IT Engineer & Bsc Engineer කෙනෙක් අතර වෙනස. නැත්නම් ශ්‍රීලංකා ඉංජිනේරු Council එකේ වෙබ් එක බලපන් MBBS Doctor, Wet,Dentist එකයිද?😂 Art කරල Engineer කෙනෙක් වෙන්න???😂😂😂😂 Maths & Physics නැතුව Engineer කෙනෙක් වෙන්න බැහැ😂😂😂
Hariyata hari sir
100% ඇත්ත
Dr nandalal maths karapu kenek sir
ළමයි ෆේල් වෙන්න කලින් හරිපාර පෙන්නන එක ගුරුවරයෙක් යුතුකමක්..
Matha bio amaru wunat hoda guruwaru set ekk innno .anika e lamayita me wage video walin kiyala deno ....habai aluth streme eka karana lamayita ehema upades denne na
සිරාම කතාව
මැත්ස් කරලා ඉන්ජිනේරුවෙක් උනොත් කට්ටක් කන්න වෙනවා මුලින්ම. ඒත් ඒ කට්ට හැමදාම නැ. ආර්ට් කරලා ලේකම් කෙනෙක් උනත් කට්ට කන්න වෙනවා. පොඩි පගාවක් ගහන්නේ නැතිනම් ජීවත් වෙන්න අමාරුයි.
එල කොල්ලෙක් දුක දුක මයි ,
අපෙ අයියත් මැත්ස් කරා දැන් මොරටු ( මාස 6ක් විතර කොමස් කරෙ පස්සෙ මැත්ස් වලට මාරු උනා )
වැඩකරපු විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද.නිකන් කිසි දෙයක් කරන් නැතුව පොතේම ඉදලාද ගියෙ.නැත්තන් ශේප් එකෙ දවසට පැය 6 ව්ගෙ කරලද ගියෙ.මාත් maths krnne ekai ahannw
great sir
Lankawata kela wenna hethuwath art karayo eka nam sira kathawa
Ranil penawa ne 😂
ehema kiyannama ba neda? mona lokka unath hariyata ratata wadak karanne nathi eka neda gataluwa
Subject wala aula newe oi,ඒ ඒ මිනිස්සුන්ගේ ආකල්පවල බන්.
Arts වල හොද course තියෙනවා හොයලා බලන්න
Aththa kathawa matha karana porakata arts /tec kiyanne pattama lesi subject uba awith fail wena mattame nm inne panapan..
😂 arts , maths , bio kesewetat thaman yana field eken uparima karann one ❤
හරියටම හරි
💯💯💯👊👊👊👍👍👍👍
🎉🎉🎉🎉❤😊
Attatuth tiyenawa
You are 100% correct
Atthha decision making 0 .science maths ayage decision making hondai
මරු පොරක්
FACT
එක ශයි එකක් මැත්ස් කරලා ෆේල්. සෙකන්ඩ් එක ටෙක් කරා අයිලන්ඩ් රෑන්ක් එකක් මෙලෝ දෙයක් නොකර නිකන් පංති ගිහින්. යන්න පුලුවන් උඩම ඩිග්‍රි එකට ගියා.
උබලත් කෙලවෙලා ඉන්නවනම් ටෙක් කරපන් යන්න පුලුවන් ෆීල්ඩ් අඩුයි මැත්ස් වගේ නෑ සිලබස් එකනම් ගේමක් ඇත්තෙම නෑ.
😂
එහෙම මෙලෝ වැඩක් නොකර ඉඳන් ලොකුම ඩිග්‍රියකට යන්න උඹ 4 වසර වාර විභාගයක් කියලද හිතන් ඉන්නෙ😂
ටෙක් කරපු අයව පයිතගරස් දානවට campus ගත්තට , Combined Maths වල එහෙම ලේසියෙන් බෑ..විහිළුවක් නොවී හිටහන්
@@Niroshandewakpriya ඔව් තියනවා කැම්පස් ගිහින් ඒවා ඉගෙනගනින් මං කිව්වේ a/l syllabus එක ගැන
@@upepavithra7150 මං කියපු එකවත් තේරුම් ගන්න පුලුවන් තරමට මොලේ හදාගනින් කුඩා මෝඩයා
Art waling hedenne hitha
Maths waling hedenne mole
Dhekama awashyay
මේ කියන්නෙ බනක් ඕයි
😂😂😂
ආර්ට් කරපු උංට රිදිල වගේ 😂
ආර්ට් වල දැන් හොද කෝස් තියෙනවා .. මම කරේ කොමස්.
commerce karapu un oya dekatama aiti ne. un wedath ganata samabarawa karanwa. jeewtheth belance.
නන්දලාල් සර් Arts faculty Economics SP
හැබැයි සමහර අර්ට්ස් කරපු කොල්ලො කෙල්ලො ඉන්නවා ඔය මැත්ස් අයට වඩා උපයන..
Weerasinghe studied at Rahula College, Matara and Ananda College, Colombo and gained his Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University.
From wikipedia
සිරා කතාව
Aja kiyana katawa 100% hary. Okkoma buddhist katawak kiwe okkoma tika dawasai.ita passe epa wenewa.
Ado technology krala campus yanna hena lesid bn 😂👌
Maths science වලට වඩා ගොඩාක් ලේසියි කියලා කියන්නෙ, මැත්ස් ෆේල් වෙලා ටෙක් කරලා රෑන්ක් දාන්න් ඒකයි
Lesi bn 😂💔
@@Education100g ow bn patta lesi
ape gwl laga aiy kmk Maths krl C3k wge awith tech krl 2nd shy A3 district rank ekkuth ekkama
කරලා බලපන් 😂
ඕව ඒකාලෙ තේරුනේ නැනෙ
I am an Engineer Recently in a soup packet threre were two parcel containing Sulphite When I checked could cause edermatitis, Hypotension, Ashma , could give fatal shock. I had no one to ask. SO3 may be Na2SO3 . When you eat food it digests some adds to blood directly, SO3 may become SO4 consuming O2 in blood. H2SO4 Sulphuric acid powerful acid may be made. Our blood circulation always refresh with Oxygen. When you get shock sudden death I decided All have left me I have no one to inquire. I am considered as a maniac. I am the only parent Powerless people have least help I have experience I thought you rely on the package, manufacturer, standard , ingtredients, an Australian manufacturer I lodged a complain to say investigate and take legal action against culprit without delay If not I would get legal action against the manufacturer For decades I have been under severe injustice I lost every thing since I did not want to get legal action here both of us Through reading tender documents for 15 years I gotted the point. Ganat thibba ene gehuwa. Gehuwoth ehma thamayi