What a great gentleman, A true Sri Lankan, simple life, true Buddhist, happy man, feel like meeting you one day when I go back to Sri Lanka. 100% with you.
Oba me ratata ithama watina minisek budusaranai demapiyanta metharam adaraya karana oba ada me rate godak daruwanta visala adarshayak 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹
මනුස්සකම් වලින් හෙබි මනුෂ්‍යයෙකි ඔබ.. මතුගම් පුරවරයට, බස්නාහිර පලාතට, සමස්ත ශ්‍රී ලංකාදවීපයට සුරභිමාණයක් ඔබ..!!!
වේවා ඔබට ජයෙන් ජය....!!!
ජගත් මහතාට හැමදාමත් respect කරනවා... අපේ bus වලට ආදරේ කොල්ලොන්ට අවසර අරන් දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏
තම පියාගේ උතුම් ආදරය සිහිකර කරන ගායනයේදි ඔහුගේ හැඟීම්බර බව අපගේ දෙනෙත් වලටත් කදුලක් එක් කරයි. ආදර්ශවත් මිනිසෙක්.ස්තුතියි හරේන්දු
ruclips.net/channel/UCj8tPuMhEja7ogsdRKI3xZA
ඔබතුමා ට බොහොම පින් තෙරුවන් සරනයි
නිහතමානී බෞද්ධ ධනවත් ව්‍යාපාරිකයෙක් , විශේෂයෙන්ම නාවික හමුදා රණවිරුවෙක් ජයවේවා මැතිතුමා 💪💪
අපේ රටේ මෙහෙම මිනිස්සු ඉන්නවා දැනගැනීමත් ආශ්වාදයක්
ඔබතුමාට වීරෝදාර සෙබලෙක් හැටියට මෙතුවක් දුර ආපු එක ගැන බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා යයි ප්‍රාර්ථනා කරමුස්තුතියි
මම ගරු කරන නිහතමානි චරිතයක් 🙏🙏🙏 නිරෝගී ශක්තිය , දීර්ඝායු ලැබේවා...
පේන චරිතෙ නෙමෙයි...
ruclips.net/channel/UCj8tPuMhEja7ogsdRKI3xZA
මං දැකපු හිතට වැදුන පළවෙනි කෙනා. දෙමවුපියන්ට එච්චර ආදරේ නිසාමයි එතුමට හරි ගියේ. ආදරෙයි ජගත් සර් 💖🙏
ජාගත් මහත්තයා ඔයා නම් දෙවියන් හා සාමාන දෙවියෙක්🙏!!! තවත් වැඩි වැඩියෙන් ලැබේවා"""👍 මහත්තයා ඔයාට කිසිම කරදරයක් නොවේවා!!! 💛අපේ sri ලංකාවට වැදගත්ම සුපිරිම මනුස්සයෙක්👌 ...බුදුසරණයි මහත්තයා 🙏🙏🙏
😮😮😮😮😊l1sy
මේ වගේ උත්තමයෝ මේ වැඩසටහනට ගේන්න. තාත්තා ගැන කිව්ව හිත හරිම සංවේදීයි මගේ ඇස්වලට කඳුළු ආවා
ආසියාවේ උසම පිළිමය ඇතුළු පූජණීය ස්ථාන සාදා පූජා කල ඔබට නිවන් දකිනා ජාති දක්වාම ඒ පින් හේතු වාසනා වේවා ....තෙරුවන් සරණයි
Etti
ruclips.net/channel/UCj8tPuMhEja7ogsdRKI3xZA
Budusaranai
@@priyangiperera495l
Demawpiyanta salakuwa obawani uthu miniseku gana asanta labeema wasanawak.obe diyunuwè maga ekai .
මොන ප්‍රශ්න තිබ්බත් බින්දුවෙන් පටන් අරන් සුපිරි කෝටිපතියෙක් උන එකෙන් පේනවා සුපිරි වැඩ්ඩෙක් කියලා
රටට ජාතියට සම්බුද්ධ සාසනයට ආදරෙ ණය නැති වටිනා මිනිස්සු නාවික හමුදාවට බැඳී රටට ජාතියට හදවතින්ම සේවය කරලා ada ලංකාවේ කෝටිපතියන් අතරින් කෙනෙක් ඔබ තුමාට ජය වේවා මට ආඩම්බරයකි පෞද්ගලිකව නාවික හමුදාවේ සේවය කරපු නිසා සියලු දෙනාට හොඳම ආදර්ශයක් ඔබ තුමා.. 🙏❤️🙏 තෙරුවන් සරණයි
ඔබතුමාට බොහෝම පිං , ඒ දකුණු ආසියාවේ විශාලතම පිලිමය සැදුවට !!
KOTI NAWAYAK VIYADAM KARALA VESSATA THEMENA AWWATA VELENA PILIMAYAK HADANAWATA WADA PINAK NEDA BUDHUNGE NAMAYEN INNAHITINNA GEYAK NETHI DHUPPATHUNTA GEYAK DHORAK HADADEEMA.
@@anurakumara8593 l
@@anurakumara8593 ඇයි දුප්පත් මිනිස්සුන්ට ගෙවල්....ඒ මිනිස්සු දැන ගන්න ඔනි දුප්පත් කමින් මිදෙන්න....අනික බුද්දාගමට දෙයක් කරනව කියන්නෙ ඒක කොයි තරම් වටිනවද???ආගමේ ඉදිරි අනාගතයට කොච්චර හොදද
@@anurakumara8593 e salli kageda.hamba kale kawuda.
@@anurakumara8593 මේ මනුස්සයත් පහලම ඉදල උඩට ආපු මනුස්සයෙක්. දුප්පත් මිනිස්සුන්ට ජොබ් දීල තියෙන්නෙ ඒ මිනිස්සුන්ට නැගී සිටින්න. අපේ ලංකාවෙ වෙලා තියෙන්නෙ හැමෝම බලාගෙන ඉන්නෙ නිකන් දෙනකම්.
සුපිරි මනුස්සයෙක්. අන්ධ භක්තියෙන් තොර තමන්ටත් රටටත් වැඩදායක මනුස්සයෙක්. අද මේ වගේ තැනක ඉන්න එක ගැන පුදුම නෑ. තව තවත් දියුණුවටම පත් වේවා!!!!!!!
නියම පිරිමියෙක් .Idea superb .මෙලෝ රහක් නැති පිරිමි අතරෙ ශ්‍රෙෂ්ඨ පුත්‍ර රත්නයක්.මම හරිම කැමති චරිතයක් . සුබ පැතුම් .හරෙන්ද හොඳ යමක් ගන්න පුළුවන් චරිත ගේනවට thanks .
මහත්මයානෙනි ඔබතුමාට දීර්ගායු වේවා. ඔබ තුමා ගැන අදයි අපි දැන ගත්තේ .අපේ රටට ආදර්ශමත් පියතුමෙක්. ආඩම්බරයි.
ජගත් විතාන වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තු යන්න ඕන.
ඒ වගේ තමා මෙතුමාගේ පුතා රසික. නිහතමානී මිනිස්සු .. ඔබට ජය 💚💐
🎉
ජගත් මහත්තයට ඇත්තටම ගොඩක් ආදරෙයි රටක් වටිනා මහත්මයෙක් 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දිර්ඝායුෂ වේවා බෞද්ධයෙක් වසයෙන් අපෙ ආගම රැකගන්න පිලිම දාගැබ් හදන්න ශත්තිය ලැබේවා
ඔහුගෙන් අපේ ජිවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුලුවන් ... රටට වටිනාම පුද්ගලයෙක් ❤️
ඔක්කොමත් හරි. අර ආමරිය කඩන් ටීම් එකත් එක්ක ගිය ගමන ඇහුවමනම් ගොඩක් ආදරේ හිතුන සර්. ඒවගේම පියගුන ගීතය ගායනය කරද්දි මගේ ඇස්වලිනුත් කදුලු පැන්න. තෙරුවන්සරණයි සර්
ඝඩ
මහත්මයා ඔබතුමා ගෙන එන වැඩසටහන් හරිම ගුණාත්මකයි ..අපිට හැමවෙලේම යමක් ඉගෙන ගැනීමට පුළුවන් ඔබතුමාගේ වැඩසටහන් බලන හැම වෙලාවකම .. ජගත් මහත්මයාටත් දීර්ඝායුෂ පතනවා .
ජගත් මහතා මගේ හිතේ ඇදෙන්නේ ජගත් බස් වලිනුයී අලි ගෙනියන සුපෝපභෝගී වාහනෙන් තමයී... ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ගෙන් එහාට යන්න ඕන නියම මනුස්සයෙක්♥️
මහපුදුම වීරත්වයක් තුළ ජීවිතය ගොඩගත් , ජයගත් ඔබ අප රටේ සමාජයට ආදර්ශයක්, ආශිර්වාදයක් ❤ ඔබට දීර්ඝ ආයු වේවා. හරේන්ද්‍ර සහෝදරයා ඔයාටත් එසේම වේවා
වැඩි කතා ඕනි නෑ.. සුපිරි චරිතයක්🔥 Respect ඔබතුමාට..🤗
හොර දේශපාලුවන්ට වඩා දහස් ගුනයක් හොදයි මෙවැනි අය ගෙන්වා අපිව දැනුවත් කිරිම
මෙතුමාගෙ තිබෙන නිරහංකාර බව.. ඔබ තුමාට දීර්ඝායුශ
ඔබට ගොඩක් ස්තුතියි! ඡිවිතයට ගොඩක් වට්න දෙයක්. ඔබ දෙපලටම බුදු සරනයි!! 🙏🙏
ඔබ තුමාට ජේසු පිහිටයි වරදින්නෙ නැ කවදාවත් දෙමාපියන්ට සලකන දරුවන්ට.තව තවත් දියුණු වේවා ඔබගේ ව්‍යාපාර.
රටට වටින රත්තරන් මනුස්සයෙක්....දේෂපාලුවන්න වඩා මේ රටට වටිනවා ඔබ තුමාව දීර්ඝායු වේවා....බුදු සරණයි ❤❤❤❤
ruclips.net/channel/UCj8tPuMhEja7ogsdRKI3xZA
හොද හිතක් ඇති හොද මනුස්සයෙක් ජය වේවා 🙏🙏🙏
දෙමාපියන්ට කීකරු වන්න හදවතින්ම ගවුරව කරන්න සලකන්න. ජිවිතේ කවදෑවත් වරදින්නේ නැහැ.. තෙරුවන් සරණයි ඔයාලට
මම මෙම විඩ්යෝ එක දෙසරයක්ම් බැලුවා. මෙතුමා ඉතා වටිනා ආදර්ශවත් චරිතයක් . මෙවන් පුද්ගලයන් අපේ රටේ මිනිසුන්ට විශේෂයෙන් වාහන බලපත්‍ර විකුණන අයට හදුන්වාදීම ඉතාමත් වැදගත් .තවත් මෙවන් වැදගත් වැඩසටහන් කරන්නට ශක්තිය දයිරිය ලැබේවා. බුදු සරණයි .
මම පරවාහැර චන්දරතන හිමි ප්‍රංශයේ සිට
දෙමාපියන්ට ආදරෙයි නම් වරදින්නේ නෑ කවදාවත්.. සහතිකයි. සත්තයි.. අත් දුටුයි.. ස්තුතියි දෙදෙනාටම..
Athdakeemen meka dananwa machan. 💯 true
@@emnd4540 අනිවා 🙏🙏🙏🙏
Mage asata kandulak awa thaththa gena sinduwa kiwama
@@pradeepprasanna3046 මටත් එහෙමයි.. ප්‍රදීප්...
පක තමයි ඒච්චර හොද එකෙක් නිසා වෙන්න ඇති ඔය පකයට වෙඩ් තිබ්බේ කවුද එකෙක් මතුගම දි
හරිම නිහතමානී,වැදගත් මනුස්සයෙක්..අදටත් අපේ තාත්තා ගරු කරන තාත්තගෙ හොඳ යාලුවෙක්..දීර්ඝයුශ වේවා ජගත් අංකල්..
ජීවිතයට ආදර්ශමත් සාර්ථක සරල පුත්ගලයෙක් ❤
මෙච්චර කාලෙකට දැකපු,හිතට තදටම වැදුනු සුපිරිම වීඩියෝ එකක්.බුදු සරණයි ❤️❤️
සමාජෙට වැදගත් ඕනෑම කෙනෙක්ට ජිවිතේ ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිත සොදුරැ කතාබහකට පෙරලනට හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩාක් පිං.....හැමදාම ගොඩාක් ලස්සනයි ස්තුතියි ..ජේසු පිහිටයි බුදු සරණයි .......💞
Abe monaw danagenada ithun..mugen ganna thuyenne munussunge saape.mathufama awith balabWa muu gana kawda hidak kiyanne kiysla
අම්මෝ මට නම් බෑ.. අැඩේනව.. ඉතාමත්ම වැදගත් ආදර්ශමත් චරිතයක්... අම්මා තාත්තා කියන්න මේ ලෝකේ දෙවියෝය..
අනේ මහත්තයො දුප්පත් කෙනෙක් ඉන්නවා මහත්තයා වෙන හොර පවුලක් කරගෙන ගිහින් ලමයා දාලා දැන් ජිවත් වෙන්නෙ දහසක් තරදර මැද්දෙ ඔබ තුමාට හැකි නමි ඔහුට ඉන්න කාමරයක් හදා ගන්න බොහොම පින් ඔබ තුමටබදාසරනයි
@@sumittararajakaruna9140 p
@@sumittararajakaruna9140 p
@@sumittararajakaruna9140 p
P
@@sumittararajakaruna9140
L
ඔබගෙ ආදර්ශමත් චරිතය හා දියුණුව අපි අතර බෙදාගත්තට ඔබට බොහෝම ස්තූති 👍💕🇱🇰
සුබවාදීව කරන සෑමදෙයකටම සෞබාග්ය උදාවේවා
මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරේ අම්මා තාත්තාට නම් ඒ ඔබතුමා නම් වැරදිලත් නෑ වරදින්නෙත් නැහැ ආදර්ශමත් වැඩසටහනක් කරපු ඔබ දෙදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය .
ආදර්ශමත් මනුස්සයෙක්🌹🌠🌼
ඇත්තමයි.. කියන්න වචන නෑ.. ඒ තරම් ආදර්ශමත් වැදගත් වටිනා සාකච්ඡාවක්... කොයිතරම් ඉහලට ගියත්.. දෙමව්පියන් ට ඇති සෙනෙහස..🙏🙏🙏.සහ සරල ආදර්ශමත් ජිවන රටාව.අහං ඉන්න ආසයි 🙏🙏
මතුගම ලොකයට අරගෙන ගිය පුත්ගලයෙක්..❤️
What a great gentleman, A true Sri Lankan, simple life, true Buddhist, happy man, feel like meeting you one day when I go back to Sri Lanka. 100% with you.
ජගත් විතාන ? ඉතාමත් සැහැල්ලූ ආදර්ශමත් ගරු "මහත්මයෙකි" දීර්ඝායුෂ. 👏👏👏
කියන්න වචන නැහැ සුපිරි ..ලස්සන තැනක් බෞද්ධ අය වෙනුවෙන් කරලා තියනවා ...
මමත් ප්‍රථම වතාවටයි විතාන මහත්මයා දැනගත්තෙ. බොහොම සරල,ඍජු,පොළොවෙ පය ගහල ඉන්න හොද මනුස්සයෙක්. දෙමව්පියන්ට එතුමාගේ ඇති කෘතවේදී බච ඉහළින්ම අගයමි.
පිය ගුන වරුණ ගයද්දී මගේ නෙතත් කදුළින් තෙමුනා. එතුමාට දිගාසිරි!
ජීවිතේ, මොහු ගැන දැනගත්ත පලමු අවස්ථාව අද තමයි.
මෙවැනි මිනිස්සුත් මවුබිමේ ඉන්නව කියල දැනගැනීම ගැන හදවතින්ම ගොඩාක් සතුටු වෙනවා.
Oyala monawada danne . oya wage un genna epa mewata minissunge le rath karanna. Gini poliya unath kamak ne.u beranna giyama hengenawa uta ona ekaknam watinawanam.ehema karala parata demama dupath unawa ehemai oka raja une.
ruclips.net/channel/UCj8tPuMhEja7ogsdRKI3xZA
උබලා දන්නෑ බන්
සැම සාර්තකම මිනිහෙක් පිටූපසම ආදර කතාවක පටන් ගැමිමක් නැත😍❤
අනිවා
A very cleaver and very intelligent ,important gentleman.❤🎉🎉🎉🎉
ගොඩක් සන්තෝසයි මහත්තයෝ... පුංචි ඉල්ලීමක් තියෙනවා.. කැමති නම් විතරයි.... ඔබතුමා ඉන්න කළුතර දිස්ත්‍රික්කයේ පවුල් කීපයකට අපි කොල්ලෝ ටිකක් පුළුවන් විදිහට උදව් කරනවා බොහොම දුප්පත් පවුල් කීපයක් ... පිටරට අපේ රස්සාවල් අවුල් මේ වේලේ..... පිනට අපි කරන දේ පසිද්දියක් බලාගෙන නොවේ අපි උදවු කරන්නේ..... සහගින්දරෙන් ඉන්න දරු පවුල්වට අපි උදවු කරනවා... මේ පවුලේ දරුවෝ හතර දෙනෙක් ඉන්නවා හරිම අසරණයි... ඔබතුමාට පුළුවන් කමක් තියෙනවා නම් ඔවුන්ගේ පුංච් නිවස හදා ගන්න පොඩි උදවුවක් කරන්න... ඒ දරු පවුලට ගොඩක් පිං 🙏මේ තමයි එයාලගේ දුරකථන අංකය... 0756537547.... මෙයාලට පුංචි උදව්වක් කරන්න මහත්තයෝ .......
මම මෙි සාකච්ඡා වෙන් බෙහෝ කාරනා ඉගෙන ගත්තා ස්තුතියි ඔබතුමාලට
තෙරුවන් සරනයි ඔබ තුමාට දීර්ගායුශ සියල්ල සාර්තක වෙවා හරින්ද්‍ර මහතා ඔබටත් එසේමවෙවා
ඉවර වෙනකම් බැලුවා.ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් !
රටට ණය නැති මිනිසෙක් දිර්ඝ ආයුෂ ලැබෙිවා ❤❤
❤🙏🙏බුදු දාහමට මුල් තැන දෙන ඔබ තුමා ගැන ආඩම්බරයි❤
ජීවිතේට ගොඩාක් ආදර්ශමත් කතා බහක්... හරින්ද්‍ර සර් ගොඩාක් ස්තුති ආදරෙයි හැමදාමත් 🙏🙏 ❤️❤️
E sinduwa sruthiya pita kiuwata. Ekata mn patta asai hode.. amuthu lassanak
ඔබතුමා සහතික ඇත්ත කිව්වේ, ඔය කාලකන්නි දේශපාලනය නිසියි ලංකාව කඩා වැටෙන්නේ.බුදුසරණයි 🙏
හිතට දැනෙන චරිතයක් . මේවා ගේ හිතන තව 10 දෙනෙක් රටට හිටියා නම්. ඔබට ජය . Txs හරේන්ද්‍ර .
මේ වගේ අවංක, දක්ෂ, රට ජාතියට ලැදි, මනා කළමනාකරණයකින් කටයුතු කරන අය අපේ රටේ පරිපාලනට එනවානම් කොපමණ හොඳද. ඔබ දෙ දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🙏🙏🙏
අති සුන්දර චරිතයක්. ගොඩක් සතුටුයි. හරේන්ද්‍ර මල්ලි මේවගේ ලස්සන හද වත් තියන තැන් සොයා ගිහින් ප්රෙස්සක අපි ඉදිරියට ගෙනත් හදුන්වා දෙනවාට ඔබට ස්තුතියි. ඔබ දෙපලට තෙරුවන් සරණයි. 🌹🙏🙏🙏🙏❤❤❤❤. මැදපෙරදිග සිට
සුපිරි නිහතමානී මනුස්සයෙක් ඇත්ත කතා කරනවා බුදු සරණයි ඔයාට මහත්තයෝ ❤❤❤❤❤👈
කියන්න වචන නැ මටත් දුක හිතුනා ඔබ තුමාට නිරෝගී බව ලැබේවා ජයවේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Bs jp
තාත්තටයි අම්මටයි ආදරය ගෞරවය නොඅඩුව දක්වන කෙනෙකුට කවදාවත් කිසිම විදියකින් වරදක් වෙන්නෑ හීනෙකින්වත් ....
ruclips.net/channel/UCj8tPuMhEja7ogsdRKI3xZA
ඇත්තටම
What a great soul... respect, sir !
From 🇺🇸.
රසවත් කතාබහක් වගේ..බලන්න කලින් like කලා. comment කලා....
මුල් කාලේ දුක් ගැහැට විදින අයට කවදා හෝ සතුට ලගා කරගන්න පුලුවන් තමන්ගේ ආත්මවිශ්වාසය තුලින්..
j de Silva aniwa
Hoda jivitha kathawak.godak dewal gaththa e wachana tiken.oba thuman me wage weda satahanak genawatath godak pin
දෙමව්පියන්ට සැලකූ ඔබතුමාට කවදාවත් වරදින්නෙ නෑ තව තවත් වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ
අකුරක් නෑර ඇහුවා.ලස්සන කතාව..ජයවේවා ඔබට
ආසියාවේ උසම පිලිම හැදු ඔබ තුමානන් හට නිවන් දකිනා පිනකි..
Koi pansalatada pooja kare
උසම පිලිම හැදුවහම නිවන් දකිනවා කියලා මොන බනේද තියෙන්නේ 😂😂🖕
@@Nipunsathsarayoutubeමතුගම බටමුල්ල කන්ද පන්සලේ
@@Nipunsathsarayoutubep0l LP
😂
මාගේ නේතට ද කදුලු ආව ඹබ තුමාට බුදුසණයි නිරෝගි සුවේන සැමද සිටිවා !!❤️❤️❤️❤️
අම්මට තාත්තට සලකන දරුවොන්ට කවදාවත් වරදින්නේ ඔබට බුදුසරණයි
Oba me ratata ithama watina minisek budusaranai demapiyanta metharam adaraya karana oba ada me rate godak daruwanta visala adarshayak 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹
හරේන්ද්‍ර මේ වැඩ සටහන ඉතාමත් වැදගත් වගේම වේදනා යී මම කුවේට් හි සිට
ඔබ තුමා වැනි අය අපේ රට බෙිරගන්න ඉදිරිපත් වෙන්න . බුදුසරණයි ඔබට .
වැදගත් සාකච්ඡාවක්.. කේන්දර නැකත් සරණගිය අයට කනේ පහරක්... ස්තුතියි හරේන්ද මහත්මයා..🙏
Budu sarani 🙏🙏🙏🌎🌎🌎
දෙමාපියන්ට සලකාන අයට වරදින්නේ නැහැ බුදු සරණයි ඔබතුමාට
මමත් ජගන් ඉන්වෙස්මන්ට් එකත් එකතු වෙලා ඉදලතියෙනවා.. නමුත් කතාව දන්නේ අද .හරිම හැගුම් බරයි..ජයශුි .
ඒ දා අර කාලකන්නි මිනිහව නැති කරා නන් අද මීට වඩා මේ සමාජය වෙනස් දියුණු එකක් වෙන්න තිබුනා ජිවිත සිය දහාස් ගානක් තාවමත් ජිවත් වන්නට තිබුනා...!
උත්සහය,උනන්දුව, තව කෙනෙක්ට හැදෙන්න කියලා දෙන එක,❤️❤️😍😍
Very inspirational story.... I loved his respect and love for his parents...
අද අපේ දේශපාළුවන්ගෙ ඇස් ඇරවන්න මේ වගේ අයගෙ ගැන මෙහෙම දාන්න ඕන.දැන් අය නම් වාසි ගන්න නොකරන දෙයක් නැහැ .ඔබ උතුම් කෙනෙක් .ඔබට සදා සැප ජය!අදහන්න ඕන චරිත. මේ වගේ දේවල් මේ විදියට එලි දක්වන හරෙන්ද්‍ර ඔබට හරි පින්,ඔබටත් ඔබේ මෙහෙවර තුලින් තවත් ඉදිරියටම යන්න ලැබේව්! බුදු සරණයි !දෙපලට ම ජයෙන් ජය!
රටට පූර්වාදර්ශයක් , ඔන්න හැදෙන්න මිනිහෙකුට ඇති මෙ ටිකත් ..ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ජගත් විතාන මහත්තයො ඔබට budusaranai devi පිහිටයි තව තවත් ඔබ දියුණු වේවා.
අදත් හොද සුන්දර සාකච්ඡාවක් කරා හරෙන්ද්‍ර් මහත්තයො වටිනාකමක් දිය යුතු මහත්මයෙක් කියලයි මගේ හැගිම නම්
Jagath withana mathiduni Menna mage Uththamacharaya🙏🙏🙏🙏🙏
හරිම නිහත්මානි පුත්ගලයෙක්..දේර්ගායු ප්‍රාර්තනා කරනවා...
කියල වැඩක් නෑ ,කියන්න වචන නෑ හදවතින්ම මොන තරම් ආදර්ශමත් පුද්ගලයෙක්ද,හරේන්ද්‍ර ඔබතුමාටත් ස්තුති මෙවන් ආදර්ශමත් චරිතයක් ඉදිරිපත් කළාට.ජයවේවා ජගත් මහත්මා ඔබටත් ....
ඔබ හරි පිංවන්ත අව්‍යාජ මහත්මයෙක් තවතව දියුණුවෙන් දියුණුවටම පත්වේවා.
අවසානයේ සන්වේදි උනා.ආදර්ශමත් චරිතයක් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
He is such a great human being who loves his motherland,religion,our treasury Elephants...what a great soul ...may triple gems bless you 🙏🙏🙏
වෙනසට අරුතක් . දූෂණයෙන් තොර හෙටක් සඳහා දැන් පවතින තත්වයෙන් රට ගොඩ නගන්නට මෙන්න රටට අවශ්‍ය කෙනෙක් . මිහිකතගේ දරුවෙක් .තෙරුවන් සරණයි ! 👌🙏
Ada thamaii jagath vithana gena hariyatama danagatte. ♥️♥️
සුන්දර කතාබහක්.ස්තුතියි හරින්ද්‍ර ඔබට
Congratulations to JAGATH WITHANA for good Decision for the GOOD LIFE.
BLESS YOU.
Thanks.
අහන්න අසා හිතන කාටව❤️
ජගත් මහත්තයා කියන්නෙ real ම චරිතයක්.💪😌✨️..ලංකාවෙ ගැම්මක් තමයි.💪.සමහර උන්ගෙ comment දැක්කම හිතාගන්න පුලුවන් උන්ගෙ කුහක කම.😅