මම මගෙ අරමුණට ගියා , ආයෙ මම දකින්න කලින් විදියට දකින්න ලැබෙන්නෙ නැ... කිරුළපන හිමි හඩපට නිකුත්කරයි..

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 152

  • @sashawijesingha7408
    @sashawijesingha7408 Час назад +4

    අපි හැමදාම ඔබ සමගයි. මගේ කල්‍යාණ මිත්‍රයා

  • @tusetuse3853
    @tusetuse3853 7 часов назад +12

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්ස නැවත වඩ්න්න බුදු සසුන රැක ගන්න මව් බ්මට වඩ්න්න ගරු කරනවා අපි ඹබ වහන්සේ ට බුදු සරණයි

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 9 часов назад +31

    ලොවේ කොහේ වැඩහිටියත් අපි ඔබ වහන්සේ සමගයි

    • @hamabey9142
      @hamabey9142 2 часа назад

      Yahanata wadapn handawata un wahansege😂

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 Час назад

      දැන් සිවුරු ඇරලා වැඩ ඉන්නෙ 😂😂

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 8 часов назад +5

    ඔබ ගෙ මග පෙන්වීම ඉදිරියටත් රටට අවශ්‍යයි.... තෙරුවන් සරනණයි ඔබට....

  • @helenfernando1528
    @helenfernando1528 3 часа назад +3

    තෙරුවන් සරණයි පින්වත් suwaminwahansa ..🙏🙏🙏

  • @Lakshan-b3y
    @Lakshan-b3y 10 часов назад +44

    මහණ වෙලා හිටියද උපවැදි වුණාද කියන එක අපිට අදාල නෑ. මොකද ඔබ රකින සීලය වෙනස් වුණාට දහම් දැනුම එහෙමමයි. ඒවගේම රට සිංහල ජාතිය සම්බුදු සසුන වෙනුවෙන් තිබූ ආදරය හා ගෞරවය තවමත් එහෙමමයි. එනිසා පැවිදි බවේ හිටියත් නැතත් මේ බුදු සසුන වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම ඉටුකරන්න. අවජාතකයෝ ටිකක් ඉඳගෙන එහෙන් මෙහෙන් කෑගහනවා ඒවා ගණන් ගන්න එපා. සිංහල ජාතියත් සම්බුදු සසුනත් විනාශ කිරීමට බොහෝ සැලසුම් ක්‍රියාත්මකයි. ඊට එරෙහිව සිංහල බෞද්ධයන් ශක්තිමත්ව ගොඩනැගිය යුතුයි. මේ උතුම් බුදු දහම රැක ගැනීම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට ම පැවරුණු යුතුකමක් සේම වගකීමක්. එය නොපිරිහෙලා ඉටු ඉටු කරන්න මැරෙන දවසට සැනසීම මැරෙන්න පුළුවන්......🙏

    • @kalukumi2826
      @kalukumi2826 8 часов назад

      දහම් දැනුම විතරක් තිබුනාට මදි , එවා ප්‍රැක්ටිකල් නැත්නම්. මේ හාමුදුරුවෝ දේශනා කලාට ඒවා ජීවිතයට එකතු කරගෙන නෑ. සිවුර දාලා ගියානම් ඒකට හේතු බණ අහපු මිනිස්සුන්ට වැඩක් නෑ. ඒවා කියාපාන්න දේවල්වත් මිනිස්සුන්ට සත පහකවත් ප්‍රයෝජනයක් නැති නිෂ්පල කතා. මේ බුදුහාමුදුරුවේ ප්‍රතික්ෂේප කල දේවල්.

    • @kanchanaperera9072
      @kanchanaperera9072 4 минуты назад

      Awajathakayek thopi Minisunwa andala thamange jiwite Sapa wath karaganna eka

  • @Kiran-u8b
    @Kiran-u8b 4 часа назад +14

    මහ රෑස්ස ගස් වගේ පෙන්නන් හිටියට පිදුරු ගස්😂😂🎉

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 6 часов назад +4

    karagaththawoo කුසල් බලයෙන් newatha සසුන්ගත වීමට සිතක් පහල වේවා යම් දිනක.තෙරුවන්සරනය්.!!!

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 8 часов назад +6

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @edu_helper_for_al
    @edu_helper_for_al 7 часов назад +8

    පැවිදි වීම හෝ උපැවිදි වීම තමන්ගෙ කැමැත්ත සහ අයිතිය.
    පන්සිල් වත් රැකගන්න බැරි අය බොරුවට බැනලා අකුසල් කරගන්න එපා😅

  • @DisnaRajapaksha-u1f
    @DisnaRajapaksha-u1f 8 часов назад +8

    🙏🌺🌼මේ සසරේ මට හමු වූ කල්‍යාණ මිත්‍ර යානෙනි...ඇසට දකින රූපයේ අනිත්‍ය තාවය ඔබ වහන්සේ ගෙන් අවබෝධ කරගත් අපි මේ කුරිරු ලෝකයේ සුවසේ ජීවත් වෙමු ..උදව් ගත් අය ම අවි අමෝරා සටනට එද්දී ආදරය කල අය ම අනාදරයෙන් සිත් රිදවද්දී ඔබ වහන්සේ කියලා දුන්නු ධර්මය නිසා නොදැක්කා සේ නොඇසුනා සේ සිටිමි .වසර 4 ක් පුරා ඔබ ගෙන් ඇසූ යේ බුදු රජාණන්වහන්සේගේ පිලිවෙලට පිරිසිදුව සකසා සෝවාන් මාර්ගය දක්වා අවධි කල යුතු සප්ත විසුද්ධියයි...අපි ට මේ ධර්මය අවබෝධ කරවන්න ට ඔබ ගත්තා වූ වෙහෙස මහන්සි ය ඇත්තටම සමහර කම්මැලිකම ආපු මොහොත වල් වලදී ඒ කැපවීම මතක් වී යලිත් භාවනා කල මොහොත වල් අනන්ත යි..හැම භාවනා වාක්‍යයක් සදහා ම ඊට අදාළ ව බන දේශනා වක් තිබුනා ..ඇත්තටම ඔබ වැනි කල්‍යාණ මිත්‍ර යෙක් අපි ට ලැබුණේ පෙර මා කල පින් දහම් නිසාම යි.. මේ රූපයේ ස්වභාවය ...මේ රූපයේ ඇති අනාත්ම බව..මේ ලොව පවතින අධ්‍යාත්මික හා භාහිර කිසිදු රූප යක් තමා ගේ වසගයේ නොපවතින බවත් සසරේ මේ අවිද්‍යාව ,,තෘෂ්ණාව ,,ආහාර ආදී දේවල් නිසා ම රූප හටගෙන නොයෙකුත් දුක් අනුභව කරමින් සසරින් සසරේ ගමන් කරන ආකාරය ත් ඔබ වහන්සේ ගෙන් උගත් අපි ඔබ වහන්සේ ගේ උපැවිදි වීම පිලිබද ව අල්ප මාත්‍රයක් තරම් වත් කම්පා නොවෙමි ..අපිට මෙතරම් අවබෝධ යක් දුන් ඔබ වහන්සේ තුල ඇති අවබෝධ ය ආපසු නොහැරෙන බව දනිමි...මිනිසුන් ඔබ වහන්සේ ගැන සැබැවින්ම නොදැන නොදැක කියන කතා වලට සමාවන්න ..ඔබ වහන්සේ ඔවුන් ටද කරුණා ව දක්වන බව දනිමි ..ඔබේ ගුණ ය දන්නා නිසා කියමි... බුදු න් වහන්සේ දේශනා කලේ නිය පිටින් ගන්නා පස් පිඩක් තරම් ප්‍රමාණය ක් තමා සුගතියකට යන්නේ...එහෙම සූදානමක්වත් නැති මිනිසුන් ට ධර්මය දේශනා කිරීමෙන් වැඩ ක් තියෙයිද...ඔබ වහන්සේ ගේ ධර්මය අසන්නට හා භාවනා වන් වඩන්නට ඔබ මොන රූපයෙන් සිටිය ත් ඔබ වහන්සේ වටා රොක්වී සිටිනවා..රූපයට වටිනා කමක් නොදෙන ගුණ යම දකින පිරිසයි ඒ...ඔබ වහන්සේ කොහේ කොහොම සිටිය ත් අපේ කල්‍යාණ මිත්‍ර යාම පමණි .. ඔබ ගේ ධර්ම ඥානය ම ඔබගේ ඉදිරි පියවර වල් සර්සත්වා..ආර්‍ය් අෂ්ථාංගික මාර්ගයේ ම ගමන් කරත්වා..බුදු බව ප්‍රාර්ථනා කරන්නේ නම් සසරේ සියලු ආත්මයක් ම ඊට අදාළ ව සැකසේවා..එතෙක් නිදුක් නීරෝගී බාවය ,,ලැබේවා 🙏🙏🙏 මෙතෙක් ධර්මය උගත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ලාටද්. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර යන්ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @skyelctronic
    @skyelctronic 7 часов назад +7

    ධම්ම විජය නැති උනාට ඇපල් විජේ ඉන්නවනේ

  • @sriyanijayatilleke189
    @sriyanijayatilleke189 8 часов назад +24

    දැන් ඇමෙරිකාවේ ඉන්න බුද්ධිමත් ජනතාවට අභිධර්මය කියාදෙන්න. ලන්කාවේ ඉන්න පවුකාරයන්ට කවදාවත් නිවන අවබෝධ කරලා දෙන්න බැහැ . ඔබතුමා හොඳ ගුරුවරයකු වේවි !!👏👏👏

  • @indusharma1404
    @indusharma1404 9 часов назад +12

    තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ ලන්කාවෙ න් ගිය එකට ගොඩක් කනගාටු වක් දැනුනා. කොහෙ හිටියත් ඉක්මනට නිවන් අවබෝධය වේවා 🙏

  • @Devil678-j9j
    @Devil678-j9j 7 часов назад +5

    අනෙ yt එක නම් නවත්තන්න එපා ඊයෙට් බන එකක් ඇහුවා 🙏🙏

  • @MalaDamayanthi-tm2ew
    @MalaDamayanthi-tm2ew 8 часов назад +3

    ඉක්මන් නිවන් සුව පතමු.

  • @SriyaniChandralatha-hw3hb
    @SriyaniChandralatha-hw3hb 10 часов назад +18

    සාදු ,සාදු ,සාදු ,, සුවාමීන් වහන්සේ ට තෙරැවන් සරනයි ,,,, දැන් සමාජය හරි ධරුනුයි,,සුවාමීන් වහන්ස ,,,, ✋

    • @thusharimuditha5261
      @thusharimuditha5261 10 часов назад +4

      යහපත් සමාජ මෙහෙවරක් කල ඔබට නිවන් මග දුර නොවේවා

    • @boom6116
      @boom6116 9 часов назад +1

      😂😂😂

  • @ranjanih.k6339
    @ranjanih.k6339 8 часов назад +2

    ඔබ වහන්සේට කොහේ සිටි යාත් මට නම් කිසිම දවසක් අමතක නොවනන්නේ

  • @jinulanawarathna
    @jinulanawarathna 7 часов назад +5

    Horek

  • @SeatSeatsss
    @SeatSeatsss 6 часов назад +2

    සාදු සාදු සාදු

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 8 часов назад +5

    මං කතෝලික කෙනෙක් නමුත් ඔබව ගොඩක් ගරු කරන කෙනෙක් 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @TheQueen-y6j
    @TheQueen-y6j Час назад +1

    නැවත ගිනිගොඩට නොවැටී පැවිද්ද රැකගන වේදිකාවෙන් බැස ජීවත් වෙන්න තිබුනා හුදකලාව

  • @hioio2533
    @hioio2533 7 часов назад +3

    පින්වත් ස්වාමීන් වහන්ස බණ නොකීවට කමක්නෑ නැවත පැවිදි බිමට වඩින සේක්වා මම ඔබ වහන්සිගෙ බන අහන ශාවකයෙක් වෙමි ඔබ වහන්සෙ බණ දේශනා කරන හැම විටකම කීවේ මම මේ බණ කියල යන අතරතුරේ මරනයට පත් වෙන්න පුලුවන් ඔබලට එහෙම මම අපවත් වෙලා කියල අහන්න ලැබුනොත් ඔබල අඩනවද ඇහුව නිද හැම දේශනාකම එහෙම අහනව නේද ස්වාමීන් වහන්ස ඒක එහෙම අහන්න ලැබුනා නම් අඩන්නෙ නැතුව ඉන්න තිබුනා ඒත් ස්වාමීන් වහන්ස දැන්නම් අඩනව නොවේ ඇඩෙනව ඊයේ මේ සිද්ධිය අහපු වෙලේ ඉදල හැම මොහොතකම ඇඩෙනව ඇයි වර්තමාන ධර්ම භාණ්ඩාගාරික සිවුරැ හැරදා ගියේ කියල. ස්වාමීන් වහන්ස කොච්චර දුකද කියනව නම් අද උදේ ඇහැරැනේමත් ඇයි ධම්ම විජය ස්වාමීන් වහන්සෙ උපැවැදි වුනේ කියන සිතුවිල්ල එක්කමයි..ඇත්තටම හරිම දුකයි .සාසනය විනාශ කරන්න බලා ඉන්න නිරාගමිකයන්ට උන් කියපු දිවල් ඇත්ත කියල ඔප්පු කරා නේද කියල හිතෙනවා ඔබ ගත්ත තීරනය වැරැදියි සිය දහස් වාරයක්ම වැරැදි ඔබට නිදහස අවශ්‍ය වූවානම් වනගත වෙලා බවුන් වඩන්න තිබුනා ඇයි සිවුර හැරදා ගියේ .තෙරැවන් සරනයි ඔබට(ඔබ වහන්සේට)

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 8 часов назад +3

    ඔබ වහන්සේ ගේ බණ මම මැරේන තුරා අස්මි.

    • @andrewjaz5246
      @andrewjaz5246 4 часа назад +1

      ඒවා අසාගෙන බුරුවෙක් වෙමි.

    • @nuwanperera2055
      @nuwanperera2055 3 часа назад +1

      Mama buruwek wemi😂😂😂

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 9 часов назад +4

    සාදු සාදු ස්වාමීන් වහන්ස

  • @lasithrangana4184
    @lasithrangana4184 9 часов назад +5

    කර්මය අවබෝධ කර ගන්න.😊

  • @kinurigimhani8485
    @kinurigimhani8485 3 часа назад +2

    ආ හා හා ( Level) තමා නේ . ඉතින් කියන්නකෝ ආ මගේ ඉ ලන්ඩාරියා 🧢🧢🧢🧢🧢🧢💍💍💍💍💍💍🏅🏅🏅🏅🏅🏅🏅🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️💤💤💤💤💤💤....

  • @devikapayagala6301
    @devikapayagala6301 8 часов назад +2

    Harima katha kathama wadak, private groups walata ewapu message eka publish karanna tharam amanusika wela.. Kelehiguna nathi minissu..

  • @rohanaglife7747
    @rohanaglife7747 7 часов назад +2

    බුදු දහම මේ තරම්න් හරි පැවතිමත් පුදුමයි, දායක සභාව දිහා බැලුවම.

  • @dilanitdida8425
    @dilanitdida8425 8 часов назад +2

    Theruwan saranai

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j 8 часов назад +3

    අනේ ඇයි එහම උනේ මම හරිම කැමැත්තෙන් බණ ඇහුවේ OL ඉවර වෙලා Al වෙනකම් කරේ ඔබ වහන්සෙගේ බණ අහපු එක ඇයි ඔබ වහන්සේ අපිව දාලා ගියේ😢😢😢

    • @OvilVish
      @OvilVish 6 часов назад

      මමත්

  • @udenisampath5806
    @udenisampath5806 9 часов назад +13

    තවත් සංදර්ශනයක් මෙසේ සමාජගත වූ බව කණගාටුවෙන් දන්වමි...

  • @shiranmahesh6835
    @shiranmahesh6835 9 часов назад +2

    Obawahanseta namaskarawewa

  • @maanumusic
    @maanumusic 9 часов назад +3

    🙏🙏🙏

  • @dansuhkakasunjith671
    @dansuhkakasunjith671 6 часов назад +2

    හරියට මහන වුනා නම් හොදයි 😅😅😅😅😅

  • @galindadahanayaka5991
    @galindadahanayaka5991 8 часов назад +3

    In this universe ,whoever ...whatever .., dnt cre , wherever....be well vth ur g8rt spritual inteligence 4 using others...may anter path ..in dis universe ...4 deep understng...🙏🌼🍀

  • @PhoneFixLK
    @PhoneFixLK 9 часов назад +8

    හොරා කැවා ගියා

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 9 часов назад +4

    නසරාණි හැත්ත දෙන උපදෙස් දිහා බළලා පණ පලයන් පෙරේදා 😅

    • @sbandara2846
      @sbandara2846 9 часов назад

      නමිබරේ දෙන්න

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 3 часа назад +1

    දර්ම අවබෝද නැතිව දර්මය දෙසනා කිරීමේ ප්‍රතිපල. ගම්පහ මහානාම හාමුදුරුවොත් මේ වගේ.

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 9 часов назад +3

    🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 3 часа назад

    Teruwansarani.pinwath.suwamin.wahansa.🙏🌷

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 9 часов назад +6

    මෙයට එකම හේතුව ධර්මය නොදැකීමයි.....

    • @edu_helper_for_al
      @edu_helper_for_al 7 часов назад

      ඔය වාක්‍යයෙන්ම තේරෙනවා ඔබේ ධර්මඥානය😅

  • @sumobro9487
    @sumobro9487 9 часов назад +3

    mutanam den hodatama track.

  • @pakaya8007
    @pakaya8007 5 часов назад +1

    මුගේ දායක සභාව පව් අන්තිමට sugar අම්මා කෙනෙක් හම්බ වෙලා 😂

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 9 часов назад +10

    අරමුණ ඉටුවිය. දස සංයොජන පුහීන කලා
    උතුම් රහත් භාවයට පත්වුණා. සාදු සාදු සාදු

  • @thinkdifferent257
    @thinkdifferent257 34 минуты назад

    නිදහස් උනා කියල කියන්නේ සසරින් ද😂😂😂😂😂

  • @KaveeshaHewapathiranage
    @KaveeshaHewapathiranage 6 часов назад

    ❤❤❤

  • @SR-dz1ed
    @SR-dz1ed 2 часа назад

    සිවුර විසි කරමින් බන ශාලාව පුරා දුවනනොට සිත තුල අවුලක් බව දැන ගත්තා. ඔහොමයං.

  • @SuwarnalathaMalkanthi
    @SuwarnalathaMalkanthi 5 часов назад +1

    කඩෙ ගියා

  • @karunagarnraja3561
    @karunagarnraja3561 8 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 4 часа назад +1

    මෙයා ධර්මය Neme Beduwe.සිවුර Dagana
    කරේ .desa palanya

  • @andrewjaz5246
    @andrewjaz5246 4 часа назад +1

    තවත් පොර ටෝක් ඕනේ නෑ. යන ඉලව් වක පල.

  • @MariymSamanthi
    @MariymSamanthi 9 часов назад

    🎉🎉🎉

  • @danushkadanushkamadushan6789
    @danushkadanushkamadushan6789 5 часов назад

    රෙස් වැඩි කියලයි මට හිතෙන්නේ,,දාහම නැතිවෙලා නැ

  • @boom6116
    @boom6116 9 часов назад +3

    පැන්න නේද😂😂 වෙලාවට දකින්න නැත්තෙ NGO සල්ලි පක්ෂවලට කඩේ ගිහින් කෙල වෙද්දි නවත්වන්න උනා

    • @edu_helper_for_al
      @edu_helper_for_al 7 часов назад

      NGO වලට කඩෙ යන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධම් දේශපාලන පක්ෂයෙ දෙවෙනි චරිතය😂😂😂

  • @MalaDamayanthi-tm2ew
    @MalaDamayanthi-tm2ew 8 часов назад

    ❤🎉❤🎉❤🎉❤🎉❤

  • @lankaspace
    @lankaspace 8 часов назад

    Mata nam harima wedanawak danuna me theeranaya gana eth kampa nowenna uthsaha karanawa darmathawak kiyala hithala mama obawahanse ge godak dharma deshana baluwa therum gaththa minissu nisa me gaththa theerane waradi kiyala hithenne

  • @DD-nl7rv
    @DD-nl7rv 9 часов назад +1

    K Sujewa ta jaya wewa!

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 5 часов назад

      ඇයි කේ සුජිවා චන්දෙ ඉල්ලුවද
      දන්නෙවත් නැනෙ අපි😅

    • @DD-nl7rv
      @DD-nl7rv 3 часа назад

      @ eki set karapu trend ekane bn me paththu wenne 🤣 meketh konaka sujeewa kenek nathi wunoth kapanawa kana! 😜

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 7 часов назад

    🙏🏻🙏🏻❤🙏🏻😭

  • @gmeye6503
    @gmeye6503 Час назад

    😂අපි මොකටද ප්‍රශ්ණයක් කරගන්නෙ...යන්නෙ සිවුරේ ඉදගෙන කරගන්න බැරි දේවල් ගිහිගෙයිද කරගන්න නෙ😅ඉතිං ඕකට අනිත් අයට චෝදනා කරලා වැඩක් නැ..තමන්ට උවමනා නිසා ගියේ

  • @Yasawathie
    @Yasawathie 8 часов назад

    මම ඔබගේ ..බන..කුවේට්

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 9 часов назад +3

    Very weak monk.
    Not interested.

  • @punyakumari1067
    @punyakumari1067 8 часов назад +2

    Ganak kapadia gaththa giya

  • @sashawijesingha7408
    @sashawijesingha7408 Час назад

    අපි දැන් ඔබ වහන්සේට මොනා කියලද කතා කරන්නේ?

  • @ramiru_vip
    @ramiru_vip 4 часа назад +1

    ඇපල් විජේ කියන්නෙ ඇයි..

  • @SD-uh9zo
    @SD-uh9zo 9 часов назад +1

    Ambakaragena rata pannaa.bududahama wikunuwaa..rakka banak naa
    Ane anee

  • @Imtheboss6905
    @Imtheboss6905 11 часов назад +7

    සාදුකාර දෙන්න පිංවතුනී එන්න අපි මොහුට තව රැවටෙමු😂💔

    • @UdamaNethmi
      @UdamaNethmi 9 часов назад

      ඔබ රැවටුනාද ඔබෙන් ගත්ත දෙයක් තියද

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 7 часов назад +1

    ඔහු ගේ අරමුණ කරා ගියා එපමණයි මිනිසුන්ට දගලන්න තරම් දෙයක් නැහැ

  • @WataddaraWataddara
    @WataddaraWataddara 8 часов назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lahirusampath3392
    @lahirusampath3392 3 часа назад

    Jathiwadaya ha rajapshalata kade giye oka karaganna thamai

  • @seanravi
    @seanravi 9 часов назад +3

    salli hambakara, porage targets walata GIYA.... usa yanna hoda wadak, deshapalynta kade gihin salli hamba kara hodata.... uge targets cover 🤣🤣

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 часа назад

    මට කියන්න තියෙන්නේ පේත වත්තු විමාන කියවන්න, කියලා,

  • @k.t.alexander9985
    @k.t.alexander9985 5 часов назад

    Oba wahanseta thibuna upawadi no ee wena rataka pansalakata wadinna nathnam dayaka pirisa ge udaw athiwa wena rataka jeewath wenna siwre Idagenama.... Oya kata hada,. Rupaya labagath prasidhiya watinne gihi geyata.... Nathiwa me anawaratha sansare.... Saman ya jeewithayata bowei... Wadi kal noya Nawatha siwre hi dakinna pin labethwa...... 🙏

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 9 часов назад +7

    සාසනයේ ඉන්නම බැරි දෙයක්ද දන්නෑ උනේ. බන කියාපු විදිහට මම නන් කවදාවත් හිතුවේ නෑ සිවුරු අරියි කියලා. බොහොම 😥කණගාටුයි

    • @sbandara2846
      @sbandara2846 9 часов назад

      සිවූරූ හැරල නෑ වෑරදිලා ඔයාට

  • @UdithaNalinda
    @UdithaNalinda 8 часов назад +4

    ඔබේ පොත් බලන්න ...අපි හරක් වෙන්න ඕනේ

    • @edu_helper_for_al
      @edu_helper_for_al 7 часов назад

      පන්සිල් ටික කියන්න මහත්නයා. ඒකවත් රැකගන්න බැරුව නේද මෙ😑 සිවුරු ඇරියා කියලා ධර්මඥානය අඩුවෙන්නැ

  • @free_soul1111
    @free_soul1111 5 часов назад

    The comments😂😂😂😂

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 7 часов назад

    අපි කිව්වා නිවන් දකින්න ඇදුම අදාල නෑ කියල.

  • @Rmd289
    @Rmd289 12 часов назад +12

    හම්බුකරගත්තා - පැන්නා..😅😅😅😅

    • @sbandara2846
      @sbandara2846 9 часов назад

      පිනට රූපියලක් නොදි කරබගණ යිදපං

    • @nuwanperera2055
      @nuwanperera2055 3 часа назад

      ​@sbandara2846uba tyna tikak didi twa ganayekwa rata pannapan😂😂😂😂

  • @SanjeewaprasannaSanjeewaprasan
    @SanjeewaprasannaSanjeewaprasan 8 часов назад

    Lankawa. Hitiya am siura nati. Wanawa

  • @Sandakathmini01
    @Sandakathmini01 4 часа назад

    අපට
    පිටකවරය
    වැඩක් නෑ

  • @Naturescenario507
    @Naturescenario507 10 часов назад +12

    සිවුරෙ ඉන්නකන් ජාතිවාදය අවුස්සලා අවුස්සල දැන් රට පැන්නා

  • @domijayawardena9495
    @domijayawardena9495 9 часов назад +5

    සසර දුකින් ගොඩයන්නයි පැවිදි. වුනේ
    ඒ අරමුනෙන් පිලිපැද කී ලෙසම. බනේ
    කල්ගත කලත් මරු පැරදිය නොහැකි තැනේ
    නව පිලිවෙතක් වෙත යොමුවිය කිරුල පනේ.

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 5 часов назад

      ධම්ම විජය හිමි වැඩියේ කොතැන අනේ
      ශාවක පිරිසගේ හදචත් සසල උනේ
      මන්දැයි සිතට කවි සිතුවිලි පහල උනේ
      වඩිනු මැනවි හිමියනි යලි කිරැලපනේ

  • @thilakawijesekara2613
    @thilakawijesekara2613 9 часов назад +3

    අලුත් පොත් අව්ශ්‍ය නෑ..පෙරපු පොත හොඳටම ඇති..මොකද ඔය හැම තිස්සෙම බොරුවට හිනාවෙන්නෙ...ඔයා කැඩිච්ච ඉංග්‍රීසි කෑලි දාගෙන කතාකරනකොට සුද්දෙක් වගේ කියලද හිතාගෙන ඉන්නෙ..🤣🤣🤣🤣

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 9 часов назад

    Lankaawe dawena prashnayak ..

  • @SisirakumaraSisira-c3e
    @SisirakumaraSisira-c3e 10 часов назад +2

    හොරුන්ට සැනසීමේ ඉන්න පුළුවන්ද බං

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 6 часов назад

      තමුන්ගෙන් මොනවද හොරකන් කරලා තියෙන්නේ.

  • @DMGVDasanayake
    @DMGVDasanayake 2 часа назад

    ඔයවගෙ අය තමයි ඇන්නා පැන්නා කොම්පැනි

  • @Mahe-v8k
    @Mahe-v8k Час назад

    😂

  • @CH6097-g2p
    @CH6097-g2p 8 часов назад +1

    ane giyanam katavahan idahanko.. puduma vadayak me yakagen thiyenne

    • @gimhaninawodya7963
      @gimhaninawodya7963 7 часов назад

      ඔයා ඇයි අනේ ඕව අහන්නෙ. දැක්කම ඕව click කරන්නෙ නැතිව වෙන දෙයක් බලන්න.

    • @nuwanperera2055
      @nuwanperera2055 3 часа назад

      ​@@gimhaninawodya7963apple wije bota kepuwada😂😂😂😂

  • @Athula12165
    @Athula12165 6 часов назад

    හාපෝ පලයන් පලයන් ලොකු දෙයක්.. 😡

  • @lukeluke3283
    @lukeluke3283 8 часов назад +1

    Ratata loku saapayak weala hitiyea UBA sewura daageana hodata hamba karala gaanuth eakka full fun gatthu ubata soba darmayen daduwan labeai

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 6 часов назад

    කිරුලපන බෝම්බයක් පිපිරුවනම් මේ තරම් ප්‍රසිද්ද වෙන්නේ ne.

  • @Vihanga_HS
    @Vihanga_HS 3 часа назад

    Apankala loritok

  • @jayasundaraaravinda-ic3xc
    @jayasundaraaravinda-ic3xc 35 минут назад

    mungen bana ahapu unta ihin wadaka naha

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 10 часов назад +4

    බෞද්ධ ජනතාවට පුදුම සන්තෝසයක්!!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 9 часов назад +2

    හොරුන්ට සපෝට් කරන්න මරු මැෂින් අනේ බුදු හිමියනේඔබ වහන්සේ දේශනා කල දහම විකුණන මෙවන් අය හික්මවන්න්වෙ කෙසේද ....හොරුන්ගේ ශක්තියක බලය 😢

  • @karunanayake2002
    @karunanayake2002 Час назад

    diṭṭha-dhamma-vedanīya-kamma:

  • @PThelp81
    @PThelp81 9 часов назад

    😂😂😂😂

  • @PadmasiriWickramarathna
    @PadmasiriWickramarathna 8 часов назад +1

    ශ්‍රී ලංකාවේ වාසනාව..😂😂😂😂

  • @SitharaSithara-wh5gi
    @SitharaSithara-wh5gi 8 часов назад +1

    mokdd yko me une . siura leftd minisuunt ban kiy kiy idl siur dl gihin .

  • @niroshanirosha4043
    @niroshanirosha4043 6 часов назад

    🤣🤣🤣🤣