Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබගේ දැන්වීම් ප්‍රචාරණය කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න Contact: 0704845792 (Whatsapp only)⭕Message සුධර්මාරාමේ රිලවා... on WhatsApp. wa.me/94704845792
👍👍👍👍මේ පොලිස් නිළධාරියා කියපු දේ නිසා සමාජයේ පිරිස් බොහොමයක් මේ පොලිස් නිළධාරියාට බැන්නා නිසා අපිත් මේ නිළධාරියා කියපු දේ ඇත්තද කියලා වාහනේ යන කොට පරික්ෂාවෙන් බැලුවා. ඒ පොලිස් නිළධාරියා කියපු කතාව 100% හරි.
පාර මාරුවෙන මිනිහෙක් දැක්කද😂
@@gayathchathuranga5121 චතුරංග.. මම සැහැල්ලු වාහල ලයිශන් ගත්තෙ 2010 අවුරැද්දෙ. දැන් අවුරැදු 15ක් වාහන පදිනව. ලොරියකුත් ඒ වාහන අතරෙ තියෙනව. පොලිස් නිළධාරියා කියපු කතාව ඇත්ත. බස් එක ඉස්සරහින් කවුරැ හරි මාරැ වෙනවද කියලත් සමහර වෙලාවට පේනව බස් එක සහ අපි පදින වාහනය පාරෙ තියෙන විදිය අනුව. ඒක නිසා හරියට ජිවිතේ අත්දැකීම් හම්බෙනකම් අනිත් මිනිස්සුන්ට හිනා වෙන්න එපා.🥰
Mamath benna hebei 17th jan katunayake ctb bus 1 yatin godakaweladi mama dekka.matath terune a wele.
ඒ කථාව 100% නිවැරදියි
පිස්සු තමා රෑට ඉස්සරහින් එන වාහනේ එලිය පේන්න ඕනේ නිසා තමා ඔය කතාව හැදෙන්නේ නැතුව මේ ඉස්සරහා යන වාහන පේන්න නෙවේ
කතාවනම් හරියටම හරි කන්දක් අදිද්දී ඇත්තටම පේනවා බොසා
සර් ඔය කියන කතාව හරියටම හරි. මමත් මේ අත්දැකීමෙන් කියන්නේ. කරුමේ කියන්නේ පොලිසිය තියෙන්නේ ඉන්න සමහර මහත්වරු තව කෙනෙකුට යම් දෙයක් පැහැදිලි කරන්න දන්නේ නෑ. නැත්නම් අවේගයෙන් තමයි කතා කරන්නේ. දකින අහන කෙනත් ඒවා තේරුම් ගන්නේ ඒ පුද්ගලයගෙ දැනුම බුද්ධි අනුව.
Wahana newei bus eka pitipassen minissu maru wenawa oya widihata mama dakala thiyenne.
පාර මාරුවෙන මනුස්සයෙක් දැකලා තියෙද 😂මං නම් වාහන දැකලා තියෙනවා මිනිස්සු දැකලා නෑ
😂😂 මී හරකා@@gayathchathuranga5121
වාහන එනවත් පේනවා,මිනිස්සු යන එන පාර පනින එකත් පේනවා..
ඇත්තටම පෙනෙනවා වාහනයක් කල්පනාවෙන් එලවන ඕන කෙනෙක් දන්නව
පොලිස් නිලධාරියා කියපු කතාව හරියටම හරි. 👍👍👍
ඒ කියන විදියට ඇත්තටම ඉස්සරහ පේනව පොඩි කදුගැටයක් උඩින් වගේ යද්දි,ලවට චායාව වගේ පොඩ්ඩක් පේනව වාහනයක් එහෙම තියනව නම් ඉස්සරහ,ඇත්තටම ඒ පොඩියට පේනදේත් ඇති ලොකු අනතුරක් නවතින්න,ජීවිතයක් බේරෙන්න පුලුවන් පොඩි දේ පවා කරන්න ඕනි ,ඒහින්දා ඇත්තටම ඒ කාපට් එක දිගටම ගහන්න එපා
මේක ඇත්තක්...Drive කරන එකා තමා ඒකෙ වටිනාකම දන්නෙ... 🥲💔
බස් එකට ඉස්සරහින් කෙනෙක් හැපී ටයර් දෙකට මැදින් වැටී අනතුරක් නොවී බේරී ආවත් මේකාපට් එක නිසා සෙකඩ් චාන්ස් එකක් ලැබෙන්නේ නෑ.
ඔව් පේනවා නවත්තපු බස් එකක ඉස්සරහින් මගියෙක් මාරු උනොත් ඒකත් පේනවා ඒකෙන් අනතුරක් වළක්වා ගන්න පුළුවන්
පොලිස් නිලධාරියා ගෙ කතාව හරියටම හරි අත්දැකීමෙන් කියන්නෙ
ඕක ඔබ තුමා ඔප්පු කරල පෙන්න්නුවත් ශ්‍රීලංකා මීහරක් පිළිගන්නේ නෑ 😂
ඇයි මෙතුමා අමුත් මිනිසෙක් ද උ කියන ඒවා අමුතුවෙන් පිළිගන්න
,ඇත්ත
😂😂
අපරාදේ ඩ්‍රයිවර් අයියගෙයි කොන්දා අයියාගෙයි යකඩ හීන......😂😂😂
පොලීසිය හරි. මම වාහන පදවන්න පුරුදුවුණේ කඳුරට හැටන් නුවරඑළිය වගේ පලාත්වල. සාමාන්‍යයෙන් මිනීමොක් එකක් වාගේ පදින රියදුරෙකුට මේ කාපට් එක නැති එක කොච්චර වටිනවද දන්නවද ?. ඕවා ගලවන්න කියන එකේ කිසිම අගතියක් නැහැ.. අත්දැකීමෙන් දන්නෝ දනිති මෝඩයෝ ඔයවගේ තිරදමා ආවරණය කරතී............................
පාරේ වලක් තිබුනත් ඔය කාපට් එක නිසා පේන්නැතිව යනවා
Kapat ekk danne වාහනේ ආරක්ෂාවට
@kaveeshakaveesha7264 දන්න තරම තමා
😂 paara blan drive karnna. Gon kata kiynn epa. Wahana athara gap ekk tiyan drive karnna ona. Harima modai
@@nimalkanavodyaumidigi15 උඹ මොකක්ද පදින වාහනේ
😂Danna babe htto@@kaveeshakaveesha7264
මිනිස්සුන්ට ඕවා පැහැදිලි කරනවට වඩා හොදයි කට පියන් පාඩුවෙ ඉන්නවා අන්තිමට කියපු අපියි වැරදි 💔 🤒
Sir respect !කව්රුත් මේවා කියල දෙන්නෑ.අපි ඔය අත්දැකීම් ද්න්නවා..අපි වලවල් වල වවැටිල්ලා තියෙනවා අනන්ත්වත් ඔය හේතුව නිසා
කථාව ඇත්ත,කියපු විදියයි වැරදි.පිටිපස්සෙන් එන වාහනවලට වැඩිය ඕක අදාළ වෙන්නෙ ඉස්සරහින් එන වාහන වලට.මොකද බස් එකෙන් බහැපු ගමන් බස් එක යන්නත් කලියෙන් මගීන් පාර මාරු වෙනවා ඒ වෙලාවට ඔතනින් බලාගන්න එක තමයි ලේසි 👍👍✨️
උබලට හද පෙන්නපුවාම ඇගිල්ල දිහා බලන්න එපා බන් එක හෙන ගෝන්...
@@mahiyamahiya197 ගැලපීමක් නැ...🤔🤔🤔
this is 100% correct. i also use that view to check for on comming vehicles. 3:15.
වාහන එලවන එකෙක් විතරයි ඕක දන්නෙ කියලා තේරුම් කරන්න අමාරුයි. මේ රටේ උන්ට......🤔
ඇත්ත කතාව මේ අත්දැකීම මටත් තියෙනවා
Well said... absolutely right.. thanks ❤
Bus පිස්සෝ ටිපර් වෙන්න එපෝ😂
Sir hariyatama hari.දරුවන්ට top 1 ta pahadili kala.hoda guruthumek.welldone.
සර්.. ඔබතුමාගෙ කතාව 100%ඇත්ත ඒකට බැනපු අය... පරේ යනවා විතරයි.. ඉන් එහා දෙයක් නොදැක්ක අය තමයි ඒක විවේචනය කරලා අපහාසයට ගත්තේ... එකෙන් පෙන්නුම් කරේ රටේ බහුතරයකට හරි හමන් විනයක් අධයාපනයක් නොමැතිකම තමා..
පිටුපස රෝද අතරින් ඉදිරිය පෙනෙනවානම් ඒකෙන් තව වැදගත් දෙයක් තීරණය වෙනවා.එනම් වාහන දෙක අතර පරතරය වැඩි වන තරමට පිටුපස රෝද අතරින් ඉදිරිපද රෝද හොඳින් නිරීක්ෂණය වේ.අනතුරු අවම කිරීමට වාහන අතර පරතරය ඉතාමත් වැදගත්ය.මෙලෙස අමතර උපාංග සවිකිරිම නිසා එම අවස්ථාව රියදුරන්ට අහිමි වීම අනතුරු වැඩිවීමට හේතු විය හැකිය.
Super sir. Nice explanation. ❤
ඒ වගේම තමයි සර් ත්‍රීවීලර් වල පිටිපස්සේ ග්ලාස් එක
Ethakota peesar wala penwada
ඇත්ත කතාව.. ❤ලංකාවේ ගොඩාක් අයට තෙරෙන්නනම් කෙලවෙන්නම ඕන...
මේ සර්ලා පාඩමට අමතරව මෙවැනී දේවල් කියා දීමෙන් කරන්නේ මහඟු සේවයක්.අනාගත පරම්පරාව බුද්ධිමත් වෙයි.
ඔය කතාව සහතික ඇත්ත කන්දක යනකොට විතරක් නෙමේ සමතලා පාරකත් යම් සීමාවක ඉස්සරහින් එන වාහනේ පේනවා මං දැකල තියෙනව
සර් කියන්නේ වෙන කතාවන් පොලිස් කාරයා කිව්වේ ඉස්සරහ මිනිහෙක් පාර පනිනවා නම් පේනවා කියලා, අනික එහෙම බැලුවොත් ජපන් ac බස් එහෙම ලංකාවට තහනම් කරන්න එපැයි ඒවා කොහොමත් පහතයි නෙ අස්සෙන් බලන්න බෑනේ 😂
ජපන් AC bus සහ මොඩිෆයි කරපු බස් එක්ක බලද්දි 1000න් පන්ගුවක් වගේ තියෙන්නෙ
ඉතින් මෝඩයෝ පොලිස් කාරයා මොන හේතුවක් නිසා ගලවන්න කියපු කතාව හරිනේ😂😂
යකෝ ඉස්සරහ මිනිහ පේන එකත් එකයි වාහනේ පේන එකත් එකයි 😂තේරුම් ගන්න බැරි අවුලක් නෙවෙයි තියෙන්නෙ උබට පිලිගන්න බැරි අවුලක්
@Meparanamkaranawa මුලින්ම උබ ඒ වීඩියෝ එක බලලා වරෙං, ඌ කිව්වේ වාහනෙ යටින් ඉස්සරහ මිනිහා පේනවා කියලා, සර් කියන්නේ අනිත් ලේන් එකේ එන වාහනයක් ගැන සර් කියන විදිහටත් එහෙම හැමවෙලේම පේන්නේ නෑ කන්දක වගේ නම් පේනවා කොහොමත් කදු තියෙන වංගු වල සාමාන්‍යයෙන් වැඩිය overtake කරන්න යන්නේ නෑනේ සාමාන්‍ය තැනිතලා පාරක යද්දී ඔය සර් දෙන ටෝක් එක වැඩ නෑ අපිත් වාහන වල ගිහින් තියෙනවා
@ බස් පිස්සෙක් කියපන්කො කෙලින්ම 😂 ඉවරයිනෙ
Sir oba thuma hari.namuth register kalama anaturu wenne nadda
Sr ඔයා %හරි මම වෘත්තියම රියඇදුරෙක් වාහනය අතර පරතරය නිසියාකාරව පවත්වාග යාමෙන් සහ කදු සහිත මර්ගවල ඉහලට ගමන් කරනවිට මෙය ඉතා වැදගත්
I appriciate your try..sir...
Respect sir❤️
බස් පිස්සො ටිපර් අරන් එන්නෙ මේව කිව්වම😢
වාහනයක රෝද දෙක විතරක් නෙවෙයි මිනිස්සු එහා මෙහා යනවා කකුල් කකුල් මාරුවෙනවා පේනවා බයික් එකේ යනකොට බස් එකක් නවත්තලා ඉස්සර ඉස්සර කරනකොට හොඳට අවධානයෙන් බලනවා කකුල් මාරු වෙනවාද කියලා මගේ අත්දැකීමෙන් මං කියන්නේ
කතාව සහතික ඇත්ත
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත් ඉහලයි. අපේ බහුතරයක් පුරවැසියන්ට සරල සත්‍ය දෙයක් තේරුම්ගැනීමට ඇති හැකියාව බිංදුවයි. හේතුව එයාල ඉන්නේ මධ්‍යස්ත තත්වයේ නෙවෙයි. තමුන්ට හිතෙනදේ හරි කියලයි. ඒවගේම තමුන් හිතන පිළිවෙලට අන් අය හිතිය යුතුයි තමුන් කරන කියන දේ හරි කියන මට්ටමේ අනිත් අය සිටිය යුතුය කියලයි. එහෙම නොවුනම ඔවුන් අන අය සමග තරහවෙනවා ඒ අයව විවේචනය කරනවා උන් දන්නෙ නෑ උන්ට කරන්න බෑ මම විතරයි දන්නේ අපේ කන්ඩායමට විතරයි තේරෙන්නේ මම කියන කරන දේ පමණි කියලා. මම මේ කියපු දේවල් රනිල්ගේ පටන් එතනින් පල්ලෙහාට ....
ඔය කතාව ඇත්ත යකෝ....මටත් අත් දැකීම් තියෙනවා බොල....ඒ වැරදීයි කියන එකාව තලලා දාන්න ඕනේ...
ඔය කථාව හරි සර් පේරාදෙනියේ කැම්පස් එකයි මල් වත්තයි අතර තියන කහ ඉරේ වාහන බ්ලොක් එකේ යද්දී මගෙ යාළුවා බයික් එක පැදගෙන ගියේ අපි වමින් ඉස්සර කරගෙන ගියේ ගළහ පාරට දාන්න ළමයෙක් කහ ඉර දිගේ දුවගෙන එනවා මම දැක්කේ වාහන වලට යටින් මම කෑගහල නතර කර ගත්තේ එ වෙනකොට ළමයා බයික් එක ඉස්සර හටම පැනලා ඉවරයි දැක්කේ නැති නම් අපි එදා ගෙදර එන්න වෙන්නේ නෑ,..... ඇත්තටම ලංකාවේ ඉන්නේ පොතට විතරක් ඉගන ගත්තු හරක් රැළක් විතරයි එකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
A kathawa aththa sir. Thawa prashnayak thiyenawa. Athakota dan ලියාපදිංචි karala kali allanna puluwan athakota suduyakada kali anila marennada. ලියාපදිංචි karama
ටිපර් වගේ වාහන වල පැහැදිලිවම පේනවා. ඇත්තටම ඒක පසුපසින් එන වාහන රියැදුරුට පහසුවක්.අනතුරක් වීම වලකිනවා. ඒ කතාව හරියට හරි.
Good advice putha
The policeman is really correct!
Blind spot area eka ලොරි බස් වල .. පිටිපස්සෙ යන වාහනයෙ රියදුරාට ගොඩක් වැදගත් රෝද අතරින් ඉස්සරහ බලන්න ...කහ ඉරක් ලග බස් එක නැවැත්තුවොත් පිටිපස්සෙ කෙනාට පේන්නෙ බස් එක යටින්...එයාට idea එකක් ගන්න පුළුවන් ඉස්සරහ කව්රු හරි පාර මාරුවෙනවා කියලා ඒ පේන පොඩි දෙයින්
පොලිස් නිලධාරීන් කොහොමත් හරි.ඒ ඉගෙනගත්තු මිනිස්සු නිසා.කොහේවත් යන හාල්පාරුවො ඒ නිලධාරීන්ට ගොඩක් බනින්නෙ උන්ට ඒ තැනට යාගන්න බැරි උන දුකට
ඔක්කොමත් හරි චැනල් එකේ නම යකෝ😂
සර්ගෙ අත්දැකීම මටත් තියේ.ඒ කතාව හරි
යමක් පැදිලි කරලා දේනේක හොදයී. හැබැයි ගොනේක් වගේ ලංකාවේ උන් ලංකාවේ උන් කියකිය බනින්න. මු ඉන්දියන් කරයේක්ද. ගොන් පාට් දාන්නේ නැතුව හිටපන් යකෝ.
ලංකාවේ එවුන්ට තේරුම් කල්ල දෙනවට වැඩිය හොදයි සරම උස්සන් අන්නාසි ගාලක් මැද්දෙන් දුවනවා 🤣
මටනම් තැනි තලාවෙත් මිනිස්සු පාර හරහා එහෙම ගොඩාක් තැන්වල්දී පෙනිලා තියනවා ඕක ප්‍රධාන මාධ්‍ය දෙරණෙත් ගියා
පේනව නැවිල බැලුවොතින් 😂
ubanam amu gawayabn
යකො බස් එකේ ලග හිටියොත්නෙ නැවිල බලන්නෙ...උබ එරිදියෙන්ද බස් එකේ පස්සහට එක පාරට එන්නෙ...😂 ගොං මී හරක
අමු ගවයෙක්
බෙන්න වියලි කලාපෙ බිජ්ජෙක්😂
කදුවලදි වංගුවලදි ඉස්සර කරන්න පුලුවන්ද 🥹
Puluwan thanuth thiyenawa Nuwara pare.
matath oya prashnema awa mcn.. mulinma licen dipu ekawa hoyaganna ona
පුළුවන් බර වාහනයක් හා සැහැල්ලු වාහනයක් අතර ඩ්‍රයිවින් වල වෙනසක් තියනවා ඒක ඉස්සර කරන අවස්ථාවේ මාර්ගයේ ඉදිරිය හා දෙපැත්ත දර්ශනය වීම අනුව තීරණය වෙනවා
මම පලෙවෙනි වාතාවට සර් ගේ වීඩියෝ එකක් බලන මම😮😮 සර් හරිම අමුතුයි...බේක් එකක් නෑ තනියම කියලා ගෙන කියා ගෙ යනවා.... 😮😮😮
Japan Bus ehemada 😂
Japan vala thiyenne bus.meva lorry.lorryye adina evath ekka lorryaka 20-40m vath pitipassen yanna one.ethakota car ekakata itath issrh 20m athara vage duraka tiyena vahanayaka roda penava lavata
ජපානේ උබල වගේ හරක් නෑනේ..😂
තද...බ්‍රෝ😮😅😅
sira kathawa,,,,,,,,,,,,,,,,,
ටෑෆික් පොලිසියට හැම දෙයක්ම උගන්වනවා,මොඩ නුගත් කාලකන්නි ටිකක් තාමත් ඉන්නවා, ඉතිං රටක් දියුණු වෙයිද 😂
ඕක දන්නෙ අත් දැකීම් තියන රියදුරන් විතරයි.. වංගුවල එහෙම එහෙම පේන එක මාර වටිනවා.
Supiri 🎉 mage hithe tribuna .. sir hariyata kiwwa
හරියයම හරි මමත් ඒක අත්වින්දා කන්දකදි හොදට පේනවා…
ඒක ඇත්ත මටත් අද්දෑකීම්මෙන් කියන්න පුලුවන්
මේ වගේ පොඩි දේවල් පවා driving test එකේ දි කියලා දෙන්න ඕනැ. Paper එකට add වෙනත් ඕනැ. මම license ගත්තෙ 2008 . අවුරුදු 16 ක experience තිබිලා මම වෙන රටකට ඇවිත් මාස 3k practice කලා . Theory test 1ka මාරම advance. Simulator 1k කරන්නත් තියනවා. Practical 1ka 45min drive කරන්න තියනවා. අපේ රටේ driving test1ka 5min. මම ලංකාවේ බර වාහන වලට ගත්තෙ. 500m drive කලේ නෑ. Reverse කරන්න කීවා.pass කලා. 😂😂. මේ රටේ 8km විතර drive කරන්න ඕනැ. එකේදි junction 1 දි දෙපැත්ත දෙතුන් පාරක් බැලුවේ නැත්නම් ඒත් fail. අපේ රටෙත් මේ දැනුම හරියට දීල examiner ට පාගාව දීල කරන එක නවත්තලා වැඩි වෙලාවක් drive කරන්න දීල advance කළොත් විනය වැඩි වෙයි accident අඩුවෙයි,
මෝඩයොත් වයසට යනවනෙ බොසා, ඔහොම වෙනවා. 😅 නොදන්න එකෙක් හරි මේකෙන් ඇත්ත තේරුම්ගත්තනම් ඒ ඇති ♥️
ලංකාවේ බොහෝ bus වල පෙන් නෑ මන් දන්න තරමින්, 50ක් දාන bus එකේ 100ක් 150ක් load කරන් නේ යන්නේ😂😂
2025 revision එක රිලවො උබත් එකට එනවද 😂😂
yako penwa ponnayo ubala bn gnne ponnayo
@yoshithagunasinghe පිස්සෙක්ද බන් උබ
@yoshithagunasinghe මුඩුක්කුවෙ නේද තෝ 😅😅😅
@@Tharushanethsara4635 ඒකනෙ බන් පිස්සෙක්ද කොහෙද 😂
Eka witharak nenai. Nawaththala thiyana buss ekakin issarahen manussayek paninawanan eka penenawa. Eka rththa. Mama thamath eka practice karanawa drive karana kota
Meke igena gatta unda inne....na ne oka engineering walin explain karanna puluwan ...oka
ජෙප්පෝන්ට කඩේ යන ගූ බයියොන්ට ඕවා කොහොමත් හරි තමා එච්චරයි.😂👍
කාපං අවජාතක බල්ලා ජෙප්පන්ගෙ ගූ
ඉස්සරහෙන් එන වාහනයටත් වඩා, නවත්තල මිනිස්සු බස්සවලා, ඉස්සරහයින් පනින මිනිස්සුන්ව පේනවා
Ithin police karaya kivve issarahin para payina eka penava kiyalane 😂😂
අනේ මී හරකෝ police එක්කෙනා කිව්වේ මිනිහව පේනවා කියලා නෙවෙයි මිනිහෙක් Bus එක ඉස්සරහින් ඉන්නවා කියලා පේනවා කියලා 😂
උගේ කකුල් තමයි පෙනෙන්නේ
Kandakadi wanguwaka peenawa yako gihin blpn.. ubl licence gnna wayasakawath naane😂aththa kiypn😅
@Das-kd8pt penava paka elavana eka oka asse bala balada yanne
දන්නො දනිති ඔය කාපට් එක වැඩිපුරම දාලාතියෙන්නෙ විනෝද චාරිකා යන බස්වල, පස්පාරක වගෙ බස්සෙකෙ පිටිපස්සෙන් යන්න සෙට්වුනොත් බයික් එකකට ආස හිතෙයි ගිහිල්ලම බලන්න , සුදු පාට ඇදුමක් ඇදගෙන ගියානම් තවත් ආස හිතෙයි😅😅
කන්දක ඕල්ටෙක් කරන මෝඩයා කවුද 😂 ඕල්ටෙක් කරන එකාට පාරෙ වාහනයක් එන්නැ කියලා හොදට පේනවනෙ සයිඩි එකෙන් බලද්දි
අදත් බැලුවා පේනවද කියලා රෙද්දක් පෙනෝ 😏
😓මං රිංගලා ගිහින් බැලුවා බං... නැත්තම් පේන්නෑ😓👍
උබලා හෙන ගොන් බන් එකයි මෙතන තියන අව්ල...
වාහනයක් කඳු පාරක පදවලා තියනවනම් බර වාහනයක් ඉස්සරහා යද්දි පිටි පසිසෙන් ගිහිං තියනවනම් ඒක තේරෙයි පුණ්ණක්කු කන බත් බැලයින්ට මොන වාහන ඩ්‍රයිවින්ද බං කාපිය ගූ
උබ ගහක නැගලද පාරෙ ගියේ..රිලාපැටියො..😢😓
ගම පොලොන්නරුව නේ😹👍
අනේ සර් ඔච්චර ගොන් වෙන්න එපා ඉයේ දැක්කා නේ මිනිස්සු කීයක් අසරණ උනාද කියලා බස් හැප්පිලා නේ මොකෙක්ට හරි වචනයක් වරදිනකල් ඉදලා ඔහොම ගොබ්බ වදන් දෙන්න එපා ...
විශේෂයෙන් නෙවෙයි මම හිතන්නේ කොහොමත් එහෙම පේන්නේ ඉදිරියෙන් යන වාහනය පිටුපසින් එන වාහනයට වඩා අනිවාර්යයෙන්ම කන්දක් වගේ යම් තරමකට හෝ උස් මාර්ගයක ගමන් කරනවානම් පමණයි. මොකද රියදුරු ආසනය උස අඩුම කාර් වල පවා රියදුරුගේ ඇස් මට්ටම බස්රථයේ ටයර් එකට වඩා ඉහලින් තියෙන්නේ.
හරියටම හරි කතාව
සහතික ඇත්ත. හරි මෝඩ අර තාම කෝපි කාලෙ ජීවත් වෙන ගොබ්බ ජාතියක්. Clean sri lanka කියල ඔව්ව කරාට වැඩකුත් නෑ.. අලුතෙන් මොන්ටිසෝරියෙ ළමයින්ගෙන් ඉදල ඒ එන පරම්පරාව තමා හදල ගන්න ඕන... එතකොට ඒ ළමයි අවු අඩුම 30 පැන්නහම රට ලස්සන වෙයි.. මේ කාලෙ ඉන්න උන් මැරෙනවනෙ එතකොට. හැබැයි මොන්ටිසෝරි ලමයිටත් තාම ඔලිද ඇට, මැටි ගේන්න කියනවනම් මේ සමාජ ක්රෙමය කවදාවත් හදන්න බෑ...
පොලිසිය මෝඩ නෑ ඕක ඇත්තක්. මී හරක් මේක පිලි ගන්නේ නෑ.
බස් සේවාව සේවාවක් ලෙස නැතිව කලාවක් විදියට දකින උන්ට පෙනීමේ ප්‍රශ්නයක් තියෙනවනෙ ඉතිං උන්ට පේන්නෙ නැති එක සාමාන්‍යයි.
ළගටම ගිහාම පේන්නෙ නෑ, බස් වල ඒව ගලවන්මෙ නෑ
මෙහේ ඉන්න අයට ඕක තේරුනත් නොතෙරුනා වගේ බැන බැනම ඉන්නවා.
අනිවාර්යයෙන් ❤❤❤❤❤
ගෙවල පුලුවන් එතකොට අනතුරු වෙන්නෙ නැ 😂😂
හැම එකක්ම ගෙවල කරන්න අනුමත නෑ ..
ලේලන්ඩ් එකෙයි ජපන් බස් වලයි ග්රව්ඩ් ක්ලියරන්ස් වෙනස් ...
ඔය පැහැදිලි කිරීම නිවැරැදියි. බැනලා කමෙන්ට් කරලා තියෙන අය රිය පදවන අය නෙමෙයි කියලා හිතෙනවා.
පේනවා, ඊට අමතරව ඔය වගේ ලොරි බස් නතර කරලා තියෙන කොටත් එහා පැත්තෙ න් පනින කෙනා පේනවා අනික වාහනේ නතර කරලා තියෙන වෙලාවක ඕක යට සතෙක් බල්ලෙක් හෝ සමහර විට පොඩි ලමයෙක් උනත් ඇතුලේ යට රිංගලා ඉන්නවා නම් ඒත් පේනවා
Sir carpet eka nowei oya lamai awilla inne iganaganna lamaita uganwanna sadt wage wenne nathuwa paw lamai
ඒ වගේම බස් එක්ක් නවත්තල තියන වෙලාවක ඉස්සරහ දොරෙන් බැහැල කවුරු හරි පාර පැන්නොත් ඒකත් පෙනව ඔය යටින් ....
හොද පැහැදිලි කිරිමක්.
ඕකට ගොඩක් කෑගැහුවේ බයික් / ත්‍රීවීල් / ලොකු වාහන පදින අය. බයික් ත්‍රීවීල් පුපට මූණ තියන් යන නිසා ඕව දන්නෑ. ලොකු වාහන වල driver position එක උඩින් තියන නිසා උන් දන්නෙත් නෑ. හැබැයි අනිත් අය හැමෝම ඕක දන්නව.
ම්ම්ම්ම් ඒක හරි.පේනව තමා
නීති පොත්වල කොහොම තිබුනත් මේක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්.කන්දකදිනං බස් එක යටින් පේනව ඇති.ඒත් තැනිතලා මාර්ගයකදි එහෙම පේන්නනං ඉස්සරහ යන වාහනේට සාමාන්‍ය දුරක් පිටිපස්සෙන් තියාගෙන යන්න ඕන.ඒවගේ සාමාන්‍ය දුරක් කියන්නෙ තව වාහනේකට ඒ අතරෙ ධාවනය කරන්න හොඳටම ඉඩ තියෙන දුරක්.එහෙම ඉඩක් තිබුනොත් තව වාහනයක් අනිවාර්යයෙන්ම ඒ අතරට දානව.සාමාන්‍ය පාරක ඒවගේ ඉඩක් තියල වාහන ධාවනය කරන්න ලංකාවෙ නෙමෙයි පිටරටවත් බැහැ.
ඉස්සරලා වාහන පැදවීමේ නීතිය ඉගන ගන්න සෑම වාහනයක්ම ඉදිරියෙන් යන වාහනයේ සිට තබාගතයුතු පරතරයක් තියනවා හරක් වගේ වාහන එළවන ගොං හින්දා අනතුරු වෙන්න හේතුව ඕක තමයි පිටරටක වාහන පෝලිමක් බලලා අපේ හරක් ඉගන ගන්නවනම් ඒක ලොකු දෙයක්
ස්තුතියි සර් බුදු සරනයි.
අනේ පලයන්න... නිදහස් අධ්‍යානය තියෙද්දීත් මිනිසින්ගේ සල්ලී සූරාකන හිවලා
එහෙනම් සර් බස් එකෙ ඇතුලෙ තියෙන ගෙඩියත් ගලවන්න වෙනවනෙ සර්😂
වයසට හරියන්න මොලේ වර්දනයවෙලා නෑනේද 🌚
ඊට වැඩිය හොදයි තොගෙ ඇට දෙක ගැලෙව්වනම් ගොනා
Mona modayekda me😂
යට ගෙඩි දෙක ගලවගනිම්😹
Ochchara pahadilikam one na..... a polis kena kiyanawa ethana....."samaharavita" issara thiyana ekk nopenei kiyala......samaharavita
කොහොමත් බස් නැතුව ඇති ඒකල්ල තමයි ඔහොම කියන්නේ
අමිබෝ කැට හිගන්නන්ගෙ ටෝක් ටික ... ජෙපි පko කන්දක යනකොට 😂😁😃😂 මම මූවගේ කැට හිගන්නන්ට මොකුත් කියන්නෑ .... උගත් නොව බුද්ධිමත් ඉබලම කියහංකො.. එක කැට හිගන්නන්නෙක්ටවත් reply කිරීමට නොහැක ..ඒකත් නොහා reply කරන එකා දාර jක්
ඔබගේ දැන්වීම් ප්‍රචාරණය කරවා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න
Contact: 0704845792
(Whatsapp only)
⭕Message සුධර්මාරාමේ රිලවා... on WhatsApp. wa.me/94704845792
👍👍👍👍මේ පොලිස් නිළධාරියා කියපු දේ නිසා සමාජයේ පිරිස් බොහොමයක් මේ පොලිස් නිළධාරියාට බැන්නා නිසා අපිත් මේ නිළධාරියා කියපු දේ ඇත්තද කියලා වාහනේ යන කොට පරික්ෂාවෙන් බැලුවා. ඒ පොලිස් නිළධාරියා කියපු කතාව 100% හරි.
පාර මාරුවෙන මිනිහෙක් දැක්කද😂
@@gayathchathuranga5121 චතුරංග.. මම සැහැල්ලු වාහල ලයිශන් ගත්තෙ 2010 අවුරැද්දෙ. දැන් අවුරැදු 15ක් වාහන පදිනව. ලොරියකුත් ඒ වාහන අතරෙ තියෙනව. පොලිස් නිළධාරියා කියපු කතාව ඇත්ත. බස් එක ඉස්සරහින් කවුරැ හරි මාරැ වෙනවද කියලත් සමහර වෙලාවට පේනව බස් එක සහ අපි පදින වාහනය පාරෙ තියෙන විදිය අනුව.
ඒක නිසා හරියට ජිවිතේ අත්දැකීම් හම්බෙනකම් අනිත් මිනිස්සුන්ට හිනා වෙන්න එපා.🥰
Mamath benna hebei 17th jan katunayake ctb bus 1 yatin godakaweladi mama dekka.matath terune a wele.
ඒ කථාව 100% නිවැරදියි
පිස්සු තමා රෑට ඉස්සරහින් එන වාහනේ එලිය පේන්න ඕනේ නිසා තමා ඔය කතාව හැදෙන්නේ නැතුව මේ ඉස්සරහා යන වාහන පේන්න නෙවේ
කතාවනම් හරියටම හරි කන්දක් අදිද්දී ඇත්තටම පේනවා බොසා
සර් ඔය කියන කතාව හරියටම හරි. මමත් මේ අත්දැකීමෙන් කියන්නේ. කරුමේ කියන්නේ පොලිසිය තියෙන්නේ ඉන්න සමහර මහත්වරු තව කෙනෙකුට යම් දෙයක් පැහැදිලි කරන්න දන්නේ නෑ. නැත්නම් අවේගයෙන් තමයි කතා කරන්නේ. දකින අහන කෙනත් ඒවා තේරුම් ගන්නේ ඒ පුද්ගලයගෙ දැනුම බුද්ධි අනුව.
Wahana newei bus eka pitipassen minissu maru wenawa oya widihata mama dakala thiyenne.
පාර මාරුවෙන මනුස්සයෙක් දැකලා තියෙද 😂මං නම් වාහන දැකලා තියෙනවා මිනිස්සු දැකලා නෑ
😂😂 මී හරකා@@gayathchathuranga5121
වාහන එනවත් පේනවා,මිනිස්සු යන එන පාර පනින එකත් පේනවා..
ඇත්තටම පෙනෙනවා වාහනයක් කල්පනාවෙන් එලවන ඕන කෙනෙක් දන්නව
පොලිස් නිලධාරියා කියපු කතාව හරියටම හරි. 👍👍👍
ඒ කියන විදියට ඇත්තටම ඉස්සරහ පේනව පොඩි කදුගැටයක් උඩින් වගේ යද්දි,ලවට චායාව වගේ පොඩ්ඩක් පේනව වාහනයක් එහෙම තියනව නම් ඉස්සරහ,ඇත්තටම ඒ පොඩියට පේනදේත් ඇති ලොකු අනතුරක් නවතින්න,ජීවිතයක් බේරෙන්න පුලුවන් පොඩි දේ පවා කරන්න ඕනි ,ඒහින්දා ඇත්තටම ඒ කාපට් එක දිගටම ගහන්න එපා
මේක ඇත්තක්...Drive කරන එකා තමා ඒකෙ වටිනාකම දන්නෙ... 🥲💔
බස් එකට ඉස්සරහින් කෙනෙක් හැපී ටයර් දෙකට මැදින් වැටී අනතුරක් නොවී බේරී ආවත් මේකාපට් එක නිසා සෙකඩ් චාන්ස් එකක් ලැබෙන්නේ නෑ.
ඔව් පේනවා නවත්තපු බස් එකක ඉස්සරහින් මගියෙක් මාරු උනොත් ඒකත් පේනවා ඒකෙන් අනතුරක් වළක්වා ගන්න පුළුවන්
පොලිස් නිලධාරියා ගෙ කතාව හරියටම හරි අත්දැකීමෙන් කියන්නෙ
ඕක ඔබ තුමා ඔප්පු කරල පෙන්න්නුවත් ශ්‍රීලංකා මීහරක් පිළිගන්නේ නෑ 😂
ඇයි මෙතුමා අමුත් මිනිසෙක් ද උ කියන ඒවා අමුතුවෙන් පිළිගන්න
,ඇත්ත
😂😂
අපරාදේ ඩ්‍රයිවර් අයියගෙයි කොන්දා අයියාගෙයි යකඩ හීන......😂😂😂
පොලීසිය හරි. මම වාහන පදවන්න පුරුදුවුණේ කඳුරට හැටන් නුවරඑළිය වගේ පලාත්වල. සාමාන්‍යයෙන් මිනීමොක් එකක් වාගේ පදින රියදුරෙකුට මේ කාපට් එක නැති එක කොච්චර වටිනවද දන්නවද ?. ඕවා ගලවන්න කියන එකේ කිසිම අගතියක් නැහැ.. අත්දැකීමෙන් දන්නෝ දනිති මෝඩයෝ ඔයවගේ තිරදමා ආවරණය කරතී............................
පාරේ වලක් තිබුනත් ඔය කාපට් එක නිසා පේන්නැතිව යනවා
Kapat ekk danne වාහනේ ආරක්ෂාවට
@kaveeshakaveesha7264 දන්න තරම තමා
😂 paara blan drive karnna. Gon kata kiynn epa. Wahana athara gap ekk tiyan drive karnna ona. Harima modai
@@nimalkanavodyaumidigi15 උඹ මොකක්ද පදින වාහනේ
😂Danna babe htto@@kaveeshakaveesha7264
මිනිස්සුන්ට ඕවා පැහැදිලි කරනවට වඩා හොදයි කට පියන් පාඩුවෙ ඉන්නවා අන්තිමට කියපු අපියි වැරදි 💔 🤒
Sir respect !කව්රුත් මේවා කියල දෙන්නෑ.අපි ඔය අත්දැකීම් ද්න්නවා..අපි වලවල් වල වවැටිල්ලා තියෙනවා අනන්ත්වත් ඔය හේතුව නිසා
කථාව ඇත්ත,කියපු විදියයි වැරදි.පිටිපස්සෙන් එන වාහනවලට වැඩිය ඕක අදාළ වෙන්නෙ ඉස්සරහින් එන වාහන වලට.මොකද බස් එකෙන් බහැපු ගමන් බස් එක යන්නත් කලියෙන් මගීන් පාර මාරු වෙනවා ඒ වෙලාවට ඔතනින් බලාගන්න එක තමයි ලේසි 👍👍✨️
උබලට හද පෙන්නපුවාම ඇගිල්ල දිහා බලන්න එපා බන් එක හෙන ගෝන්...
@@mahiyamahiya197 ගැලපීමක් නැ...🤔🤔🤔
this is 100% correct. i also use that view to check for on comming vehicles. 3:15.
වාහන එලවන එකෙක් විතරයි ඕක දන්නෙ කියලා තේරුම් කරන්න අමාරුයි. මේ රටේ උන්ට......🤔
ඇත්ත කතාව මේ අත්දැකීම මටත් තියෙනවා
Well said... absolutely right.. thanks ❤
Bus පිස්සෝ ටිපර් වෙන්න එපෝ😂
Sir hariyatama hari.දරුවන්ට top 1 ta pahadili kala.hoda guruthumek.welldone.
සර්.. ඔබතුමාගෙ කතාව 100%ඇත්ත
ඒකට බැනපු අය... පරේ යනවා විතරයි.. ඉන් එහා දෙයක් නොදැක්ක අය තමයි ඒක විවේචනය කරලා අපහාසයට ගත්තේ... එකෙන් පෙන්නුම් කරේ රටේ බහුතරයකට හරි හමන් විනයක් අධයාපනයක් නොමැතිකම තමා..
පිටුපස රෝද අතරින් ඉදිරිය පෙනෙනවානම් ඒකෙන් තව වැදගත් දෙයක් තීරණය වෙනවා.එනම් වාහන දෙක අතර පරතරය වැඩි වන තරමට පිටුපස රෝද අතරින් ඉදිරිපද රෝද හොඳින් නිරීක්ෂණය වේ.අනතුරු අවම කිරීමට වාහන අතර පරතරය ඉතාමත් වැදගත්ය.මෙලෙස අමතර උපාංග සවිකිරිම නිසා එම අවස්ථාව රියදුරන්ට අහිමි වීම අනතුරු වැඩිවීමට හේතු විය හැකිය.
Super sir. Nice explanation. ❤
ඒ වගේම තමයි සර් ත්‍රීවීලර් වල පිටිපස්සේ ග්ලාස් එක
Ethakota peesar wala penwada
ඇත්ත කතාව.. ❤ලංකාවේ ගොඩාක් අයට තෙරෙන්නනම් කෙලවෙන්නම ඕන...
මේ සර්ලා පාඩමට අමතරව මෙවැනී දේවල් කියා දීමෙන් කරන්නේ මහඟු සේවයක්.අනාගත පරම්පරාව බුද්ධිමත් වෙයි.
ඔය කතාව සහතික ඇත්ත කන්දක යනකොට විතරක් නෙමේ සමතලා පාරකත් යම් සීමාවක ඉස්සරහින් එන වාහනේ පේනවා මං දැකල තියෙනව
සර් කියන්නේ වෙන කතාවන් පොලිස් කාරයා කිව්වේ ඉස්සරහ මිනිහෙක් පාර පනිනවා නම් පේනවා කියලා, අනික එහෙම බැලුවොත් ජපන් ac බස් එහෙම ලංකාවට තහනම් කරන්න එපැයි ඒවා කොහොමත් පහතයි නෙ අස්සෙන් බලන්න බෑනේ 😂
ජපන් AC bus සහ මොඩිෆයි කරපු බස් එක්ක බලද්දි 1000න් පන්ගුවක් වගේ තියෙන්නෙ
ඉතින් මෝඩයෝ පොලිස් කාරයා මොන හේතුවක් නිසා ගලවන්න කියපු කතාව හරිනේ😂😂
යකෝ ඉස්සරහ මිනිහ පේන එකත් එකයි
වාහනේ පේන එකත් එකයි 😂
තේරුම් ගන්න බැරි අවුලක් නෙවෙයි තියෙන්නෙ උබට පිලිගන්න බැරි අවුලක්
@Meparanamkaranawa මුලින්ම උබ ඒ වීඩියෝ එක බලලා වරෙං, ඌ කිව්වේ වාහනෙ යටින් ඉස්සරහ මිනිහා පේනවා කියලා, සර් කියන්නේ අනිත් ලේන් එකේ එන වාහනයක් ගැන සර් කියන විදිහටත් එහෙම හැමවෙලේම පේන්නේ නෑ කන්දක වගේ නම් පේනවා කොහොමත් කදු තියෙන වංගු වල සාමාන්‍යයෙන් වැඩිය overtake කරන්න යන්නේ නෑනේ සාමාන්‍ය තැනිතලා පාරක යද්දී ඔය සර් දෙන ටෝක් එක වැඩ නෑ අපිත් වාහන වල ගිහින් තියෙනවා
@ බස් පිස්සෙක් කියපන්කො කෙලින්ම 😂 ඉවරයිනෙ
Sir oba thuma hari.namuth register kalama anaturu wenne nadda
Sr ඔයා %හරි මම වෘත්තියම රියඇදුරෙක් වාහනය අතර පරතරය නිසියාකාරව පවත්වාග යාමෙන් සහ කදු සහිත මර්ගවල ඉහලට ගමන් කරනවිට මෙය ඉතා වැදගත්
I appriciate your try..sir...
Respect sir❤️
බස් පිස්සො ටිපර් අරන් එන්නෙ මේව කිව්වම😢
වාහනයක රෝද දෙක විතරක් නෙවෙයි මිනිස්සු එහා මෙහා යනවා කකුල් කකුල් මාරුවෙනවා පේනවා බයික් එකේ යනකොට බස් එකක් නවත්තලා ඉස්සර ඉස්සර කරනකොට හොඳට අවධානයෙන් බලනවා කකුල් මාරු වෙනවාද කියලා මගේ අත්දැකීමෙන් මං කියන්නේ
කතාව සහතික ඇත්ත
ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත් ඉහලයි. අපේ බහුතරයක් පුරවැසියන්ට සරල සත්‍ය දෙයක් තේරුම්ගැනීමට ඇති හැකියාව බිංදුවයි. හේතුව එයාල ඉන්නේ මධ්‍යස්ත තත්වයේ නෙවෙයි. තමුන්ට හිතෙනදේ හරි කියලයි. ඒවගේම තමුන් හිතන පිළිවෙලට අන් අය හිතිය යුතුයි තමුන් කරන කියන දේ හරි කියන මට්ටමේ අනිත් අය සිටිය යුතුය කියලයි. එහෙම නොවුනම ඔවුන් අන අය සමග තරහවෙනවා ඒ අයව විවේචනය කරනවා උන් දන්නෙ නෑ උන්ට කරන්න බෑ මම විතරයි දන්නේ අපේ කන්ඩායමට විතරයි තේරෙන්නේ මම කියන කරන දේ පමණි කියලා.
මම මේ කියපු දේවල් රනිල්ගේ පටන් එතනින් පල්ලෙහාට ....
ඔය කතාව ඇත්ත යකෝ....
මටත් අත් දැකීම් තියෙනවා බොල....
ඒ වැරදීයි කියන එකාව තලලා දාන්න ඕනේ...
ඔය කථාව හරි සර් පේරාදෙනියේ කැම්පස් එකයි මල් වත්තයි අතර තියන කහ ඉරේ වාහන බ්ලොක් එකේ යද්දී මගෙ යාළුවා බයික් එක පැදගෙන ගියේ අපි වමින් ඉස්සර කරගෙන ගියේ ගළහ පාරට දාන්න ළමයෙක් කහ ඉර දිගේ දුවගෙන එනවා මම දැක්කේ වාහන වලට යටින් මම කෑගහල නතර කර ගත්තේ එ වෙනකොට ළමයා බයික් එක ඉස්සර හටම පැනලා ඉවරයි දැක්කේ නැති නම් අපි එදා ගෙදර එන්න වෙන්නේ නෑ,..... ඇත්තටම ලංකාවේ ඉන්නේ පොතට විතරක් ඉගන ගත්තු හරක් රැළක් විතරයි එකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
A kathawa aththa sir. Thawa prashnayak thiyenawa. Athakota dan ලියාපදිංචි karala kali allanna puluwan athakota suduyakada kali anila marennada. ලියාපදිංචි karama
ටිපර් වගේ වාහන වල පැහැදිලිවම පේනවා. ඇත්තටම ඒක පසුපසින් එන වාහන රියැදුරුට පහසුවක්.
අනතුරක් වීම වලකිනවා. ඒ කතාව හරියට හරි.
Good advice putha
The policeman is really correct!
Blind spot area eka ලොරි බස් වල .. පිටිපස්සෙ යන වාහනයෙ රියදුරාට ගොඩක් වැදගත් රෝද අතරින් ඉස්සරහ බලන්න ...කහ ඉරක් ලග බස් එක නැවැත්තුවොත් පිටිපස්සෙ කෙනාට පේන්නෙ බස් එක යටින්...එයාට idea එකක් ගන්න පුළුවන් ඉස්සරහ කව්රු හරි පාර මාරුවෙනවා කියලා ඒ පේන පොඩි දෙයින්
පොලිස් නිලධාරීන් කොහොමත් හරි.ඒ ඉගෙනගත්තු මිනිස්සු නිසා.කොහේවත් යන හාල්පාරුවො ඒ නිලධාරීන්ට ගොඩක් බනින්නෙ උන්ට ඒ තැනට යාගන්න බැරි උන දුකට
ඔක්කොමත් හරි චැනල් එකේ නම යකෝ😂
සර්ගෙ අත්දැකීම මටත් තියේ.ඒ කතාව හරි
යමක් පැදිලි කරලා දේනේක හොදයී. හැබැයි ගොනේක් වගේ ලංකාවේ උන් ලංකාවේ උන් කියකිය බනින්න. මු ඉන්දියන් කරයේක්ද. ගොන් පාට් දාන්නේ නැතුව හිටපන් යකෝ.
ලංකාවේ එවුන්ට තේරුම් කල්ල දෙනවට වැඩිය හොදයි සරම උස්සන් අන්නාසි ගාලක් මැද්දෙන් දුවනවා 🤣
මටනම් තැනි තලාවෙත් මිනිස්සු පාර හරහා එහෙම ගොඩාක් තැන්වල්දී පෙනිලා තියනවා ඕක ප්‍රධාන මාධ්‍ය දෙරණෙත් ගියා
පේනව නැවිල බැලුවොතින් 😂
ubanam amu gawayabn
😂😂
යකො බස් එකේ ලග හිටියොත්නෙ නැවිල බලන්නෙ...උබ එරිදියෙන්ද බස් එකේ පස්සහට එක පාරට එන්නෙ...😂 ගොං මී හරක
අමු ගවයෙක්
බෙන්න වියලි කලාපෙ බිජ්ජෙක්😂
කදුවලදි වංගුවලදි ඉස්සර කරන්න පුලුවන්ද 🥹
Puluwan thanuth thiyenawa Nuwara pare.
matath oya prashnema awa mcn.. mulinma licen dipu ekawa hoyaganna ona
පුළුවන් බර වාහනයක් හා සැහැල්ලු වාහනයක් අතර ඩ්‍රයිවින් වල වෙනසක් තියනවා ඒක ඉස්සර කරන අවස්ථාවේ මාර්ගයේ ඉදිරිය හා දෙපැත්ත දර්ශනය වීම අනුව තීරණය වෙනවා
මම පලෙවෙනි වාතාවට සර් ගේ වීඩියෝ එකක් බලන මම😮😮 සර් හරිම අමුතුයි...බේක් එකක් නෑ තනියම කියලා ගෙන කියා ගෙ යනවා.... 😮😮😮
Japan Bus ehemada 😂
Japan vala thiyenne bus.meva lorry.lorryye adina evath ekka lorryaka 20-40m vath pitipassen yanna one.ethakota car ekakata itath issrh 20m athara vage duraka tiyena vahanayaka roda penava lavata
ජපානේ උබල වගේ හරක් නෑනේ..😂
තද...බ්‍රෝ😮😅😅
sira kathawa,,,,,,,,,,,,,,,,,
ටෑෆික් පොලිසියට හැම දෙයක්ම උගන්වනවා,මොඩ නුගත් කාලකන්නි ටිකක් තාමත් ඉන්නවා, ඉතිං රටක් දියුණු වෙයිද 😂
ඕක දන්නෙ අත් දැකීම් තියන රියදුරන් විතරයි.. වංගුවල එහෙම එහෙම පේන එක මාර වටිනවා.
Supiri 🎉 mage hithe tribuna .. sir hariyata kiwwa
හරියයම හරි මමත් ඒක අත්වින්දා කන්දකදි හොදට පේනවා…
ඒක ඇත්ත මටත් අද්දෑකීම්මෙන් කියන්න පුලුවන්
මේ වගේ පොඩි දේවල් පවා driving test එකේ දි කියලා දෙන්න ඕනැ. Paper එකට add වෙනත් ඕනැ. මම license ගත්තෙ 2008 . අවුරුදු 16 ක experience තිබිලා මම වෙන රටකට ඇවිත් මාස 3k practice කලා . Theory test 1ka මාරම advance. Simulator 1k කරන්නත් තියනවා. Practical 1ka 45min drive කරන්න තියනවා. අපේ රටේ driving test1ka 5min. මම ලංකාවේ බර වාහන වලට ගත්තෙ. 500m drive කලේ නෑ. Reverse කරන්න කීවා.pass කලා. 😂😂. මේ රටේ 8km විතර drive කරන්න ඕනැ. එකේදි junction 1 දි දෙපැත්ත දෙතුන් පාරක් බැලුවේ නැත්නම් ඒත් fail. අපේ රටෙත් මේ දැනුම හරියට දීල examiner ට පාගාව දීල කරන එක නවත්තලා වැඩි වෙලාවක් drive කරන්න දීල advance කළොත් විනය වැඩි වෙයි accident අඩුවෙයි,
මෝඩයොත් වයසට යනවනෙ බොසා, ඔහොම වෙනවා. 😅 නොදන්න එකෙක් හරි මේකෙන් ඇත්ත තේරුම්ගත්තනම් ඒ ඇති ♥️
ලංකාවේ බොහෝ bus වල පෙන් නෑ මන් දන්න තරමින්, 50ක් දාන bus එකේ 100ක් 150ක් load කරන් නේ යන්නේ😂😂
2025 revision එක රිලවො උබත් එකට එනවද 😂😂
yako penwa ponnayo ubala bn gnne ponnayo
@yoshithagunasinghe පිස්සෙක්ද බන් උබ
@yoshithagunasinghe මුඩුක්කුවෙ නේද තෝ 😅😅😅
@@Tharushanethsara4635 ඒකනෙ බන් පිස්සෙක්ද කොහෙද 😂
Eka witharak nenai. Nawaththala thiyana buss ekakin issarahen manussayek paninawanan eka penenawa. Eka rththa. Mama thamath eka practice karanawa drive karana kota
Meke igena gatta unda inne....na ne oka engineering walin explain karanna puluwan ...oka
ජෙප්පෝන්ට කඩේ යන ගූ බයියොන්ට ඕවා කොහොමත් හරි තමා එච්චරයි.😂👍
කාපං අවජාතක බල්ලා ජෙප්පන්ගෙ ගූ
ඉස්සරහෙන් එන වාහනයටත් වඩා, නවත්තල මිනිස්සු බස්සවලා, ඉස්සරහයින් පනින මිනිස්සුන්ව පේනවා
Ithin police karaya kivve issarahin para payina eka penava kiyalane 😂😂
අනේ මී හරකෝ police එක්කෙනා කිව්වේ මිනිහව පේනවා කියලා නෙවෙයි මිනිහෙක් Bus එක ඉස්සරහින් ඉන්නවා කියලා පේනවා කියලා 😂
උගේ කකුල් තමයි පෙනෙන්නේ
Kandakadi wanguwaka peenawa yako gihin blpn.. ubl licence gnna wayasakawath naane😂aththa kiypn😅
@Das-kd8pt penava paka elavana eka oka asse bala balada yanne
දන්නො දනිති ඔය කාපට් එක වැඩිපුරම දාලාතියෙන්නෙ විනෝද චාරිකා යන බස්වල, පස්පාරක වගෙ බස්සෙකෙ පිටිපස්සෙන් යන්න සෙට්වුනොත් බයික් එකකට ආස හිතෙයි ගිහිල්ලම බලන්න , සුදු පාට ඇදුමක් ඇදගෙන ගියානම් තවත් ආස හිතෙයි😅😅
කන්දක ඕල්ටෙක් කරන මෝඩයා කවුද 😂 ඕල්ටෙක් කරන එකාට පාරෙ වාහනයක් එන්නැ කියලා හොදට පේනවනෙ සයිඩි එකෙන් බලද්දි
අදත් බැලුවා පේනවද කියලා රෙද්දක් පෙනෝ 😏
😓මං රිංගලා ගිහින් බැලුවා බං... නැත්තම් පේන්නෑ😓👍
උබලා හෙන ගොන් බන් එකයි මෙතන තියන අව්ල...
වාහනයක් කඳු පාරක පදවලා තියනවනම් බර වාහනයක් ඉස්සරහා යද්දි පිටි පසිසෙන් ගිහිං තියනවනම් ඒක තේරෙයි පුණ්ණක්කු කන බත් බැලයින්ට මොන වාහන ඩ්‍රයිවින්ද බං කාපිය ගූ
උබ ගහක නැගලද පාරෙ ගියේ..රිලාපැටියො..😢😓
ගම පොලොන්නරුව නේ😹👍
අනේ සර් ඔච්චර ගොන් වෙන්න එපා ඉයේ දැක්කා නේ මිනිස්සු කීයක් අසරණ උනාද කියලා බස් හැප්පිලා නේ මොකෙක්ට හරි වචනයක් වරදිනකල් ඉදලා ඔහොම ගොබ්බ වදන් දෙන්න එපා ...
විශේෂයෙන් නෙවෙයි මම හිතන්නේ කොහොමත් එහෙම පේන්නේ ඉදිරියෙන් යන වාහනය පිටුපසින් එන වාහනයට වඩා අනිවාර්යයෙන්ම කන්දක් වගේ යම් තරමකට හෝ උස් මාර්ගයක ගමන් කරනවානම් පමණයි. මොකද රියදුරු ආසනය උස අඩුම කාර් වල පවා රියදුරුගේ ඇස් මට්ටම බස්රථයේ ටයර් එකට වඩා ඉහලින් තියෙන්නේ.
හරියටම හරි කතාව
සහතික ඇත්ත. හරි මෝඩ අර තාම කෝපි කාලෙ ජීවත් වෙන ගොබ්බ ජාතියක්. Clean sri lanka කියල ඔව්ව කරාට වැඩකුත් නෑ.. අලුතෙන් මොන්ටිසෝරියෙ ළමයින්ගෙන් ඉදල ඒ එන පරම්පරාව තමා හදල ගන්න ඕන... එතකොට ඒ ළමයි අවු අඩුම 30 පැන්නහම රට ලස්සන වෙයි.. මේ කාලෙ ඉන්න උන් මැරෙනවනෙ එතකොට. හැබැයි මොන්ටිසෝරි ලමයිටත් තාම ඔලිද ඇට, මැටි ගේන්න කියනවනම් මේ සමාජ ක්රෙමය කවදාවත් හදන්න බෑ...
පොලිසිය මෝඩ නෑ ඕක ඇත්තක්. මී හරක් මේක පිලි ගන්නේ නෑ.
බස් සේවාව සේවාවක් ලෙස නැතිව කලාවක් විදියට දකින උන්ට පෙනීමේ ප්‍රශ්නයක් තියෙනවනෙ ඉතිං උන්ට පේන්නෙ නැති එක සාමාන්‍යයි.
ළගටම ගිහාම පේන්නෙ නෑ, බස් වල ඒව ගලවන්මෙ නෑ
මෙහේ ඉන්න අයට ඕක තේරුනත් නොතෙරුනා වගේ බැන බැනම ඉන්නවා.
අනිවාර්යයෙන් ❤❤❤❤❤
ගෙවල පුලුවන් එතකොට අනතුරු වෙන්නෙ නැ 😂😂
හැම එකක්ම ගෙවල කරන්න අනුමත නෑ ..
ලේලන්ඩ් එකෙයි ජපන් බස් වලයි ග්රව්ඩ් ක්ලියරන්ස් වෙනස් ...
ඔය පැහැදිලි කිරීම නිවැරැදියි. බැනලා කමෙන්ට් කරලා තියෙන අය රිය පදවන අය නෙමෙයි කියලා හිතෙනවා.
පේනවා, ඊට අමතරව ඔය වගේ ලොරි බස් නතර කරලා තියෙන කොටත් එහා පැත්තෙ න් පනින කෙනා පේනවා
අනික වාහනේ නතර කරලා තියෙන වෙලාවක ඕක යට සතෙක් බල්ලෙක් හෝ සමහර විට පොඩි ලමයෙක් උනත් ඇතුලේ යට රිංගලා ඉන්නවා නම් ඒත් පේනවා
Sir carpet eka nowei oya lamai awilla inne iganaganna lamaita uganwanna sadt wage wenne nathuwa paw lamai
ඒ වගේම බස් එක්ක් නවත්තල තියන වෙලාවක ඉස්සරහ දොරෙන් බැහැල කවුරු හරි පාර පැන්නොත් ඒකත් පෙනව ඔය යටින් ....
හොද පැහැදිලි කිරිමක්.
ඕකට ගොඩක් කෑගැහුවේ බයික් / ත්‍රීවීල් / ලොකු වාහන පදින අය.
බයික් ත්‍රීවීල් පුපට මූණ තියන් යන නිසා ඕව දන්නෑ. ලොකු වාහන වල driver position එක උඩින් තියන නිසා උන් දන්නෙත් නෑ. හැබැයි අනිත් අය හැමෝම ඕක දන්නව.