This jet belongs to mahinda. It is under care of velupillie kananathan present ambassador to Uganda. KANANATHAN IS A FORMER LTTE LEADER . THE GOLD WHICH WAS SEIZED FROM LTTE WAS IN HIS CUSTODY AND THE JET WAS PURCHASED BY THIS MONEY.
@@udarachinthaka9929 Hodai ... Mey aya kiyana dey ahala .... Vipakshaya saha andu hadanna pahala video eke inna aya ekka ruclips.net/video/0PPXHBZUs0U/видео.html
wahallungen mita wada deyak balaporoththu viya noheka, kare alu thibilath puhul hora nove kiwa wage MR bandula, ehenam kiyamuko balanna sunami aramudale salli tika mona load master ekeda genichche kiyala e wagema corona aramudala e wagema kanija thel aramudala e wagema nelum kulunen gahapu koti 200, ogollangema appa mudalaligen ahannako kiyai
This jet belongs to mahinda. It is under care of velupillie kananathan present ambassador to Uganda. KANANATHAN IS A FORMER LTTE LEADER . THE GOLD WHICH WAS SEIZED FROM LTTE WAS IN HIS CUSTODY AND THE JET WAS PURCHASED BY THIS MONEY.
Thank you very much Zavahir for this very valuable information.
Can you prove that without argument I meant have got any proofs
@@djdj-mz7hh another moodaya from srilanka .
@@zavahirmohammed1771 when I ask you to prove allegation against mahinda why do you call me moadaya Muhammad are usually real imbeciles
අපි මෙම තත්වයෙන් මිදීමට ජාතියක් ලෙස පොදු අරමුණකට යොමු වියයුතුය.
ඒ, රටෙ ජනතාවට වගකිවයුතු
ජනතාවාදී ව්‍යවස්ථාවකට යොමු විය යුතුය....
මොනා කිව්වත් ආයේ චන්දයක් තිබ්බොත් අපේ සක්කිලි හැත්ත ආයෙත් චන්දේ දෙනවා ඕකුන්ට.. ඒකේ කතා දෙකක් නෑ.. ජෙට් එකේ උඩින් යද්දි හැඳි ගෑවිලා ගියානම් මේක ඉවරයි.
Niyama kathawa
Namal Rajapakshawa janadipathi karawai kalekadi. kanda nathath rajapakshala one minissunta.
මගේ කතාවත් ඕකමයි අපේ රටේ ඉන්නවා අවුරුදු 50 විතර පැනපු තිරිහන් වෙච්ච හරක් ටික උන් පාට දේශපාලනය විතරයි බොහෝ විට මේක අපේ තාත්තලයි පරම්පරාවත් අයිති .
අපිට අද අදහස් තිබුනට ප්‍රකාශ කර ගන්න එවාපු සමාජය ගෙනියන්න තැනක් විදිහක් නෑ මෙයට විරුද්ධව පෙළ ගැහෙනවා නං අපි ලෑස්තියි
Ow eka tamai etta kathawa. Horek awit chande illuwot tamai ape harak chande denne.
@@kandy_club_sl
යාලුවා වෙනත් රටකින් ඇවිත් අපට
ඕනදේ කරල දෙන්නෑ...අපේ රටහදා
ගතයුත්යේ අපිමයි...පලමුව දැනුම
සොයාගන්න සත්‍ය දැනුම ඉන්පසු එය වැපිරීමට ක්‍රියාකරන්න නොසැ
ලෙණ ගුණය අරමුණ වෙනුවෙන්
පෙනීසිටීම මහත්මා ගුණය පුගුණ
කරන්න උත්තර අත ලඟය.....!!!
සුදන්තක
ඔබගේ කතාව මම පුළුවන් තරම් දන්න අයට යවනවා.
ඔබගේ කතාවට මගේ ඉස්තුති
Dr කමල් ෆොන්සේකා
ගම්පහ
බොරුවට ආයුෂ නැත
hi කොහොමද? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
💯 කියන්න ගොඩාක් දෙවල් එනවා .....ඔබ එවා බොහොමයක් කිව්වට ස්තුති 🙏🏼 මෙය තමා සත්‍ය...සල්ලි වලට යට වෙච්ච උගත් කියාගන්නා අය මෙවා බොරු තර්ක දාල මිනිස්සු නොමග යවනව...මොකද අපෙ අය එච්චරටම වහල්ලු 🤬🤮 ලැජ්ජයි…Thank you Mr.Sudanthaka 🙏🏼
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
මේ කියන කතාවට 100% ක් එකගවෙන අය අවුරුදු 20 ට ආසන්න අය නම් like එකක් දාගෙන යන්න.. මොකද හරියටම දැනගන්න ඕනෙ මේක නොතේරෙන්නෙ කාටද කියල😬❤️
හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වා නඩුවලින් බේරලා ලංකාවට දීලා ගිය තෑග්ග මහින්ද රාජපක්ෂ බොහොම ස්තූතියි ඔබතුමාට සරත් එන් සිල්වා
සුදන්තක ඔබගේ රට වෙනුවෙන් නැගූ එඩිතර හඩට සිය දහස් වාරයක් ස්තූතියි. .තිස්තුන් කෝටියක් දෙවියන්ගේ රැකවරණයි. .හැම දෙනා එක් වියයුතු කාලයඑලැඹ ඇත.මේ තරම් වටිනා රටක් විනාශ කල උන් හත්මුතු පරම්පරාව ම කුනුපනුවන් ගසා මියෙනු ඇත.
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
Rajiew Gandita keliya wage keliyanam
2022 පළවෙනියට අහපු ඇග හිරිවෙටන කතාවක්.. ඔබට ජය ධෛර්යය ලැබේවා...
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@bandularanasinghe7491 අසූචි පැකට් විදියටද මැදමුලනෙන් ඔයාලට එන්නෙ එන්නෙ?මටත් ගන්න,,
මේ මිනිස්සු බොරු කියන්නෙ අනේ අපේ මහින්ද මහත්මයා හොරෙක් නෙවෙයි
@@udarachinthaka9929 Hodai ... Mey aya kiyana dey ahala .... Vipakshaya saha andu hadanna pahala video eke inna aya ekka
ruclips.net/video/0PPXHBZUs0U/видео.html
අපේ රටේ මිනිස්සු කොටසක් ඉන්නවා කොහොමවත් තාමත් තේරුම් කරගන්නේ නෑ මේවා .😭😭😭 ඔබතුමාට බොහෝම ස්තුතියි මේවා පැහැදිලි කරදෙනවාට.❤️❤️❤️
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
මෙච්චර රට වැටිල තියෙද්දි තවත් මුන්ට කඩේ යන උන් ගැන හිතාගන්න අමාරුයි.. මුන් මේ රටේ අවුරුදු 72ක් තිස්සෙ හදපු ආර්තිකේ ප්‍රතිඵල තමයි අද බුක්ති විදින්නෙ.. අපි හැමෝම ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ ආර්ථිකයෙන් බාගෙට බාගයක්ම දුවන්නේ මැදපෙරදිග වැඩ කරන්න යන මිනිස්සුන්ගෙන්.. හිගන ආර්තිකයෙන් ඩොලර් බිලියන් 7ක්ම ලැබෙන්නෙ මැදපෙරදිග රට විරුවනගෙන.. ඒකෙ තේරුම මොකක්ද?? ඇයි ඒ මිනිස්සු මැදපෙරදිග වගේ රටවල ගිහින් හරියට කෑමක් බීමක්වත් නැතුව සමහරු ගුටිත් කකා වැඩ කරන්න දුවන්නේ.. වෙන දෙයක් නිසා නෙමෙයි ඒ ඒ මිනිස්සුන්ගේ දුප්පත් අසරණකම නිසා.. ඒකෙනුත් වැඩිපිරිසක් කාන්තාවෝ.. අපි ලැජ්ජ වෙන්න ඕනා නෙව්ද මේ කාලකන්නි පාලකයෝ ගැනයි උන්ට පටු අරමුණු නිසා කතිරෙ ගහල උන්ව පත් කරන මිනිස්සු ගැනයි..
අපි ලැජ්ජ වෙන්න ඕනා අපි දුවන්නේ දුප්පත් කමිනූයි අසරණ කමිනුයි කානතාවන් පිටරට ඇරලා පිනට කන ජාතියක් වීම ගැන.. ඒ උනට ඒ මිනිස්සු එවන සල්ලි පොදි පිටින් හොරා කන්න සෙවල පෙරාගෙන දේසපාලුවො ඉන්නෙ.. අනිත් එක මේ රටේ අධ්‍යාපනය සුද්දගෙන් ලැබුනු එක ඒ විදිහටම තියෙනවා වර්තමාන ලෝකයට ගැලපෙන විදිහට ඒක යාවත්කාලීන කිරීමක් කිසිමදවසක් නෑ.. කන්නන්ගර මහත්තයා නොමිලේ හැමෝටම අධ්‍යාපනය දීපු එකෙන් පස්සෙ මුන් අද්‍යාපනයට මොනාද කරේ. නොමිලේ අද්‍යාපනය කිව්වට මේ අධ්‍යාපනය ඇතුලේ කොච්චර ඇති නැති පරතරයක් තියෙනවද??? කොළඹ ලොකු පාසල් වලට හැම සම්පතම ලැබිලා ළමයි 2000ක් 3000ක් ඒ සම්පත් විදින අතරේ මේ රටේ කොච්චර දුප්පත් පාසල් තියෙනවද.. ළමයි 10, 15 ඉන්න පාසල් පවා තියෙනවා.. ඒ ළමයින්ට මුකුත් නෑ අන්තිමට උන් කරන්නේ තාත්තගේ රස්සාවම තෝරගන්නවා.. මුන් කවදාවත් මේ ක්‍රමේ වෙනස් කරන්නේ නෑ.. මොකද මිනිස්සුන්ගේ නූගත්කම අසරණ කම මුන්ට මුන්ගේ කෑදර ජන්දෙදි වාසියක් නිසා..
මේ ක්‍රමේ වෙනස් වෙන්න ඕනේ නැද්ද හැම පාසලක්ම හැම සම්පතකින්ම පිරුණු පාසලක් වෙන්න ඕනෙ නැද්ද?? හැබැයි මුන් කවදාවත් මේක වෙන්ස කරන්නේ නෑ..
කොහෙන්හරි ණය පොදියක් අරන් කොමිස් කුට්ටියක් සාක්කිවේ දාගෙන ආසියාවේ උසම කුලුණ ලෝකේ ලොකුම ගොඩනැගිල්ල කියලා හදලා උගෙ නම ගහගත්තු ගමන් අපේ මෝඩ මිනිස්සු හිතනවා මේ රට දියුණු වෙනවා කියලා.. මුන් කියන විදිහට මු මාරුවෙන් මාරුවට මේ රටට කරලා තියෙනවයි කියන හැටියර මේක සිංගප්පූරුවට එහා ගිහින් තියෙන්න ඕනා.. හැබැයි කෝරානා ආවා සතියක් රට වහගන්න බෑ රටේ භාණ්ඩාගාර හිස්..එහෙනම් කෝ මුන් ගෙනාවා කිව්ව මහ ලොකු ආයෝජන ඒව මේ වෙලාව තියෙන්න එපැයී.. ඒකත් බොරුවක් මුන් මහ ලොකුවට පෙන්න මගුලක් ඇත්ත්ට නෑ වෙන්නෙ වෙනම කතාවක් මාද්‍යයෙනුයි මුන්ගේ වාචාල කතා වලිනුයි හැමදාම මිනිස්සු රවට්ටනවා..
මිනිස්සුන්ගේ දුප්පත් අසරණකමිනුයි නූගත්කමිනුයි දියුණු වෙච්ච රටක් ලෝකේ කොහෙවත් නෑ... මේක වෙනස් කරන්න නම් මුලින්ම මිනිස්සු සබුද්දික වෙන්න ඕනා පටු ලාභ වෙනුවෙන් තමන්ගේ ජන්දෙ රට පාවල දෙන එක නැවතින්න ඕන
අනිවාර්යයෙන්......අනික මේ කාලකණ්ණින්ට කඩේ යන්න උගත් උනුත් ඉන්නවා....මිථ්‍යාව පතුරවනවා.....විද්‍යාව බොරැ කියනවා.....මුන්ට ගල් ගහන්න ඕන පාර දිගේ
🙏😍😘
සීයට දාහක්ම ඇත්ත
නියම කතාව 🙏දැන් දැන්වත් මිනිස්සුන්ට මේවා තේරුම් යායුතුයි..
හරිම අගේ ඇති පැහැදිලි කිරීමක්
පාට පක්ෂ බේදයකින් තොරව කොන්දක් ඇති පිරිමියෙක්!!! මනුශත්වේ නාමයෙන් ජයම වේවා
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
ඔබ කොන්ද කෙලින් තියන් කථා කරන සෘජු පුද්ගලයෙක්. මම එකගයි ඔබේ කථාවට.එය එසේම විය යුතුයි.
වෙන මිනිස්සුන්ට පිටරටවල ගියාම ලංකාව මතකත් නෑ .ලංකාවේ නෙවෙයි වගේ හැසිරෙන්නේ .ඒ අතින් ඔබතුමා great ,,,,ලංකාව ගැන හරි දුකින් ලංකාව ගැන ගොඩක් හිතනවා. 🔥🔥🔥🔥
Hamuruwanta duka hithei oya kiyana katha ,ammo
@@rranasinghe2343 🤣🤣🤣🤣
සිරාවටම ලංකාව ගැන හිතනවා 👍
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@bandularanasinghe7491 එයා කියන්නේ තුන්පාරකට අරන් ගියා කියලා...
මේ දූපතේ මිනිස්සුන්ගෙ මොලේ පාදන්න තව තවත් ශක්තිය ලැබේවා ❤🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා මාමේ❤
1q1
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
Ugandawe college walta paper yawala tiyane ratama Ugandawata vikundawas ithma lagai
ඔව්
Okkoma doller
පුලුවන් තරම් ශෙයා කරපල්ල..මේ අන්තිම අවස්තාව...මුං රටින් පනියි..අපිට බත් වේලකට..පාන් කෑල්ලකට මිනී මරාගන්න දවස වැඩි ඈතක නෑ.
Boru pacha boru pacha boru pacha boru
@@djdj-mz7hh ubata therenne ubata wadunama lagadima therei
ඔබ තුමාට ගොඩක් පිං, මිනිස්සුන්ව දැනුවත් කලාට, තාමත් කඩේ යනවා සමහරු............
❤❤❤❤්මෙ වීඩියෝව මම දෙවරක් බැලුවා යථාර්ථය තේරුම් කලාට අනෙක් වාරයක් පිං ඇල් වතුරට සීනි දා..... පිළුණු ආහාර කන රටක් බඩගින්නට වතුර බී ඉන්න..රටක්.....මගෙ අපරාදේ සිදුවී ඇත්තේ ❤❤❤❤❤
මෙම චැනලය හරහා ඔබගේ අදහස් සහ මතවාද ශ්‍රී ලාංකික අපට ඉතාමත් වටිනවා.කාලීනව සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් දිගටම ඔබගේ මතවාදය සමාජගත කිරීමට කටයුතු කරන්න❤️❤️💪💪
❤❤❤❤ පවුල් පිටින් දාගත්තේ ඕකට තමා අහස පොළව නුහුලන අපරාධ මෙවා.......
එකඟයි. එකඟයි. එකඟයි. අපිත් හැමදාම ඉන්නේ සුදන්තක අයියගේ මතයමයි.👍 අපි මේ ජීවත් වෙලා ඉන්න අන්තිම කාලයේ හැමෝම එකතුවෙලා මේ රට වෙලාගෙන ඉන්න පිළිකාවට මොනවහරි කරමු.🙁
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්.බොහොම ස්තුතියි.තෙරැවන් සරනයි.❤🌷🙏
හදවතට දැනෙන නියම කතාව සුදන්තක මහත්තයා ❤️ හැම කෙනෙක්ගෙම ඇස් ඇරේවා
Welldone sudantha may god bless u
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@malcolmfernando4211 Maximum take off waight payload of a Airbus is 10 tons ..... This guy is a big lier
අපේ රට සුද්දොම පාලනය කලා නම් මීට හොඳයි....
පර සුද්දාගෙන් උගත් කළු සුද්දාගෙන් මේ විනාශය සුද්දා අපට උරුම කලාවූ විනාශය වේ..ඔබ බුද්ධිමත් වෙන්න ...මිතුර
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@TvLANKA-xt3jv para sinhalaya tharam nm balu na horu nemei nikammu ne thopi
@@bandularanasinghe7491 anee dana reddka kiypan bn jaththanthara parishanayka ynawame de gana. Danna pukak kiypanwa bn
@@kasunbuddhika3949 owe ne .... Oyala dannawa ne okkotama wada ...
හොඳම පොයින්ට් එක තමා යුද්ධයක් තිබිලත් රටේ මෙහෙම ඩොලර් හිඟයක් ආපු නැති එක.. අනුමානය 100% ක් හරි මේ වෙලා තියන දේවලුත් එක්ක ඒක තවදුරටත් අනුමානයක් නෙමෙයි මමනම් කියන්නේ ඒක තමා වෙලා තියෙන්නේ දැන් මුන්ගෙ පවුල වට කරන්න ඕන හරිනම්
ඔව් ගයාන් ශ්‍රී ලංකන් එක පැහැදිලිවම පිලිගන්නවා ෆ්ලයිට් එකකින් තුන් පාරකට මුද්‍රිත කඩදාසි වර්ගයක් ලංකාවෙන් උගංඩාවට ගෙනිච්ච බව. කොළඹ සහ උගංඩාව අතර මගී ගුවන් සේවා නෑ. වෙනමම ප්ලේන් වලින් පරණ පත්තර ගෙනිච්ච වෙන්න බෑනේ නේද. මුන්ට මොනවා කරත් මදි මේ අපරාධ වලට
ටිුලියන 12ක් ගත් ණය වලින් භෞතිකව කරන ලද කාර්යයට වියදම ටිුලියන 2ක් නමිි ඉතරි ටිුලියන 10 ට මොකද වුනේ....ටිුලියනය=1000000000000
Ape දේශපාලkainge වැඩ ගැන ahanakota adiwatha පිටින් vanegatha වෙන්න හිතනවා . මෙවැනි සිදුවීම් ගැන අපිව දැනුවත් කරනවාට ඔයාට ගොඩක් පින් . Love from Ruth .
2022 බලපු පළමු වීඩියෝව.. පටන් ගත්ත ගමන් පපුව නැවතුනා වාගේ දැනුනා... ඒත් ඇත්ත තිත්ත උනත් කතා කල යුතුමයි...... ලැබුවාවූ නවවසර ඔබගේ පවුලේ සැමටත් යහළු යෙහෙලි සැමටත් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා...
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
Good luck wish you all the best
@@kanthimenike2683 For what .... Whole load of faceless gossip ,?
සත්‍ය සොයා හෙලිකිරීම ඔබතුමාට පින්සිදු වෙනව .සිතට අ¿තිවන වෙදනාව කියා නිම කරන්න බ¿ මොන කරන්නද කට අ¿රගෙනබලාඉන්නව මිසක් ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි .
සහෝදරයා ඔබේ කතාව තිත්ත ඇත්ත වූ වත් ඒවා ගැන දැනුමක් නැති ජාතියක් මේ ලෝකයේ නැහැ 🤔.... ඇයි අපිට මෙහෙම වෙන්න හේතුව??? මම දකින්නේ මහජාතිය වන සිංහල බෞද්ධ ඔබලා කරපු වැරදි... අදටත් සිදුවන්නේ ඒකමයි. අන් අයට ඇගිල්ල දික් කරන විට ඔබ දෙසට ඇගිලි 3ක් දික් වෙන බව කියමනක් ඇත.. එය සත්‍යයකි. පලමු වරද දේශපාලනය සහ ආගම දහම පටලවා ගැනීම. වර්තමානයේ ඉතා හොඳින් පැහැදිලිව ඔප්පු වු වගයි. මොනම ආගමික නායකයන්වූවත් දේශපාලනයට ගාවා ගත යුතු නැහැ. ලංකාවේ දේශපාලනය කියන්නේ මහා වගුරු බිමක්... එය එසේවීමටද හේතුව බොරු ආගමික උම්මත්ත වු පිරිසක් නිසා. මේ ආන්ඩුවට පසුව එන ආන්ඩුවත් මේ ආගමික නායකයන් පස්සෙ ගියොත් වෙන්නේ මේකමයි. ආගමික නායකයන් ඒ ගෞරවය රැගෙන ඒ අයගේ වගකීම ඉටු කල යුතුයි. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ සියලු දෙනා සියලු දේ කොරන්න ඉදිරිපත් වීමයි. පොලිසිය ඔවුන්ගේ කාර්යය කලයුතුයි, පූජකවරුන් ඔවුන් ගේ රාජකාරිය කල යුතුයි. විශේෂයෙන්ම ඔවුන් නිදහස් විය යුතුයි.... කිසිම කෙනෙකව, පක්‍ෂයක් වටා නොයා යුතුයි. මේවා තිතයි නමුත් සත්‍යයි. මේවා පිලිගන්නේ සියලු දේ අත්හැරපු මිනිස්සු 🤔
ඔව් මොහමඩ් ඔබේ කතාව හරියටම හරි. තම තමන් තමන්ට අදාල කාර්‍ය්ය නොකර හැම දේටම ඔලුව දාන්න යෑම අපේ ලොකු අර්බූදයක් විශේෂයෙන්ම ආගම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කලයුතුමයි. හාමුදුරුවරුන්ට සහ ආගමික පැවිද්දන්ට චන්ද අයිතියක්වත් නොදිය යුතු බවයි මට හිතෙන්නෙ. එයාල හැමෝටම පොදු සේවයක් කළ යුතු අය මිස කාටවත්ම විශේෂ කැමැත්තක් හෝ ප්‍රකාශ කළ යුතු අය නෙවෙයි
සිංහල බෞද්ධ එවුන් තමයි මේ රට කන්නෙ ,,, වෙන කව්රුත් නෙමෙයි ,,,,,
ඔබේ හෙලිකිරිම් සහතික ඇත්ත. මුන්ගෙ වහල්ලු ඉන්න තාක් කල්, මෙි රටට සුගතියක් නැහැ .
පාලකයන් සහ පූජකයන් විසින් විනාශ කළ රටක්. තව තවත් දැනුවත් කිරීම් වැඩි කරන්න. අපේ මාතෘභූමියට ජය වේවා!
Me tharamma kamba horu
@@dilaniranasinghe8133 l
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
සහතික ඇත්ත ,නමුත් පූජ්‍ය පක්ෂය ටික දෙනයි.
Liarjet ගෙනියන්න puluwan bara kochchara da attama waradi i boru nam awulak
ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ?
අපි කවුරුවත් අවු.150ක් වත් ජීවත් වෙන්නෙ නෑ. හරිම අඩු වයසකින් මැරිල යනවා. කවුරුත් සදාකල් ජීවත් වෙන්නෙ නැතුවත් මෙහෙම කරන්නෙ ඇයිද දෙවියනේ ? 💔🇱🇰😔 මොනව ගන්නද මේ සල්ලිවලින් !!!
හිතක් පපුවක් නැති ලෝකයටම ණය පිරිසක්!
ස්තුතියි ඔබටමේවා හොයා ගෙන හෙළිදරව් කරනවට ❤️❤️❤️❤️
ලංකාවේ ජීවත්වීම ඉතාම අපහසුයි. ලංකාවෙන් යුරෝපෙට පිටත්වීමට උදාවූ කරන්න.
මේවට කවුරු නොදුන්නත් තීන්දුවක් දෙන කෙනෙක් ඉන්නවා. එහෙම විතරයි හිත හදාගන්න පුළුවන්. මේ video එක share කලොත් ඉස්සෙල්ලම එරෙහි වෙන්නේ මේ වහල් මිනිස්සුමයි
Uncle ඔයා ලොකු වේදනාවකින් කතාකරන්නේ. අපිට ඒ වේදනාව සිය දහස් ගුණයකින් වැඩියි
දිගටම මෙවන් කාලෝචිත මතවාද සමාජගත කරන්න එවිට වහල්භාවය යම්තාක් දුරට වත් මිදේවි ඔබට ජය....
ඇත්ත තමයි මහත්තයා.. අනුමාන නෙවෙයි ඇත්තට වෙන්නෙ මේවා.... ඔය එකක් විතරයි... අපිට ආපු සුනාමි ආධාර, කෙරෝනා ආධාර කොච්චර හොරකං කරලා ඇත්ද.... මේ කාලකණ්නි රැල නිසා අපි නිධානයක් උඩ ඉඳගෙන හිඟා කන මිනිස්සු වෙලා මහත්තයා.. හරිම දුකයි මට මගේ රට ගැන... එත් ම තනියෙම මොනවා කරන්නද... කිසිම කෙනෙක් කතා කරන්නෙ නැහැ...කතිකාවත් ඇති කරගන්නෙ නැහැ... මාධ්‍ය හරි තොරතුරු දෙන්නෙ නැහැ... අනේ මන්දා අපි මොනතරම් පව් කරලා ඇත්ද මේ වගේ කාලකණ්නි නායකයෝ යැයි කියා ගන්න අපතයෝ ඉන්න රටක උපදින්න
මාත් අනුමත කරනවා
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගබඩාව සේප්පුව (මුදල් /රන්) දොර එකපාටයම වැහුනලු මට එතනදී ආරක්සක ඈයො කීවේ අරින්න යතුර නැතිලු මොනා තියේද තියේද දන්නේ නැතිලු
ඇත්ත කතාවක් වෙන්න ම ඕනෙ .බය නැතුව කිව්වා ට සුදන්තක..ස්තුතියි .ඔබගේ හොඳම හරවත් ම කතාව..සේරම බලල තියෙනවා ..ඔබට ජය !!!
Hu
ගොඩක් පැහැදිලියි
අපිටත් හිතෙන්නේ ඩොලර්ම
තමයි
අපි කොචිචර අවාසනාවන්තද
ඔබතුමා ඇතුලේ පවුලේ සැමට ජය
දෙවියෝ ඉන්නවා නම් හොදම වෙලාවක් මඟ හැරිලා තියෙන්නේ මුලු පව්ලම එකට ඉන්න වෙලාවේ ඳඩුවම් දෙන්න. මාරයාට නින්ද ගිය වෙලාවක් බලලා තමයි මුන් රටින් පිටත් වෙලා තියෙන්නේ අපේ කරුමෙට.පරිස්සම් දෙන්න තිබුණ වෙලාව මග හැරුනා අපේ කරුමෙට
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@bandularanasinghe7491 moda musalaya
@@hansakavlogs9105 Ayi moda kamata kiyana dewal hitanne nathuwa ubala wage piliganna nisada ?
Ayeth hadapan Sambandan ekka vipksha saha Mano Ganeshan ekka andu
ruclips.net/video/0PPXHBZUs0U/видео.html
@@bandularanasinghe7491 😂😂😂😂😂
@@hansakavlogs9105 no answer ???
ඔබ ඉතාමත් වැදගත් තොරතුරු හෙලිදරව් කලා. ස්තුතියි !
අයියා එදා මේ කියූපු දේ අද ඇත්ත වේගෙන යනවා. හරිම දුකයි අපේ, අපේ දරුවන්ගේ අනාගතේ ගැන.
හිතාදර සුදන්තක මහතා, ඒ ඒ රටේ ජනතාවගේ හැටියට තමා ඒ රටේ නායකයන් පත් වන්නේ. රටේ බහුතර ජනතාවගේ සිතුම්, පැතුම් හා ගතිගුණ ඒ රටේ නායකයන්ගෙ සිතුම්, පැතුම් හා ගතිගුණ හා සමාන වීම නොවැළැක්විය හැක්කක්.
ඔබ සහ මා වැනි ආකාරයට සිතන පතන ජනතාව ශ්‍රී ලංකාවේ සිටින්නේ 3% ක් පමණයි. ඒ තත්ත්වය වෙනස් වන දාට අපේ අදහස් හා බලාපොරොත්තු වලට ගැලපෙන නායකයන් පත්වේවි. ඒ සිහිනය සැබෑ වන තුරු අපට වේදනාවෙන් නමුත් ඉවසීමෙන් බලා සිටීමට සිදු වේවි!
ඔබ හරි
එල්ටීටීඊ එකෙන් ගත්ත සල්ලි අපේ රටෙන් මංකොල්ල කාපු සල්ලි තමයි අයියේ ඔය ඔයා කොල්ලෙක් ඔයාගේ කතාව හරියටම හරි
අනිවාර්යෙන්ම ඔයාගේ කතාවට සීයයට සියයක් එකගයී ඔබ තුමාට රට වෙනුවෙන් හඩක් නගන්න තව තව ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවි..... ජය... නියමයි නියමයී
හැමදාම හරිම දෙ අපිට ගෙනෙන මිතුරා, පරිස්සමින් අයියේ
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
මේවා ගැන කිසිම අපේ රටේ කිසිම දෙසපාලනය ගේ කතාවක් නෑනේ ඔබතුමා දැනුවත් අපිව දැනුවත් කරනවට ගොඩක් පින්
ශ්‍රීලංකාවේ ගඩාෆි.... අනිවාර්යයෙන්ම කුවේනිගේ සාපෙට වඩා අන්ත සාප වැදෙනවා පරම්පරාවටම....
ගඩාෆි ගැන නොදැන මේ කාලකණ්නින්ට සමාන කරන්න එපා.ඒ මනුස්සයා රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කරපු කෙනෙක්.
අනිවාර්යයෙන්ම ....ඔබ නිවැරැදි
සාප කරල වැඩක් නැහැ. මේ කම්බ හොරු රට
කාල ඉවර කරන්න කලින් රට බේරා ගන්න වහ වහාම .දැන් දැන්ම ක්‍රියාත්මක වෙයල්ලා.
මගෙ රට ගැන දැඩි වේදනාවක් තියෙනවා. ඔබතුමාට ගොඩක් පිං මේ සත්‍ය එළි දක්වනවට. සෑමදාම මම ප්‍රාර්ථනා කරන්නේ මගේ රට දියුණුවෙන්න කියා.
බෙහෙවින්ම ස්තූතී වන්ත වෙනවා ඔබගේ පැහැදිලි කිරීමට මුන්ට මෙවයින් කාලා හරි යයිද දෙවියනේ මුන් අපේ රටට කරපු වින්නැහී වලට කෝ දෙවියනේ දඩුවම් මුන් මේ කන්නෙ අපේ අහිංසක රිරී මාන්සෙ නේද?
අයියේ ඔයා අපේ රට බේරල දෙන්න ඉදිරිපත්චේන්න ඔයා අපේ ශ්‍රී ලාංකික
නියම හදවතක් ඔබට ඡය !!
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
අද අපි හීනෙකින්වත් හිතුවේ නැතී කථාවක් තමයි කිව්වේ සුදන්තක මාමෙ මේ රටේ යථාර්තය තෙරුම් ගැනීමට මෙය උන්නත් ඉතාමත් ප්‍රමානවත් ලංකාවේ ඉන්න අහිංසක හුදී ජනතාව motivation කරනවාට ඔයා ට ගොඩක් ස්තුතියි දිගටම මේ වගේ motivation කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🥰😘😘😘😘😘😘😘😘😘👌🤙👌🤙👌🤙👌👍🤙🤙🤙🤙🤙🤙🤙👌👌👌🤙👌
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@malindudilshan2558 Dan mokak da wela thiyenne ?
@@malindudilshan2558 mama pa ba .... Ammapa kiyanna ( lapaya wage )
@@bandularanasinghe7491 ....
අපි දැනගෙන හිටියා ට මේ තරම් දෙයක් දැන ගෙන හිටියෙ නෑ,thank මේ ගැන පැහැදිලි කලාට,ජාතිය වීරයන් බිහිවේවා මගෙ රට බේරාගැනීමට.😥
දැන්නම් හිතෙනවා.එංගලන්තයට යටත්විජිත පාලනය තිබුනානම් කොච්චර සතුටින් ඉන්න තිබුනාද
ඒක හරි. Hospital , roads , train, education system , පාලම්, කොලබ ගොඩක් ගොඩනැගිලි ඇතුලු මේ රටේ බොහෝ දේ සුද්දො විසින් හදපු ඒවා තමයි.
වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, වීර කැප්පෙටිපොල, එඩ්වඩ් හෙන්රි පේදුිස්, වගේ වීරයන් වගේම ලක්ෂගණනක් හෙළ තරුණ පරම්පරාවක්ම මරා දැම්මෙත්, අසාධාරණ බදු පනවමින්, අපේ වැව් දාගැබ් ගම පංසල හෙළ සංස්කෘතිය විනාශ කරමින්, විහාර දේවාලගම් පණත් ගෙනත් භික්ෂුන් එකිනෙකා කොටවමින් බුදුසසුන අද තියන විකෘති විනශකාරි තැනට ගෙනාවෙත් ඔය සුද්දම තමයි. අපේ මී ගස වගේ කෘෂිකර්මයෙ කප්රුක විනාශ කරමින්, කෙත්වතු සපුරා විනාශ කොට අපේ කෘෂිකර්ම පරිසරය විනාශ කළේත් ඔය සුද්දම තමයි. කඳුකරයේ තිබූ අපේ වැසි වනාන්තර විනාශ කරල උන්ට පරිභෝජනය කරන්න ඕන තේ, කෝපි වගා කරල අපේ පරිසරය විනාශ කරල ජල පොෂක ප්‍රදේශ විනාශ කරල ගංඟා ඇලදොල හින්දෙව්වෙත්, වික්ටෝරියා නමින් අපිට අදාලම නැති නමකින් වේල්ලක් හදල දුටුගැමුණු රජුගෙ කොත්මලේ මහා කෙත්වතු ජලයට යට කරල ගැමුණු කෘෂි ඉතිහාසය නැති කලෙත් ඔය සුද්දම තමයි. අපෙ අවස්ථාවාදි ගොං මී හරකුන් බලය ලැබුණාම රටේ සියලුම දේ විනාශ කරගෙන බල ලොභයෙන් කටයුුතු කරමින් හොරකම් කරමින සියලුම දේ නැති කරගත්තේ අපි විසින්ම මාරුවෙන් මාරුවට ගෙන ආ වංචනික තක්කඩි තුප්පහි චෞර පාලකයොයි. නැතිනම් අද සුද්දටත් ණය දෙන රටක් නිර්මාණය කරගත හැකිව තිබූ සම්පත් ආකරයක් අදටත් තියෙන රටක් මේ. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය, මිරිසවැටිය වගේ මහා නිර්මාණ, තිස්දහසක් වැව්, සීගිරිය හැදුවෙ උඹලා වහල් වෙන්න පතන සුද්දො නෙවෙයි. සුද්ද්ටම යට වෙන්න පතන ඔය දීන මානසිකත්වයෙන් මිදිලා රට කරවිය හැකි කණ්ඩායමක් බලයට පත්කිරීම ගැන දැන්වත් සිතන්නට පෙළඹිය යුතුයි. මෑතකදි බාබඩොස් රට සුද්දගෙන් මිදිල වෙනම රටක් වුණේ එහි අදීන ජනතාවක් ඉන්න නිසා. අපි වගේ සුද්දටම වහල්කම් කරන්න පතන දීන කොඳුකඩාගත් ජනතාවක් ඒ රටෙ නැති නිසා.
@@sanjunarendra6764 ඇයි දැන් මිනිස්සු පොහොට්ටු සජබ යූන්පී ජේවීපි එකට වහල් වෙලා ඉන්නේ දැන් රට සුඛිත මුදිත රටක්ද සුද්දා 1948 නිදහස දෙන කොට ලංකාවේ ලෝකෙට සතයක් වත් ණය තිබ්බේ නෑ සුද්දාගෙන් පස්සේ ආපු ජාති ආලය දේශප්‍රේමය පපුවට ගහගෙන අපේ හාමුදුරුවනේ කියපු පොලව ඉබපු උන් තමයි මේ රට මේ තත්ත්වයට ගෙනාවේ සුද්දාට රට දෙන්න ඕන නෑ මේ රටට ආදරේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකකට රට භාර දීපල්ලා පොහොට්ටු සජබ ජේවීපි මේ හැම පක්ෂෙම හොද මිනිස්සු ඉන්නවා උන්ව යවන්න හොරුන්ට දෙන්නෙපා අලුත් අයටත් තැන දෙන්න පක්ෂ පාට අතහැරපල්ලා බුදු සරණයි 🙏🙏❤️❤️
@@dinethliyanage1839 නියමයි. ඔයාගෙ අපේ රට ණය නැති කතාව තර්කානුකුල නැති පුරුද්දට ඔහේ කාලයක් තිස්සේ කියවෙන කතාවක්. උන් අපිව යටත් කරගෙන හිටපු නිසා අපිට විදේශ රටවල් හා සම්බන්ධවෙන්න දේශිය පාලනාධිකරයට ඕන වුනේ නැහැ. දේශියව පෝෂණය වෙන්න අපේ මිනිස්සු වත්තෙ කුඹුරෙ වැඩ කළා. පිටින් දේවල් ගෙනාවෙ නැ. ඒ නිසා ණය වෙන්න ඕන වුනේ නෑ. ඒ වෙනුවට උන් අපේ සම්පත් සූරගෙන ගියා. අදටත් අපේ වටිනා පුස්කොලපොත් තාරාදේවි අවලොකිතේෂ්වර වගේ වටිනා කෞතුක වස්තු වැඩි හරියක් වුන්ගෙ මියුසියම්වල. අනික ජාතික ජනබලවේගය කියන්නේ ජව්පෙ එකක් නෙවෙයි. අදූෂිත රටට ආදරෙ කරන අයට එකතුවෙන්න තියන පොදු තැනක්. ඉතිං එන්න ඔයත් ඒකට එකතු වෙන්න.
.
ඔබතුමා ගෙ travel video බැලුවට මේ channel එක අදය් දැක්කේ.ස්තූතියි මේ ගැන පහදල දෙනවට. මෙ වීඩියෝ බලල 'මරු කතාව' කියල ඒක අමතක කරල නැවත පරන විදිහට ඉන්න බැහැ. එහෙම ඉන්නත් එපා.අපි හැමෝටම කරන්න පුලුවන් ප්‍රමානයක්, කරන්න පුලුවන් දේවල් කිටසක් තියනවා. RUclipsr කෙනෙක් විදිහට මගේ යුතුකම ඉදිරියේදි ඉටු කිරීමට තීරණය කලෙමි.
ඹබතුමාට තුතිපුදන අතර.ජිවිත ආරක්සාව සලසාගන්න.ඹබතුමාට හරිම ආදරෙයි.ලංකාවෙි ජනපතිවි රටත් අපත් රැකගනිත්වා. පතමි
ලන්කාවේ තරම් දේශපාලන වහල්ලු වෙන රටවල්වල නෑ.ඒක ඇත්ත.
හරි ම වෙදනාඉ ඔබගේ මෙ කතාව...😥😥...අපේ දරුවෝ පිට රට වල දුක් විදිනවා....
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@bandularanasinghe7491 gom booruwo badu gihin tiyenne thun parakata
@@amwelders1727 ah owe ne ..... 3 parata load master la danney na $ giya kiyala ..... Natthal seeya ... Eyayth atthatama innawa kiyala sure ne ? Dan oua opa dupa kiyana man unath danney na kiyanawa ne. Ohelage gon oluwe sakayak hadana eka thamai target eka
wahallungen mita wada deyak balaporoththu viya noheka, kare alu thibilath puhul hora nove kiwa wage MR bandula, ehenam kiyamuko balanna sunami aramudale salli tika mona load master ekeda genichche kiyala e wagema corona aramudala e wagema kanija thel aramudala e wagema nelum kulunen gahapu koti 200, ogollangema appa mudalaligen ahannako kiyai
පිස්සන් රජ වුනත් එකයි
රජුන් පිස්සෝ වුනත් එකයි
කාගෙ ගෑනු කාට ගියත්
අපේ නමට ලැබෙයි ළමයි🙏🙏😭🤣
ඔබ හරි මහත්මයා, ඔබේ පැහැදිලි කිරීම වටිනවා, අපේ රට හූරා කාලා ඉවරයි මේ දේසපාලුවෝ. වසංගත හැදෙන්ඩ ඕන මේ හොරුන්ටයි, අහිංසකයින්ට නෙවේ. අපි තාම ගෙයක් හදාගන්න හිතනවා විතරයි. ඒ තියා කන්ඩවත් නැතිවෙයි ඉස්සරහට.
ඔබට සහ පව්ලේ සැමට සුබ නව වසරක් වේවා.❤️❤️
ලංකාවෙ තරම් දේශපාලන වහල්ලු ලොවෙත් නෑ, සම්පූර්ණ ඇත්ත කතාව අයියා. ජයවේවා !!
රාජපක්ෂලට මම නම් හැමදාම උදැ නැගිට්ට ගමන් කරන්නෙ හෙන අදින එක මෙ වගෙ ගොඩක් අය ඔය පවුලටම හෙන අදිනව.මෙඅවුරුද්දෙ එකෙක් හරි මෙරෙනව ෂුවර්
ඔබට.ගොඩා......
ක්.පිං.ලංකාවෙ.අසරන.අපිව.දැනුවත්.කරනවාට.ඔබතුමා.ඉදිරියට.අැවිත්.මේවිදිහට.ක්‍රියා.කිරිම.දක්සතාවයට..උනන්දුවට.ගොඩාක්.ස්තුතියි.පිං.මේ.මම.අසරනම.අම්මා.කෙනෙක්.මිනිහෙක්.දරැවෙක්.නෑදෑයෙක්.ගෙයක්.අඩුතරමෙ.රජයෙන්.දෙන.අස්වැසුමවත්.කෑමටිකවත්.නැති.ජිවත්වෙන.කෙනෙක්.එහෙම.ඉන්න.මටත්.ඔබගෙ.වේදනාවගේම.වැඩසටහන.දැක්කම.මෙහෙම.මෙසේජ්.කරන්න.හිතුනා.බුදුසරනයි.දෙවිපිහිටයි....
රටට හෙළ නායකයෙක් හොයන්න බැරිද? ඒ මුදල් නැවත ගන්න ක්‍රම වේදයක් නැද්ද ? බොහෝම ස්තුති ඔබතුමාට 🙏 🙏 🙏
අන්න ඒක වැදගත්
මහත්තයෝ කතාව සහතික ඇත්ත අපේ රට ගැන අපිටම දුකයි ඔබතුමා පැහැදිලි කරාට බොහොම ස්තූතියි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼
අපිට මේවා පෙන්නලා දෙනවා
වගේම ඔබතුමාත් පරෙස්සමින්.
ඔබවත් වාෂ්ප කරයි.
සියලු දෙවි වරු ඔබව රැකදේවා!
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
මාමෙ ඔබටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී ඉසුරින් බර සුබ නව වසරක් වේවා!❤️❤️❤️
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
@@bandularanasinghe7491 uba mahindage shot ekak da ochchara amaru
@@hansakavlogs9105 ayi ? Ridunada wal demala ?
ruclips.net/video/0PPXHBZUs0U/видео.html
@@bandularanasinghe7491 kauda yako demala
@@hansakavlogs9105 Jathiyen Demala wenna oney na .... Moda kamin demala unahama
ruclips.net/video/0PPXHBZUs0U/видео.html
කැම්පස් එකේ කොරෝනා වලට කලින් 200 වේල් තුනක් කාලා හිටියා. දැන් එක වේලක් 150 යි වේල් දෙකක් කාලා, අනික් වේල රටකජු ගෙදරින් අරන් ගිහින් කන්නේ. දැන් අපි එහෙමයි ජීවත් වෙන්නේ. මේක තමා ඇත්ත
2019 di malli weel 3 ma 100 ta kewa.
බඩගින්නේ හිටියාම මෙකද? අපිට දැන් නිදහසේ ඉන්න රටක් තියෙනවා කියලනේ මේ වියත්තු කියන්නේ.අපිට නම් මේ නිදහස තේරැම් ගන්න බැහැ
ඔබගේ ලෝකෙ වටේ,වගේම,මෙයද ඉතාමත්ම වටිනා වීඩියෝවකි.
ලoකාවෙ දැනට තියන ඩොලර් සන්චිතත් මිලියන 2.3යි නේද තියනව කියන්නෙ.
රාජපක්ෂලා නම් මේ රටට සාපයක්.
ඔබතුමා ගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.....
මම ඔබතුමා ගේ VIDEO හැමදාම බලනවා....
හරිම අවංක මහත්මයෙක්.... ලංකාවට ආදරේ කෙනෙක්.....
බුදුසරණයි......💖💝🤗👍
සුදන්තක මහත්තයෝ පරෙස්සමින්, රාජපක්ස පිල්ලි හැමතැනම💔😣😐
අම්මගේ රෙද්ද, නිවට වෙන්න එපා යකෝ ඔය කොන්ද කෙලින් කරගන්න
තොපිවගේ නිවට නියාලු බලුහැත්ත
හින්ද තමයි යකෝ...මේරටට හැම
හෙනේම පාත්උනේ....දනින්වැටී....
ජීවත් වනවාට වඩා නම්බු කාරයි යකෝ දෙපයින් සිටගෙන මියයාම
ඒකවත් අහලනැති එකෙක් උඹලා
කොන්ද කඩාගත්ත මදිවට කෙලින්
පිටකොදු තියන එවූන්ගෙත් කොඳු
බිඳින්න හදන්නේ....යකෝ මැරෙන්
නේ..එකපාරයි....සැබෑවීරයෝ තොපි
තොපි ජීවත් උනත්...තනිකර මල
මිණී....ඒ..අතීන් බැලුවම (71"88"89)
තමයි උදාර තරැණ පරපුරක් හිටියේ
එවැනි වීරයන්ට වීරවරියන්ට අපි සදා ණයගැතියි උන්කරපු වීරකං
ඇහුවොත් උඹලට ඇදුමේ බඩයනව
මන් කිව්වෙ පරෙස්සම් වෙන්න කියලා විතරයි😒😒
මන් කිව්වෙ පරෙස්සම් වෙන්න කියල විතරයි
සුදන්තක ඔබට ගොඩක්ම ස්තූතියි ඩොලර් නෝට්ටු වල බරත් එක්ක සසඳමින් මේ මේ බරපතල වංචාව අපට තේරුම්ගත හැකි විදියට පලදායී ගැන මේ රට ඉවරයි සුදන්තක එකම මගේ බලාපොරොත්තුව ජවිපෙ පමණයි
මට ඔබතුමා ගැන බයයි මහත්තයෝ..රජපක්ශලා ඉස්සරහට එන ඔනි එකෙක් නැති කරල දානව.අපේ පිනට පහල වූ ඔබතුමව දෙවියෝ රකීවා💓💓💓💓
නියමයි අයියේ, මිනිස්සු ඔයා වගේ හිතන්න පුරුදු වෙන්න ඕනේ, අවාසනාවට අපේ මිනිස්සු ගොඩක් තාම වහල්ලු
Moda wenna epa ... Normal Airbus eke take off payload eka ton 10 ..... mu kiyanne Patta Pal boru
Eka aththa. Muta wahalwechcha unta muge ragapata sammanayak hadala diyan
ඉස්සර මමත් වහලෙක් වෙලා මටත් නොදැනීම එත් dan එහෙම නෑ... ♥️♥️♥️♥️
ඔබ මුලු රටටම වස්තුවක්. ඉදිරියටත් අප දැනුවත් කරන්න ඔබට ශක්තිය ලැබේවා. ප්‍රවේසම් වන්න. සුදු වෑන් ඔබ පසුපස ඒම වලක්වන්න බැරි වේවි.
කිව්වට වැඩක් නෑ... චන්දෙට මාසයක් තියලා මොනාහරි සහන ටිකක් දුන්න ගමන් ඔිවා ඔක්කෝම අමතකයි
ආශාව සහ හීනමානය ළදරු ආශාවන්, අනේ මෙහෙම ආශාවන් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අයියේ ඔයා චගේ
චෙන අපේ රටේ තව ඉන්නවද ????
මෙ මෙහෙම අවබොධ කරල දේන්න
අයියා ඔයාට දෙව් පිහිටයි !!!
අපිට වැරදුනේ අපේම වහල් කම නිසාමයි!!!
අර ගණිතය මහාචාර්යවරයා තමයි ලංකාවේ මිනිස්සුන්ට විද්‍යාව එපා කරවල මිථ්‍යාව ඔලුවට දාන්නේ....ඕකුන්ට පාර දිගේ ගහ ගහ පන්නන්න ඕන
Prof nalin de silva neda
@@vidusanketh181 ඔව්
I’ll bless you TheruwanSaranai
සුද්දත අය්යා ඔයා ඇත්ත කියන්නේ.
ලංකාවෙි මිනිස්සු දැන් ඉන්නේ දුකේ .මොකද මෙි හොර පවුල හොරකම නිසා .
මොකද සල්ලි තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ
තර්කය හරියටම හරි...මටත් මතකයි 2021 අවුරුද්දෙ පත්තරේ පලවුනා ඒ අරන්ගිය කඩදාසි මොනවද කියල පරස්නකරල තුබුනා
ඔබතුමාට තෙරුවන් සරණයි
හැමදාම ඔබතුමාගෙ vidos බලනව. ඔබතුමා රට ගැන කතාකරන්නෙ පෞද්ගලික ලාබ අපේක්ශාවෙන් නොවනබව හොදාකාරවම දන්නව. මේවගේ මහජනතාව දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොම පින්. නව වසර නිදුක් නිරෝගීව පරිස්සමින් ඉන්න ශක්තිය දෛර්‍යය පාර්තනා කරනව. බුදුසරණයි
සහතික ඇත්ත කණගාටුයි එත් කොච්චර කිවත් බිරි අලින්ට විනා වයනවා වගේ අපේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ කොච්චර කිවත් තේරුම් ගන්නේ නැ මේ කතාව සහතික ඇත්ත
හරිම වේදනයි ඔබගේ කතාව ඇහුවට පස්සේ
මුන්ව මරන් කන්න තරම් කේන්තියි ඇත්තටම
ඔයට කොහොම ඉස්තුති කරන්නද කියා හිතා ගන්න බෑ
❤❤❤
සුපිරි ගවේශක 🔥🔥🔥 ඔයාගෙ ඔරිජිනල් කොපි අපි ලංකාවෙ හදමු වෙන රටක හිටියත් ලංකාවෙ මිනිස්සුන්ට වඩා ලංකාව ගැන අප්ඩේට් 👌🏻👍🏻
පට්ට දුකයි අපේ රටට වෙලා තියෙන දේ ගැන. මේ විදියට හරි දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි
සහතික ඇත්ත කතාව.ඝණයොන්ගෙන් මේ රට බේරගන්න ඕන.දේශපාලකයිනගෙන් මේ රට බේරගත්තට පස්සේ.
අප්‍රියෙල් 20න් පස්සේ රාජපක්ෂයලට මේ රට දාල දුවන්නත් බැරි වෙනව.
ඩොලර් තමයි අනිවාර්‍යයෙන් සුදන්තක මහතා.. ..
ඇත්තටම මහත්තයෝ ....ඔබතුමා කියලා දෙන දේ මිනිස්සු තේරුම් ගන්නවා නම්??
අයියා ඔබට මව්බිම පිළිබඳ තියෙන අාදරය විශිෂ්යි.
Your argument is very logical. Invariably it has to be some valuable thing that was transported to Uganda.It has to be foreign currency.
නුඹ තුමට නිදුක් නිරෝගී යොද බල යොද සක්තිය ලැබෙවා බුදු සරණයි
අපේ හදුන්නෙත්තිලා මෙි වීඩියෝ එක බැලුවද
උගන්ඩාවෙ ප්‍රධාන ගුවන් තොටුපල දැන් චීනයට නේද අයිති.
ඔව් ඒ නිසයි චීනෙත් එක්ක හොර මගඩි කරන දූෂිතයො සේරම ඒ රටට යන්න බලන්නෙ. ඒක උන්ට සුරපුරක්
yes, it is totally managed by china...
Ow pearl of the africa vs pearl of the indian ocean 🍾
සුපිරියි අයියේ....නිරතුරුවම අපිව දැනුවත් කරන්න ඛුදු සරණයි....
නියමයි සුදන්තක සහෝදරයා...👊👍💐 ඔහොම යං👍 නුදුරේදීම ජ🔴වි🔴පෙ බලයට එනවා...🇱🇰👍💐👊
මේච්චර පැහැදිලි කලත් තවමත් වහල්ලු ඉන්නව අදටත් මොවුන්ට දර දිය අදින කාලකන්නි හැත්තක් .