රාජ්‍ය සේවකයින්ට මල් හතයි.. සුවිශේෂී පඩි වැඩිවීමක් සිදුකරන්න සියල්ල සුදානම්. | Paththare |

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 345

  • @AnomachandaniKumarasinghe
    @AnomachandaniKumarasinghe 2 дня назад +1

    ගුරු විශ්‍ර්‍රාම වැටුප් සැකසීමේදී හැමටම සාධාරණව කටයුතු කිරීම ඉතාම වටිනවා

  • @niroshakahandawala983
    @niroshakahandawala983 22 дня назад +31

    පඩි වැඩි කලාට කමක් නැහැ. ඒ උනාට සමස්ත රටේ මිනිස්සු වෙනුවෙන් බඩු මිල අඩුකරන්න

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 22 дня назад +15

    ඔබතුමා ගුරවරයෙක් වෙලා ඉදිද්දි විස්රාමිඅඑැවරැන්ගෙපූශ්නයට ගොඩක්ම මැදාහත්වුන අය ඉතින් මෙදාපාර අවවැයෙක් වත් අපේ විස්රාම ගැටළුව විසදන්න සහෝදරයා😊😊

  • @dilrukshijayasinghe7940
    @dilrukshijayasinghe7940 22 дня назад +15

    මෙ හැමදෙටම වැඩිය වටින්නේ බඩු මිල අඩුවීමයි ❤

  • @SleepyBeachChairs-xt4cu
    @SleepyBeachChairs-xt4cu 22 дня назад +28

    අපි සියල්ලම මාලිගාවට ඡන්ද දෙකේදීම ප්‍රකාශ කළේ. විශ්‍රාම වැටුප වැඩි කරයි කියන සාධනීය අපේක්ෂාව සමගය. ඒ නිසා අපටත් ප්‍රමාණව විශාලුක වැටුප ලබාදීමට කටයුතු කරන්න

  • @vipulabasnayake4109
    @vipulabasnayake4109 3 дня назад

    අපට හිමි විශ්‍රාම වැටුප ලබාදීමට
    අවධානය යොමු වේවා .( 2016 - 2019 )

  • @manelkusumlatha7410
    @manelkusumlatha7410 22 дня назад +13

    ගුරු විශ්‍රාමීකයින්ට සිදූ වී ඇති ආසදරනයට විසදුමක් දෙන්න

  • @premadasahliyanage7837
    @premadasahliyanage7837 19 дней назад +7

    සංවර්ධන නිලධාරී සංගමයේ සභාපතිවරයා අපි පාර්ලිමේන්තුවට යැව්වා
    එහෙත් සංවර්ධන නිලධාරීන් ගේ ගැටලු තවම කතාකරල නැහැ.

  • @wilmetkodithuwakku4589
    @wilmetkodithuwakku4589 22 дня назад +18

    2016-2019 විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ කපාගත් විශ්‍රාම වැටුප ගැන ඔබ තුමාල හොඳින් දන්නවා.

    • @JayasekaraJ.m.-hp9es
      @JayasekaraJ.m.-hp9es 20 дней назад +1

      😂

    • @DamayanthiGoonesekere
      @DamayanthiGoonesekere 17 дней назад +3

      මහින්ද ජයසිංහ මහතා මූලිකත්වයෙන් 2016/20 අපට අයිති ගෝඨාභය නැති කරපු අපේ විශ්‍රාම වැටුපට ලබා ගන්න කරපු දේවල් අමතක කරලා ද. අපේ අයිතිය අපට ලබා දෙන්න. අපි කිසිම දෙයක් බලාපොරොත්තු නැතිව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සදහා උදව් කලා.
      අපි ගැනත් ඉස්සර වගේම කතා කරන්න.

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 22 дня назад +8

    ලොකුම දෙයක් කරන්න යන්නේ ...........ජය වේවා Malimaawata

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 21 день назад +6

    සිවිල් ආරක්ෂක් දෙපාර්තමේන්තුව වෙත නිසි පිලිතුරක් ලබා දෙන්න. නැතිනම් අස්වීම සදහා සුදුසු පිලිගත් ක්‍රමවේදයක් සකස් කරන්න.

  • @malanikumarihami187
    @malanikumarihami187 21 день назад +13

    පෙන්සන් ගිය අය ගැනත් හිතන්න.අමාරුවෙන් තමා ජීවිතය ගෙනියන්නේ.

  • @thiliniwarnakulasooriya3825
    @thiliniwarnakulasooriya3825 20 дней назад +3

    විශ්‍රාම ගුරුවරු ගැන විශේෂ අවධානය යොමුකල යුතුයි. ඔවුන්ට විශාල අසාධාරනයක් වී ඇත.

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 22 дня назад +46

    ගුරුවරුන්ට පඩි වැඩි කරන්න ඉන්පසු ගුරු සේවයේ යෙදී සිටිමින් ටියුෂන් කිරීම තහනම් කරන්න ටියුෂන් කරන්න අවශ්‍ය නම් ගුරු සේවයෙන් ඉවත් වී ගොස් ටියුෂන් කරන්න අවස්ථාව ලබා දෙන්න

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 22 дня назад +4

      ඒක හොද යෝජනාව ක්...

    • @ahasgawwa9375
      @ahasgawwa9375 22 дня назад +11

      ගුරුවරු ගැන කතාකරන්න ගියාම පුදුම කනගාටුවක් දැනෙන්නේ මගේ ලමයා යන පාසලේ කැපවීමෙන් වැඩ කරන්නේ එකම එක ගුරුවරයෙක් විතරයි අනිත් ඔක්කොම පින් පඩි ගන්නේ අපි දෙමව්පියෝ විදිහට හරිම අසරණයි මොකද අපට ටියුෂන් යවන්න සල්ලි නෑ ......

    • @NamalKumara-p5s
      @NamalKumara-p5s 22 дня назад +4

      අපේ ළමයිට නම් පාසල් වල උගන්වනවා. පංති යවන්නෙත් නැ.

    • @ahasgawwa9375
      @ahasgawwa9375 22 дня назад +6

      @@NamalKumara-p5s ගුරුවරු දෙවිවරු වගේ අහිංසක දරුවන්ගේ ඇස් පාදනවානම් අද ටියුෂන් පංති කියලා දෙයක් ඕනේ වෙන්නේ නෑ සමහර ගුරුවරු පාසලේ හරියට උගන්වන්නේ නෑ ඒ කරලා එයාලම ටියුෂන් කරනවා ඒවට ලමයි එන්නැත්නම් පාසලේදී ඒ දරුවන්ට පුදුම වෙනස් කමක් කරන්නේ ලංකාවෙම ගත්තොත් හොදට උගන්වන පාසල් අතේ ඇගිලි ගානටවත් නැතුව ඇති ඒත් එහෙම හරි හොද වෙන්නේ විදුහල්පති හොද උනොත් විතරයි ඉන්න විදුහල්පති ගෝතයෙක් උනොත් ඉවරයි .....

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 22 дня назад +3

      සේවයෙන් ඉල්ලා අස්වෙන්න, කිසිම බාධාවක් නෑ නේ, ගිහින් පුද්ගලික පංති කරන්න . රජයටත් උදව්වක්. අහිංසක ළමයිටත් උදව්වක්.

  • @nilushaudayangani890
    @nilushaudayangani890 22 дня назад +6

    පාසල් උපකරණ වල මිල අඩුකරන්න.ඒක මුළු රටටම.👍❤️🧭🇱🇰

  • @champapriyadarshanisilva2058
    @champapriyadarshanisilva2058 21 день назад +12

    පෙට්‍රල් අඩු කරනවා වගේ නම් පඩි වැඩි කරන්ඩ එපා, කවුරු awath ඒකයි , බඩු මිල අඩු කරා නම් හැම මනුස්සයටම සහනයක් එක😊

  • @mr.peacock879
    @mr.peacock879 16 дней назад +1

    1/3 ලැබුණු අයට, විශ්‍රාම ගියත් 2/3 දෙන්න බලන්න. වැඩිම බර ඇදපු අය දැන් එළියේ ඉන්නේ සහෝදරයා…!

  • @AshokaBandara-n2f
    @AshokaBandara-n2f 19 дней назад +1

    ලොකු විශ්වාසය්කින් අපි ඉන්නේ. ❤❤

  • @ajanthajayasinha7740
    @ajanthajayasinha7740 22 дня назад +3

    ගොඨාභ මහාතා අපේ විශාුම වැටුප නැවැත්තුවා ඒ වැටුප හදලා දෙන්න

  • @anurakarunasinha1620
    @anurakarunasinha1620 21 день назад +1

    හැමෝගෙම වැටුප ප්‍රමාණවත් ආකාරයෙන් වැඩි වෙන්න ඕනේ .

  • @SLEMONEYHUB0
    @SLEMONEYHUB0 22 дня назад +24

    ව්ස්‍රාමිකයන්ට 10000 ලැබිය යුතුයි

  • @Supun1
    @Supun1 22 дня назад +8

    ඇමති තුමනි වතුකරේ ජනතාවගෙ පඩියත් වැඩි කරන්න ඔවුනුත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ

  • @SLBSubasinghe
    @SLBSubasinghe 4 дня назад

    වැස්සකටවත්ස්කෝලෙකටගියෙනෙද්ද,,ගුරුවරුන්ට ගොන්නුකියන ගොනො දෙන්තමයි රටහරිමගට,,යන්නේ, හරිදගොනො මාලීමාවට,ජයවේවා ,,,රටට ජයවේවා ,,

  • @chandadasanayaka5704
    @chandadasanayaka5704 22 дня назад +16

    පුද්ගලික අංසයට පඩ් වැඩ් කරන්න ,(ව්සේෂ යෙන් ඇගලුම්

    • @iranganisenevirathne4330
      @iranganisenevirathne4330 22 дня назад +1

      සහතික ඇත්ත ඇගලුම් ආයතන වල සෙවක සෙව්කාවො ගොඩක් අඩු වැටුපකට සේවය කරන්නේ එයාල ගේ වැටුපටත් සාදරනයක් කරන්න ....

    • @NirosaPriyadarshani-w3b
      @NirosaPriyadarshani-w3b 22 дня назад +1

      Shatika atta bro❤❤❤❤

    • @lahirulahiru9637
      @lahirulahiru9637 22 дня назад

      Padiya keeyada 60000 k withara gannawa madida

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk 22 дня назад +5

    රජයේ සේවක වැටුප් වැඩිවීමත් සමඟ මාලිමාවේ ආණ්ඩුවට තව වසර විස්සක් යනතුරු බලයේ ඉන්නට පුළුවන් මාවත විවර වෙනවා❤❤❤❤❤❤❤❤❤😊😊😊🎉

  • @pawani848
    @pawani848 2 дня назад

    😊

  • @IndraniMallika-h5d
    @IndraniMallika-h5d 22 дня назад +48

    අපේ 2/3 විශ්‍රාම ගියාට අපිට හිමියි .සහෝදරයා අපි ඔබලා සමග එකටම උද්ඝෝෂණ වලට හැකි උපරිම අයුරින් සහභාගි වුනා .සේවයේ යෙදෙන අයට පමනක් නොවෙයි. 2022 විශ්‍රාම ගිය අපිට හිමි බව අමතක කරන්න එපා සහෝදරයා හොදද.

    • @SwrnamaliKumari-ny9wj
      @SwrnamaliKumari-ny9wj 22 дня назад +4

      1/3 ගත්ත අයට ඉතිරි 2/3 හිමි විය යුතුයි නේද
      චන්දෙ දීලා වෙන හැමදේ දෙසම සතුටින් බලා ඉන්න අපි දිහා බලන්න
      විශ්‍රාම ගියේ වයසට නියමිත නිසානෙ

    • @chandrajithjayasinghe7054
      @chandrajithjayasinghe7054 22 дня назад +8

      මහින්ද සහෝදරය ගුරු විශ්රාමිකයින්ගේ ලොකුම බලාපොරොත්තුව ඔබයි . 1/3 දෙන වෙලාවෙ ඵවකට රජය කිව්වෙ ඉතිරි 2/3 ඉදිරියේදී ලබා දෙන බවයි.1/3 ලබපු හැමෝම ඵදා ඉදල ඵ් හිමිකම අපේක්ෂාවෙන් හිටියෙ.ඵදා මෙදා තුර විශ්‍රාම ගිය සියලු ගුරු වරුන්ට 2/3 ට අදාල විශ්‍රාම වැටුප ලබා දෙන්න.

    • @wasanabalasooriya4864
      @wasanabalasooriya4864 22 дня назад

      එතකොට පෞද්ගලික සේවකයන්ට වැඩි කරන්න ඕනි bisnus කරන අයට මොනාද සහන

    • @pubududilmith1377
      @pubududilmith1377 20 дней назад

      2/3 කො අපි කඩෙයැව්ව වොතරද්

    • @SithariNisansala-t8j
      @SithariNisansala-t8j 20 дней назад

      In

  • @pathumdilhara
    @pathumdilhara 20 дней назад +3

    වැඩිහිටියන්ට දෙන බැංකුපොලිය වැඩිකරන්න අපි ජිවත්වෙන්නෙ නැද්ද ජනාදිපතිතුමා වෙතටයි

  • @wishchanvdo
    @wishchanvdo 22 дня назад +6

    3000 වැඩිකලා කියලා ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියනව.ඒත් යුද්ධ කාලෙ සේවය කරපු අපගෙයි අද විශ්‍රාම යන අයගෙයි විශ්‍රාම වැටුපෙ වෙනස දැක්කොත් එතුමාට හීන් දාඩිය දමාවි.අනේ..කවුරු හරි දැනුවත් කරන්න මේ විශම තාවය ඉවත් කරන්න ට

  • @kumarithalduwa8134
    @kumarithalduwa8134 14 дней назад

    විශාුම ගුරැවරැන්ට සාධාරනයක් ඉටුවෙනු ඇතැයිඅපිඋනන්දුවෙන් බලා සිටිමු .

  • @wacwanasinghe-e7l
    @wacwanasinghe-e7l 22 дня назад +4

    ඔබ තුමා ගුරුවරුන් ගේ වැටුප වෙනුවෙන් ගොඩක් අරගල කරානෙ.අපි අපේ චන්දෙන් ඔබලාව පත්කලා.අපිත් ඒ සටන් වල හිටියා.ඒත් අපි දැන් විස්‍රාමිකයි.3/2 අපිටත් ලබාදීමට කටයුතු කරන්න .

  • @MadubhashiniS-
    @MadubhashiniS- 19 дней назад

    ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න.අපට අහිමි කළ ඒ වැටුප ලබා දෙන්න

  • @ganganiamaratunga6870
    @ganganiamaratunga6870 22 дня назад +9

    ගුරු වරුන්ගෙ. ප්‍රශ්ණ ය. අමතකද. සහොදරයා

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 22 дня назад +3

    ගුරු..විදුහල්පති..ප්‍රධාන රැකියා 10 අතරට ගේන්න...

  • @ChannaLenaduwa
    @ChannaLenaduwa 22 дня назад +2

    THAWATH BORUWAK.

  • @thilangakavinda3226
    @thilangakavinda3226 14 дней назад +1

    අපේ රටේ රනවිරුවන්ටත් සාදාරනයක් කරන්න.ඔවුන් කරන කැප කිරිමට ඔවුන්ට වටිනාකමක් නැත.

  • @anushikamalrukshi4759
    @anushikamalrukshi4759 22 дня назад +1

    ඉන්න අයට පඩි වැඩි කරනවා ඔක්කොම කරනවා. අපි වගේ ස්තිර නොඋන අය කොච්චර ඉන්නොද අවුරුදු ගනන් එහෙම දුක් විදින අය ඉන්නොද ඒ අය ගැනත් සලකල බලන්න අපිත් වෙනසක් කරන්න හවුල් උන අය 🙏🥺

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 22 дня назад +3

    ගෝඨාභය 2016 - 2019 අතර විශ්‍රාම ගිය අයගෙන් කපා ගත්ත විශ්‍රාමිික වැටුප අපටලබාදෙන්න කටයුතු කරන්න ඇමති තුමනි.ඔබතුමා මෙි කරුණ ගැන හොඳින් දන්නවානේ

  • @newnn1268
    @newnn1268 20 дней назад +1

    අපි පඩියක් බලාපොරොත්තු උනේ නෑ.මේ රට අර්බුදයෙන් ටික ටික උඩට යනකම්.ඉස්සර මහින්දලා ඉද්දි පඩි වැඩි කරපන් කියලයි උද්ඝෝෂණය කලේ.මහින්ද කලේ තුට්ටු දෙකේ පඩි වැඩි කරපු එක.මොනා උනත් රට ස්ථාවර වෙනකන් මූලිකම දේ සමස්ත ජනතාවට දරාගන්න බැරි බඩු මිල අඩු කරන්න.පසුව පඩි වැඩි උනත් කමක් නෑ.අපිට ලොකු විශ්වාසයක් තිය්ව්න්නෙ අනුර ප්‍රමුක මාලිමාව හොර වංචා නාස්තිය නැති ආණ්ඩුවක් කියලා.අපි දැන් ඔයාලට මේ රට හදන්න භාර දීලයි තියෙන්නෙ.මහින්දල,රනිල්ට චන්දෙ දීලා රැවටුනා වගේ ඒ මිනිස්සු ගැන කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ

  • @udithakarunarathna2258
    @udithakarunarathna2258 20 дней назад +1

    AKD❤❤❤❤❤

  • @RosyKarunathilaka
    @RosyKarunathilaka 22 дня назад +2

    ❤කතා කරපු ටික ඉතාමත් වටිනවා ඇමතිතුමා.ජීවත් වෙන්න වැටුපක් ලැබෙනවා නම් අපි පන්ති කරන්නේ නෑ

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 22 дня назад +11

    කයිවාරු ඔස්තාර්ලා 😭😭😭😭😭😭🤣🤣🤣🤣

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 22 дня назад +7

    අපි අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා මේ රජය මේ රට ගොඩනගනවා කියලා.
    ජාතික ජන බලවේගයට ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surajperera9002
    @surajperera9002 22 дня назад +4

    මාස දෙකයි දවස් 23න් රටගොඩ නියමයි ඔයගොල්ලෝ කාල ඇදල ඉන්න.

    • @disnaddk5861
      @disnaddk5861 22 дня назад

      😂ගුරුවරුන්ටම ගිය රට...😅

  • @ruwankumara2604
    @ruwankumara2604 22 дня назад +2

    පඩි වැඩි කරාට කමක් නෑ බඩුමිල අඩු කරන්න මොකද වැට් එක වැඩි කරලා බදු බඩු මිල උපරිම වැඩි කරලා ාජ්‍ය සේවක සනසලා හරියන්නෑ. ඊට පස්සේ දුප්පත් මිනිස්සුන්ගේ බඩට පහර දීලා වැජඹෙන ආණ්ඩුව අපිට එපා

  • @TeneeshiyaUdeni-e5d
    @TeneeshiyaUdeni-e5d 22 дня назад

    ජනාදිපති තුමනි ඒ වගේම අපගේ සේවය ස්තිර කර දෙන්න......🙏🙏🙏

  • @IndrawanshaColambage
    @IndrawanshaColambage 22 дня назад +7

    ඉස්සර කට ඇරියොත් ඔබතුමා කතා කළේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන
    ඒත් අද ඒ ගැන කිසිම සටහනක් කළේ නෑ. පසුගිය රජය ගුරු වැටුප් වැඩි කරන්න මුදල් ප්‍රමාණවත් නෑ කිව්වහම නාස්ති නතර කළාම ඒක කරන්න පුළුවන් කියලා දේශනා කළේ ඔබමයි දැන් නාස්තිය දූෂණය නතර කළා කියලා ඔබලා කියනවා.අපිත් අහගෙන ඉන්නවා.මැතිවරණයට පෙර සිටම ජනාධිපතිවරයා පොරොන්දු වුණා ඉතා ඉක්මනින් ගුරුවට විෂමතාවය ඉවත් කරනවා කියලා.අපේ රජයට තවම මාසයයි අවුරුද්දයි අවුරුදු පහයි කියනකන් අපිට බලාගෙන ඉන්න වෙයි වගේ බොහොම ස්තූතියි සහෝදරයා අපිව අමතක කළාට

  • @athulasenewirathne1478
    @athulasenewirathne1478 22 дня назад +4

    මතක තියා ගන්න. මිනිස්සු සුළු දෙයටත් වෙනස්වෙනවා. ඔයගොල්ලොත් රට සාධනීය ක්‍රියාවලියක් තුළ මිනිස්සුන්ගේ එදිනෙදා උවමනා එපාකම් මගහරින්නේනම් ඔයගොල්ලන්ට කියලා මිනිස්සු විශේෂකරණය වෙන් නැහැ.ඒ අය වෙනස්වේවි.

  • @RohiniRamasinghe-cn8li
    @RohiniRamasinghe-cn8li 22 дня назад +3

    97 watup vishamathawaya vishramika guruwarunta labadenna

  • @cecilchandrapremaratne3110
    @cecilchandrapremaratne3110 16 дней назад

    රාජ්‍ය විශ්‍රාම වැටුප් ලබන අය සදහා අරමුදල් වෙන්කරන ආකාරයට .අර්ධ රාජ්‍ය ආයතන වල සේවය යෙදී විශ්‍රාම ගෙන අරමුදල් ස්තීර තැන්පත් දමා ඇති අයට වත් ස්තාවර ආදායමක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්න අදාල නිලධාරීන්ට උපදෙස් දෙන්න

  • @NeelaEdiriweera
    @NeelaEdiriweera 18 дней назад +1

    අයවැයෙන් ව්ශ්‍රාම පඩ්යත් හිතුවාද මහත්තයා..අපිත් අසරණ වෙලා ඉන්නේ

  • @nuwanthikacharuni1477
    @nuwanthikacharuni1477 5 дней назад

    සෞඛ්‍ය සේවයෙහි වැටුප් වැඩි විය යුතුය

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 22 дня назад +3

    2016 - 2019 විශ්‍රාමික අයට 2020 සිට හිමි වැටුප් ලබාදෙන්න . ඒ අයට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ.ඒ නිසාම විශ්‍රාම වැටුප් විශමතාවයක් තියෙනවා .අපේ ගොඩක් අය ජීවතුන් අතරත් නැහැ .

    • @SenaviRathna-d7g
      @SenaviRathna-d7g 21 день назад

      Anivaryayenma 2016. 2019 kalaya thula visrama giya ranaviru vatupa navatha laba deemata katauthu karanna

    • @DamayanthiGoonesekere
      @DamayanthiGoonesekere 17 дней назад

      අනිවාර්යයෙන් සලකා බලන්න

  • @NishnathThaweesha-fk7dj
    @NishnathThaweesha-fk7dj 21 день назад +1

    අස්වැසුම ගන්නේ සුදුසු අය නෙමෙයි සේරම සල්ලි තියෙන අයට වාහන ඉඩම් තියෙන අය අස්වැසුම ගන්නවා

  • @aindu4690
    @aindu4690 22 дня назад +3

    ගොඩාක් රාජ්‍ය ආයතන ගැන නම් කියන්න ලැජ්ජයි...සේවයක් ලබා ගන්න ගියාම අපි ඔවුන්ගෙ වහල්ලු වගේ.යන වැඩක් කරලා දෙන්නෙ නෑ......ඒජී ඔෆිස් විශේෂයෙන්ම අන්තිමයි.ඒ ගැනත් අවධානය යොමු කරන්න....රස්තියාදු නොකර වැඩක් කරලා දෙන්නේ සල්ලි දෙන අයට පමණයි.

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i 20 дней назад +1

    අරගල ඉල්ලීම් වලට සහභාගී වී ,1/3 ලබාදුන් ,22,23, 24, අවුරුදුවල පැන්ෂන් ගිය අයට ත් , ඉතිරි 2/3 එකතුවන වැටුපේ පිහිටුවා වැටුප ලබා දෙන්න. සාධාරණයිනේ

  • @jayarathnejayarathne6471
    @jayarathnejayarathne6471 5 дней назад

    කාර්‍යාලය සහායකයන්ට 10000 ක් වත් පඩි වැඩි කරන්න එයාලත් හරිම පව්.

  • @thiliniwarnakulasooriya3825
    @thiliniwarnakulasooriya3825 20 дней назад +1

    විශ්‍රාමික ගුරුවරුන් සඳහා 2016 සිට වැටුප් වැඩිවීම් අහිමි වී ඇත ඒවා ගැන සොය බලා කටයුතු කරන්න

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk 22 дня назад +1

    මහින්ද සහෝදරයා ගුරුවරු වෙනුවෙන් විශාල කැපවීමක් කරා එයාගේ වචන විස්වාස කරන්නට පුළුවන් මාලිමාවට තව අවුරුදු විස්සක් ඉන්නට පුළුවන් මාවත විවර වෙනවා මේ පඩි වැඩිවීමක් සමගම❤❤❤❤❤

  • @SwarnaPriyangani-s5k
    @SwarnaPriyangani-s5k 22 дня назад +4

    එදා උද්ඝෝශන කරන කොට ගුරුවරු ටික කර උඩ.අද ඒ මොනවත් මතක නෑ.අපේ ගුරුවරියක් පාරෙදි මැරුනා.

  • @PadmaMunasingha
    @PadmaMunasingha 18 дней назад +3

    සියලුමපැන්ශන්ගියඅයටත්උදව්වක්දෙන්නබෙහෙත්වලටමසමහරමාසවලමදිබොහොමස්තුතියි

  • @NawarathneKumari
    @NawarathneKumari 15 дней назад

    97 වැටුප් විශමතාවය සහ 2016/19 විශ්‍රාමික වැටුප පිලිබද වත් සාධාරණයක් ඉටු කරන්න

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 22 дня назад

    ❤❤❤❤❤

  • @padmabandaranayaka8276
    @padmabandaranayaka8276 3 дня назад

    විශ්රාම ගිය ගුරු වරු න්ගේ 2/3 ලබා දෙන්න. අපිට එක කොටසක් ලැබූ නා.
    අනිත් අපටද හිමි විය යුතුයි

  • @srilankanature344
    @srilankanature344 11 дней назад

    පඩි වැඩි නොකර හැමොටම ජිවත් වෙන්න බඩු මිල අඩු කරානමි හොදයි පඩි වැඩි වෙනවා බදු වෙනවා 😢

  • @gaminiranathunga8860
    @gaminiranathunga8860 22 дня назад +4

    ගුරු වරුන් ට හිග 2/3වැටුප් කවදා ලැබෙයි ද ???????????

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 22 дня назад +8

    පෙන්ෂන් අය ගැනත් හිතන්න දැන්නේ ජීවත් වෙන්න මුදලක් ඕන

  • @HotelLinen
    @HotelLinen 22 дня назад +2

    හැදුවලු මාසෙන් රට..හා හරි අපි මාලිමාවේ..මේ දැන් නිදාගෙන ඉදලා නැගිට්ටේ.හීනෙන් වගේ මේක ඇහුනේ😅😅😅😅😅

  • @cecilchandrapremaratne3110
    @cecilchandrapremaratne3110 16 дней назад +1

    රාජ්‍ය විශ්රාම වැටුපෙන් ජීවත් වන අයට කාලයෙන් කාලයට විශ්රාම වැටුප වැඩි වෙනවා.ඒ අය අතර තමයි ජනතා සේවය වසර 5 ක් ලබාදී ජීවිත කාලයටම විශ්රාම වැටුපක් ගන්න 225 හේ කණ්ඩායමත් ඉනනේ

  • @daivanirenuka8633
    @daivanirenuka8633 22 дня назад +1

    අැමති තුමනි 23
    දින අය වැය නම් එදා ඉදන්ම පඩි හදන්න ⁣ නැත්නම් අසාධාරණ යි

  • @anandaganepola-uy8hf
    @anandaganepola-uy8hf 22 дня назад +2

    පෙටුල් අඩුකලා වගේම පඩිත් වැඩි කරනව සැක නෑ ටිකක් ඉවසපල්ලකො ඉතං

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha 22 дня назад

    😊oyala...udi 1:34

  • @rgsaliya
    @rgsaliya 22 дня назад

    Jayawewa apibdannawa hari maga yanne kiyala .

  • @SadeepaSathsarani
    @SadeepaSathsarani 20 дней назад

    බඩු මිල අඩු කලානම් හැමෝටම සහනයක්

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 22 дня назад +3

    එතකොට පුද්ගලික රැකියා වලට වැඩි කරන්නෙ නැතිද කඩ වල වැඩ කරන අයට 15000/20000 තමා දෙන්නෙ

  • @NadeekaMudannayaka-n1j
    @NadeekaMudannayaka-n1j 21 день назад

    ගුරුවරුන්ගෙ 2/3 ලබා දෙන්න ඔබ තූමා මැදිහත් වන්න.ඔබත් සමග එකතු වෙලා ඒ වෙනුවෙන් අරගල කළා කියල මතක ඇති කියල හිතනවා

  • @koha5555
    @koha5555 22 дня назад +7

    රජයේ සේවකයන්ට පමනක් වැඩි කරන්න ඕනි නෑ. සාමාන්‍ය ජනතාවට බඩු මිල අඩු කරන්න ඔවුන්ට සහන දෙන්න.

    • @lahirulahiru9637
      @lahirulahiru9637 22 дня назад

      Umba epnm nika idapn e padiyenda bdu adu karanna one

    • @ShiromiNirmika
      @ShiromiNirmika 22 дня назад +2

      රජයේ සේවකයා ට හොඳ නැහැ නිකං ඉඳලා හැම සහනාධාරය ම ගන්න අය ගැන මොකද කියන්නෙ

    • @hasithasampath2426
      @hasithasampath2426 20 дней назад

      ඔය badu අඩු කිරිල්ල නිකම් බොරුවක්. අනිවාර්යයෙන්ම padi වැඩි කල යුතු i

  • @JagathPushpakumara-c8r
    @JagathPushpakumara-c8r 20 дней назад +1

    ඇමතිතුමනි වයස58 ඉක්මවා ඇති අය කඩයිම් වලින් නිදහස් කිරීමට කටයුතු කරන්න

  • @indranimenike5606
    @indranimenike5606 14 дней назад

    පඩි වැඩි කිරීම නොව බඩු මිල තම මා අඩුවිය යුත්තේ........

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 22 дня назад +4

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Please give due pension according to correct pension scheme to the pensioners.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @IndraniRanathunge
    @IndraniRanathunge 22 дня назад +3

    What about retired teachers salary anomaly? It should be prepared from 1997.But all government neglected to solve this problem. All the retired teachers are not in a position to cover up their medical expenses. That is very unfortunate. So pl consider about this matter.

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 22 дня назад +6

    මුන්ගේ පුදුම උද්දච්ච කමක් තියෙන්නේ

  • @InokaWeerasena-d9d
    @InokaWeerasena-d9d 17 дней назад +2

    අත් වැසුම වගේ නිකන් දෙන දේවල් එපා.රටේ කොටසකට විතරක් පඩි වැඩි කරන්න එපා.ඔය හැම දේම දෙන්න අමාරුවෙන් හම්බකරන දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගහන්න වෙනව.හැමෝටම සාදාරන වෙන්න බඩු මිල අඩු කරන්න.නැත්නම් තවත් තුන් හතර ගුනයකින් බඩු මිල ඉහල යාවි

  • @amadidulasha2380
    @amadidulasha2380 21 день назад

    😢😢😢😢

  • @UttaraSamarasinghe
    @UttaraSamarasinghe 22 дня назад +11

    හැමදාම pension අය රැවටෙනවා.මෙදා සැරෙත් එහෙම වෙයිද.අපි අහස උසට බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව දිනෙව්වෙ.අපි ගැනත් බලන්න.

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 22 дня назад

    අලුතෙන් මෝනවහරි කරන්න.බලන්නත් ආසයි.පච අහල එපාවෙලා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @weerarathnaweerarathna-rn2ik
    @weerarathnaweerarathna-rn2ik 3 дня назад

    Garu rajayen karunikawa ellasitinawa garu janadipati thuma seehalayange aerate paradise uthumgathiguna athi kenek ethin obathuma athulu garu rajayen Ella sitinne ydden pasuwa 2015 pera visrama gaya trida hamudawe saha policemen iyaghanath hitanna.bohoma pin.

  • @athulasenewirathne1478
    @athulasenewirathne1478 22 дня назад +5

    අපි ගුරුවරු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.

  • @mangalikumara3242
    @mangalikumara3242 21 день назад +1

    විශ්‍රාමික අය ගැන හිතන්න විශේෂ යෙන්ත ත්‍රිවිධ හමුදා විශ්‍රාමික අයගේ රෙෂන් මණි සහ පඩි වැඩිවීම

  • @SaaDa-c6w
    @SaaDa-c6w 21 день назад

    Hamoma wadekara ellanava..madaperadega ratavala Duk wedena apita mukuth naa thama..apitath yamak kara denna.😢

  • @DeepthiWasantha
    @DeepthiWasantha День назад

    රණවිරුවන්ට සාදාරන වැටුප් වැඩිවීමක් කරන්න ස්ට්‍රයික් නැති නිසා ඔඋන්ගේ වැටුප් වැඩි වීම් හරියාකාරව සිදු උනෙ නැ

  • @AnulaDisanayake-r4q
    @AnulaDisanayake-r4q 22 дня назад +3

    ගුරුවරුන්ගේ 2/3 හදන එක ගැන මොනවද කියන්නෙ .නැත්නම් ගුරුවරුන්ට ආයිත් පාරට බහින්න වේවි. ඔබතුමාලව ගේන්න රාජ්‍ය සේවකයින් පුදුම මහන්සියක් උනේ බොරු පොරොන්දු දෙන්න නම් එපා.😢

  • @kaushalyaperera7313
    @kaushalyaperera7313 13 дней назад

    ගුරු වැටුප් විශමතාව විසදන්න

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 22 дня назад +6

    Ane😂ඔයාලා මොනාද අලුතින් කලේ රනිල් තමයි වීරයා

  • @nishansandeep9002
    @nishansandeep9002 20 дней назад

    Ape puthgalika wedapl walth padi wedding wewa

  • @hasanthikawickramasooriya
    @hasanthikawickramasooriya 22 дня назад +11

    විශ්‍රාමිකයෝ අමතකම කලාද

    • @asangasuresh5014
      @asangasuresh5014 22 дня назад

      3000 වැඩි කරානේද

    • @asangasuresh5014
      @asangasuresh5014 22 дня назад

      පෞද්ගලික අංශයේ වැටුප් වලට මොකද වෙන්නෙ

    • @AmaraRathnayake-b5b
      @AmaraRathnayake-b5b 22 дня назад +1

      නෑ, අමතකම වෙලා !! පරලොවට වත් එවයි කියල හිත හදාගමු.

    • @SLEMONEYHUB0
      @SLEMONEYHUB0 22 дня назад

      3000 මදි නේද

  • @WikumRanabahu-j6r
    @WikumRanabahu-j6r 14 дней назад

    දුෂ්කර පාසල් වලට යන ගුරුවරුන් සඳහා නොමිලේ පාස්එකක් දෙන්නකො

  • @prera1980
    @prera1980 13 дней назад +1

    වැඩි කරපල්ල පඩි , අපි ගෙවන්නම්කො බදු හැම එකටම

  • @seedevijayawickrama6983
    @seedevijayawickrama6983 21 день назад +1

    සියළුදෙනා ගැන හිතලා බඩුමිල අඩු කරනවා නම් හොදයි.

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 22 дня назад +1

    මහින්ද සහෝදරය ගුරු විශ්‍රාමිකයින්ගේ ලොකුම බලාපොරොත්තුව ඔබයි.